☠2026 AL - GHOST ACADEMY☠ Telegram channel photo

☠2026 AL - GHOST ACADEMY☠

@ghostacademy2026Public Channel

ENGINEERING & MEDICINE යන එව්න් 100ක් ☠❤

809

Last views

3.5k (3,520 subscribers)
உறுப்பினர்
—
Rating
37
Total Posts
Oct 22, 2026, 9:11 PM
புதுப்பிக்கப்பட்டது
Apr 8, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel Name☠2026 AL - GHOST ACADEMY☠
Username@ghostacademy2026
Categoryபொறியியல் (Engineering)
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்3,520
Channel TypePublic Channel
Created8 ஏப்., 2026
Last Updated22 அக்., 2026 • 7 மணிநேரம் முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#426908-670
மொழி தரவரிசை
#1400-6
வகை தரவரிசை
#2819-4

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 3.5K30 Days growth: -1062.9%
09/2309/2810/0310/0810/1310/1810/22
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
23:09:20263,626
24:09:20263,626
25:09:20263,626
26:09:20263,626
27:09:20263,626
28:09:20263,626
29:09:20263,626
30:09:20263,626
01:10:20263,626
02:10:20263,626
03:10:20263,626
04:10:20263,626
05:10:20263,626
06:10:20263,626
07:10:20263,626
08:10:20263,626
09:10:20263,626
10:10:20263,626
11:10:20263,626
12:10:20263,626
13:10:20263,626
14:10:20263,537
15:10:20263,537
16:10:20263,537
17:10:20263,537
18:10:20263,537
19:10:20263,537
20:10:20263,537
21:10:20263,537
22:10:20263,520
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 06:04:20262,909
Week of 13:04:20262,909
Week of 20:04:20262,909
Week of 27:04:20262,938
Week of 04:05:20262,938
Week of 11:05:20263,117
Week of 18:05:20263,117
Week of 25:05:20263,117
Week of 01:06:20263,729
Week of 08:06:20263,729
Week of 15:06:20263,729
Week of 22:06:20263,729
Week of 29:06:20263,738
Week of 06:07:20263,738
Week of 13:07:20263,738
Week of 20:07:20263,738
Week of 27:07:20263,738
Week of 03:08:20263,823
Week of 10:08:20263,823
Week of 17:08:20263,909
Week of 24:08:20263,766
Week of 31:08:20263,766
Week of 07:09:20263,671
Week of 14:09:20263,626
Week of 21:09:20263,626
Week of 28:09:20263,626
Week of 05:10:20263,626
Week of 12:10:20263,537
Week of 19:10:20263,520
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 20262,938
May 20263,117
June 20263,729
July 20263,738
August 20263,766
September 20263,626
October 20263,520
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
20263,520

சமீபத்திய இடுகைகள்

☠2026 AL - GHOST ACADEMY☠ logo
☠2026 AL - GHOST ACADEMY☠

17 அக்., 2026, 19:45

මේ සැරේ එක්සෑම් නොකරන 😌

ගිය සැරෙ මගෙත් එක්ක වැඩ කරපු අය නම් ගොඩක් දුරට හොදයි..

Mcq එහෙම හොදට තියෙන සෙට් එකක් ඔනී වෙනවා..

2027 සෙට් එකට guide වැඩේට..

Essay බලලා දෙන වැඩ ටිකට එහෙම

@noonecare96

Msg එකක් දාන්ඩ
8090043
☠2026 AL - GHOST ACADEMY☠ logo
☠2026 AL - GHOST ACADEMY☠

01 செப்., 2026, 22:43

Voice
✅ TARGET NO.003

මේක අනිවාරෙන් අහපන්...

