2023 Rapid Revision | Amila Dasanayake Telegram channel photo

2023 Rapid Revision | Amila Dasanayake

@echemrr23Public Channel

විභාග ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව ඉතිරි කෙටි කාලය තුළ "A" එකකට පන්තිය

7.5k

Last views

5.2k (5,163 subscribers)
உறுப்பினர்
—
Rating
10
Total Posts
Oct 21, 2026, 10:57 PM
புதுப்பிக்கப்பட்டது
Apr 4, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel Name2023 Rapid Revision | Amila Dasanayake
Username@echemrr23
Categoryகாமம் (Erotic)
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்5,163
Channel TypePublic Channel
Created4 ஏப்., 2026
Last Updated21 அக்., 2026 • 6 மணிநேரம் முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#434572-780
மொழி தரவரிசை
#1439-1
வகை தரவரிசை
#10909-22

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 5.2K30 Days growth: -1883.5%
09/2209/2710/0210/0710/1210/1710/21
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
22:09:20265,351
23:09:20265,351
24:09:20265,351
25:09:20265,351
26:09:20265,351
27:09:20265,351
28:09:20265,351
29:09:20265,351
30:09:20265,351
01:10:20265,351
02:10:20265,351
03:10:20265,351
04:10:20265,351
05:10:20265,351
06:10:20265,351
07:10:20265,351
08:10:20265,351
09:10:20265,351
10:10:20265,351
11:10:20265,351
12:10:20265,351
13:10:20265,351
14:10:20265,195
15:10:20265,195
16:10:20265,195
17:10:20265,195
18:10:20265,195
19:10:20265,195
20:10:20265,195
21:10:20265,163
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 30:03:20266,321
Week of 06:04:20266,269
Week of 13:04:20266,269
Week of 20:04:20266,269
Week of 27:04:20266,165
Week of 04:05:20266,165
Week of 11:05:20266,080
Week of 18:05:20266,080
Week of 25:05:20266,080
Week of 01:06:20266,000
Week of 08:06:20266,000
Week of 15:06:20266,000
Week of 22:06:20266,000
Week of 29:06:20265,885
Week of 06:07:20265,885
Week of 13:07:20265,885
Week of 20:07:20265,750
Week of 27:07:20265,750
Week of 03:08:20265,663
Week of 10:08:20265,663
Week of 17:08:20265,554
Week of 24:08:20265,476
Week of 31:08:20265,476
Week of 07:09:20265,410
Week of 14:09:20265,351
Week of 21:09:20265,351
Week of 28:09:20265,351
Week of 05:10:20265,351
Week of 12:10:20265,195
Week of 19:10:20265,163
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 20266,165
May 20266,080
June 20265,885
July 20265,750
August 20265,476
September 20265,351
October 20265,163
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
20265,163

Top 10 posts

Most viewed posts from this channel

By views
  1. #1🖥Zoom 3000 full වෙන නිසා පහළ link එකෙන් youtube live එන්න පුළුවන් ළමය7.5K
  2. #2ළමයි results කියන්න පටන් අරන් පැය 24ක් යන්නත් කලින් ලංකා ඉතිහාසය අලුත්6.3K
  3. #3🔴දැන් join වෙමු ළමයි.6.3K
  4. #4🔴2026 නව පන්ති ආරම්භය පිළිබඳව දැනුවත් කිරීම6.1K
  5. #5🔴අද 7.30ට ළමයි. Link එක ඒ වෙලාවට දානවා.5.6K
  6. #6මේ වෙද්දි ඉන්න මට්ටම මොකක් වුණත්, ඉතුරු මාස 5 "හරි විදිහට" වැඩ කරොත් ඕ5.5K
  7. #7ඉරණම වෙනස් කරපු ළමයි❤️5.4K
  8. #8🔴2023 විභාගේ ලියපු ළමයි හැමෝම මේක අහන්න5.4K
  9. #9දැනට 2023 results form එක fill කරලා තියෙනවා ළමයි 3057ක්. බලන්න A කීයක්5.0K
  10. #10🔔2026 Theory නව පන්ති ආරම්භය🔥5.0K

சமீபத்திய இடுகைகள்

2023 Rapid Revision | Amila Dasanayake logo
2023 Rapid Revision | Amila Dasanayake

09 செப்., 2026, 03:27

Photo
ඉරණම වෙනස් කරපු ළමයි❤️

මේ හැම ළමයෙක්ම ගිය අවුරුද්දේ මේ වෙනකොට හැමෝම පැත්තකට කරපු, හැමෝගෙන්ම කතන්දර අහගත්ත ළමයි. ඒ කතා වලට ඒ ළමයි උත්තර දුන්නේ මෙහෙමයි.

