2024 Revision | ECHEM Telegram channel photo

2024 Revision | ECHEM

@echem24grPublic Channel

නුගේගොඩ - https://t.me/ECHEM24_Nug ගම්පහ - https://t.me/ECHEM24_Gam ගාල්ල - https://t.me/ECHEM24_Gal Online - https://t.me/ECHEM24_Online Paper Class - https://t.me/ECHEM24_Paper Resources Group - https://t.me/echemres

357

Last views

35.5k (35,465 subscribers)
உறுப்பினர்
—
Rating
27
Total Posts
Oct 16, 2026, 5:54 PM
புதுப்பிக்கப்பட்டது
Apr 19, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel Name2024 Revision | ECHEM
Username@echem24gr
Categoryவயது வந்தோர் 18+
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்35,465
Channel TypePublic Channel
Created19 ஏப்., 2026
Last Updated16 அக்., 2026 • 7 நாட்களுக்கு முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#433130-646
மொழி தரவரிசை
#1430மாற்றம் இல்லை
வகை தரவரிசை
#16161-26

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 35.5K30 Days growth: -1.5K4%
09/1709/2209/2710/0210/0710/1210/16
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
17:09:202636,957
18:09:202636,957
19:09:202636,541
20:09:202636,541
21:09:202636,541
22:09:202636,541
23:09:202636,541
24:09:202636,541
25:09:202636,541
26:09:202636,541
27:09:202636,541
28:09:202636,541
29:09:202636,541
30:09:202636,541
01:10:202636,541
02:10:202636,541
03:10:202636,541
04:10:202636,541
05:10:202636,541
06:10:202636,541
07:10:202636,541
08:10:202636,541
09:10:202636,541
10:10:202636,541
11:10:202636,541
12:10:202636,541
13:10:202636,541
14:10:202636,541
15:10:202636,541
16:10:202635,465
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 13:04:202642,064
Week of 20:04:202642,064
Week of 27:04:202642,064
Week of 04:05:202641,617
Week of 11:05:202641,617
Week of 18:05:202641,617
Week of 25:05:202641,617
Week of 01:06:202641,617
Week of 08:06:202641,617
Week of 15:06:202641,617
Week of 22:06:202641,617
Week of 29:06:202641,617
Week of 06:07:202640,317
Week of 13:07:202640,317
Week of 20:07:202640,317
Week of 27:07:202640,317
Week of 03:08:202640,317
Week of 10:08:202640,317
Week of 17:08:202638,386
Week of 24:08:202638,386
Week of 31:08:202637,671
Week of 07:09:202636,957
Week of 14:09:202636,541
Week of 21:09:202636,541
Week of 28:09:202636,541
Week of 05:10:202636,541
Week of 12:10:202635,465
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 202642,064
May 202641,617
June 202641,617
July 202640,317
August 202637,671
September 202636,541
October 202635,465
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
202635,465

Top 10 posts

Most viewed posts from this channel

By views
  1. #1අඛණ්ඩව හතරවන වතාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම A8.9K
  2. #2🔴2026 Special Meeting🔥7.7K
  3. #3Moments that words can’t capture.7.5K
  4. #4අඛණ්ඩව හතරවන වතාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම A7.4K
  5. #5🔴ලෑස්ති වෙලා ඉන්න ළමයි අද රෑ 7.00 ට Podcast එක බලන්න පුලුවන්6.7K
  6. #6සූදානමින් සිටින්න, ළගදීම🔥6.5K
  7. #7ළමයි හැමෝමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා❤️5.9K
  8. #8පාඩම් Mix වෙලා එන Paper එකට උත්තර ලියන හරිම ක්‍රමය5.7K
  9. #9අඛණ්ඩව හතරවන වතාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම A5.6K
  10. #10✅ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතන කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු වීමට අපග5.4K

சமீபத்திய இடுகைகள்

2024 Revision | ECHEM logo
2024 Revision | ECHEM

18 அக்., 2026, 11:06

Photo1/2
Happy Birthday, Dr. Amila Dasanayake!

A visionary leader, an inspiring educator, and a guiding light to thousands of students across Sri Lanka.

Your dedication, passion, and commitment to shaping young minds continue to inspire countless dreams and transform lives.

