🌎 🍃නිසදැස් අරණ🍃 🌎 Telegram channel photo

🌎 🍃නිසදැස් අරණ🍃 🌎

@nisades_aranaaPublic Channel

🍁 ජීවිතේ විදින්න අපිත් එක්ක එකතු වෙන්න ඔයාලගේ ; කවි 📙 , නිසදැස් 📘 කතා චිත්‍ර සින්දු අපිට එවන්න. ඔයාලගේ නිර්මාණ ❤️ අපිට එවන්න යාලුවන්ගේ නිර්මාණ වලට comment කරන්න හැමෝම එක පවුලක් වගේ එකතු වෙන්න @Nisades_Aranaa 💎🌍

நட்புதமிழ்இந்தியா

24

Last views

2.8k (2,829 subscribers)
உறுப்பினர்
—
Rating
86
Total Posts
Oct 22, 2026, 7:31 PM
புதுப்பிக்கப்பட்டது
Apr 8, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel Name🌎 🍃නිසදැස් අරණ🍃 🌎
Username@nisades_aranaa
Categoryநட்பு
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்2,829
Channel TypePublic Channel
Created8 ஏப்., 2026
Last Updated22 அக்., 2026 • 3 மணிநேரம் முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#374447-764
மொழி தரவரிசை
#1031மாற்றம் இல்லை
வகை தரவரிசை
#3698-5

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 2.8K30 Days growth: -551.9%
09/2309/2810/0310/0810/1310/1810/22
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
23:09:20262,884
24:09:20262,884
25:09:20262,884
26:09:20262,884
27:09:20262,884
28:09:20262,884
29:09:20262,884
30:09:20262,884
01:10:20262,884
02:10:20262,884
03:10:20262,884
04:10:20262,884
05:10:20262,884
06:10:20262,884
07:10:20262,884
08:10:20262,884
09:10:20262,884
10:10:20262,884
11:10:20262,884
12:10:20262,884
13:10:20262,884
14:10:20262,831
15:10:20262,831
16:10:20262,831
17:10:20262,831
18:10:20262,831
19:10:20262,831
20:10:20262,831
21:10:20262,831
22:10:20262,829
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 06:04:20263,064
Week of 13:04:20263,064
Week of 20:04:20263,064
Week of 27:04:20263,034
Week of 04:05:20263,034
Week of 11:05:20263,011
Week of 18:05:20263,011
Week of 25:05:20263,011
Week of 01:06:20262,986
Week of 08:06:20262,986
Week of 15:06:20262,986
Week of 22:06:20262,986
Week of 29:06:20262,961
Week of 06:07:20262,961
Week of 13:07:20262,961
Week of 20:07:20262,961
Week of 27:07:20262,961
Week of 03:08:20262,937
Week of 10:08:20262,937
Week of 17:08:20262,932
Week of 24:08:20262,925
Week of 31:08:20262,925
Week of 07:09:20262,898
Week of 14:09:20262,884
Week of 21:09:20262,884
Week of 28:09:20262,884
Week of 05:10:20262,884
Week of 12:10:20262,831
Week of 19:10:20262,829
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 20263,034
May 20263,011
June 20262,986
July 20262,961
August 20262,925
September 20262,884
October 20262,829
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
20262,829

Top 10 posts

Most viewed posts from this channel

By views
  1. #1මා කුසුමක් වුනත්811
  2. #2මනසින් විදින රූ අලංකෘතය...801
  3. #3ඔබ විසල් අහසක් නම්...788
  4. #4අදින් අවුරුදු තුනක සිට783
  5. #5තනි අරලියා මල,778
  6. #6උත්ථාන නිර්වාණ ලංසුවට උකස් කර774
  7. #7අයිතිය පසෙකලා මා නුබට ප්‍රේම කල නමුත් නුබ මා හට ප්‍රේමය වත් අයිතිය වත්771
  8. #8අයිතියක් බලාපොරොත්තුවෙන් කිසි දිනක පෙම් නොකලෙමි...759
  9. #9මහී කාන්තාවක්...753
  10. #10🤍709