📈උබලට ඉස්සරහට එන ප්‍රශ්න වලට විසදුම්

📈අලුත් ශයි එකක් කියන්නේ ආයේ මුල ඉදන් හැමදේම පටන් ගනින්... කලින් ශයි එකේ හදපු ශෝර්ට් නෝට් එකේ ඉදන් ආයේ හදපන්

මේ 3 වෙනි වැඩේ පුලුවන් නම් කරලා පෙන්නපන්.. ( ගොඩ දෙනෙක්ට බැරි වෙයි.. )

වැඩේ කරලා COMPLETED කියලා COMMENT එකක් දාන්නත් පුලුවන් ( @ghosty999 මේකට inbox දාන්නත් පුලුවන් )

@GA2K27
2,7800036
☠2026 AL - GHOST ACADEMY☠ logo
☠2026 AL - GHOST ACADEMY☠

01 செப்., 2026, 07:39

Video
අලුත් මාසයක් ....🍃🤍

ලබන අවුරුද්දේ මේ වෙද්දී උබ කන කට්ට ඉවරයක් වෙලා තියෙයි... ඒ ඉවර වෙද්දි තමන්ගේ හිතට දැනෙන්න ඔනී මම මේක සුපිරියට කරා කියලා.. ඒකට මේ මාසේ වැඩ පටන් ගනින්.. මේ මොහොතේ ඉදන්

🔥සතුටුම දේ.. කියන විදියට වැඩ කරන එව්න් ටිකක් හැදෙනවා

100+ Target 2ම complete කරලා එව්වා..

🍃 මම දන්න දෙයක් තියෙනවා...

මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කියලා දුන්නම උන් ඒක තේරුම් ගන්නවා.. අරන් උන් යන පාර වෙනස් කරනවා.. 🔥

මේ පටන් ගත්තු මාසේ අමතක නොවෙන මාසයක් කරගන්න 🍃

වැඩට බැහැපන්..

උබලා හිතනවට වඩා දේවල් උබලට කරන්න පුලුවන්......

@GA2k27
2,6300047
☠2026 AL - GHOST ACADEMY☠ logo
☠2026 AL - GHOST ACADEMY☠

30 ஆக., 2026, 18:49

Video
☠ 2027 AL වෙනුවෙන් ගන්න පලවෙනි VOICE CHAT එක අද ගන්නවා... ⭕️ගිය අවුරුද්දේ Voice chat 41ක් අපි දැම්මා.. ⭕️ මේ සැරේ ඊටත් වඩා දාන්න බලාපොරොත්තු වෙනවා... ❌ මොනවද අද කතා කරන්නේ 👇 🔥 උබලාට මෙච්ච්ර කල් කෙලඋනා නම් කෙලවෙන්න හේතු 🔥2nd එකක් 3rd එකක් කරනවද කියලා…
2,7500023
☠2026 AL - GHOST ACADEMY☠ logo
☠2026 AL - GHOST ACADEMY☠

30 ஆக., 2026, 18:45

☠ 2027 AL වෙනුවෙන් ගන්න පලවෙනි VOICE CHAT එක අද ගන්නවා...


⭕️ගිය අවුරුද්දේ Voice chat 41ක් අපි දැම්මා..

⭕️ මේ සැරේ ඊටත් වඩා දාන්න බලාපොරොත්තු වෙනවා...

❌ මොනවද අද කතා කරන්නේ 👇

🔥 උබලාට මෙච්ච්ර කල් කෙලඋනා නම් කෙලවෙන්න හේතු

🔥2nd එකක් 3rd එකක් කරනවද කියලා හිත හිත ඉන්න එව්න්ට  ..ආයේ එක්සෑම් කරන එක අපරාදයක් ද කාලය යනවා නේද කියල හිතන උන්ට උපදෙස්

🔥 1st shy දැනට මොකුත්ම වැඩ කරලා නැති... නැත්තන් දැනටම කෙලවෙලා ඉන්න බාගෙට වැඩ  කරපු එව්න්ට මේක ගොඩ දාගන්න පුලුවන්ද..

🔥 අපි ආයෙ කරනවා නම් ක්ලාස් යන්න ඔනීද... මේක ක්ලාස් නොයා කරන්න පූලුවන්ද...

🔥 ගෙවල් වලින් කේස් ද එක්සෑම් කරනඑකට ... කිසික සප් එකක් නෑද..... වටේ පිටේ එව්න්ට අමාරුද  උබ ගැන ... RETURN දෙන්න ඔනී කෝමද 😅

🔥 මේක ගොඩ දාන්න නම් කරන්න ඔනී දේවල් මොනාද...

