නිසදැස් මැදුර 🌻🦋 Telegram channel photo

නිසදැස් මැදුර 🌻🦋

@nisadesmeduraPublic Channel

නිසදැස් මැදුර 🌻🦋 හදවතට දැනෙන්න යමක්"🤍💫

99

Last views

3.1k (3,150 subscribers)
உறுப்பினர்
—
Rating
77
Total Posts
Oct 15, 2026, 6:24 PM
புதுப்பிக்கப்பட்டது
Apr 11, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel Nameනිසදැස් මැදුර 🌻🦋
Username@nisadesmedura
Categoryபினாய் உள்ளடக்கம் (Pinay)
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்3,150
Channel TypePublic Channel
Created11 ஏப்., 2026
Last Updated15 அக்., 2026 • 6 நாட்களுக்கு முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#420980-202
மொழி தரவரிசை
#1366மாற்றம் இல்லை
வகை தரவரிசை
#4132-3

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 3.1K30 Days growth: -1143.5%
09/1609/2109/2610/0110/0610/1110/15
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
16:09:20263,264
17:09:20263,264
18:09:20263,238
19:09:20263,238
20:09:20263,238
21:09:20263,238
22:09:20263,238
23:09:20263,238
24:09:20263,238
25:09:20263,238
26:09:20263,238
27:09:20263,238
28:09:20263,238
29:09:20263,238
30:09:20263,238
01:10:20263,238
02:10:20263,238
03:10:20263,238
04:10:20263,238
05:10:20263,238
06:10:20263,238
07:10:20263,238
08:10:20263,238
09:10:20263,238
10:10:20263,238
11:10:20263,238
12:10:20263,238
13:10:20263,238
14:10:20263,238
15:10:20263,150
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 06:04:20263,690
Week of 13:04:20263,687
Week of 20:04:20263,687
Week of 27:04:20263,615
Week of 04:05:20263,615
Week of 11:05:20263,615
Week of 18:05:20263,561
Week of 25:05:20263,561
Week of 01:06:20263,561
Week of 08:06:20263,561
Week of 15:06:20263,561
Week of 22:06:20263,561
Week of 29:06:20263,478
Week of 06:07:20263,478
Week of 13:07:20263,478
Week of 20:07:20263,478
Week of 27:07:20263,478
Week of 03:08:20263,478
Week of 10:08:20263,357
Week of 17:08:20263,318
Week of 24:08:20263,285
Week of 31:08:20263,285
Week of 07:09:20263,264
Week of 14:09:20263,238
Week of 21:09:20263,238
Week of 28:09:20263,238
Week of 05:10:20263,238
Week of 12:10:20263,150
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 20263,687
May 20263,561
June 20263,561
July 20263,478
August 20263,285
September 20263,238
October 20263,150
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
20263,150

சமீபத்திய இடுகைகள்

Photo1/2
මං හරි බයයි බැදීම් වලට...🥲

ඒ මොකද කියනවනම්,
මං දන්නවා හැම බැදීමක්ම අවසානයේ
මගේ හිත බිදලා මාව
තනි කරලා යනවා කියලා... 💔

මේක කියන මමත්
කියවන ඔබත් ඒ හැගීම
අනන්තවත් විදලා ඇති...🫠

ඉතිම් පරිස්සමෙන්,
මිනිස්සු ජීවිතේට වද්දගන්න කලිම්
දෙපාරක් හිතන්න...🌝🌻

මොකද වැස්සට ගොඩ වෙන අය
වැස්ස ඉවර උනාම
නොකියාම යනවා...🕊️🖤
106001
Video
🦁🔥 නරසිංහ දෙවියන්ගේ අභිමානය 🔥🦁

රෞද්‍ර නෙත් යුගලින් අඳුරම දවාලන,
සිංහ ගර්ජනාවෙන් මුළු ලොවම සලිත කරන,
අසරණ හදවත් සෙනෙහසින් සනසාලන,
නරසිංහ නුඹයි අයුක්තියට එරෙහිව නැඟී සිටින! 🙏❤️

