GOOD VIBES ❤ Telegram channel photo

GOOD VIBES ❤

@g0od_vibes1Public Channel

"හුස්ම වැටෙනවා කියන්නෙත් සාදයක් දාන්න හේතුවක් තමයි😗" 11:11🍃

நட்புதமிழ்இந்தியா

122

Last views

548 (548 subscribers)
உறுப்பினர்
—
Rating
38
Total Posts
Oct 18, 2026, 6:06 AM
புதுப்பிக்கப்பட்டது
May 19, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel NameGOOD VIBES ❤
Username@g0od_vibes1
Categoryநட்பு
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்548
Channel TypePublic Channel
Created19 மே, 2026
Last Updated18 அக்., 2026 • 6 நாட்களுக்கு முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#400559-793
மொழி தரவரிசை
#1206-2
வகை தரவரிசை
#3977-12

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 54830 Days growth: -162.8%
09/1909/2409/2910/0410/0910/1410/18
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
19:09:2026564
20:09:2026561
21:09:2026561
22:09:2026561
23:09:2026561
24:09:2026561
25:09:2026561
26:09:2026561
27:09:2026561
28:09:2026561
29:09:2026561
30:09:2026561
01:10:2026561
02:10:2026561
03:10:2026561
04:10:2026561
05:10:2026561
06:10:2026561
07:10:2026561
08:10:2026561
09:10:2026561
10:10:2026561
11:10:2026561
12:10:2026561
13:10:2026561
14:10:2026561
15:10:2026561
16:10:2026561
17:10:2026561
18:10:2026548
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 18:05:2026460
Week of 25:05:2026460
Week of 01:06:2026460
Week of 08:06:2026460
Week of 15:06:2026460
Week of 22:06:2026460
Week of 29:06:2026460
Week of 06:07:2026546
Week of 13:07:2026546
Week of 20:07:2026546
Week of 27:07:2026546
Week of 03:08:2026546
Week of 10:08:2026546
Week of 17:08:2026570
Week of 24:08:2026570
Week of 31:08:2026567
Week of 07:09:2026564
Week of 14:09:2026561
Week of 21:09:2026561
Week of 28:09:2026561
Week of 05:10:2026561
Week of 12:10:2026548
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
May 2026460
June 2026460
July 2026546
August 2026570
September 2026561
October 2026548
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
2026548

Top 10 posts

Most viewed posts from this channel

By views
  1. #1ජපන් ජනප්‍රවාදක සදහන් වන පරිදි,7.8K
  2. #2මිනිස්සු ආදරේ බලාපොරොත්තු වෙන්නෙ ජීවත් වෙලා ඉන්නකම් විතරයි !!2.6K
  3. #3ඔබ හොඳින් නෙවෙයි කියලා දැනෙන පළමු මොහොතේම තීරණයක් ගන්න1.0K
  4. #4"යමෙකුගේ ජීවිතයේ ප්‍රථම ප්‍රේමය වීමට ලැබීම භාග්‍යයකැයි ඔබ කිව හොත්, භා1.0K
  5. #5"ඒ පින්සාර ආදරය මම හදුනමි "973
  6. #6හැමෝම අහන ප්‍රශ්නයක්. .815
  7. #7මං හරී ආදරෙයි .............808
  8. #8“විප්‍රයෝගය සඳහා හෝරාව පැමිණෙන තෙක්ම ප්‍රේමය ස්වකීය බන්ධනයේ ගැඹුර නොහද781
  9. #9"The importance of having the right people in your life........🦋🤍"702
  10. #10සමහර මිනිස්සු697

சமீபத்திய இடுகைகள்

GOOD VIBES ❤ logo
GOOD VIBES ❤

10 அக்., 2026, 07:23

Photo1/2
___🌱"අනුන්ගේ සිත් තුළ ඔබ ගැන මැවී ඇති සෑම වැරදි චිත්‍රයක්ම නිවැරදි කිරීමට ඔබ වෙහෙසිය යුතු නැත. මිනිසුන්ට ඔබව වැරදියට වටහා ගන්නට ඉඩ හරින්න. ඔබේ මානසික සාමය ආරක්ෂා කරගන්න, ඔබටම අවංක වන්න, එසේම ඔවුන්ගේ මතවලට වඩා ඔබේ ක්‍රියාවන්ට කතා කරන්නට ඉඩ හරින්න.✨️🌿