Happy Birthday, Amila Sir! ❤️

With love and best wishes,
Team ECHEM
3570023
2024 Revision | ECHEM logo
2024 Revision | ECHEM

01 அக்., 2026, 10:15

Photo1/2
ළමයි කියන්නේ රටක අනාගතය…. ඒ අනාගතය හදන සරු පොළව තමයි අධ්‍යාපනය… ඒ නිසා වැඩිහිටියන් විදියට අපේ වගකීම තමයි ඒ සරු පොළව මත සරු බීජ පැළ කරන එක... ඒ නිසා හැම ළමයෙක්ටම ආසාවෙන් ඉගෙනගන්න පුළුවන් වටපිටාවක් අපි හදමු…

සුබ ලෝක ළමා දිනයක් වේවා….

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️
1,7000011
2024 Revision | ECHEM logo
2024 Revision | ECHEM

05 செப்., 2026, 18:37

Video
අපිට අටයි

Celebrating 8th Anniversary of ECHEM 🔥

❤️❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
2,340007
2024 Revision | ECHEM logo
2024 Revision | ECHEM

05 செப்., 2026, 09:20

Photo
Moments that words can’t capture.
Memories that will last forever. ✨

This was more than a show…
This was GENERATION 25. 🔥

Full album will be released tomorrow 😄

#Generation25 #talentsbyechem #riseoftalents
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
7,4600050
2024 Revision | ECHEM logo
2024 Revision | ECHEM

04 செப்., 2026, 18:02

Video
“මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව"

Episode - 5 of 6

2024, 2025 - හයවෙනි සහ හත්වෙනි Batch දෙක,

‍ලංකා ඉතිහාසයටම උසස්පෙළ ඕනෑම විද්‍යා විෂය ධාරාවකින් A සාමාර්ථ 2000ක් ඉක්මවූ, අවුරුද්දක වැඩිම Chemistry A වාර්තාව දෙවෙනි වරටත් අලුත් කරන්න අපිට 2024 අවුරුද්දේ පුළුවන් උනා..

2025 දැනට Results ආව අන්තිම Batch එක සහ පළවෙනි Theory පන්තිය, දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ, දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ A සාමාර්ථ 2228ක Result Sheet එකක් හදපු එකම පන්තිය. ලංකා ඉතිහාසයේ පළමු වසර 7 තුළ පන්තියක්‌ වාර්ථා කළ වැඩිම ප්‍රතිඵල සමූහය යන්න අවිවාදිතය

මෙවන් ජයග්‍රාහී මාවතක් ඔස්සේ කෙටි කාලයක් තුල ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ඨ ප්‍රතිඵල වාර්තා කිරීමට අපට හැකියාව ලැබී ඇත.
අප හෙට දින සමරන්නේ ඒ ජයග්‍රාහී ගමනේ 8වන සැමරුමයි.

To be Continued...

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
1,920003
2024 Revision | ECHEM logo
2024 Revision | ECHEM

03 செப்., 2026, 16:03

Video
“මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව"

Episode - 4 of 6

2022, 2023 - හතරවෙනි සහ පස්වෙනි Batch දෙක,
‍
භෞතික පන්ති වලින් අපි ප්‍රධාන ප්‍රවාහයේ ගුරුවරු විදියට හදුනාගත්ත අවුරුදු දෙක. පළවෙනි අවුරුද්දේ සාමාන්‍යයෙන් අලුත් ගුරුවරයෙක්ට එල්ලවෙන චෝදනා උපරිමයෙන්ම එල්ල වුන අවුරුද්ද 2022. හැබැයි ඒ අවුරුද්දේ ඒ දෙවල් වලට පිළිතුරු විදියට අපිට පුළුවන් වෙනවා ලංකාවේ වැඩිම A සාමාර්ථ වාර්තාව (A622)පළමු වරට පිහිටුවන්න.

2023 අවුරුද්දේ අපි ලංකා ඉතිහාසයට වාර්තාවක් එකතු කරමින් එදා මෙදාතුර ඉතිහාසයේ ඕනෙම විද්‍යා විෂය පන්තියකින් නිර්මාණය කරපු A 1000කට වැඩි ප්‍රතිඵල ලේඛනය නිර්මාණය කරනවා. ඒ A 1162ක් සමගින්…..

