2026 Physics Theory | Darshana Ukuwela Telegram channel photo

2026 Physics Theory | Darshana Ukuwela

@du26tPublic Channel

🟥 Dr.දර්ශන උකුවෙල සර්ගේ 2026 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. Telegram Channel https://t.me/DU26T ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/DU26TD Hotlines Telegram 0713444555 WhatsApp 0713446666

432

Last views

36.5k (36,482 subscribers)
உறுப்பினர்
—
Rating
35
Total Posts
Oct 16, 2026, 11:24 PM
புதுப்பிக்கப்பட்டது
Apr 22, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel Name2026 Physics Theory | Darshana Ukuwela
Username@du26t
Categoryகாமம் (Erotic)
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்36,482
Channel TypePublic Channel
Created22 ஏப்., 2026
Last Updated16 அக்., 2026 • 6 நாட்களுக்கு முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#438681-614
மொழி தரவரிசை
#1465-3
வகை தரவரிசை
#11011-16

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 36.5K30 Days growth: -1.6K4.3%
09/1709/2209/2710/0210/0710/1210/16
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
17:09:202638,112
18:09:202638,112
19:09:202637,533
20:09:202637,533
21:09:202637,533
22:09:202637,533
23:09:202637,533
24:09:202637,533
25:09:202637,533
26:09:202637,533
27:09:202637,533
28:09:202637,533
29:09:202637,533
30:09:202637,533
01:10:202637,533
02:10:202637,533
03:10:202637,533
04:10:202637,533
05:10:202637,533
06:10:202637,533
07:10:202637,533
08:10:202637,533
09:10:202637,533
10:10:202637,533
11:10:202637,533
12:10:202637,533
13:10:202637,533
14:10:202637,533
15:10:202637,533
16:10:202636,482
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 20:04:202636,693
Week of 27:04:202636,693
Week of 04:05:202636,758
Week of 11:05:202636,758
Week of 18:05:202636,758
Week of 25:05:202636,758
Week of 01:06:202636,758
Week of 08:06:202636,758
Week of 15:06:202636,758
Week of 22:06:202636,758
Week of 29:06:202636,758
Week of 06:07:202637,646
Week of 13:07:202637,646
Week of 20:07:202637,646
Week of 27:07:202637,646
Week of 03:08:202637,646
Week of 10:08:202637,646
Week of 17:08:202640,400
Week of 24:08:202640,400
Week of 31:08:202639,286
Week of 07:09:202638,112
Week of 14:09:202637,533
Week of 21:09:202637,533
Week of 28:09:202637,533
Week of 05:10:202637,533
Week of 12:10:202636,482
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 202636,693
May 202636,758
June 202636,758
July 202637,646
August 202639,286
September 202637,533
October 202636,482
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
202636,482

Top 10 posts

Most viewed posts from this channel

By views
  1. #1🔴 දැන් අපි Mission A+ එකේ මාතෘකා 05ක් ඉවරයි.උකුවෙල සර් මාතෘකා 03ක් සහ14.6K
  2. #2🔴 කොහොමද ළමයි අද Mission A+ ?9.5K
  3. #3🔴 "ඉස්පිරිතාලේ ඉද්දිත් මං Evening Boosters කළා..."8.9K
  4. #4🔴 Mission A+ මීළඟ දිනයන් සහ Topics7.1K
  5. #5➡️EB (393)7.0K
  6. #6🔴වියලි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත්ගාමක බලය සෙවිම....6.9K
  7. #7🔴 ඉංග්‍රීසී මාධ්‍ය Papers,දමිළ මාධ්‍යයෙන් ලියූ කොළඹ District 14th K.ක6.7K
  8. #8▶️අද දින online ප්‍රශ්න පත්‍රය ලිවීම සඳහා අදාළ Zoom link එක 👇6.6K
  9. #9➡️EB (393)6.5K
  10. #10🔴 හෙට | 2026 THEORY/REVISION/SPEED REVISION කෑගල්ල + Online6.3K

சமீபத்திய இடுகைகள்

2026 Physics Theory | Darshana Ukuwela logo
2026 Physics Theory | Darshana Ukuwela

17 அக்., 2026, 20:55

Photo1/2
🔴 සාමාන්‍ය පෙළ විභාගයට තව ටික දවසයි.මේ පාර O/L කරන ඔයාලගේ නංගිලා,මල්ලිලා හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා.

