2028 Physics Theory | Dr Darshana Ukuwela Telegram channel photo

2028 Physics Theory | Dr Darshana Ukuwela

@du28thPublic Channel

Dr.දර්ශන උකුවෙල සර්ගේ 2028 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. Telegram Channel https://t.me/DU28Th ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/DU28ThD Hotlines Telegram 0713444555 WhatsApp 0713446666

1.8k

Last views

22k (21,962 subscribers)
உறுப்பினர்
—
Rating
45
Total Posts
Oct 16, 2026, 2:23 PM
புதுப்பிக்கப்பட்டது
Apr 17, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel Name2028 Physics Theory | Dr Darshana Ukuwela
Username@du28th
Categoryகாமம் (Erotic)
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்21,962
Channel TypePublic Channel
Created17 ஏப்., 2026
Last Updated16 அக்., 2026 • 6 நாட்களுக்கு முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#95125+183
மொழி தரவரிசை
#244+1
வகை தரவரிசை
#2564-6

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 22.0K30 Days growth: +4582.1%
09/1709/2209/2710/0210/0710/1210/16
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
17:09:202621,504
18:09:202621,504
19:09:202621,632
20:09:202621,632
21:09:202621,632
22:09:202621,632
23:09:202621,632
24:09:202621,632
25:09:202621,632
26:09:202621,632
27:09:202621,632
28:09:202621,632
29:09:202621,632
30:09:202621,632
01:10:202621,632
02:10:202621,632
03:10:202621,632
04:10:202621,632
05:10:202621,632
06:10:202621,632
07:10:202621,632
08:10:202621,632
09:10:202621,632
10:10:202621,632
11:10:202621,632
12:10:202621,632
13:10:202621,632
14:10:202621,632
15:10:202621,632
16:10:202621,962
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 13:04:202615,619
Week of 20:04:202615,619
Week of 27:04:202615,619
Week of 04:05:202616,737
Week of 11:05:202616,737
Week of 18:05:202616,737
Week of 25:05:202616,737
Week of 01:06:202616,737
Week of 08:06:202616,737
Week of 15:06:202616,737
Week of 22:06:202616,737
Week of 29:06:202616,737
Week of 06:07:202619,089
Week of 13:07:202619,089
Week of 20:07:202619,089
Week of 27:07:202619,089
Week of 03:08:202619,089
Week of 10:08:202619,089
Week of 17:08:202621,249
Week of 24:08:202621,249
Week of 31:08:202621,370
Week of 07:09:202621,504
Week of 14:09:202621,632
Week of 21:09:202621,632
Week of 28:09:202621,632
Week of 05:10:202621,632
Week of 12:10:202621,962
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 202615,619
May 202616,737
June 202616,737
July 202619,089
August 202621,370
September 202621,632
October 202621,962
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
202621,962

Top 10 posts

Most viewed posts from this channel

By views
  1. #1🔴 සාමාන්‍ය පෙළ විභාගයට තව ටික දවසයි.මේ පාර O/L කරන ඔයාලගේ නංගිලා,මල්ල18.2K
  2. #2📌2027 Theory/Revision සියලු දරුවන් සඳහා Next Step Special Meeting ප.ව11.0K
  3. #3📌උකුවෙල සර්ගේ අසනීප තත්වය හේතුවෙන් අද 2028 Speed Class එකත් පවත්වන්නේ10.4K
  4. #4🔴කොහොමද ළමයි අද ගුරුත්වය යටතේ චලිතය ගැටලු..10.4K
  5. #5📌 2028 ඔයාලා හැමෝටම eWings වෙබ් අඩවිය සම්බන්ධයෙන් විශේෂ පණිවිඩයක්...10.4K
  6. #6📌2027 Theory/Revision සියලු දරුවන් සඳහා Next Step Special Meeting10.3K
  7. #7📌2028 Speed ළමයි....10.3K
  8. #8📌 මෙතුවක් ඉතිහාසයේ මිහින්තලේ මහා විද්‍යාලයෙන් A3ක් අරන් Engineering ය10.3K
  9. #9🔴 හෙට | 2028 නුගේගොඩ + ONLINE9.5K
  10. #10🤣😉🤣😉🌟🌟🌟🌟🌟🌟🌟9.2K

சமீபத்திய இடுகைகள்

Video
🔴 අද | 2028 Merit Class

හෙට පන්තියේ වැඩපිළිවෙළ,
බලසමතුලිතතාවය සාකච්ඡා කෙරේ

⏰ ප.ව 2.30-6.00
📌Apex කෑගල්ල + Online Live

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
1,8000038
Photo1/2
🔴2028 Paper Class | Schedule

Full Paper No.04

මෙවර 2028 Full Paper එක ඔබට ඉහත දිනවල ලිවිය හැක.

