කතා පාරාදීසය ᵀᴹ Telegram channel photo

කතා පාරාදීසය ᵀᴹ

@katha_paradisayaaPublic Channel

නිර්මාන එවීමට 👇 👇 කතා පාරාදීසය චැනල් https://t.me/Katha_paradisayaa 👇 @Telegraph ✔️..🇱🇰 Owner -: : @ShAsHi055 created 2023/07/13✍️ 2023 OCTOBER 06 - 1K Subscribers

864

Last views

4.6k (4,592 subscribers)
உறுப்பினர்
—
Rating
44
Total Posts
Oct 22, 2026, 10:18 PM
புதுப்பிக்கப்பட்டது
Apr 8, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel Nameකතා පාරාදීසය ᵀᴹ
Username@katha_paradisayaa
Categoryஸ்ட்ரீமிங் மற்றும் IPTV
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்4,592
Channel TypePublic Channel
Created8 ஏப்., 2026
Last Updated22 அக்., 2026 • 3 மணிநேரம் முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#423907-685
மொழி தரவரிசை
#1379-7
வகை தரவரிசை
#8053-18

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 4.6K30 Days growth: -1613.4%
09/2309/2810/0310/0810/1310/1810/22
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
23:09:20264,753
24:09:20264,753
25:09:20264,753
26:09:20264,753
27:09:20264,753
28:09:20264,753
29:09:20264,753
30:09:20264,753
01:10:20264,753
02:10:20264,753
03:10:20264,753
04:10:20264,753
05:10:20264,753
06:10:20264,753
07:10:20264,753
08:10:20264,753
09:10:20264,753
10:10:20264,753
11:10:20264,753
12:10:20264,753
13:10:20264,753
14:10:20264,753
15:10:20264,627
16:10:20264,627
17:10:20264,627
18:10:20264,627
19:10:20264,627
20:10:20264,627
21:10:20264,627
22:10:20264,592
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 06:04:20265,532
Week of 13:04:20265,532
Week of 20:04:20265,532
Week of 27:04:20265,444
Week of 04:05:20265,444
Week of 11:05:20265,355
Week of 18:05:20265,355
Week of 25:05:20265,355
Week of 01:06:20265,355
Week of 08:06:20265,261
Week of 15:06:20265,261
Week of 22:06:20265,261
Week of 29:06:20265,149
Week of 06:07:20265,149
Week of 13:07:20265,149
Week of 20:07:20265,149
Week of 27:07:20265,149
Week of 03:08:20264,968
Week of 10:08:20264,968
Week of 17:08:20264,894
Week of 24:08:20264,851
Week of 31:08:20264,851
Week of 07:09:20264,797
Week of 14:09:20264,753
Week of 21:09:20264,753
Week of 28:09:20264,753
Week of 05:10:20264,753
Week of 12:10:20264,627
Week of 19:10:20264,592
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 20265,444
May 20265,355
June 20265,261
July 20265,149
August 20264,851
September 20264,753
October 20264,592
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
20264,592

சமீபத்திய இடுகைகள்

කතා පාරාදීසය ᵀᴹ logo
කතා පාරාදීසය ᵀᴹ

07 செப்., 2026, 16:25

https://t.me/leesakingdom


කැමතිද රාගයට?

කවුද අකමැති රාගයකින් වෙලුනු ආදරයකට..

එනවද කියවන්න?

Raග සිත්තම්

රාගයක ඇරඹුමට ඔබත් එන්න රසවිදින්න..

මේ “””””leesa’s kingdom “””””
993003
කතා පාරාදීසය ᵀᴹ logo
කතා පාරාදීසය ᵀᴹ

07 செப்., 2026, 16:25

Photo
Poisoned Roses 🥀📌


Mr. Hazel Eyes වගෙ දාම ඝාතකයෙක් , මේඝ වගෙ යක්ෂ ආත්මයක් , Miss crazy වගෙ පිස්සු මැන්ටලයක් එක්ක එකතු වෙලා

තවත් ලස්සන කතා ගොඩක් කියවන්න...

