🇱🇰 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐂𝐄𝐍𝐓𝐄𝐑(𝐀/𝐋)ᵀᴹ Telegram channel photo

🇱🇰 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐂𝐄𝐍𝐓𝐄𝐑(𝐀/𝐋)ᵀᴹ

@ecalmcPublic Channel

✅ උසස් පෙල සදහා වැදගත් වන දේවල් මෙමගින් ලබා ගත හැක. ➧MAIN GROUP: @ECALMG

3.1k

Last views

3.7k (3,742 subscribers)
உறுப்பினர்
—
Rating
10
Total Posts
Oct 22, 2026, 6:13 AM
புதுப்பிக்கப்பட்டது
Apr 5, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel Name🇱🇰 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐂𝐄𝐍𝐓𝐄𝐑(𝐀/𝐋)ᵀᴹ
Username@ecalmc
Categoryபோட்டித் தேர்வுகள்
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்3,742
Channel TypePublic Channel
Created5 ஏப்., 2026
Last Updated22 அக்., 2026 • நேற்று முன்தினம்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#375654-841
மொழி தரவரிசை
#1038-6
வகை தரவரிசை
#3198-16

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 3.7K30 Days growth: -892.3%
09/2309/2810/0310/0810/1310/1810/22
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
23:09:20263,831
24:09:20263,831
25:09:20263,831
26:09:20263,831
27:09:20263,831
28:09:20263,831
29:09:20263,831
30:09:20263,831
01:10:20263,831
02:10:20263,831
03:10:20263,831
04:10:20263,831
05:10:20263,831
06:10:20263,831
07:10:20263,831
08:10:20263,831
09:10:20263,831
10:10:20263,831
11:10:20263,831
12:10:20263,831
13:10:20263,831
14:10:20263,758
15:10:20263,758
16:10:20263,758
17:10:20263,758
18:10:20263,758
19:10:20263,758
20:10:20263,758
21:10:20263,758
22:10:20263,742
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 30:03:20264,455
Week of 06:04:20264,415
Week of 13:04:20264,415
Week of 20:04:20264,415
Week of 27:04:20264,358
Week of 04:05:20264,358
Week of 11:05:20264,315
Week of 18:05:20264,315
Week of 25:05:20264,315
Week of 01:06:20264,260
Week of 08:06:20264,260
Week of 15:06:20264,260
Week of 22:06:20264,260
Week of 29:06:20264,202
Week of 06:07:20264,202
Week of 13:07:20264,202
Week of 20:07:20264,153
Week of 27:07:20264,153
Week of 03:08:20264,106
Week of 10:08:20264,106
Week of 17:08:20264,052
Week of 24:08:20263,941
Week of 31:08:20263,941
Week of 07:09:20263,874
Week of 14:09:20263,831
Week of 21:09:20263,831
Week of 28:09:20263,831
Week of 05:10:20263,831
Week of 12:10:20263,758
Week of 19:10:20263,742
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 20264,358
May 20264,315
June 20264,202
July 20264,153
August 20263,941
September 20263,831
October 20263,742
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
20263,742

Top 10 posts

Most viewed posts from this channel

By views
  1. #1🔔පසුගිය අවුරුදු වල Physics රචනා ප්‍රශ්න පත්‍රයේ මුල් ප්‍රශ්න 4 විචලනය7.2K
  2. #2🔴2026 උසස් පෙල විභාගය අගෝස්තු මාසයේදී,7.1K
  3. #3🔴PAST PAPERS කරලා ලකුණු වැඩිකරගන්න ව්දිය7.0K
  4. #4🔴අවසන් දවස් 40 සදහා ඔබ සූදානම් විය යුතු ආකාරය6.3K
  5. #5🔴ප්‍රශ්නයක් හරිගියාම හරියක් දාන එකේ වටිනාකම5.0K
  6. #6👑 හෙටින් ඇරබෙන 2025 උසස් පෙල විභාගයට මුහුණ දෙන සියලුම දෙනාට තමන් බලාප4.0K
  7. #7😀😃😄😁3.3K
  8. #8🔍ඔයාලාගේ පැති වලටත් මේ දවස් වල හදිසි අවස්ථාවක් උනොත් මේ දුරකථන අංක පා3.1K
  9. #9Post #983.0K
  10. #10😂🤣🥲☺️😊🙂2.6K

