2026 Chemistry Gampaha - Charitha Dissanayake Telegram channel photo

2026 Chemistry Gampaha - Charitha Dissanayake

@cd2026gmPublic Channel

2024,2025 මෙන්ම 2026 වසර සදහාත් ශ්‍රී ලංකාවේ වැඩිම දරුවන් පිරිසක් සහභාගී වන රසායන විද්‍යා පන්තිය. @CD2026T @CD2026GM @CD2026NU @CD2026RP

33

Last views

4.9k (4,853 subscribers)
உறுப்பினர்
—
Rating
40
Total Posts
Oct 17, 2026, 3:42 AM
புதுப்பிக்கப்பட்டது
Apr 23, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel Name2026 Chemistry Gampaha - Charitha Dissanayake
Username@cd2026gm
Categoryவயது வந்தோர் 18+
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்4,853
Channel TypePublic Channel
Created23 ஏப்., 2026
Last Updated17 அக்., 2026 • 6 நாட்களுக்கு முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#429154-754
மொழி தரவரிசை
#1411-5
வகை தரவரிசை
#16024-22

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 4.9K30 Days growth: -1873.7%
09/1709/2209/2710/0210/0710/1210/16
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
17:09:20265,040
18:09:20265,040
19:09:20264,981
20:09:20264,981
21:09:20264,981
22:09:20264,981
23:09:20264,981
24:09:20264,981
25:09:20264,981
26:09:20264,981
27:09:20264,981
28:09:20264,981
29:09:20264,981
30:09:20264,981
01:10:20264,981
02:10:20264,981
03:10:20264,981
04:10:20264,981
05:10:20264,981
06:10:20264,981
07:10:20264,981
08:10:20264,981
09:10:20264,981
10:10:20264,981
11:10:20264,981
12:10:20264,981
13:10:20264,981
14:10:20264,981
15:10:20264,981
16:10:20264,853
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 20:04:20265,287
Week of 27:04:20265,287
Week of 04:05:20265,279
Week of 11:05:20265,279
Week of 18:05:20265,279
Week of 25:05:20265,279
Week of 01:06:20265,279
Week of 08:06:20265,279
Week of 15:06:20265,279
Week of 22:06:20265,279
Week of 29:06:20265,279
Week of 06:07:20265,352
Week of 13:07:20265,352
Week of 20:07:20265,352
Week of 27:07:20265,352
Week of 03:08:20265,352
Week of 10:08:20265,352
Week of 17:08:20265,263
Week of 24:08:20265,263
Week of 31:08:20265,159
Week of 07:09:20265,040
Week of 14:09:20264,981
Week of 21:09:20264,981
Week of 28:09:20264,981
Week of 05:10:20264,981
Week of 12:10:20264,853
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 20265,287
May 20265,279
June 20265,279
July 20265,352
August 20265,263
September 20264,981
October 20264,853
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
20264,853

சமீபத்திய இடுகைகள்

Photo1/2
🌛
Inorganic S ගොනුව ව්‍යූහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව [ DAY 03 ]

Moon Light Session🔥

🔘හෙට,
🔘ඔක්තොම්බර් 21,
🔘බදාදා,
🔘රාත්‍රී.7.00 ට.

හෙට MLS එකේ කතා කරන ප්‍රශ්න ටික තියෙන Tute එක සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය දෙකෙන්ම අපේ Telegram Channel එකට දාලා තියෙන්නේ. Tute එක ලග නැති ළමයි ඒ PDF එක ලෑස්ති කරගන්න.

🔖 SM Tute:-
https://t.me/NMchemistrynotes/317

🔖 EM Tute:-
https://t.me/NMchemistrynotes/319

හැමෝම හෙට රාත්‍රී 7.00ට අපේ "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධ වෙන්න.

🔴 YouTube Channel:-
https://youtube.com/@chemwithnipun?si=-ujqKTyI6MsZjYD2

💬 Telegram:
https://t.me/NMCHM

💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

☎️ විමසීම්
0714683239 - whatsapp

Thank you..! ❣️

🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅

🧑‍🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
33000
Photo1/2
💼
A/L ලියපු ගම්පහ අවට ඉන්න ඔයාට මෙන්න වටිනා අවස්තාවක්..✨

💫 JOB VACANCIES FOR,
CHARITHA DISSANAYAKE
CHEMISTRY TEAM

උසස් පෙළ විභාගයෙන් පස්සෙ ඔයාට පුලුවන් ලංකාවේ හොදම Chemistry Team එකත් එක්ක එකතුවෙලා වැඩ කරන්න.නැවත උසස් පෙළ විභාගය ලිවීමට අදහස් නොකරන සියලුම දරුවන්ට පුලුවන් මේ සදහා ඉල්ලුම් කරන්න.

Charitha Dissanayake Chemistry Team හී සාඩම්බර සාමාජිකයෙකු වී ඔබේ අනාගතය සාර්ථක කරගැනීමට එන්න අපත් සමග එකතු වෙන්න.💖

📍පහත සදහන් අංශවල රැකියා අවස්ථාවන් සදහා ඔබට යම් අවම හෝ හැකියාවක්, උනන්දුවක්, කැමැත්තක් පවතීනම් ඉක්මණින්ම ඒ සදහා ඉල්ලුම් කරන්න.සම්පූර්ණයෙන්ම පුහුණුවක් මේ සදහා ඔබට අවශ්‍ය නොවන අතර ඔබගේ උනන්දුව හා කැපවීම පමණක් පළමුව ප්‍රමාණවත් වේ.

