AniMojo - සිංහල උපසිරැසි Telegram channel photo

AniMojo - සිංහල උපසිරැසි

@animojo_lkPublic Channel

AniMojo - සිංහල උපසිරැසි සමග ඇනිමේ 🤍🍃 කැමති ඕනම Anime එකක් සිංහල​ subtitles එක්ක බලන්න download කරන්න අපේ website එකෙන්​ පුලුවන් ✅ Site: animojo.zya.me Chat Group: https://t.me/animojo_chat

126

Last views

1.9k (1,910 subscribers)
உறுப்பினர்
—
Rating
25
Total Posts
Oct 16, 2026, 5:15 AM
புதுப்பிக்கப்பட்டது
Apr 13, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel NameAniMojo - සිංහල උපසිරැසි
Username@animojo_lk
Categoryஅனிம் (Anime)
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்1,910
Channel TypePublic Channel
Created13 ஏப்., 2026
Last Updated16 அக்., 2026 • 6 நாட்களுக்கு முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#43300+149
மொழி தரவரிசை
#128மாற்றம் இல்லை
வகை தரவரிசை
#1794-2

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 1.9K30 Days growth: +1317.4%
09/1609/2109/2610/0110/0610/1110/15
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
16:09:20261,779
17:09:20261,779
18:09:20261,809
19:09:20261,809
20:09:20261,809
21:09:20261,809
22:09:20261,809
23:09:20261,809
24:09:20261,809
25:09:20261,809
26:09:20261,809
27:09:20261,809
28:09:20261,809
29:09:20261,809
30:09:20261,809
01:10:20261,809
02:10:20261,809
03:10:20261,809
04:10:20261,809
05:10:20261,809
06:10:20261,809
07:10:20261,809
08:10:20261,809
09:10:20261,809
10:10:20261,809
11:10:20261,809
12:10:20261,809
13:10:20261,809
14:10:20261,809
15:10:20261,910
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 13:04:20261,416
Week of 20:04:20261,416
Week of 27:04:20261,460
Week of 04:05:20261,460
Week of 11:05:20261,460
Week of 18:05:20261,512
Week of 25:05:20261,512
Week of 01:06:20261,512
Week of 08:06:20261,512
Week of 15:06:20261,512
Week of 22:06:20261,512
Week of 29:06:20261,624
Week of 06:07:20261,624
Week of 13:07:20261,624
Week of 20:07:20261,624
Week of 27:07:20261,624
Week of 03:08:20261,624
Week of 10:08:20261,624
Week of 17:08:20261,735
Week of 24:08:20261,735
Week of 31:08:20261,749
Week of 07:09:20261,779
Week of 14:09:20261,809
Week of 21:09:20261,809
Week of 28:09:20261,809
Week of 05:10:20261,809
Week of 12:10:20261,910
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 20261,416
May 20261,512
June 20261,512
July 20261,624
August 20261,749
September 20261,809
October 20261,910
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
20261,910

Top 10 posts

Most viewed posts from this channel

By views
  1. #1Re:ZERO -Starting Life in Another World (S4) - සිංහල උපසිරසි සමග​3.6K
  2. #2🔰 One Piece : E1157, E11583.2K
  3. #3කට්ටියම එහෙනම් Re:Zero Season 4 බලන්න ලෑස්තිවෙන්න​ 😌🙌2.9K
  4. #4Your Lie in April - සිංහල උපසිරසි සමග​2.8K
  5. #5Lookism - සිංහල උපසිරසි සමග​2.5K
  6. #6One Piece Season 1 (Live-Action) - සිංහල උපසිරසි සමග​2.3K
  7. #7Prison School - සිංහල උපසිරසි සමග​2.3K
  8. #8🔰 Jujutsu Kaisen (S3) : E11, E122.2K
  9. #9Guys LET US COOK!!! (උයන්න දීපල්ලා 🔪...)2.1K
  10. #10One Piece Season 2: Into the Grand Line - සිංහල උපසිරසි සමග​2.1K