රන් කිරුළෙන් දිදුලන ඒ තේජස් රුව,
දසත පුරා පැතිරෙන අසීමිත බලය,
දුදනන් හට මහා ගිනිදැල්ලක් වූ නුඹ,
සුදනන් හට සෙවණ දෙන මහා පවුරක්ය නුඹ! 🦁👑

ගොරතර සිංහ මුහුණ තුළ සැඟවුණු කරුණාව,
දරුණු නියපොතු තුළ රැඳුණු ධර්මයේ බලය,
අයුක්තියේ අඳුර මකා දමන ඒ වීරත්වය,
නුඹේ නාමයමයි ලොවට කියාදෙන දේවත්වය! 🔱✨

බියෙන් සැලෙන සිත් තුළ නිර්භීතකම පුබුදුවා,
වැටුණු මිනිසුන් හට නැඟිටින්නට දිරිය දීලා,
ධර්මය රකින්නට යුගයෙන් යුගයට වැඩම කළ,
ජය ජය නරසිංහ දෙවිඳුනි, ඔබට මාගේ නමස්කාරය! 🙏❤️‍🔥

🦁 සිංහ ගර්ජනාවක් තරම් බලවත් වේවා නුඹේ විශ්වාසය...
දෙවියන්ගේ ආශීර්වාදය තරම් සුවපත් වේවා නුඹේ ජීවිතය! 🔱🌺
136002
සිනහවක් ලඟ නැවතිලා
ඉනාවක් මත සැතපිලා
පුරුද්දට වගේම හිත ළග
තාම නුබේ ඇස් සොයනවා

කදුළු කදුලට බරව හිත මත
මතක මත කවි ලියනවා.........
කුරුටු ගීයක ගිලුනු දෙකොපුල්
අඩ සඳේ රූසිරු අඹනවා............

බිදුණු බිදුවක පබළු වාගේ
රෑක ඉකිබිද හඬනවා...........
පබැඳු පද වැල් අතර මා නුඹ
තාම පෙම් කවි ලියනවා.........

Ishan D. Rupasinghe
116000
Photo1/2
මනුස්සයෙක්ව මගහැරෙන්න දෙන එක ලේසියි...
ඒත් මගහැරුණු මනුස්සයෙක්ව ආයෙත් ලබාගන්න එක ලේසි නෑ.



Ego එක කොච්චර ලොකු වුණාත්, ඇත්තටම ආදරයක් ඉස්සරහා ඒ හැමදේම යටයි.
ඇත්තටම ආදරේ නම්, ඒ මනුස්සයා ඉස්සරහා ආදරේ ඉල්ලන එකවත්, ආයෙත් ලබාගන්න උත්සාහ කරන එකවත් වැරද්දක් නෙවෙයි.

කවදහරි මාව මතක් වුණොත්, මාව ආයෙත් ලබාගන්න උත්සාහ කරලා බලන්න. මහන්සි වෙලා හරි නැවත මගේ හිත දිනාගන්න.

පස්සේ "මට උත්සාහ කරන්න තිබුණා" කියලා ජීවිතේ පුරාම පසුතැවෙන්න එපා. මොකද ජීවිතයට කී දෙනෙක් ආවත්, හිත් ඉන්න ඒ එකම මනුස්සයාගේ තැන හැමෝටම ගන්න බැරි වෙන්න පුළුවන්.

ඉතින්... දැන් ඔයාගේ වාරය.
පුලුවන්නම් මාව දිනාගන්න🕊❤️‍?

?

   #copied
128002
Photo1/2
ලේසියෙන් ආදරේ පෙන්නන්නැති මිනිස්සු ඉන්නවා නේද ? අද කියන්න යන්නෙ එයාලා ගැන.🙂❤️‍🩹

එහෙම එවුන් හරි ආඩම්බරකාරයි.

