Binance with AsiBro Telegram channel photo

Binance with AsiBro

@binancewithasibroPublic Channel

👉PIN msg ටික බලමු. 👉 Binance සම්බන්ධ සියලුම Updates ලැබෙනවා. 👉100% free දෙන VIP group එකට set වෙන්න කැමති අය link එකෙන් account එකක් හදලා @asibrobnb මේ Username එකට msg එකක් දාන්න. 🔰Link - https://www.binance.com/join?ref=slasibro

62

Last views

4.6k (4,620 subscribers)
உறுப்பினர்
—
Rating
87
Total Posts
Oct 15, 2026, 11:57 AM
புதுப்பிக்கப்பட்டது
Apr 10, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel NameBinance with AsiBro
Username@binancewithasibro
Categoryபிளிப்கார்ட் சலுகைகள்
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்4,620
Channel TypePublic Channel
Created10 ஏப்., 2026
Last Updated15 அக்., 2026 • 7 நாட்களுக்கு முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#324797-786
மொழி தரவரிசை
#771-1
வகை தரவரிசை
#9043-23

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 4.6K30 Days growth: -721.5%
09/1609/2109/2610/0110/0610/1110/15
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
16:09:20264,692
17:09:20264,692
18:09:20264,689
19:09:20264,689
20:09:20264,689
21:09:20264,689
22:09:20264,689
23:09:20264,689
24:09:20264,689
25:09:20264,689
26:09:20264,689
27:09:20264,689
28:09:20264,689
29:09:20264,689
30:09:20264,689
01:10:20264,689
02:10:20264,689
03:10:20264,689
04:10:20264,689
05:10:20264,689
06:10:20264,689
07:10:20264,689
08:10:20264,689
09:10:20264,689
10:10:20264,689
11:10:20264,689
12:10:20264,689
13:10:20264,689
14:10:20264,689
15:10:20264,620
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 06:04:20264,500
Week of 13:04:20264,500
Week of 20:04:20264,500
Week of 27:04:20264,535
Week of 04:05:20264,535
Week of 11:05:20264,598
Week of 18:05:20264,598
Week of 25:05:20264,598
Week of 01:06:20264,598
Week of 08:06:20264,666
Week of 15:06:20264,666
Week of 22:06:20264,666
Week of 29:06:20264,752
Week of 06:07:20264,752
Week of 13:07:20264,752
Week of 20:07:20264,752
Week of 27:07:20264,752
Week of 03:08:20264,758
Week of 10:08:20264,758
Week of 17:08:20264,732
Week of 24:08:20264,716
Week of 31:08:20264,716
Week of 07:09:20264,692
Week of 14:09:20264,689
Week of 21:09:20264,689
Week of 28:09:20264,689
Week of 05:10:20264,689
Week of 12:10:20264,620
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 20264,535
May 20264,598
June 20264,666
July 20264,752
August 20264,716
September 20264,689
October 20264,620
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
20264,620

Top 10 posts

Most viewed posts from this channel

By views
  1. #1$NIGHT එක ලොකු movement එකක් දෙයි??🫢1.3K
  2. #2$CHIP token එක gains වලට යන්න හේතු කිහිපයක් fundamentally හැදෙනවා මේ ද910
  3. #3Post #774798
  4. #4📊 Trading ගැන ඉගෙන ගත්තා කියලා හොද trader කෙනෙක් වෙන්නෙ නෑ.659
  5. #5💰 3$ ගානේ Reward ගන්න Chance එකක්😍613
  6. #6🥳 Binance Event Alert 💰 PowerPlay 2026 Invite Campaign ($1,000,000 U610
  7. #7💰 3$ ගානේ Reward ගන්න Chance එකක්😍585
  8. #8👉 අද දවසේ pain එක හෙට win එකට base එකක් වෙනවා...577
  9. #9⚖️ Risk control කරන්න බැරි නම් profit ගන්න බැහැ566
  10. #10🔻Loss එකක් කියන්නේ අවසානයක් නෙවෙයි… ඊළඟ level එකට යන්න ලැබෙන පාඩමක්.557

சமீபத்திய இடுகைகள்

Binance with AsiBro logo
Binance with AsiBro

19 அக்., 2026, 07:38

Photo1/2
Trading වලදී තමන්වම රවට්ටගන්න එපා.

Trade එකක් ගන්න කලින් ඒකට පැහැදිලි හේතුවක් තියෙන්න ඕන. තමන්ගේ Analysis එකට සහ Strategy එකට අනුව Trade එකක් ගන්නවාද, නැත්නම් Price එක වේගයෙන් Move වෙන නිසා හදිස්සියේ Entry එකක් ගන්නවාද කියලා හිතලා බලන්න.

