2026 THEORY - PHYSICS | Anuradha Perera Telegram channel photo

2026 THEORY - PHYSICS | Anuradha Perera

@ap2026tPublic Channel

ජිවිතයට Physics - අනුරාධ පෙරේරා Theory Group : @AP2026TG 🟢 WEB : www.ap.lk 🔴 YouTube : t.ly/_OsC

2.6k

Last views

36.7k (36,676 subscribers)
உறுப்பினர்
—
Rating
49
Total Posts
Oct 16, 2026, 11:34 AM
புதுப்பிக்கப்பட்டது
Apr 15, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel Name2026 THEORY - PHYSICS | Anuradha Perera
Username@ap2026t
Categoryவாழ்க்கைப் பாடங்கள்
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்36,676
Channel TypePublic Channel
Created15 ஏப்., 2026
Last Updated16 அக்., 2026 • 6 நாட்களுக்கு முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#424255-692
மொழி தரவரிசை
#1380-7
வகை தரவரிசை
#3058+1

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 36.7K30 Days growth: -1.4K3.7%
09/1709/2209/2710/0210/0710/1210/16
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
17:09:202638,091
18:09:202638,091
19:09:202637,560
20:09:202637,560
21:09:202637,560
22:09:202637,560
23:09:202637,560
24:09:202637,560
25:09:202637,560
26:09:202637,560
27:09:202637,560
28:09:202637,560
29:09:202637,560
30:09:202637,560
01:10:202637,560
02:10:202637,560
03:10:202637,560
04:10:202637,560
05:10:202637,560
06:10:202637,560
07:10:202637,560
08:10:202637,560
09:10:202637,560
10:10:202637,560
11:10:202637,560
12:10:202637,560
13:10:202637,560
14:10:202637,560
15:10:202637,560
16:10:202636,676
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 13:04:202636,755
Week of 20:04:202636,755
Week of 27:04:202637,330
Week of 04:05:202637,330
Week of 11:05:202637,330
Week of 18:05:202637,330
Week of 25:05:202637,330
Week of 01:06:202637,330
Week of 08:06:202637,330
Week of 15:06:202637,330
Week of 22:06:202637,330
Week of 29:06:202639,367
Week of 06:07:202639,367
Week of 13:07:202639,367
Week of 20:07:202639,367
Week of 27:07:202639,367
Week of 03:08:202639,367
Week of 10:08:202639,367
Week of 17:08:202640,442
Week of 24:08:202640,442
Week of 31:08:202639,257
Week of 07:09:202638,091
Week of 14:09:202637,560
Week of 21:09:202637,560
Week of 28:09:202637,560
Week of 05:10:202637,560
Week of 12:10:202636,676
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 202636,755
May 202637,330
June 202637,330
July 202639,367
August 202639,257
September 202637,560
October 202636,676
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
202636,676

Top 10 posts

Most viewed posts from this channel

By views
  1. #1🔴 අද දිනය සදහා අවශ්‍ය වෙන TUTE PDF එක, සිංහල සහ ඉංග්‍රීසි මාද්‍යන්ගෙන8.2K
  2. #2Post #34208.0K
  3. #3🔴 අද දිනය සදහා අවශ්‍ය වෙන පදාර්ථයේ යාන්ත්‍රික ගුණ TUTE PDF එක, සිංහල 7.6K
  4. #4🔴 ප්‍රත්‍යස්ථතාව තේරුනාද THEORY ලමයි?7.5K
  5. #5🔴 හෙට ඉරිදා 2026 THEORY නුගේගොඩ සැලැස්ම7.3K
  6. #6🔴 ඉගැන්වීම ආරම්භ වීම 8.15ට සිදුවේ. ඒ වනතෙක් කලින් දවසේ කොටස හොදට බලලා7.3K
  7. #7🔴 අද දිනට අදාල FROM LAST WEEK Paper එක.7.0K
  8. #8🔴 දුස්ස්‍රාවිතාව පාඩම තේරුනාද ලමයි?6.8K
  9. #9🔴 2026 THEORY, MAIN, RAPID REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන6.2K
  10. #10🔴 A/L කාලේ සුපිරි සපත්තුවක් කාලා S එකේ ඉදන් ඊලග SHY එකේ A එකකට ගිය කත6.0K

சமீபத்திய இடுகைகள்

2026 THEORY - PHYSICS | Anuradha Perera logo
2026 THEORY - PHYSICS | Anuradha Perera

07 அக்., 2026, 22:41

Photo1/2
🔴2026 සොයුරු හරසර PROJECT එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සිසුන්ටත් මේ අවස්‍ථාව ලබා දෙන්න අපි හිතුවා.

🔹තෝරාගත් හොදම සිසුන් 10 දෙනෙක් සදහා SUNSHINE HOLDINGS වෙතින් විශේෂ රැකියා මාර්ගෝපදේශ පුහුණු වැඩසටහනක්..

✅සම්පූර්ණයෙන්ම නොමිලේ..

