CHEM Mystery 🧪🔮 Telegram channel photo

CHEM Mystery 🧪🔮

@chemmystery000Public Channel

රසායන විද්‍යාවට ආස කරන ,ආදරේ කරන, අය වෙනුවෙන් ඔබේ දැනුම වර්ධනය සඳහා ඇති නෝට්ස් කියවන්න වෙන් වුනු ඔබේම තැන. https://t.me/danumatabidak https://t.me/chemmystery000 Contact owner - @RAW_CHE Advertising:https://telega.io/?r=ASKEtL

1.3k

Last views

4.6k (4,628 subscribers)
உறுப்பினர்
—
Rating
18
Total Posts
Oct 22, 2026, 3:11 AM
புதுப்பிக்கப்பட்டது
Apr 5, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel NameCHEM Mystery 🧪🔮
Username@chemmystery000
Categoryமீம்ஸ்கள் (Memes)
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்4,628
Channel TypePublic Channel
Created5 ஏப்., 2026
Last Updated22 அக்., 2026 • 23 மணிநேரம் முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#428738+5385
மொழி தரவரிசை
#1407+31
வகை தரவரிசை
#10851+154

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 4.6K30 Days growth: -1793.7%
09/2209/2710/0210/0710/1210/1710/21
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
22:09:20264,807
23:09:20264,807
24:09:20264,807
25:09:20264,807
26:09:20264,807
27:09:20264,807
28:09:20264,807
29:09:20264,807
30:09:20264,807
01:10:20264,807
02:10:20264,807
03:10:20264,807
04:10:20264,807
05:10:20264,807
06:10:20264,807
07:10:20264,807
08:10:20264,807
09:10:20264,807
10:10:20264,807
11:10:20264,807
12:10:20264,807
13:10:20264,807
14:10:20264,667
15:10:20264,667
16:10:20264,667
17:10:20264,667
18:10:20264,667
19:10:20264,667
20:10:20264,667
21:10:20264,628
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 30:03:20265,632
Week of 06:04:20265,584
Week of 13:04:20265,584
Week of 20:04:20265,584
Week of 27:04:20265,476
Week of 04:05:20265,476
Week of 11:05:20265,418
Week of 18:05:20265,418
Week of 25:05:20265,418
Week of 01:06:20265,335
Week of 08:06:20265,335
Week of 15:06:20265,335
Week of 22:06:20265,335
Week of 29:06:20265,252
Week of 06:07:20265,252
Week of 13:07:20265,252
Week of 20:07:20265,174
Week of 27:07:20265,174
Week of 03:08:20265,103
Week of 10:08:20265,103
Week of 17:08:20265,011
Week of 24:08:20264,921
Week of 31:08:20264,921
Week of 07:09:20264,859
Week of 14:09:20264,807
Week of 21:09:20264,807
Week of 28:09:20264,807
Week of 05:10:20264,807
Week of 12:10:20264,667
Week of 19:10:20264,628
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 20265,476
May 20265,418
June 20265,252
July 20265,174
August 20264,921
September 20264,807
October 20264,628
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
20264,628

சமீபத்திய இடுகைகள்

CHEM Mystery 🧪🔮 logo
CHEM Mystery 🧪🔮

08 செப்., 2026, 20:45

අපි පොඩි වැඩක් කරමුද ළමයි. ගොඩක් අය මේ වෙලාවේ එයාලගේ හැමදේම නැතිවෙලා ඉන්නේ. ඉතින් අපි ඒ ළමයින්ට ඕන Notes හොයලා දෙමුද? ඔයාලා ගාව තියන Notes මේ message එකට comment එකක් විදියට දාමුද. දානකොට මේ විශය මේ පාඩම කියලා දාමු. උදාහරණයක් - Combined maths / ගෝල ගැටුම්…
1,330009
CHEM Mystery 🧪🔮 logo
CHEM Mystery 🧪🔮

08 செப்., 2026, 20:45

අපි පොඩි වැඩක් කරමුද ළමයි. ගොඩක් අය මේ වෙලාවේ එයාලගේ හැමදේම නැතිවෙලා ඉන්නේ. ඉතින් අපි ඒ ළමයින්ට ඕන Notes හොයලා දෙමුද?


ඔයාලා ගාව තියන Notes මේ message එකට comment එකක් විදියට දාමුද. දානකොට මේ විශය මේ පාඩම කියලා දාමු.

