ACCOUNTING HELP BY RAVINDRA DISSANYAKA 😍❤️ Telegram channel photo

ACCOUNTING HELP BY RAVINDRA DISSANYAKA 😍❤️

@accmainhelpPublic Channel

ප්‍රතිඵල හැදෙන ප්‍රතිඵල හදන Accounting පංතිය..🅰️ අපේ සමූහයන් https://t.me/ACCOUNTINGQiZELK https://t.me/accmainhelp https://t.me/acchelp27 https://t.me/Al26Acc

253

Last views

220 (220 subscribers)
உறுப்பினர்
—
Rating
28
Total Posts
Oct 18, 2026, 2:48 AM
புதுப்பிக்கப்பட்டது
May 14, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel NameACCOUNTING HELP BY RAVINDRA DISSANYAKA 😍❤️
Username@accmainhelp
Categoryகாமம் (Erotic)
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்220
Channel TypePublic Channel
Created14 மே, 2026
Last Updated18 அக்., 2026 • 6 நாட்களுக்கு முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#277314-180
மொழி தரவரிசை
#627மாற்றம் இல்லை
வகை தரவரிசை
#7000-20

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 22030 Days growth: -20.9%
09/1809/2309/2810/0310/0810/1310/17
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
18:09:2026222
19:09:2026222
20:09:2026221
21:09:2026221
22:09:2026221
23:09:2026221
24:09:2026221
25:09:2026221
26:09:2026221
27:09:2026221
28:09:2026221
29:09:2026221
30:09:2026221
01:10:2026221
02:10:2026221
03:10:2026221
04:10:2026221
05:10:2026221
06:10:2026221
07:10:2026221
08:10:2026221
09:10:2026221
10:10:2026221
11:10:2026221
12:10:2026221
13:10:2026221
14:10:2026221
15:10:2026221
16:10:2026221
17:10:2026220
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 11:05:2026195
Week of 18:05:2026195
Week of 25:05:2026195
Week of 01:06:2026195
Week of 08:06:2026195
Week of 15:06:2026195
Week of 22:06:2026195
Week of 29:06:2026195
Week of 06:07:2026210
Week of 13:07:2026210
Week of 20:07:2026210
Week of 27:07:2026210
Week of 03:08:2026210
Week of 10:08:2026210
Week of 17:08:2026215
Week of 24:08:2026215
Week of 31:08:2026226
Week of 07:09:2026222
Week of 14:09:2026221
Week of 21:09:2026221
Week of 28:09:2026221
Week of 05:10:2026221
Week of 12:10:2026220
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
May 2026195
June 2026195
July 2026210
August 2026215
September 2026221
October 2026220
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
2026220

Top 10 posts

Most viewed posts from this channel

By views
  1. #1*සමාගම් දෙවනි දවස..😎*2.6K
  2. #2🔴🔴 *දරුවනේ ඔන්න විභාග කාලසටහන ආවා ඉතින් තවත් දින 60 ක කාලයක් ඔයාලට ත2.1K
  3. #3*NIGHT SEMINAR* 😎2.1K
  4. #4*🟥 සමාගම් දෙවනි දවස හෙට...*2.0K
  5. #5*🟥2026 මැයි මාසයේ සැලැස්ම*1.9K
  6. #6🔴🔴🔴 *දරුවනේ හෙට රාත්‍රී 8.30 සිට අපි වැරදි නිවැරදි කිරීම් පාඩම Onli1.9K
  7. #7https://www.youtube.com/live/ozeCrlcSU_M?si=6AkA9Vrh1so1WIST1.8K
  8. #8🌤 Good Morning 🤩1.7K
  9. #9Document from Admin1.4K
  10. #10*🟥 සමාගම් ගාන Focus කරමු*1.3K

சமீபத்திய இடுகைகள்

🔴🔴 දරුවනේ සමාගම් ගිණුම්කරණය Focus වැඩසටහන මෙන්ම අනෙකුත් සියලුම පාඩම් වලට අදාල live පන්තිය හෙට උදෑසන 10.00 සිට අපි අපේ youtube චැනල් එක හරහා පවත්වනු ලබනවා

