දෙව්|𝐝𝐞𝐰_𝐪𝐮𝐨𝐭𝐞𝐬 🩵🌸🌙 Telegram channel photo

දෙව්|𝐝𝐞𝐰_𝐪𝐮𝐨𝐭𝐞𝐬 🩵🌸🌙

@dew_quotesPublic Channel

🌸ලස්සන photo බලන්න🌸 🌹ලස්සන වදන් බලන්න🌹 🌼මෝටිවේශන් post කියවන්න🌼 🌈ලස්සන WhatsApp status බලන්න 🌈 🌚ඒ වගේම ඔයලාට request ඉල්ලන්නත් පුලුවන් ...🌚 🌻𝐝𝐞𝐰_𝐪𝐮𝐨𝐭𝐞𝐬🩵🌸🌙: https://t.me/dew_quotes 🪻𝕕𝕖𝕨_𝕢𝕦𝕠𝕥𝕖𝕤_𝕔𝕙𝕒𝕥𝕤: https://t.me/dew_quotes_chats ᵈᵉʷ ᵠᵘᵒᵗᵉˢ🩵🌸🌙

11

Last views

651 (651 subscribers)
உறுப்பினர்
—
Rating
44
Total Posts
Oct 17, 2026, 4:54 PM
புதுப்பிக்கப்பட்டது
Apr 30, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel Nameදෙව්|𝐝𝐞𝐰_𝐪𝐮𝐨𝐭𝐞𝐬 🩵🌸🌙
Username@dew_quotes
Categoryதினசரி உத்வேகம்
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்651
Channel TypePublic Channel
Created30 ஏப்., 2026
Last Updated17 அக்., 2026 • 4 நாட்களுக்கு முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#21989+100
மொழி தரவரிசை
#49+1
வகை தரவரிசை
#201+1

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 65130 Days growth: +9016%
09/1809/2309/2810/0310/0810/1310/17
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
18:09:2026561
19:09:2026561
20:09:2026600
21:09:2026600
22:09:2026600
23:09:2026600
24:09:2026600
25:09:2026600
26:09:2026600
27:09:2026600
28:09:2026600
29:09:2026600
30:09:2026600
01:10:2026600
02:10:2026600
03:10:2026600
04:10:2026600
05:10:2026600
06:10:2026600
07:10:2026600
08:10:2026600
09:10:2026600
10:10:2026600
11:10:2026600
12:10:2026600
13:10:2026600
14:10:2026600
15:10:2026600
16:10:2026600
17:10:2026651
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 27:04:2026328
Week of 04:05:2026332
Week of 11:05:2026332
Week of 18:05:2026332
Week of 25:05:2026332
Week of 01:06:2026332
Week of 08:06:2026332
Week of 15:06:2026332
Week of 22:06:2026332
Week of 29:06:2026332
Week of 06:07:2026387
Week of 13:07:2026387
Week of 20:07:2026387
Week of 27:07:2026387
Week of 03:08:2026387
Week of 10:08:2026387
Week of 17:08:2026393
Week of 24:08:2026393
Week of 31:08:2026405
Week of 07:09:2026561
Week of 14:09:2026600
Week of 21:09:2026600
Week of 28:09:2026600
Week of 05:10:2026600
Week of 12:10:2026651
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 2026328
May 2026332
June 2026332
July 2026387
August 2026393
September 2026600
October 2026651
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
2026651

சமீபத்திய இடுகைகள்

Photo1/2
ප්‍රේමයක් නම්...🙊

රසාංකුර දක්වාම
ගැලිය යුතුය.
දැවිය යුතුය.
අවසානයෙ,
සිනහසිය යුතුම ය...😌

අතරමගදී,

'අනෙ මගෙ රත්තරන් තව හොදට'🥺

ඇසිය යුතුමය...❤️🥵
11000
Photo1/2
තොල් වලට දුන් හාදු
ශෘංගාරෙ දවටද්දි
කොපුල මත රැදි දෙතොල්
ලස්සනම එක් වෙද්දි...

හැබයි මං ආසම,

නළල හරි මැද්දම
ඔයා ආදරෙන් සිපගද්දි...❤️🙈
269002
Photo1/2
"රාගය අවශ්‍යතාවයක් පමණක් වන
මිනිසුන් සමඟ බැඳීමත් දුකක් "
🥀🥀🥀🥀

සුරලොව දකින්නට අවැසි
තැන්වල පිරිමි

ගෑණුන්ව පෙරලන් හෙව්වෙම
තව්තිසාවේ සැපකී

යල මහට ඇඟට ගොඩවෙන
පිරිමින්ගෙ ලඟදී

හිනාවක සඟවලා ගැහැණුන්
පිටකෙරුවෙ දුකකී__✍🏼

____🍃🤍

“ රාගය අවශ්‍යතාවයක් පමණක් වන
මිනිසුන් සමඟ බැඳීමත් දුකක් 💔
1,310000
Photo1/2
හැඩ තල විවිධාකාර වුවත්
නාරි දේහය නම්,
සැබැවින්ම කලාගාරයක්...🥵🙈

හැබැයි එය වඩාත්
සුන්දර වන්නෙ...
දක්ශ කලාකරුවෙක් අතට
පත් වුවහොත් පමනී...❤️👍

හැකියාවට සරිලන කලාගාරයක් තෝරගන්න මිත්‍රයා 😂😏
නැත්තන් වැඩේ අවුල් වෙනවා...😌👌
388001
Photo1/2
හැගීම් ඇවිස්සුනු ගැහැණියෙක්
මෙල්ලකරගන්න,
අලි ඇත්තු ගානක හයිය තිබුනත්
මදි සමහර දවස්වලට...