උදාහරණයක් - Combined maths / ගෝල ගැටුම්

ඕනම O/L හරි A/L හරි ශිෂ්‍යත්වේ උනත් කමක් නෑ.
1,3500010
CHEM Mystery 🧪🔮 logo
CHEM Mystery 🧪🔮

08 செப்., 2026, 20:45

Channel එකේ තියන ඕන Note එකක් අද ඉදන් හැමදාටම ඕන කෙනෙක් ගන්න.
ආයේ Private channel එකක් නෙවේ මේක. අරන් ඉගෙනගන්න. මුළු chemistry syllabus එකම තියනවා notes දාලා. 🫡🤍
1,1400015
CHEM Mystery 🧪🔮 logo
CHEM Mystery 🧪🔮

08 செப்., 2026, 20:45

🔴 BREAKING NEWS 🔴

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමේ
- විභාග කොමසාරිස් ජනරාල්
1,260004
CHEM Mystery 🧪🔮 logo
CHEM Mystery 🧪🔮

08 செப்., 2026, 20:45

ප්‍රශ්න තියන අය ඉන්නවනම් කියන්න. පුළුවන් විදියට උදවු හොයලා දෙන්නම්.

ඔයාලගේ පැතිවල තත්වය කියන් යන්න පුළුවන්නම්.
1,400000
CHEM Mystery 🧪🔮 logo
CHEM Mystery 🧪🔮

08 செப்., 2026, 20:45

මගේ නංගිලා මල්ලිලා ආරක්ෂිතව ඇති කියලා හිතනවා.

කාටවත් කරදරයක් වෙන්න එපා 🙌
1,4900019
CHEM Mystery 🧪🔮 logo
CHEM Mystery 🧪🔮

08 செப்., 2026, 20:45

⭕ BREAKING NEWS

දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද සහ හෙට එනම් 27 සහ 28 නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
1,550008
CHEM Mystery 🧪🔮 logo
CHEM Mystery 🧪🔮

08 செப்., 2026, 20:45

2025 A/l maths , bio කරන set එක ,

🔰 Exam එකෙන් 5/6 ක් ඉවරයි .තව තියෙන්නේ chemistry essay පේපර් එක විතරයි.MCQ පේපර් එක හිතුවට වඩා අමාරුයි කියලා ගොඩක් අය කියලා තියනවා දැකපු නිසයි මේ වගේ article එකක් ලියන්න හිතුවේ.( maths , physics වලට article දැම්මට chemistry වලට article එකක් නොදා ඉන්න තීරණය කලත් මේක දැකලා කවුරුම හරි ලකුණක් හරි වැඩි කරගන්න වැඩ කරයි කියලා බලාපොරොත්තුවෙනුයි මේක ලියන්නෙ.( MCQ එක ගැන මොකුත් දැන් කතා කරලා වැඩක් නැති නිසා ඒක පැත්තකින් තියලා Essay paper එකට ලෑස්ති වෙමු 🔥💯)

🔰 Structured essay පේපර් එකේ 1,2,3 ප්‍රශ්න එක ප්‍රශ්නයක් විනාඩි 12-13 කින් ඉවර කරන්න practice කරන්න.සාමාන්‍යයෙන් organic structured එකට වෙලාව වැඩිපුර යන නිසා ඒකට විනාඩි 20 වත් ඉතුරු කරගන්න එක හොදයි . organic structured එකේ ප්‍රතික්‍රියා අහලා තිබුනොත් ඒ ටික මුලින්ම ලියලා සමාවයවික ටික වෙලාව අරන් structured පේපර් එකේ අන්තිමට ඒක කරන එක හොදයි.


🔰 ඊලගට essay එක essay එකේ theory ප්‍රශ්න ( C කොටස ) මුලින්ම කරලා අන්තිමට physical ( B කොටස) කරනවා නම් හොදයි .( ඔයා දැනටම ප්‍රශ්න කරන පිලිවෙලක් හදාගෙන ඒකෙන් ඔයාට ලකුනුත් තියනවා නම් ඒ පිලිවෙලට කරන්න).

🔰B කොටසේ 7 වෙනි ප්‍රශ්නේ කරනවා නම් Organic ,inorganic ,industrial තුනෙන් දෙකක් ලියලා ඉවර වෙලා 7 වෙනි ප්‍රශ්නෙ කරනවා නම් හොදයි .ගනන් හදන්න තියන ප්‍රශ්න ටික අන්තිමට කරන්න.

🔰 Essay පේපර් එකට timing ලොකු බලපෑමක් වෙයි.ඒක නිසා පුලුවන් තරම් timing තියලා ප්‍රශ්න කරලා practice කරන්න.essay ප්‍රශ්නයක් විනාඩි 23-25 න් කරන්න practice කරන්න.

