Darshana Ukuwela Official Telegram channel photo

Darshana Ukuwela Official

පන්ති සම්බන්ධ සියලු විමසීම් Call - 0713444555(9am - 7pm) Telegram - 0713444555 Whatsapp - 0713446666

3.2k

Last views

24.9k (24,936 subscribers)
உறுப்பினர்
—
Rating
39
Total Posts
Oct 17, 2026, 4:59 PM
புதுப்பிக்கப்பட்டது
Apr 30, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel NameDarshana Ukuwela Official
Username@darshanaukuwelaofficial
Categoryவயது வந்தோர் 18+
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்24,936
Channel TypePublic Channel
Created30 ஏப்., 2026
Last Updated17 அக்., 2026 • 6 நாட்களுக்கு முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#372090-1017
மொழி தரவரிசை
#1016+1
வகை தரவரிசை
#14091-47

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 24.9K30 Days growth: -6112.4%
09/1809/2309/2810/0310/0810/1310/17
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
18:09:202625,547
19:09:202625,547
20:09:202625,355
21:09:202625,355
22:09:202625,355
23:09:202625,355
24:09:202625,355
25:09:202625,355
26:09:202625,355
27:09:202625,355
28:09:202625,355
29:09:202625,355
30:09:202625,355
01:10:202625,355
02:10:202625,355
03:10:202625,355
04:10:202625,355
05:10:202625,355
06:10:202625,355
07:10:202625,355
08:10:202625,355
09:10:202625,355
10:10:202625,355
11:10:202625,355
12:10:202625,355
13:10:202625,355
14:10:202625,355
15:10:202625,355
16:10:202625,355
17:10:202624,936
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 27:04:202627,084
Week of 04:05:202626,980
Week of 11:05:202626,980
Week of 18:05:202626,980
Week of 25:05:202626,980
Week of 01:06:202626,980
Week of 08:06:202626,980
Week of 15:06:202626,980
Week of 22:06:202626,980
Week of 29:06:202626,980
Week of 06:07:202626,914
Week of 13:07:202626,914
Week of 20:07:202626,914
Week of 27:07:202626,914
Week of 03:08:202626,914
Week of 10:08:202626,914
Week of 17:08:202626,253
Week of 24:08:202626,253
Week of 31:08:202625,903
Week of 07:09:202625,547
Week of 14:09:202625,355
Week of 21:09:202625,355
Week of 28:09:202625,355
Week of 05:10:202625,355
Week of 12:10:202624,936
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 202627,084
May 202626,980
June 202626,980
July 202626,914
August 202626,253
September 202625,355
October 202624,936
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
202624,936

சமீபத்திய இடுகைகள்

Darshana Ukuwela Official logo
Darshana Ukuwela Official

19 அக்., 2026, 02:03

Photo1/2
ගිහින් එන්නම් ළමයි...!!✈️
3,17000413
Darshana Ukuwela Official logo
Darshana Ukuwela Official

17 அக்., 2026, 20:55

Photo1/2
🔴 සාමාන්‍ය පෙළ විභාගයට තව ටික දවසයි.මේ පාර O/L කරන ඔයාලගේ නංගිලා,මල්ලිලා හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා.

මොකද සමහර දරුවන් O/L වලට,හැකියාව තිබියදීම Maths,Science විෂයන්ට වලට අඩු සාමාර්ථ අරගෙන,A/L Bio/Maths අංශ වලට ඇතුලත් වීමට යාමේදී ගැටලු මතුකරගන්නවා.ඒක ඔවුන්ගේ ඉදිරි ගමනට බාධාවක් වෙනවා....❌

මේ සේරම නිසා අපි දැන් අපි අවු.05ක් තිස්සේ O/L සිසුන්ට,විශේෂයෙන්ම ගණිතය සහ විද්‍යාව විෂයන්වලට Support එකක් විදිහට Seminar Series එකක් කරනවා.✨

ඉතින් මේ වැඩේ සාර්ථක කරගන්න ඔයාලගේ Full Support එක ඕන අපිට.....🤝

ඔයාලට කරන්න තියෙන්නේ මේ Post එක හැකි තරම් මේ පාර O/L කරන ඔයාලගේ/දන්න හඳුනන නංගිලා/මල්ලිලාට එයාලගේ අම්මලා තාත්තලට මේක Share කරලා,Status දාලා දැනුවත් කරන්න.💎

ඔයාලටත් මතක ඇති මේ වැඩේ.ඔයාලගේ O/L කාලෙත් අපි මේ වැඩේ කලා...