දුහුල් ඇදුමෙන් ,ගිරි තුඩුත්
එලියට පුප්පගෙන,
පුලුවන්නම් මාව මෙල්ලකරගනින්
කීවෙ නපුරු බැල්මකුත් හෙලාගෙනම

වෙනදට ආදරෙන් අතගාන
ඔලුව වෙනුවට
එහෙම දවසට මට සිද්ද උනේ
අල්ලලා මිරිකන්න
බෙල්ලෙන් ම...

හුස්මත් හිරවෙන ගානට
ලන්වෙනකොට
උබට ඕනෙ උනෙ
තොල් එකතුකරලා මගෙ
හුස්ම උබේ කරගන්න

'රාගය යනු සැමවිටම රත්වෙන තරමටම තැලිය යුතු හැගීමක් නෙවෙයි...'😏❤️
1,580005
Photo
හදවතේ මල් පැළය!🤍

සිදුරු උන හදවතක්
ඉදි තුඩෙන් මසාගෙන
සීතලට ගලා ගිය
වැහි වතුර හෙළාගෙන
නිසරුවට අත හැරුණ
හද ආයෙ පොහොර ඉස
හදවතේ මල් පැළය
පැළ කළේ නුඹ නොවෙද!😙❤️





Good morning ලස්සන ළමයෝ💫🌅
117002
Photo
අසීමාන්තිකව
කරුණාව දැක්වීමත්,
අවංක වීමත්,
නිහතමානීව සිටීමත්
තරම් වටින වෙන කිසිවක් නැතැයි සිතමි🤍🌼💐

පෙරලා මට නොලැබුණත්,,
ඉතින් මුණගැසෙන සුළඟට පවා අව්‍යාජව ප්‍රේම කරමි.❤️
889002
Photo
ඔයාලා මට ආදරෙයිද 🥺❤️‍🩹

අන්තිම පාරට අහන්නේ 😔
ආදරෙයිනම් react කරන්න
Comment දාන්න 😊
නැත්තම් මන් පනිනවා හොදේ 😭💔
756004
Photo
Tiktok , fb group වල දවස ගානේ viral වෙන ඒවා අඩු මිලට ගන්න තැනක් හොයනවනම්

"" Cute shop "" අපෙන් තමයි......😇✨️♥️

ගෑනු ලමයින්ට ඕන හැම එකක්ම ඔන්න අපේ group එකේ තියෙනවා..... අඩු ගානට ගන්න පුලුවන් වගේම cod තියෙනවා..🌝🌷

පිරිමි ලමයින්ටත් ලස්සන සුකුරුත්තම් තියෙනවා... join වෙලාම බලන්නකෝ 🤗🧿🌹
208000
Photo
ඔයා වාහනවලට ආදරේ කරන කෙනෙක්ද? 💀
එහෙනම් මේ චැනල් එක ඔයා වෙනුවෙන්මයි! 🫵😀

🎬 මෙහිදී ඔයාට බලන්න පුළුවන්:
🚗 Cinematic Car Videos
🎵 ලස්සන Music Tracks සමඟ
🇱🇰 Famous Sri Lankan Vehicles

❤️ වාහනවලට ආදරේ කරන හැමෝටම එකම තැන! 🍂

🔥 Wahana Lanthe Official 🔥
🏁 Drive with passion. Feel the ride! 😀
164000

Showing 30 of 44 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

දෙව්|𝐝𝐞𝐰_𝐪𝐮𝐨𝐭𝐞𝐬 🩵🌸🌙 டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

දෙව්|𝐝𝐞𝐰_𝐪𝐮𝐨𝐭𝐞𝐬 🩵🌸🌙 (@dew_quotes) என்பது tgdio இல் தினசரி உத்வேகம் வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 651 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் දෙව්|𝐝𝐞𝐰_𝐪𝐮𝐨𝐭𝐞𝐬 🩵🌸🌙 (@dew_quotes) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @dew_quotes இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

දෙව්|𝐝𝐞𝐰_𝐪𝐮𝐨𝐭𝐞𝐬 🩵🌸🌙 நல்ல தினசரி உத்வேகம் சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் දෙව්|𝐝𝐞𝐰_𝐪𝐮𝐨𝐭𝐞𝐬 🩵🌸🌙 இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 651 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த தினசரி உத்வேகம் சேனல்களுடன் ஒப்பிடுங்கள்.

දෙව්|𝐝𝐞𝐰_𝐪𝐮𝐨𝐭𝐞𝐬 🩵🌸🌙 புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @dew_quotes பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.