Do You Know 🐈 Telegram channel photo

Do You Know 🐈

@douknoowPublic Channel

අරුම පුදුම ලෝකය පිළිබඳ ඔබ නොදත් දේවල් දැනගන්න අපත් සමඟ දැන්ම එකතු වන්න CHAT : @DOUKnooWCHAT 😴☔️❄️✨🧶👑🦊🦷🐥🪲🦋🦀🐬🧚‍♀️🦧📅🐇🌴🐚🍁💀🌸🐑☃️⚡️🍌🍊🍎🍔🐌🍯🥂🏀🏆🚌🗿🛟🐈✈️🏛⏰🐳💰🧨🛎💌✂️🌡🔒📝🎃👨‍🍳☘️🌝

562

Last views

7k (6,990 subscribers)
உறுப்பினர்
—
Rating
25
Total Posts
Oct 21, 2026, 6:41 PM
புதுப்பிக்கப்பட்டது
Apr 3, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel NameDo You Know 🐈
Username@douknoow
Categoryமொழி கற்றல்
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்6,990
Channel TypePublic Channel
Created3 ஏப்., 2026
Last Updated21 அக்., 2026 • 11 மணிநேரம் முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#431424-814
மொழி தரவரிசை
#1425-1
வகை தரவரிசை
#2768-4

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 7.0K30 Days growth: -2343.2%
09/2209/2710/0210/0710/1210/1710/21
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
22:09:20267,224
23:09:20267,224
24:09:20267,224
25:09:20267,224
26:09:20267,224
27:09:20267,224
28:09:20267,224
29:09:20267,224
30:09:20267,224
01:10:20267,224
02:10:20267,224
03:10:20267,224
04:10:20267,224
05:10:20267,224
06:10:20267,224
07:10:20267,224
08:10:20267,224
09:10:20267,224
10:10:20267,224
11:10:20267,224
12:10:20267,224
13:10:20267,030
14:10:20267,030
15:10:20267,030
16:10:20267,030
17:10:20267,030
18:10:20267,030
19:10:20267,030
20:10:20267,030
21:10:20266,990
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 30:03:20268,343
Week of 06:04:20268,286
Week of 13:04:20268,232
Week of 20:04:20268,232
Week of 27:04:20268,175
Week of 04:05:20268,175
Week of 11:05:20268,079
Week of 18:05:20268,079
Week of 25:05:20268,079
Week of 01:06:20267,944
Week of 08:06:20267,944
Week of 15:06:20267,944
Week of 22:06:20267,814
Week of 29:06:20267,814
Week of 06:07:20267,814
Week of 13:07:20267,671
Week of 20:07:20267,671
Week of 27:07:20267,671
Week of 03:08:20267,582
Week of 10:08:20267,582
Week of 17:08:20267,481
Week of 24:08:20267,399
Week of 31:08:20267,399
Week of 07:09:20267,312
Week of 14:09:20267,224
Week of 21:09:20267,224
Week of 28:09:20267,224
Week of 05:10:20267,224
Week of 12:10:20267,030
Week of 19:10:20266,990
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 20268,175
May 20268,079
June 20267,814
July 20267,671
August 20267,399
September 20267,224
October 20266,990
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
20266,990

Top 10 posts

Most viewed posts from this channel

By views
  1. #1📅 What is Today? (November 04)5.5K
  2. #2​අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තේ මිලියන ගණනක් ශුක්‍රාණු අතරින් වේගයෙන්ම 5.2K
  3. #3ඉරානයේ ගුවන් පථවල ඇඳ තිබූ ව්‍යාජ ගුවන් යානා සිතුවම්වලට (Decoys) මිසයිල4.6K
  4. #4ඔබ දන්නවාද 🤷‍♀️4.0K
  5. #5ඒයි ඒයි..😘3.8K
  6. #6ඔබ දන්නවාද 🤷‍♀️3.5K
  7. #7📅 What is Today? (October 29)3.0K
  8. #8අපි ඇත්තටම කිසිම දෙයක් ස්පර්ශ කරන්නේ නැද්ද?2.9K
  9. #9න්‍යෂ්ටික යුද්ධයකින් පස්සේ ලෝකය මොන වගේ වේවිද? අපි හුඟක් වෙලාවට හිතන්න2.9K
  10. #10න්‍යෂ්ටික යුද්ධයකින් පස්සේ ලෝකය මොන වගේ වේවිද?2.6K

சமீபத்திய இடுகைகள்

Do You Know 🐈 logo
Do You Know 🐈

23 செப்., 2026, 15:59

Photo1/2
නිසඳැස් ,කවි කියවන්න ලියන්න ආස හැමෝටම ආදරණීය ආරාධනාවක්... 🥹✨

Cactus !🌵

නිදහසේ ලියන්න,ආසාවෙන් රස විඳින්න...අකුරු පිරුණු ලස්සන ලෝකෙක අතරමංවෙන්න Cactus ලඟ නතරවෙන්න...!