👆Main Centers
👆All Island Centers(Physically).
මීට අදාල වෙලාවන් ඒ ඒ නගරවලට අදාල Telegram චැනලයන් හරහා දැනුවත් කෙරුනු ලැබේ.

All Island Centers සම්බන්ධ විස්තර මෙතනින්

👆All Island Online

Full Paper 04 සම්බන්ධ සියලුම විස්තර මෙතනින්

⛔සුපුරුදු කාලසටහන වෙනස් වී ඇති බැවින් ඒ පිළිබද අවධානය යොමු කරන්න.

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
3,4100017
Video
🔴All Island Centers හරහා පන්තිවලට සම්බන්ධවන,Papers ලියන සියලුම සිසුන් මෙය Fill කරන්න...

Centers වලදී ඔබ මුහුණ දෙන ගැටලු,චෝදනා,යෝජනා ඉදිරිපත් කරන්න...


Form : https://docs.google.com/forms/d/e/1FAIpQLScwnVyIWqLEeg34hAea6y7giaOASQLkLI0oyGiBo7n26n4drw/viewform?usp=publish-editor

Google Docs

All Island Centers හරහා පන්තිවලට සම්බන්ධවන,Papers ලියන සියලුම සිසුන් මෙය Fill කරන්න...

5,0600013
Photo1/2
🔴 සාමාන්‍ය පෙළ විභාගයට තව ටික දවසයි.මේ පාර O/L කරන ඔයාලගේ නංගිලා,මල්ලිලා හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා.

මොකද සමහර දරුවන් O/L වලට,හැකියාව තිබියදීම Maths,Science විෂයන්ට වලට අඩු සාමාර්ථ අරගෙන,A/L Bio/Maths අංශ වලට ඇතුලත් වීමට යාමේදී ගැටලු මතුකරගන්නවා.ඒක ඔවුන්ගේ ඉදිරි ගමනට බාධාවක් වෙනවා....❌

මේ සේරම නිසා අපි දැන් අපි අවු.05ක් තිස්සේ O/L සිසුන්ට,විශේෂයෙන්ම ගණිතය සහ විද්‍යාව විෂයන්වලට Support එකක් විදිහට Seminar Series එකක් කරනවා.✨

ඉතින් මේ වැඩේ සාර්ථක කරගන්න ඔයාලගේ Full Support එක ඕන අපිට.....🤝

ඔයාලට කරන්න තියෙන්නේ මේ Post එක හැකි තරම් මේ පාර O/L කරන ඔයාලගේ/දන්න හඳුනන නංගිලා/මල්ලිලාට එයාලගේ අම්මලා තාත්තලට මේක Share කරලා,Status දාලා දැනුවත් කරන්න.💎

ඔයාලටත් මතක ඇති මේ වැඩේ.ඔයාලගේ O/L කාලෙත් අපි මේ වැඩේ කලා...

මේ වැඩේට කිසිම අයකිරීමක් නෑ.Free සම්පූර්ණයෙන්ම කරන වැඩක්.සියලු වියදම් අපෙන්.මේ වැඩේ Online වගේම Physically අපි කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ සියලුම දේවල් අපි ඉස්සරහට පහළ 💎Telegram සහ 💬WhatsApp චැනලයන් ඔස්සේ දැනුවත් කරන්නම්..

Whatsapp Channel
💬 https://whatsapp.com/channel/0029Vb9UjKCBadmQqaQ0uW3U

Telegram Channel
💎 https://t.me/DU2029Th

eWings යුතුකම by Dr Darshana Ukuwela
Team ewings 2027✨
18,2000040
Video
🔴 නුවර ළමයි ඔක්කොම කරදරයක් නැතිව ගෙදර ගියාද? ගංවතුරෙන් ප්‍රශ්නයක් නෑ නේද?

මොනවහරි ගැටලුවක් තියේනම් කියන්න.
5,5200060
Photo1/12
ඒ විශ්වාසයට,ආදරයට ස්තූතියි අනුරාධපුර...❤️🔥

අද ප්‍රත්‍යාස්ථතාවය FREE SEMINAR
📌අනුරාධපුර ඔරස් ආයතනයේ දී....