පුහුණු වීම් හා අවශ්‍ය මග පෙන්වීම් සියල්ලම අප විසින් ලබාදීම සිදුකෙරේ.

📌ගම්පහ අවට විය යුතුයි.

♨️ පරිගණක ක්‍රියාකාරිනියන්
( MS Excel, Words Typing පුහුණු/නුපුහුණු)
( ස්ත්‍රී )

♨️ දුරකථන ක්‍රියාකරවන්නියන්
( ස්ත්‍රී )

♨️ මුදල් අයකැමි ( ස්ත්‍රී )

♨️ Videography (කැමරාකරණය) ( පිරිමි )

♨️ Video Editing

♨️ Graphic Design

අපෙන් ඔබට👇

✅ සිත් ගන්නාසුළු මාසික වැටුප්.🔥

✅ දක්ෂතාවය හා හැකියාව මත මාසික වැටුප් වර්ධක හා දිරි දීමනා.📈

✅ නොමිලේ වෛද්‍ය ආවරණ.🩺

✅ වාර්ෂිකව සුහද හමුවීම් හා විනෝද චාරිකා 🥂

කණ්ඩායම් හැගීමකින්,
උද්යෝගයෙන් සාමූහිකව වැඩ කිරීමට කැමති ඕනෑම කෙනෙකුට අප කණ්ඩායම සමග සම්බන්ධ විය හැක.💖

පහත Google Form එක සම්පූර්ණකර හැකි ඉක්මණින් Submit කරන්න.

🌀 Google Form link 👇
https://forms.gle/Raj8UtYZhZa3VmBY8

📍සැ.යු:-

📌මෙම තනතුරු වලට බදවා ගැනීම සිදුකරනුයේ අපගේ පන්තිවලට සහාභාගී වූ දරුවන් පමණි.

සම්බන්ධ වීමට කැමති දරුවන් ඔබගේ නිවැරදි විස්තරයන් හා අදාල තනතුර සදහන් කර ඉතා ඉක්මණින් අපට Google Form එක Submit කරන්න.

විමසීම් වෙතොත්👆
💬 0714683239 - whatsapp

Thank You..! ❣️

🔹 Charitha Dissanayake
🔹 Chemistry Team

#අපි_තමයි_අහස
83002
Photo1/2
🌛
Inorganic S ගොනුව Past Papers
MCQ & SEQ විවරණය [ DAY 02 ]

Moon Light Session🔥

Past Papers ප්‍රශ්න ටික ගොඩදාගන්න හැමෝම අද රාත්‍රී 7.00ට අපේ "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධ වෙන්න.

Link එක මේක 👇

🔴 YouTube link:-
https://youtube.com/live/hfZRXWRnZk4?feature=share

Tute ටික 👇

🔖 SM Tute:-
https://t.me/NMchemistrynotes/317

🔖 EM Tute:-
https://t.me/NMchemistrynotes/319

Thank you..! ❣️

🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅

🧑‍🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
137000
Photo1/2
🌛
Inorganic S ගොනුව Past Papers
MCQ & SEQ විවරණය [ DAY 02 ]

Moon Light Session🔥

🔘අද,
🔘ඔක්තොම්බර් 18,
🔘ඉරිදා,
🔘රාත්‍රී 7.00 ට.

අද MLS එකේ කතා කරන ප්‍රශ්න ටික තියෙන Tute එක සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය දෙකෙන්ම අපේ Telegram Channel එකට දාලා තියෙන්නේ. Tute එක ලග නැති ළමයි ඒ PDF එක ලෑස්ති කරගන්න.

🔖 SM Tute:-
https://t.me/NMchemistrynotes/317

🔖 EM Tute:-
https://t.me/NMchemistrynotes/319

හැමෝම අද රාත්‍රී 7.00ට අපේ "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධ වෙන්න.

🔴 YouTube link:-
https://youtube.com/live/hfZRXWRnZk4?feature=share

💬 Telegram:
https://t.me/NMCHM

💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

☎️ විමසීම්
0714683239 - whatsapp

Thank you..! ❣️

🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅

🧑‍🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
140000
Photo1/2
රසායනික ගණනය [ DAY 03 ] 😍

සාන්ද්‍රණ ගණන් වර්ග සාකච්ඡා කෙරේ..📣

2027 CHEMISTRY SMART REVISION

🔥 YOUTUBE LIVE 🔥

🔘අද,
🔘ඔක්තොම්බර් 17,
🔘සෙනසුරාදා,
🔘ප.ව.7.00 සිට.

රසායනික ගණනය පාඩම නැවත එක වතාවක් මුල ඉඳලා ඉගෙනගන්න මේක තමයි ඔයාට හම්බෙන හොඳම අවස්ථාව.අද රෑ 7.00ට සියලුම දරුවන් "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව පහත link එකෙන් සම්බන්ධවන්න..💪

🔴 YouTube link:-
https://youtube.com/live/iGXpsa2J5vA?feature=share

රසායනික ගණනය Tute එක..👇

🔖 SM Tute:-
https://t.me/NMchemistrynotes/316

🔖 EM Tute:-
https://t.me/NMchemistrynotes/318

යාලුවන්ටත් කියන්න.💖

🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
127000
Photo1/2
💼
A/L ලියපු ගම්පහ අවට ඉන්න ඔයාට මෙන්න වටිනා අවස්තාවක්..✨

💫 JOB VACANCIES FOR,
CHARITHA DISSANAYAKE
CHEMISTRY TEAM

උසස් පෙළ විභාගයෙන් පස්සෙ ඔයාට පුලුවන් ලංකාවේ හොදම Chemistry Team එකත් එක්ක එකතුවෙලා වැඩ කරන්න.නැවත උසස් පෙළ විභාගය ලිවීමට අදහස් නොකරන සියලුම දරුවන්ට පුලුවන් මේ සදහා ඉල්ලුම් කරන්න.