Like කරන්න, Comments දාන්න..කැමති ඕනම නිසඳැසක්, කවියක් save කරගන්න...

පහසුවෙන් අකුරු ලඟ විතරක්ම නතර වෙන්න ඔයාටත් පුලුවන් !

ඉතින් තවත් බලන් ඉන්න එපා...කවිකාර අකුරුත් එක්ක හීන දකින ඔයාලට තමයි මේ ආරාධනය..

මේ ආදරෙන් Cactus ! ♥️✨

ඔයාලට App එකක් විදිහට phone එකට install කරගෙන ලේසියන් පාවිච්චි කරන්න පුලුවන්. Account එකක් හදාගන්නත් හරිම ලේසියි..
ඔයත් එන්න - Cactus 🌵

Link - https://cactus.younme.workers.dev/

NobodyKnows 🌵
562005
Do You Know 🐈 logo
Do You Know 🐈

15 செப்., 2026, 22:16

Photo1/2
සිතියමේ හැංගූ නොපවතින හොර නගර "Paper Towns" 🗺️

සිතියම් නිර්මාණකරුවන් තමන්ගේ සිතියම් වෙනත් අය හොරෙන් කොපි කරනවාදැයි නීතිමය වශයෙන් අල්ලා ගැනීමට, පොළොවේ ඇත්තටම නැති ව්‍යාජ නගර සහ පාරවල් "Trap Streets" සිතියම්වලට හිතාමතාම ඇතුළත් කරනවා.

වෙනත් සිතියමකත් එම ව්‍යාජ තොරතුර ඒ අයුරින්ම තිබුණොත්, බුද්ධිමය දේපළ නීතිය යටතේ හොරා අතටම අසු කරගත හැකියි.

1930 ගණන්වල ඇමරිකාවේ General Drafting සමාගම නිව්යෝර්ක් කඳුකරයේ හිස් තැනකට තම නම්වල මුල් අකුරු එකතු කර "Agloe" නමින් මෙවැනි ව්‍යාජ නගරයක් ඇතුළත් කළා. පසුව සුප්‍රසිද්ධ Rand McNally සමාගමේ සිතියමකද එම නම තිබෙනු දැක නඩු පැවරූ නමුත්, උසාවියේදී හෙළි වූයේ පුදුම සහගත කරුණක්.

සිතියම බලාගෙන ගිය මිනිසුන් Agloe නම දැක එම හිස් බිමේ ඇත්තටම "Agloe General Store" නමින් වෙළඳසැලක් දමා තිබූ අතර, පසුව ඒ වටා තවත් ගොඩනැගිලි හැදී එය සැබෑ නගරයක් බවට පත්ව තිබුණා.

අද අපි පාවිච්චි කරන ඩිජිටල් සිතියම් සහ OpenStreetMap පද්ධතිවල පවා මෙවැනි සුළු වැරදි හෝ ව්‍යාජ වක්‍ර පාරවල් Digital Watermarks විදිහට තවමත් සඟවා තබනවා.

DaminduR 🫟
9080020
Do You Know 🐈 logo
Do You Know 🐈

12 செப்., 2026, 12:33

Photo1/2
ලෝක විනාශයෙන් පස්සෙත් Codes බේරගන්න ආක්ටික් අයිස් යට හැංගූ GitHub Vault එක! ❄️💻

හදිසියේවත් න්‍යෂ්ටික යුද්ධයකින් හෝ සයිබර් ප්‍රහාරයකින් අන්තර්ජාලය අතුගා දැමුණොත්, තාක්ෂණික ලෝකය මුල සිට ගොඩනැගීමට අවශ්‍ය සියලුම Open-source කේත GitHub සමාගම විසින් උත්තර ධ්‍රැවයේ අයිස් යට ඉතා සුරක්ෂිතව තැන්පත් කර තිබෙනවා.

නෝර්වේහි Svalbard දූපතේ අඩි 820ක් ගැඹුරු පැරණි ගල් අඟුරු පතලක අයිස් තට්ටු යට පිහිටි මේ Arctic Code Vault එක තුළ, Linux, Android, Python සහ Crypto ඇතුළු 21 TB ක දැවැන්ත කේත ප්‍රමාණයක් සුරක්ෂිතයි.

මේවා සාමාන්‍ය Hard Drive වෙනුවට වසර 1000ක් විකිරණ සහ අධික ශීතලට ඔරොත්තු දෙන piqlFilm රෝල්වල QR කේත මිලියන ගණන ලෙස සටහන් කර ඇති අතර, අනාගතයේ කේතකරණය මුල සිට ඉගෙන ගැනීමට මිනිස් ඇසට කියවිය හැකි Tech Tree අත්පොතකුත් ඒ සමඟ තබා තිබෙනවා.