මේ වැඩේට කිසිම අයකිරීමක් නෑ.Free සම්පූර්ණයෙන්ම කරන වැඩක්.සියලු වියදම් අපෙන්.මේ වැඩේ Online වගේම Physically අපි කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ සියලුම දේවල් අපි ඉස්සරහට පහළ 💎Telegram සහ 💬WhatsApp චැනලයන් ඔස්සේ දැනුවත් කරන්නම්..

Whatsapp Channel
💬 https://whatsapp.com/channel/0029Vb9UjKCBadmQqaQ0uW3U

Telegram Channel
💎 https://t.me/DU2029Th

eWings යුතුකම by Dr Darshana Ukuwela
Team ewings 2027✨
1,5500011
Darshana Ukuwela Official logo
Darshana Ukuwela Official

16 அக்., 2026, 14:18

Photo1/12
ඒ විශ්වාසයට,ආදරයට ස්තූතියි අනුරාධපුර...❤️🔥

අද ප්‍රත්‍යාස්ථතාවය FREE SEMINAR
📌අනුරාධපුර ඔරස් ආයතනයේ දී....

ඔන්න ඔයාලා කාලයක් තිස්සේ කරපු ඉල්ලීමක් අද අපි ඉටුකලා....

අවු.21ක Tuition ජීවිතය තුළ කිසිම Physically පන්තියක්
නොකරපු නගරයකට ඇවිත්,මේ වගේ දැවැන්ත පන්තියක් කරන්න Online Screen එකකින් විතරක් අපිව දැකපු ,
අනුරාධපුර දරුවන්,
අපි ගැන තිබ්බ විශ්වාසය තමයි මේ...✨

අද අනුරාධපුර ආපු සෙට් එක ඔයාලගේ අදහස්,
Photos,මතක Comment එකක් විදිහට දාමු🤝

ළඟදීම තවත් නගරයක දී ඉතාම
ඉක්මනින් හමුවෙමු...✨

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
1,4900073
Darshana Ukuwela Official logo
Darshana Ukuwela Official

15 அக்., 2026, 22:21

Video
උකුවෙල සර් අනුරාධපුර ඔරස් එකට🔥

අනුරාධපුර ළමයි.... ❗️
කාලයක් තිස්සේ ඔයාලා බලාපොරොත්තුවෙන් ඉඳපු දෙයක්...

කාලයකට ආයේ ඔයාලත් එක්ක Physically අපි හම්බවෙන්නේ නැතිවෙයි..
2027/28 පුලුවන් හැමෝම එන්න....

හෙට එහෙනම් උදේ 8ට Physicallyම හමුවෙමු...
යාළුවන්ටත් දැනුම් දෙන්න.....
1,6600064
Darshana Ukuwela Official logo
Darshana Ukuwela Official

15 அக்., 2026, 22:13

Photo1/2
🔴 හෙට | අනුරාධපුරයට ප්‍රත්‍යාස්ථතාව තව දින

වසර ගණනාවක ඉල්ලීම් සහ පොරොන්දු ඉටු කරමින්,
මේ පාර ඓතිහාසික අනුරාධපුරයට....🔥

‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅

🗓️ඔක්.16 සිකුරාදා
⏰පෙ.ව 8.00-2.00
📍ඔරස් - අනුරාධපුරය

▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
සම්පූර්ණයෙන්ම නොමිලේ!

▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ.

------------------------------
'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨
------------------------------

ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු......

ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️

------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ,
2027 : https://t.me/DU27T
2028 : https://t.me/DU28Th
------------------------------

Physics | Dr Darshana Ukuwela✅
1,3400011
Darshana Ukuwela Official logo
Darshana Ukuwela Official

14 அக்., 2026, 22:02

Photo1/2
🔴 𝟐𝟎𝟐𝟔 𝐎/𝐋 𝐄𝐗𝐀𝐌 එකට තව මාස 02ක්වත් නෑ......

මේ පාර O/L කරන දරුවන් හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා.

මොකද සමහර දරුවන් O/L වලට,හැකියාව තිබියදීම Maths,Science විෂයන්ට වලට අඩු සාමාර්ථ අරගෙන,
A/L Bio/Maths අංශ වලට ඇතුලත් වීමට යාමේදී ගැටලු මතුකරගන්නවා.
ඒක ඔවුන්ගේ ඉදිරි ගමනට බාධාවක්❌

ඒ වගේම ලංකාවේ බහුතරයක් සිසුන් මේ වෙද්දි ආපදා තත්වය නිසා අධ්‍යාපන කටයුතු නතරවෙලා ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නේ...

මේ සේරම නිසා අපි 2026 O/L සිසුන්ට,විශේෂයෙන්ම ගණිතය සහ විද්‍යාව විෂයන්වලට Support එකක් විදිහට Seminar Series ගිය අවුරුදු වල වගේම මේ අවුරුද්දෙත් කරන්න හිතුවා.✨

📌 මේ වැඩේට කිසිම අයකිරීමක් නෑ....
Free සම්පූර්ණයෙන්ම කරන වැඩක්.සියලු වියදම් අපෙන්.

📌 මේ වැඩේ Online වගේම Physically අපි කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ සියලුම දේවල් අපි ඉස්සරහට පහළTelegram සහ WhatsApp චැනලයන් ඔස්සේ දැනුවත් කරන්නම්..

✅ Whatsapp Channel

https://whatsapp.com/channel/0029Vb9UjKCBadmQqaQ0uW3U

✅ Telegram Channel
https://t.me/DU2029Th

eWings යුතුකම by Dr Darshana Ukuwela

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
1,2100014
Darshana Ukuwela Official logo
Darshana Ukuwela Official

14 அக்., 2026, 18:25

Photo1/2
🔴 අනුරාධපුරයට ප්‍රත්‍යාස්ථතාව තව දින 🟥යි.....

වසර ගණනාවක ඉල්ලීම් සහ පොරොන්දු ඉටු කරමින්,
මේ පාර ඓතිහාසික අනුරාධපුරයට....🔥

‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅

🗓️ඔක්.16 සිකුරාදා
⏰පෙ.ව 8.00-2.00
📍ඔරස් - අනුරාධපුරය

▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
සම්පූර්ණයෙන්ම නොමිලේ!

▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ.

------------------------------
'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨
------------------------------

ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු......

ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️

------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ,
2027 : https://t.me/DU27T
2028 : https://t.me/DU28Th
------------------------------

Physics | Dr Darshana Ukuwela✅
9270013
Darshana Ukuwela Official logo
Darshana Ukuwela Official

13 அக்., 2026, 16:39

Photo1/2
🔴 අනුරාධපුරයට ප්‍රත්‍යාස්ථතාව තව දින 🟥යි.....

වසර ගණනාවක ඉල්ලීම් සහ පොරොන්දු ඉටු කරමින්,
මේ පාර ඓතිහාසික අනුරාධපුරයට....🔥

‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅

🗓️ඔක්.16 සිකුරාදා
⏰පෙ.ව 8.00-2.00
📍ඔරස් - අනුරාධපුරය

▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
සම්පූර්ණයෙන්ම නොමිලේ!

▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ.

------------------------------
'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨
------------------------------

ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු......

ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️

------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ,
2027 : https://t.me/DU27T
2028 : https://t.me/DU28Th
------------------------------

Physics | Dr Darshana Ukuwela✅
1,2800018
Darshana Ukuwela Official logo
Darshana Ukuwela Official

03 செப்., 2026, 12:24

Photo
🔴 අද ජිවීතේ වෙනස් කරන දවස
The Next Step 2027 Special Meeting

"1st Shy,2nd/3rd Shy හැමෝටම....."

2026 Exam ඉවර වෙලා දින කිහිපයක් දැන් ගිහිල්ලා.බොහෝමයක් දරුවන් තමන් ලියපු Subjects වල ලකුණු බලලා ඇති මේ වෙද්දි.සමහරු නම් තව Shy එකක් කරන්නත් සූදානම් වෙන ගමන් ඇත්තේ.

තවත් සමහරු කිසිම දෙයක් මේ වෙලාවේ හරියට තීරණය කරගන්න බැරුව ඇති.අන්න ඒ හැමෝමත් එක්ක පොඩි කතා බහක් කරන්න අපි එනවා.

Live එකේදී පහත කරුණු ගැන විශේෂයෙන් කතා කරන්න අපි බලාපොරොත්තුවෙනවා.

▪️2026 A/L හොඳට කරගත්ත හෝ නොකරගත් නැවත A/L නොකරන අය,කළ යුත්තේ මොනවද?

▪️2nd/3rd Shy එකක් කරනවද ? නැද්ද ? කියලා තීරණය කරන්නේ කොහොමද ?

▪️ Revision පන්තියකට යන්නම ඕන ද?

▪️ Paper Class විතරක් යා යුත්තේ කවුද?

▪️ දැන් ඉන්න මට්ටමේ ඉඳන් A එකකට/Rank එකකට වැඩ කරන්නේ කොහොමද

▪️2027 1st Shy දරුවෙක් කොහොමද වැඩ ටික කරගන්නේ?

▪️2027 Theory/Speed Class සහ Brand New Revisionහි විස්තර ද සමඟින්,

"2027 Theory/Revision ඔයාලට තියෙන හැම ප්‍රශ්නයක් ගැන කතා කරමු..."

එහෙනම් හැමෝම
🗓️ හෙට | ප.ව 6.00ට
📺Youtube එක පැත්තට Set වෙන්න...

ඒ වගේම කතා කරන්න ඕන කියලා හිතෙන කරුණු තියෙනවනම් මේ Post එකට පහළින් Comment කරමු..

ඔයාලගේ යාළුවන්ටත් මේ පණිවිඩය Share කරලා දැනුවත් කරමු...

--------------------

මීට අදාල Links 2027 Revision Telegram චැනලය ඔස්සේ,
🌐 https://t.me/DU27BNRe

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
1,1002,027017
Darshana Ukuwela Official logo
Darshana Ukuwela Official

03 செப்., 2026, 12:24

Photo
📌𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 ආරම්භය

සම්පූර්ණ විෂය නිර්දේශය A-Z ආවරණය සහ
1980-2026 දක්වා වසර 47ක
පසුගිය විභාග ප්‍රශ්න,නවතම ගැටළුද සමඟින්
1st/2nd/3rd Shy ඕනම මට්ටම දරුවෙක්ට
ගැළපෙන 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 සැලැස්මක්…🔥

අපගේ පාඨමාලාව සුවිශේෂී වන්නේ ?

〽️ පසුගිය දෙවසරේ පමණක්,
- දිවයිනේ ප්‍රථමයන් 02ක්..
- දිවයිනේ මුල් 10ට 03ක්..
- දිස්ත්‍රික් ප්‍රථමයන් 15ක්..
- දිස්ත්‍රික් මුල් 10ට 171ක්..
- දිස්ත්‍රික් මුල් 20ට 355ක්..

අපගේ පාඨමාලාවෙන් දායාද විය.මින් බහුතර දරුවන් අපගේ Theory පන්ති සම්බන්ධ වූ දරුවන් වන අතර ඉන් අදහස් වන්නේ අපගේ Theory දරුවන් සඳහා අපගේ කර්තව්‍යය මනා ලෙස කර තිබීමයි.