සුබපැතුම් 2023❤️

ඉරණම වෙනස් කළ හැකියි, වෙනස් කළ යුතු යි🔥

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔
5,4000052
2023 Rapid Revision | Amila Dasanayake logo
2023 Rapid Revision | Amila Dasanayake

09 செப்., 2026, 03:27

Photo
දැනට 2023 results form එක fill කරලා තියෙනවා ළමයි 3057ක්. බලන්න A කීයක් තියෙනවද කියලා.

Hats off 2023❤️

(මේ හැම එකක්ම publish කරන්න කලින් නැවත check කරලා දාන්නේ ළමයි. එතකොට පොඩි ගාණක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි තව results කියපු නැති ළමයිනුත් ඉන්නවා)

සාමාන්‍යයෙන් ලංකාවෙම A තියෙන්නෙ 6000කට ආසන්න ගාණක්. මේක ඉතිහාසයේ කවුරුත් දැකලා නැති තරම් දරුණු result එකක්. මේක දරාගන්න බැරි පිරිස් ඉඳියි. කොහොමද මෙහෙම වුණේ කියලා හිතාගන්න බැරි නිසා රටේ නැති කතන්දර එහෙමත් කියයි. කියන ඕන එකක් කියාගන්න දෙන්න. මේ එකක් නෑර උපරිම විනිවිදභාවයකින් publish කරාට පස්සේ උත්තර දෙන්නම්.

ආයෙත් කියන්නේ...
#ආසාවෙන්_ඉගෙනගන්න
5,0500032
2023 Rapid Revision | Amila Dasanayake logo
2023 Rapid Revision | Amila Dasanayake

09 செப்., 2026, 03:27

Photo
මේ වෙද්දි ඉන්න මට්ටම මොකක් වුණත්, ඉතුරු මාස 5 "හරි විදිහට" වැඩ කරොත් ඕන ළමයෙකුට මේක කරන්න පුළුවන් ළමයි. හරි විදිහ හොයාගන්නයි, කොන්දේසි විරහිතව මහන්සි වෙන්නයි විතරයි ඕන.

කලින් වතාවේ F 2යි S 1යි තිබිලා මේ පාර A 2යි B 1ට result එක වෙනස් කරපු ළමයි ඉන්නවා. ඉතිරි කාලයෙන් එහෙම වෙනසක් කරන්නේ කොහොමද කියලා එහෙම කරපු ළමයින්ගෙන්ම හෙට අහගන්න පුළුවන්.

හෙට රාත්‍රී 7.30ට. හැමෝම zoom meeting එකට join වෙමු. Link එක ඒ වෙලාවට channel එකට දානවා.

❤️ https://t.me/echem24GR

🔴2024 RAPID REVISION සැලැස්ම
🔴ආයේ කරනවා ද නැද්ද කියන එක ගැන තීරණයක් ගන්නේ කොහොමද?
🔴ඉතිරි වෙලා තියෙන කාලය ප්‍රතිඵලයේ මොන වගේ වෙනසක් කරන්න ප්‍රමාණවත් ද?
🔴chemistry වල අඩුම කාලයක් තුළ වැඩිම ලකුණු ප්‍රමාණයක් වැඩිකරගන්න පුළුවන් පාඩම්
🔴ලොකු වැඩ ප්‍රමාණයක් කරන්න තියෙන subject එකක් කරගන්න මේ වෙලාවේ තියෙන හොඳම ක්‍රමේ මොකක්ද?
🔴හිත හයිය කරගෙන ඊළඟ කාලයේ හරියට වැඩටික කරගන්න නිවැරදිම සැලැස්ම

ඇතුළු සියළුම දේවල් හෙට කතා කරමු.