சமீபத்திய இடுகைகள்

දැනට සයිට් එකෙන් බලන්න පුලුවන් ඇනිමෙ 👇

🔰 Bubble (Sinhala Dub)
🔰 Belle the Dragon And the Freckled Princess (Sinhala Dub)
🔰 Big Fish & Begonia (Sinhala Dub)
🔰 Attack on Titan
🔰 A Whisker Away (Sinhala Dub)
🔰 Children of the Sea (Sinhala Dub)
🔰 Flavors of Youth (Sinhala Dub)
🔰 From Up on Poppy Hill (Sinhala Dub)
🔰 Howl's Moving Castle (Sinhala Dub)
🔰 Mirai (Sinhala Dub)
🔰 Overflow
🔰 Penguin Highway (Sinhala Dub)
🔰 Ride Your Wave (Sinhala Dub)
🔰 Song of the Sea (Sinhala Dub)
🔰 Spirited Away (Sinhala Dub)
🔰 The Secret World of Arrietty (Sinhala Dub)
🔰 The Tale of Princess Kaguya (Sinhala Dub)
🔰 The Cat Returns (Sinhala Dub)
🔰 The Girl Who Leapt Through Time (Sinhala Dub)
🔰 The Wind Rises (Sinhala Dub)
🔰 Weathering with You (Sinhala Dub)
🔰 Welcome to the Space Show (Sinhala Dub)
🔰 Whisper of the Teart (Sinhala Dub)
🔰 Wolf Children (Sinhala Dub)
🔰 Words Bubble Up Like Soda Pop (Sinhala Dub)
🔰 Your Name. (Sinhala Dub)
126006
Photo1/2
පේජ් එකෙන් පේජ් එකට එන​ Ads ඔබලා ඇති වෙලාද?
නැත්තම් සිංහල උපසිරැසි එක්ක ඇනිමෙ බලන්න සල්ලි ගෙවන්න වුනාද​? 😅

මේ කිසිම කරදරයක් නැති, සිංහල උපසිරැසි එක්ක AD free ඇනිමෙ බලන්න ලංකාවෙ ඔයාලටම කියල සයිට් එකක් තිබුන මතකද 😗

හැමෝටම සුභ දවසක්! කාලෙයක් තිස්සෙ AniMojo සයිට් එක ඩවුන් වෙලා තිබුන නිසා කට්ටිය අවුලෙන් නේද හිටියෙ... ඔන්න එහෙනම් අපි ආයෙත් ආවා 😁✨ නිකන්ම නෙවෙයි, අලුත්ම updates ගොඩකුත් ඔයාලට අරනම තමයි අපි ආවෙ

AniMojo සයිට් එක ඩවුන් වෙන්න හේතුව වුනේ අපිට දිගින් දිගටම වැදුන​ copyright notices. මේව වදින්න හේතුව ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනේ 🫠 ඉතින් කොහොම හරි මාස කීපයක මහන්සියකින් පස්සෙ ඔන්න දැන් ඔයාලගෙ AniMojo සයිට් එකට AniMojo.win ලින්ක් එකෙන් යන්න පුලුවන්

අලුත් සයිට් එකේ ඔයාලට ඔයාගෙම accounts හදන් AD free ඇනිමෙ බලන්න​, යාලුවොත් එක්ක chat 💬 කරන්න වගේ අලුත් updates ගොඩකුත් අපි දීලයි තියෙන්නෙ
5120013
🔰 Jujutsu Kaisen (S3) : E9, E10
🔰 Hell's Paradise (S2) : E9
🔰 Oshi No Ko (S3) : E2, E3
🔰 One Piece (S2) : Into the Grand Line : E2, E3, E4

උපසිරැසි uploaded
1,9300013
Photo
One Piece Season 2: Into the Grand Line - සිංහල උපසිරසි සමග​

වැඩිය කතා නැතුව කතාවට බැස්සොත් කතාව පටන් ගන්නෙ චරිත ටික සරලව හදුන්වා දීලා ඒවගේම මේකෙ කලින් සීසන් එකේ හිටපු විකටයා,ඇල්විඩා වගේම අලුතින් කැප්ටන් ස්මෝකර් වගේම තවත් අලුත් කෲ එකක් බලාගන්න පුලුවන් මේ ටික ඇතිනෙ එහෙනන් මේක බලලම රසවිදින්න කියලා ඔයාලට ආරාධනා කරනවා ✨ ~ ෂතිර මයෝද්

🎬 Type: TV
🔢 Episodes: 8
🎭 Genres: Action, Adventure, Comedy, Fantasy
⭐️ Ratings: 8.3 IMDB
🔊 Audio: English
📂 Subtitles: Sinhala/English
📝 උපසිරැසිකරණය: ෂතිර මයෝද්

Watch Now
https://animojo.zya.me/anime/one-piece-season-2-into-the-grand-line-dub-1086