සමහර වෙලාවට අපි ගත්ත Trade එක වැරදුණත්, ඒක පිළිගන්න කැමති නැහැ. ඒ වෙනුවට තමන්ගේ Decision එක හරි කියලා හිතාගන්න හේතු හොයනවා.

හැබැයි තමන්ගේ වැරදි පිළිගන්න බැරි නම්, ඒවා හදාගන්නත් බැහැ.

Profit වුණත් Loss වුණත්, හැම Trade එකක්ම Review කරන්න. තමන් හරි දේ කළාද, වැරදුණේ කොතනද කියලා අවංකව බලන්න.

Trading වලදී දියුණු වෙන්න නම්, Market එක තේරුම් ගන්නවා වගේම තමන්වම තේරුම් ගන්නත් ඉගෙනගන්න.
62001
Binance with AsiBro logo
Binance with AsiBro

17 அக்., 2026, 08:19

Photo1/2
අද එක Strategy එකක් ඉගෙනගන්නවා. හෙට තව එකක් හම්බුණාම ඒකට මාරු වෙනවා. ඊට පස්සේ තව Strategy එකක් දැක්කම ආයෙත් ඒක Try කරනවා.

මේ විදිහට හැමදාම Strategy මාරු කළොත්, තමන්ට තියෙන Strategy එක ඇත්තටම කොච්චර හොඳද කියලා තේරුම් ගන්නත් අමාරුයි.

Strategy එකක් තෝරගත්තට පස්සේ, ඒකේ Rules තේරුම් අරගෙන, හරියට Follow කරලා, Trade Results Review කරන්න.

Strategy එකක් හොඳද නැද්ද කියලා තීරණය කරන්න කලින්, ඔයා ඒක හරියට Follow කළාද කියලා බලන්න.

මතක තියාගන්න, අලුත් Strategy එකක් හොයාගන්න එකෙන්ම ඔයාගේ Trading Improve වෙන්නේ නැහැ. දැනට තියෙන Strategy එක හරියට භාවිතා කරන්න ඉගෙනගන්න එකත් ඒ තරම්ම වැදගත්.
150002
Binance with AsiBro logo
Binance with AsiBro

16 அக்., 2026, 16:40

Trading කරනවා නම් මේ Chance එක miss කරගන්න එපා....

Trading Fee එක 100% Return ගන්න වගේම - Trade කරලා 30$ ක් වෙනකල් Earn කරන්න.🔥

(වැඩි විස්තර වලට Msg එකක් දාන්න @asibrobnb එකට)
175000
Binance with AsiBro logo
Binance with AsiBro

16 அக்., 2026, 08:10

Photo1/2
Trade එකක් ගන්න කලින් අපිට Plan එකක් තියෙනවා. Price එක මේ Level එකට එයි, මෙතනින් Reverse වෙයි, නැත්නම් මේ Direction එකට යයි කියලා අපි හිතනවා.

හැබැයි Market එක හැම වෙලාවෙම අපේ Analysis එකට අනුව Move වෙන්නේ නැහැ.

Price එක අපි හිතපු විදිහට නොගියොත්, ඒක පිළිගන්න. තමන්ගේ Analysis එක Review කරන්න. ඊළඟට මොනවා කරන්න ඕනද කියලා Trading Plan එක අනුව තීරණය කරන්න.

හොඳ Trader කෙනෙක් කියන්නේ හැම වෙලාවෙම හරි යන කෙනෙක් නෙමෙයි. තමන්ගේ Analysis එක වැරදුණාම ඒක පිළිගෙන, Risk එක Manage කරගන්න දන්න කෙනෙක්.

මතක තියාගන්න, Market එක Control කරන්න ඔයාට බැහැ. හැබැයි Market එකට ඔයා ප්‍රතිචාර දක්වන විදිහ Control කරන්න ඔයාට පුළුවන්.
182000
Binance with AsiBro logo
Binance with AsiBro

15 அக்., 2026, 09:00

Photo1/2
📊 බොහෝ දෙනා හිතනවා දාන trade ගණන වැඩි වුනොත් profit වැඩි වෙනවා කියලා.

ඒත් reality එක වෙනස්. Market එකේ success එක තීරණය කරන්නේ trade ගණනෙන් නෙවෙයි, trade quality සහ timing එකෙන්.

🧠 කල්පනා කරලා, calm වෙලා, plan එකට match වෙන trade එකකට enter වෙලා, risk manage කරලා, small profit එකක් secure කරන්න.

Random trades ගන්න එක temporary thrill එකක් විතරයි දෙන්නේ... long term growth එකට එහෙම කිසිම contribution එකක් නැහැ.

🔥 Successful Trader කෙනෙක් වෙන්න  excitement එකෙන් නොව, patience සහ discipline ඇතිව වැඩ කරන්න.. .
202005
Binance with AsiBro logo
Binance with AsiBro

14 அக்., 2026, 07:56

Photo1/2
💭 “Break එකක් ගන්න එකත් trading එකේ part එකක්.”