චැට් කර කර ඉද්දි රතු පාට හාට් එක වෙනුවට කළු පාට සුදු පාට හාට් පාවිච්චි කරන මිනිස්සු ඒ.🖤🤍

ඇයි ඉතිම් ඒ ?🙂

වචනයකින්වත් ඉමෝජියකින්වත් මිනිස්සුන්ට බලාපොරොත්තු දෙන්න අකමැති මිනිස්සු...එහෙමත් නැත්තන් ඒ තමන් වගේම එයාලත් අනවශ්‍ය විදියට බලාපොරොත්තු තියාගනි කියලා බය මිනිස්සු ඒ.🥲💔

හිතේ තියෙන දේ නොකියා තර්ක
නොකර කට වහගෙන ඉන්න මිනිස්සු.

අනුන්ගෙ හිත හදන්න තමන්ගෙ සතුට කැප කරලා පාඩම් ඉගෙනගෙන වේදනා විදපු මිනිස්සු.

විදපු වේදනාව හන්ග ගත්ත මිනිස්සු ඒ.
දුක බෙදාගන්න අකමැති මිනිස්සු

ඇත්තම කතාව ඒ තමා බැදීම් වලට බය මිනිස්සු .

ආදරේ පෙන්නන්න දන්නැති මිනිස්සු අතරේ,ආදරේ ඉල්ලන මිනිස්සු අතරෙ,ආදරේ වෙනුවෙන් රණ්ඩුවෙන මිනිස්සු අතරේ ආදරෙ පෙන්නන්නැති මිනිස්සු...රන්ඩුවෙලා දේවල් ලබාගන්න අකමැති මිනිස්සු.

සමාජෙට අනුව ගුප්ත මිනිස්සු ,නපුරු මිනිස්සු ,හැගීම් හන්ගගත්ත මිනිස්සු

මට අනුව නම් ඒ තමා ආදරේ වැඩිපුරම ඕනි මිනිස්සු...🥺❤️💫
113001
Photo1/2
තනිකමක්, මහන්සියක්, හිතට කිසිම නිදහසක් නැති වෙලාවක..

මුහුදු වෙරළට ගිහිල්ලා කොනකින් ඉදගෙන.. හැමවෙලේම අඩු වැඩි වශයෙන් නගින රැල්ල දිහා බලාගෙන... උදේ පාන්දර ඉදල හවස් වෙනකම් ඉන්න තිබ්බනම්..🥺

මුහුදෙන් එන ඒ හැඟීම්බර සද්දෙට කන් දීගෙන ඉන්නවා කියන්නෙම මාරම නිදහසක්...🥺🌊

තනියම දවසක් හරි බලාගෙන ඉන්න පුලුවන් තැනක්..🙂

මට නම් මුහුද කියන්නෙම භාවනාවක් 😖🥺☘
112004
Photo1/2
ඉස්සර මම...
හැඟීම් ලියන්නෙම නැති
මනුස්සයෙක්.

ඒත් දැන් හිතෙනවා...
හැඟීම් කියන්නෙම,
මනුස්සයෙක් 🦋❤
106001
Photo1/2
"ජීවිතේ සියලු රහස් දන්න එක්කෙනෙක් වත් නැද්ද..?

සහෝදරයෙක්..

ජීවිතේ එහෙම එක්කෙනෙක් හරි ඉන්න ඕනෙ මල්ලි..!" 🤍🥺🍃
105002
Photo1/2
ඔබ යහපත් මිනිසුන්ගේ සිත් රිදවන විට,
ඔවුන් හඩ නගා කෑ නොගසන්නට ඉඩ ඇත..
ඒ වෙනුවට ඔවුන් හදවතේ ඒ දුක සිරකර ගනිති.
එතැන් සිට ඔවුන් ඔබෙන් නිහඩව, සෙමින් ඉවත්ව යනු ඇත.