🔥 ක්ලාසුත් ගියා ලව් කරෙත් නැ.. එහෙමට social media use කරෙත් නෑද.. ඒත් මේක කෙල උනාද.. 😅

හරි හරි උබලට තියෙන ඔන්න ඔය වගේ ප්‍රශ්න තොගයක් ගැන අද කතා කරනවා..

නිකමට ඔලුව දාලා පලයන් 😁😅

✅ඉස්සරහට මගෙන් උබලට පොඩි සප් එකක් දෙනවා ඒක ගැනත් මම කියන්නම්...
හරි ඔය ඔක්කොම රෙද්දවල් පැයකින් වගේ කතා කරලා ඉවර කරනවා...

කැමති එකෙක් වරෙන්...

2027 ට හොදම start එකක් ගන්න ඔනී.. ඒකට මුලින් උබලගේ ඔලුව හැදෙන්න ඔනී...

දවසට පැය 18..20 වැඩ කරන්න  තියෙනවා..

එහෙම කරන්න පුලුවන් ද 😅
සාක්ශි පෙන්නන්නද 👇😁
https://t.me/ghostacademy2026/2189?single


සුපිරි රිසාල්ට් ටිකක් දාන්න ඔනී 2027ට .... එච්චර දෙයක් පුලුවන්ද .. 🔥👇 

2024 👇
https://t.me/noonecare96/s/227
2025 👇
https://t.me/noonecare96/s/314

2026 👇
Coming soon.....


හරි ලොකු කතා ඔනී නෑ රෑ වෙලා සෙට් වෙමු ❤

රෑ 09 ඉදන්  - 10 වෙනකන් 🔥

@GA2k27
2,2200020
☠2026 AL - GHOST ACADEMY☠ logo
☠2026 AL - GHOST ACADEMY☠

30 ஆக., 2026, 11:55

Video
📈2027ට වැඩ පටන් ගන්නවා.

Target no.001 🤍🍃
https://t.me/GA2k27/14

සද්ද බද්ද නැතුව මේ වතාවේ ගේම ගහමු...❤️‍🔥
1,8500044
☠2026 AL - GHOST ACADEMY☠ logo
☠2026 AL - GHOST ACADEMY☠

30 ஆக., 2026, 11:29

Voice
ඔයත් 2027 exam කරන්න ඉන්න කෙනෙක්ද 🔥🙂

මේක පොඩ්ඩක් අහපන්...

@GA2k27
1,5900033
☠2026 AL - GHOST ACADEMY☠ logo
☠2026 AL - GHOST ACADEMY☠

30 ஆக., 2026, 10:24

QueSTIONS 🔥❤👇


ඔයාලට තියෙන ප්‍රශ්න මේකට දාන්න

මම දන්නවා උබලට තියෙන්නේ ගොඩක් පොදු ප්‍රශ්න
මම ඒ හැම එක්කටම පොදුවේ උත්තර දෙන්නම්.

Comment දාන්න බැරි අය @noonecare96 මේකට msg එකක් හරි දාන්න

මේ එන සතියම උබලගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා.
2,0000011
☠2026 AL - GHOST ACADEMY☠ logo
☠2026 AL - GHOST ACADEMY☠

30 ஆக., 2026, 00:23

Photo1/2
😒 පොත් හෙන ගණන් බන්...

කොමත් අලුතින් වැඩක් පටන් ගද්දී මගේ ප්ලෑන් ටික අලුත් වෙනවා.. ගත්තා අලුත් පොතක් 🔥

උබල මේ වතාවෙ නම් ලොවෙත් මේක ඉවර කරගන්න ඔනීමයි ඇ..

අයේ 28ක් ගැන එහෙම හිතන්නවත් එපා.. 🙂

මොකද මට මේක ගද්දී හිතුනේ මේ වගේ පොත් බර ගාණක් උබලට ඔනී.. එව්වට සල්ලි කොච්චරක් ඔනීද කියලා..