Charitha Dissanayake Chemistry Team හී සාඩම්බර සාමාජිකයෙකු වී ඔබේ අනාගතය සාර්ථක කරගැනීමට එන්න අපත් සමග එකතු වෙන්න.💖

📍පහත සදහන් අංශවල රැකියා අවස්ථාවන් සදහා ඔබට යම් අවම හෝ හැකියාවක්, උනන්දුවක්, කැමැත්තක් පවතීනම් ඉක්මණින්ම ඒ සදහා ඉල්ලුම් කරන්න.සම්පූර්ණයෙන්ම පුහුණුවක් මේ සදහා ඔබට අවශ්‍ය නොවන අතර ඔබගේ උනන්දුව හා කැපවීම පමණක් පළමුව ප්‍රමාණවත් වේ.

පුහුණු වීම් හා අවශ්‍ය මග පෙන්වීම් සියල්ලම අප විසින් ලබාදීම සිදුකෙරේ.

📌ගම්පහ අවට විය යුතුයි.

♨️ පරිගණක ක්‍රියාකාරිනියන්
( MS Excel, Words Typing පුහුණු/නුපුහුණු)
( ස්ත්‍රී )

♨️ දුරකථන ක්‍රියාකරවන්නියන්
( ස්ත්‍රී )

♨️ මුදල් අයකැමි ( ස්ත්‍රී )

♨️ Videography (කැමරාකරණය) ( පිරිමි )

♨️ Video Editing

♨️ Graphic Design

අපෙන් ඔබට👇

✅ සිත් ගන්නාසුළු මාසික වැටුප්.🔥

✅ දක්ෂතාවය හා හැකියාව මත මාසික වැටුප් වර්ධක හා දිරි දීමනා.📈

✅ නොමිලේ වෛද්‍ය ආවරණ.🩺

✅ වාර්ෂිකව සුහද හමුවීම් හා විනෝද චාරිකා 🥂

කණ්ඩායම් හැගීමකින්,
උද්යෝගයෙන් සාමූහිකව වැඩ කිරීමට කැමති ඕනෑම කෙනෙකුට අප කණ්ඩායම සමග සම්බන්ධ විය හැක.💖

පහත Google Form එක සම්පූර්ණකර හැකි ඉක්මණින් Submit කරන්න.

🌀 Google Form link 👇
https://forms.gle/Raj8UtYZhZa3VmBY8

📍සැ.යු:-

📌මෙම තනතුරු වලට බදවා ගැනීම සිදුකරනුයේ අපගේ පන්තිවලට සහාභාගී වූ දරුවන් පමණි.

📌 අද දින සිට ඔක්තෝබර් මස 20 වෙනි දින දක්වා ඔබට මේ සදහා ඉල්ලුම් කල හැක.ඉන් පසුව ලැබෙන ඉල්ලීම් නොසලකා හැරේ.

සම්බන්ධ වීමට කැමති දරුවන් ඔබගේ නිවැරදි විස්තරයන් හා අදාල තනතුර සදහන් කර ඉතා ඉක්මණින් අපට Google Form එක Submit කරන්න.

විමසීම් වෙතොත්👆
💬 0714683239 - whatsapp

Thank You..! ❣️

🔹 Charitha Dissanayake
🔹 Chemistry Team

#අපි_තමයි_අහස
237000
Photo1/2
ඈත ඉඳන් කඳු මුදුනක් දිහා බලන් ඉද්දී ඒක ඔයාට මාර ලස්සනට පේනවා.
ඒ ලස්සන හොයාගෙන ඔයා ටික ටික කන්ද ලඟට යද්දි ටිකෙන් ටික ඒ ලස්සන අඩු වෙනවා 😕 හැබැයි ඔයා ඒ ලස්සන මුදුනට යන කන්දේ පාමුල හොයාගන්නවා ✨

ඔයාට මතක් වෙනවා ඈත ඉඳන් බලද්දී කදු මුදුන වළාකුළු වල ගෑවිලා පෙනුනු ඒ ලස්සන 🫶🏻🍃 ඒ මතකය ඔයාව උනන්දු කරනවා ඔයාට මේ කන්ද නැගලා ඒ ලස්සන මුදුනට යන්න ❤️

ඉතින් ඔයා කන්ද නගින්න පටන් ගන්නවා. ඔයාට පේන්නේ ගල්, ගස් වල මුල්, එක එක සත්තු විතරයි. ටික දුරක් යනවා පොඩි මහන්සියක් දැනෙනවා 🙁

ඒත් අර ලස්සන රූපය ඔයාගේ හිතේ ඇදිලා තියෙනවා. ඉතින් ඔයා නවතින්නේ නැතුව තවත් කන්ද නැගගෙන උඩටම යනවා 💗

ටිකෙන් ටික ඔයාව දාඩියෙන් තෙත් වෙලා. මහන්සි. කකුල් දෙකත් රිදෙනවා. අව්වත් වැඩියි. ඔයා ගහක් අයින නවතිනවා. 😮‍💨