GOOD_VIBES ♥️
https://t.me/G0oD_ViBeS1
122005
GOOD VIBES ❤ logo
GOOD VIBES ❤

07 அக்., 2026, 22:19

Photo1/2
"දැන් තරුණ කොල්ලෝ කෙල්ලෝ
භාවනා කරනවා.
ධර්මය අහනවා.
ජීවිතය ගැන කියවනවා.
මේ හැමදේකම ඇත්ත මොකක්ද කියලා හොයනවා"

"එහෙම කරන එකෙන්,
උන්ට ජීවිතය කලකිරිලා කියලා අදහස් වෙන්නෙත් නැ.
උන් රහත් වෙන්න හදනවා කියලත් අදහස් වෙන්නෙත් නැ.
උන්ට තේරෙන්න පටන් අරගෙන තියෙනවා,
මේ වේගයෙන් දුවන ජීවිතය ඇතුළේ
මොකක් හරි තැනක අවුලක් තියෙනවා කියලා"

"සල්ලි තිබුණත් හිත නිවෙන්නේ නැති තැන් තියෙනවා.
ආදරය තිබුණත් තනිකම දැනෙන තැන් තියෙනවා.
හැමදේම තිබුණත් ඇතුලේ හිස් කමක් දැනෙනවා.
සතුට හොයාගෙන ගියාට ඒක හම්බඋනාම,
ඒකේ ආතල් එක නැති වෙනවා..
ඊට පස්සේ තව එකක එල්ලෙනවා,
ඊටත් පස්සේ තවත් එකක.."

"උන්ට ඕන මේ අවුලට විසදුමක්.
ඒ නිසා උන් උන්ගේ ආධ්‍යාත්මය හොයනවා."

"උන්ට මේ ජීවත් වන ලෝකයෙන් අයින් වෙලා,
වනගත වෙන්න උවමනාවක් නෑ,
උන් හදන්නේ,
උන්ගේ ජීවිතත් සාර්ථක කරගෙන,
උන්ගේ ඇතුලාන්තයත් නිදහසින් පුරවගන්න.."

"උන්ට ඕනේ
ආධ්‍යාත්මයයි භෞතික ජීවිතයයි අතර
තමන්ට ගැලපෙන තැනක් හොයාගන්න."

"මොකද සමහරවිට
නිවීම කියන්නේ ලෝකයෙන් ඈත් වෙන එක නෙවෙයි.
මේ ඇවිලෙන ලෝකය ඇතුළේම ඉඳගෙන,
ඇතුළින් නොඇවිළී ජීවත් වෙන්න ඉගෙනගන්න එක
වෙන්නත් පුළුවන්.."

✨🍃🤍

GOOD_VIBES ♥️
https://t.me/G0oD_ViBeS1
167006
GOOD VIBES ❤ logo
GOOD VIBES ❤

29 செப்., 2026, 21:47

Photo1/2
මෙහෙම හිතුවට සමාවෙන්න..
ඒත්,
සමිධ ආදරේදි මහ පිස්සෙක්
නැත්නම් අවාරෙදි මල් නොපිපෙන ගහක්
මල් වලින් පුරවයිද?
ඉගුරු මල, උඹ මහ අවාසනාවන්ත ගැහැනියක්
අච්චර ආදරයක් විදගන්න තියා
අඩුම තරමේ දැනගන්නවත් පිං නොකරපු....

:
ඉඟුරු මලට
වගක් කොයිද..?
දන්නේ නෑනේ ආදරය කළ බව
එක්තරා පිස්සෙක්....
පිස්සුවෙන්...
දන්නවා නම් ඇයත්
අද ඇත
සමිද මිහිදන් කරපු අසලින්....


