💼
A/L ලියපු ගම්පහ අවට ඉන්න ඔයාට මෙන්න වටිනා අවස්තාවක්..✨
💫 JOB VACANCIES FOR,
CHARITHA DISSANAYAKE
CHEMISTRY TEAM
උසස් පෙළ විභාගයෙන් පස්සෙ ඔයාට පුලුවන් ලංකාවේ හොදම Chemistry Team එකත් එක්ක එකතුවෙලා වැඩ කරන්න.නැවත උසස් පෙළ විභාගය ලිවීමට අදහස් නොකරන සියලුම දරුවන්ට පුලුවන් මේ සදහා ඉල්ලුම් කරන්න.
Charitha Dissanayake Chemistry Team හී සාඩම්බර සාමාජිකයෙකු වී ඔබේ අනාගතය සාර්ථක කරගැනීමට එන්න අපත් සමග එකතු වෙන්න.💖
📍පහත සදහන් අංශවල රැකියා අවස්ථාවන් සදහා ඔබට යම් අවම හෝ හැකියාවක්, උනන්දුවක්, කැමැත්තක් පවතීනම් ඉක්මණින්ම ඒ සදහා ඉල්ලුම් කරන්න.සම්පූර්ණයෙන්ම පුහුණුවක් මේ සදහා ඔබට අවශ්ය නොවන අතර ඔබගේ උනන්දුව හා කැපවීම පමණක් පළමුව ප්රමාණවත් වේ.
පුහුණු වීම් හා අවශ්ය මග පෙන්වීම් සියල්ලම අප විසින් ලබාදීම සිදුකෙරේ.
📌ගම්පහ අවට විය යුතුයි.
♨️ පරිගණක ක්රියාකාරිනියන්
( MS Excel, Words Typing පුහුණු/නුපුහුණු)
( ස්ත්රී )
♨️ දුරකථන ක්රියාකරවන්නියන්
( ස්ත්රී )
♨️ මුදල් අයකැමි ( ස්ත්රී )
♨️ Videography (කැමරාකරණය) ( පිරිමි )
♨️ Video Editing
♨️ Graphic Design
අපෙන් ඔබට👇
✅ සිත් ගන්නාසුළු මාසික වැටුප්.🔥
✅ දක්ෂතාවය හා හැකියාව මත මාසික වැටුප් වර්ධක හා දිරි දීමනා.📈
✅ නොමිලේ වෛද්ය ආවරණ.🩺
✅ වාර්ෂිකව සුහද හමුවීම් හා විනෝද චාරිකා 🥂
කණ්ඩායම් හැගීමකින්,
උද්යෝගයෙන් සාමූහිකව වැඩ කිරීමට කැමති ඕනෑම කෙනෙකුට අප කණ්ඩායම සමග සම්බන්ධ විය හැක.💖
පහත Google Form එක සම්පූර්ණකර හැකි ඉක්මණින් Submit කරන්න.
🌀 Google Form link 👇
https://forms.gle/Raj8UtYZhZa3VmBY8📍සැ.යු:-
📌මෙම තනතුරු වලට බදවා ගැනීම සිදුකරනුයේ අපගේ පන්තිවලට සහාභාගී වූ දරුවන් පමණි.
📌 අද දින සිට ඔක්තෝබර් මස 20 වෙනි දින දක්වා ඔබට මේ සදහා ඉල්ලුම් කල හැක.ඉන් පසුව ලැබෙන ඉල්ලීම් නොසලකා හැරේ.
සම්බන්ධ වීමට කැමති දරුවන් ඔබගේ නිවැරදි විස්තරයන් හා අදාල තනතුර සදහන් කර ඉතා ඉක්මණින් අපට Google Form එක Submit කරන්න.
විමසීම් වෙතොත්👆
💬 0714683239 - whatsapp
Thank You..! ❣️
🔹 Charitha Dissanayake
🔹 Chemistry Team
#අපි_තමයි_අහස