ආයෙත් ඔයාට අර මතකය වද දෙනවා. ඉතින් ඔයා දැන් කන්ද නැගගෙන මුදුනටම එනවා. 🫶🏻✨

කළු දුමෙන් ඈතට වුණු කොළ පාට පරිසරයක සුවය ඔයා ටික ටික විඳිනවා 💚

අමාරුවෙන් හරි අර හිතේ මැවුනු රූපය මතක් කරගෙන කන්ද නෑග්ගේ නැත්නම් ඔයා මේ ලස්සන දකින්නේ නෑ නේද 💓
ඒ වගේම හිතේ මෑවුනු රූපෙට වඩා ලඟට ගිහින් බැලුවම ගොඩක් ලස්සනයි නේද ❤️‍🩹

හීනත් හරියට කඳු මුදුන් වගේ. අපිට පේන විදිය ලස්සනයි. ඒත් හැබැ වුණු දවසක ඒ වගේ දහස් ගුණයක් ලස්සනයි !!! හැබැයි අමාරුවෙන් හරි මුදුනට ගියේ නැත්නම් ඒ ලස්සන කවදාවත් දකින්න වෙන්නම නෑ !!! 🫶🏻🪄🌷

Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

නිපුන් මද්දුමගේ 🗣️
එන්න අලුත් හද බලන්න 👋
🔴🔴🔴🔴🔴🔵🔵🟢🟢
199001
Video
⭕
Advanced Theory | 2027
CHEMISTRY

Physical Chemistry ආරම්භය October 17 සෙනසුරාදා සවස 7.00ට

හැමොටම කලින් Syllabus එක Quality විදිහට ඉවර කරගන්න හොදම අවස්තාව තමයි මේ.🫣

පහුගිය වසර දෙකේ ප්‍රතිඵල අනුව ලංකාවේ මුල් 10 ට 5දෙනෙක් අවස්තා දෙකේදීම සිටි එකම පන්තිය අපේ:

🔅2024 AL වලින් ලංකාවේ 1,3,5,6,10 📈
🔅2025 AL වලින් ලංකාවේ 2,3,5,6,8 📈

ඔයාට Just Pass එකක් ඕනේ නම් තේරීම් ගොඩක් තියෙනවා. ඒත්… Chemistry එකේ ඔබේ උපරිම හැකියාව හොයාගන්න ඕනේ නම්…, 🅰️ + එකක් ඕනෙ නම් ඔයාට තෝරාගන්න තියෙන්නේ එකම එක Standard තැනක් විතරයි.💪

Chemistry Subject එකේ ගැඹුරුම තැන් සමග විශය Perfect Level එකට ඉගෙනගන්න අවශ්‍ය First Shy, Second Shy, Third Shy ඕනෑම කෙනෙකුට සම්භන්ධ වෙන්න පුලුවන්.

ඔක්තෝබර් මාසය තුල සෑම සෙනසුරාදාවකම සවස 7.00 - 10.30 දක්වා පන්තිය පැවැත්වේ..💖

⚠️අලුතින් සම්බන්ධ වන දරුවන්ට මුල් කොටස් නොමිලයේ ආවරණය කරගත හැක.🔥

♻️ SyZyGy - නුගේගොඩ ♻️

නුගේගොඩ දරුවන්ට මේ සඳහා භෞතිකව සම්බන්ධ විය හැකි අතර ගම්පහ හා අනෙකුත් සියලුම දරුවන්ට මේ සදහා syzygy.lk වෙබ් අඩවිය ඔස්සේද රත්නපුර දරුවන්ට esisulka.lk වෙබ් අඩවිය ඔස්සේද සජීවීව සම්බන්ධ වියහැක.

වැඩි විස්තර පහත Telegran Channel එකට සම්බන්ධ වන්න.

☘️ Telegram :-
https://t.me/ChemAdvTheory2027

☎️ විමසීම්

0761369866 - WhatsApp
0761369866 - Call

Thank you..! ❣️

🧑‍🏫🉑🈺🈷️

🎓 හෂාන් හසලංක සර්.

#HashanHasalanka #අපි_තමයි_අහස
231000
Bio වලට 2nd shy, 3rd shy ළමයි Revision යන්නම ඕනිද ?

සම්පූර්ණ වීඩියෝව නැරඹීමට. Youtube link 👇

https://www.youtube.com/watch?v=HMehoRhf3UA

Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: 📣
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

📣නිපුන් මද්දුමගේ 🔥Chemistry 👋
එන්න_අලුත්_හද_බලන්න
Video Thumbnail
183000
Photo1/2
🔰 2027 CHEMISTRY
🔰 FULL SYLLABUS
🔰 PAPER CLASS

🚀 Mission A+

🛑 තෙවන කණ්ඩායම 🛑

⚜️ Paper No :- 02

•හෙට,
•ඔක්තොම්බර් 14,
•බදාදා,
•පෙ.ව.8.00 - 5.30.

⏰ TIMETABLE ⏰

ප්‍රශ්න පත්‍ර ලිවීම
පෙ.ව.8.00 - ප.ව.1.30.

ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ප.ව.2.00 - ප.ව.5.30.

🔘 හෙට දින ප්‍රශ්න පත්‍ර ලියවීම සහ සාකච්ඡාව භෞතිකව හා Online ලෙස පැවැත්වේ.

🔘 සෙනසුරාදා සහ සඳුදා දින සම්බන්ධ වීමට නොහැකි සියලුම දරුවන් බදාදා දින Group 03 සමඟ සම්බන්ධ වන්න.

🔘 Online ලෙස සම්බන්ධවන දරුවන් www.syzygy.lk වෙබ්සයිට් ඔස්සේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා හෙට බදාදා දින ප.ව.2.00 සිට සජීවී විකාශනයට සම්බන්ධ වන්න.