சமீபத்திய இடுகைகள்

පෘථිවිය බර වැඩිවී මැරෙන්නේ නැත; එය මැරෙන්නේ තමන්ගේම හැඟීම්වලට බිය වී මිනිසුන් වලලාගත් නිහඬ මිනීවළවල් නිසාය

Aurelia👻🍁

@Nisades_Aranaa 🤍
24006
අපි කාලසටහනකට ජීවත් වෙමු. උදේට කොෆී, දවල්ට ඉලක්ක, රෑට නිහඬතාව. ආදරය යනු ඛනිජ සම්පතක් සේ දුර්ලභ වූ යුගයක, අපි ආත්මය ගල් කර ගත්තෙමු.

එහෙත්...
වැසි දිනක, නැතිනම් නින්ද නොයන යාමයක, පපුව අස්සේ සැඟවුණු අර පුංචි අසාමාන්‍ය කලාකාරයා අඩ නිරුවත් සිතින් පාරට බසියි. ඔහු අඳින ඉරි රේඛාවක, ලියන අමු අමුවෙම රිදෙන පේළියක ඇත්තේ තවත් ප්‍රශ්න කන්දරාවක් නොව, තමන්ගේම පපුවේ අහුමුලුක සඟවාගත් බියයි.
ඒ බිය කියවන්නට ඇල්ගොරිතම්වලට බැහැ. ඊට අවැසි තවත් පණ ඇති, ඇස්වලින් කතා කරන, තවත් තුවාල වූ මනුස්ස ආත්මයක් පමණි.

නැතිනම්, මේ අහඹු කවිය...
මහපොළොවට බරක් නොවී, අහසට දිය වී යන හුස්මක් පමණක් වනු ඇත...

Aurelia👻🍁

@Nisades_Aranaa 🤍
930010
ප්‍රේමය දුර්ලභ වෙළඳපොළකි.... අපි රොබෝලා වී හුස්ම රැකගනිමු. ඒත්, පපුව අස්සේ හදිසියේ නැඟෙන කලාකාරයාගේ සටහන කියවන්නට 'සර්ව සම්පූර්ණ' අය නොවේ, 'පණ ඇති' අය මෝදු විය යුතුය

Aurelia👻🍁

@Nisades_Aranaa 🤍
1340010
යශෝධරාව පපුව පැලෙන්න ආදරෙයි කිව්වට
ඇත්තටම පැලුනෙ කන්තකගෙ පපුව නෙවෙයිද 😌

බැරි වෙලා හරි එදා පැලුන නම් යශෝධරාවගෙ හදවත
අද සිටියි ද බුදු කෙනෙක් මිනිසුන්ට නිවෙන්න 😊

ගැහැණු අඩ අඩා හරි දරාගත්ත නිසා හැම දුකක් තනිව
හැකි උනා එතෙර වෙන්න පිරිමින්ට සසර ...❤️

Nethu

@Nisades_Aranaa 🤍
1550012
වෙනස් වන ලෝකයක හුදකලා වූ වැඩිහිටි මනස


​ලෝකය අද
පරිගණක තිරවලින් එපිටට පැන
නැවුම් අභ්‍යවකාශ මාවත් සොයද්දී,
අපේ වැඩිහිටි පරම්පරාව
තාමත් හිරවී සිටින්නේ
කැඩී ගිය පැරණි මැටි කුඩු අස්පස් කරමිනි.

​"අපි කියන දේ විතරයි හරි..."
යන යල්පැනගිය ආඩම්බරයෙන්
උන් තරුණ පරම්පරාවේ පියපත් කපති.
අලුත් හිරු එළියට, වෙනස් වන අදහස්වලට
මුහුණ දෙන්නට ඇති අභීතකම නැතිකමින්,
උන් හැංගෙන්නේ 'වැඩිහිටි උතුම්කම'
කියන බොළඳ ආවරණය පිටුපසය.