🌹💫


~මැයි මාර ප්‍රසංගය

GOOD_VIBES ♥️
https://t.me/G0oD_ViBeS1
249006
GOOD VIBES ❤ logo
GOOD VIBES ❤

25 செப்., 2026, 09:52

Photo1/2
කතා පොත් වල ඉන්න චරිත
පොත් වලම හිටියම ඇති !
මොකද ඇත්ත ලෝකෙදි
එයාලගෙ අස්වාභාවික ෆැන්ටසිය
මේ තිත්ත රියැලිටියට කොහෙත්ම
ගැලපෙන්නෙ නැහැ......


එළියෙ ලෝකෙ හිටියොත්
ඇතුලාන්තයෙන්ම ඒ අය
මැරිලා යාවී...
ඒ නිසා එහෙම්ම හිටපු දෙන් !



GOOD_VIBES ♥️
https://t.me/G0oD_ViBeS1
283009
GOOD VIBES ❤ logo
GOOD VIBES ❤

22 செப்., 2026, 18:50

Photo1/2
අහම්බෙන්
පෙරලා බැලුවෙමි
දිනපොත;
ඔබ සිටි දවස් වල
මා එහි කවි ලියා
නැත.

❤️‍🩹



GOOD_VIBES ♥️
https://t.me/G0oD_ViBeS1
2830010
GOOD VIBES ❤ logo
GOOD VIBES ❤

21 செப்., 2026, 23:06

Photo1/2
තිබුණාට
දෙතොල් අග
සිග්නල් සිනාවන්
පිපිලා

කවද හරි,
කොහෙදි හරි...
හැම හදවතක්ම
බිදිලා


~ලයිලැක්



GOOD_VIBES ♥️
https://t.me/G0oD_ViBeS1
271005
GOOD VIBES ❤ logo
GOOD VIBES ❤

17 செப்., 2026, 03:55

Photo1/2
“මනුස්සයෙක් වුණාම තමන්ටම කියලා quality එකක් තියෙන්න ඕනි. අනුන්ගේ දේවල් හොය හොය කාලය නාස්ති කරනවට වඩා, තමන්ගේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්න එක තමයි හොඳ. ඒක මිනිස්සු ඉගෙනගන්න ඕනි.මිනිස්සුන්ට කරදර කරලා හිත් රිද්දලා සතුටු වෙන්න උත්සාහා කරන්න එපා.ඔයාගෙ ජීවිත කාලෙදි එක පාරක්වත් කාගෙන්වත් "තමුසෙ නම් මහ ජරා මිනිහෙක්" කියල අහගන්න උත්සාහා කරන්න එපා. හොදින් ජීවත් වෙන්න. මිනිස්සුන්ට එයාලගෙ පාඩුවෙ ඉන්න දෙන්න. ”

💫


GOOD_VIBES ♥️
https://t.me/G0oD_ViBeS1
3110010
GOOD VIBES ❤ logo
GOOD VIBES ❤

17 செப்., 2026, 03:47

Photo1/2
"ගෙයි ස්ටඩි රූම් එකට වැදිලා දොර වහගෙන තනියම හිටපු සමහර වෙලාවට මට දැනුණේ අඳුරු අගාධයක දැනෙන විදියේ තනිකමක්. ඒක ඇතුළේ ජීවිතයේ මහා පුදුමාකාර රටාවක් මට පෙනුණා. තනිකමෙන් පෙළෙන මිනිස්සු තනිකමෙන් පළා යන්න සම්බන්ධතා ඇතුළට රිංග ගන්නවා. ඉන්පස්සේ ඒ සම්බන්ධතා ඇතුළේ ඔවුන් නැවතත් තනිවෙනවා. හෙවණැල්ලක් වගේ තමන් පසුපස හැමවෙලේම ලුහුබැඳලා තියෙන්නේ තනිකම විතරයි. ඔන්න ඔය චක්‍රය මට ප්‍රත්‍යක්ෂයෙන්ම තේරුණේ ශනෙලා එක්ක ගෙවපු ජීවිතය හින්දයි."