ඔන්න ඔයාලා කාලයක් තිස්සේ කරපු ඉල්ලීමක් අද අපි ඉටුකලා....

අවු.21ක Tuition ජීවිතය තුළ කිසිම Physically පන්තියක්
නොකරපු නගරයකට ඇවිත්,මේ වගේ දැවැන්ත පන්තියක් කරන්න Online Screen එකකින් විතරක් අපිව දැකපු ,
අනුරාධපුර දරුවන්,
අපි ගැන තිබ්බ විශ්වාසය තමයි මේ...✨

අද අනුරාධපුර ආපු සෙට් එක ඔයාලගේ අදහස්,
Photos,මතක Comment එකක් විදිහට දාමු🤝

ළඟදීම තවත් නගරයක දී ඉතාම
ඉක්මනින් හමුවෙමු...✨

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
6,94000182
2028 Physics Theory | Dr Darshana Ukuwela logo
2028 Physics Theory | Dr Darshana Ukuwela

05 செப்., 2026, 15:24

👍👍👍👍👍👍👍

දැන් After O/L Batch එකට සම්බන්ද උන අයටත් All island Centers වලට ඇවිත් Payment කරන්න පුළුවන්...

දැන් මුල ඉදන් පන්ති ගියපු අයයි.Results වලින් පස්සෙ පන්ති ආපු අයයි දෙගොල්ලොම ඉගෙන ගත්ත පාඩම් වලින් සමානයි.

September ඉදන් After O/L Batch එකක් නෑ❌
හැමෝම පහල Courses 2න් එකකට තමා Payment කරන්න ඕනෙ ✅

🔵 2028 Speed + Theroy - 3600
🔵 2028 Theory Only - 3500

All Island Centers වලින් Tutes වලට අමතරව ගෙවන්න ඕනෙ නෑ.Online Pay කර Tute ගෙන්වාගන්නවනම් Courier ගාස්තු ගෙවිය යුතුයි

ඔයාලාගේ යාළුවන්ටත් කියන්න.
7,8300054
2028 Physics Theory | Dr Darshana Ukuwela logo
2028 Physics Theory | Dr Darshana Ukuwela

05 செப்., 2026, 15:24

Photo
📌2028 FULL PAPERS ආරම්භය

හැමෝම බලාසිටි 2028 Full Papers අපි මේ මාසේ සිට ආරම්භ කරනවා.සෑම මාසයකටම Full Papers 02ක් ලියවනවා.

1. PAPER එකෙහි අන්තර්ගතය

✅MCQ 25
✅STRUCTURED ESSAYS 02
✅ESSAYS 02
⏰කාලය පැය 2 1/2යි.

2. සියලුම Full Papers ලිවිම භෞතිකව ආයතන වලදි මෙන්ම සහ ONLINE ආකාරයෙන් ද සිදුකල හැක.

දිවයින පුරා අපේ Paper Centers 52ක්.මෙතනින් බලන්න
https://ewingspapers.lk/#centers

සැ.යු- හැකි තරම් සිසුන් භෞතිකව ප්‍රශ්න පත්‍ර ලිවීමට උත්සාහ කරන්න.

3. MONTHLY PAPER CLASS FEES

දැනටමත් අපගේ Theroy Only හෝ Theroy + Speed Class සදහා සහභාගි වන සිසුන්ට රු.500/=
අපගේ පන්ති සම්බන්ධනොවන සිසුන් සඳහා රු.1000/=

සැ.යු -

▪️දැනටමත් අපගේ Theory Only හෝ Theory + Speed පන්තියට Payment කර ඇති සිසුන් Web Site එකෙන් Pay කිරීමේදී රු.1000 ලෙස පෙන්නුවද Discounts Add වී රු.500 පමණක් අයවේ.

▪️අපේ පන්ති පැමිණෙන All Island Centers වලට Pay කරන සිසුන්ටද රු.500 ගෙවා Active කර ගත හැක.

👍👍👍👍👍👍👍

Papers Courier කිරීමක් සිදුනොවන අතර,Online Pay කරලා Physical ලිවිය නොහැකි අතර Physical Pay කර ලිවීමට නොහැකිවුවහොත් Online ලිවිය හැක.