විශේෂම දේ නම්, 2020 පෙබරවාරිට පෙර ඔබ GitHub හි Public Repo එකකට Code එකක් දමා ඇත්නම්, ඔබේ කේතත් අද ඒ අයිස් තට්ටු යට සුරක්ෂිතයි.

DaminduR 🫟
1,0100038
Do You Know 🐈 logo
Do You Know 🐈

09 செப்., 2026, 20:49

Photo1/2
ක්‍රියා විරහිත, නමුත් පණ ඇති Zombie Servers

ඔබ කවදා හරි හිතලා තියෙනවාද ඔබ මීට අවුරුදු 10කට කලින් බලපු, දැන් අමතකම කරලා දාපු එක ඡායාරූපයකට, නැත්නම් කවදාවත් ආපහු බලන්නේ නැති පරණ Email එකකට මොකද වෙන්නේ කියලා?

ඔව්, ඒවා මැකිලා යන්නේ නැහැ. ඒවා ලෝකයේ කොහේ හරි තියෙන දැවැන්ත Data Center එකක තවමත් පණ පිටින් සුරක්ෂිතව තියෙනවා. තාක්ෂණික ලෝකයේ මේවට කියන්නේ Dark Data කියලා.

Data Centers ඇතුළේ තියෙන සර්වර්ස් වලින් 15% සිට 30% දක්වා ප්‍රමාණයක් හඳුන්වන්නේ Comatose හෝ Zombie Servers විදිහටයි. ඒ කියන්නේ මේ පරිගණක කිසිම කෙනෙක් ප්‍රයෝජනයකට ගන්නේ නැති, කවුරුවත් Access කරන්නේ නැති පරණ දත්ත නඩත්තු කරන්න විතරක් රෑ දිවා එක දිගට ක්‍රියාත්මක වෙනවා. ඒවා කිසිම සේවාවක් කරන්නේ නැති වුණත්, සාමාන්‍ය සර්වර් එකක් වගේම අධික ලෙස විදුලිය සහ වතුර පරිභෝජනය කරනවා.

ලෝකය පුරා තියෙන මෙන්න මේ වගේ Zombies සර්වර්ස් නිසා පමණක් වසරකට මෙගාවොට් බිලියන ගණනක විදුලියක් අපතේ යනවා. සරලවම කිව්වොත් කවුරුවත් බලන්නේ නැති ඩිජිටල් කුණු (Digital Waste) නඩත්තු කරන්න විතරක් විශාල ගල්අඟුරු හෝ න්‍යෂ්ටික බලාගාර කිහිපයක් ලෝකයේ එක දිගට වැඩ කරන්න සිදුවෙලා තියෙනවා

DaminduR 🫟
1,0700021
Do You Know 🐈 logo
Do You Know 🐈

09 செப்., 2026, 18:34

Photo
📅 What is Today? (October 28)

ජාත්‍යන්තර සජීවිකරණ දිනය 🎬

අද තමයි ජාත්‍යන්තර සජීවිකරණ දිනය! 🎨 මුලින්ම සජීවිකරණ චිත්‍රපටයක් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කළ දවස සිහිපත් කරමින් මේ දිනය සමරනවා. ෂර්ලොක් හෝම්ස්ගේ කාලේ ඉඳන් අද බලන ස්පයිඩර් මෑන්, ලයන් කිං වගේ ලෝකය වසඟ කරගත් සජීවිකරණ චිත්‍රපට හැදුව මේ නිර්මාණකරුවන්ට අපේ ආචාරය! ඔබේ ළමා කාලය ලස්සන කරපු කාටූන් එක මොකක්ද? මතක් කරලා බලන්නකෝ! ✨

තව අද,
⦁ ඇමරිකාවේ ජාතික චොක්ලට් දිනය 🍫
⦁ ලෝක ජූඩෝ දිනය 🥋
⦁ නිදහස් ප්‍රතිමාව එළිදැක්වූ දිනය (1886) 🗽

ඉතින් අද ඔයා කැමතිම කාටූන් එකක් බලලා, චොක්ලට් කෑල්ලක් කාලා, දවස රසවත් කරගන්න! 😉
1,9300024
Do You Know 🐈 logo
Do You Know 🐈

09 செப்., 2026, 18:34

Photo
📅 What is Today? (October 27)

Black Cat Day

අද ඔක්තෝබර් 27, එක්සත් රාජධානියේ 'කළු පූසන්ගේ දවස' 😻! අන්ධ විශ්වාස නිසා නරක විදිහට දැක්වුවත්, මේ සුරතලුන් අපේ ජීවිතවලට ගෙන එන්නේ ආදරය විතරයි. 🖤 එයාලගේ ලස්සන, ආදරණීය ගතිගුණ සහ චාම් බව සමරමු!