එකතුවෙන්න..... 💞


https://t.me/Poisoned_Roses

🩵🪼
742005
Photo
හිතින් වැටෙන හැම මොහොතෙම
හේතු නැතුවම ලැබෙන පන්නරය
වෙලාවකට හිතෙනව
කියවන්න පුළුවන්ද මගෙ හිත

මගේ හීන පාට කරන්න
මට වඩා ආසාවෙන් පාට හොයන
පුංචි පුංචි දේවල් වලින්
මහ ගොඩක් ආදරේ බෙදන්න

කොහෙන් ලැබුනද ඔය හිතට
ආදරේ ඔච්චර....❤️✨



𝓡𝓲𝓽𝓱𝓾......💕
8540011
දෙපැත්තකින් වෙන්න ඕනි යුතුකම්
එක පසකින් විතරක් වෙද්දි
මුළු හිතම සීතල වෙලා යනවා
ඔයා දිනන්න ඕනි දවසක
ඔයාගෙ හයියෙන්මයි
කෑගහලා කියන්න හිතුනත්
හිතට බර වැඩි වෙයිද හිතෙනවා
ආදරේ කරයි මං
මට මාව විශ්වාස නැ හැබැයි
දෙන ආදරේට පෙරලා සලකන්න
මට කාලය ඇති වෙයිද
හිත නිතරම මගෙන් අහනවා

කාලය තමයි හැම විසඳුමම දෙන්නෙ
අවසානෙට මං මටම කියාගන්නවා... ❤️‍🩹🥀
817008
හිතේ තදින්ම ලියවුන මිනිස්සුන්ව
අපි මතක් කරන්න ඕනි නැ

අපිට වටිනාකමක් දෙන මිනිස්සුන්ව
නිතරම හොයන්න ඕනි නැ

සතුට වපුරන්න
මිනිස්සු ගොඩක් ඕනි නැ

කඳුළු වපුරවන්න
මිනිස්සුම ඕනි නැ

ජීවිතේ දිනන්න
පාරාදීසම ඕනි නැ

ආදරෙයි කියන්න
වචන ඕනිම නැ



𝓡𝓲𝓽𝓱𝓾......💕
859007
Photo
ජීවිතේ එක දවසක
අහම්බෙන් කතා බහකට වැටුන මනුස්සයෙක්
ඔයාගෙ ජීවිතේ හැරවුම් ලක්ෂය උනොත්
ඒක ආදරයක්ම නොවෙන්න පුළුවන්....


සමහරවිට ජීවිතේම වෙනස් කරපු යාළුකමක් වෙන්නත් පුළුවන්...


🌸💞


𝓡𝓲𝓽𝓱𝓾......💕
753008
දවසක හවසක
දවසෙම විස්තර කියව කියව
පුංචි කඩපිලක ඉදගෙන
රස තේකක් තොල ගාන්න
අනෝරා වැස්සක
ආදරෙන් තෙමෙන්න
වැහි බිංදු පිනි බිංදු
එකින් එක ගැන ගැනම
මන්සිය නිවාගෙන
දිවි ගමන ගෙනියන්න
නිහඬවම තෙපුල
ආදර බස් ගැන
හිත හිතා නිදි යහනෙ
තුරුළු වී නිදියන්න
සහකරුවෙක් ආත්මයෙන්
ඇවිත් මා සනසන්න....


💐💞



𝓡𝓲𝓽𝓱𝓾......💕
5740010
රෝස මලේ වටිනාකම දන්න මනුස්සයා
කටු ඉති අතරෙන් උනත්
ඒ මල පරිස්සම් කරන්නෙ හරි ආදරෙන්
මල දවසක ලස්සනට පිපෙණකොට
ඒ ආරක්ෂකයා පිටිපස්සෙන් ඉදන්
සතුටු වෙනව වෙන කාටත් වැඩියෙන්

එහෙම ආරක්ෂකයෙක් හම්බෙන්න
ඇත්තටම රෝස මල ගොඩක් පින්කාරයි...