A Gypsy Heart


🌻🤍


GOOD_VIBES ♥️
https://t.me/G0oD_ViBeS1
251007
GOOD VIBES ❤ logo
GOOD VIBES ❤

13 செப்., 2026, 18:37

Photo1/2
"වරදක් කරන්න අමාරු පළමු වතාවේ, ඊට පස්සෙ ඒ වැරැද්ද පුරුදු වෙනවා. දිගින් දිගටම ඒ වැරැද්ද කරනවා.

ඒ නිසා පළමු වතාවට වරදක් නොකර සිටීම සදාකාලිකවම වරදක් නොකර සිටීමේ මාර්ගයයි." 🤍🥺🍃

~ මගේ කුළුදුල් පෙම්වතිය



GOOD_VIBES ♥️
https://t.me/G0oD_ViBeS1
2860013
GOOD VIBES ❤ logo
GOOD VIBES ❤

09 செப்., 2026, 12:08

Photo1/2
සමුගැනීමකින් අපේ හිත රිද්දනවනම්,
අපි තේරුම්ගන්නෝන දේ තමයි,
අපි ඒ හමුවීම එක්ක ගෙවපු කාලය,
ලස්සනට ගෙවිලා ගිහින්ය කියනෙක.

ඉතින් අපි ආයෙම වතාවක් මුණගැහෙන්නෝනෙ.

I Love Us !


මට කියන්න ඕන වුණා
මම "අපිට" ආදරෙයි කියලා !

🫂❤️‍🩹


GOOD_VIBES ♥️
https://t.me/G0oD_ViBeS1
3360014
GOOD VIBES ❤ logo
GOOD VIBES ❤

06 செப்., 2026, 05:05

Photo1/2
ඔයා කවදාවත් කෙනෙක් ගැන හිතනකොටම…එයාගෙන් call එකක් හරි message එකක් හරි ඇවිල්ලා තියෙනවද? 👀නැත්නම් කෙනෙක් කියන්න යන දේ ඔයා කලින්ම දැනගත්ත වගේ දැනිලා තියෙනවද?

සමහර අය කියන්නේ ඒක අහම්බයක් නෙවෙයි කියලා.ඒකට තමයි Telepathy කියන්නේ.Telepathy කියන්නේ, කිසිම සාමාන්‍ය communication method එකක් භාවිතා නොකර, එක් පුද්ගලයෙකුගේ thoughts හෝ feelings තවත් පුද්ගලයෙකුට ලබාගත හැකියි කියන අදහස.
ඒ කියන්නේ…
වචන නෑ.
Message එකක් නෑ.
Call එකක් නෑ.
ඒත් තවත් කෙනෙක්ගේ mind එකේ තියෙන දෙයක් ඔයාට දැනෙනවා කියන එක.

විශ්වයේ හැම දෙයක්ම යම් ආකාරයක කම්පනයක් පවත්වාගෙන යනවා කියන අදහසක් තියෙනවා.
අපේ ශරීරය… අපේ හැඟීම්… අපේ සිතුවිලි…මේ හැම දෙයකටම තමන්ගේම vibration එකක් තියෙනවා කියලා spiritual teachings වල සඳහන් වෙනවා.
ඒ අනුව, අපි කෙනෙක් ගැන ඉතා ගැඹුරින් සිතනකොට, ඒ සිතුවිල්ල සමඟ බැඳුණු ශක්තියක් අපෙන් පිටතට විහිදෙනවා කියලා විශ්වාස කරනවා.
ඒ පුද්ගලයාත් අපිත් අතර ශක්තිමත් emotional connection එකක් තියෙනවා නම්…
ඒ ශක්තිය ඔහුට හෝ ඇයට යම් ආකාරයකින් දැනෙන්න පුළුවන්.


GOOD_VIBES ♥️
https://t.me/G0oD_ViBeS1
376009
GOOD VIBES ❤ logo
GOOD VIBES ❤

05 செப்., 2026, 21:38

Photo1/2
නිකමට හිතන්න..!!

රෑ 12.05 යි වෙලාව
ඔයා හොදටම ගැඹුරු නින්දක

එයාගෙන් මැසේජ් එකක් එනවා
රෑ 12.06 ට විතර...
"මට ඇහැරුනා කෝ ඔයා නිදිද..."