🔴🔴 අපි හෙට දින දෙවන ප්‍රශ්ණපත්‍රය සදහා ප්‍රශ්ණයෙන් ප්‍රශ්ණය පුරෝකථනය කරමු

🔴🔴 අද රාත්‍රී මාගේ අසනීප තත්වය මත තාවකාලිකව පවත්වනු ලබන්නේ නෑ

🟠🟠 නමුත් හෙට උදෑසන සිටම අපි ඉතාම දිරිමත්ව Focus වැඩසටහන පවත්වමු අවසානය දක්වාම අපිට පුලුවන් උපරිම කැපවීමෙන් මේ සදහා වැඩ කරමු

🟠🟠 හෙට හැමෝම එන්න ඔයාලගේ යාලුවෝ හැමෝටමත් මේ පණිවිඩය කියනන්

Accounting
රවින්ද්‍ර දිසානායක💪🅰️
270000
🟥 අවසන් දින කිහිපයේ ප්‍රතිඵල වෙනස් කරන අරගලය 🚀

🔴🔴 ඔන්න අදත් සවස 6.30 සිට කළමනාකරණ ගිණුම්කරණයේ ඉතිරි කොටස් සාකච්ඡා කරමු.. 📊

🔴 පොදුකාර්ය පිරිවැය, ආන්තික පිරිවැය, ගිණුම්කරණ අනුපාත කොටස් අද සාරාංශ කරමු.. ✅

🔴 ඉතින් මේ අවසන් මොහොතේ වැඩේ අතහරින්නේ නැතුව හැමෝම අදත් උන්නදුවෙන් සම්බන්ධ වෙන.. 💪

අද පන්තිය YouTube හරහා පැවැත්වේ.⬇️

YouTube Channel ⬇️
https://www.youtube.com/channel/UC-zNa7_0M9gzRgPB_jdxuU

Whatsapp Channel 🔽
https://whatsapp.com/channel/0029Vauq7Q1AzNc4CRi8Q30B

📍ඔයාලාගේ යාලුවන්ටත් පණිවිඩය Share කරන්න. 📲

Accounting
රවින්ද්‍ර දිසානායක💪🅰️

අද දිනට අදාළ කළමනාකරණය Papers ටික මෙතනින් download කරගන්න ⬇️

(Unit Paper 16, 17, 18 අද දින සාකච්ඡා කෙරේ) 📄
https://drive.google.com/drive/folders/17AhbEcl-88bg0qXyVfLYXSVC7aINElW4
349000
🟥 සමාගම් ගාන Focus කරමු

🔴🔴 අද රාත්‍රී 8.30 සිට සමාගම් ගැලපිලි පුරෝකථනය කරමු..හැමෝම උනන්දුවෙන් Live පන්තියට සම්බන්ධ වෙන්න..

Zoom හා YouTube හරහා සම්බන්ධ විය හැක.⬇️

👉 Join Zoom Meeting
https://us06web.zoom.us/j/8246366660?pwd=lvewNoDb7Ww8Agbv9FTEo8d72m9Ook.1&omn=87909117044

Meeting ID : 824 636 6660
Passcode : 1234

YouTube Channel ⬇️
https://www.youtube.com/channel/UC-zNa7_0M9gzRgPB_jdxuUg

📍ඔයාලාගේ යාලුවන්ටත් පණිවිඩය Share කරන්න.

Accounting
රවින්ද්‍ර දිසානායක💪🅰️

Zoom

Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise cloud communications.

1,320003
Photo1/2
🔴🔴 දරුවනේ ඔන්න විභාග කාලසටහන ආවා ඉතින් තවත් දින 60 ක කාලයක් ඔයාලට තියනවා

🔴🔴 මේ දින කිහිපය හරියටම සැලසුමකට වැඩකරමු අනිවාර්‍යයෙන්ම ඔයාලට හොදම ප්‍රතිඵල ගන්න පුලුවන්

🟠🟠 මේ සදහා අපි අලුත් ජවයකින් අලුත් සැලසුමක් හදාගන්න අපි විශේෂ දැනුවත් කිරීමක් හෙට රාත්‍රී 7.30 සිට සිදුකරනු ලබනවා