To be Continued...

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
1,420002
2024 Revision | ECHEM logo
2024 Revision | ECHEM

02 செப்., 2026, 13:04

Video
“මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව"

Episode - 3 of 8

2021 - තුන්වෙනි Batch එක,

Covid 19 වසංගත තත්වය එක්ක ලංකාවේ භෞතිකව උපකාරක පන්ති පවත්වන්න නොහැකි තත්වයක් උද්ගත වෙලා තියෙන කාලයක Online විදියට revision පන්ති පවත්වන්න අපි මූලිකත්වය ගන්නවා.

සම්පූර්ණ පන්තියම පැවැත්වෙන්නේ Online විදියට. ළමයි 100කින් වගේ පටන්ගන්න පන්තිය ඉවර වෙනකොට අවුරුද්දක් ඇතුළත සිසුන් 1000‌ සීමාවව ඉක්මවා යන තරමට වර්ධනය වෙනවා.

පන්තිය ඉවර වෙන්නේ 2021 අවුරුද්දේ ලංකාවේ Revision පන්තියක් හදපු වැඩිම A වාර්ථාවත් නිර්මාණය කරමින්.

Online විදිහට ඉගෙනගන්න ඕන කරන ක්‍රමවේදයන් සෑහෙන ප්‍රමාණයක් ලංකාවට හඳුන්වා දෙන්නත් අපිට මේ අවුරුද්දේ පුළුවන් වෙනවා.

To be Continued...

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
1,320004
2024 Revision | ECHEM logo
2024 Revision | ECHEM

31 ஆக., 2026, 12:35

Video
“මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව"

මේ පන්තිය පටන්ගන්නේ 2019 Revision එකක් විදිහට. මෙහෙයවන්නේ 2017 ලංකාවේ 4 විදිහට උසස්පෙළ සමත්වුණ, හරි පාර තමන් දන්න බව ඔප්පු කරපු ගුරුවරයෙක්.

ළමයි 06 දෙනෙකුගෙන් නුගේගොඩ රොටරි එකේ ආරම්භ වෙන මේ පන්තිය ඉවර වෙන්නේ ළමයි 97 කින්.

හැබැයි මේ ගුරුවරයාට පුළුවන් වෙනවා තමන්ගේ පළවෙනි පන්තියෙන්ම ලංකාවේ 9 (ගම්පහ දිස්ත්‍රික් 1) නිර්මාණය කරන්න.

To be Continued...

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
1,9500011
2024 Revision | ECHEM logo
2024 Revision | ECHEM

14 மே, 2026, 16:04

Photo1/2
අඛණ්ඩව හතරවන වතාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම A

▪️2022 - A 622
▪️2023 - A 1162
▪️2024 - A 2014
▪️2025 - A 2000+

පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් (දැනට)

- දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය
- ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය
- ⁠A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය.

"අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිට ය..."

කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑

❤️❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
8,8700020
2024 Revision | ECHEM logo
2024 Revision | ECHEM

09 மே, 2026, 16:10

Photo1/2
අඛණ්ඩව හතරවන වතාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම A

▪️2022 - A 622
▪️2023 - A 1162
▪️2024 - A 2014
▪️2025 - A 2000+

පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් (දැනට)

- දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය
- ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය
- ⁠A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය.

"අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිට ය..."

කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑

❤️❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
7,4100010
2024 Revision | ECHEM logo
2024 Revision | ECHEM

08 மே, 2026, 12:15

Video
Thank you ❤️

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
4,9700031
2024 Revision | ECHEM logo
2024 Revision | ECHEM

04 மே, 2026, 17:13

Photo1/2
අඛණ්ඩව හතරවන වතාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම A

▪️2022 - A 622
▪️2023 - A 1162
▪️2024 - A 2014
▪️2025 - A 2000+

පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් (දැනට)

- දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය
- ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය
- ⁠A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය.

"අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිට ය..."

කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑

❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
5,5600020
2024 Revision | ECHEM logo
2024 Revision | ECHEM

02 மே, 2026, 09:34

එකම පාඩමකට හිර නොවී උත්තර ලියන්න පුළුවන් වෙන විදියට පාඩම් කීපයක් මතක තියාගන්න හරිම විදිය.