🔥වටවල, ZESTA, Daintee, X-Tra, Milady වැනි ලංකාවේ ප්‍රමුඛ සන්නාම ගනණාවට මේ SUNSHINE HOLDINGS හිමිකම් කියනවා

🔹උසස් පෙළ සම්පූර්ණ කර උසස් අධ්‍යාපනයට හෝ වෘත්තීය ලෝකයට ඊළඟ පියවර තැබීමට සූදානම් වන සිසුන් සඳහා නිර්මාණය කර ඇති SUNSHINE HOLDINGS PLC විසින් නිර්මාණය කරන ලද දින 20 ක සීමාවාසික වැඩසටහන සදහා දැන් ඔබටත් අයදුම් කරන්න පුලුවන්.

🔴 ඔයාලගේ උසස් අධ්‍යාපනය හෝ වෘත්තීන් ආරම්භ කිරීමට පෙර ආයතනික පරිසරයට ඉක්මනින් නිරාවරණය වීමට මෙය වටිනා අවස්ථාවක්..

➡️ දින 20 වැඩසටහන තුළ, රැකියා ස්ථාන භාවිතයන්, ප්‍රතිපත්ති, ක්‍රියා පටිපාටි සහ සැබෑ ලෝකයේ තීරණ ගැනීම ඇතුළුව සංවිධාන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගනිමින්, විවිධ කර්මාන්ත, ව්‍යාපාරික ක්ෂේත්‍ර, දෙපාර්තමේන්තු සහ කාර්යයන් අත්විඳීමට ඔයාලට අවස්ථාව සැලසෙනවා

🔹ඔයත් මේකට සම්බන්ධ වෙන්න කැමති, අපේ සොයුරු හරසර PROJECT එකේ ක්‍රියාකාරී සාමාජිකයෙක් නම් දැන්ම මේ පහත තියෙන Google Form එක Fill කරන්න.

⛓Form Link : https://forms.gle/3uo5D6FYi9yJ6U4N6

🔥 Deadline : ඔක්තෝබර් 09 සිකුරාදා රාත්‍රී 12 ට පෙර මෙම form එක submit කල යුතු වේ

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
2,5800018
2026 THEORY - PHYSICS | Anuradha Perera logo
2026 THEORY - PHYSICS | Anuradha Perera

04 அக்., 2026, 19:05

Video
🔴 2027 THEORY , REVISION සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න

🔥🔥🔥🔥 🔥🔥🔥🔥

🔥තාපය උෂ්ණත්වමිතිය ආරම්භය

🔜 ZOOM 📱 :
⛓https://us06web.zoom.us/j/81164278428?pwd=7O8s5exV8nY3IML5vBQ6YJt1S30m3D.1

🔜YOUTUBE 📱 :
https://www.youtube.com/live/W-3TspTyOf8?si=zJLVoWjZSKg5IDhv

🔹Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥

🔹කලින් දවස් වල පාඩම මගහැරිලා තියෙනවනම් ඒක අද දවසට බාධාවක් වෙන්නේ නෑ. අද මුල ඉදන් ඉගනගත්තහැකි.

🔹 රාත්‍රී 7.00 සිට සජිවීව

❤️❤️❤️❤️❤️❤️❤️

Zoom

Video Conferencing, Web Conferencing, Webinars, Screen Sharing

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…

2,9700010
2026 THEORY - PHYSICS | Anuradha Perera logo
2026 THEORY - PHYSICS | Anuradha Perera

04 அக்., 2026, 10:55

Video
🔴 අද අපි තාපය පාඩම පටන්ගන්නවා 2027 ලමයි.

කලිනුත් පටන්ගත්තනේ?
ඔව් ඒ කලින් අපි ඉවරකලේ ද්‍රව ප්‍රසාරණය කොටස. අද තමයි තාපය පාඩමේ මුල්ම කොටස වෙන උෂ්ණත්වය මිතිය කොටසෙන් පාඩම පටන්ගන්නේ.

ඒනිසා කලින් දවස් වල පාඩම මගහැරිලා තියෙනවනම් ඒක අද දවසට බාධාවක් වෙන්නේ නෑ.අද මුල ඉදන් ඉගනගත්තහැකි.

යාලුවන්ට මතක් කරන්න LIVE බලන්න කියලා

අද 2027 හැමෝටම තාපය රෑ 7.00ට
2,9500016
2026 THEORY - PHYSICS | Anuradha Perera logo
2026 THEORY - PHYSICS | Anuradha Perera

02 அக்., 2026, 23:18

Video
ℹ️Introducing AP LAB

⚡️A/L Physics practicals කියන්නේ ගොඩක් අයට lab එකට ගිහින් හරියට කරලා බලන්න chance එක නොලැබෙන කොටසක් නේද? 🤔 ඒකට තමයි AP අපි ඔයාලා වෙනුවෙන්ම අලුත්ම platform එකක් හැදුවේ. ඒ තමයි lab.ap.lk 🔬❤️‍🔥

✈️නිකන්ම video එකක් බලනවා නෙවෙයි, මේක හරියටම ඔයාගේම Virtual Physics Lab එකක්! උපකරණ ඔයාම අරන්, set කරලා, reading ඔයාම අරන් practical එක මුල ඉඳන් අගටම ඔයාම කරන්න පුළුවන්. Phone එකෙන් වුණත්! 📱

✨ මොනවද lab.ap.lk එකේ තියෙන්නේ?

✅ ඔයාම Lab එක Set කරන්න - Toolbox එකෙන් උපකරණ තෝරලා drag කරලා ඔයාම apparatus එක හදන්න. ඇත්ත lab එකේ වගේමයි!