මොකද සමහර දරුවන් O/L වලට,හැකියාව තිබියදීම Maths,Science විෂයන්ට වලට අඩු සාමාර්ථ අරගෙන,A/L Bio/Maths අංශ වලට ඇතුලත් වීමට යාමේදී ගැටලු මතුකරගන්නවා.ඒක ඔවුන්ගේ ඉදිරි ගමනට බාධාවක් වෙනවා....❌

මේ සේරම නිසා අපි දැන් අපි අවු.05ක් තිස්සේ O/L සිසුන්ට,විශේෂයෙන්ම ගණිතය සහ විද්‍යාව විෂයන්වලට Support එකක් විදිහට Seminar Series එකක් කරනවා.✨

ඉතින් මේ වැඩේ සාර්ථක කරගන්න ඔයාලගේ Full Support එක ඕන අපිට.....🤝

ඔයාලට කරන්න තියෙන්නේ මේ Post එක හැකි තරම් මේ පාර O/L කරන ඔයාලගේ/දන්න හඳුනන නංගිලා/මල්ලිලාට එයාලගේ අම්මලා තාත්තලට මේක Share කරලා,Status දාලා දැනුවත් කරන්න.💎

ඔයාලටත් මතක ඇති මේ වැඩේ.ඔයාලගේ O/L කාලෙත් අපි මේ වැඩේ කලා...

මේ වැඩේට කිසිම අයකිරීමක් නෑ.Free සම්පූර්ණයෙන්ම කරන වැඩක්.සියලු වියදම් අපෙන්.මේ වැඩේ Online වගේම Physically අපි කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ සියලුම දේවල් අපි ඉස්සරහට පහළ 💎Telegram සහ 💬WhatsApp චැනලයන් ඔස්සේ දැනුවත් කරන්නම්..

Whatsapp Channel
💬 https://whatsapp.com/channel/0029Vb9UjKCBadmQqaQ0uW3U

Telegram Channel
💎 https://t.me/DU2029Th

eWings යුතුකම by Dr Darshana Ukuwela
Team ewings 2027✨
1,220007
2026 Physics Theory | Darshana Ukuwela logo
2026 Physics Theory | Darshana Ukuwela

16 அக்., 2026, 14:18

Photo1/12
ඒ විශ්වාසයට,ආදරයට ස්තූතියි අනුරාධපුර...❤️🔥

අද ප්‍රත්‍යාස්ථතාවය FREE SEMINAR
📌අනුරාධපුර ඔරස් ආයතනයේ දී....

ඔන්න ඔයාලා කාලයක් තිස්සේ කරපු ඉල්ලීමක් අද අපි ඉටුකලා....

අවු.21ක Tuition ජීවිතය තුළ කිසිම Physically පන්තියක්
නොකරපු නගරයකට ඇවිත්,මේ වගේ දැවැන්ත පන්තියක් කරන්න Online Screen එකකින් විතරක් අපිව දැකපු ,
අනුරාධපුර දරුවන්,
අපි ගැන තිබ්බ විශ්වාසය තමයි මේ...✨

අද අනුරාධපුර ආපු සෙට් එක ඔයාලගේ අදහස්,
Photos,මතක Comment එකක් විදිහට දාමු🤝

ළඟදීම තවත් නගරයක දී ඉතාම
ඉක්මනින් හමුවෙමු...✨

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
1,3300040
2026 Physics Theory | Darshana Ukuwela logo
2026 Physics Theory | Darshana Ukuwela

15 அக்., 2026, 22:21

Video
උකුවෙල සර් අනුරාධපුර ඔරස් එකට🔥

අනුරාධපුර ළමයි.... ❗️
කාලයක් තිස්සේ ඔයාලා බලාපොරොත්තුවෙන් ඉඳපු දෙයක්...

කාලයකට ආයේ ඔයාලත් එක්ක Physically අපි හම්බවෙන්නේ නැතිවෙයි..
2027/28 පුලුවන් හැමෝම එන්න....

හෙට එහෙනම් උදේ 8ට Physicallyම හමුවෙමු...
යාළුවන්ටත් දැනුම් දෙන්න.....
1,6800037
2026 Physics Theory | Darshana Ukuwela logo
2026 Physics Theory | Darshana Ukuwela

14 அக்., 2026, 22:02

Photo1/2
🔴 𝟐𝟎𝟐𝟔 𝐎/𝐋 𝐄𝐗𝐀𝐌 එකට තව මාස 02ක්වත් නෑ......