සමාජය අද ප්‍රශ්න කරයි;
"ලෝකය කොච්චර නම් ඉදිරියට ගිහින්ද?
ඒත් අපේ රට ඇයි තවමත්
පැරණි අන්ධ විශ්වාසවලින්ම මිදෙන්නේ නැත්තේ?"
පිළිතුර සරලය;
වෙනස් වීමට ඇති බිය, අලුත් දෙයක් බාරගැනීමට ඇති අසමත්වීම
වැඩිහිටි මනස්වල බරපතළම ව්‍යාධිය වී ඇත.

තාක්ෂණය හමුවේ, නව චින්තනය හමුවේ
තමන්ගේ නොදැනුවත්කම හෙළිවේ යැයි බියෙන්
උන් තවදුරටත් තරුණ හිස් මත
පැරණි බර පටවති.
වරදින්නට ඇති බිය නිසාම
අලුත් පියවරක් තබන්නෙකුට
"නොහික්මුණුකම" යැයි ලේබල් අලවති.

​එහෙත් කාලය කා වෙනුවවත් නතර වන්නේ නැත.
වෙනස් වන ලෝකයේ ප්‍රවාහයට මුහුණ නොදී
පැරණි මතවලම එල්බගෙන සිටින
ඒ බියගුලු පරම්පරාව,
අවසානයේ ඉතිරි කරන්නේ
හුදකලා වූ, ප්‍රාණය නිරුද්ධ සමාජයකි.

අලුත් මාවත්වලට ඉඩ දෙන දවසක,
තරුණ මනසට නැවුම් හුස්මක් ගන්නට ඉඩහරින දවසක
මේ රටටත් සැබෑ ලෙසම
ඉස්සරහට යන්නට හැකි වනු ඇත!

Aurelia🍁👻
@Nisades_Aranaa 🤍
1590010
ඉස්සර කෑගහල කියෝපු මම
අද හුදකලාවට පෙම් බැඳන්...
අවුරුදු විසි එකකට වැඩි බරක් හිතට අරන්
මාව මටම දරාගන්න බැරි තරම්
අමුතුම තැනක මම ඉන්නවා.

​යාලුවෙක්, ආදරයක්—
ඒ කිසිම තැනක මාව දරාගත්තු හදවක් නැහැ;
ඒ නිසාම බැඳීම්වලට බිය වී
ලෝකෙට නොපෙනී ඈත් වී,
මම මේ නිදහසට ඇබ්බැහි වී සිටිමි.

මේකප්වල බොරු ඔපයට,
අන් අයගේ අවධානය ගන්නා ඇඳුම්වලට වඩා...
පාරක යනකොට නොපෙනී යන තරම් සරල ඇඳුමකට,
කොණ්ඩයට ගැසූ පොඩි කට්ටකට,
උණුසුම් අව් රශ්මියට දුබුරු පාටට හැරෙන
මගේ වින්ටේජ් කොණ්ඩයට මම ආදරෙයි.

​වින්ටේජ් අදහස්වලින් පිරුණු මාව
කවුද ඉතින් තේරුම් ගන්නේ?
පරණ සින්දුවක තනුවක නැළවෙන,
තාල නීති නැතුව හිතට එන දේවල් අකුරු කරන,
ඕවර්තින්කර් කෙනෙක් වුන මාව
කවුරුත් කියවයි කියලා මම දැන් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ.

එ නිසාම...
මම මාව තේරුම් ගන්නවා, සතුටු කරනවා.
කොච්චර වැරදුනත් හීන පස්සෙ දුවනවා.
වැරදිලා වැරදිලා මට හරියන දවසක් එයි—
එදාට මේ ලෝකේ මට වඩා සතුටු වන කෙනෙක් නැති වේවි.

​ඉතින්...
මේ ලෝකෙට ආපු හේතුව ඉෂ්ට කර,
මෙහෙම නිදහසේ හුස්ම ගෙන
මේ ආත්මෙ ඉවර කරන්න ලැබුණොත්...
මට ඒ හොඳටම ඇති.
ඒ හොඳටම මදෑ... මේ ආත්මෙට.