Continuous losses ටිකක් ආවම ගොඩක් tradersලා කරන ලොකුම mistake එක තමයි නතර නොවී තවත් trades ගන්න try කරන එක.

“Loss එක recover කරන්න ඕන” කියලා force වෙලා trade කරනකොට, decisions clear නෑ… emotions වැඩි.

ඒ වෙලාවට වෙන්නේ:
❌ Wrong entries
❌ Overtrading
❌ Bigger losses

👨‍💻 Smart trader වෙනස්. Losses ටිකක් ආවම නවතිනවා. Chart එකෙන් ටිකක් ඈත් වෙලා mind reset කරගන්නවා. ඊළඟ trade එක calm mind එකකින් ගන්නවා.

Trading කියන්නේ nonstop button click කරන game එකක් නෙවෙයි. සමහර වලාවට step back වෙන එකම best move එකක්.

📌 Clear mind එකක් නැත්නම්… best setup එකක් තිබ්බත් profit ගන්න බැහැ.
209001
Binance with AsiBro logo
Binance with AsiBro

13 அக்., 2026, 07:10

Photo1/2
📊 Consistency නැති Profit එක තාවකාලිකයි.

එක දවසක ලොකු Profit එකක් ගත්තා කියලා Trading වල Success එක තීරණය වෙන්නේ නැහැ.

අද Profit, හෙට Loss... එහෙම වෙන එක සාමාන්‍යයි.

නමුත් හැම Trade එකක්ම Discipline එකත්, Risk Management එකත් එක්ක කරන Trader, කාලයත් එක්ක ස්ථාවරව ඉදිරියට යනවා.

Trading වල ඉලක්කය එක ලොකු Profit එකක් නෙවෙයි. මාස ගණන්, අවුරුදු ගණන් Consistent වෙලා Market එකේ රැඳී ඉන්න එකයි. 📈
206000
Binance with AsiBro logo
Binance with AsiBro

12 அக்., 2026, 14:46

💰 සතියට අවම $100+ Profit Target එකක්!

📢 (VIP) Forex Gold Signal - SLASIBRO | Oct 05 - Oct 09

Gold Signals summary - https://t.me/forexwithasibro/1257

🔥 1,190 PIPS IN ONE WEEK!
✅ 24 Gold Signals


Trading කියන්නේ හැම වෙලාවෙම trade කරන එක නෙවෙයි. හොඳ setup එකක් එනකල් ඉවසීමෙන් බලාගෙන, proper plan එකක් සහ risk management එක්ක trade කරන එකයි වැදගත්.

අපේ focus එක profit එක විතරක් නෙවෙයි. Discipline එකක් එක්ක trade කරලා, capital එක ආරක්ෂා කරගන්න එකත් ඒ තරම්ම වැදගත්.

ඔයාත් guess කර කර trade කරන එක වෙනුවට, trading plan එකක් එක්ක ඉදිරියට යන්න කැමතිද?

🚀 Join SLASIBRO VIP!

👉 DM - @fxadminasibro

🔸 Trade Smart.
🔸 Manage Your Risk.
🔸 Stay Consistent.

Trading involves risk. Profits are not guaranteed.

Telegram

Forex Gold Signals - slasibro

📢 (VIP) Forex Gold Signal - SLASIBRO📊 SIGNAL SUMMARY | Oct 05 - Oct 09Gold SignalsGold Buy 4160 - 4165 | +200 pips✅Gold Buy 4155 - 4160 | +150 pips✅Gold Buy 4135 - 4140 | +50 pips  ✅Gold Buy 4152 - 4157 | +50 pips  ✅Gold Buy 4157 - 4162 | +50 pips …

VIEW CHANNEL
233000
Binance with AsiBro logo
Binance with AsiBro

12 அக்., 2026, 07:58

Photo1/2
📊 ඔයාට control කරන්න පුළුවන් එකම දේ Risk එක. Market එක නෙවෙයි.

Market එක ඕනම වෙලාවක direction එක වෙනස් කරන්න පුළුවන්. ඒක predict කරන්න හදනවට වඩා, risk manage කරන එක තමයි professional trader කෙනෙකුගේ biggest advantage එක.

✅ Right position size
✅ Proper Stop Loss
✅ Good Risk-to-Reward Ratio
✅ Discipline

මේ දේවල් ඔයාගේ control එකේ තියෙනවා.

හැම trade එකක්ම Profit වෙන්නේ නැහැ. ඒත් හොඳ risk management එකක් තිබුණොත්, losses අඩු කරගෙන long-term profitable වෙන්න පුළුවන්.