✅ Reading ඔයාම ගන්න - Reading ගන්නේ ඔයාමයි. වැරදුනොත් කමක් නෑ, ඇත්ත lab එකේ වගේම වැරදි කරලා ඉගෙනගන්න පුළුවන්. ⚡️

✅ හැම පියවරකටම Teacher Guide - Lab එකේ ඉන්න Teacher හැම step එකකදීම කරන්න ඕන දේ සිංහලෙන් කියලා දෙනවා. ගොඩක් practicals වල Voice guide එකකුත් තියෙනවා! 🎙️

✅ Graph එක අතින්ම අඳින්න - Points mark කරලා Graph එක ඔයාම අඳින්න. ඊට පස්සේ result එකයි % error එකයි හොයාගන්න. 📈

✅ වැරදුනේ කොහෙද කියලා බලන්න - ඔයාගේ answer එක වෙනස් වුණේ ඇයි, ළමයි නිතරම කරන වැරදි මොනවද, මතක තියාගන්න ඕන වැදගත් කරුණු මොනවද කියලා පැහැදිලිවම බලාගන්න පුළුවන්. 💡

✅ඕනම Device එකකින් - Phone, Tab, PC, Smart board එකේ වුණත් වැඩ කරනවා. App එකක් වගේ install කරගන්නත් පුළුවන්. පරණ Devices වලට Lite Mode එකකුත් තියෙනවා! ⚡

🔥 Practicals වලට බය වෙන්න එපා! Lab එකට යන්න chance එක නැති වුණත්, දැන් ගෙදර ඉඳන්ම practical එක හරියටම කරලා බලලා, exam එකේ practical ප්‍රශ්නෙට සුපිරියටම උත්තර ලියන්න පුළුවන්.

🎟️ Lab Pass එක හැම AP.LK පන්තියකම ළමයින්ට හිමිවෙනවා. ඔයාගේ AP.LK account එකෙන්ම sign in වෙන්න.

◈──────────────────◈
මේක අපේ පන්තියේම කලින් ඉගෙනගත්ත දැන් කැම්පස් ඉන්න ලමයින්ගේ Team එකක් කරපු Project එකක්
❤️ Project by : AP.LK
👥 Updates : @APLAB39
👨‍💻Develop By : www.elix.lk

◈──────────────────◈

⭐⭐⭐⭐⭐⭐⭐
2,9100029
2026 THEORY - PHYSICS | Anuradha Perera logo
2026 THEORY - PHYSICS | Anuradha Perera

02 அக்., 2026, 09:17

Photo1/2
🔴අද තමයි දවස🔥

🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️

🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප්‍රැක්ටිකල් කරලම ඉගෙනගන්න...

2027 SUPER PRACTICALS ආරම්භය 🔥

🗓ඔක්තෝම්බර් 02 සිකුරාදා රාත්‍රී 7.30 සිට YOUTUBE ඔස්සේ

🚀ලංකාවටම නොමිලේ ‼️

✅සම්බන්ධ වීම සඳහා Telegram Channel - https://t.me/MR2027AP

💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A

🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන,
ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥

🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️

🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️

✅ THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP

" විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය "
අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
2,4700012
2026 THEORY - PHYSICS | Anuradha Perera logo
2026 THEORY - PHYSICS | Anuradha Perera

01 அக்., 2026, 20:11

Photo1/2
🔴හෙට තමයි දවස🔥

2,150004
2026 THEORY - PHYSICS | Anuradha Perera logo
2026 THEORY - PHYSICS | Anuradha Perera

30 செப்., 2026, 20:30

Photo1/2
🔴තව දවස් 02යි 🔥

2,2000011
2026 THEORY - PHYSICS | Anuradha Perera logo
2026 THEORY - PHYSICS | Anuradha Perera

30 செப்., 2026, 20:00

Video
🔴ලමයි.. දැන් meeting එකට සර් join වෙනවා..

🔹තවමත් meeting එකට join උනේ නැති මේ වැඩේට interest හැමෝම දැන් join වෙන්න..
2,130003
2026 THEORY - PHYSICS | Anuradha Perera logo
2026 THEORY - PHYSICS | Anuradha Perera

30 செப்., 2026, 19:36

Video
🔴Form එක fill කරපු නොකරපු හැමෝම join වෙන්න.. දැන් meeting එක පටන් ගන්නවා...
2,390005
2026 THEORY - PHYSICS | Anuradha Perera logo
2026 THEORY - PHYSICS | Anuradha Perera

30 செப்., 2026, 19:23

Video
🔴LIVE NOW සොයුරු හරසර | 2026 INTRODUCTION MEETING

🔘REGISTRATION FORM එක FILL කරපු නොකරපු හැමෝම මේ MEETING එකට JOIN වෙන්න.

🔘අද මේ MEETING එකෙන් ඔයාලට මේ වැඩේ ගැන සහ මේකෙන් ඔයාලට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියන එක ගැන අපේ අනුරාධ සර් විසින්ම ඔයාලට පැහැදිලි කරලා දෙනවා..

🔘යාලුවන්ටත් මතක් කරන්න..

🔜 ZOOM 📱 :
⛓https://us06web.zoom.us/j/82043951136?pwd=fipoGxPl0eSy7HOfcMsRIu1Rly4UqQ.1

🔹රාත්‍රී 7.30 සිට සජීවීව..