சமீபத்திய இடுகைகள்

Photo
🔍ඔයාලාගේ පැති වලටත් මේ දවස් වල හදිසි අවස්ථාවක් උනොත් මේ දුරකථන අංක පාවිච්ච් කරන්න✅

📞 (ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය) (DMC) : 117

📞 (පොලිස් හදිසි ඇමතුම් සේවාව) : 119

📞 (සුව සැරිය ගිලන් රථ සේවාව) : 1990

📞 (ගිනි නිවන හමුදාව) : 110

📞 (ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය)(NBRO) : 011 258 8946

📞 (නාවික හමුදා මූලස්ථානය) : 011 244 5368

📞 (යුධ හමුදා මූලස්ථානය) : 113

📞(ගුවන් හමුදා මූලස්ථානය) : 116

එහෙනම් මේ දවස්වල පුලුවන් තරම් පරිස්සමෙන් ඉන්න හැමෝම
3,0600013
😀😃😄😁

👍 උසස් පෙළ විභාගය සෙනසුරාදාත් අවලංගුයි. විකල්ප දින දැනුම්දීමක්

👍අද (27) පැවැත්වීමට තිබූ විෂයන් දෙසැම්බර් 7 වෙනිදාත්,

👍හෙට (28) පැවැත්වීමට තිබූ විෂයන් දෙසැම්බර් 8 වෙනිදාත්,

👍සෙනසුරාදා (29) පැවැත්වීමට තිබූ විෂයන් දෙසැම්බර් 9 වෙනිදාත් පැවැත්වීමට නියමිතයි

👍වැඩි විස්තර
https://sinhala.adaderana.lk/news/217529
https://t.me/adaderananews

▶️ https://youtu.be/059kCpLMb58?si=pjTfZFAZ6b-Bh5ui
Video Thumbnail
3,2700014
Photo
👑 හෙටින් ඇරබෙන 2025 උසස් පෙල විභාගයට මුහුණ දෙන සියලුම දෙනාට තමන් බලාපොරොත්තු වෙන RESULT එක ගන්න හැකියාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා💙

🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤
🔤🔤🔤🔤🔤🔤
🔤 🔤
4,0300033
Photo
🔔පසුගිය අවුරුදු වල Physics රචනා ප්‍රශ්න පත්‍රයේ මුල් ප්‍රශ්න 4 විචලනය වූ ආකාරය

✔️ 2⃣0⃣1⃣5⃣

Q5 - ගම්‍යතාව සහ කාර්යය,ශක්ති,ක්ෂමතා
Q6 - තරංග, භූමි කම්පා තරංග
Q7 - ප්‍රත්‍යාස්ථතාව
Q8 - විද්‍යුත් ක්ෂේත්‍ර

✔️2⃣0⃣1⃣6⃣

Q5 - වෘත්ත චලිතය
Q6 - ආලෝකය ( මිනිස් ඇස සහ දෘෂ්ඨි දෝෂ )
Q7 - දුස්ස්‍රාවීතාව
Q8 - චුම්භක ක්ෂේත්‍ර

✔️ 2⃣0⃣1⃣7⃣

Q5 - ගම්‍යතාව, ශක්තිය, බලය, කාර්යය
Q6 - ආලෝකය ( ප්‍රකාශ උපකරණ )
Q7 - පෘෂ්ඨික ආතතිය
Q8 - ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර

✔️ 2⃣0⃣1⃣8⃣

Q5 - පීඩනය, තරල ගති විද්‍යාව, චලිතය
Q6 - යාන්ත්‍රික තරංග
Q7 - ප්‍රත්‍යාස්ථතාව
Q8 - චුම්භක ක්ෂේත්‍ර

✔️ 2⃣0⃣1⃣9⃣

Q5 - ශක්තිය, බලය, වෘත්ත චලිතය
Q6 - ධ්වනි තරංග
Q7 - දුස්ස්‍රාවීතාව
Q8 - විද්‍යුත් හා චුම්බක ක්ශේත්‍ර