🔴🔴 ඉතින් ඔයාලා හැමෝම එන්න ඔයාලගේ යාලුවන්ටත් මේ පණිවිඩය කියන්න

🔴🔴 අපි ඉතිරි දින හැට එක වගේම ගැම්මෙන් වැඩ කරමු පුලුවන් උපරිම ප්‍රතිඵලයකට යමු

🔴🔴 හැමෝම status එකක් දාලා සහ යෝගයක් දෙන්න හෙට තමයි වැඩේ තියෙන්නේ

Accounting
රවින්ද්‍ර දිසානායක 💪
2,150000
Photo
🔴 2026 M-100 Program -Day 1

🔴🔴 ඔන්න දරුවනේ අද M-100 වැඩසටහනේ පලමු දවස..

🔴🔴 අද ගිණුම්කරණ සමීකරණ පාඩම ආරම්භ කරනු ලබනවා..

🔴🔴 මේ මාස 4 තුල මුල ඉදලා විශය නිර්දේශයම ගොඩදාගන්න ඔයා අනිවාර්යයෙන් ම Live පන්තිවලට සම්බන්ධ වෙන්න..

YouTube Channel ⬇️
https://www.youtube.com/channel/UC-zNa7_0M9gzRgPB_jdxuUg

Whatsapp Channel ⬇️
https://chat.whatsapp.com/KbnhnBeMDTV49QmbobRTVL

Accounting
රවින්ද්‍ර දිසානායක💪🅰️
1,310000
හරි 👍 WhatsApp / Telegram වලට perfect වෙන short + clean post එකක් හදලා දෙනවා 👇 copy paste කරලා use කරන්න පුළුවන්

🔥 ACCOUNTING LIVE + PAST PAPERS එකම තැනකින් 🔥

📺 Live Classes (දැන් join වෙන්න)
https://www.youtube.com/live/yXKAPLTxA5Y
https://www.youtube.com/live/NEYE7K9qI4Y
https://www.youtube.com/live/ZBgr78pUVoM
https://www.youtube.com/live/5T8_uTXj1WA
https://www.youtube.com/live/m-QblViSi2I

📥 දකුණු පලාත් ප්‍රශ්න පත්‍රය
https://drive.google.com/file/d/1etpYrLgp5CdfDVE42Xhy1JJiEbMXuzBL/view

📚 Accounting – පළමු පාඩම (Full Series)
https://www.youtube.com/live/1GHRfDK33CM
https://www.youtube.com/live/sCu3RPwoTXY
https://www.youtube.com/live/4eF43cG1Q6U
https://www.youtube.com/live/jOe4TkAgE98
https://www.youtube.com/live/KyRS5NiR8z0

📊 Past Papers
https://youtube.com/live/anaKa3BBIxA
https://youtube.com/live/8uVSJg4s1Hg
https://youtube.com/live/L3URcPTKnJE

ප්‍රතිඵල හැදෙන ප්‍රතිඵල හදන Accounting පංතිය..🅰️


අපේ සමූහයන්

https://t.me/ACCOUNTINGQiZELK

https://t.me/acchelp27
https://t.me/Al26Acc


😗💗
476002
🔴 දරුවනේ ඔයාලාගේ ප්‍රතිඵල කුමක් වුවත් හැමෝම ඔයාලාගේ ප්‍රතිඵලය දාලා මේ google from එක පුරවන්න..

https://docs.google.com/forms/d/e/1FAIpQLSdsBFMFB0_gfhdOhH_j1xSLrErdI5t8Ix7i2vHUNM7Wlo2OqQ/viewform?usp=publish-editor

ඔයාලාගේ අපේ පන්ති ආපු යාලුවන්ටත් මේ Link එක Share කරන්න

Accounting
රවින්ද්‍ර දිසානායක💪🅰️
243000
Photo
🔴🔴🔴 දරුවනේ හෙට රාත්‍රී 8.30 සිට අපි වැරදි නිවැරදි කිරීම් පාඩම Online සාකච්ඡා කරනු ලබනවා

🔴🔴 ඉතින් ඔයාලා හැමෝම මේ live එකට එන්න ඒ වගේම ඔයාකගේ යාලුවන්ටත් මේ පණිවිඩය කියන්න

Accounting
රවින්ද්‍ර දිසානායක 💪
1,870000
Accounting සියලුම Past Paper එකම තැනකින් ⬇️

ඔයාලගේ යලුවෝ හැමෝටම Share කරන්න. වැදගත් වෙයි.