මේ පාර O/L කරන දරුවන් හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා.

මොකද සමහර දරුවන් O/L වලට,හැකියාව තිබියදීම Maths,Science විෂයන්ට වලට අඩු සාමාර්ථ අරගෙන,
A/L Bio/Maths අංශ වලට ඇතුලත් වීමට යාමේදී ගැටලු මතුකරගන්නවා.
ඒක ඔවුන්ගේ ඉදිරි ගමනට බාධාවක්❌

ඒ වගේම ලංකාවේ බහුතරයක් සිසුන් මේ වෙද්දි ආපදා තත්වය නිසා අධ්‍යාපන කටයුතු නතරවෙලා ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නේ...

මේ සේරම නිසා අපි 2026 O/L සිසුන්ට,විශේෂයෙන්ම ගණිතය සහ විද්‍යාව විෂයන්වලට Support එකක් විදිහට Seminar Series ගිය අවුරුදු වල වගේම මේ අවුරුද්දෙත් කරන්න හිතුවා.✨

📌 මේ වැඩේට කිසිම අයකිරීමක් නෑ....
Free සම්පූර්ණයෙන්ම කරන වැඩක්.සියලු වියදම් අපෙන්.

📌 මේ වැඩේ Online වගේම Physically අපි කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ සියලුම දේවල් අපි ඉස්සරහට පහළTelegram සහ WhatsApp චැනලයන් ඔස්සේ දැනුවත් කරන්නම්..

✅ Whatsapp Channel

https://whatsapp.com/channel/0029Vb9UjKCBadmQqaQ0uW3U

✅ Telegram Channel
https://t.me/DU2029Th

eWings යුතුකම by Dr Darshana Ukuwela

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
1,8400013
2026 Physics Theory | Darshana Ukuwela logo
2026 Physics Theory | Darshana Ukuwela

14 அக்., 2026, 18:25

Photo1/2
🔴 අනුරාධපුරයට ප්‍රත්‍යාස්ථතාව තව දින 🟥යි.....

වසර ගණනාවක ඉල්ලීම් සහ පොරොන්දු ඉටු කරමින්,
මේ පාර ඓතිහාසික අනුරාධපුරයට....🔥

‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅

🗓️ඔක්.16 සිකුරාදා
⏰පෙ.ව 8.00-2.00
📍ඔරස් - අනුරාධපුරය

▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
සම්පූර්ණයෙන්ම නොමිලේ!

▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ.

------------------------------
'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨
------------------------------

ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු......

ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️

------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ,
2027 : https://t.me/DU27T
2028 : https://t.me/DU28Th
------------------------------

Physics | Dr Darshana Ukuwela✅
1,3200012
2026 Physics Theory | Darshana Ukuwela logo
2026 Physics Theory | Darshana Ukuwela

13 அக்., 2026, 16:39

Photo1/2
🔴 අනුරාධපුරයට ප්‍රත්‍යාස්ථතාව තව දින 🟥යි.....

වසර ගණනාවක ඉල්ලීම් සහ පොරොන්දු ඉටු කරමින්,
මේ පාර ඓතිහාසික අනුරාධපුරයට....🔥

‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅

🗓️ඔක්.16 සිකුරාදා
⏰පෙ.ව 8.00-2.00
📍ඔරස් - අනුරාධපුරය

▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
සම්පූර්ණයෙන්ම නොමිලේ!

▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ.

------------------------------
'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨
------------------------------

ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු......

ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️

------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ,
2027 : https://t.me/DU27T
2028 : https://t.me/DU28Th
------------------------------

Physics | Dr Darshana Ukuwela✅
1,3000019
2026 Physics Theory | Darshana Ukuwela logo
2026 Physics Theory | Darshana Ukuwela

13 அக்., 2026, 07:36

Video
🔴දැන් | ආලෝකය Extra Class
ආලෝකය ප්‍රායෝගික පරීක්ෂණ

සියලු සිසුන් YouTube ඔස්සේ දැන් සම්බන්ධ වන්න...