🖥https://youtube.com/shorts/QHAHWc3GcpY?feature=share

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Video Thumbnail
5,030004
2024 Revision | ECHEM logo
2024 Revision | ECHEM

27 ஏப்., 2026, 15:06

Video
Yesterday, we made history. 🔥

GENERATION 25

#7th_Batch
#Generation25
#TalentsByECHEM

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
3,3000035
2024 Revision | ECHEM logo
2024 Revision | ECHEM

27 ஏப்., 2026, 15:06

Photo
3 Hours To Rise ⏳🔥

The stage is ready.
The lights are on.
In just a few hours, a generation will rise.

🎥Watch it live from 7.00 PM

GENERATION 25

🔍14th of March
✈️Lotus Tower Colombo

#7th_Batch
#Generation25
#TalentsByECHEM

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
3,000006
2024 Revision | ECHEM logo
2024 Revision | ECHEM

27 ஏப்., 2026, 15:06

Photo
12 Hours To Rise ✨

The moment is near.
Tonight we rise.

GENERATION 25

🔍14th of March
✈️Lotus Tower Colombo

#7th_Batch
#Generation25
#TalentsByECHEM

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
2,300005
2024 Revision | ECHEM logo
2024 Revision | ECHEM

27 ஏப்., 2026, 15:06

Photo
♻️එහෙනම් හැමෝම හෙට දවල් 2 වගේ වෙනකොට පරිස්සමට එන්න නෙළුම් කුළුණ ගාවට.

ඒ එනකොට කෝකටත් කියලා කළු කුඩයක් ගේන්න. (කළු නැත්තම් මොන පාට හරි කමක් නෑ) බොහෝ විට වහින්නේ නැති වෙයි. හදිස්සියේවත් වැස්සොත් කියලා අපි ලෑස්ති වෙලා ඉමු.

කොහොමත්, වැස්සක්ට නවත්තන්න පුළුවන් generation එකක් නෙවෙයි ඔයාලා.

✅Talent Show Special Notice

"Generation '25" නෙළුම් කුලුණ පරිශ්‍රයේ පැවැත්වෙන නිසා එහි පාලනාධිකාරිය විසින් අපව දැනුවත් කර ඇති ආකාරයට ආරක්ෂාව සම්බන්ධව වෙනදට වඩා නීති රීති කිහිපයක් අපිට අනුගමනය කරන්න වෙනවා. ඒවා පහතින් තියෙනවා.

🔴සහහාගී වීමට බලාපොරොත්තු වන සිසුන් http://Echem.lk/ වෙබ් අඩවිය හරහා Register වී Pass එක ලබා ගැනීම අනිවාර්ය වෙනවා. Pass නොමැති කිසිම අයෙකුට සහභාගී වීමට අවස්ථාවක් හිමි හිමිවන්නේ නැත.

🔴Gate එක මගින් Passes ලබාදීම ද සිදු නොවේ. එදින සහභාගී වන සෑම සිසුවෙක්ම Pass එක ලෙස QR එක රැගෙන ආ යුතුය. එය printed ලෙස හෝ Mobile Device එකක Screen shot එකක් ලෙස රැගෙන ආ හැකිය.

🔴ගමන් මලු රැගෙන ඒම හැකිතාක් සීමා කරන්න. (නෙළුම් කුලුණ පාලනාධිකාරිය විසින් ගමන් මලු විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට සිදුවන බැවින් ඇතිවන අනවශ්‍ය තදබදය වැලැක්වීමට හැකි සියලුම දෙනා අත්‍යවශ්‍ය දේ හැර අනවශ්‍ය ලෙස ගමන් මලු රැගෙන ඒමෙන් වළකින්න)

🔴නෙළුම් කුලුන කළමනාකාරීත්වය ලබා දීලා තියෙන උපදෙස් මත පරිශ්‍රයට පිටතින් කෑම බීම/ වතුර බෝතල් රැගෙන ඒමට අවසර නැහැ. ඒ නිසාම අපි වෙනදට වඩා Food stall ප්‍රමාණයක් ලබා දීලා තියෙනව ළමයින්ට කෑම බීම ලබා ගන්න.