👉 2021 MCQ Paper
https://youtube.com/live/anaKa3BBIxA?feature=share
👉 2021 Second Paper
https://youtube.com/live/J3jOpX9aNK8?feature=share

👉 2020 MCQ Paper
https://youtube.com/live/8uVSJg4s1Hg?feature=share
👉 2020 Second Paper Part 1
https://youtube.com/live/-Ulsa5rTXac?feature=share
👉 2020 Second Paper Part 2
https://youtube.com/live/M_MqoHoxtaw?feature=share

👉 2019 MCQ Paper
https://youtube.com/live/L3URcPTKnJE?feature=share
👉 2019 Second Paper
https://youtube.com/live/DBd3MipFtRE?feature=share

👉 2018 MCQ Paper
https://youtube.com/live/Qsvkcv4vWCk?feature=share
👉 2018 Second Paper
https://youtube.com/live/yuRvQ02IJsU?feature=share

👉 2017 MCQ Paper Part 1
https://youtube.com/live/ipFDNvH0_RE?feature=share
👉 2017 MCQ Paper Part 2
https://youtube.com/live/VYBrcyJyeKE?feature=share

👉 2016 MCQ Paper Part 1
https://youtube.com/live/vpko4W8CPBo?feature=share
👉 2016 MCQ Paper Part 2
https://youtube.com/live/ZPtPHdLPB4Y?feature=share

👉 2015 MCQ Paper Part 1
https://youtube.com/live/imA0venKrjU?feature=share

👉 2012 MCQ Paper Part 1
https://youtu.be/hAk44PueVVw
👉 2012 MCQ Paper Part 2
https://youtube.com/live/bMqyUk1wtCA?feature=share

👉 2011 MCQ Paper Part 2
https://youtube.com/live/fFolL63FFIY?feature=share
👉 2011 MCQ Paper Part 2
https://youtu.be/gJ37c2KUs2k

2023 Free Tea time Paper Class
https://chat.whatsapp.com/IzR0qHAt0iqJVbvFrWV9bG

මේ 🅰️ හැදෙන තැන

රවින්ද්‍ර දිසානායක
070 4871198

ප්‍රතිඵල හැදෙන ප්‍රතිඵල හදන Accounting පංතිය..🅰️


අපේ සමූහයන්

https://t.me/ACCOUNTINGQiZELK

https://t.me/acchelp27
https://t.me/Al26Acc
Video Thumbnail
326000
🔴🔴 ගිණුම්කරණය පළමු පාඩම සුපිරියට ඉගෙන ගන්න පහත link මගින් පාඩම බලන්න

🔴 පළමු කොටස
https://www.youtube.com/live/1GHRfDK33CM

🔴 දෙවන කොටස

https://www.youtube.com/live/sCu3RPwoTXY

🔴 තුන්වන කොටස

https://www.youtube.com/live/4eF43cG1Q6U

🔴 හතරවන කොටස

https://www.youtube.com/live/jOe4TkAgE98

🔴 පස්වන කොටස
https://www.youtube.com/live/KyRS5NiR8z0

🟠🟠 ඉවසීමේ මේ මාතෘකාව අවබෝධ කරගන්න අපේ whatsapp group එකට join වෙන්න පහත link එක ඔයාලගේ යාලුවන්ටත් shear කරන්න

https://chat.whatsapp.com/FgPvb3PEkNPJ0OMKMsJTFK?mode=ems_copy_t
Accounting
රවින්ද්‍ර දිසානායක 💪


https://t.me/ACCOUNTINGQiZELK

#Al#2027 #ACCOUNTING
225000
සමාගම් දෙවනි දවස..😎
🔴🔴 ඔන්න අද රාත්‍රී 8.30 සිට සමාගම් NIGHT SEMINAR එක පවත්වනු ලබනවා.සමාගම් අමාරු ඔයා අද අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න.