Don't try to control the market. Control your decisions. That's where consistent trading begins. 💯
213001
Binance with AsiBro logo
Binance with AsiBro

11 அக்., 2026, 14:29

Trading කරනවා නම් මේ Chance එක miss කරගන්න එපා....

Trading Fee එක 100% Return ගන්න වගේම - Trade කරලා 30$ ක් වෙනකල් Earn කරන්න.🔥

(වැඩි විස්තර වලට Msg එකක් දාන්න @asibrobnb එකට)
219000
Binance with AsiBro logo
Binance with AsiBro

11 அக்., 2026, 07:57

Photo1/2
✨️ Trade එකක් Profit වුණාම සතුටු වෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ඒ Trade එක Profit වුණේ හොඳ Analysis එකක් නිසාද, හරි Entry එකක් නිසාද, නැත්නම් අහම්බෙන්ද කියලා හිතලා බලන්න.

මොකද හැම Profit එකක්ම හොඳ Trade එකක ප්‍රතිඵලයක් නෙමෙයි.

🧠 Trade එකක් ගන්න කලින් ඔයාගේ Setup එකට හේතුවක් තිබුණද? Entry එක Plan එකට අනුව ගත්තද? Risk එක හරියට Manage කළාද?

මේ දේවල් Review කරනකොට තමයි ඔයාට තේරුම් ගන්න පුළුවන්, ඊළඟ Trade එකේදීත් ඒ වගේ හොඳ Decision එකක් ගන්න පුළුවන්ද කියලා.

👉 Profit එකෙන් Account එක Grow වෙනවා. ඒ Profit එක ලැබුණු හේතුව තේරුම් ගත්තොත් Trading Skill එක Grow කරගන්න පුළුවන්.
261000
Binance with AsiBro logo
Binance with AsiBro

10 அக்., 2026, 07:04

Photo1/2
📉 Market එකේ Price එක වේගයෙන් Move වෙනකොට, ඒ හැම Move එකකින්ම Profit එකක් ගන්න ඕන කියලා හිතන්න එපා.

🧠 ඔයාගේ Strategy එක හොඳින් වැඩ කරන Market Conditions මොනවද කියලා හඳුනගන්න. ඒ Conditions තියෙන වෙලාවට විතරක් ඔයාගේ Trading Plan එක අනුව වැඩ කරන්න.

👉 අනිත් වෙලාවට Market එක දිහා බලන් ඉන්න එකෙන් ඔයාට කිසිම පාඩුවක් වෙන්නේ නෑ.

හැම Trade එකකටම Entry ගන්න එක නෙමෙයි වැදගත්. තමන්ගේ Strategy එකට ගැලපෙන Trade එක හඳුනාගෙන, ඒකට හරියට Execute කරන එකයි වැදගත්.

🎯 Remember, ඔයාට Market එකේ හැම Move එකක්ම අල්ලගන්න බැරි වුණාට කමක් නෑ.
ඔයාගේ Edge එක තියෙන තැන් හඳුනගෙන ඒවායෙන් හොඳින් වැඩ කරන එකට Focus කරන්න.
269000
Binance with AsiBro logo
Binance with AsiBro

09 அக்., 2026, 10:03

Photo1/2
🔥 BATCH 8 & 9 BASIC LESSON SERIES සාර්ථකව අවසන්!

අපිත් එක්ක Trading ඉගෙනගන්න පටන් ගත්ත Batch 8 & 9 අය මේ වෙද්දි Basic Lesson Series එක සාර්ථකව complete කරලා, Advance Sessions එක්ක තමන්ගේ Trading Knowledge එක තවත් ඉදිරියට අරගෙන යන ගමන්. 📈💯

Trading ගැන කිසිම idea එකක් නැති කෙනෙක්ට වුණත් මුල ඉඳන් Step by Step ඉගෙනගන්න පුළුවන් විදිහට මේ Lesson Series එක සකස් කරලා තියෙනවා.

📚 Basic Lessons
📈 Step-by-Step Learning
🎯 Beginner Friendly
💯 100% FREE

Batch 8 & 9 එක්ක එකතු වෙන්න බැරි වුණා නම්, මේ පාරත් miss කරගන්න එපා.

BATCH 10 එකෙන් ඔයාගේ Trading Journey එකත් Start කරන්න.

👉 Join වෙන්න
@asibrobnb ට DM එකක් දාන්න.

🔥 BATCH 10 - YOUR TRADING JOURNEY STARTS HERE!
244000
Binance with AsiBro logo
Binance with AsiBro

09 அக்., 2026, 08:11

Photo1/2
📊 Trading ගැන ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. Indicators, Chart Patterns, Market Structure, Strategies වගේ දේවල් ගැන දැනුම ලබාගන්නත් පුළුවන්.

🧠 හැබැයි ඒ හැමදේම දැනගෙන හිටියත්, Trade එකක් ගන්න ඕන වෙලාවේ ඒ දැනුම හරියට භාවිතා කරන්න බැරි නම් ඒකෙන් ලැබෙන ප්‍රයෝජනය අඩුයි.