📺https://www.youtube.com/live/LehPGiB1ifI?si=ASsLsKa_WrOvxLtY

YouTube

2027 Theory Extra Class LIVE

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

1,570008
2026 Physics Theory | Darshana Ukuwela logo
2026 Physics Theory | Darshana Ukuwela

25 ஏப்., 2026, 02:26

🔴 2026 FINAL FULL PAPERS ආරම්භය

විශේෂ දැනුවත් කිරීම...
සියලුම දරුවන් අනිවාර්යයෙන්ම නරඹන්න....

📺 https://youtu.be/xDxiUfjEgw4

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Video Thumbnail
3,2302,026072
2026 Physics Theory | Darshana Ukuwela logo
2026 Physics Theory | Darshana Ukuwela

25 ஏப்., 2026, 02:26

🔴 “හෙට MISSION A+ වැඩපිළිවෙල”

🗓️ අප්‍රේල් 24 සිකුරාදා

පෙ.ව 7.30
😬දුස්ස්‍රාවීතාවය 1

ප.ව 5.30
😬කාර්යය,ශක්තිය

ලංකාවටම 📺 YOUTUBE LIVE FREE
- නුගේගොඩ අවට සිසුන්ට අවශ්‍යනම් භෞතිකව සම්බන්ධ විය හැක.

සියලු දැනුවත් කිරීම් Telegram ඔස්සේ බලාපොරොත්තුවන්න
🌐 https://t.me/DU26REv

මේ පණිවිඩය අනිවාර්යයෙන්ම ඔයාලගේ යාළුවන්ටත් Share කරලා දැනුවත් කරමු ළමයි....

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
3,9302,026025
2026 Physics Theory | Darshana Ukuwela logo
2026 Physics Theory | Darshana Ukuwela

25 ஏப்., 2026, 02:26

Video
හෙට සාකච්ඡා කරන කාර්යය,ශක්තියට අදාළ Mission A+ Paper එක
5,9200034
2026 Physics Theory | Darshana Ukuwela logo
2026 Physics Theory | Darshana Ukuwela

25 ஏப்., 2026, 02:26

🔴 විශේෂ දැනුම්දීමයි.!!

📌වැලිමඩ
📌දෙනියාය/මොරවක
📌පුත්තලම
📌නාත්තණ්ණ්ඩිය
📌කතරගම
📌හෝමාගම
📌මීරිගම

යන ප්‍රදේශවල All Island Centers අවශ්‍යතාවක් ඇත්නම් හේතුව සමඟ ප්‍රදේශය Comment කරන්න...
5,1202,027060
2026 Physics Theory | Darshana Ukuwela logo
2026 Physics Theory | Darshana Ukuwela

25 ஏப்., 2026, 02:26

🔴 හෙට | 2026 THEORY/REVISION/SPEED REVISION නුගේගොඩ + Online

⏰ පෙ.ව 7.00-1.30
📍 Siyochem නුගේගොඩ +ONLINE 😱

🔴නුගේගොඩ භෞතික දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න..

----------------------------------
සියලුම දැනුවත් කිරීම් Telegram ඔස්සේ
හෝ https://t.me/DU26REv

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
5,7402,026022
2026 Physics Theory | Darshana Ukuwela logo
2026 Physics Theory | Darshana Ukuwela

25 ஏப்., 2026, 02:26

➡️EB (393)
✅ධාරා විද්‍යුතය 04 නිබන්ධනයේ
Q - 181,183

➡️EB (394)
✅ධාරා විද්‍යුතය Practical නිබන්ධනයේ
Q - page 02 (01,02) page 08 (04)

➡️EB (395)
✅ධාරා විද්‍යුතය Practical නිබන්ධනයේ
Q - page 14 (01) page 15 (06) page 17 (09)
6,9900018
2026 Physics Theory | Darshana Ukuwela logo
2026 Physics Theory | Darshana Ukuwela

25 ஏப்., 2026, 02:26

🔴 පුළුවන් උපරිම මහන්සිවෙලා,වැඩේ ගොඩදාලා,අනිවාර්යයෙන්ම ඔයත් දවසක මේ ස්ජේජ් එකට එන්න 🔥

"2026/27/28 හැමෝටම වැදගත් කතාවක්...."

📌සඳිල් විජේසිංහ
කොළඹ රාජකීය විද්‍යාලය
Colombo District 18th
Island 65th

📺 https://youtu.be/eRN8f1Vd1EE

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Video Thumbnail
4,9702,027035
2026 Physics Theory | Darshana Ukuwela logo
2026 Physics Theory | Darshana Ukuwela

25 ஏப்., 2026, 02:26

🔴වියලි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත්ගාමක බලය සෙවිම....