✔️ 2⃣0⃣2⃣0⃣

Q5 - බලය, රේඛීය චලිතය
Q6 - ආලෝකය ( මිනිස් ඇස )
Q7 - ප්‍රත්‍යාස්ථතාවය
Q8 - විද්‍යුත් ක්⁣ෂේත්‍ර

✔️ 2⃣0⃣2⃣1⃣

Q5 - බලය, ගම්‍යතාව, වෘත්ත චලිතය
Q6 - ධ්වනි තරංග ( ඩොප්ලර් ආචරණය )
Q7 - දුස්ස්‍රාවීතාවය
Q8 - චුම්භක ක්ෂේත්‍ර

✔️2⃣0⃣2⃣2⃣

Q5 - රේඛීය චලිතය, තරල ගති විද්‍යාව
Q6 - ආලෝකය ( ප්‍රකාශ උපකරණ )
Q7 - ප්‍රත්‍යාස්ථතාව
Q8 - ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර

✔️2⃣0⃣2⃣3⃣

Q5 - වෘත්ත චලිතය, බලය, ගම්‍යතාවය, ශක්තිය
Q6 - ධ්වනි තරංග
Q7 - දුස්ස්‍රාවීතාවය & පෘෂ්ඨික ආතතිය
Q8 - විද්‍යුත් ක්ෂේත්‍ර

✔️ 2⃣0⃣2⃣4⃣

Q5 - බලය, රේඛීය චලිතය, වෘත්ත චලිතය
Q6 - ධ්වනි තරංග
Q7 - පෘෂ්ඨික ආතතිය
Q8 - චුම්භක ක්ශේත්‍ර

#𝐂𝐎𝐏𝐘𝐄𝐃

💬

🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤
🔤🔤🔤🔤🔤🔤
🔤 🔤
7,1600025
Photo
🔴ප්‍රශ්නයක් හරිගියාම හරියක් දාන එකේ වටිනාකම

🔊අපි මොකක් හරි ප්‍රශ්නයක් කරද්දි, ඒක වැරදුනොත් අපි ගොඩක් වෙලාවට හිතන්නෙ “මට මේක මතක නැහැ”, “මට මේ ප්‍රශ්නය තේරෙන්නෙ නෑ”, “මට අඩු මට්ටමක ඉන්නේ” කියලා . ඒ වෙලාවට අපි කාටත් දැනෙන්නෙ එහෙමයි ඒ දේවල් හිතෙනකොට අපි කවුරුත් ආසාවෙන් වැඩක් කරන්නේ නෑ

🔊නමුත් අපිට අත්හරින්න ඕන එපාවෙනවා කියන දෙය නිසා අපිට ජයග්‍රහණයක් ලැබෙයි කියලා අපි හිතන්නෙ නැහැ.ඒකට හොදම විසදුමක් තමයි හරියක් දාගන්න එක

🔊හරියක් දාන්න කියන එක කියන්නෙ
ඔයාට අමාරු ප්‍රශ්නයක් ආවොත්, මතක නැති formula එකක් හෝ අමතක වෙලා තිබුන theory එකක් ආවොත්, ඒ වෙලාවේ ඒක හරියට පාවිච්චි කරලා ගාණක් හදලා ගන්න සතුටට හරියක් දාගන්න අමතක කරන්න එපා. හදිසියේවත් ඒක අමතක උනොත් වැරැද්දක් දාගෙන දවස් දෙකකට පස්සෙ හොදට පාඩම් කරලා ආපහු ඒ ප්‍රශ්නය කරාම හරියන්න Chance එක වැඩියි. එතකොට ඔයාට පුලුවන් සතුටෙන් හරියක් දාගන්න

🔊මොකද එහෙම සතුටකින් උනත් අපේ Result එක එක අකුරකින් උනත් වෙනස් කරන්න පුලුවන්

❤️

🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤
🔤🔤🔤🔤🔤🔤
🔤 🔤
4,9500030
Photo
🔴අවසන් දවස් 40 සදහා ඔබ සූදානම් විය යුතු ආකාරය