දන්න හැමදේම එක Trade එකකට යොදාගන්න ඕන නෑ. තමන්ගේ Strategy එකට ගැලපෙන දේ හඳුනාගෙන, අවශ්‍ය වෙලාවේ ඒ අනුව වැඩ කරන එකයි වැදගත්.

👉 ඒ නිසා අලුත් දේවල් ඉගෙනගන්න විතරක් නෙමෙයි, දැනටමත් දන්න දේ හරියට Apply කරන්නත් පුරුදු වෙන්න.

✨️Knowledge එක ඔයාට මඟ පෙන්වනවා. ඒ දැනුම හරියට භාවිතා කරන එක තමයි ඔයාගේ Trading Skill එක ගොඩනඟන්නේ.
222000
Binance with AsiBro logo
Binance with AsiBro

07 அக்., 2026, 08:15

Photo1/2
💡 අද ගත්ත හොඳ තීරණයක්, හෙට ලොකු ප්‍රතිඵලයක් ගේන්න පුලුවන්.

Trading වල සාර්ථකත්වය එක දවසකින් හෝ එක Trade එකකින් තීරණය වෙන්නේ නැහැ. හොඳ Entry එකක් තෝරන එක, Risk Management කරන එක, අවශ්‍ය නැති වෙලාවට Trade නොකර ඉවසන එක වගේ කුඩා තීරණ තමයි දිගු කාලීන ජයග්‍රහණයක පදනම.

අද ඔයා ගන්නා නිවැරදි තීරණ, හෙට ඔයාගේ Account එකත්, Trading mindset එකත්, අනාගතයත් ශක්තිමත් කරන ආයෝජනයක් වෙනවා.

📈 හොඳ Trader කෙනෙක් වෙන්නේ ලොකු ලාභයක් නිසා නෙවෙයි... හැම දවසෙම හොඳ තීරණ ගන්න පුරුදු වීම නිසයි. 💙
286001
Binance with AsiBro logo
Binance with AsiBro

06 அக்., 2026, 07:14

Photo1/2
👉 Trading වල long term success එක ලැබෙන්නේ lucky trades වලින් නෙවෙයි, discipline එකෙන්.

✨️ Right setup එක එනකන් patience තියෙන එක, risk management follow කරන එක, emotions control කරන එක, සහ plan එකට stick වෙන එක තමයි successful traders ලගේ real edge එක.

👉 හැම trade එකම Profit වෙන්නේ නැහැ. හැබැයි discipline තියෙන trader කෙනෙක් losses manage කරගෙන game එකේ දිගටම ඉන්නවා. ඒ නිසා profit වලට කලින් habits build කරන්න, Profit හොයන්න කලින් mindset build කරන්න.

📈 Discipline creates consistency. 🚀 Consistency creates profitable traders.
305001
Binance with AsiBro logo
Binance with AsiBro

05 அக்., 2026, 15:06

😎Trading FEES 100% Return කරන්නද?

Trade කරද්දි Exchange එකට Fees ගෙවනවා නේද? - ඔයා දන්නේ නැතිවුණාට 10$ - 100$ ඔයාලා ගෙවනවා මාසයක් දෙකක් Trade කරද්දි

ඒ ගාන RETURN කරන්නවා! හැබැයි ඒක විතරක් නෙවෙයි…

ඒකත් එක්ක තව Bonus එකක් තියෙනවා 🔥

$1M Trading Volume = Extra $30 Reward!

තව තියෙනවා...
ඒවා ඊලඟ Post එකෙන්!!!

📩 වැඩේට SET වෙන්න කැමති Tradersලා @asibrobnb එකට DM එකක් දාමු!

TRADE කරනවා නම්... BENEFIT එකත් ගමු! 🔥
295001
Binance with AsiBro logo
Binance with AsiBro

05 அக்., 2026, 08:06

Photo1/2
Trade එක Win ද Loss ද කියන එක හැමවෙලේම Control කරන්න බෑ. හැබැයි ඒ Trade එකෙන් කොච්චර Risk කරනවද කියන එක ඔයාගේ අතේ තියෙන්නෙ...

Market එක ඊළඟට කොහෙට Move වෙයිද කියලා 100%ක් කාටවත් Predict කරන්න බෑ. හොඳම Setup එකක් වුණත් සමහර වෙලාවට Loss වෙන්න පුළුවන්.

ඒ නිසා හොඳ Trader කෙනෙක්ගේ Focus එක හැම Trade එකක්ම Win කරන එක නෙවෙයි. Setup Fail වුණොත් කොච්චර Lose වෙන්න Ready ද කියන එක කලින්ම Decide කරන එක.