Aurelia👻🍁
@Nisades_Aranaa 🤍
132008
නන්නාඳුනන කවි/කතා පිටුවක පේළි අතර තනිවෙන්න...

හදවත් දෙකක ගයන මෘදු රහසක් සගවන්න ...

දෙනෙත් නොදුටු රුවක් මැවූ සේයාවක නවතින්න...

ඇසුණු ස්වරය පමණක් ඇති හුස්මක ළංවෙන්න...

මා මවනා දිගු වැකි සාගරයකටම
ඔබ එවූ පුංචිම එක අකුරකට හෝ ඉඩදෙන්න

ඒ නිහඬ අකුර ම ඇති මට මුළු සන්සාරයම සැනසන්න...


ඉතින්,

තවත් වචන කුමටද?.

රහසින් මගේ හද ගැස්ම හඳුනන්න...!

𝑻𝒉𝒆 𝑺𝒐𝒖𝒍 𝑩𝒆𝒉𝒊𝒏𝒅 𝒕𝒉𝒆 𝑷𝒆𝒏:-
|𝑹.𝑯𝒆𝒔𝒉𝒂𝒏® 🍃

@Nisades_Aranaa 🤍
1580010
සැබෑ ආදරය යනු කුණාටු නැති සාගරයක් නොවෙයි; කොතරම් රළු රළ පහර මැද්දේ වුණත්, නැව නොබිඳ එකිනෙකාට රැකවරණයක් වන හැඟීමයි.....

Aurelia👻🍁

@Nisades_Aranaa 🤍
186009
මල් පිපෙන වාරයකට පමණක් සීමා වූවක් නොව, ජීවිතයේ ශීතලම හිම වැටෙන මොහොතක වුවද හදවත උණුසුම් කරන ගින්නක් වැනි ය ආදරය....

Aurelia👻🍁
@Nisades_Aranaa 🤍
2390013
අහස කළු කරන් එනකොට
කවුළුවෙන් එබෙන සීතල හුළඟ
මගේ හිත අරන් යනවා
අපේ අතීතයේ ලස්සනම දවසකට...

​තනි පොතේ පිටුවක් උඩට
වැටෙන වැසි බිංදුවක් ගානේ
මතක් වෙනවා නුඹේ හිනාව,
එදා වැස්ස අස්සේ අපි
එකට බෙදාගත්තු ඒ උණුසුම...

​තේ කෝප්පෙකින් නැගෙන දුමාරය අතරින්
මම අදත් හොයනවා නුඹේ රූපෙ,
තෙමුණු මල් පෙති මත රැඳුනු පිනි කැට වගේ
නුඹේ මතක අදටත්
මගේ හිතේ දිලිසෙනවා කිසිම වෙනසක් නැතුව...

මතකද නුඹට?
එදා ඒ මහ වැස්සේ
එකම කුඩයක් යටින් යද්දී,
නුඹේ උරහිස නොතෙමෙන්න
මම මගේ උරහිස තෙමාගත්තු හැටි..
අද මට කුඩයක් තිබුණත්
තෙමෙන්න කවුරුත් නැහැ ළඟින්,
තෙමෙන්නේ මගේ හිත විතරයි...

​වහින වැස්ස නතර වෙයි වෙලාවකට,
ඒත්...
හිත අස්සේ නුඹ වෙනුවෙන් වහින
මේ මතක වැස්ස නම්
කවදාවත් නතර වෙන එකක් නැහැ...

Aurelia👻🍁

@Nisades_Aranaa 🤍
2820012
කෙල්ලෙක්ට ඕනේ..!!