ඔබ ඔවුන්ට නපුරුකම් කලද,
ඔවුන් කිසිවිටෙකත් තම යහපත් ගතිගුණ අත හැර දමන්නේ නැත.
නමුත් ඔවුන් ඔබව තවදුරටත් විශ්වාස කරන්නේද නැත.
ඒ ඔබට ඔවුන් සදහටම අහිමි වන අවස්ථාවයි. 😇🦋
96001
Photo1/2
සමහර සංවාද වලට පුළුවන්
ඔබ සිටින මොහොතේ පවා
ඔබ වටා වෙනම ලෝකයක්
මවන්නට...!❤️🌍✨

විය යුත්තේ සංවාදයක්
ප්‍රබලවීම නොව එකිනෙකා ගැන
අවබෝධයක් ඇති සුන්දර
මිනිස්සුන් දෙදෙනෙකුගේ මුණගැසීමය.🤍

ඉතිම් සෑමවිටම එවන් සුන්දර මිනිසෙකු වන්න...!🌝❤️
81002
Photo1/2
ආදරේ පාට රතු වෙන්නෙ ♥️,
ආදරේ සංකේතය රෝස මල වෙන්නෙ 🌹,
ආදරේ දි දෙන්න පුලුවන් හොද ම දේ චොක්ලට් වෙන්නෙ 🤎,
ඔයා කාගෙවත් කීමට ආදරේ කරන්න ගියාම...❤‍🩹

ඔයා කැමති ම පාට ඔයාගෙ ආදරේ පාට කර ගන්න 💙;
ඔයා කැමති ම දේ ඔයාගෙ ආදරේ සංකේතය කර ගන්න 💫;
ඔයාට දෙන්න පුලුවන් හොද ම දේ ආදරේ වෙනුවෙන් එයාට දෙන්න 🧸;

කාගෙවත් කීමට කවුරුත් කරන විදියට නොකර ඔයාගෙ ම විදියට ආදරේ විදින්න..♥️
එතකොට මේ ලෝකෙ තියෙන ලස්සන ම ආදරේ ඔයාගෙ වේවි ; 💖
අනිත් අයට ඉරිසියා හිතෙන තරමට ම...🧚‍♂️


📝 Kavee..
88002
අඩුම රිඇක්ට් එකක් හරි දාන්න දාන නිසදේස් වලට බලලා විතරක් යන්නේ නැතුව 😢
96004
Photo1/2
🍃🐾සමහර ආදරණීය සමුගැනීම්
සදාකාලික වෙන්වීම් බවට පත් වුණා
හීනෙකින්වත් නොහිතුව විදියට..

ඔබ හෝ මම
අවසාන අවස්ථාවක් නොදනි.
හෙට දවසක් උදා වේ දැයි නොදනි.

එබැවින් අද දවස ජීවත් වෙන්න.
තවත් කෙනෙකුගෙ ජීවිතයේ
ලස්සන මතකයක් වන්න,
හිනාවකට හේතුවක් වන්න,
ආදරණීය චරිතයක් වන්න
උත්සාහ කරන්න..

මේක
හෙට දවසක් නොදන්නා,
නැවතුමක් නොදන්නා,
අවිනිශ්චිත, කෙටි ගමනක්....
ඉතිං,
ලස්සන මතක ගොන්නක් ඉතිරි කරලා
ඔබේ ගමන අවසන් කරන්න..! ❤️‍🩹🌚

       🐾
104007
Photo1/2
ඔබ,

ඔබ ගැන සැලකිලිමත් වීම,
ඔබේ සතුටට ප්‍රමුඛත්වය දීම,
ඔබට ආදරය කිරීම
ආත්මාර්ථකාමී බවක් යැයි කියා
නොසිතන්න..