Position Size එක Control කරන්න, Stop Loss එකට Respect කරන්න, එක Trade එකකට අනවශ්‍ය Risk එකක් ගන්න එපා.

Market එක Control කරන්න බෑ. හැබැයි Risk එක Control කරන්න පුළුවන්.

Long-term Trading වල survive වෙන්න ඒ Discipline එක ගොඩක් වැදගත්. 📈
307001
Binance with AsiBro logo
Binance with AsiBro

04 அக்., 2026, 07:06

Photo1/2
Chart එක බලනකොට ඔයාට පේන දේ හැම වෙලාවෙම Market එක කියන දේ නෙමෙයි.

සමහර වෙලාවට අපි Chart එක බලලා,
“මෙතනින් Price එක අනිවාර්යයෙන්ම ඉහළ යයි”
“මෙතනින් Market එක පහළට යයි” කියලා හිතනවා.

හැබැයි Market එක අපි හිතන විදිහටම Move වෙන්න ඕන නෑ..

ඒ නිසා Analysis එකක් කරනකොට අපිට පේන එක විතරක් විශ්වාස නොකර, Price එක ඇත්තටම දෙන Confirmation එකත් බලන්න.

අපේ Prediction එකට වඩා Market එකේ Reaction එක වැදගත්.
299002
Binance with AsiBro logo
Binance with AsiBro

03 அக்., 2026, 09:11

Photo1/2
📊 Market එකේ ලොකු Move එකක් දැක්කාම ඒක අල්ලගන්නම ඕන කියලා හිතන්න එපා.

📉 Price එක එකපාරටම වේගයෙන් Move වෙනකොට,
“මේකෙන් Trade එකක් ගන්න තිබුණා” කියලා හිතෙන්න පුළුවන්.

හැබැයි Market එකේ වෙන හැම Move එකක්ම ඔයාට Trade කරන්න තියෙන Opportunity එකක් නෙමෙයි.

සමහර Moves ඔයාගේ Strategy එකට Match වෙන්නේ නැති වෙන්න පුළුවන්.

👉 සමහර ඒවාට Entry එකක් ගන්න කලින්ම Price එක ගොඩක් දුර ගිහින් තියෙන්න පුළුවන්.

ඒ නිසා Move එකක් දැක්කාම ඒ පස්සේ දුවනවට වඩා,
“මේක මගේ Setup එකට ගැලපෙනවද?” කියලා බලන්න.
හැම Opportunity එකක්ම අල්ලගන්න ඕන නෑ.

🎯 ඔයාට ගැලපෙන Opportunity එක එනකම් ඉන්න පුළුවන් එකත් Trading Skill එකක්.
282001
Binance with AsiBro logo
Binance with AsiBro

07 செப்., 2026, 07:19

😎Trading FEES 100% Return කරන්නද?

Trade කරද්දි Exchange එකට Fees ගෙවනවා නේද? - ඔයා දන්නේ නැතිවුණාට 10$ - 100$ ඔයාලා ගෙවනවා මාසයක් දෙකක් Trade කරද්දි

ඒ ගාන RETURN කරන්නවා! හැබැයි ඒක විතරක් නෙවෙයි…

ඒකත් එක්ක තව Bonus එකක් තියෙනවා 🔥

$1M Trading Volume = Extra $30 Reward!

තව තියෙනවා...
ඒවා ඊලඟ Post එකෙන්!!!

📩 වැඩේට SET වෙන්න කැමති Tradersලා https://t.me/asibrobnb එකට DM එකක් දාමු!

TRADE කරනවා නම්... BENEFIT එකත් ගමු! 🔥
301001
Binance with AsiBro logo
Binance with AsiBro

07 செப்., 2026, 07:19

Photo
🧠 Trading වලදී Emotion එක නැති කරගන්න ඕන නෑ. Emotions තිබුණත්, ඒකට අනුව Decision ගන්නේ නැතිව ඉන්න ඉගෙනගන්න.

Trade එක Loss වෙද්දී Fear එන්න පුළුවන්.
Profit වෙද්දී Greed එන්න පුළුවන්.
Trade එකක් Miss වුණාම FOMO එන්නත් පුළුවන්.

ඒ හැඟීම් තියෙන එක සාමාන්‍යයි. හැබැයි ඒ හැඟීම් නිසා Plan එක වෙනස් නොකර ඉන්න එකයි වැදගත්.

👉 Fear නිසා ඉක්මනින් Exit වෙන්න එපා.
👉 Greed නිසා අනවශ්‍ය Risk ගන්න එපා.
👉 FOMO නිසා Late Entry ගන්න එපා.