Download Subtitles
https://animojo.zya.me/subtitle/one-piece-season-2-into-the-grand-line-dub-1086
2,130009
🔰 Jujutsu Kaisen (S3) : E7
🔰 Your Name.
🔰 Fate/stay night: Heaven's Feel - I
🔰 Fate/stay night: Heaven's Feel - II
🔰 Fate/stay night: Heaven's Feel - III
🔰 Black Clover: Sword of the Wizard King
🔰 Words Bubble Up Like Soda Pop
🔰 ReLIFE (Movie)
🔰 Stand By Me Doraemon
🔰 Stand By Me Doraemon 2

උපසිරැසි uploaded
1,6900014
Photo1/2
Re:ZERO -Starting Life in Another World (S4) - සිංහල උපසිරසි සමග​

🎬 Type: TV
🔢 Episodes: N/A
🎭 Genres: Drama, Fantasy, Suspense, Isekai
⭐️ Ratings: 8.73 MAL
🔊 Audio: Japanese
📂 Subtitles: Sinhala/English
📝 උපසිරැසිකරණය: ෂනාල් සිල්වා

Watch Now
https://animojo.zya.me/anime/rezero-starting-life-in-another-world-season-4-1076

Download Subtitles
https://animojo.zya.me/subtitle/rezero-starting-life-in-another-world-season-4-1076
3,6000012
Photo1/2
Your Lie in April - සිංහල උපසිරසි සමග​

මේ කතාව ගලාගෙන යන්නෙ Arima Kousei සහ Miyazono Kaori කියන දෙන්නා වටා. අරීමා කියන්නෙ පොඩි කාලෙ ඉදලම පියානෝ වාදනය කරන්න ගොඩක් දක්ෂ කෙනෙක්. අරීමාට පොඩි කාලෙ ඉදලම වටාරි, (ට්)සුබාකි කියල හොඳ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා.

දවසක් (ට්)සුබාකිගෙ යාළුවෙක්ව හම්බවෙන්න පාර්ක් එකට ගියාම අරීමා දකිනවා මෙලෝඩිකාවක් වාදනය කරමින් ඉන්න ලස්සන කෙල්ලෙක්. ඉතින් මේ කෙල්ල තමයි මියාසොනෝ කඕරි. මේ කෙල්ල ගැන කියනව නම් මෙයා එක වෙලාවකට සුරංගනාවියක් වගේ තව වෙලාවකට යක්ෂනියක් වගේ කෙනෙක්. ඒ වගේම මෙයා වයලින් වාදනය කරන කෙනෙක්. ඉතින් ඊට පස්සෙ අරීමා දැනගන්නවා මේ කෙල්ල වටාරිට කැමතියි කියලා. ඒත් අරීමටත් මේ කෙල්ල ගැන ආදරයක් ඇති වෙනවා. ඉතින් එතනින් තමයි මේ ලස්සන ආදර කතාව පටන් ගන්නෙ ~ ලංකන් Weebs ❤️✨

🎬 Type: TV
🔢 Episodes: 22
🎭 Genres: Drama, Romance
⭐️ Ratings: 8.64 MAL
🔊 Audio: English/Japanese
📂 Subtitles: Sinhala/English
📝 උපසිරැසිකරණය: ලංකන් Weebs

Watch Now
https://animojo.zya.me/anime/your-lie-in-april-dual-audio-311

Download Subtitles
https://animojo.zya.me/subtitle/your-lie-in-april-moments-dual-audio-312
2,770009
Photo1/2
Prison School - සිංහල උපසිරසි සමග​

“හචිමිට්සු ප්‍රයිවට් ඇකඩමිය” කියලා කියන්නේ ගැහැණු ළමයිට විතරක් වෙන් වෙලා තිබුන පාසලක්, හැබැයි ලඟකඳි ඉඳලා පාසලේ නීති වෙනස් කරලා පිරිමි ළමයින්වත් ඇතුලත් කරගන්නවා. කොල්ලො 5ස් දෙනෙක් මේ ඉස්කෝලෙට ඇතුලත් වෙනවා මුන් 5ස් දෙනා මේකට එන්නෙම කෙල්ලෝ විතරක් ඉන්න ඉස්කෝලෙයක් කියලා දැනගෙනම කෙල්ලොන්ව සෙට් කරගන්න බලාගෙන. හැබැයි මේ මේ කොල්ලෝ ටික කරන ගොං වැඩක් නිසා මේ 5ස් දෙනා ආය ඉතිං ලොකු අමාරුවක වැටෙනවා ~ අතුල සංජීව ❤️✨

🎬 Type: TV
🔢 Episodes: 12 + OVA
🎭 Genres: Comedy, Ecchi, Gag Humor, School
⭐️ Ratings: 7.58 MAL
🔊 Audio: English/Japanese
📂 Subtitles: Sinhala/English
📝 උපසිරැසිකරණය: අතුල සංජීව