ඉතිං මුලින්ම
ඔබ ඔබට ආදරය කරන්න පටන්ගන්න.
ඔබේ ආත්මයට ආදරය කරන්න.
එවිට ලෝකයම ඔබට ආදරය කරාවී ඉබේම..!
❤️‍🩹🌿
98002
❝ ඔයා ඉන්නකොට අහසට එකතුවෙන ලස්සනේ අඩුව ඔයා නැති දවසට
සියදහස් ගණනක් පුංචි පුංචි තරු එකතු උනත් පිරවෙන්නෙ නෑ
අඳුරු අහස ලස්සනට එළිය වෙන්නේ ඔයා හිටියොත් විතරමයි

දන්නව ද හඳ,

මිනිස් ජීවිතෙත් ටිකක් ඒවගේම තමයි හැබැයි අඳුරු අහසට වඩා ටිකක් මෝඩයි
තරු වට වුණු අඳුරු ජීවිතේකට එක හඳක් පෑයුවම ඒ මුලු ජීවීතේම එළිය වෙනවා
හැබැයි ඒ හඳ නිවිලා ගිය දවසට මුලු ජීවිතේම කලුවර වෙනවා

ඒ මොකද දන්නව ද වටේ තරු කොච්චර හිටියත් ජීවිතේට හඳක් පෑයුවම මිනිස්සුන්ට අර තරු අමතක වෙනවා
දවසක පායපු හඳ නිවිලා යද්දී කලින් වටේ හිටිය තරු ටිකත් නිවිලා ගිහින්
ඉතින් ඒ මුලින් තිබ්බ අඳුරු ජීවිතේ කලුවරම වෙලා

ඉතින් හඳ,

මං කිව්ව හරි නේද අලුතින් පායපු හඳ නිසා
වටේට හිටිය තරුත් නැති කරගෙන අඳුරු ජීවිතේ කලුවර කරගන්න තරම්
මිනිස් හිත අඳුරු අහසට වඩා ටිකක් මෝඩයි නේද !!! ❞

— ✍️ Bella_~
128004
Photo1/2
ආදරය සහ ජීවිතය ගැන ගැඹුරු සිතුවිල්ලක්... 🖤✨

​"හිතන්නෙ නැති, හැමදේම එපා වුණු කාලෙක...
කෙනෙක් ඔයාලගේ ජීවිතේට ආදරය අරගෙන ඒවි...!! 🥀✨

​ඒ දේවල් නැතිවෙලා යන්න දෙන්න එපා...
මොකද ජීවිතේ අඳුරුම තැනකදී ලස්සන එළියක් වෙන්නේ ඒ වගේ ආදරයක් විතරමයි... 🏍️💨

​"Don't miss out on that..." 💯🔥

​𝑈𝑚𝑒𝑠ℎ𝑎𝑘𝑎 𝑆𝑒𝑛𝑎𝑛𝑎𝑦𝑎𝑘𝑎
106002
Photo1/2
ජීවිතෙ එක තැනකදි
ඔබ වඩාත් කැමති දෙයක්
ඔබෙන් අයින් කරලා
සොබාදහම ඔබව Test
කරනවා...🚶🖤🍃

ඒ Test එක පාස් වෙන්න.😌❤️
116004
Photo1/2
ආදරය යනු යමක් හිමි වීමෙන් ලැබෙන,
සතුටක් නොවන බව තවමත් බොහෝ දෙනා තේරුම් නොගත් ගුප්ත සත්‍යය වේ...🍃🙂

'ඔබ මට ආදරය ලබා දුන්නොත් පමණක් මම ඔබට ආදරය කරමි.'🥲

යන ගණුදෙනු ස්වරූපයෙන් මිදී,

'මම ඔබට ආදරෙයි'...❤️

යන තැනින් ආදරයෙ ප්‍රකාශය නිම විය යුතුය...❤️😌🙈
110004
සමහර වේලාවට මම ඔයාගෙන් දකින්න ආසම දෙයක් තමයි, මාව ඔයාට නැති වෙයි කියලා තියන බයට ඔයා මන් එක්ක රන්ඩු කරන විදිය දකින්න,

මට වෙන කෙනෙක්ගේ බැල්මක් හරි වැටුනොත් එවෙලෙට ඔයාට එන තරහ දකින්න, ඉරිසියාවට කියවන දේවල් අහන්න... මම හොදටම දන්නවා ඔයා මන් ගැන හොයලා බලන්නේ සැකයක් නිසා නෙවෙයි..මට තව කෙනෙක් ලන් වෙනවට තියන බයට කියලා..