       රාජ කුමාරයෙක් නෙවෙයි
හම්බවුන මුල් කාලෙ වගෙ ම
       නොවෙනස් වෙන
                  පිරිමියෙක්ව ..!!!😊

Nethu

@Nisades_Aranaa 🤍
3050016
තවමත් නොනිමුණු හුස්ම

https://youtu.be/aCbh3NCCqZA?si=4WlOldaYAZchevCe

සියල්ල බිඳී වැටී, ලෝකයම අඳුරු වී ගිය දවසක
මම මගේ පපුව මත අත තබා බැලුවෙමි...
ඔව්, මගේ හදවත සම්පූර්ණයෙන්ම අළු වී නැත
වේදනාවෙන් දැවී ගියත්, මගේ සිරුරේ තවමත් පණ තියෙනවා!

පපුවේ ගැඹුරුම පතුලෙහි
අපේ අතීතයේ සොඳුරු මතකයන් තවමත් හැංගී ඇත,
ඒ මතක ස්පර්ශ වන වාරයක් පාසා
ඇස් අගට එකතු වන කඳුළු බිඳු
මගේ ජීවිතයේ ඉතිරි වූ එකම සත්‍යයයි.

ලෝකයා දකින්නේ මගේ බාහිර සිනහවයි
නමුත් ඔවුන් නොදන්නා රහසක් ඇත;
මේ පපුව ඇතුළත කොතරම් කුණාටු වැදුණත්,
කොතරම් ගැඹුරු තුවාල මගෙන් වැළලී ගියත්
තවමත් මේ හුස්ම ටික නතර වී නැත.

පරාජය පිළිගෙන ඇඳ වැටෙන්නට මට අවශ්‍ය නැත,
කාලය මාව කොතරම් තනි කළත්,
මම මගේ ඉතිරි වී ඇති ඒ අභිමානයත් තුරුලු කරගෙන
මේ අමාරු මාවතේ තවදුරටත් ඉදිරියට යන්නෙමි.
මොකද, මගේ හුස්ම පොද තියෙන තාක්කල්
මම මේ ජීවිතයට පරාජය වන්නට ඉඩ හරින්නේ නැත!

Aurelia👻🍁

@Nisades_Aranaa 🤍
Video Thumbnail
315007
හදක් නිස රිද්දගත්ත මිනිස්සු
තරුවක් නිස හරි නෙවෙන්න ඕනෙ කීවට ..
       මොකක්දො කරුමෙකට
මට නම් හැමදාම හම්බවුනෙ         
                 උල්කාපාත...

Nethu

@Nisades_Aranaa 🤍
2570012
නිස්සාර ලෝකයක සදාකාලික ප්‍රේමය

https://youtu.be/ii-Wgr6Qt_c?si=ugjCHWBs9brc5-rD

මෙම නිස්සාර සංසාර මාවත දිගේ
අපි කොපමණ වාරයක් අත්වැල් බැඳගෙන ඇවිද ගියෙමුද?
කාලය අපේ රූප මංකොල්ලකා, දෑත්වල රැලි වැටුණත්
අපේ ආත්මයන් අතර ඇති බැඳීම තවමත් එලෙසම පවතී.

කවදා හෝ හමුවෙන්නට, එකඟ වන්නට දුන් පොරොන්දු
මේ මහලු ජීවිතයේ අවසන් සැඳෑවේදීත් මට මතක් වේ,
ඔබ මගේ ළඟ නැති මොහොතක වුවද
ඔබේ උණුසුම මගේ හුස්ම ළඟින් තවමත් මම විඳින්නෙමි.

තරුණ වියේ ඔපවත් අල්ලාගැනීම් අද නැත
රෝද පුටුවක හිඳින මේ අසරණ මොහොතේ පවා,
ඔබ මගේ දෑත තදින් අල්ලාගෙන සිටින විට
මුළු ලෝකයක්ම මට දිනාගත් සේ දැනේ.

ආදරය යනු රූපය මත රැඳුණු බුබුලක් නොවන බව
අපි මේ මහලු වියේදී එකිනෙකාට පෙන්වා දුන්නෙමු,
මරණය පැමිණ අපව මේ දෙස් වලින් ඈත් කරන මොහොත දක්වාම
අපි මේ නිස්සාර ලෝකයේ සදාකාලික පෙම්වතුන් වන්නෙමු!