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

Zoom

Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise cloud communications.

2,260006
2026 THEORY - PHYSICS | Anuradha Perera logo
2026 THEORY - PHYSICS | Anuradha Perera

30 செப்., 2026, 17:20

Photo1/2
🔴අද රෑ 7.30 ට - සොයුරු හරසර 2026 INTRODUCTION MEETING

🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම...

🔹මේකට සම්බන්ධ වෙන්න කැමති, තවමත් මේ FORM එක FILL කරලා REGISTER උනේ නැති ලමයි ඉක්මනටම REGISTER වෙන්න.

🔥FORM එක FILL කරපු නොකරපු හැමෝම මේ INTRODUCTION MEETING එකට අද රෑ 7.30ට අනිවාරෙන්ම සම්බන්ධ වෙන්න.

🔹මේකෙ දි ඔයාලට පුලුවන් අනුරාධ සර් එක්ක සජීවීව ම කතා කරලා මේ වැඩේ ගැන හොද IDEA එකක් අරගෙන ගිය අවුරුදු දෙකේ අපේ ලමයි කලා වගේම, ඊටත් වඩා හොදට මේ සැරේ මේ වැඩේ කරන්න..

💗 එහෙනම් උදව් අවශ්‍ය අයට උදව් කරන්න කැමති හැමෝම අද රාත්‍රී 7.30 වෙද්දි සූදානම් වෙලා ඉන්න.. ZOOM LINK එක ඒ වෙලාවට ලබා දෙනවා

💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9

🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා..
📱 https://t.me/APSoyuruHarasara26

❤️❤️❤️❤️❤️❤️❤️
1,280007
2026 THEORY - PHYSICS | Anuradha Perera logo
2026 THEORY - PHYSICS | Anuradha Perera

30 செப்., 2026, 11:19

1,260008
2026 THEORY - PHYSICS | Anuradha Perera logo
2026 THEORY - PHYSICS | Anuradha Perera

29 செப்., 2026, 10:37

Photo1/2
🔴 2027 REVISION මේ සතියේ සැලැස්ම

☄️ Syllabus එක පුරාවට ඕනෙ වෙන ප්‍රස්ථාර දැනුම ඔක්කොම එක්ක,
🔴 චලිත ප්‍රස්තාර සම්පූර්ණ පාඩම

❕ මේක විභාගෙට අත්‍යවශ්‍ය කොටසක් ළමයි. MISS කරගන්න හිතන්නවත් එපා. LIVE ම බලලා වැඩේ ඉවර කරගමු.

➡️ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා - උදේ 7.30 - 1.30
📍රොටරි නුගේගොඩ + ONLINE LIVE

➡️ඔක්තෝබර් 02 සිකුරාදා - උදේ 7.30 - 1.30
📍ඉන්දීප ගම්පහ + ONLINE LIVE

🔘භෞතිකව පැමිණෙන සිසුන් හට නොමිලේ සහභාගී විය හැක.

⚠️ONLINE ලමයි ඉහත දින දෙකෙන් ඕනෙම එකක සජීවීව JOIN වෙන්න.

🔘ONLINE ලමයි AP.LK හරහා JOIN විය හැක.

🔥අමාරුයි කියන පාඩම සුපිරියටම කරගමු.

🔹මිතුරන් දැනුවත් කරන්න

🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.

💎JOIN TELEGRAM : t.me/MR2027ap

🔴2027 පන්තියට සම්බන්ධ වීම සඳහා

📞විමසීම් : 072 0 566 566
(පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ)

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
2,050005
2026 THEORY - PHYSICS | Anuradha Perera logo
2026 THEORY - PHYSICS | Anuradha Perera

29 செப்., 2026, 09:04

Photo1/2
🔴හෙට සොයුරු හරසර 2026 INTRODUCTION MEETING

🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම...

🔹සම්බන්ද වෙන්න කැමති ලමයි මේ Google form එක අද රාත්‍රී 12 ට පෙර fill කරන්න.

💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9

🟣මේ ගැන සම්පූර්න විස්තර සහිතව දැනුවත් කිරීමේ ZOOM MEETING එක අනුරාධ සර් ගෙ සහභාගීත්වයෙන් සැප් 30 බදාදා (හෙට) රාත්‍රී 7.30ට පැවැත්වෙනවා.

🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා..
📱 https://t.me/APSoyuruHarasara26

❤️❤️❤️❤️❤️❤️❤️
1,840004
2026 THEORY - PHYSICS | Anuradha Perera logo
2026 THEORY - PHYSICS | Anuradha Perera

28 செப்., 2026, 20:12

Photo1/2
🔴තව දවස් 04යි 🔥

🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️

🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප්‍රැක්ටිකල් කරලම ඉගෙනගන්න...

2027 SUPER PRACTICALS ආරම්භය 🔥

🗓ඔක්තෝම්බර් 02 සිකුරාදා රාත්‍රී 7.30 සිට YOUTUBE ඔස්සේ

🚀ලංකාවටම නොමිලේ ‼️

✅සම්බන්ධ වීම සඳහා Telegram Channel - https://t.me/MR2027AP

💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A

🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන,
ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥

🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️

🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️

✅ THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP

" විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය "
අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
2,060009
2026 THEORY - PHYSICS | Anuradha Perera logo
2026 THEORY - PHYSICS | Anuradha Perera

28 செப்., 2026, 18:06

🔴සොයුරු හරසර 2026 මේ වසරේ PROJECT එක ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ..