Zoom හා YouTube හරහා සම්බන්ධ විය හැක.⬇️

👉 Join Zoom Meeting
https://us06web.zoom.us/j/8246366660?pwd=lvewNoDb7Ww8Agbv9FTEo8d72m9Ook.1&omn=87909117044

Meeting ID : 824 636 6660
Passcode : 1234

YouTube Channel ⬇️
https://www.youtube.com/channel/UC-zNa7_0M9gzRgPB_jdxuUg

📍අද දවසේ ඕනෑම අයෙක්ට සම්බන්ධ වෙන්න පුලුවන්. ඔයාලාගේ යාලුවන්ටත් පණිවිඩය Share කරන්න.

Accounting
රවින්ද්‍ර දිසානායක💪🅰️

Zoom

Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise cloud communications.

2,580000
Photo1/2
🟥 සමාගම් දෙවනි දවස හෙට...

🔴🔴 දරුවනේ හෙට රාත්‍රී 8.30 සිට සමාගම් ගිණුම්කරණයේ ඉතිරි කොටස් සාකච්ජා කරනු ලබනවා

ඉතින් සමාගම් ගොඩ දාගන්න ඔයත් හෙට එන්න..📝

📍ඔයාලාගේ යාලුවන්ටත් මේ පණිවිඩය Share කරන්න

Accounting
රවින්ද්‍ර දිසානායක💪🅰️
2,020000
Photo1/2
NIGHT SEMINAR 😎

🔴🔴 දරුවනේ ඔන්න හෙට රාත්‍රී 8.30 සිට අපි සමාගම් ගිණුම්කරණය මුලසිටම සියලුම Theory කොටස් ආවරණය කරන විශේෂ සම්මන්ත්‍රණයක් පවත්වනු ලබනවා

🔴🔴 ඉතින් ඔයාලගේ යාලුවෝ හැමෝටම මේ පණිවිඩය කියන්න 💪

🔴🔴 ඒ වගේම හැමෝම status එකක් දාලා සහයෝගයක් දෙන්න

🔴🔴 අපි මෙවර හොදම ප්‍රතිඵල ගොඩනගමු

🔴🔴 කැපවීමෙන් වැඩ කරන්න එන්න 💪

YouTube Channel ⬇️
https://www.youtube.com/channel/UC-zNa7_0M9gzRgPB_jdxuUg

Whatsapp Channel ⬇️
https://chat.whatsapp.com/KbnhnBeMDTV49QmbobRTV

රවින්ද්‍ර දිසානායක
2,130000
🔴 2025/2026 විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මාර්ගගත අයදුම්පත් කැඳවීම දැන් ආරම්භ කර ඇත.

අවසන් දිනය: 2026.05.19

🟢 අයදුම් කිරීම මාර්ගගතව පමණක් සිදු කළ යුතුය.

උපදෙස් සහ විශ්වවිද්‍යාල අත්පොත ලබාගන්නා ආකාරය👇
https://www.ugc.ac.lk/downloads/admissions/paperAdvertisement/year2026/SinhalaAd-2.pdf

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මාර්ගගතව (Online) අයදුම්කරනා ආකාරය👇
https://www.youtube.com/watch?v=0GusnCPCnJw

🪀 WhatsApp Channel:
https://whatsapp.com/channel/0029VbB8cLlJ3jusy9XwZG2I
Video Thumbnail
165001
🟥2026 මැයි මාසයේ සැලැස්ම

🔴🔴 දරුවනේ අද මැයි මාසය තුල කලයුතු වැඩ කොටස් සැලැස්මක් හදා ගන්න අද රාත්‍රී 8.30ට හැමෝම එන්න..අවසාන මාස කීපයේ සැලැස්මකට වැඩ කරලා විභාගය ඉහලම ප්‍රතිඵලයකට යන්නට කැමති හැමෝම අද එන්න..

Zoom හා YouTube හරහා සම්බන්ධ විය හැක.⬇️

👉 Join Zoom Meeting
https://us06web.zoom.us/j/8246366660?pwd=lvewNoDb7Ww8Agbv9FTEo8d72m9Ook.1&omn=87909117044

Meeting ID : 824 636 6660
Passcode : 1234

YouTube Channel ⬇️
https://www.youtube.com/channel/UC-zNa7_0M9gzRgPB_jdxuUg

ඔයාලාගේ යාලුවන්ටත් පණිවිඩය Share කරන්න.💪

Accounting
රවින්ද්‍ර දිසානායක💪🅰️

Zoom

Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise cloud communications.