✅කුරුණෑගල physical දරුවන් හා බදාදා Online ලමයි මේ Video එක බලන්න

https://youtu.be/AaCD1e_nvXo
Video Thumbnail
6,9200040
2026 Physics Theory | Darshana Ukuwela logo
2026 Physics Theory | Darshana Ukuwela

22 ஏப்., 2026, 01:34

🔴 සංශෝධිතMission A+ මීළඟ දිනයන් සහ Topics

🗓️අප්‍රේල් 18 සෙන. ප.ව 7.00
😬තාපගතිය

🗓️අප්‍රේල් 22 බදාදා ප.ව 7.30
😬නිවුටන් නියම

🗓️අප්‍රේල් 24 සිකු.
පෙ.ව 7.30
😬දුස්ස්‍රාවීතාවය

ප.ව 5.30
😬කාර්යය,ශක්තිය

🗓️අප්‍රේල් 25 සෙන. ප.ව 7.00
😬තල පෘෂ්ඨවල වර්තනය

🗓️අප්‍රේල් 29 බදාදා ප.ව 7.30
😬ප්‍රිස්ම

🗓️ මැයි 01 සිකු.
පෙ.ව 7.30
😬දුස්ස්‍රාවීතාවය සහ ප්‍රත්‍යාස්ථතාවය Part 02

ප.ව 5.30
😬භ්‍රමණ චලිතය

සියලු දැනුවත් කිරීම් Telegram ඔස්සේ බලාපොරොත්තුවන්න
🌐 https://t.me/DU26REv

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
5,1802,026056
2026 Physics Theory | Darshana Ukuwela logo
2026 Physics Theory | Darshana Ukuwela

22 ஏப்., 2026, 01:34

🔴 හෙට | 2026 THEORY/REVISION/SPEED REVISION කෑගල්ල + Online

⏰ පෙ.ව 7.00-1.30
📍 APEX කෑගල්ල +ONLINE 😱

🔴කෑගල්ල භෞතික දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න..

----------------------------------

🔴 හෙට | 2026 REVISION/SPEED REVISION කෑගල්ල + Online

දෝලන හා තරංග සාකච්ඡා කෙරේ..

⏰ ප.ව 2.30-6.00
ONLINE 😱

----------------------------------
සියලුම දැනුවත් කිරීම් Telegram ඔස්සේ
හෝ https://t.me/DU26REv

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
6,2702,026036
2026 Physics Theory | Darshana Ukuwela logo
2026 Physics Theory | Darshana Ukuwela

22 ஏப்., 2026, 01:34

🔴 දැන් අපි Mission A+ එකේ මාතෘකා 05ක් ඉවරයි.උකුවෙල සර් මාතෘකා 03ක් සහ චාමින්ද සර් මාතෘකා 02ක් Discuss කළා.

විශේෂයෙන්ම චාමින්ද සර් Discuss කරපු ඒවගේ ඔයාලට තව මොනවද ක්‍රමවේදයේ වෙනස් වෙන්න ඕන කියලා කියන්න.මේක ඔයාලගේ Program එකක්.

මේ Form එක පුරවලා හැමෝම ඔයාලගේ අදහස් යෝජනා/චෝදනා දක්වන්න.

📁 https://docs.google.com/forms/d/e/1FAIpQLScTfmDjvN9wCZl8NsShY6zFugELlelnnzPHJ6v-EgQLNjMdnQ/viewform?usp=header

~ Team eWings ~
14,6000064

Showing 30 of 35 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

2026 Physics Theory | Darshana Ukuwela டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

2026 Physics Theory | Darshana Ukuwela (@du26t) என்பது tgdio இல் காமம் (Erotic) வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 36,482 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் 2026 Physics Theory | Darshana Ukuwela (@du26t) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @du26t இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

2026 Physics Theory | Darshana Ukuwela நல்ல காமம் (Erotic) சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் 2026 Physics Theory | Darshana Ukuwela இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 36,482 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த காமம் (Erotic) சேனல்களுடன் ஒப்பிடுங்கள்.

2026 Physics Theory | Darshana Ukuwela புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @du26t பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.