#episode1
🧠මිනිස් මොලේ කියන්නෙ ලෝකෙ තියෙන natural super computer එකක්. So, ඇයි බහුතරයක් මිනිස්සු ඒ computer එකෙන් වැඩක් නොගන්නෙ?
😳එක මනුස්සයෙක් පෝසතෙක් වෙලා ඒ විදියෙම තවත් මනුස්සයෙක් broke වෙන්නෙත් ඇයි? මොකක්ද වෙනස? බිලියනපතියෙකුගෙයි , සාමාන්ය මනුස්සයෙක්ගෙයි.
🍷ඒ තමයි විශ්වාසය තමන් ගැන ගොඩනගාගත්තු.
එයාල විශ්වාස කරනවා මේ ලෝකෙ වැඩ කරන විදිය ගැන , තමන් ගැන , තමන් ලෝකෙට කොහොම කෙනෙක් ද කියන එක ගැන වැදගත්ම දේ තමයි,එයාල තමන්ගෙ විශ්වාසය තමන්ගෙ belief එක limit කරන්නෙ නෑ. Crazy beliefs තියෙන්නෙ එයාලට.
THE MOST IMPORTANT POINT IS POWER OF BELIEF IS SO STRONG IN HUMAN BRAIN. 🧠🤓
🍷ඉතින් ඔයා තමන් ගැන තවමත් තමන් කරන දේ ගැන විශ්වාසයක් ගොඩනැගිලා නැත්නම් ඒක තමන් තුලම ඇතිකරන්න නම් MAIN CHARACTER ENERGY එක BUILD කරන්න. 🔥
🍷කවදහරි තමන් BEST VERSION එක බවට පත් උනාම දැනෙන විදිය ගැන ඔයාම කතාවක් CREATE කරන්න. ලියන්න කොලේක " මම මගෙ අනාගතේ හදල ඉවරයි" කියල හිතාගෙන 😌
🍷මොකද MAIN CHARACTERS ලා අනාගතෙ ගැන හීන දකින්නෙ නෑ එයාලා වර්තමානෙ ඒ හීන වල ජීවත්වෙනවා.😎
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
👁️අපි නිකම් ඔහේ මෙලො වැඩක් නොකර ඉන්නකොට අපේ මොලේ DMN එක ON වෙනවා.
DMN - DEFAULT MODE NETWORK .
🧠DMN එක තමයි මෙතන HERO. මෙයා මොලෙ තැන් 3ක විතර CONNECT වෙනවා හරියට WIFI NETWORK එකක් වගේ නැත්නම් ඒක තමයි අපේ BIOLOGICAL NEURAL NETWORK එක . ඒවගේම DMN එක තමයි අපේ STORY TELLER. ඔයාගෙ කතාව ආයෙ ආයෙ මතක් වෙවී REPEAT කරනකොට පරණ "මම" කියන කතාව මැකිලා අලුත් MAIN CHARACTER 💀කතාව INSTALL වෙනවා.
🍷ඔයා මේ කතාව repeat කරද්දි DMN එක විසින් මොලෙ විවිධ AREAS වලට related දේවල් catch කරගන්නවා ඔයා දකින දේවල් , ඇහෙන දේවල් , මොනවද ඔයා note කරන්නෙ වගෙ දේවල්
අන්න එහෙමයි DMN එක අර BELIEFS වල IMPACT වෙන්නෙ.🧠