ඒත් මටනම්, දරාගන්න බැරි තරමටම ආදරයක් ඔයා මට දෙනකොට, මට මොකටද අනේ යාලූකමටවත් වෙන කෙනෙක්,

මුළු අවදානයම මට දීලා මාව ආදරයෙන් බලා ගනිද්දී මට මොකටද වෙන කෙනෙක්ගේ ආදරයක්..




-🌚🫂❤️-
106003
Photo
මට ඔබ නැතිව දැනෙන දුක
මා නැතිව නුඹට නොදැනේ නම්
මා කෙසේ හෝ මා නවතමි
ඔබේ මතක අතරේ ජීවත් වෙමි

අනුපමා🥺❤️‍🩹
60006
Photo
උණු වතුර වෙච්ච මම
නුඹේ ආදරේ සීනි කැට
මල් වැටුණු කෝප්පෙට
රිදී හැන්දක් වැටුනම
වගේ ඉස්සර ඈත දුර නුඹ
දුවන් එනකොට අත වනාගෙන
සැලෙන ඇසිපිය සලා තේකට
මුසු කලා නුඹ නියම පදමට
තාම ආසයි ළං වෙන්න උරහිසට
ආදරේ සීනි කැට තවත් දිය වෙන්න

ආදරේ කහට තේකක් රහම
හාද්දක් එක්ක හිමින් ගිළුනාම..

°|තුහිරාවි|°
82003
Photo
"පස්සෙන් යෑමයි, ආදරේ දිනා ගැනීමයි කියන්නෙ දෙකක්.''

'' ඒ කිව්වේ..? "

" ආදරය කියන්නෙ යාචකයෙක් වගේ හිඟා කන්න ඕනි දෙයක් නෙවෙයි..ආදරය කියන්නෙ පිබිදීමක්..සිත් සතන් තුළ සිදුවන අව්‍යාජ පිබිදීමක්..යමෙකු තුළ පිබිදුණු අව්‍යාජ ආදරය අන් කෙනෙකු තුළ පිබිදුණු එවැනි අව්‍යාජ ආදරය සමඟ එක්වීමයි වැදගත්...පස්සෙන් යෑම එයාටත් වදයක්, ඔයාටත් වදයක්.'"

"මතක තියාගන්න, ආදරය කියලා ඉතුරු වෙන්නේ ආදරෙන් කරන දේවල් විතරයි.''😌🤍✨

Copied
85004
❝ බැඳි යැදුමෙන්
ඉපිලෙනාගතෙලයේ සුසුම්ලමින්
වලාකුළු අතරිය මතින් මං
දෙදියාවෙන් හා නබ ගයම්

අතින් වුවත් නමින්
වලාවයි කඳුළු බිඳු ඇස් අගින්
ඇති බැඳීම කෙසේ මනිමිද
ඇම තණ්හා ඇම රඟා රැඳී

නොපෙරළූ පුරයි දකින්න
දියවයානාවිය යළි වඩින්න
වැස්සක් වෙලා හයියෙන් වහින්න
ඈත් වෙන්න එපා ඉන්න ලඟින් ම

ආදරෙන් හිස පිරිමදින්න
සිඹිමින් බිඳ දමා තරන්න
බැඳි යැදුමෙන් මා සමගින් නැඳීන් ම
නවතින්න මා ලඟම ඉන්න

නෙත් අගින් වැටුණු කඳුලැලි පිසලමින්
සිරවෙමින් ඉමු සිත් සුසුම් පිටලමින්
ඉන්න දිනේ එනතුරාවයි
තාමත් මා දින ගනිමිණ

නිදහසි නිදහසේ මා සිපගනිමි
නිදහසි නිදහසේ මා සිපගනිමි
නිදහසි නිදහසේ මා සිපගනිමි
නිදහසි නිදහසේ මා සිපගනිමි

