හීන කියන්නෙම සැබෑ කරගන්නම තියෙන දේවල් ✨ Telegram channel photo

හීන කියන්නෙම සැබෑ කරගන්නම තියෙන දේවල් ✨

@make_it_your_realityPublic Channel

හීන කියන්නෙම සැබෑ කරගන්නම තියෙන දේවල් ✨ එන්න, නිදාගෙන දැකපු හීන නිදි වරාගෙන හැබෑ කරගන්න 💪🤍 📍Contact Owner /cross promotion @MakeItyourRealityBot Discussion group https://t.me/make_it_your_reality_chat 🎂2025.4.20 Inspired by, Don't Stop 😎

606

Last views

2.3k (2,271 subscribers)
உறுப்பினர்
—
Rating
22
Total Posts
Oct 15, 2026, 4:45 AM
புதுப்பிக்கப்பட்டது
Apr 8, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel Nameහීන කියන්නෙම සැබෑ කරගන්නම තියෙන දේවල් ✨
Username@make_it_your_reality
Categoryஉத்வேகம் தரும் மேற்கோள்கள்
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்2,271
Channel TypePublic Channel
Created8 ஏப்., 2026
Last Updated15 அக்., 2026 • 8 நாட்களுக்கு முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#405529-808
மொழி தரவரிசை
#1245-8
வகை தரவரிசை
#2165மாற்றம் இல்லை

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 2.3K30 Days growth: -703%
09/1509/2009/2509/3010/0510/1010/14
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
15:09:20262,341
16:09:20262,341
17:09:20262,322
18:09:20262,322
19:09:20262,322
20:09:20262,322
21:09:20262,322
22:09:20262,322
23:09:20262,322
24:09:20262,322
25:09:20262,322
26:09:20262,322
27:09:20262,322
28:09:20262,322
29:09:20262,322
30:09:20262,322
01:10:20262,322
02:10:20262,322
03:10:20262,322
04:10:20262,322
05:10:20262,322
06:10:20262,322
07:10:20262,322
08:10:20262,322
09:10:20262,322
10:10:20262,322
11:10:20262,322
12:10:20262,322
13:10:20262,322
14:10:20262,271
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 06:04:20262,637
Week of 13:04:20262,637
Week of 20:04:20262,637
Week of 27:04:20262,599
Week of 04:05:20262,599
Week of 11:05:20262,574
Week of 18:05:20262,574
Week of 25:05:20262,574
Week of 01:06:20262,544
Week of 08:06:20262,544
Week of 15:06:20262,544
Week of 22:06:20262,544
Week of 29:06:20262,515
Week of 06:07:20262,515
Week of 13:07:20262,515
Week of 20:07:20262,515
Week of 27:07:20262,515
Week of 03:08:20262,456
Week of 10:08:20262,456
Week of 17:08:20262,430
Week of 24:08:20262,377
Week of 31:08:20262,377
Week of 07:09:20262,341
Week of 14:09:20262,322
Week of 21:09:20262,322
Week of 28:09:20262,322
Week of 05:10:20262,322
Week of 12:10:20262,271
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 20262,599
May 20262,574
June 20262,544
July 20262,515
August 20262,377
September 20262,322
October 20262,271
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
20262,271

சமீபத்திய இடுகைகள்

Photo
මේ පාර පේපර් එක ලෙසයි 2026 AL Physics

සමහරු නොදැනුවත්කමට කමන්ට් දාල චෝදනා කරලා තියනව තියනව හැමදාම එකම ටික කියන්නේ ඇයි කියා

එකම වීඩියෝ එක හැම අවුරුද්දෙම අවුරුද්ද වෙනස් කර කර දාලා ළමයි මුලා කරන්න එපා කියල ආදරෙන් ඉල්ලනවා .

රෝස සර් වත් දන්නේ නැතුව ඇති මෙම පාවිච්චි වෙනවා කියලා .
6060011
https://t.me/AL_SCIENCE_STREAM_2026

🔴For Private Candidates/පෞද්ගලික අයදුම්කරුවන්ට?



✅කාගෙන් හරි අත්සන් කරන්න ඕනෙද?

ඔව් ග්‍රාමනිලධාරීගෙන් අත්සන් කරගන්න එක තමා හොඳම.
(Admission එක පසුපස ඇති උපදෙස් ද කියවන්න)
(පෞද්ගලික අයදුම්කරුවන්ට පමණක් අදාළයි)

✅Admission එක ආවේ නෑ මොකද කරන්නෙ?

අනිවාර්යයෙන් ඉක්මනට ලැබේවී නැත්නම්, https://onlineexams.gov.lk/onlineapps/ එකෙන් Log වෙලා Download  කරගන්න

✅වැරදුන ඒවා Edit කරන්නෙ කොහොමද?

විභාග මධ්‍යස්ථානය වෙනස් කරන්න බෑ.
අනිත් දේවල් වෙනස් කරන්න
https://onlineexams.gov.lk/onlineapps/ ලොග් වෙලා Edit කරගන්න..

✅කලින් Shy Skip කරපු කෙනෙක්
කලින් Shy එකේ Admission එකත් අරන් යන්න ඕනෙද?
නෑ ඒක අරන් යන්න ඕනෙ නෑ

✅Skip කරන කෙනෙක් ග්‍රාමසේවකගෙන් Sign කරගන්න ඕනෙද?
ඔව් කරගන්න එක වඩාත් හොදයි

✅Exam එකට යද්දි Admission එකයි ID එකයි අරගෙන යන්න..