🔴ප.ව. 2.00 සිට Generation '25 සඳහා ඇතුලත් කරගැනීම ආරම්භ කරන අතර ප.ව. 6.00 වන විට ඇතුලත් කිරීම් අවසන් කිරීමට බලාපොරොත්තු වේ. 2.00 සිට 6.00 දක්වා කාලය තුළ open talents session, dj sessions කිහිපයක් සහ තවත් විශේෂ අංග කිහිපයක් පැවැත්වෙනවා.

🔴හෙල්මට් සහ ජැකට් පරිශ්‍රය තුලට රැගෙන ඒම සදහා අවසර නොමැත.(අවශ්‍ය අයට හෙල්මට්,ජෑකට් තැබීම සඳහා වෙනම ස්ථානයක් ඇතුළත් වීමේ ගේට්ටුවේ තිබෙනවා.)
ඕගොල්ලන්ගේ මේ ලස්සන වැඩේ සාර්ථක කරගන්න අපි හැමෝම මේ දේවල් පිළිපදිමින් උපරිම සහයෝගය දෙමු.

Generation'25 | Organizing Team
1,9600013
2024 Revision | ECHEM logo
2024 Revision | ECHEM

27 ஏப்., 2026, 12:00

Photo1/2
✅ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතන කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු වීමට අපගේ සිසුන්ට දැන් අවස්ථාව ඇත.

උසස්පෙළින් පසු රැකියාවක් සොයන ඔබට Team ECHEM සමඟ ඔබගේ වෘත්තීය ගමන ඇරඹීමට අවස්ථාවක්

🔴ඔබගේ අයදුම්පත්‍රය දැන්ම යොමු කරන්න.

😔 +94714261190

- Team ECHEM -
5,4400011
2024 Revision | ECHEM logo
2024 Revision | ECHEM

25 ஏப்., 2026, 17:04

Photo1/2
අපේ ළමයින්ට රවිඳු බණ්ඩාරනායක සර්ගේ පන්තිය පැත්තෙන් පොඩි පණිවිඩයක් තියෙනවා.

රවිඳු සර්ගෙ SAGA 2026 Event එකේ 1500 LKR Ticket එක 1000 LKR Discount Price එකකට නුගේගොඩ/ ගම්පහ පන්ති වලින් ගන්න පුලුවන්.
අවශ්‍ය ළමයින්ට අපේ Instructors ලා ගෙන් Tickets ගන්න පුළුවන්.

විමසීම් 0714555513

- Team ECHEM -
5,4200011
2024 Revision | ECHEM logo
2024 Revision | ECHEM

19 ஏப்., 2026, 22:27

Photo
තව පැය 24යි ළමයි 🔥

මේක කොහොමටවත් miss කරගන්න හොඳ නැති දවසක් කියන එක සහතිකයි.

හෙට තමයි දවස✨

🔍14th of March
✈️Lotus Tower Colombo

වැඩි විස්තර : 🖥 https://youtube.com/live/7xpgDeGPp1E?feature=share

#7th_Batch
#Generation25
#TalentsByECHEM

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
1,720006
2024 Revision | ECHEM logo
2024 Revision | ECHEM

19 ஏப்., 2026, 22:27

Photo
පරම්පරාවක් නිර්මාණය වෙන්නේ පෝෂණය වෙන්නේ ඊට කලින් හිටපු ජ්‍යේෂ්ඨ පරම්පරා වල ආභාසය තුලින්මයි.
ECHEM අලුත් පරම්පරාවේ විස්මිතම හැකියාවන් දැකගන්න සාඩම්බර ජ්‍යේෂ්ඨ පරම්පරාවට කරන ආදරණීය ඇරයුමයි...
හෙට නෙලුම් කුලුණ පහලට එන්න.