ඔයාට ඇහැරෙනවා 12.07 ට

(හැබැයි ඔයාගේ phone එක silent mode)

🥺❤️


ඔයාටත් මෙහෙම වෙලා තියෙනවද ?

GOOD_VIBES ♥️
https://t.me/G0oD_ViBeS1
3200017
GOOD VIBES ❤ logo
GOOD VIBES ❤

05 செப்., 2026, 15:17

Photo1/2
දවසක මම ලියන පොතක,

පිදුමට මම මෙහෙම දානවා...

"අහම්බෙන් මුණ ගැහුනු මම දන්නා මාව නොදන්නා නුඹට "

🫂🤍



GOOD_VIBES ♥️
https://t.me/G0oD_ViBeS1
3280012
GOOD VIBES ❤ logo
GOOD VIBES ❤

31 ஆக., 2026, 02:45

Photo
සමහර මිනිස්සු
ඔයාව ගෞරවණීයව ප්‍රතික්ශේප කරන්නෙ
ඔයාට අකමැති නිසාම නෙමෙයි.

මොකද එයාලට ඔයාගෙ හැගීම් එක්ක
සෙල්ලම් කරන්න කවදාවත් ඕනි නැති නිසා.

ඒක පැහැදිලි ප්‍රතික්ශේප කිරීමක් ප්‍රමාණවත්
බොරු බලාපොරොත්තුවලට වඩා.

ඒ නිසා බැදීම් අස්සෙ හැමවෙලාවකදිම තමන් තමන්ට
අවංක වෙන්න.

❤️‍🩹💫

GOOD_VIBES ♥️
697009
GOOD VIBES ❤ logo
GOOD VIBES ❤

31 ஆக., 2026, 02:45

Photo
"නොසිටීම ඔබට සිටීමේ වැදගත්කම කියා දෙනු ඇත."

"Absence will tell you the importance of presence."🤍



GOOD_VIBES ♥️
4990010
GOOD VIBES ❤ logo
GOOD VIBES ❤

31 ஆக., 2026, 02:45

Photo
ඒත් මං ඔයාට කැමති 🦋🫶🩷


GOOD_VIBES ♥️
4090010
GOOD VIBES ❤ logo
GOOD VIBES ❤

31 ஆக., 2026, 02:45

Photo
මතක තියාගන්න ඔයා ජීවත් වෙන්නෙ හැමෝටම ඔයාව තේරුම් කරලා දෙන්න නෙමෙයි !!!


❤️‍🩹💫


GOOD_VIBES ♥️
5660011
GOOD VIBES ❤ logo
GOOD VIBES ❤

31 ஆக., 2026, 02:45

Video
දවස අවසානේ උන දේවල් කියන්න අපිට කවුරුම හරි ඉන්න ඕනි......!

🫂❤️‍🩹


GOOD_VIBES ♥️
4320010
GOOD VIBES ❤ logo
GOOD VIBES ❤

31 ஆக., 2026, 02:45

Photo
හැමෝම අහන ප්‍රශ්නයක්. .

හැබැයි මම හිතන්නේ තාමත් පොත්වලට ආදරේ කරන, කියවීමෙන් ජීවිතය දකින කොල්ලෝ ඕන තරම් ඉන්නවා කියල..

ඉතින්..

ඔයා පොත් කියවන කොල්ලෙක් නම් comment එකක් දාන්න! 📖👇


GOOD_VIBES ♥️
815008
GOOD VIBES ❤ logo
GOOD VIBES ❤

31 ஆக., 2026, 02:45

Photo
මං හරී ආදරෙයි .............

මට ආදරේ මිනිස්සුන්ට !!!

🫂❤️‍🩹


GOOD_VIBES ♥️
8080014
GOOD VIBES ❤ logo
GOOD VIBES ❤

31 ஆக., 2026, 02:45

Photo
මිනිස්සු ආදරේ බලාපොරොත්තු වෙන්නෙ ජීවත් වෙලා ඉන්නකම් විතරයි !!