🔹ඉතාමත් සාර්ථකව අපි දැන් වසර දෙකක් මේ PROJECT එක කරලා තියෙනවා. ඔයාලට මේ පහල LINKS වලින් ඒ දේවල් උනේ කොහොමද කියලා බලන්න පුලුවන්..

🔘සොයුරු හරසර 2024 : https://youtu.be/vXcne2q6AfE

🔘සොයුරු හරසර 2025 : https://youtu.be/uPre6DYR9VY

🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම අපි ආරාධනා කරනවා.. මේ වැඩේ වෙන්නේ අපේ PAPER CENTERS කේන්ද්‍ර කරගෙන.

🔹සම්බන්ද වෙන්න කැමති ලමයි මේ Google form එක සැප් 29 අගහරුවාදා (හෙට) රාත්‍රී 12 ට පෙර fill කරන්න.

💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9

🔥තවත් වැදගත් දෙයක් තමයි මේ වැඩේට සහභාගී වෙන ඔයාලට,
➡️පිලිගත් සහතිකයක් නෙලුම් පොකුණ පරිශ්‍රයෙ පැවැත්වෙන අපේ ANNUAL AWARDING CEREMONY එකේදී ලබා දෙනවා
➡️ඉදිරි INSTRUCTING තෝරාගැනීම් වලදී ප්‍රමුඛතාව ලැබෙනවා.
➡️රැකියා අවස්ථාවලදී මේ වගේ Community Projects කරලා තියෙන අයට විශේෂ ප්‍රමුඛතාවක් ලැබෙනවා.

🟣මේ ගැන සම්පූර්න විස්තර සහිතව දැනුවත් කිරීමේ ZOOM MEETING එක අනුරාධ සර් ගෙ සහභාගීත්වයෙන් සැප් 30 බදාදා (අනිද්දා) රාත්‍රී 7.30ට පැවැත්වෙනවා.

🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා..
📱 https://t.me/APSoyuruHarasara26

❤️❤️❤️❤️❤️❤️❤️
Video Thumbnail
2,150004
2026 THEORY - PHYSICS | Anuradha Perera logo
2026 THEORY - PHYSICS | Anuradha Perera

28 செப்., 2026, 11:59

Photo1/2
🔴ඔක්තෝබර්  මාසයේ සියලුම පන්තිවල වැඩපිලිවෙල  

පන්තිවලට සම්බන්ධ වීමට Telegram Channel -
✅2027 Main Revision - https://t.me/MR2027AP
✅2027 Paper - https://t.me/APPC2025
✅2027 Theory - https://t.me/AP2027T
✅2028 Theory - https://t.me/AP28THEORY

🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන,
ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥

🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️

🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️

📊ප්‍රතිඵල පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු: https://results.ap.lk

වැඩිදුර විමසීම් - 072 0 566 566

💬Whatsapp - https://Wa.me/94720566566

" විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය "
අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS🔥
1,940009
2026 THEORY - PHYSICS | Anuradha Perera logo
2026 THEORY - PHYSICS | Anuradha Perera

27 செப்., 2026, 21:10

Photo1/2
🔴තව දවස් 05යි 🔥

🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️

🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප්‍රැක්ටිකල් කරලම ඉගෙනගන්න...

2027 SUPER PRACTICALS ආරම්භය 🔥

🗓ඔක්තෝම්බර් 02 සිකුරාදා රාත්‍රී 7.30 සිට YOUTUBE ඔස්සේ

🚀ලංකාවටම නොමිලේ ‼️

✅සම්බන්ධ වීම සඳහා Telegram Channel - https://t.me/MR2027AP

💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A

🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන,
ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥

🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️

🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️

✅ THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP

" විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය "
අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
2,230009
2026 THEORY - PHYSICS | Anuradha Perera logo
2026 THEORY - PHYSICS | Anuradha Perera

27 செப்., 2026, 11:14

Photo1/16
💗 සොයුරු හරසර 2025 අපේ මහනුවර TEAM එක..

🔥 දුනුහප්පාව මධ්‍ය මහා විද්‍යාලයේ සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිත සහ විද්‍යා දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය

🔹මේ වගේ අපේ 2026 Exam ඉවර උන ලමයිටත් එකතු වෙලා මේ වගේම නංගිලා මල්ලිලට උදව් කරන්න දැන් ඔන්න අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ..

🔔 මේ පහත තියෙන Registration Form එක දැන්ම fill කරලා මේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න..

👉Registration Form : https://forms.gle/goNsTRMYNQFu4h1b9

🔴ඊට අමතරව ලබන බදාදා (සැප් 30) රාත්‍රී 7.30ට අනුරාධ සර් ගෙ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ වැඩේ ගැන සම්පූර්ණ දැනුවත්කිරීම් සිදු කෙරෙන Special Meeting එකටත් අනිවාරෙන්ම ඔයාල හැමෝම සම්බන්ධ වෙන්න..