🟡 සෙනසුරාදා හා සඳුදා දිනවල ප්‍රශ්න පත්‍රය ලිවීම පමණක් සිදුකල දරුවන්ද මෙම සජීවී විකාශනයට සම්බන්ධ වන්න.මෙහි Recording විකාශනය හෙට රාත්‍රී 8.00 න් පසු නැරඹිය හැක.

♻️ SyZyGy - ගම්පහ ♻️

🪼 Telegram Channel:-
https://t.me/LPFullPaper

🍃 Discussion Group:-
https://t.me/CD2027GROUP

☎️ විමසීම්

0714683239 - whatsapp
0777688507 - call

Thank you..! ❣️

🧑‍🏫🉑🈺🈷️

🎓 හෂාන් හසලංක.

#අපි_තමයි_අහස
229000
Photo1/2
Physical Chemistry කියන්නේ මාරම ලේසි වැඩක්… Logic එක හරියට අල්ලගත්තොත්! 🧠⚡️

Coming Soon… 👀🔥

හැමෝටම කලින් Syllabus එක Quality විදිහට ඉවර කරගන්න හොදම අවස්තාව තමයි මේ.🫣

Advanced Theory  | 2027
CHEMISTRY

වැඩි විස්තර පහත Telegran Channel එකට සම්බන්ධ වන්න.

💬 Telegram :-
https://t.me/ChemAdvTheory2027

☎️ විමසීම්
0761369866 - WhatsApp
0761369866 - Call

Thank you..! ❣️

🧑‍🏫🉑🈺🈷️

පෙනෙන සීමාවෙන් එහා දකින්න.
See Beyond The Obvious

#Chemistry #2027AL #HashanHasalanka #SeeBeyondTheObvious
258000
Photo1/2
📌
NIPUN'S SMART REVISION | 2027

Inorganic වල දෙවෙනි කොටස

💫 විශ්ලේෂණ රසායනය ඇරඹේ..🔥

මෙදින එන ඔයාට විශේෂිත ShortNote එකකුත් නොමිලේම ලැබෙනවා..🥳

A/L Chemistry වල විශ්ලේෂණ රසායනය කියන්නේ අයන හඳුනාගැනීම, අනුමාපන සහ තාර්කික ප්‍රශ්න හරහා විභාගයෙන් පහසුවෙන් ඉහළ ලකුණු ලබාදෙන ප්‍රධාන පාඩමක්. 

1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්.💖

🔰 SyZyGy ගම්පහ

🔘හෙට,
🔘ඔක්තොම්බර් 13,
🔘අඟහරුවාදා,
🔘පෙ.ව 7.30 - 2.00.

සවස ප්‍රශ්න පත්‍ර පන්තියද සුපුරුදු පරිදි පැවැත්වේ.

Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධ වන්න.

🪼 Telegram:
https://t.me/NMCHM

🍀 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

☎️ විමසීම්

0714683239 - whatsapp
0777688507 - call

Thank you..! ❣️

🔴🔴🔴🔴🔴

🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
226000
Photo1/2
Physical Chemistry කියන්නේ මාරම ලේසි වැඩක්… Logic එක හරියට අල්ලගත්තොත්! 🧠⚡️

Coming Soon… 👀🔥

හැමෝටම කලින් Syllabus එක Quality විදිහට ඉවර කරගන්න හොදම අවස්තාව තමයි මේ.🫣

Advanced Theory | 2027
CHEMISTRY

වැඩි විස්තර පහත Telegran Channel එකට සම්බන්ධ වන්න.

💬 Telegram :-
https://t.me/ChemAdvTheory2027

☎️ විමසීම්
0761369866 - WhatsApp
0761369866 - Call

Thank you..! ❣️

🧑‍🏫🉑🈺🈷️

පෙනෙන සීමාවෙන් එහා දකින්න.
See Beyond The Obvious

#Chemistry #2027AL #HashanHasalanka #SeeBeyondTheObvious
243000
Photo1/2
📢 EXTRA DAYS [ ගම්පහ ]

🔰 2027 FULL PAPER
🔰 PAPER CLASS

⚜ Paper No 02

ඔක්.14 බදාදා දින ප්‍රශ්න පත්‍ර පන්තියට සම්බන්ධවීමට නොහැකිවන දරුවන්ට එදිනට නියමිත ප්‍රශ්න පත්‍රය සඳහා ඊට පෙර සෙනසුරාදා සහ සඳුදා දිනයන්හී පෙ.ව.8.00 සිට 1.00 දක්වා ගම්පහ SyZyGy ආයතනයට පැමිණ පිළිතුරු සැපයිය හැක.

🔘 SESSION 01
(ප්‍රශ්න පත්‍ර ලියවීම පමණි)
•සෙනසුරාදා,
•පෙ.ව.8.00 - 1.00.

🔘 SESSION 02
(ප්‍රශ්න පත්‍ර ලියවීම පමණි)
•සඳුදා,
•පෙ.ව.8.00 - 1.00.

🔘 SESSION 03
(ප්‍රශ්න පත්‍ර ලියවා සාකච්ඡා කෙරේ)
•බදාදා,
•පෙ.ව.8.00 - 5.30.

🪼 Telegram link:-
https://t.me/LPFullPaper

♻️ SyZyGy - ගම්පහ ♻️

Thank you..! ❣️

🎓 හෂාන් හසලංක.

