1/6( 26 කන්ඩායම )
2026 ඔක්තොම්බර් 24 සෙනසුරාදා පටන් ගන්නවා .
සහභාගි වෙන්න බලාපොරොත්තු වෙන අයට උපදෙස් කිහිපයක් .
මෙහිදී කරන්නෙ දෙවියන්ගෙන් සහ එහා ලෝකයෙන් පනිවිඩ ගැනිම පුරුදු කිරිමයි.
ඇස් වහගෙන අනාවැකි කීමෙ
විශ්මිත හැකියාව මෙ පාථමාලවෙන් ඔයාට ලැබෙනවා .
තමන්ගෙ දියුණුවට සහ අනික් අයගෙ දියුණුවට මග පෙන්විම මෙයින් ලැබෙනවා .
තුන්වෙනි ඇස විවෘත කිරිම සහ තුන්වෙනි ඇසෙන් බලා පනිවිඩ ගැනිමත් මෙයට ඇතුළත් .
අපි හැමොටම සයිකික් චැනල් 4 ක් තියෙනවා .
ඒවා විවෘත කිරිම සහ බලවත් කිරිම මෙ පාථමාලාවෙ ප්රධාන අංගයක්.
මෙ සියල්ලටම භාවනා සහ අභයාස තියෙනවා .
සම්පුර්ණයෙන්ම ප්රායොගික පන්තියක්.
පලවෙනි දවසෙම අනාවැකි කියන්න මුලික පුහුණුව දීලා
දෙන්නා දෙන්නා දාලා එකිනෙකාට අනාවැකි කියන්න සලස්වනවා.
ඔයා අනාවැකි කියනවා සහ ඔයාට අනික් කෙනාගෙන් අනාවැකි ලැබෙනවා .
ඔව් . පලවෙනි දවසෙම .
එ නිසා එනකොට මෙන්න මේවා ගේන්න .
1.පොතක් සහ පෑනක්
( ලැබෙන අනාවැකි සහ පනිවිඩ ලියාගන්න .)
2. වතුර බෝතලයක් .
සයිකික් වැඩ වලදි සමහර අයට තිබහ එනවා .
3 . කෑම ගේන්න එපා . කෑම සහ තේ අපි සුදානම් කරනවා
4. 108 පොත් අවශ්ය නැ . හැබැයි තියෙනවා නම් ගනදෙවියන්ගෙ මැනික් 5 පොත ගේන්න .
පලවෙනි දවසෙම මම කියලා දෙන ක්රමයෙන් ඔයා පුදුම වෙවි දෙවියන්ගෙන් ඔයාට පනිවිඩ ලැබෙනවා දැකලා .
එ ක්රමය මම 2014 දි
දැනගත්තු ක්රමයක්.
ඒක මම සම්පුර්ණයෙන්ම
ඔයාට පුරුදු කරනවා
පලවෙනි දවසෙම .
මෙ ප්රායොගික දේවල් නිසාම මෙ පන්තිය ඔයාලා ගොඩක් ආසා කරන ප්රිතිමත්ම පන්තියක් වෙවි.
මෙ පාථමාලව අවසානෙදි
( සති 6 කදි )
ඔයා සයිකික් psychic කෙනෙක් බවට පත්වෙනවා .
Asiri wanigaratne Psychic school සහතිකය ලැබෙනවා .
පලවෙනි දවසෙ මෙ ඉරිදා
මායා පාසලට ඇවිත් ඉගෙනිම සහ පුහුණු වීම .
එදාට ඔයාගෙ චක්ර පිරිසිදු කරලා ඔයාව දෙවියන් සමග සම්බන්ධ කරවනවා.
දෙවියන්ගෙන් පනිවිඩ ගන්න ඔයාගෙ චැනල් විවෘත කරන්න පටන් ගන්නවා.
ඊට පස්සෙ සති 6 ක් ගෙදර ඉඳලා විඩියො මගින් ඉගෙන ගන්න .
(ඔක්කොම පාඩම් සහ අභයාස ඔයාගෙ ෆොන් එකට එවන්නම්)
දිනකට විනාඩි 15 ක් විතර වැය කරන්න
ඔයාගෙ චැනල් 4 තවත් විවෘත කිරිම සහ බලවත් කිරිම මෙහිදී සිදු කරවනවා.
එතකොට ඔයාට දෙවියන් පෙන්වන දේවල් පේනවා ,
සමහර පණිවිඩ කනට ඇහෙනවා .
අවසන් දවසෙ දෙසැම්බර් 5 සෙනසුරාදා ආයෙත් මායා පාසලට ඇවිත් පුහුණු වෙන්න ඕනෙ .
එදට උසස් රහසුත් කියලා දීලා,
ඔයාගෙ Divine Team එක හදලා , ඒකට psychic guides , psychic angels ලා ඇතුළු කරලා ඔයාව බලසම්පන්න psychic reader කෙනෙක් බවට පත් කරවලා,
පන්තිය ඇතුලෙදිම කණ්ඩායම් බෙදලා සහ දෙන්නා දෙන්නා දාලා දෙවියන්ගෙන් පනිවිඩ ගන්න ,
සාත්තර බලන්න ,
අනාවැකි කියන්න පුරුදු කරනවා .
ඊට පස්සෙ දක්ෂතාවය පරික්ෂා කරලා සහතිකය ලබාදෙනවා .
මෙ පන්තිය වටිනවා රුපියල් තිස්පන්දහක් .
ඒත් සම්පූර්ණ පාඨමාලා ගාස්තුව විදියට ගන්නෙ රු 15000 /= අඩු මුදලක්.
මේක ඔයාට සාත්තර තුනකින් ( psychic readings තුනකින් ) හොයන්න පුළුවන් එක දවසකදි.
එන්න අවශ්ය අය දිලිනිට whatsapp කරන්න
0701657989
( නැවත පළමු දවසට සහභාගි වෙන්න කැමති කලින් ආපු අයට 3000/= ගෙවලා නැවත පළමු දිනයට සහභාගි වෙන්න පුළුවන් )






![[набор в админы] 𝒪 𝘮𝘰𝘳𝘪 ⌗𝙙𝙖𝙞𝙡𝙮 Telegram channel](https://cdn.tgdio.com/channels/2026/08/omdaily.webp)