Emotion එක Control කරනවා කියන්නේ ඒක නැති කරන එක නෙවෙයි. ඒක තිබුණත්, Decision එක Plan එකට අනුව ගන්න එක. 🎯

📈 Feel the Emotion. Follow the Plan. Trade with Discipline.
326001
Binance with AsiBro logo
Binance with AsiBro

07 செப்., 2026, 07:19

Photo
📊 එකම Chart එක Tradersලා දෙන්නෙක්ට පේන්නේ දෙවිදිහට. Difference එක තියෙන්නෙ Chart එකේ නෙවෙයි, ඒ අයගේ Knowledge එකේ.

එකම Market එක.
එකම Chart එක.
එකම Price Movement එක.

හැබැයි එක්කෙනෙක්ට ඒක Opportunity එකක් වගේ පේන්න පුළුවන්. තවත් කෙනෙක්ට ඒක Risk එකක් වගේ පේන්න පුළුවන්.

ඒ වෙනස ඇති වෙන්නේ Chart එක වෙනස් නිසා නෙවෙයි. Market එක තේරුම් ගන්න තියෙන Knowledge, Experience සහ Analysis එක වෙනස් නිසා. 🧠

👉 Chart එක බලන එක හැමෝටම පුළුවන්.
👉 ඒ Chart එක තේරුම් අරගෙන Decision එකක් ගන්න එකයි Skill එක.

📈 Trading වල Growth එකට Capital එක විතරක් නෙවෙයි, Knowledge එකත් Invest කරන්න.
340002
Binance with AsiBro logo
Binance with AsiBro

07 செப்., 2026, 07:19

Photo
FOMO කියන්නෙ dangerous drug එකක් වගේ.

Market එක pump උනොත් හිතෙනවා opportunity එක miss වුණා කියලා

හැබැයි calm mind එකක් තියෙන trader කෙනෙක් දන්නවා ඊලඟ setup එකට යන්න පුලුවන් කියලා.

ඔයාට ඔයාගේ chance එක හම්බවෙන්නේ panic වෙලා නෙවෙයි, ඉවසීමෙන්.

🫵 මතක තියාගන්න, market එකේ opportunities හැමදාම තියෙනවා, ඒක අද හෙට ඉවර වෙන එකක් නෙවෙයි.

Trade එකක් miss උනාම කලබල වෙන්න එපා.

🙂‍↕️Clam mind එකකින් discipline ඇතුව, strong plan එකකට trade කරන්න. එදාට ඔයා success වේවි.
356001
Binance with AsiBro logo
Binance with AsiBro

07 செப்., 2026, 07:19

Photo
📊 Market එක Risky වෙන්නේ Market එක නිසාම නෙවෙයි… Plan එකක් නැතුව Trade කරනකොට.

Plan එකක් තියෙනවා කියන්නේ හැම Trade එකක්ම Win වෙනවා කියන එක නෙවෙයි. ඒක Entry, Risk & Exit ගැන කලින්ම Clear Decision එකක් තියෙනවා කියන එක.

👉 Market එක අපේ Control එකේ නෑ.
හැබැයි අපේ Risk, Decisions & Discipline අපේ Control එකේ තියෙනවා.

💰 Long Term Trading Growth එක Luck එකෙන් නෙවෙයි. ඒක වෙන්නෙ Plan එකක් සහ Discipline එකක් එක්ක.

Plan එකක් තියෙන Trader කෙනෙක් Market එකට React කරන්නේ නෑ. Plan එකට අනුව Act කරනවා. 📈
361001
Binance with AsiBro logo
Binance with AsiBro

07 செப்., 2026, 07:19

Photo
Trading වලදී හැම Trade එකකින්ම එකම Result එක ලැබෙන්නේ නෑ. හැබැයි හොඳ Process එකක් දිගටම Maintain කරන්න පුළුවන් නම්, ඔයා Progress වෙනවා.📈

එක Trade එකක් Profit වෙන්න පුළුවන්.
තවත් Trade එකක් Loss වෙන්න පුළුවන්.
සමහර Trade එකක් Break-even වෙන්නත් පුළුවන්.

ඒ Results හැමදාම අපේ Control එකේ නෑ. හැබැයි Trade එකක් ගන්න කලින් Analysis කරන විදිහ, Risk Manage කරන විදිහ, Plan එක Follow කරන විදිහ සහ Trade එකෙන් පස්සේ Review කරන විදිහ අපේ Control එකේ තියෙනවා.

අද Profit එකක් නැති වුණත්,
අද ඔයා Plan එක Follow කළා නම්, Risk එක Control කළා නම්, Emotion එකට Trade කළේ නැත්නම් - ඒකත් Progress එකක්.

Consistent Results එන්න කලින්, Consistent Process එකක් Build කරන්න. 🎯

Trust the Process. Let the Results Follow.
394000
Binance with AsiBro logo
Binance with AsiBro

07 செப்., 2026, 07:19

Trading කරනවා නම් මේ Chance එක miss කරගන්න එපා....