🔊හරි ඔන්න දැන් 2025 විභාගෙට තියෙන්නෙ තව මාසයක් සහ දවස් 10ක් වගේ කාලයක් දැන් ඉතින් ඔයා ටිකක් වෙනදාටත් වඩා කලබලෙන් බයෙන් ඉන්නවා ඇති ඒත් ඇත්තටම කිව්වොත් මේ වෙලාවෙ ඉදලා විභාගෙ දක්වා කාලය ඇතුලත සැලකිය යුතු වෙනසක් කරන්න පුලුවන්. මුලින්ම ඔයාලා බලන්න ඔයා මොන මට්ටමේද කියලා ඔයා මේ දවස්වල ලියපු පේපර්වල ලකුණු වලින් ඔයාලට දැනටමත් ඒක තේරිලා ඇති🥺

🔊හරි අපි දැන් එක එක මට්ටම් වල ඉන්න අයට කරන්න පුලුවන් දේවල් ගැන කතා කරමු.

➡️F S මට්ටම

⚠️ඔයාගේ මේ දවස්වල ලකුණු තියෙන්නෙ සාමාන්‍යයෙන් ලකුණු 20 ට වඩා අඩුවෙන් හෝ 40 කට වඩා අඩුවෙන් නම් මේ ඉතුරු කාලෙ මහන්සි වෙලා ලකුණු 60 කට වඩා හෝ 65 කට වඩා වැඩියෙන් ගන්න මට්ටමකට එන්න පුලුවන්. ඒකට මුලින්ම ඔයා අදුරගන්න ඔයාට මෙච්චර කල් මග හැරුනෙ මොන පාඩම් ද කියලා. ඊටපස්සෙ ඔයා ඒවා කොලේක ලියලා එකින් එක පාඩම් COVER කරන ගමන් ලේසියෙන් ලකුණු ගන්න පුලුවන් තැන් මේ දවස්වල හදන්න ඊටපස්සෙ ඔයාට ලකුණු 50 ක් එයි. ඊටපස්සෙ එතනින් එහාට විභාගෙට තියෙන දවස් වල හැටියට තව ලකුණු ගන්න පුලුවන් තැන් එකින් එක TOUCH කරන්න.එහෙම එහෙම කරලා අවම වශයෙන් ඔයාට ලකුණු 60සීමාවට එන්න පුලුවන්. සමහරක් විට ඔයාට මේ පාර ENGENDERING MEDICINE යාගන්න බැරි උනත් හොද CAMPUS එකකට එහෙම යාගන්න පුලුවන් වෙයි.

➡️B C මට්ටම

⚠️ඉතින් ඔයාගෙ ලකුණු 50 හෝ 75 අතර නම් ඔයාට තියෙන්නෙත් මුලින්ම අතපසු වුන වැඩ ටික හොයාගෙන ඒවා ඉවර කරන එක ඊට අමතරව PAST PAPERS සහ තව අමාරු ගණන් එහෙම වැඩිපුර තනියෙන් හදලා PRACTICE කරන්න.ඊට අමතරව සියලු විශයන් නැවත නැවත REVICE කිරීම අනිවාර්යයෙන්ම කරන්න ඊටපස්සෙ ඔයාලාට A එකකට ඔය RESULT එක ඇදගන්න පුලුවන්.

➡️A මට්ටම

⚠️අවසන් වශයෙන් ඔයාගේ ලකුණු තියෙන්නෙ 75 කට වඩා වැඩියෙන් නම් සුපිරි නියමයි දිගටම ඔය විදියටම කරන් යන්න. ඔයාලා පුලුවන් තරම් උත්සහ කරන්න ඔයාගේ RANK එක ස්ථාවර කරගන්න. ඒ නිසා ටිකක් සාමාන්‍ය ගණන් වලට වඩා අමාරු ගණන් එහෙම පුලුවන් තරම් හදලා පුරුදුවෙන්න.