ඉරණම වෙනස් කළ හැකියි, වෙනස් කළ යුතු යි🔥

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔
5,4800012
2023 Rapid Revision | Amila Dasanayake logo
2023 Rapid Revision | Amila Dasanayake

09 செப்., 2026, 03:27

Photo
ළමයි results කියන්න පටන් අරන් පැය 24ක් යන්නත් කලින් ලංකා ඉතිහාසය අලුත් කරපු 2023 batch එක❤️

දැනට ලැබිලා තියෙන ප්‍රතිඵල ඇතුලේ ලංකාවේ 3, ලංකාවේ 9 එක්ක දිස්ත්‍රික් පළවෙනියෝ 3ක් (ගම්පහ, මහනුවර, බදුල්ල) වගේ තනි තනි ලොකු ප්‍රතිඵල තිබුණත් අපේ ප්‍රධනම අරමුණ බහුතරයක් ළමයි ඉහළ තලයකට ගේන එක. ඒක ඉතිහාසයේ කාටත් වඩා හොඳට අපිට කරන්න පුළුවන් වීම අතිශයින්ම සතුටුදායක දෙයක්.

තව වැදගත්ම දෙයක් තමයි කලින් වතාවක තිබුණ F එකක් S එකක් මේ වතාවේ A එකකට B එකකට හරවන, ඉරණම වෙනස් කරන ළමයි. එහෙම ළමයි දැනට 180කට වැඩි ප්‍රමාණයක් අපිට ප්‍රතිඵල කියලා තියෙනවා. මේකත් ලංකාවේ වාර්ථාවක්. මීට කලින් එහෙම කරපු වැඩිම ගණන 116ක්. ඒත් ගිය අවුරුද්දේ අපි.

මේ හැම ප්‍රතිඵලයකම සියලු තොරතුරු තියෙන සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ඉදිරි දින කීපය තුළ අපි publish කරනවා.

අපේ පන්ති ආව තවම results කියපු නැති ළමයි ඉන්නවා නම් පහළ link එකෙන් අපිට කියන්න.
https://forms.gle/aJzBLPDDCggFydUg7

සුබපැතුම් 2023❤️

❤️❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
6,3400039
2023 Rapid Revision | Amila Dasanayake logo
2023 Rapid Revision | Amila Dasanayake

09 செப்., 2026, 03:27

Voice
🔴2023 විභාගේ ලියපු ළමයි හැමෝම මේක අහන්න

ප්‍රතිඵල කියන්න පහත link එකෙන් එන form එක පුරවන්න. කතා කරන්න number එකකුත් දෙන්නම් ඉක්මනින්.
https://forms.gle/aJzBLPDDCggFydUg7

❤️❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
5,4000041
2023 Rapid Revision | Amila Dasanayake logo
2023 Rapid Revision | Amila Dasanayake

09 செப்., 2026, 03:27

Photo
🔔2026 Theory නව පන්ති ආරම්භය🔥

අපේ පරණ හෝ දැනට ඉන්න ළමයි,

අපි 2026 පන්ති පටන්ගන්නවා. සුපුරුදු විදිහටම ප්‍රධාන ප්‍රවාහයේ advertising මොකුත් නැතුව. අපේ ප්‍රචාරණ මාධ්‍යය ඕගොල්ලෝ. අපේ වැඩපිළිවෙල හොඳයි කියලා හිතනවා නම්, වෙන පන්තියකට යනවට වඩා මෙතනින් ළමයෙකුට වැඩක් වෙනවා කියලා හිතනවා නම්, අපි ගැන 2026 නංගිලා මල්ලිලාට කියන්න.

අලුත් පන්ති ගැන විස්තර පහළ තියෙන telegram channel එකට දානවා. සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන ළමයින්ට ඒකට join වෙලා ඉන්න කියන්න.
❤️ https://t.me/echem26Th

❤️❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ☑️
4,970008

Showing 10 of 10 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

2023 Rapid Revision | Amila Dasanayake டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

2023 Rapid Revision | Amila Dasanayake (@echemrr23) என்பது tgdio இல் காமம் (Erotic) வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 5,163 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் 2023 Rapid Revision | Amila Dasanayake (@echemrr23) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @echemrr23 இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

2023 Rapid Revision | Amila Dasanayake நல்ல காமம் (Erotic) சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் 2023 Rapid Revision | Amila Dasanayake இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 5,163 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த காமம் (Erotic) சேனல்களுடன் ஒப்பிடுங்கள்.

2023 Rapid Revision | Amila Dasanayake புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @echemrr23 பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.