❤️✨.


𝓡𝓲𝓽𝓱𝓾......💕
6020012
Photo
🫵 ඔයා...
මේ වෙලාවේ කාටවත් කියන්න බැරි ප්‍රශ්නයක් හිතේ හිරකරගෙනද ඉන්නේ..🙂💔

🥰 එහෙනම් ඔයා එන්නම ඕන චැනල් එකක් මේක.. 😇
ඔයාව අහන් ඉන්න ඔයා වෙනුවෙන් ගොඩක් අය ඉන්නවා...🙃
ඇවිත්ම බලන්න... ❤️


............නිදහසට මාවත හොයාගන්න🕊💫
953000
Photo
Dangerous yours...

උන්මාද ආදරයක්... නෑ පිස්සුවෙන් ආදරය කරන කොල්ලෙක්...

සරාගය... ආදරය... දුක... සතුට... බය... හැඟිම් මිශ්‍ර වුන ආදරයක්... නෑ එක කතාවක් නෙවෙයි...

ආදරය අස්සෙන් දුවන මාෆියාවක්...

" කෑගහන්න... දඟලන්න ලෑස්ති වෙන්න එපා... තමුසේ සද්ද නොකර යන්න ඉන්න තැනට යනවා නැත්තන් මේකේ තියන බුලට්ස් උබේ ඔලුවේ තියෙයි.."

" බොස්... කවුද බොස්ට පිහියෙන් අයින්න තරන් නිර්භීත එකා...."

"මම කවදාවත් මීට කලින් ළමයෙක්ව වඩාගෙන නෑනේ..."

" හහ්.. ඒ වගේ පැණියෙක් බඳින්න මම ආස ඇති... "

" මමී... Yeah... I fell in love with first sight.. she is a goddess "

" කෙල්ල කෙල්ල ගාන්න එපා යකෝ නෑනා කියපන්..."

" baby... ඔයා මට තාම උත්තරයක් වුන්නේ නෑනේ...So... tell me... Do you love me..."

"උබ මගේ කෙල්ලට අත තියන්න හැදුවා... උබ මගේ කෙල්ලට අත තිබ්බා නම් මම උබව මරනවා"

" ආදි... answer කරන්න... හැමදාම මඟ අරින්න බෑ..."

"ඔයාව දකිද්දි මට මාවවත් control කරගන්න බෑ... "

" මගේ engagement එක..."

මොකද හිතන්නේ... කියවලා බලන්න...

මෙතෙක් කතාව

https://telegra.ph/Dangerously-yours-03-30-2

ආදරෙයි හැමෝටම
ඔයාලාගේ Pari🖤
748002
Video
ලස්සන ලස්සන cute items අඩුමිලය cash on deliver ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් කියලා දන්නවද......😌🌺

දන්නේ නැද්ද ?????? ඒනම් ජොයින් වෙලා බලන්නකෝ ආස හිතේවි.....😇😇😇

💌 C U T E S H O P 💌
845000

Showing 30 of 44 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

කතා පාරාදීසය ᵀᴹ டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

කතා පාරාදීසය ᵀᴹ (@katha_paradisayaa) என்பது tgdio இல் ஸ்ட்ரீமிங் மற்றும் IPTV வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 4,592 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் කතා පාරාදීසය ᵀᴹ (@katha_paradisayaa) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @katha_paradisayaa இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

කතා පාරාදීසය ᵀᴹ நல்ல ஸ்ட்ரீமிங் மற்றும் IPTV சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் කතා පාරාදීසය ᵀᴹ இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 4,592 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த ஸ்ட்ரீமிங் மற்றும் IPTV சேனல்களுடன் ஒப்பிடுங்கள்.

කතා පාරාදීසය ᵀᴹ புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @katha_paradisayaa பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.