🛑පාසල් අයදුම්කරුවන්ට🛑


⚠️පාසල් අයදුම්කරුවන්ගෙ Admission විදුහල්පති විසින් අත්සන් කරන අතර නැවත කිසිවක් කිරිමට නොමැත.

⚠️පාසල් අයදුම්කරුවන් තමන්ගෙ Admission එකෙ පවතින තමන්ගේ නම නිවැරදිද බලන්න. ID NUMBER එක හරිද බලන්න..

මොනාහරි වැරද්දක් තියනවා නම් (simple A අකුරක් හරි වැඩියෙන් තියනවා නම්) වහාම විදුහල්පති හම්බවෙලා නිවැරදි කරගන්න.

⚠️විභාග ශාලාවට යනකල් Admission එකේ පිටිපස්සේ තියන වගුවේ කිසිම දෙයක් ලියන්න එපා.

ඒක කරන්නෙ විභාග ශාලාවට ගිහින් ශාලාධිපති කියන විදියට තමන්ට Paper එක ලැබුනට පස්සේ.
https://t.me/All_In_One_by_Aanya👑JOIN NOW: https://t.me/AL_SCIENCE_STREAM_2026
5262,02603
කිව්වට තරහ වෙන්න එපා. 🫢😪

ඔයාලා තාමත් ඕක දිහා බලාගෙන කල් යවන්න විදි කල්පනා කර කර ගෲප් වල චැට් කර කර ඉද්දි වැඩ කරන ළමයි වැඩ කරනවා කාගෙන..🫠🥲


ඒකෙන් වෙන්නෙ ඔයාලා BBB ඉදියනම් CCC ඉදපු එකා ඔයා A3 කට අදින්න කාලෙ ඉල්ල ඉල්ල කාලෙ කද්දි තියෙන කාලයෙන් වැඩ අරන් අර C3 ඉදපු ළමයා ඔයාව පහු කරන් යන එක විතරයි..🥲 සමහරවිට එයාට A3 කට යන්න බැරි වුනත් ඔයාට යන්න තිබ්බා ඔයා වැඩ කලානම්.. හැබැයි දැන් ඔය වැඩෙන් වෙන්නෙ එයා ඔයාව පාස් කරන් ගිහින් ඔයාට එන්න තිබ්බ Course එකට එයා ගිහින් ඔයාට තිබ්බ එකත් නැතිවෙන එක. 🥲💔

Sad reality. මේක තරග විභාගයක් කියන එකත් මතක තියාගෙන වැඩ කරන්න. නැත්තන් පස්සෙ පසුතැවෙයි. Z එකේ දශමෙකින් ඔයාගේ කෝස් එක වෙනස් වෙන්න පුලුවන්.🤐 අනේ මම චැට් කර කර ඉදපු කාලෙ වැඩ කලානම් මට අද මෙහෙම වෙන් නෑ කියලා හිතුණොත් අපරාදේ. 3rd shy බබාලා විශේෂයෙන් මේක හොදින් මතක තබා ගත යුතුයි..🙂
1,1800023
අත්තෙන් අත්තට පනින කුරුල්ල වගේ නඩුවෙන් නඩුවට පැනලා දැන් වැඩක් නැ කොච්චර කලත් ඔච්චරය්...ඔය group.වලින් අය්න් වෙලා පාඩම් කරන්න දැන්..ආයෙත් ඊලග නඩුවට ඔලුවෙ බලාපොරොත්තු තියාගන් නැතිව..
1,0100016
Photo
2025 අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල ලබන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර ලබා දීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පවසයි.

ඊට අවශ්‍ය කටයුතු මේ වන විට අවසන් කරමින් සිටින බව ද විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවා ය.

එසේ ම, අපොස සාමාන්‍ය විභාහයේ ප්‍රශ්නපත්‍ර ඇගයීම් කටයුතු මේ වන විට ආරම්භ කොට ඇති බව ත් එම විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අප්‍රේල් මස අවසන් සති කිහිපයේ පැවැත්වෙන බැවින් එම ප්‍රායෝගික පරීක්ෂණ අවසන් වූ වහාම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ද ලබා දීමට කටයුතු කරන බව ත් ඇය වැඩිදුරට ත් සඳහන් කළා ය.
796007

Showing 22 of 22 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

හීන කියන්නෙම සැබෑ කරගන්නම තියෙන දේවල් ✨ டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

හීන කියන්නෙම සැබෑ කරගන්නම තියෙන දේවල් ✨ (@make_it_your_reality) என்பது tgdio இல் உத்வேகம் தரும் மேற்கோள்கள் வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 2,271 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் හීන කියන්නෙම සැබෑ කරගන්නම තියෙන දේවල් ✨ (@make_it_your_reality) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @make_it_your_reality இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

හීන කියන්නෙම සැබෑ කරගන්නම තියෙන දේවල් ✨ நல்ல உத்வேகம் தரும் மேற்கோள்கள் சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் හීන කියන්නෙම සැබෑ කරගන්නම තියෙන දේවල් ✨ இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 2,271 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த உத்வேகம் தரும் மேற்கோள்கள் சேனல்களுடன் ஒப்பிடுங்கள்.

හීන කියන්නෙම සැබෑ කරගන්නම තියෙන දේවල් ✨ புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @make_it_your_reality பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.