〽️ සෑම වසරකම වැඩිම වෛද්‍ය/ඉංජිනේරු පීඨ සුදුසුකම් ලබන සිසුන් සංඛ්‍යාව

〽️ ලංකාවේ දිස්ත්‍රික්ක බහුතරයකම 2nd/3rd Shy දරුවන්ගේ හොඳම Rankඑක වාර්තා වී තිබීම.

〽️ ⁠වෙනත් පාඨමාලාවන්ට සම්බන්ධ වී 1st/2nd Shy අඩු ප්‍රතිඵල ලබා අප Revision පැමිණි දරුවන්ගෙන් F/S ->A/B,B/C-> A සාමාර්ථ ලෙස වර්ධනය වූ දරුවන් 200කට ආසන්න ප්‍රමාණයක් සිටීම

ආරම්භක දිනයන්,

📌යාන්ත්‍ර විද්‍යාව(දෛශික)
සැප්.07 සඳුදා ප.ව 6.30-11.00
YouTube + Zoom

📌ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
සැප්.10 බ්‍රහස්. ප.ව 7.30-12.00
YouTube + Zoom

PAPER CLASS

- මසකට Full PAPERS 04ක්.
Full Syllabus Papers 02ක් සහ Full Papers 02ක්.

- ප්‍රශ්න පත්‍ර ලියවීම දිවයින පුරා භෞතික ආයතන 52කදී සහ ONLINE.

සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : https://t.me/EwingsEducation_bot
Whatsapp : 0713444555

සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link 🌐 https://t.me/DU27BNRe

𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
1,2002,027022
Darshana Ukuwela Official logo
Darshana Ukuwela Official

03 செப்., 2026, 12:24

👍 Shy 02ක්ම A/L Fail වෙලා Medicine ගිය Dr.සමීර වීරසිංහ...

මේ වෙලාවේ A/L කරලා අවුලකින් වගේ ඉන්න අයට මේ අයියගේ කතාව හොඳ Motivation එකක් වෙයි.බලලා ඔයාලට ගන්න දෙයක් තියේනම් අනිවාර්යයෙන් ගන්න....

යාළුවන්ටත් Share කරන්න...

📺 https://youtu.be/rG_4bd3DVqg
Video Thumbnail
1,4402,026041
Darshana Ukuwela Official logo
Darshana Ukuwela Official

03 செப்., 2026, 12:24

Photo
🔴 The Next Step 2027 Special Meeting

"1st Shy,2nd/3rd Shy හැමෝටම....."

2026 Exam ඉවර වෙලා දින කිහිපයක් දැන් ගිහිල්ලා.බොහෝමයක් දරුවන් තමන් ලියපු Subjects වල ලකුණු බලලා ඇති මේ වෙද්දි.සමහරු නම් තව Shy එකක් කරන්නත් සූදානම් වෙන ගමන් ඇත්තේ.

තවත් සමහරු කිසිම දෙයක් මේ වෙලාවේ හරියට තීරණය කරගන්න බැරුව ඇති.අන්න ඒ හැමෝමත් එක්ක පොඩි කතා බහක් කරන්න අපි එනවා.

හෙට Live එකේදී පහත කරුණු ගැන විශේෂයෙන් කතා කරන්න අපි බලාපොරොත්තුවෙනවා.

▪️2026 A/L හොඳට කරගත්ත හෝ නොකරගත් නැවත A/L නොකරන අය,කළ යුත්තේ මොනවද?

▪️2nd/3rd Shy එකක් කරනවද ? නැද්ද ? කියලා තීරණය කරන්නේ කොහොමද ?

▪️ Revision පන්තියකට යන්නම ඕන ද?

▪️ Paper Class විතරක් යා යුත්තේ කවුද?