🔊ඔන්න එහෙනම් මන් ඔයාලාට හොද PLAN එකක් කිව්වා පුලුවන් තරම් වැඩ කරන්න කාලෙ නාස්ති කරන්නෙ නැතුව නින්ද ටිකක් අඩු කරලා මේ දවස්වල ඔයාගේ 100% දෙන්න තව පොඩි කාලයයිනෙ ඒක නිසා මහන්සි වෙලා වැඩ කරමු හැමෝම😍

❤️

🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤
🔤🔤🔤🔤🔤🔤
🔤 🔤
6,3000055
Photo
🔴PAST PAPERS කරලා ලකුණු වැඩිකරගන්න ව්දිය

🔊පියවර 0⃣1⃣

🔘මුලින්ම ඔයා මෙන්න මේ දේවල් ටික අරගන්න.
👉THEORY NOTES
👉SCHOOL NOTES
👉ඔයාගෙ SHORT NOTES
👉කටුවැඩ කොලයක් සහ PAST PAPERS පොතයි ළඟට ගන්න.

🔊පියවර 0⃣2⃣

🔘මුලින්ම ඔයා කැමති විශයක් තෝරා ගන්න.

🔘ඊටපස්සෙ ඒ විශයේ පලවෙනි පාඩම හොදින් දෙපාරක් විතර කියවගන්න.

🔘ඊටපස්සෙ ඔයාගෙ කටුවැඩ්ස් කොලෙ උඩින්
👉පාඩමේ නම
👉ප්‍රශ්න පත්‍රයට අදාල වර්ශය දාලා පටන්ගන්න.

🔊පියවර 0⃣3⃣

🔘ඊටපස්සෙ පලවෙනි පාඩමේ MCQ ප්‍රශ්න ටික තෝරගෙන ඒ ටික කරන්න.

🔘ඊටපස්සෙ ඒකෙ හරි වැරදි බලලා මොන විශය කරුණු ද ඔලුවේ තියෙන්නේ කියලා අදහසක් ගන්න පුලුවන්

🔘වැරදි උත්තර වලට ඒ කොටස් අදුරගෙන ආපහු නෝට් එක බලලා තනියෙන් විවරණයක් හදන්න උත්සහ කරන්න.

🔊පියවර 0⃣4⃣

🔘ඊටපස්සෙ රචනා පේපරේ අරගන්න.

🔘ඔයා උත්තර ලියන කොලේ අයිනෙන් ප්‍රශ්න පත්‍රයේ අවුරුද්දයි අංකයයි ලියාගන්න.

🔘ඊටපස්සෙ ඔයා පලවෙනි වටයේ ඔයාට හම්බෙන අමාරු ප්‍රශ්න MARKING එක බලාගෙන කරලා ආපහු වතාවක් තනියෙන් TIMING තියලා ලියන්න.

🔘එතකොට වැරදුනොත් ඔයා MCQ එකේ වගේ ඒ පාඩමට අදාල නෝට් එක කියවලා ඒ වැරදුන ප්‍රශ්නය ආපහු තනියෙන් කරන්න.

🧸ඉතින් මේ කියන විදියට ඔයා PAST PAPERS ටික හරියටම කරොත් ඔයා හිතනවටත් වඩා හොද RESULT එකක් ඔයාට ගන්න පුලුවන්.ඔබට ජය😎

🌐 https://t.me/EDUCATION_CENTER_A_L
7,0100041

Showing 10 of 10 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

🇱🇰 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐂𝐄𝐍𝐓𝐄𝐑(𝐀/𝐋)ᵀᴹ டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

🇱🇰 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐂𝐄𝐍𝐓𝐄𝐑(𝐀/𝐋)ᵀᴹ (@ecalmc) என்பது tgdio இல் போட்டித் தேர்வுகள் வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 3,742 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் 🇱🇰 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐂𝐄𝐍𝐓𝐄𝐑(𝐀/𝐋)ᵀᴹ (@ecalmc) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @ecalmc இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

🇱🇰 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐂𝐄𝐍𝐓𝐄𝐑(𝐀/𝐋)ᵀᴹ நல்ல போட்டித் தேர்வுகள் சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் 🇱🇰 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐂𝐄𝐍𝐓𝐄𝐑(𝐀/𝐋)ᵀᴹ இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 3,742 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த போட்டித் தேர்வுகள் சேனல்களுடன் ஒப்பிடுங்கள்.

🇱🇰 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐂𝐄𝐍𝐓𝐄𝐑(𝐀/𝐋)ᵀᴹ புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @ecalmc பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.