ඒ ඔක්කොම සල්ලි හොයලා දෙන්නේ උබලගේ අම්මා තාත්ත... උබලා හොයන සල්ලියක් නැනේ...🤍

ඇත්තටම උබලට මේවා ගැන හිතෙනවා නම් උබලා කාලකන්නි වගේ ඔහේ ඉන්නෙ වත් වැඩ නොකර ආතල් ගන්නේ වත් නැ...

පොඩ්ඩක් තේරුම් ගනින්..🔥

https://t.me/GA2k27
1,71000152
☠2026 AL - GHOST ACADEMY☠ logo
☠2026 AL - GHOST ACADEMY☠

29 ஆக., 2026, 23:46

මේක ශෙයා කරලා දෙන්ඩ ලමායි... මුල ඉදන් වැඩ කරන එව්න් ටිකක් මට හදාගන්න ඔනී...📈 මේ චැනල් එකේ තමා දිගටම මෙතනින් එහාට වැඩ ටික කරගෙන යන්නේ.. කෝමත් වැඩේ පටන් ගන්න කලින් මේක කට්ටියට දැනුවත් කරන්න ඔනී ලමයි 100ක්.වගේ හොදට වැඩ කරන එව්න් සෙට් කරගන්න ඔනී...🍃
1,5900036
☠2026 AL - GHOST ACADEMY☠ logo
☠2026 AL - GHOST ACADEMY☠

29 ஆக., 2026, 21:44

Voice
මේ වතාවේ චැනල් එක කලින් පටන් ගත්තා...

මුලින්ම කෝමද වැඩ කරන්න ඔනී කියන එක මුලින් කියලා දෙන්නම්

මේකේ ඉදපු එව්න්ටත් හෙට වොයිස් චැට් එකට එන්න පුලුවන්
1,6500053
☠2026 AL - GHOST ACADEMY☠ logo
☠2026 AL - GHOST ACADEMY☠

01 மே, 2026, 00:07

ඉතින් ඉතින් වැඩ ටික මොකද....

අල්ලගෙන යනවා නේ...

ඔව් කරනවා අව්ලක් නෑ... ❤

කරනවට කරන්නේ.. ඔහේ කිසි idea එකක් නෑ. 🔥

😥කරන්නෙම නැති තරම් 💔
3,72000315
☠2026 AL - GHOST ACADEMY☠ logo
☠2026 AL - GHOST ACADEMY☠

01 மே, 2026, 00:07

🤍 කට්ට කන හැම එකාම ගොඩ යන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඔනී හැමෝටම ....

🤍 උබලගේ හැම හීනයක්ම ඔන්න සැබෑවෙන්න ඔනී...

⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️
3,68000229
☠2026 AL - GHOST ACADEMY☠ logo
☠2026 AL - GHOST ACADEMY☠

01 மே, 2026, 00:07

හරි දැන් උබලට ඔන්න පොඩි නිවාඩු දවස් ගාණක් සෙට් වෙනවා නෙ...


උබලා මේ දවස් ගානේ ආතල් එකක් ගන්න හිතන් ඉන්නවා නම් ... උබලා තරම් රට හරක් ටිකක් මේ ලංකාවෙ නැ..

ඇත්තටම අවුරුදු කියන එක හෙන සන්තෝසෙන් කන්න ඔනී නම්.... උබට ඒක 2027 දී කන්න පුලුවන්...


ඒත් මම අද කීවා කියලා මතක තියාගනින්.. ඕක කන්නත් බැ සතුටින් ගොඩක් උන්ට..

ඇයි ?

දැනටම ගොඩක් එව්න්ට අවුරුදු ... ඒ අස්සේ සර්ලගේ රෑන්ක් වලට ලමයි මරාගන්නවා.. 😅

මෝඩ යක්කු ....

තොපි මේ ටික තේරුම් ගනින් .. හැමෝම හොද ගුරුවරු .. ඉගැන්වීම කියන එක එයාලට සුපිරියට දෙන්න පුලුවන්... ඒත් සමහර වෙලාවට ඉගෙන ගන්න අපිට සෙට් වෙන අය වෙනස් එක්කෙනාගෙන් එක්කෙනාට ..

හොදම තීරණය ගන්න ඔනී උබ...