තව අද,
⦁ ලෝක වෘත්තීය චිකිත්සා දිනය (World Occupational Therapy Day)
⦁ එක්සත් ජනපද නාවික දිනය (United States Navy Day)
⦁ විශ්ව ළමා දිනය (Universal Children's Day - කැනඩාව)

කළු පූසන්ට තියෙන ආදරේ, ලෝකෙටම දැනෙන්න ඕනේ නේද? 🐈‍⬛❤️
1,6300039
Do You Know 🐈 logo
Do You Know 🐈

09 செப்., 2026, 18:34

Photo
📅 What is Today? (October 26)

ඔස්ට්‍රියානු ජාතික දිනය 🇦🇹

අද ඔස්ට්‍රියාව සමරන්නේ ඔවුන්ගේ ස්ථිර මධ්‍යස්ථභාවය ප්‍රකාශයට පත් කිරීමයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු ස්වාධීනත්වය හා සාමය තහවුරු කරගැනීම ඔවුනට සුවිශේෂී වූ අතර, ඒ නිසාම අද ඔවුන් සුන්දර ඇල්ප්ස් කඳුකරයත්, ක්ලැසික් සංගීතයත් එක්ක මේ දිනය සමරනවා. 🏞️🎶 සාමය කියන්නේ හරිම වටින දෙයක් නේද?

තව අද,
⦁ ඇමරිකානු ජාතික වට්ටක්කා දිනය 🎃 (වට්ටක්කා පයි කන්න කියාපු දවසක්!)
⦁ අන්තර්ලිංගිකත්වය පිළිබඳ දැනුවත් කිරීමේ දිනය

ඉතින්, අද සාමයයි, වට්ටක්කායි, විවිධත්වයයි ඔක්කොම එකට! 🧡
1,8600020
Do You Know 🐈 logo
Do You Know 🐈

09 செப்., 2026, 18:34

Photo
📅 What is Today? (October 25)

ජාත්‍යන්තර කලාකරුවන්ගේ දිනය

අද ඔක්තෝබර් 25, ජාත්‍යන්තර කලාකරුවන්ගේ දිනය! 🎨🖌️ අපේ ජීවිත වර්ණවත් කරන, හිතේ තියෙන දේ කැන්වසයට ගේන, ගීතයකින් රස ගන්වන, ලෝකය වෙනස් ඇසකින් දකින්න අපට උගන්වන හැම කලාකරුවෙක්ම අගය කරන්න හොඳම දවස අද. ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පී පැබ්ලෝ පිකාසෝ අද වගේ දවසක ඉපදුණු එකත් මේ දවසට තව විශේෂත්වයක් ගේනවා නේද? එහෙනම් අද දවස පුරාම අපේ වටේ ඉන්න කලාකරුවන් අගය කරමු!

තව අද,
⦁ ලෝක පැස්ටා දිනය 🍝
⦁ ඇඹුල් දේ අගය කරන දිනය (Sourest Day) 🍋

ඉතින් අද කලාකාරයෙක්ට ආස කෙනෙක්ට පැස්ටා එකක් හදලා දීලා, පොඩි ඇඹුල් දෙයක් එක්ක කලා කටයුත්තක් බලන්න හොඳම දවස! 😉
1,8900022
Do You Know 🐈 logo
Do You Know 🐈

09 ஜூலை, 2026, 09:48

Photo1/2
ඔයාගේ Android phone එකේ තියෙන accelerometer sensor එක (screen rotate කරන කෑල්ල) භූමිකම්පාවලදී මාරම serious වෙනවා කියලා දන්නවද? 👽💜

පසුගියදා වෙනිසියුලා භූමිකම්පාවේදීත් ඒ රජයේ පද්ධතියක් නොතිබුණත් මේ Google තාක්ෂණය නිසා මිලියන 11.4 කට තත්පර කිහිපයක සිට විනාඩි 2ක් දක්වා කලින් අනතුරු ඇඟවීම් ලැබුණා.

භූමිකම්පාවකදී මුලින්ම එන, අපිට නොදැනෙන P-wave එක මේ sensor එකට ක්ෂණිකව අහුවෙලා Google servers වලට report කරනවා.

phone එකක් බිම වැටුණට Google alarm ගහන්නේ නැහැ. හැබැයි එකම millisecond එකකදී එකම area එකක phone දහස් ගණනකින් මේ vibration එක ආවොත් Google එක ඒක earthquake එකක් විදිහට confirm කරගන්නවා.

ඒ සැනින් silent profile පවා override කරලා, උපරිම volume එකෙන් notification එකක් එවන්නේ විනාශකාරී රැල්ල එන්න කලින් drop, cover, and hold on වෙන්න කාලය දෙමින්.

මිලියන ගණන් වියදම් කරන hardware වෙනුවට Google කළේ බිලියන 3ක phones එකතු කරලා දැවැන්ත crowdsourced seismograph network එකක් හදපු එකයි.

මේකෙන් 24h අපේ physical data spy කරනවා වගේ පෙනුණත්, Google කියන්නේ මේවා ගන්නේ, Anonymous Data Packets විදිහට විතරයි කියලා.