4. ප්‍රශ්න පත්‍ර ලිවීම ආරම්භය
සැප්.07 සඳුදා සිට දිවයින පුරා.....
(කාලසටහන බලාපොරොත්තුවන්න)

විමසීම්,
WhatsApp : 0713444555
Telegram : https://t.me/EwingsEducation_bot

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
7,87000166
2028 Physics Theory | Dr Darshana Ukuwela logo
2028 Physics Theory | Dr Darshana Ukuwela

05 செப்., 2026, 15:24

🤣😉🤣😉🌟🌟🌟🌟🌟🌟🌟

📆 අද දින  සාකච්ඡා වන ප්‍රශ්න,
⏰රාත්‍රී 9.00 සිට Zoom Live ඔස්සේ පැවැත්වේ.

➡️EB (91)
🔘රේඛීය චලිතය (Linear Motion)නිබන්ධනයේ
Q- 102,226,235
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
7,5700039
2028 Physics Theory | Dr Darshana Ukuwela logo
2028 Physics Theory | Dr Darshana Ukuwela

05 செப்., 2026, 15:24

Photo
📌𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 ආරම්භය

සම්පූර්ණ විෂය නිර්දේශය A-Z ආවරණය සහ
1980-2026 දක්වා වසර 47ක
පසුගිය විභාග ප්‍රශ්න,නවතම ගැටළුද සමඟින්
1st/2nd/3rd Shy ඕනම මට්ටම දරුවෙක්ට
ගැළපෙන 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 සැලැස්මක්…🔥

ආරම්භක දිනයන්,

📌යාන්ත්‍ර විද්‍යාව(දෛශික)
සැප්.07 සඳුදා ප.ව 6.30-11.00
YouTube + Zoom

📌ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
සැප්.10 බ්‍රහස්. ප.ව 7.30-12.00
YouTube + Zoom

PAPER CLASS

- මසකට Full PAPERS 04ක්.
Full Syllabus Papers 02ක් සහ Full Papers 02ක්.

- ප්‍රශ්න පත්‍ර ලියවීම දිවයින පුරා භෞතික ආයතන 52කදී සහ ONLINE.

සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : https://t.me/EwingsEducation_bot
Whatsapp : 0713444555

සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link 🌐 https://t.me/DU27BNRe

𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
7,2502,027037
2028 Physics Theory | Dr Darshana Ukuwela logo
2028 Physics Theory | Dr Darshana Ukuwela

05 செப்., 2026, 15:24

🔴 හෙට | 2028 THEORY නුගේගොඩ + Online

⏰ ප.ව 3.00-7.00
📍 Siyochem නුගේගොඩ + Online 😱

------------------------------

👍👍👍👍👍👍👍

🔴නුගේගොඩ භෞතික දරුවන් අනිවාර්යයෙන්ම භෞතිකවම සම්බන්ධ වන්න..

🔴ONLINE සම්බන්ධ වන සිසුන්ට ඊට අදාළ LINKS ewings/myguiders වෙබ් අඩවි හරහා ලබාගත හැක.

🔴 පන්තියට අදාළ සියලුම දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ සිදුවේ.

2028 Telegram :

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
8,9800074
2028 Physics Theory | Dr Darshana Ukuwela logo
2028 Physics Theory | Dr Darshana Ukuwela

05 செப்., 2026, 15:24

🤣😉🤣😉🌟🌟🌟🌟🌟🌟🌟

📆 අද දින  සාකච්ඡා වන ප්‍රශ්න,
⏰රාත්‍රී 9.00 සිට Zoom Live ඔස්සේ පැවැත්වේ.

➡️EB (90)
🔘රේඛීය චලිතය (Linear Motion) නිබන්ධනයේ
Q- 137, 153, 178

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
9,2400051
2028 Physics Theory | Dr Darshana Ukuwela logo
2028 Physics Theory | Dr Darshana Ukuwela

05 செப்., 2026, 15:24

Video
📌උකුවෙල සර්ගේ අසනීප තත්වය හේතුවෙන් අද 2028 Speed Class එකත් පවත්වන්නේ නෑ ළමයි..

ඒ සම්බන්ධව උකුවෙල සර්ගේ පණිවිඩය අහන්න...

යාළුවන්ටත් දැනුම් දෙන්න...
10,40000265
Photo
🔴2027ට ද්විත්ව ශතකයක්...🏏

2027 EVENING BOOSTERS 200යි✅
ගණන් 805යි✅

EB 200 අද රාත්‍රී 9.00ට
📺YouTube ඔස්සේ බලාපොරොත්තුවන්න...