Watch Now
https://animojo.zya.me/anime/prison-school-dual-audio-31
OVA https://animojo.zya.me/anime/prison-school-mad-wax-dual-audio-47

Download Subtitles
https://animojo.zya.me/subtitle/prison-school-dual-audio-31
OVA https://animojo.zya.me/subtitle/prison-school-mad-wax-dual-audio-47
2,3100010
Video
එහෙනම් අපේ One Piece fansලා 🏴‍☠️ සෙට් එක මේ ඉරිද ඉඳලා අලුත් episode වලට ලෑස්‍තිවෙන්න​​ 😉🔥
2,0200014
🔰 Frieren: Beyond Journey's End (S2) : E5, E6
🔰 Hell's Paradise (S2) : E12
🔰 Chained Soldier (S2) : E8
🔰 [Oshi No Ko] (S2) : E2, E3

උපසිරැසි uploaded
2,000008
Photo1/2
Lookism - සිංහල උපසිරසි සමග​

ඉස්කෝලෙ අනිත් ලමයි අතින් හිරිහැර වෙන ළමයෙක්ට යම් සිදුවීමකින් ඉස්කෝලෙ මාරුකරල යන්න සිද්ද වෙනව. ඊටපස්සෙ අමුතු සිදුවීමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තමා එයා ඇහැරල බලනකොට එයා වෙනමම කෙනෙක්. එහෙම තමා කතාව පටන් ගන්නෙ. ඔයාටත් ලස්සන ඇඟක් ලැබුනොත් ඔයා මොනා කරයිද ඒක වැරදියට පාවිච්චි කරයිද? නැත්නම් අනිත් අයට උදව් කරයිද?
~ ලංකන් Weebs ❤️✨

🎬 Type: TV
🔢 Episodes: 8
🎭 Genres: Action, Drama, Supernatural, School
⭐️ Ratings: 7.38 MAL
🔊 Audio: English/Japanese
📂 Subtitles: Sinhala/English
📝 උපසිරැසිකරණය: ලංකන් Weebs

Watch Now
https://animojo.zya.me/anime/lookism-dual-audio-240

Download Subtitles
https://animojo.zya.me/subtitle/lookism-dual-audio-240
2,510009
Photo1/2
One Piece Season 1 (Live-Action) - සිංහල උපසිරසි සමග​

මේ අරගෙන ආවේ ලොව පුරාම උන්මාදයක් ඇතිකළ මන්ගා සිරිස් එකක්, Action, Adventure, Comedy, Drama, Fantasy කියන වර්ගයන්ට අයත් ලයිව් ඇක්ෂන් විධියට නිර්මාණය කරපු කතාවක්. නෙට්ෆ්ලික්ස්ලා මෑත කාලීනව එහෙම ඇඩප්ටේෂන් අනුභව කලාට, ආයේ කියන්න දෙයක් නැහැ මේක නම් මල් හතයි. ඒ වගේම අතීත සහ වර්තමාන කාල කලවම් කරපු වයිබ් එකක් තියෙන මුහුදු කොල්ලකාර කතාවක් වීම වෙනම ලස්සනක් අරගෙන එනව ~ ශාන් විමුක්ති

🎬 Type: TV
🔢 Episodes: 8
🎭 Genres: Action, Adventure, Comedy, Fantasy
⭐️ Ratings: 8.3 IMDB
🔊 Audio: English/Japanese
📂 Subtitles: Sinhala/English
📝 උපසිරැසිකරණය: Baiscope

Watch Now
https://animojo.zya.me/anime/one-piece-season-1-live-action-dual-audio-1087

Download Subtitles
https://animojo.zya.me/subtitle/one-piece-season-1-live-action-dual-audio-1087
2,3200010

Showing 25 of 25 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

AniMojo - සිංහල උපසිරැසි டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

AniMojo - සිංහල උපසිරැසි (@animojo_lk) என்பது tgdio இல் அனிம் (Anime) வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 1,910 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் AniMojo - සිංහල උපසිරැසි (@animojo_lk) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @animojo_lk இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

AniMojo - සිංහල උපසිරැසි நல்ல அனிம் (Anime) சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் AniMojo - සිංහල උපසිරැසි இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 1,910 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த அனிம் (Anime) சேனல்களுடன் ஒப்பிடுங்கள்.

AniMojo - සිංහල උපසිරැසි புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @animojo_lk பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.