DaminduR 🫟
2,3800060
Do You Know 🐈 logo
Do You Know 🐈

25 மே, 2026, 04:13

Photo
📅 What is Today? (October 24)

එක්සත් ජාතීන්ගේ දිනය 🌍

ලෝක සාමය, මානව හිමිකම් සහ ජාත්‍යන්තර සහයෝගීතාවය වෙනුවෙන් පිහිටවූ එක්සත් ජාතීන්ගේ සංවිධානය 1945 ඔක්තෝබර් 24 වැනිදා නිල වශයෙන් බිහි වුණා. අදටත් අපේ ලෝකය හොඳ තැනක් කරන්න UN එක කරන සේවය අතිමහත්! 🕊️ මේ වගේ සංවිධානයක් නැත්නම් අපිට කොහොම දැනේවිද? කල්පනා කරලා බලන්න.

තව අද,
⦁ ලෝක සංවර්ධන තොරතුරු දිනය
⦁ සැම්බියාවේ නිදහස් දිනය
⦁ ඇමරිකාවේ ජාතික බොලෝනා දිනය 🥪

ලෝක සාමය ගැන හිතන අද වගේ දවසක, පුංචිම හෝ සාමකාමී වැඩක් කරමුද? ✌️
1,5000019
Do You Know 🐈 logo
Do You Know 🐈

09 மார்., 2026, 22:21

Photo1/2
ඉරානයේ ගුවන් පථවල ඇඳ තිබූ ව්‍යාජ ගුවන් යානා සිතුවම්වලට (Decoys) මිසයිල ප්‍රහාර එල්ල වූ බව පවසමින් පසුගිය දිනවල සමාජ මාධ්‍ය පුරා වීඩියෝ කිහිපයක් සංසරණය වුණා. 🧐

ඇත්තටම මොකක්ද මේ සිද්ධිය?

ඉරානය ඉතා අඩු පිරිවැයකින් මෙවැනි thermal paintings භාවිතා කරන්නේ සතුරු මිසයිල පද්ධති නොමඟ යැවීමටයි.

එය සැබෑවක් වුවත්, මෙම සිතුවම්වලට මිල අධික මිසයිල ප්‍රහාර එල්ල වන බව පෙන්වන වීඩියෝ බොහොමයක් AI මගින් හෝ වීඩියෝ ක්‍රීඩා ඇසුරෙන් නිර්මාණය කරන ලද ව්‍යාජ ඒවාබව දැන් තහවුරු වී තිබෙනවා.

𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈
4,5700044
Do You Know 🐈 logo
Do You Know 🐈

06 மார்., 2026, 15:25

Photo1/2
ඒයි ඒයි..😘

හිනා වෙලා සතුටින් ඉන්නෝනි වෙලාවෙත් මොකද ළමයෝ මේ දුකින් ❤️🙈

මීම් එකක් බලලා පොඩ්ඩක් Refresh වෙන්න FaceBook යන්නම ඕනි නෑ... 🎁😘

දැන්ම Join වෙන්න හලෝ බල බල ඉන්නේ නැතුව 👀

📱🥰|CHPLINZ
3,750008
Do You Know 🐈 logo
Do You Know 🐈

05 மார்., 2026, 13:43

Photo1/2
න්‍යෂ්ටික යුද්ධයකින් පස්සේ ලෝකය මොන වගේ වේවිද? අපි හුඟක් වෙලාවට හිතන්නේ පිපිරුම් ගැන විතරයි, ඒත් නියම අනතුර එන්නේ ඊට පස්සේ. ඒ තමයි න්‍යෂ්ටික ශීත කාලය. මේ පිපිරුම් නිසා ඇතිවන දැවැන්ත ගිනිගැනීම්වලින් පිටවන කළු දුම සහ දැලි අහසට එකතු වෙනවා. මේ දුමාරය වායුගෝලයේ…
2,8900035
Do You Know 🐈 logo
Do You Know 🐈

05 மார்., 2026, 11:10

Photo1/2
න්‍යෂ්ටික යුද්ධයකින් පස්සේ ලෝකය මොන වගේ වේවිද?

අපි හුඟක් වෙලාවට හිතන්නේ පිපිරුම් ගැන විතරයි, ඒත් නියම අනතුර එන්නේ ඊට පස්සේ. ඒ තමයි න්‍යෂ්ටික ශීත කාලය.

මේ පිපිරුම් නිසා ඇතිවන දැවැන්ත ගිනිගැනීම්වලින් පිටවන කළු දුම සහ දැලි අහසට එකතු වෙනවා. මේ දුමාරය වායුගෝලයේ ඉහළ ස්ථරවලට ගිහින් මුළු පෘථිවියම වසාගන්නා කළු වලාකුළක් වගේ රැඳී පවතිනවා.