භ්‍රමණ චලිතය නිබන්ධනයේ
Q136 - 2011-05 Essay

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
4,2302,027066
pinned «🔴 2028 Paper Class ආරම්භය ගැන දාපු වීඩියෝ එක බලපු නැති අය අනිවාර්යයෙන්ම බලන්න. බලලා අවසානෙට සර් අහන ප්‍රශ්නෙට උත්‍තරයකුත් Youtube Video එකට Comment එකක් විදිහට දාමු ළමයි...✌️ 📺 https://youtu.be/7IJhoh8cbTU?si=aLr7TyvA1Zhbv5Z7»
Video Thumbnail
0000
🔴 2028 Paper Class ආරම්භය ගැන දාපු වීඩියෝ එක බලපු නැති අය අනිවාර්යයෙන්ම බලන්න.

බලලා අවසානෙට සර් අහන ප්‍රශ්නෙට උත්‍තරයකුත් Youtube Video එකට Comment එකක් විදිහට දාමු ළමයි...✌️

📺 https://youtu.be/7IJhoh8cbTU?si=aLr7TyvA1Zhbv5Z7
Video Thumbnail
4,6500040
🥳 2028 දරුවන්ටත් PAPER CLASS එකක්...

සම්පූර්ණයෙන්ම #නොමිලේ ලංකාවේ ඕනම දරුවෙක්ට..✨

"දැන් ඉඳන්ම Rank එකකට/සුපිරි Result එකකට වැඩ කරමු"

𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 සඳහා,

📌 අප පන්ති සම්බන්ධවන දරුවන්ට මෙන්ම,අප පන්තිවලට සම්බන්ධ නොවන දරුවන්ටද "නොමිලේම" සම්බන්ධ විය හැක.

📌 Marking Scheme ලබාදීම සහ Rank කිරීම සිදුවේ.

📌 ප්‍රශ්න පත්‍රය Online,eWings Paper Site එක/2028 Telegram චැනලය ඔස්සේ ලබාදේ.

📌 සිංහල මාධ්‍ය/English Medium Papers ලබාදීම සිදුවේ.

✅ කවද්ද එතකොට මේ Paper Class එක තියෙන්නේ?

බදාදා දිනවල,
ආරම්භය අප්‍රේල් 29 බදාදා
ප.ව 9.00ට ප්‍රශ්න පත්‍රය ලිවීමට ලබාදෙනවා.
ඉන්පසු ලබාදෙන Link එකට ඔබගේ පිළිතුරු ඇතුළත් කල යුතුවේེ.

✅ Paper Discuss කරනව ද? කවද්ද?

ඔව්,සිකුරාදා,සෙන.,ඉරිදා දිනවල පන්තියේදී කුඩා වෙලාවකින් Discuss කිරීම සිදුවේ.සම්පූර්ණ Discussion එකක් YouTube ඔස්සේද ලබාදේ.

✅ Ranks,Markings දෙනවද?

ඔව්,ප්‍රශ්න පත්‍රය ලියා අවසන් වී පැය 1/2ක් ඇතුළත Rank List ලබාදේ.
ඉන්පසුව Marking Scheme එකක්ද ලබාදේ.

සම්පූර්ණ දැනුවත් කිරීම මෙතනින් නරඹන්න
📺 https://youtu.be/7IJhoh8cbTU?si=xXIt9e1JNlUOPXtR

-----------------------------------

සියලුම දැනුවත් කිරීම් සහ Papers ලබාගැනීමට Telegram චැනලයට සම්බන්ධ වන්න.

2028 Telegram Channel
🌐

සියලුම විමසීම්,
Voice : 0713444555(9am-7pm)
Telegram : 0713444555
WhatsApp : 0713444555

😊 Free කරන මේ Paper Class එක ගැන ඔයාලගේ යාළුවන්ටත් හැකිතරම් Share කරලා දැනුවත් කරමු.....

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Video Thumbnail
5,0500084

Showing 30 of 45 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

2028 Physics Theory | Dr Darshana Ukuwela டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

2028 Physics Theory | Dr Darshana Ukuwela (@du28th) என்பது tgdio இல் காமம் (Erotic) வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 21,962 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் 2028 Physics Theory | Dr Darshana Ukuwela (@du28th) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @du28th இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

2028 Physics Theory | Dr Darshana Ukuwela நல்ல காமம் (Erotic) சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் 2028 Physics Theory | Dr Darshana Ukuwela இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 21,962 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த காமம் (Erotic) சேனல்களுடன் ஒப்பிடுங்கள்.

2028 Physics Theory | Dr Darshana Ukuwela புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @du28th பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.