1,880000
🟥2026 Mission 100 program

🔴🔴 දරුවනේ අද රාත්‍රී 8.30 සිට වැරදි නිවැරදි කිරීම් පාඩම සාකච්ජා කරනු ලබනවා..හැමෝම උනන්දුවෙන් Live පන්තියට සම්බන්ධ වෙන්න..

Zoom හා YouTube හරහා සම්බන්ධ විය හැක.⬇️

👉 Join Zoom Meeting
https://us06web.zoom.us/j/8246366660?pwd=lvewNoDb7Ww8Agbv9FTEo8d72m9Ook.1&omn=87909117044

Meeting ID : 824 636 6660
Passcode : 1234

YouTube Channel ⬇️
https://www.youtube.com/channel/UC-zNa7_0M9gzRgPB_jdxuUg

ඔයාලාගේ යාලුවන්ටත් පණිවිඩය Share කරන්න.💪

Accounting
රවින්ද්‍ර දිසානායක💪🅰️

Zoom

Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise cloud communications.

283000
දරුවනේ මේ වනතුරු කර ඇති සියලුම පාඩම් පහත ලින්ක් හරහා ඔබට නැරඹිය හැක

1. 2028 AL Accounting පන්ති ආරම්භය
https://www.youtube.com/live/nkZ8kfTO-Oc

2. 2028 AL Accounting | පළමු පාඩම | ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය | Day 1
https://www.youtube.com/live/9s2WaQr6Eq0

3. 2028 AL Accounting | පළමු පාඩම | ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය | Day 2
https://www.youtube.com/live/K9uyRKpr7kw

4. 2028 AL Accounting | පළමු පාඩම | ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය | Day 3
https://www.youtube.com/live/Bal2yOZUtYg

YouTube

2028 AL Accounting පන්ති ආරම්භය

⭕ 2026 A/L || 2027 A/L || 2028 A/LAccounting syllabus එකම පැය 170න් 😯😯👉Theory + Revision ලංකාවේ සුපිරිම Online plan එක 🅰️💪🔴 සෑම සතියකම Theory පාඩම් වලට ආවරණය කර ගැනීමට සැලසුමක්.🔴 සතිපතා Live පන්තියෙන් නැවත පාඩම අභ්‍යාස මගින් ආවරණය කිරීම.🔴 සෑම සතියකම…

283000
🔴🔴 දරුවනේ ඔන්න මේ අවුරුද්දේ ඔයාලා අතිසාර්ථක ප්‍රතිඵලයක් හිමිකරගන්න වැඩකරමු

🔴🔴 අපි සියලුම පන්ති වැඩකටයුතු අප්‍රේල් 17 සිට නැවත ආරම්භ කරනු ලබනවා

🔴🔴 එදින සිට ඉතාම දිරිමත්ව නැවතත් අපේ පන්තිවලට සම්බන්ධ වෙන්න

🔴🔴 ඔබත් මෙවර ඔබට පුලුවන් උපරිම ප්‍රතිඵලයක් ගන්න කැපවීමෙන් වැඩ කරන්න

🔴🔴 අපේ vedio පාඩම් භාවිතාකරලා ඉදිරි සියලුම පාඩම් ආවරණය කරගන්න live පන්තිවලටත් දිරිමත්ව එන්න අපි මේ වැඩේ අනිවාර්‍යයෙන්ම ගොඩදාගමු

🔴🔴 මේ ලබන අවුරුද්ද ඔයාලගේ අරමුණු දිනන්න ශක්තිය ලැබෙන යහපත් සිතුවිලිම පහලවන සුබ අලුත අවුරුද්දක් වෙවා

Accounting
රවින්ද්‍ර දිසානායක 💪
387000
අපි ඔයාලට අලුත් අවුරුද්දට තෑග්ගගක් දෙන්නයි යන්නේ 🌚💗