Aurelia👻🍁
@Nisades_Aranaa 🤍
Video Thumbnail
3040011
ගාලු කොටු බැම්ම ළඟ ලියැවුණු නොකියවූ කතාව

https://youtu.be/I4JOUaNYdyA?si=nty-Tp2REtpbZeMg

තාම මම ඔබ ගැනම පිටු පුරවා ලියමි
ඒ ලියන කිසිවක් ඔබ කිසි දිනක නොකියවන බව ද මම හොඳින් දනිමි,
නමුත් දන්නවද ඔබ ආදරයේ සැබෑ නීතිය...
එය ජීවිතයට සතුට ගෙන දෙනවාට වඩා,
හදවත රිදුණු තරමට තදින්ම දැනෙන දඩුවමකි.

අපේ ප්‍රේමය, අපේ කාලය සදහටම නැවතුණු
ඒ පරණ ගාලු කොටු බැම්ම අසල
අදටත් මම ඒ අතීතය සමඟ තනියම කතා කරමි,
ලෝකයාට මම පිටතින් කළු ගලක් මෙන් දැඩි, කිසිවක් නොදැනෙන කෙනෙක් යැයි පෙනුණත්
පපුවේ ගැඹුරේ හංගාගත් ඒ කඳුළු මුහුදක් වී එකවරම ගලා යන හැටි
කවුරුන් නම් දනිත්ද?

අහිමිවීම් මැද තනියම මඟ බලා සිටියත්
ඔබේ මතකයන් පමණක් පපුවේ තුරුලු කරගෙන,
මේ හුදකලා ලෝකයේ මම තවමත්
ආදරයේ ඒ අමතක නොවන වේදනාව විඳිමින් ජීවත් වෙමි.
ඔබ නොබලන බව දැන දැනත්,
මගේ හුස්ම තියෙන තාක් මම මේ කතාව ලියමින්ම සිටින්නෙමි!

Aurelia👻🍁

@Nisades_Aranaa 🤍
Video Thumbnail
3480010
අටවෙනි ස්වරය


https://youtu.be/iguJnMW7sGg?si=UM_ItwoCwToVelpK


​කෝඩුකාර සෙනෙහසකින් පපුව පුරවාගෙන
මම අදත් දින ගනිමි ඔබ එන මඟ බලා...
පාද සළඹේ ගිගිරි නාදය පවා අද නිහඬයි
ඔබ ළඟ නැති ඒ මහ පාළුව මට දැනිලා.

​ඔබේ ඒ පුංචි හිනාව මතක රාමුවක අල්ලා
මම තවමත් හීන ලෝකයක තනියම ඉන්නවා,
ස්වර හතක් පරයා මගේ ජීවිතයට වැටුණු
අටවෙනි ස්වරය ඔබමයි මට මතක් වෙනවා.

​නින්ද නොයන ඒ පාළු රැයැක අඳුර මැද
කුමුදු මල් සුවඳ වගේ මට දැනෙන්නේ ඔබමයි,
තවදුරටත් මාව තනි නොකර, හනි හනික එන්න
මගේ ලෝකය එළිය කරන්නට මගේ සබඳිනී!

Aurelia👻🍁

@Nisades_Aranaa 🤍
Video Thumbnail
383009
ආදරෙ කියන්නෙ අයිති කරගැනීමම කියල හිතපු මිනිස්සු අද හිර ගෙවල් වල ..

ආදරෙ කියන්නෙ අදිමාත්‍රාවෙන් කරන්න ඕනෙ කියල හිතපු අය අද මානසික රෝහල් වල ..

ආදරෙ කියන්නෙ අයිති කරගැනීමම කියල හිතපු අය අද  අඩි හයක් යට ..

හැබැයි ආදරෙ ගැන බැදීම් ගැන හරියට ම තෙරුම් ගත්ත අය අද කසාවතින් සැරසිල..