#අපි_තමයි_අහස
223000
🔴
ළමයි,

Meeting එක දැන් පටන් ගත්තා.හැමෝම මේ Link එකෙන් YouTube live සම්බන්ධ වෙන්න.

https://youtube.com/live/MNU3IQqLZ5w?feature=share

1st Shy, 2nd Shy, 3rd Shy විභාගය කරන සියලුම ළමයින්ට ඉදිරි සැලැස්ම හදාගන්න අද Meeting එක ගොඩක් වැදගත් වේවි.

ඔයාට තියෙන ප්‍රශ්නත් Chat එකට දාන්න..❤️
614000
Photo
📌
2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම නිපුන් සර්ගෙන්ම දැනගන්න...💬

අද ඉරිදා රාත්‍රී 7.00ට සජීවීව සම්බන්ධ වෙන්න..🔥

🔘 අද,
🔘 අගෝස්‍තු 30,
🔘 ඉරිදා,
🔘 ප.ව.7.00 සිට.

"Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව 🔥

🔴 YouTube link:
https://youtube.com/live/MNU3IQqLZ5w?feature=share

2027 අවුරුද්දේ 1st Shy, 2nd Shy, 3rd Shy Chemistry කරන සෑම දරුවෙක්ම මේ Live එකට සම්බන්ධ වෙන්න.❤️

පන්තියට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.👇

🔍 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7

💬 Telegram Channel:
https://t.me/NMCHM

💬 WhatsApp Channel:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

Thank you..! ❣️

🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅

🧑‍🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
525001
Video
‼️ ළමයි,

මේ සැරේ 2027 පළමුවර විභාගය කරන සහ නැවත වරක් විභාගය කරන්න බලාපොරොත්තුවන සියලුම දරුවන් අද රෑ 7.00ට සම්බන්ධ වෙන්න. 💯 අද live එක ඔයාට ගොඩක් වැදගත්.

මේ voice message එකත් අනිවාර්‍යෙන්ම අහන්න.🔥

🔴 Live Link එක 👇
https://youtube.com/live/MNU3IQqLZ5w?feature=share

ඔයාට අහන්න තියෙන ප්‍රශ්න දැන් Note කරගෙන Live එක වෙලාවෙ Chat එකට දාන්න..අද ඒ ඔක්කොටම උත්තර ගන්න පුලුවන්.💖

Thank you..! ❣️

🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅

🧑‍🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
497000
Photo
📌
2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම දැනගන්න...💬

➡️ ආරම්භක දින හා ආයතනයන්
➡️ Revision පංතියේ මෙවර අලුත්ම වැඩපිළිවෙළ
➡️ මාස 9 කින් Syllabus එක සම්පූර්ණ කරන විදිහ
➡️ Paper Class, Full Papers, Main Exam හා Unit Exams ඇතුලු අනෙකුත් විශේෂ දේවල්
➡️ ඔයාගෙ Shy එක අනුව අපේ Plan එක සෙට් කරගන්න විදිහ

මේ සේරටම විස්තර නිපුන් සර්ගෙන්ම දැනගන්න පුලුවන් 💪

ඒ වගේම,

👉 පසුගිය විභාගයට පෙනී සිට නැවත වරක් විභාගය කරනවද නැද්ද කියලා හිතේ දෙගිඩියාවක් තියෙන දරුවන්ට

👉 මෙවර 1st Shy පෙනී සිටින, ඉතිරි මාස 11 තුළ මඟහැරුනු පාඩම් ටික Cover කරගන්න අවශ්‍ය දරුවන්ට

👉 S/F --> 🅰️ එකක් කරගන්න, 🅰️ එකක් තව Polish කරලා High Rank 📈 එකක් කරගන්න වුවමනාවක් තියෙන දරුවන්ට

මේ වැඩේ අතිවිශේෂයි.. අනිවාර්‍යෙන්ම අද ඉරිදා සජීවීව සම්බන්ධ වෙලා ඔයාගෙ ප්‍රශ්න ටිකට උත්තර ගන්න...🔥

🔘 අද,
🔘 අගෝස්‍තු 30,
🔘 ඉරිදා,
🔘 ප.ව.7.00 සිට.

"Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව 🔥

🔴 YouTube link:
https://youtube.com/live/MNU3IQqLZ5w?feature=share

2027 අවුරුද්දේ 1st Shy, 2nd Shy, 3rd Shy Chemistry කරන සෑම දරුවෙක්ම මේ Live එකට සම්බන්ධ වෙන්න.❤️

පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න.👇

🔍 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7

සියලුම විස්තර සඳහා Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වී සිටින්න.❤

💬 Telegram Channel:
https://t.me/NMCHM

💬 WhatsApp Channel:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

Thank you..! ❣️

🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅

🧑‍🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
355000
📌
"NIPUN'S WALL" කියන්නෙ ජයග්‍රහණවල සාක්ෂියයි..🗃️

❤️ YouTube Link:-
https://youtu.be/lHDp2_IJ44I?si=pREnLTZh9r6ZN5Is

රසායන විද්‍යාව උගන්වන ගුරුවරු බොහෝ දෙනෙක් ඉන්නවා.

හැබැයි, ශිෂ්‍යයෙකුගේ ජීවිතය වෙනස් කරන ගුරුවරු ඉතා ස්වල්පයි.

"නිපුන් මද්දුමගේ" කියන්නේ ඒ වෙනස නිර්මාණය කරන වර්තමාන පරම්පරාවෙ ගුරුවරයෙක්.🔥

🔒 සෑම ළමයෙක්ගෙම දක්ෂතාව හඳුනාගෙන, ඔහුට ගැළපෙන මාර්ගයෙන් අවසානය දක්වාම කැපවීමෙන් මඟ පෙන්වන ගුරුවරයෙක්.