Trading Fee එක 100% Return ගන්න වගේම - Trade කරලා 30$ ක් වෙනකල් Earn කරන්න.🔥

(වැඩි විස්තර දැනගන්න Msg එකක් දාන්න https://t.me/asibrobnb එකට)
345000
Binance with AsiBro logo
Binance with AsiBro

07 செப்., 2026, 07:19

Photo
⚖️ Risk control කරන්න බැරි නම් profit ගන්න බැහැ

Trading වලදි
ඔයා profit ගැන හිතන්න කලින් risk එක control කරන්න ඉගෙන ගන්න ඕන

Risk control නැත්නම්,
• Stop loss නැතුව trade කරනවා
• එක trade එකට ලොකු amount එකක් දානවා
• Loss එක accept නොකර දිගටම hold කරනවා

👉 මේවා කරනව නම් profit හදාගන්න බැහැ

🧠 Risk Control කරන trader,
• හැම trade එකටම limit එකක් තියෙනවා
• Stop loss එක use කරනවා
• මුලින්ම account එක protect කරනවා

මතක තියාගන්න:
👉 ලොකු risk = ලොකු loss
👉 පොඩි risk = දිගටම survive වෙන්න පුළුවන්
410001
Binance with AsiBro logo
Binance with AsiBro

07 செப்., 2026, 07:19

Photo
Trading plan එක නැති trader කෙනෙක් කියන්නෙ map නැති නැවියෙක් වගේ

අඳුරු මුහුදේ compass එකක් නැතිව යන්න උත්සාහ කරන නාවිකයෙක් වගේ කිසි විටක goal එකට යන්න බැහැ.

Market එක calm වෙලාවට ඔයාට තියෙනව luck එක, hype එක, gut feeling එක වැඩකරයි. ඒත් මේව සාර්ථක නෑ. කෙටි කාලීනයි.

Win එකක් sustain කරන්න, map එක අනිවාර්යයි.

Direction එක අමතක උනොත් market එක ඔයාට ඉගියෙන්ම මතක් කර දෙනව  losses වලින්, frustration වලින්, regret වලින්.

ඒ නිසා plan එකක් නැතුව trade කරන්න එපා.
Plan එකක් හදාගන්න, discipline එක build කරගන්න,
ඒකයි traderගෙ strongest weapon එක.
369000
Binance with AsiBro logo
Binance with AsiBro

07 செப்., 2026, 07:19

📢 (VIP) Forex Gold Signal - SLASIBRO

📊 SIGNAL SUMMARY | August 17 - August 21

Gold Buy 4390 - 4395 | +150 pips✅
Gold Buy 4425 - 4430 | +150 pips✅
Gold Buy 4385 - 4391 | +50 pips  ✅
Gold Buy 4383 - 4388 | +50 pips  ✅
Gold Buy 4331 - 4336 | +190 pips✅
Gold Buy 4341 - 4346 | +90 pips  ✅
Gold Buy 4333 - 4338 | +170 pips✅
Gold Buy 4483 - 4488 | +100 pips✅
Gold Sell 4564 - 4569 | +50 pips  ✅
Gold Sell 4600 - 4605 | +200 pips✅

🔵 Total Profit Pips: 1200 pips
🔴 Total Loss Pips: 0 pips
🟢 Net Profit: 1200 pips
🔥 Win Rate: 100% (10 Wins / 10 Trades)

💰 Lot 0.01 = $120 Profit
💰 Lot 0.02 = $240 Profit
💰 Lot 0.10 = $1,200 Profit


👆 අපේ මේ සතියේ Results!

Profit එක විතරක් නෙවෙයි - Risk එක control කරගෙන trade කරන එකයි අපේ priority එක.

Gold market එකේ opportunities තිබුණත්, capital එක unnecessary risk එකකට දාන්නේ නැතුව proper SL & risk management එක්ක trade කරන එක තමයි අපේ focus එක. 🛡️

Trade Smart. Protect Your Capital. Stay Consistent.

🔥 Next week එකේ මේ journey එකට ඔයත් එකතු වෙන්න කැමති නම්,

👉 DM: https://t.me/fxadminasibro

⚠️ Past performance doesn't guarantee future results. Trade responsibly.
369000

Showing 30 of 87 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

Binance with AsiBro டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

Binance with AsiBro (@binancewithasibro) என்பது tgdio இல் பிளிப்கார்ட் சலுகைகள் வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 4,620 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் Binance with AsiBro (@binancewithasibro) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @binancewithasibro இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

Binance with AsiBro நல்ல பிளிப்கார்ட் சலுகைகள் சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் Binance with AsiBro இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 4,620 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த பிளிப்கார்ட் சலுகைகள் சேனல்களுடன் ஒப்பிடுங்கள்.

Binance with AsiBro புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @binancewithasibro பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.