🔰 තව එක් පේපර් එකයිනේ තියෙන්නේ . 300න් 50 ක් එහෙම්මයි .සාමන්‍යයෙන් මැද මට්ටමේ ලමයෙක්ගේ ලකුනක් කියන්නේ island rank එක 150-200 වගේ එහෙ මෙහෙ වෙනවා.ඉතුරු 50න් උපරිම Score කරන්න try කරන්න.තාම ඉවර නෑ.අන්තිම මොහොත දක්වාම ලකුණු එක එක හරි එකතු කරගන්න.

🔰 2025 A/l සෙට් එකට මම ලියන අන්තිම article එක මේක.

ඉතින් 2025 A/l සෙට් එක , ඉදිරි සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙනම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️✨️! .


හැමෝටම ජය වේවා ! 🔥💯


රසායන විද්‍යා දේශක,

A.T.හේෂාන් දිල්හාර

( BSC .Engineering(UG) -university of moratuwa ,Diploma in Human resource management ,Diploma in criminology ,human rights and civil law,Diploma in Business management ,Diploma in japanese language ,Diploma in british  law ,Diploma in Psychology and Counseling )
1,9700032
CHEM Mystery 🧪🔮 logo
CHEM Mystery 🧪🔮

23 மே, 2026, 17:46

ඔයාලගේ Z එකත් එක්ක ගියපු Campus එකයි Fac එකයි දාගෙන යන්න මල්ලිලා නංගිලාට බලාගන්න. 😁 ඒක එයාලට ලොකු උදවුවක් වෙයි.
4,830002
CHEM Mystery 🧪🔮 logo
CHEM Mystery 🧪🔮

23 மே, 2026, 17:46

💡මොහොර් අනුමාපන ක්‍රමය


අවක්ෂේපණ අනුමාපන නමින්ද හැදින්වේ. පරිමාමිතික විශ්ලේෂණ ක්‍රියාවලියක සමකතා ලක්ෂ්‍ය නිරීක්ෂණය කිරීමට මෙය භාවිතා වේ.


🖋️ CHEM Mystery
8,3500010
CHEM Mystery 🧪🔮 logo
CHEM Mystery 🧪🔮

23 மே, 2026, 17:46

කාණ්ඩ විශ්ලේෂණය ද්‍රාව්‍යතා ගුණිතය ඇසුරෙන් පැහැදිලි කිරීම පසු කලෙක කිරීමට අදහස් කරමි. මන්ද යත් එය අතිශය සංකීර්ණ ලෙස විස්තර කිරීම ඔබට ඉදිරි අනාගතයේ වැඩකටයුතු පහසු කරනු ඇත. දැනට අකාබනික රසායනය සදහා ඔබ පාඩම් කරගෙන ඇති ක්‍රමය ප්‍රමාණවත් වේ.
9,190007
CHEM Mystery 🧪🔮 logo
CHEM Mystery 🧪🔮

23 மே, 2026, 17:46

📎පොදු අයන ආචරණය


AB නම් ලවණයක් සිතන්න. මෙහි A+ හා B- අයන ජලීය මාධ්‍යකදී විසිරිය හැක. දැන් CB නම් C+ අයනයෙන් යුතු සංයෝගයක් සලකන්න. ඉහත A+ හා B- විසිරුණු ජලීය පද්ධතියට මෙම CB සංයෝගය යෙදුවහොත් එකම අයනය ද්‍රාවණයේ පවතින නිසා එය ජලීය මාධ්‍යක ද්‍රාව්‍ය වීමට වඩා මෙම ද්‍රාවණයේ ද්‍රාව්‍ය වීම අඩු අගයක් ගනී. මෙම සිදුවීම පොදු අයන ආචරණය වේ.


මෙම සිදුවීමට අමතරව වෙනත් අයන නිසාද යම් බලපෑමක් හෙවත් ලවණ ආචරණයක් සිදුවීම සාමාන්‍ය දෙයකි. එනමුදු විශය නිර්දේශය තුළ එය නොසලකා හැර පොදු අයන ආචරණය පමණක් සලකයි.

🖋️ CHEM Mystery
7,880009

Showing 18 of 18 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

CHEM Mystery 🧪🔮 டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

CHEM Mystery 🧪🔮 (@chemmystery000) என்பது tgdio இல் மீம்ஸ்கள் (Memes) வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 4,628 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் CHEM Mystery 🧪🔮 (@chemmystery000) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @chemmystery000 இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

CHEM Mystery 🧪🔮 நல்ல மீம்ஸ்கள் (Memes) சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் CHEM Mystery 🧪🔮 இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 4,628 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த மீம்ஸ்கள் (Memes) சேனல்களுடன் ஒப்பிடுங்கள்.

CHEM Mystery 🧪🔮 புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @chemmystery000 பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.