මෙහි ප්‍රතිඵලයක් විදිහට සූර්යාලෝකය පොළොවට පතිත වීම වැළකී යනවා. ඉන්පසු මුළු ලෝකයම දැඩි ලෙස සීතල වෙන්න පටන් ගන්නවා. හිරු එළිය නැති නිසා ගොවිතැන් සියල්ල පාලු වී ලෝකයම දැවැන්ත ආහාර හිඟයකට මුහුණ දෙනවා. එය හරියට අවසානයක් නැති අඳුරු සහ ශීතල කාල පරිච්ඡේදයක් වගෙයි.

𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈
2,6400056
Do You Know 🐈 logo
Do You Know 🐈

05 மார்., 2026, 09:36

Photo1/2
ඩොජ් චැලෙන්ජර් ඩීමන් (Dodge Challenger SRT Demon) කියන්නේ ලෝකයේ තිබෙන වේගවත්ම වාහන අතරින් එකක්. හැබැයි මේ සුපිරි වාහනය NHRA (National Hot Rod Association) ආයතනය මගින් ධාවන පථවල ධාවනය කිරීම තහනම් කර තිබෙනවා.

මෙයට ප්‍රධානතම හේතුව වන්නේ වාහනය සතු අසීමිත වේගයයි. මෙය සැතපුම් හතරෙන් එකක දුරක් තප්පර 9.65ක් වැනි ඉතාමත් කෙටි කාලයකින් නිම කිරීමට සමත් වෙනවා.

"NHRA නීති පද්ධතියට අනුව මෙතරම් වේගවත් වාහනයක් ධාවන පථයක ධාවනය කිරීමට නම් අනිවාර්යයෙන්ම ආරක්ෂිත කූඩුවක් තිබිය යුතු වුවත්, නිෂ්පාදන අවස්ථාවේදී එය මෙයට ඇතුළත් කර නැහැ."

සරලවම කිව්වොත් මේ වාහනය ධාවන පථයක ධාවනය කිරීමට තිබිය යුතු ආරක්ෂිත පියවරයන්ට වඩා වේගවත්. ඇත්තටම මේක ඩොජ් සමාගමට ලැබුණු ගෞරවනීය තහනමක් ලෙසයි බොහෝ දෙනා හඳුන්වන්නේ.

𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈
1,9200061
Do You Know 🐈 logo
Do You Know 🐈

26 பிப்., 2026, 20:49

Photo1/2
අපි ඇත්තටම කිසිම දෙයක් ස්පර්ශ කරන්නේ නැද්ද?

🔬 මොකක්ද මේ වෙන්නේ?

අපේ සිරුර වගේම අප අවට ඇති සෑම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ පරමාණු (Atoms) වලින්. පරමාණුවක මධ්‍යයේ න්‍යෂ්ටියක් තිබුණත්, පරමාණුවෙන් 99.9999% ක්ම තියෙන්නේ හිස් අවකාශයක්.

ඉලෙක්ට්‍රෝන : පරමාණුව වටා සෘණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන වළාකුලක් තියෙනවා. ඔබ යම් දෙයක් ස්පර්ශ කරන්න උත්සාහ කරන විට, ඔබේ ඇඟිලිවල ඇති ඉලෙක්ට්‍රෝන සහ එම වස්තුවේ ඇති ඉලෙක්ට්‍රෝන එකිනෙක විකර්ෂණය කරනවා.

පාවෙන හැඟීම: මේ විකර්ෂණ බලය නිසා පරමාණු දෙකක් අතර ඉතා කුඩා පරතරයක් හැමතිස්සෙම ඉතිරි වෙනවා. ඒ කියන්නේ ඔබ ඇත්තටම කරන්නේ ඒ වස්තුවට උඩින් ඉතාමත් කුඩා දුරකින් "පාවීමයි".

එතකොට අපිට දැනෙන 'ස්පර්ශය' මොකක්ද?

ඉලෙක්ට්‍රෝන එකිනෙක තල්ලු කරන විට ඇතිවන ඒ ප්‍රතිරෝධය , අපේ ස්නායු පද්ධතිය හරහා මොළයට සංඥාවක් විදිහට යවනවා. අපේ මොළය ඒ සංඥාව "ස්පර්ශයක්" විදිහට අර්ථ දක්වනවා.

සරලව කිවහොත්,

ඔබ ඔබේ පෙම්වතියගේ හෝ පෙම්වතාගේ අත ඇල්ලුවත්, විද්‍යාත්මකව ඔබ දෙදෙනා අතර පරමාණුක මට්ටමින් කුඩා පරතරයක් තියෙනවා. අපිට දැනෙන්නේ බලයක් (Force) මිසක් පදාර්ථයන් එකිනෙක ගැටීමක් නෙවෙයි..!

𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈
2,9100043
Do You Know 🐈 logo
Do You Know 🐈

27 டிச., 2025, 12:02

Photo1/2
​අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තේ මිලියන ගණනක් ශුක්‍රාණු අතරින් වේගයෙන්ම දුවලා යන එක්කෙනා ඩිම්බය ජයග්‍රහණය කරනවා කියලා නේද?