වැස්සක් නොවී පොළොවක් වගේ මං
අත් කිහිපයක් එපා නුඹ මගේ නම්
නුඹ ලැබී නම්
නුඹ තනින් සිනාසෙන්න ලැබේනම්

ගලගනෙ යන මගේ නහර පුරා
මා යන දෙස නුඹ
ඇද වැටුනත් අහසින් නොතුරු
බලන් ඉන්නේ නුඹ එන තුරු

අතින් එන ගිහි සිහිවක් මගේ
ඇද නොවේ මා නිහඬකාරි
හඬි කරමින් නිරතන් රෑන්න්
නිදහසේ කළ මන සංක්‍රාන්ති

නිදි සිළි රැඟුම් සීමාවලින්
ජී රටාකර කරළු බවට හරවමින්
දහාලෙ කඳුළු වහරවලින්
තාමත් නිදහසේ සොයමි මායාවී

නෙත් අගින් වැටුණු කඳුලැලි පිසලමින්
සිරවෙමින් ඉමු සිත් සුසුම් පිටලමින්
ඉන්න දිනේ එනතුරාවයි
තාමත් මා දින ගනිමිණ
නිදහසි නිදහසේ මා සිපගනිමි //// ❞

— ✍️ CRYPTO KING DINU 🌝🌸
90005
Photo
හදවතක  ගැස්ම නතර උනත් කෙනෙක්ගෙ හදවක තාම ජීවතුන් අතර නම් ඒක නතර වුන හදවක් පන ගන්වන  හේතුවක්.❤️‍🩹✨
...තේරුනේ නැද්ද, 😕...
එහෙනම් මෙහෙම කියන්නම්,
ඔයා ජීවතුන් අතර හිටියෙ නැති වුනත් කෙනෙක්ගෙ මතක අතර තාමත් ඔයා අවක්ශේපයක් නම්... ඔයා තමත් මිහිපිට හුස්ම අල්ලනව වගෙ ලමයො❤️✨

~පුංචිම මතකයන් දරාගනෙ ජීවත් වෙන්න හේතු හදාගන්න අය ඕනි තරම් ඉන්නවා🥹✨🫶🏼
මමත් ඒවගෙ කෙනෙක්. ඔයත් ඒවගේ කෙනෙක්ද🩵?

°|තුහිරාවි|°
87003
Photo
අනුන්ගේ හිත් ඇතුළේ තමන්ට මහා ලොකු වටිනාකමක් තියෙනවා කියලා 💭❌

​හිතන්න එපා. 🛑🚫

​මොකද,

​අවස්ථාව අනුව මිනිස්සු ඉක්මනට වෙනස් වෙනවා. 🔄🎭🚶‍♂️

​මතක තියාගන්න:

අන් අයගේ හිත්වල ඔයාට තියෙන තැන කාලයත්, වාතාවරණයත්, එයාලගේ අවශ්‍යතාවලත් හැටියට ඕනෑම වේලාවක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අන් අයගේ තක්සේරුව මත ඔයාගේ සතුට රඳවගන්නේ නැතුව, තමන්ගේම අභ්‍යන්තර වටිනාකම අඳුනගෙන ජීවත් වෙන්න! 💎🛡️🌿

❤️✌️
80002
Photo
ඔයා දැනගෙන හිටියා,
ඔයාගේ එක තීරනේකින් මගෙ මුලු ජීවිතේම වෙනස් වෙනවා කියලා.
මොකද,
මම මගෙ ඉදිරි අනාගතේ ඔයාගෙ අතට බාරදීලා තිබුනේ..
ඔව්,
ඔයා ආගන්තුකයෙක් උනත් මගෙ ජීවිතේට ආපු,
මං හිතුවා ඔයා එහෙම නොකරයි කියල!
මම හීන දැක්කෙ ඔයා එක්කම අවසන් හුස්ම හෙලන්න.
ඒත් ඔයා දෙපරක් හිතන්නෙ නැතුව මාව ජීවත් වෙද්දි මරල දාන්න තීරනය කලා.