🔍14th of March
✈️Lotus Tower Colombo

වැඩි විස්තර : 🖥 https://youtube.com/live/7xpgDeGPp1E?feature=share

thousands will gather,
talents will shine,
and a generation will rise

#7th_Batch
#Generation25
#TalentsByECHEM

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
1,700007
2024 Revision | ECHEM logo
2024 Revision | ECHEM

14 ஏப்., 2026, 09:59

Photo1/2
ළමයි හැමෝමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා❤️

මේ අවුරුද්ද අපිට පුළුවන් උපරිම තැනට අපිව අරගෙන යන්න උපරිමේටම මහන්සි වෙන ඉරණම අපිටම වෙනස් කරන්න පුලුවන් වෙන අවුරුද්දක් කරගමු හැමෝටම ජය.

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
5,9200064
2024 Revision | ECHEM logo
2024 Revision | ECHEM

07 ஏப்., 2026, 17:55

🔴ලෑස්ති වෙලා ඉන්න ළමයි අද රෑ 7.00 ට Podcast එක බලන්න පුලුවන්

ඇත්තටම Ranks දාන ළමයි මොන වගේද? වැඩ කරන්නේ කොහොමද?
2025 Results Highlights

Youtube Link එක පහළින්

🖥https://youtu.be/UdkzhohgCwE?si=lqYJ-FVCP1LXoa4b

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Video Thumbnail
6,690005
2024 Revision | ECHEM logo
2024 Revision | ECHEM

01 ஏப்., 2026, 15:35

Photo1/2
🔴2026 Special Meeting🔥

🔍අද සවස 6.00 ට
📺 FREE Zoom + Youtube Live

මිනිස්සුන්ට වැරදිලා වැරදිලා එක තැනකදී හරියනවා. ඊට පස්සේ දිගටම හරියනවා.
දැන් හරිගස්සගමු ආයෙමත් වැඩ කරන්න පටං ගමු...

මේ වෙද්දි ඉන්න මට්ටම මොකක් වුණත්, ඉතුරු මාස 4 "හරි විදිහට" වැඩ කරොත් ඕන ළමයෙකුට මේක කරන්න පුළුවන් ළමයි. හරි විදිහ හොයාගන්නයි, කොන්දේසි විරහිතව මහන්සි වෙන්නයි විතරයි ඕන.

🔴ආයේ කරනවා ද නැද්ද කියන එක ගැන තීරණයක් ගන්නේ කොහොමද?
🔴විභාගය කල් යයිද කියලා හිතන අයට
🔴2026 RAPID REVISION සැලැස්ම
🔴Chemistry වල අඩුම කාලයක් තුළ වැඩිම ලකුණු ප්‍රමාණයක් වැඩිකරගන්න පුළුවන් පාඩම්
🔴ඉතිරි වෙලා තියෙන මාස 4 දී ප්‍රතිඵලයේ මොන වගේ වෙනසක් කරන්න ප්‍රමාණවත් ද?
🔴ලොකු වැඩ ප්‍රමාණයක් කරන්න තියෙන subject එකක් කරගන්න මේ වෙලාවේ තියෙන හොඳම ක්‍රමේ මොකක්ද?
🔴හිත හයිය කරගෙන ඊළඟ කාලයේ හරියට වැඩටික කරගන්න නිවැරදිම සැලැස්ම

ඇතුළු සියළුම දේවල් අද හවසට කතා කරමු.

ඉරණම වෙනස් කළ හැකියි, වෙනස් කළ යුතුයි🔥

හැමෝම zoom meeting එකට join වෙමු. Link එක ඒ වෙලාවට channel එකට දානවා.
❤️https://t.me/echem_26R

❗️යාළුවන්ටත් කියන්න

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔
7,7200018
2024 Revision | ECHEM logo
2024 Revision | ECHEM

30 மார்., 2026, 17:34

Video
සූදානමින් සිටින්න, ළගදීම🔥

#amiladasanayaka #chemistry #chemistryamila

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️
6,4800017

Showing 27 of 27 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

2024 Revision | ECHEM டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

2024 Revision | ECHEM (@echem24gr) என்பது tgdio இல் வயது வந்தோர் 18+ வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 35,465 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் 2024 Revision | ECHEM (@echem24gr) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @echem24gr இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

2024 Revision | ECHEM நல்ல வயது வந்தோர் 18+ சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் 2024 Revision | ECHEM இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 35,465 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த வயது வந்தோர் 18+ சேனல்களுடன் ஒப்பிடுங்கள்.

2024 Revision | ECHEM புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @echem24gr பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.