එක තමයී MCQ 200 අපි ඔයාලට දවසත් *කියනම්*🌚💗



ඒ දවස තමයී මේ මාසේ 16 වෙනිදා රාත්‍රී 8.30ට


එ අවුරුද්දු තෑගි අරගෙන ගොඩ යන්න කැමති ලාමයි එ දවස අපේ Teligram සමුහයට එකතු වෙලා ඉන්න

මේන් මේක ඔබල එන්න සමුහයයට

👇
https://t.me/Al26Acc


ගොඩයන්න කැමති ලමයි එදාට එන්න



#accountingwithRavindra Dissanayake

#adminpost

Telegram

2027 Al Accounting Help

ප්‍රතිඵල හැදෙන ප්‍රතිඵල හදන Accounting පංතිය..🅰️අපේ සමූහයන් https://t.me/ACCOUNTINGQiZELKhttps://t.me/accmainhelphttps://t.me/acchelp27https://t.me/Al26Acc😗💗

VIEW CHANNEL
349000
🌤 Good Morning 🤩

Daily Quote :🗣️
ඊයේ සිට ඉගෙන ගන්න, අද වෙනුවෙන් ජීවත් වන්න, හෙට වෙනුවෙන් බලාපොරොත්තු වන්න." 🌞
🧑‍🎓 2026 A/L විභාගයට තව,

😎 මාස 3
🗓 සති 16
🔴 දින 112
🔥 පැය 18
⚡️ මිනිත්තු 56

📅 අද Date: 2026-04-11
1,720000
2026 A/L

*Mission 💯අවසන් අරගලය නැවත මුල සිට*🎯⏰

✅ *සතියට දින දෙකක් Live පන්ති මගින් සියලු මාතෘකා ආවරණය*🔜🏁

✅ සියලුම මාතෘකා පැය 150ක් තුළ ආවරණය කරන වීඩියෝ පාඩම් මාලාවක්
⌛😎

✅ *පසුගිය වසර 12 ප්‍රශ්න පත්‍ර විවරණය*⌛📚

✅ *පාඩමෙන් පාඩමට Unit Papers සාකච්ඡාව.*📑

✅ *නිබන්ධන නිවසටම.*🛵📬

*💥💵 පන්ති ගාස්තුව විභාගයට යනකන්ම රු 5,000 ක් පමණයි*🔴🔴🔴 ඔව් ඔව් විභාගයට යනකන්ම මේ ගාන විතරයි 🙂


🔴 *YouTube Subscribers 63,000 කට වැඩි ලංකාවේ හොදම accounting උගන්වන Channel එක කරන, අවුරුදු 14 වඩා Accounting උගන්වල experience තියන, Ravindra Dissanayake sir තමයි මේ program එක කරන්නේ.*🧑‍🎓

පුතා මේ ගෘප් එකට එකට ජොයින් වෙලා ඉන්න. අපි ඔක්කොම විස්තර දාන්නෙ ගෘප් එකට 😊

https://chat.whatsapp.com/LdnEtNQ23Tf6KksikRUvHW

✅ පන්තියට සම්බන්ධ වන ආකාරය

👉 පියවර 1 : Lurn.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වන ආකාරය: https://youtu.be/NnaK2Acw6-0
( ඔබ මීට පෙර ලියාපදිංචි වී ඇත්නම් මෙම පියවර අවශ්‍ය නොවේ)

👉 පියවර 2 : ගාස්තු ගෙවීම, පන්ති වලට සම්බන්ධ වන ආකාරය: https://youtu.be/NTfw7hxFruk


Lurn.lk බැංකු ගිණුම් විස්තර

ගිණුම් හිමියා : Lurn.lk
මහජන බැංකුව
ශාඛාව : බොරලැස්ගමුව.
ගිණුම් අංකය : 348-2-001-8-0010395

ගිණුම් හිමියා : Lurn.lk
සම්පත් බැංකුව
ශාඛාව : බොරලැස්ගමුව
ගිණුම් අංකය : 114214026940

ගෙවීමට අදාළ බැංකු තැන්පතු පත්‍රිකාවේ පැහැදිලි photo එකක් පියවර 2 වීඩියෝ එකේ ආකාරයට Lurn.lk වෙබ්සයිට් එකට upload කරන්න.