Nethu

@Nisades_Aranaa 🤍
4030012
Photo1/2
සිහින් එළි හැඩ අතරින්
කෙහේ රැලි සැලේ සිනාහා මුවින්
කටූ ඇනුනූ මෙ පෙති අගින්
රටා මැවේ ‍රත් සායමින්
හැඩ කර බලා නෙතු අගින්
ගිල්වා මරයි රස හිතින්
ඇවටිලි කරත් හදවතින්
සායම් නැත මා ලගින්
🎨විශු…🖌️

@Nisades_Aranaa 🤍
4570013
නින්දත් සොරා ගත් සඳ.....


නිදි නොමැති රැයවල්වල කඳුලින් මතකවල බර පොඟවා හැර .....

අවසානයේදී....

හිස් වූ හැඟීමකින් බලන් කල....
දැනෙන සැනසීමට ලොබ බඳින්නෙමි...!🕊️🤍

අහස්.....☁️✍️
 🤍
5150018
ඉඳහිට ඇතිවන ගැඹුරු සංවාද විසංවාද
අනපේක්ෂිත ආදරය ප්‍රකාශ කිරීම්....

අනපේක්ෂිත ප්‍රථම හාදුව...
අනපේක්ෂිත දෙඇස් ඝට්ටන...
අපේක්ෂිත අනපේක්ෂිත තනු වැයීම්.....
රැයක් එලිවන තුරු ඇතිවන කඳුළින් අවසන් වූ සංවාද....


" අනපේක්ෂිත හමුවීම "
ඉතා සීරුවෙන් හෘද කපාට ගලවාගෙන යයි....!

අහස්....☁️✍️.



🤍
5170017
Photo
Mehemai hrida hada expect krnne silent calm environment ekak.
Eth onna ithin eyata kanamadiryo සද්දෙ.
තරු unath noselvi hityata උනුත් eka eka මඟුල් krnnwa.e hinda tharaha ynwa
දුහුල් තිර kiwwe meeduma eya try krnwa ara kanamadiryange sadde (sankara swara) wahanna.


🤍
5010014
කටුකම ඍතුවලදි මා අත්හැරි මිනිසුන්ට.....

ඉදිරියක් පිළිබඳ බලාපොරොත්තුවක් නැති...
ඉදිරියට මුහුණ දීමට ශක්තිය නොමැති විටකදී

හුදෙක් එක් සැනසීමක් උදෙසාම අමතන ලදි නම්....!

ඇමතුමක අර්ථයක්වත් නොදන්න මා මගහැර ගිය මිනිසුනි......

ඉදින් ඔබලාගෙන් බලාපොරොත්තු වූ සැනසීම මා මේ මොහොතේ ලබාගනිමින් සිටිමි....

සැනසීම නොපෙනෙන මානයක හිඳ ක්ෂිතිජය දෙස බලන්නාක් පරිදි සැනසීම පුස්සක් කල ඔබලාට තුති පුදමි...!

පෙර දින ඔබලා මාගෙන් බලාපොරොත්තු වූ හැසිරීම මින් ඉදිරියට බලාපොරොත්තු නොවන්නැයි ඉල්ලනු කැමැත්තෙමි....

මට මාද අහිමිව යන්නට තැනූ මොහොතක මා අත්හැරි කටුක මිනිසුනි......
මට මාද නොමැති වූ කල කෙසේ ප්‍රතිචාර දෙම්ද?

ජීවිතයක් තුලදී තමාට තමා පමණක් බවම තේරුම් කල පසු ඔබ
කෙසේද කියාවත් මාගෙන් නොඅසනු කැමැත්තෙමි....

ඉදින්...
සමාව ගන්නා ලදී නම්....,

ඔබලාගේ වටිනා කාලයෙන් බිඳක් අයැදුවාට....

ස්තුති වෙමී......
මා ගැන ඔබ සිත්හි කිසිදු ඉඩක් නොමැති බව දැන්වූවාට.....
නොසලකා හැරියාට....
බිඳක් හෝ මා තේරුම් නොගත් තාට.....