මේ වටපිටාවේ තියෙන දේවල් වලින් උපරිම ප්‍රයෝජනයක් ගනින්.. කවුද සර් අරවා මේවා අදාල නැ..

හොද දේ ගනින්... ☝❤

අනිත් එක ... උබලට මේ මාස 4 ස්ථිර ප්ලෑන් එකක් එක්ක වැඩ ටික කරන් යන්න ඔනී...

එක එක රෙද්දවල් හින්දා ඒක වෙනස් කරන්න එප...

හිතපන්කො උබ ඔන්න සතියට පාස්ට් පේපර් එකක් දෙකක් කරන්න පටන් ගන්නවා.. full pprs විදියට...

කවුරු හරි කියන මගුලක් හින්දා.. සතියක් දෙකක් ගිහින් ආයේ unit by විතරක් කර කර ඉන්නවා.. එහෙම නැත්තං සිලබස් කවර් කරගන්නවා කියලා ඔක්කොම වීඩියෝ තොගේ ගොඩ ගහගෙන ප්‍රශ්න නොකර ඉන්නවා...

ගොන් වෙන්න එපා.. උබට සෙට් දේ කරගෙන පලයම්...

එක එක්කෙනාගේ ප්ලෑන් වලට උබලට කරන්න බෑ.. උබට සෙට් උබේ විදියකට මේක කරන් යන්න.. හොද දේවල් තියේ නම් උබ උබෙ ප්ලෑන් එකට ඒ ටික ඇඩ් කරගනින්..

මම දැක්කා මේ දවස් ටිකේම ඔන්න results ආපු හින්දා ..

නමක් ගමක් වත් නැති එව්න් මාසෙට රු.4000යි රු.5000යි කිය කිය ලමයින්ගෙන් සල්ලි අරන් physics වලට A එකක් අරන් දෙනවා අරකයි මේකයි කියනවා.. 🥲 තොපිට මොංගල්ද යකෝ...

සෙට් එකක් කියනවා මොරටුව engineering එකෙක්ලු කරන්නේ කියලා.. ඒත් නමක් නෑ.. 🥲

මම දන්නවා උබල මේ වෙලේ හරි අසරණයි මොන විදියෙන් හරි ගොඩ යන්න බලනවා..

ඒත් බොරු දේවල් වලට අහුවෙන්න එපා...

අඩුම මොනවද කරන්නේ කියලා වත් දන් නැතුව.. එන්න අපි මේකට A එකක් දාමූ කියනවා.. free දීපන්කෝ ඔය කරන ක්‍රමේ.. මුලින් කරවන විදිය කියපල්ලකෝ ... ඒ මොකුත් නැ.. සල්ලි දාලා එන්න අපි කියලා දෙන්නම්ලු..

රට හරක් වගේ ඔය රෙද්දවල් වලට අහු වෙන් නැ හොදේ තොපි...

මම දැක්කා අපේ bunny නංගි එහෙම හොද වැඩ ටිකක් කරගෙන යනවා..

යන්න ගිහින් දවසට දාන bio essay එක ගානේ හරි කරලා ඉවර කරලා දාන්න...

එයාලගෙත් ඉන්නේ හොද team එකක්... හොදට subject වලට A,B දාපු එව්න් ඉන්නේ.. ඒ නම් උන් ගිය අවුරුදු වල ලමයින්ට උදව් කරපු හින්දමද කොහෙද.. 😉 ඒක වෙනම ආතල් එකක්.. උබලගෙත් එහෙම අනිත් අයට උදව් කරන්න කැමති කවුරු හරි ඉන්නවා නම්.. එක්සෑම් හොදට කරගනින් බන්... කරන්න පුලුවන් උබලට...❤

හරි මම වොයිස් එකකුත් දාන්නම්..තව දේවල් ටිකක් උබලට කියන්න ඔනී... ❤

මෙච්චරයි කියන්නේ..

මේ දවස් ගානේ ආතල් ගන්න බැ.. වැඩ කරන්න ඔනී.. ෆුල් ටයිම් හම්බෙලා තියෙන්නේ වැඩ කරන්න..