ඒත් අලුත්ම විද්‍යාත්මක සොයාගැනීම් කියන්නේ ඒක සම්පූර්ණ කතාව නෙවෙයි කියලා. 🤯

​ඇත්තටම එතන තියෙන්නේ රේස් එකක් නෙවෙයි, ඩිම්බය විසින් කරන "සම්මුඛ පරීක්ෂණයක්".

ඩිම්බය නිකම්ම බලාගෙන ඉන්නේ නැහැ. ඒකෙන් රසායනික සංඥා යවලා, තමන්ගේ DNA වලට වඩාත්ම ගැලපෙන, නිරෝගී සහකරු කවුද කියලා තෝරාගන්නවා.

​සරලවම කිව්වොත්, අපි හැමෝම මේ ලෝකෙට ආවේ අපේ අම්මගේ ඩිම්බය විසින් "You are the best for me" කියලා කරපු තෝරාගැනීම නිසා. ❤️
​
𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈
5,17000118
Do You Know 🐈 logo
Do You Know 🐈

04 நவ., 2025, 00:01

Photo1/2
📅 What is Today? (November 04)

ජාතික රසකැවිලි දිනය 🍬

අද කියන්නේ රස කැවිලි වලට ආදරය කරන අයට සුපිරිම දවසක්! චොක්ලට්, ටොෆී, ලොලිපොප්... ඕනෑම වර්ගයක රසකැවිල්ලක් තෝරගෙන, අද දවස ඒකට කැප කරන්න පුළුවන්. පොඩි කාලේ මතකයන් අලුත් කරගන්නත් මේක හොඳ අවස්ථාවක්. හැබැයි වැඩිපුර කන්න එපා හොඳේ! 🤫

තව අද,
⦁ පාසල් තුළ ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම්වලට එරෙහි ජාත්‍යන්තර දිනය
⦁ ජාතික උපහාස දිනය (USA)

අද රසකැවිලි දවස නිසා දත් දොස්තරලට හොඳ දවසක් වෙයි 😋

𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈
5,5400030
Do You Know 🐈 logo
Do You Know 🐈

03 நவ., 2025, 10:00

Photo1/2
ඔබ දන්නවාද 🤷‍♀️

තරු මාළු වර්ග කීයක් ඇතිද කියලා දන්නවද?

ඔබ හිතනවට වඩා තරු මාළු (Starfish) වර්ග රාශියක් මුහුදේ ඉන්නවා. මේ වෙනකොට, විද්‍යාඥයන් විසින් තරු මාළු වර්ග 1,600කට වඩා වැඩි ප්‍රමාණයක් සොයාගෙන තියෙනවා. මේ පුංචි ජීවීන් විවිධ හැඩතල, වර්ණ සහ ප්‍රමාණ වලින් දකින්න පුළුවන්.

ඒත් ඇත්තටම එයාලා මාළු නෙවෙයි කියලා දන්නවද? 🤫

𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈
4,0400043
Do You Know 🐈 logo
Do You Know 🐈

03 நவ., 2025, 06:29

Photo1/2
ඔබ දන්නවාද 🤷‍♀️

Google (ගූගල්) ටත් වඩා ජනප්‍රිය වුණු MySpace (මයිස්පේස්) ගැන දන්නවද?

2003 දී පටන් ගත්ත MySpace, 2005 වෙනකොට $580 මිලියනයකට විකුණලා තිබුණා. ඒ කාලේ ලෝකේ වැඩිම පිරිසක් පාවිච්චි කරපු (social networking site) එක වගේම, ඇමරිකාවේ Google (ගූගල්) එකටත් වඩා ජනප්‍රිය වෙබ් අඩවියක් වුණා!

අද TikTok/Facebook (ටික්ටොක්/ෆේස්බුක්) වගේම, ඒ කාලේ MySpace එකත් සුපිරි ජනප්‍රිය එකක් වෙලා තිබුණා!

𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈
2,4200035
Do You Know 🐈 logo
Do You Know 🐈

03 நவ., 2025, 00:01

Photo1/2
📅 What is Today? (November 03)

සෑන්ඩ්විච් දිනය 🥪

සෑන්ඩ්විච් තරම් ලේසි, රසවත්, පිරුණු කෑමක් තවත් නැහැ නේද? පාන් පෙති දෙකක් මැදට ඕනෑම දෙයක් දාලා හදාගන්න පුළුවන් මේ අපූරු නිර්මාණයට විශේෂ දවසක් අද! උදේට, දවල්ට, රෑට වුණත් ඔයාගේ බඩ පිරවීමට සූදානම් මේ සරල ආහාරයට ගෞරව කරමු! ඉතින් අද ඔයා මොන වගේ සෑන්ඩ්විච් එකක්ද හදන්නේ? 😋

තව අද,
⦁ ජපානයේ සංස්කෘතික දිනය 🇯🇵
⦁ ජෙලිෆිෂ් දිනය 🐙

සෑන්ඩ්විච් එකක් කකා, ලෝකේ ප්‍රශ්න ටිකකට පැත්තකට දාලා ඉමු අද! 😉

𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈
2,0700033
Do You Know 🐈 logo
Do You Know 🐈

02 நவ., 2025, 01:46

Photo1/2
ඔබ දන්නවාද 🤷‍♀️

ඔබ දන්නවාද 🥤 ස්ට්‍රෝ එක හැදුනේ 1886 දී කියලා?