🔹හැමෝම මේ TELEGRAM CHANNEL එකටත් JOIN වෙන්න.. සියලුම වැදගත් දැනුවත්කිරීම් වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා..

📱 TELEGRAM :
https://t.me/APSoyuruHarasara26

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
2,9000025
2026 THEORY - PHYSICS | Anuradha Perera logo
2026 THEORY - PHYSICS | Anuradha Perera

05 செப்., 2026, 21:17

Photo
🔴පැය 24යි ! Online  2027 REVISION (G R O A T) ආරම්භයට තව පැය 24යි⚡️

🏪2️⃣4️⃣ HOURS MORE

🔴හෙට ලංකාවටම Online ආරම්භය ⚡️

🔴 කොළඹ ගම්පහ REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් 2027 Revision භෞතික පන්ති අති සාර්ථකව ආරම්භ කිරීමට අපට හැකිවුණා 🔥

➡️ලංකාවටම Online පන්ති ආරම්භය - සැප්තැම්බර් 06 ඉරිදා රාත්‍රී 7.00 සිට

🔴🔴 පලමු දින භෞතික පන්තිවලට සහභාගී වීමට නොහැකි වූ සියලු දරුවන්ද අනිවාර්‍යෙන්ම සහභාගී වෙන්න

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

⚡️ලංකාවටම නොමිලේ ‼️

✈️සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP

💩Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A
2027 GROAT අලුත්ම අංග සම්පූර්ණ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී. මේ ඉන්නේ පසුගිය වසරවල අපේ REVISION වැඩපිලිවෙල Follow කරලා ඉහල ප්‍රතිඵල ගත්ත ලමයින්ගේ Recommendation එකෙන් ආපු ලමයි.
🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන,
ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥

🔻2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️

🔻2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️

✅THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP
" විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය "
අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
3392,02707
2026 THEORY - PHYSICS | Anuradha Perera logo
2026 THEORY - PHYSICS | Anuradha Perera

05 செப்., 2026, 21:17

Photo
🔴හෙට ලංකාවටම Online ආරම්භය ⚡️

🔴 කොළඹ ගම්පහ ශාලා පිරී ඉතිරී යමින් REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් 2027 Revision භෞතික පන්ති අති සාර්ථකව ආරම්භ කිරීමට අපට හැකිවුණා 🔥

1,1902,027011

1,3402,027012
2026 THEORY - PHYSICS | Anuradha Perera logo
2026 THEORY - PHYSICS | Anuradha Perera

05 செப்., 2026, 21:17

Photo
⚠️No worries about the medium at all!

👉Our purpose here is to provide you with the most exceptional English Revision Program imaginable.

➡️We invite you to join us,
🔘Date : Sunday Morning, September 7th, 2026,
🔘Time : 7:30 am onwards

✅personally experience the significant difference in the quality of our revision program.🔥

🔹The first day of the program is completely free of charge.

🔹For further updates and information, please join the following groups and channels.

🔗Physics English medium (Overall)
https://t.me/APPHYSICSEM
🔗2027 EM Revision Channel :
https://t.me/apem2027
🔗2027 EM Revision discussion group:
https://t.me/APMR2027EMRG

❤️❤️❤️❤️❤️❤️❤️
1,7702,02709
2026 THEORY - PHYSICS | Anuradha Perera logo
2026 THEORY - PHYSICS | Anuradha Perera

05 செப்., 2026, 21:17

Photo
🔴 🔴2027 REVISION ආරම්භය ගම්පහ | පලවෙනි දවසෙම විශාල ජන ගගක්

REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් අද අපි ගම්පහ 2027 REVISION එකත් පටන්ගත්තා

2027 GROAT අලුත්ම අංග සම්පූර්ණ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී. මේ ඉන්නේ පසුගිය වසරවල අපේ REVISION වැඩපිලිවෙල Follow කරලා ඉහල ප්‍රතිඵල ගත්ත ලමයින්ගේ Recommendation එකෙන් ආපු ලමයි.

➡️2022- ලංකාවේ වැඩිම REVISION A (350+)
➡️2023- ලංකාවේ වැඩිම PHYSICS A (700+)
➡️2024 ලංකාවේ වැඩිම PHYSICS A (1300+)
➡️2025 ලංකාවේ වැඩිම PHYSICS A (1512+)

🟢පසුගිය වසරේ පමණක් F/S/C සිට A/B දක්වා ප්‍රතිඵල පරිවර්තන 1500+ ඇති එකම පන්තිය.

:
🔴 භෞතික පන්ති ආරම්භයන් මගහැරණු සියලුම දරුවන්ට All island Online පන්ති ආරම්භක දිනයට සම්බන්ධ වී එම කොටස ආවරණය කරගත හැක.

🔴  All Island Onine Revision ආරම්භය : සැප් 06 ඉරිදා හවස 7.00ට සජීවීව

පලමු දින නොමිලේ
🔤🔤🔤🔤

පසුගිය වසර ලමයින්ගේ Recomondation
💬 https://t.me/APMEMORYBOOK2026

Revision Channel එක:
📱Telegram :  https://t.me/MR2027AP

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
1,8302,027015
2026 THEORY - PHYSICS | Anuradha Perera logo
2026 THEORY - PHYSICS | Anuradha Perera

05 செப்., 2026, 21:17

Photo
🔴හෙට THE GROAT (REVISION'27) ආරම්භය🔥

🔹හෙට සැප්තැම්බර් 04 සිකුරාදා ඉන්දීප ගම්පහ ආයතනයේදී.