බලාපොරොත්තු අහිමිව, තැන් තැන්වලින් අසාර්ථක වී, නැවත නැගී සිටීමට අවස්ථාවක් සොයමින් පැමිණි සිසුන් රැසක් අද 🅰️ සහ 🅱️ සාමාර්ථ හිමිකරුවන් වී සිටින්නේ ඒ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

මෙහි සෑම පිටුවකම තියෙන්නෙ ලකුණු විතරක්ම නෙමෙයි.නැවත ගොඩනැගුණු විශ්වාසයන්, අත්නොහැරපු උත්සාහයන් සහ ජයග්‍රහණය කරා ගෙනගිය කැපවීමේ සැබෑ කතායි.💬

💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️

🔍 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7

💬 Telegram:
https://t.me/NMCHM

💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

Thank you..! ❣️

🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅

🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
Video Thumbnail
577000
Video
🔴
2027 SMART REVISION ආරම්භය 🔥

පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න.👇

🔍 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7

💬Telegram:
https://t.me/NMCHM

💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

Thank you..! ❣️

🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅

🧑‍🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
670002
Video
මොනම හේතුවක් නිසාවත් ඔයාගේ හීන වලට විකල්ප තියන්න එපා ❌

"කමක් නෑ... ඔන්න ඔය කරන්න පුළුවන් එකක් කරනවා 😏😏"

ජිවිතේ කවදාවත් එහෙම හිතන්න එපා!!!
ඒක ඔයා ඔයාට කරගන්න ලොකු අසාධාරණයක්!!! 💔

ඔයා කරන්න පුළුවන් එක කරලා පැත්තකට වුණාම ,
කවුද ඔයාගේ හීන වලට යන්නේ 🙂

ඉතින් පළවෙනි පාර බැරි වුණොත් දෙවෙනි පාර try කරන්න 🤍

කොහොම හරි මහන්සි වෙලා හිතේ ඉන්න හීනේ අල්ලගන්න ❤️‍🩹☘️

ඔයාගේ හිතේ හීනයක් මැවුනේ ඒක ඔයාට කරන්න පුළුවන් නිසයි" ❣️

#අපි_නිපුන්_මද්දුමගේ_Chemistry_Team
#එන්න_අලුත්_හද_බලන්න 😎
523006
Photo
📌
2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම දැනගන්න...💬

➡️ ආරම්භක දින හා ආයතනයන්
➡️ Revision පංතියේ මෙවර අලුත්ම වැඩපිළිවෙළ
➡️ මාස 9 කින් Syllabus එක සම්පූර්ණ කරන විදිහ
➡️ Paper Class, Full Papers, Main Exam හා Unit Exams ඇතුලු අනෙකුත් විශේෂ දේවල්
➡️ ඔයාගෙ Shy එක අනුව අපේ Plan එක සෙට් කරගන්න විදිහ

මේ සේරටම විස්තර නිපුන් සර්ගෙන්ම දැනගන්න පුලුවන් 💪

ඒ වගේම,

👉 පසුගිය විභාගයට පෙනී සිට නැවත වරක් විභාගය කරනවද නැද්ද කියලා හිතේ දෙගිඩියාවක් තියෙන දරුවන්ට

👉 මෙවර 1st Shy පෙනී සිටින, ඉතිරි මාස 11 තුළ මඟහැරුනු පාඩම් ටික Cover කරගන්න අවශ්‍ය දරුවන්ට

👉 S/F --> 🅰️ එකක් කරගන්න, 🅰️ එකක් තව Polish කරලා High Rank 📈 එකක් කරගන්න වුවමනාවක් තියෙන දරුවන්ට

මේ වැඩේ අතිවිශේෂයි.. අනිවාර්‍යෙන්ම මේ ඉරිදා සජීවීව සම්බන්ධ වෙලා ඔයාගෙ ප්‍රශ්න ටිකට උත්තර ගන්න...🔥

🔘 අගෝස්‍තු 30,
🔘 ඉරිදා,
🔘 ප.ව.7.00 සිට.

"Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව 🔥

🔴 YouTube Channel:
https://youtube.com/@chemwithnipun?si=IIgV-y0d6tDEhM3O

2027 අවුරුද්දේ 1st Shy, 2nd Shy, 3rd Shy Chemistry කරන සෑම දරුවෙක්ම මේ Live එකට සම්බන්ධ වෙන්න.❤️

පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න.👇

🔍 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7

සියලුම විස්තර සඳහා Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වී සිටින්න.❤

💬 Telegram Channel:
https://t.me/NMCHM

💬 WhatsApp Channel:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

Thank you..! ❣️

🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅

🧑‍🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
485000
Photo
🪷
උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨

"අප්පමාදෝ අමතපදං
පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්ති
යේ පමත්තා යථා මතා"

📍අර්ථය:
අප්‍රමාදය (සිහියෙන් යුතුව කටයුතු කිරීම) නිවනට මඟයි. ප්‍රමාදය මෘත්‍යුවට (මරණයට) මඟයි. අප්‍රමාදී වූවෝ නොමැරෙති. ප්‍රමාදී වූවෝ මළවුන් වැන්නෝය.
(ධම්ම පදය - අප්පමාද වග්ගය)

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් හා අජාසත්ත රජතුමාගේ දායකත්වයෙන් රජගහනුවර සත්තපණ්ණි ගුහා ද්වාරයේදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට කටයුතු සම්පාදනය වීමත්, ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීමත් සිදුවූ උතුම් නිකිණි පුණ්‍ය දිනය අදයි.