Day plan ගහපන්.. වෙනදට පැය 10ක් 12ක් වැඩ කරපු එක.. දැන් පැය 16ක් 17ක් වැඩ කරපන්..

මහන්සි වෙන්න තියෙන අවසාන දවස් 100...

ඒකෙත් ආයේ ආතල් එකක් නම් ගන්නෙ මතක තියාගනින්.. තොට කෙලවෙන එක කෙලවෙනවා..

ඒ කෙලවීමේ රස ගැන කලින් එක්සෑම් ලියලා කෙලවගත්තු එව්න්ගෙන් පොඩ්ඩක් අහලා බලපම්..

අඩුම අම්මා තාත්තවත් හරියට කතා කරන් නෑ.. 😊

ලෝකේ හම්බෙන නරකම feelings වලින් බර තොගයක් හම්බෙනවා...🤍 තමන් එක්ක කවුරුත් නෑ වගේ දැනෙනවා.

තේරුම් ගනින් මේක උබේ ජීවිතේ... කාටවත් ඔනී විදියට උබ ජීවත් වෙන්න ඔනි නෑ..

උබ බැහැපන් ගේමට...❤

අනිවාරෙන් වෙනස් කරපන්.🤍

වෙනස් කරන්න කාලේ ඇතිද අහන්න එපා.. කාලේ උබට ඇති මාස 3න් 4න් ගේම ගහපු එව්න් මට ඔනී තරම් හම්බෙලා තියෙනවා..

උබලා අතරෙත් එහෙම එව්න් ඉන්නවා තීරනේ උබේ අතේ...☝

ආයෙත් අපි සෙට් වෙමු...
4,12000240
☠2026 AL - GHOST ACADEMY☠ logo
☠2026 AL - GHOST ACADEMY☠

01 மே, 2026, 00:07

ආ සුදු පුතාලා

නිවාඩු හම්බුනාද වැඩ ටික ශේප් ද.. 😅
2,5300065
☠2026 AL - GHOST ACADEMY☠ logo
☠2026 AL - GHOST ACADEMY☠

01 மே, 2026, 00:07

කරන්න ලොකු වැඩක් තියෙනවා..

ඒක කරලා එන්නම් බන්...

උබලා දැන් හරියට ක්ලාස් වැඩ ටිකත් එක්ක මේක අදින්න පටන් ගන්න ඔනී...

ආපු Results එක මොකක් උනත් මේ ශයි එක අලුත් එකක් .. අලුතින් හැමදේම ඉගෙනගෙන හොද ගේමක් ගහපන්..


❤ඊයේ කියපු ටික මතකනේ..

මගෙත් අමාරුම දවස් ටික මේ යන්නේ .. මේක හරියටම කරගන්න ඔනී ...

අපි ආයේ ඉක්මනින්ම සෙට් වෙමු...

වැඩ ටික කරපන්.......

මං ආයේ එද්දී උබලගේ හොද වර්ධනයක් තියෙන්න ඔනී.... වැඩ කරලා තියෙන්න ඕනි...

හරි නේ ?👊🤍
4,66000149
☠2026 AL - GHOST ACADEMY☠ logo
☠2026 AL - GHOST ACADEMY☠

01 மே, 2026, 00:07

☠️🤍 ගේමක් ගහමු බන් ඉස්සරහට ..

හැමෝටම ජය වෙන ඔනී .❤️
3,82000153

Showing 30 of 37 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

☠2026 AL - GHOST ACADEMY☠ டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

☠2026 AL - GHOST ACADEMY☠ (@ghostacademy2026) என்பது tgdio இல் பொறியியல் (Engineering) வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 3,520 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் ☠2026 AL - GHOST ACADEMY☠ (@ghostacademy2026) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @ghostacademy2026 இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

☠2026 AL - GHOST ACADEMY☠ நல்ல பொறியியல் (Engineering) சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் ☠2026 AL - GHOST ACADEMY☠ இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 3,520 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த பொறியியல் (Engineering) சேனல்களுடன் ஒப்பிடுங்கள்.

☠2026 AL - GHOST ACADEMY☠ புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @ghostacademy2026 பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.