🔴 හෙට දිනයේ Online පන්තියක් නැත

🔴🔴හෙට දින සම්පූර්ණෙන්ම නොමිලේ

🔴(නිට්ටඹුව, කඩවත, කැලණිය කිරිදිවැල මිනුවන්ගොඩ,මීගමුව, හලාවත, මාවනැල්ල,කුලියාපිටිය,මීරිගම,දිවුලපිටිය,කටුනායක වැනි ප්‍රදේශවල ළමයි හෙට භෞතිකව සහභාගී වෙමු.)

ඉදිරියේදී ONLINE ඉන්න බලාපොරොත්තුවෙන ලමයි උනත් එන්න පුලුවන් දුරකනම් හෙට Tutes ගන්න පුලුවන් නිසා හෙට Physically එන්න.

➡️උදෑසන 7.30 සිට 1.30 දක්වා

🔥"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/4 ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය"

➡️ පන්ති වලට භෞතිකව මෙන්ම ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න.

🔹හෙට දිනයේදී මුල් සතියේ Tute pack එකද ලබාදේ.

✅හෙට දිනයේ ONLINE REVISION පන්තියක් පැවැත්වෙන්නේ නැත. ONLINE REVISION ආරම්භය සැප් 06 ඉරිදා.

🔹මිතුරන් දැනුවත් කරන්න.

🔘(ප්‍රශ්න පත්‍ර පන්තිය දෙවන සතියේ සිට ආරම්භ වේ.)

📱 TELEGRAM CHANNEL :
https://t.me/MR2027AP

🔹වැඩිදුර තොරතුරු සදහා -

📞විමසීම් : 072 0 566 566

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
8322,027015
2026 THEORY - PHYSICS | Anuradha Perera logo
2026 THEORY - PHYSICS | Anuradha Perera

05 செப்., 2026, 21:17

Photo
🔴 🔴2027 REVISION ආරම්භය  | පලවෙනි දවසෙන්ම ශාලා FULL

REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් අද අපි කොලඹ 2027 REVISION පටන්ගත්තා

2027 GROAT අලුත්ම අංග සම්පූර්ණ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී. මේ ඉන්නේ පසුගිය වසරවල අපේ REVISION වැඩපිලිවෙල Follow කරලා ඉහල ප්‍රතිඵල ගත්ත ලමයින්ගේ Recommendation එකෙන් ආපු ලමයි.

➡️2022- ලංකාවේ වැඩිම REVISION A (350+)
➡️2023- ලංකාවේ වැඩිම PHYSICS A (700+)
➡️2024 ලංකාවේ වැඩිම PHYSICS A (1300+)
➡️2025 ලංකාවේ වැඩිම PHYSICS A (1512+)

🟢පසුගිය වසරේ පමණක් F/S/C සිට A/B දක්වා ප්‍රතිඵල පරිවර්තන 1500+ ඇති එකම පන්තිය.

🔴හෙට ගම්පහ ඉන්දීප REVISION ආරම්භය :
හෙට සැප් 04 සිකුරාදා උදේ 7.30-1.30 ගම්පහ නව ඉන්දීප භෞතිකව පමණයි| පලමු දින නොමිලේ | පලමු දිනයේම TUTES ලබාදේ.

🔴  All Island Onine Revision ආරම්භය : සැප් 06 ඉරිදා හවස 7.00ට සජීවීව

පසුගිය වසර ලමයින්ගේ Recomondation
💬 https://t.me/APMEMORYBOOK2026

Revision Channel එක:
📱Telegram :  https://t.me/MR2027AP

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
1,8702,027016
2026 THEORY - PHYSICS | Anuradha Perera logo
2026 THEORY - PHYSICS | Anuradha Perera

05 செப்., 2026, 21:17

Photo
🔴හෙට THE GROAT (REVISION'27) ආරම්භය🔥

🔹හෙට සැප්තැම්බර් 04 සිකුරාදා ඉන්දීප ගම්පහ ආයතනයේදී.

🔴 හෙට දිනයේ Online පන්තියක් නැත

🔴🔴හෙට දින සම්පූර්ණෙන්ම නොමිලේ

🔴(නිට්ටඹුව, කඩවත, කැලණිය කිරිදිවැල මිනුවන්ගොඩ,මීගමුව, හලාවත, මාවනැල්ල,කුලියාපිටිය,මීරිගම,දිවුලපිටිය,කටුනායක වැනි ප්‍රදේශවල ළමයි හෙට භෞතිකව සහභාගී වෙමු.)

ඉදිරියේදී ONLINE ඉන්න බලාපොරොත්තුවෙන ලමයි උනත් එන්න පුලුවන් දුරකනම් හෙට Tutes ගන්න පුලුවන් නිසා හෙට Physically එන්න.

➡️උදෑසන 7.30 සිට 1.30 දක්වා

🔥"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/4 ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය"

➡️ පන්ති වලට භෞතිකව මෙන්ම ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න.

🔹හෙට දිනයේදී මුල් සතියේ Tute pack එකද ලබාදේ.