ඇසළ පොහොය දින වස් නොඑළඹි මහා සංඝරත්නය "පසු වස්" එළඹීම, බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නිධානය කර සේරුවාවිල මංගල මහා සෑයේ තැන්පත් කිරීම ඇතුළු ශාසනික සිදුවීම් රැසකින් ආලෝකමත් වූ පූජනීය දිනයක් ලෙස නිකිණි පොහොය දිනය සලකයි.💫🌕

නොපසුබස්නා උත්සාහයෙන් හා අප්‍රමාදීව කටයුතු කරමින් ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දී කටයුතු කිරීමට මෙම උතුම් නිකිණි පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා! ✨

Thank you..! ❣

1️⃣2️⃣3️⃣4️⃣

🔹Charitha Dissanayake
🔹Chemistry Team

#nikini #fullmoon #poyaday
#අපි_තමයි_අහස
646002
Photo
💫
2027 CHEMISTRY

💥 SMART REVISION 🔥

2026 Chemistry Paper එක අපිට ඉතා වැදගත් දෙයක් මතක් කරලා දුන්නා.

Theory දැනගෙන හිටියාම ඇති නෑ.ප්‍රශ්නය දැක්ක ගමන් මොන Concept එකද යොදාගන්න ඕනේ කියලා හඳුනාගන්න ඔයාට පුළුවන් වෙන්න ඕන.

Paper Practice 💯 අනිවාර්යයි.
දැනුම තිබුණත් ඒ දැනුම ප්‍රශ්නයකට Apply කරන්න පුරුදු නැත්නම් marks 🚫 අහිමි වෙනවා.

Time Management කියන්නෙත් වෙනම Skill එකක්. “මට මේක පුළුවන්” කියන එකට වඩා, විභාගයේ තියෙන කාලය ඇතුළත ඒක නිවැරදිව කරලා ඉවර කරන්න පුළුවන්ද කියන එක වැදගත්.

ඒ වගේම Chemistry වල එක කොටසක් විතරක් හොඳට කරලා ප්‍රමාණවත් නෑ.❌

සම්පූර්ණ Chemistry එකම දරාගෙන Paper එකට යන්න ඕන.✅

ඒ නිසා අපේ Revision එකේ අරමුණ නිකන් “පාඩම් කරවන එක” නෙමෙයි.

CONCEPT → APPLICATION → QUESTIONS → TIME-BOUND PAPERS → ERROR CORRECTION

📄 -> 🧮 -> ❓ -> ⏳ -> 📝

මේ ක්‍රමය හරහා,

📍 Chemistry දන්න ළමයෙක් වෙන්න නෙමෙයි…..

Chemistry PAPER එක කරන්න පුළුවන් ළමයෙක් වෙන්න. 🔥

2027 SMART REVISION එකෙන් අපි හදන්නෙ ඒ ළමයාව...

📢 ඔයා මේ පාර Chemistry කරලා දෙවැනි වතාවට විභාගයට මුහුණ දෙන්න බලාගෙන ඉන්න කෙනෙක් නම්, මේ පාර අහිමි වුණු තැන් හඳුනාගෙන ඒවා හරියට හදාගන්න මේක තමයි ඔයාට ලැබෙන වැදගත්ම අවස්ථාව.

📢 ඔයා 2027 පළමු වතාවට Chemistry විභාගයට මුහුණ දෙන්න ඉන්න කෙනෙක් නම්, අන්තිම මොහොතේ Paper එකක් කරලා පුරුදු වෙන එක වෙනුවට අද ඉඳන්ම Paper එකට සූදානම් වෙන විදිහ ඉගෙනගන්න.

ඔයාට Chemistry Revision එකක් තෝරගන්න තැනක් ඕන නම්, “මට Chemistry ටිකක් තව පාඩම් කරන්න ඕන” කියන තැනින් එහාට ගිහින්,❌

“මට Chemistry PAPER එක හරියට කරන්න පුළුවන් වෙන්න ඕන” කියන අරමුණ තියෙන තැන තෝරගන්න.✅

💥 2027 SMART REVISION 🔥

පාඩම් කරන එකට වඩා… Paper එක ජයගන්න සූදානම් වෙන Revision එක. ❤️

පහත Google Form එක පුරවා දැන්ම පන්තියට Register වෙන්න.👇

🔍Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7

සියලුම විස්තර සඳහා Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වී සිටින්න.❤️

💬 Telegram Channel:-
https://t.me/NMCHM

💬 WhatsApp Channel:-
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

☎️විමසීම් (WhatsApp)

0714683239 - ගම්පහ
0781663839 - නුගේගොඩ
0706330330 - රත්නපුර
0714683239 - කුරුණෑගල
0714683239 - Online

Thank you..! ❣️

🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅

🧑‍🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
582000

Showing 30 of 40 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

2026 Chemistry Gampaha - Charitha Dissanayake டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

2026 Chemistry Gampaha - Charitha Dissanayake (@cd2026gm) என்பது tgdio இல் வயது வந்தோர் 18+ வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 4,853 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் 2026 Chemistry Gampaha - Charitha Dissanayake (@cd2026gm) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @cd2026gm இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

2026 Chemistry Gampaha - Charitha Dissanayake நல்ல வயது வந்தோர் 18+ சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் 2026 Chemistry Gampaha - Charitha Dissanayake இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 4,853 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த வயது வந்தோர் 18+ சேனல்களுடன் ஒப்பிடுங்கள்.

2026 Chemistry Gampaha - Charitha Dissanayake புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @cd2026gm பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.