අපි හැමදාම පාවිච්චි කරන (drinking straw) එක ඩිසයින් කරලා, පේටන්ට් කලේ 1886 දී. ඊට කලින් මිනිස්සු බීම බිව්වේ ස්වභාවික බට වලින් නැත්නම් ලෝහ වලින් හදපු ඒවායින්.

කෝ බලන්න, ඊළඟ වතාවේ ඔයා ස්ට්‍රෝ එකකින් බොනකොට මතකද මේ කතාව? 😉

𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈
2,5800045
Do You Know 🐈 logo
Do You Know 🐈

29 அக்., 2025, 09:21

Photo1/2
ඔබ දන්නවාද 🤷‍♀️

කෝපි ඇට රෝස් කරන උෂ්ණත්වය ගැන දන්නවද? ☕

සාමාන්‍යයෙන් කෝපි ඇට රෝස් කරන්නේ සෙල්සියස් අංශක 204ත් 218ත් (Celsius 204-218) අතර උෂ්ණත්වයකදී. මේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 400-425ක් (Fahrenheit 400-425) වෙනවා. ඇට රත් කරන කාලය (roasting time) වැඩිවෙන්න වැඩිවෙන්න, කෝපි එකේ පාට තද වෙනවා.

ඔයා කැමති ලා පාට කෝපි වලටද (light roast), තද පාට කෝපි වලටද (dark roast)? 😌

𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈
3,4800042
Do You Know 🐈 logo
Do You Know 🐈

29 அக்., 2025, 00:01

Photo1/2
📅 What is Today? (October 29)

ජාතික බළල් දිනය (ඇමරිකා එක්සත් ජනපදය)

අද ඔක්තෝබර් 29, ඇමරිකාවේ ජාතික බළල් දිනය! 😻 මේ දවස බළලුන්ගේ සුන්දරත්වය, ඔවුන් අපේ ජීවිතවලට ගෙන එන සතුට සහ ඔවුන්ට රැකවරණය දීමේ වැදගත්කම සමරන්න වෙන් කරපු දවසක්. ගෙදර ඉන්න සුරතල් බළලාට අද පොඩි විශේෂ සැලකිල්ලක් දෙන්න මතක තියාගන්න! 🐈‍⬛❤️

තව අද,
⦁ ලෝක ආඝාත දිනය (World Stroke Day) 🧠
⦁ අන්තර්ජාල දිනය (Internet Day) 🌐

ඉතින් අද ඔයාගේ ජීවිතේට බළලෙක් වගේ නිදහසක් එකතු කරගන්න දවසක්! 😸

𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈
2,9500033
Do You Know 🐈 logo
Do You Know 🐈

28 அக்., 2025, 21:16

Photo1/2
ඔබ දන්නවාද 🤷‍♀️

රියෝ ද ජැනීරෝ (Rio de Janeiro) කියන්නේ 'ජනවාරි ගඟ' 🌊

රියෝ ද ජැනීරෝ (Rio de Janeiro) කියන නමේ තේරුම 'ජනවාරි ගඟ' (River of January) කියන එකයි. පෘතුගීසි ගවේෂකයින් 1502 ජනවාරි මාසයේදී මේ පළාතට ආපු වෙලාවේ, එයාලා Guanabara Bay (ගුවානබරා බොක්ක) එක ලොකු ගඟක් කියලා වැරදියට හිතුවා. ඒ නිසා එයාලා ඒකට මේ නම දැම්මා.

ඉතින් ඇත්තටම Rio එකේ ගඟක් නැති එක පුදුමයක් නේද? 😉

𝗗𝗼 𝗬𝗼𝘂 𝗞𝗻𝗼𝘄 🐈
2,0300032

Showing 25 of 25 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

Do You Know 🐈 டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

Do You Know 🐈 (@douknoow) என்பது tgdio இல் மொழி கற்றல் வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 6,990 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் Do You Know 🐈 (@douknoow) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @douknoow இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

Do You Know 🐈 நல்ல மொழி கற்றல் சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் Do You Know 🐈 இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 6,990 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த மொழி கற்றல் சேனல்களுடன் ஒப்பிடுங்கள்.

Do You Know 🐈 புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @douknoow பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.