✅හෙට දිනයේ ONLINE REVISION පන්තියක් පැවැත්වෙන්නේ නැත. ONLINE REVISION ආරම්භය සැප් 06 ඉරිදා.

🔹මිතුරන් දැනුවත් කරන්න.

🔘(ප්‍රශ්න පත්‍ර පන්තිය දෙවන සතියේ සිට ආරම්භ වේ.)

📱 TELEGRAM CHANNEL :
https://t.me/MR2027AP

🔹වැඩිදුර තොරතුරු සදහා -

📞විමසීම් : 072 0 566 566

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
1,4102,027014
2026 THEORY - PHYSICS | Anuradha Perera logo
2026 THEORY - PHYSICS | Anuradha Perera

05 செப்., 2026, 21:17

Photo
👉Hey everyone studying in English medium!

🚨We've got a super special announcement just for you guys! Get ready for the 2027 A/L PHYSICS – ENGLISH MEDIUM REVISION CLASSES!

🔹Join us live and experience this awesome program, specially designed for the 2027 GROAT Revision program!

🚀 Revision classes are commencing on Sunday, 6th September at 7.30 a.m. from Vector lesson..

🔹Not only that...

👉Just wanted to let you know about the awesome 2027 A/L Paper Program kicking off soon!

✅We've got full paper classes lined up for you 2027 A/L revision students, and for all you 2027 A/L theory students, we'll have seasonal main paper classes. Both start on Monday, September 7th, and you can join through our Paper Centres or online!

🔹Keep an eye out for the full Paper Centre timetable and all the details – we'll be posting them right here:

🔗 https://papercentres.ap.lk/

🚀Get ready to rock those papers!

🔹Experience the Medium Paper, featuring comprehensive live paper discussions with detailed explanations and exam-focused guidance.

🔴Conducted By
Eng. Shan Upendra
B.Sc. Eng. (Hons) in Electrical Engineering (First Class)
University of Moratuwa

🔴Under the Academic Supervision of
Anuradha Perera
Physics For Life

💬For more information Join for the following telegram groups.

🔘Physics English medium (Overall):
https://t.me/APPHYSICSEM
🔘2027 Theory EM :
https://t.me/AP2027EM
🔘2027 EM Revision Channel : https://t.me/apem2027
🔘2027 EM Revision discussion group:
https://t.me/APMR2027EMRG

➡️Main channels for both EM and SM
🔘2027 Theory
https://t.me/AP2027TG
🔘2027 Main Revision
https://t.me/MR2027AP
🔘2027 Paper
https://t.me/APPC2025

⚡ 2027 A/L Physics | English Medium

🔥 Learn. Practise. Revise. Perform.

❤️❤️❤️❤️❤️❤️❤️
2,3402,027011
2026 THEORY - PHYSICS | Anuradha Perera logo
2026 THEORY - PHYSICS | Anuradha Perera

05 செப்., 2026, 21:17

🔴 අන්තිම මොහොතේ බොරුවට STRESS වෙන්න දෙයක් නෑ.

අන්තිම පාඩම් ඔක්කොම මුලින්ම COVER කරන පන්‍තියේ ලමයින්ට පමණක් FREE EXTRA CLASS එක ගැන වැඩි විස්තර මෙතනින්.

ඊලග සතියේ ඉදන්ම අපි පටන්ගන්නවා.

https://youtu.be/63W-xDh0Wys?si=qQ0Xotlko4QoPeNj

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Video Thumbnail
2,6302,027044
2026 THEORY - PHYSICS | Anuradha Perera logo
2026 THEORY - PHYSICS | Anuradha Perera

28 ஏப்., 2026, 20:50

Photo
🔴ALL ISLAND 2026 THEORY + REVISION ONLINE – ENGLISH MEDIUM

Supportive Speed Revision Session

📍CURRENT ELECTRICITY - ELECTRICAL CELLS AND SIMPLE CLOSED CIRCUIT

•Specially designed for English medium students to strengthen their understanding of fundamental concepts in Physics.

•Class Commencing
•TURSDAY: 27 APRIL 2026
•7.00 PM – 10.30PM

🔗The Zoom link will be shared through the official Telegram channel.

📍Conducted By
Shan Upendra
B.Sc. Eng. (Hons) in Electrical Engineering (First Class)
University of Moratuwa

Students who wish to connect are requested to join the Telegram channel and group listed below.

2026 PHYSICS EM GROUP :
https://t.me/AP2026EM

HOTLINE - 0741783886 , https://t.me/aphotline

ජීවිතයට PHYSICS
5,3900012

Showing 30 of 49 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

2026 THEORY - PHYSICS | Anuradha Perera டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

2026 THEORY - PHYSICS | Anuradha Perera (@ap2026t) என்பது tgdio இல் வாழ்க்கைப் பாடங்கள் வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 36,676 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் 2026 THEORY - PHYSICS | Anuradha Perera (@ap2026t) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @ap2026t இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

2026 THEORY - PHYSICS | Anuradha Perera நல்ல வாழ்க்கைப் பாடங்கள் சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் 2026 THEORY - PHYSICS | Anuradha Perera இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 36,676 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த வாழ்க்கைப் பாடங்கள் சேனல்களுடன் ஒப்பிடுங்கள்.

2026 THEORY - PHYSICS | Anuradha Perera புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @ap2026t பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.