🎯 MISSION A+
FULL SYLLABUS PAPER CLASS
2027 A/L CHEMISTRY 🏆
🔥 LEGENDARY PAPER CLASS
2027 A/L Chemistry වලට සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරමින්, විභාගයේ සැබෑ ප්රශ්න මට්ටමටම සකස් කළ Papers හරහා ඔබව විභාගයට සූදානම් කරන දැවැන්ත Paper Programme එකක්. 🔥
📌 මේක සාමාන්ය Paper Class එකක් නෙවෙයි.
සම්පූර්ණ Syllabus එකම ආවරණය වන ලෙස,
විභාග මට්ටමේම Standard එකකට,
ඉහළම ගුණාත්මකභාවයකින් සකස් කළ Papers ලියමින්,
📝 විභාග ප්රශ්න රටාවට හුරු වෙන්න,
📝 තමන්ගේ දැනුමේ අඩුපාඩු හඳුනාගන්න,
📝 කාලය කළමනාකරණය කරගන්න,
📝 සැබෑ විභාග පරිසරයකට සූදානම් වෙන්න,
ඔබට අවශ්ය සම්පූර්ණ පුහුණුව ලබාදෙන වැඩපිළිවෙළක්.
💥 විශේෂයෙන්ම Revision Class එකකට සහභාගී නොවන සිසුන්ට මේ වැඩසටහන අතිශය වැදගත්.
Revision එකක් නොකරනවා නම්, අවම වශයෙන් මේ Paper Programme එක හරහා සම්පූර්ණ Syllabus එක නැවත නැවත touch කරමින්, විභාග ප්රශ්න රටාවට උපරිමයෙන් හුරු වීම අනිවාර්ය කරගන්න.
🏆 2024 A/L ප්රතිඵලවල ලංකාවේ 1, 3, 5, 6, 10.
🏆 2025 A/L ප්රතිඵලවල ලංකාවේ 2, 3, 5, 6, 8.
📈 ලංකාවේ මුල් 5 දෙනාගෙන් 3 දෙනෙකු සිටින Chemistry පන්තියක්.
📈 කොළඹ දිස්ත්රික්කයට පමණක් ලංකාවේ මුල් 20 දෙනාගෙන් 5 දෙනෙකු සිටින පන්තියක්.
🏆 දිස්ත්රික් ප්රථමස්ථාන 5ක්.
🅰️ සෑම වසරකම A සාමාර්ථ විනිවිදව නිකුත් කරන Chemistry පන්තියක්.
First Shy | Second Shy | Third Shy
ඕනෑම සිසුවෙකුට සම්බන්ධ විය හැක.
🔥 සම්පූර්ණ Syllabus එක.
🔥 විභාග මට්ටමේ Papers.
🔥 විභාග ප්රශ්න රටාවට පූර්ණ හුරුපුරුදුකම.
🔥 A එකක් වෙනුවෙන් උපරිම Paper Practice.
2027 A/L Chemistry — Paper එකක් ලියන එක නෙවෙයි.
විභාගයට ලියන්න පුළුවන් මට්ටමට ඔබව පුහුණු කිරීමයි අපේ අරමුණ. 🏆
වැඩි විස්තර සඳහා,
💬 Full Syllabus Paper Class Whatsapp Community Link :
https://chat.whatsapp.com/HiQZ3h4HlR56N9V0B8xAzmපෙනෙන සීමාවෙන් එහා දකින්න.
See Beyond The Obvious
Online පන්තියට සම්බන්ද වන සිසුන් 0706330330 අංකයට 2027 Chemistry Full Paper Class ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න...
🎓 හෂාන් හසලංක.