ඔයා අව්ලපු ගින්නෙන් මම පිච්චෙනකොට,
දවසක් හරි ආදරය කරපු මනුස්සයා නේද මේ කියල වතුර ටිකක්වත් ගැහුවේ නෑ.
මම බොහොම අමාරුවෙන්  බිම පෙරලිලා,ලගපාත මිනිස්සු වතුර ගහල බොහොම අමාරුවෙන් ගින්න මැඩපවත්ව ගත්තා!
සමහර කැලැල් තාම තියෙනවා,
හැබැයි මම එදායින් පස්සෙ වෙන කෙනෙක්ව විශ්වාස කලේ නෑ.
මොකද,
මගෙ ඇගෙ ඇවිලුන ගින්න මට තාම මතකයි!

ආදරේ එහෙමයි!
කාලෙකදි, ගිම්හානෙත් උතුරල ගියපු මල් වත්තක් වගේ..
කාලෙකදි , වතුර පොදක් නැති කාන්තාරයක් වගේ..

Diary of Oliviya
84003
Photo
එපා වෙන්නෙ නැද්ද
හිතුවක්කාරකම් කරලම
අනේ එක පාරක්
ඇහුම්කන් දෙනවද මොළේට
දන්නවා මන් දුකක් දැක්කම
උණුවෙන්නෙ මුලින්ම ඔයාව
ආදරණීය වචනෙකට
උකස් කරනව නේ ආත්මෙම
ඒත් දැන්..?
තැලිලා පොඩිවෙලා නේද
සුව නොවෙන තරමට

තනි වැරදිකාරයෙක් නෙවෙයි ඔයා
සමාවෙන්න මට මගේ "හදවත"

__අනුපමා🥺❤️‍🩹_
95005
Photo
ඔබ සරාගී විදිහට අඳින විට ඔබට පිරිමින් දහසක් වශී වේවි.💃👀⚡

​නමුත්,

​ඔබ පිළිවෙළකට අඳින විටදී
එක් පිරිමියෙකු ඔබ ගැන ආඩම්බර වේවි. 👑🤵‍♂️❤️✨

​මතක තියාගන්න:
තාවකාලික අවධානය කියන්නේ ගෞරවය නෙවෙයි. බොහෝ දෙනෙකුගේ නෙත් සිත් තාවකාලිකව ඇදබැඳ ගන්නවාට වඩා, තමන්ට සැබවින්ම ආදරය කරන එක් කෙනෙකුගේ සැබෑ ආඩම්බරය සහ ගෞරවය දිනාගැනීම ජීවිතයට ලොකු වටිනාකමක් එකතු කරනවා! 💎🛡️🌿

❤️✌️
100005
Photo
නන්නාදුනන මලකට
ප්‍රේමයේ දියෙන් පිනි ඉස
වර්ණවත් මුදු පැහැයට
හැරවුවේ ඒ නුඹමය!

" මං දැනන් හිටිය පාටක් නෑ"! මාව පාට කළේම ඔයා!!!"♥️🌏✨️
89006

Showing 30 of 77 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

නිසදැස් මැදුර 🌻🦋 டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

නිසදැස් මැදුර 🌻🦋 (@nisadesmedura) என்பது tgdio இல் பினாய் உள்ளடக்கம் (Pinay) வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 3,150 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் නිසදැස් මැදුර 🌻🦋 (@nisadesmedura) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @nisadesmedura இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

නිසදැස් මැදුර 🌻🦋 நல்ல பினாய் உள்ளடக்கம் (Pinay) சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் නිසදැස් මැදුර 🌻🦋 இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 3,150 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த பினாய் உள்ளடக்கம் (Pinay) சேனல்களுடன் ஒப்பிடுங்கள்.

නිසදැස් මැදුර 🌻🦋 புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @nisadesmedura பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.