නැවත වරක් ස්තුතියි...
මට මාද අහිමි වූ කල අත්හැරි මිනිසුන්ට......💗👀

ආදරෙන්...!

අහස්....☁️✍️
🤍
5390018
Photo
නිමක් නැති මේ ගමන් මඟ දිගේ
නොයෙක් සිත් අද්දර නවාතැන් ගත් නුඹ..
අවසන් නැවතුම වී මා අසලම හිඳිනා වග දනිමි.
​"නුඹ මගේමයි" යන බොරු අභිමානයෙන්
සිනාසී ලෝකයට මවාපෑවත්..
ඔබ නොකියූ ඒ හැම සිතකටම නුඹේ සෙනෙහස හිමිවූ වග
මමදනිමි.
​බිඳකුදු අඩුවක් නොවුණු මගේ පිවිතුරු ප්‍රේමය,
පිටතින් ජයග්‍රාහකයෙකු සේ පෙනුණද..
හදවත පතුලේ කෑගහන තිත්ත සත්‍යයක් ඇත.
ඉතිං ප්‍රේමිය.. ​නුඹේ ඒ 'තෝරාගැනීම්' අතරේ
මගේ අහිංසක සෙනෙහස මුළුමනින්ම පැරදී අවසන්‍ ය..
මෙපමණක් ගිය ගමනාන්තයක අවසානයේ මට වැටහුණේ,
අයිතියක් යැයි සිතනා මේ ප්‍රේමය..
හදවත රවටනා සුන්දර සිහිනයකට මුවා වී,
ආත්මයම දවන නිමක් නැති රිදුමක් පමණක්ම බවය..

Keshani upeksha
(Mandodari)

🤍
6000016
කාලයක් ආවත් මගහැරෙන
හැමදාම හැඟීමක් තනියෙන් මුමුණන
වෙලාවක් නැති සිතුවිලි එක්ක
පෑරෙන හදවතක්
දරුණුවටම රිදෙව්ව
ඇය නොදැනුවත්
..........................
මේ සියල්ල
ඇයට
නොකීව නිසාද

ඒකපාර්ශ්වික ආදරය "
ඉතිං
  හදවතට යලි කිසිදා
නොදැනෙන්න

ViDu 🌗


🤍
5650016
අයිතියක් බලාපොරොත්තුවෙන් කිසි දිනක පෙම් නොකලෙමි...

හුදෙක් ඔබේ සතුට දෙස බලා විඳින්නට පෙම් කලෙමි....

ඉතින් සබඳ....

අයිතියක් නොමැතිව ඔබට පෙම් කිරිම වරදක්ද..?

අහස්....✍️☁️

🤍
7590029
අයිතිය පසෙකලා මා නුබට ප්‍රේම කල නමුත් නුබ මා හට ප්‍රේමය වත් අයිතිය වත් දුන්නෙ නැත.

              නමුත්  සබද

මා ප්‍රේම කල නුබ මෙ පොලොවෙ ඇයත් සමග සතුටින් සිටිය යුතුය .

එයයි මාගෙ අවසන් පැතුව නුබ වෙනුවෙන් තබන...😊 

Nethu

🤍
7710020

Showing 30 of 86 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

🌎 🍃නිසදැස් අරණ🍃 🌎 டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

🌎 🍃නිසදැස් අරණ🍃 🌎 (@nisades_aranaa) என்பது tgdio இல் நட்பு வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 2,829 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் 🌎 🍃නිසදැස් අරණ🍃 🌎 (@nisades_aranaa) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @nisades_aranaa இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

🌎 🍃නිසදැස් අරණ🍃 🌎 நல்ல நட்பு சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் 🌎 🍃නිසදැස් අරණ🍃 🌎 இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 2,829 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த நட்பு சேனல்களுடன் ஒப்பிடுங்கள்.

🌎 🍃නිසදැස් අරණ🍃 🌎 புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @nisades_aranaa பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.