📌️ පන්තියට අවශ්‍ය ඩේටා පැකේජ : https://drive.google.com/file/d/1R_OPrpW0OuQg3EqBXwOiXPosumSTBl6T/view?usp=sharing

📌️ Lurn.lk එකේ Videos බලද්දී ඩේටා අඩුවෙන් කැපෙන විදියට හදාගන්නේ මෙහෙමයි. : https://youtu.be/4SBZ3TrElMY
Video Thumbnail
310003
2026 A/L

*Mission 💯අවසන් අරගලය නැවත මුල සිට*🎯⏰

✅ *සතියට දින දෙකක් Live පන්ති මගින් සියලු මාතෘකා ආවරණය*🔜🏁

✅ සියලුම මාතෘකා පැය 150ක් තුළ ආවරණය කරන වීඩියෝ පාඩම් මාලාවක්
⌛😎

✅ *පසුගිය වසර 12 ප්‍රශ්න පත්‍ර විවරණය*⌛📚

✅ *පාඩමෙන් පාඩමට Unit Papers සාකච්ඡාව.*📑

✅ *නිබන්ධන නිවසටම.*🛵📬

*💥💵 පන්ති ගාස්තුව විභාගයට යනකන්ම රු 5,000 ක් පමණයි*🔴🔴🔴 ඔව් ඔව් විභාගයට යනකන්ම මේ ගාන විතරයි 🙂


🔴 *YouTube Subscribers 63,000 කට වැඩි ලංකාවේ හොදම accounting උගන්වන Channel එක කරන, අවුරුදු 14 වඩා Accounting උගන්වල experience තියන, Ravindra Dissanayake sir තමයි මේ program එක කරන්නේ.*🧑‍🎓

✅ පන්තියට සම්බන්ධ වන ආකාරය

👉 පියවර 1 : Lurn.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වන ආකාරය: https://youtu.be/NnaK2Acw6-0
( ඔබ මීට පෙර ලියාපදිංචි වී ඇත්නම් මෙම පියවර අවශ්‍ය නොවේ)

👉 පියවර 2 : ගාස්තු ගෙවීම, පන්ති වලට සම්බන්ධ වන ආකාරය: https://youtu.be/NTfw7hxFruk


Lurn.lk බැංකු ගිණුම් විස්තර

ගිණුම් හිමියා : Lurn.lk
මහජන බැංකුව
ශාඛාව : බොරලැස්ගමුව.
ගිණුම් අංකය : 348-2-001-8-0010395

ගිණුම් හිමියා : Lurn.lk
සම්පත් බැංකුව
ශාඛාව : බොරලැස්ගමුව
ගිණුම් අංකය : 114214026940

ගෙවීමට අදාළ බැංකු තැන්පතු පත්‍රිකාවේ පැහැදිලි photo එකක් පියවර 2 වීඩියෝ එකේ ආකාරයට Lurn.lk වෙබ්සයිට් එකට upload කරන්න.

📌️ පන්තියට අවශ්‍ය ඩේටා පැකේජ : https://drive.google.com/file/d/1R_OPrpW0OuQg3EqBXwOiXPosumSTBl6T/view?usp=sharing

📌️ Lurn.lk එකේ Videos බලද්දී ඩේටා අඩුවෙන් කැපෙන විදියට හදාගන්නේ මෙහෙමයි. : https://youtu.be/4SBZ3TrElMY
Video Thumbnail
264000

Showing 28 of 28 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

ACCOUNTING HELP BY RAVINDRA DISSANYAKA 😍❤️ டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

ACCOUNTING HELP BY RAVINDRA DISSANYAKA 😍❤️ (@accmainhelp) என்பது tgdio இல் காமம் (Erotic) வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 220 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் ACCOUNTING HELP BY RAVINDRA DISSANYAKA 😍❤️ (@accmainhelp) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @accmainhelp இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

ACCOUNTING HELP BY RAVINDRA DISSANYAKA 😍❤️ நல்ல காமம் (Erotic) சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் ACCOUNTING HELP BY RAVINDRA DISSANYAKA 😍❤️ இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 220 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த காமம் (Erotic) சேனல்களுடன் ஒப்பிடுங்கள்.

ACCOUNTING HELP BY RAVINDRA DISSANYAKA 😍❤️ புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @accmainhelp பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.