💐❤️


GOOD_VIBES ♥️
2,5900012
GOOD VIBES ❤ logo
GOOD VIBES ❤

16 ஆக., 2026, 19:39

Photo1/2
ප්‍රේමයේදී
සවන් දෙන්නෙක්
හොයාගන්න.
නැත්නම්,
ඔයා පපුව රිදෙනවා කිවුවම
එයා කියන්නෙ එයාගෙ පපුව රිදිච්ච හැටි..........❤️‍🩹


GOOD_VIBES ♥️
https://t.me/G0oD_ViBeS1
6850018
GOOD VIBES ❤ logo
GOOD VIBES ❤

13 ஆக., 2026, 20:13

Video
ජපන් ජනප්‍රවාදක සදහන් වන පරිදි,

ඉර සහ හද එකිනෙකාට ආදරය කලා.

නමුත් ඔවුන්ගේ කාල වෙනස්කම් නිසා ඔවුන් හමුවෙන්නේ නැහැ.

එම නිසා ඔවුන් මුණගැසීම සදහා දෙවියන් කවයක් නිර්මාණය කලා.

ඒ අසාර්ථක හෝ කල නොහැකි ආදරයක් කියා දෙයක් නොමැති බව ඒත්තු ගැන්වීමටයි..........


GOOD_VIBES ♥️
https://t.me/G0oD_ViBeS1
7,7800010
GOOD VIBES ❤ logo
GOOD VIBES ❤

30 ஜூலை, 2026, 18:44

Photo1/2
“විප්‍රයෝගය සඳහා හෝරාව පැමිණෙන තෙක්ම ප්‍රේමය ස්වකීය බන්ධනයේ ගැඹුර නොහදුනන්නේය..”

❤️‍🩹


GOOD_VIBES ♥️
https://t.me/G0oD_ViBeS1
7810012
GOOD VIBES ❤ logo
GOOD VIBES ❤

13 ஜூலை, 2026, 17:59

Photo1/2
ඔබ හොඳින් නෙවෙයි කියලා දැනෙන පළමු මොහොතේම තීරණයක් ගන්න
"මැරෙන්න" නෙවෙයි
"විවේක" ගන්න.
ඔයා machine එකක් නෙමේ life එකක් ! ♥️🌻💫



GOOD_VIBES ♥️
https://t.me/G0oD_ViBeS1
1,0300013
GOOD VIBES ❤ logo
GOOD VIBES ❤

09 ஜூலை, 2026, 07:45

Video
"ඒ පින්සාර ආදරය මම හදුනමි "

💐❤️


ඔයාලා දන්නවද මේක සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කරපු එකක් කියලා ?

GOOD_VIBES ♥️
https://t.me/G0oD_ViBeS1
9730011
GOOD VIBES ❤ logo
GOOD VIBES ❤

19 மே, 2026, 05:26

Photo
හැමෝටම ඕනි ඇවිලෙන්න,
ඒත් මට ඕනි නිවෙන්න......🍃


GOOD_VIBES ♥️
291005
GOOD VIBES ❤ logo
GOOD VIBES ❤

19 மே, 2026, 05:26

Photo
මනුස්සයෙක්ගෙ ජීවිතේට එක ම එක පාරක් හරි ලැබෙන්න ඕනි,

"නැති වෙයි කියලා කිසිම බයක් නැතුව හිතේ සැනසීමෙන් ආදරේ කරන්න පුලුවන් එකම එක ආදරණීය ආත්මයක්...❤️‍🩹"


GOOD_VIBES ♥️
419008

Showing 30 of 38 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

GOOD VIBES ❤ டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

GOOD VIBES ❤ (@g0od_vibes1) என்பது tgdio இல் நட்பு வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 548 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் GOOD VIBES ❤ (@g0od_vibes1) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @g0od_vibes1 இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

GOOD VIBES ❤ நல்ல நட்பு சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் GOOD VIBES ❤ இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 548 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த நட்பு சேனல்களுடன் ஒப்பிடுங்கள்.

GOOD VIBES ❤ புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @g0od_vibes1 பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.