▪️ දැන් ඉන්න මට්ටමේ ඉඳන් A එකකට/Rank එකකට වැඩ කරන්නේ කොහොමද

▪️2027 1st Shy දරුවෙක් කොහොමද වැඩ ටික කරගන්නේ?

▪️2027 Theory/Speed Class සහ Brand New Revisionහි විස්තර ද සමඟින්,

"2027 Theory/Revision ඔයාලට තියෙන හැම ප්‍රශ්නයක් ගැන කතා කරමු..."

එහෙනම් හැමෝම
🗓️ හෙට | ප.ව 6.00ට
📺Youtube එක පැත්තට Set වෙන්න...

ඒ වගේම කතා කරන්න ඕන කියලා හිතෙන කරුණු තියෙනවනම් මේ Post එකට පහළින් Comment කරමු..

ඔයාලගේ යාළුවන්ටත් මේ පණිවිඩය Share කරලා දැනුවත් කරමු...

--------------------

මීට අදාල Links 2027 Revision Telegram චැනලය ඔස්සේ,
🌐 https://t.me/DU27BNRe

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
1,2202,027022
Darshana Ukuwela Official logo
Darshana Ukuwela Official

03 செப்., 2026, 12:24

Photo
📌කාටත් කලින් නිර්දේශයේ අවසන් පාඩම් මුලින්ම ආවරණය කරන,
🟥🟥🟥🟥 🟥🟥🟥🟥🟥
🟥🟥🟥🟥🟥

"විද්‍යුත් ක්ෂේත්‍ර" ඇරඹේ....

හෙට | පෙ.ව 7.30-12.00
APEX කෑගල්ල + 📺

-----------------------------
▪️ කෑගල්ල භෞතික සියලු දරුවන් භෞතිකව සම්බන්ධ විය යුතුය.
-----------------------------

සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ
🌐 https://t.me/DU27T

අඩු පාඩු හදාගෙන Track එකට එන්න,
තවමත් ඔයා පරක්කු නැ..🔥

යාළුවන්ටත් Share කරමු...

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
1,9102,027031
Darshana Ukuwela Official logo
Darshana Ukuwela Official

03 செப்., 2026, 12:24

Photo
𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 ආරම්භයකට,𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 🔥

සියලු දැනුවත් කිරීම් 2027 Revision Telegram Channel එක ඔස්සේ,
🌐 https://t.me/DU27BNRe

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
13,5000057
Darshana Ukuwela Official logo
Darshana Ukuwela Official

03 செப்., 2026, 12:24

Photo
දින 04ක සංචාරයෙන් පසු නැවතත් ශ්‍රී ලංකාවට ❤️🇱🇰

ලබන සතියේ ඉඳන් ආයෙම වැඩ පටන් ගමු....
21,90000224
Darshana Ukuwela Official logo
Darshana Ukuwela Official

03 செப்., 2026, 12:24

📌 හැමෝම බලාසිටි ප්‍රශ්නයකට පිළිතුරු.....

2027 BRAND NEW REVISION ආරම්භය

2027 දරුවන් YouTube ඔස්සේ Revision වැඩපිළිවෙළ නරඹන්න...
📺 https://youtu.be/CQc-8Hool6Q

2027 Revision Telegram Channel
🌐 https://t.me/DU27BNRe
Video Thumbnail
2,0302,027035

Showing 30 of 39 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

Darshana Ukuwela Official டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

Darshana Ukuwela Official (@darshanaukuwelaofficial) என்பது tgdio இல் வயது வந்தோர் 18+ வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 24,936 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் Darshana Ukuwela Official (@darshanaukuwelaofficial) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @darshanaukuwelaofficial இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

Darshana Ukuwela Official நல்ல வயது வந்தோர் 18+ சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் Darshana Ukuwela Official இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 24,936 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த வயது வந்தோர் 18+ சேனல்களுடன் ஒப்பிடுங்கள்.

Darshana Ukuwela Official புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @darshanaukuwelaofficial பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.