Nirandika_2026 Batch Telegram channel photo

Nirandika_2026 Batch

@nirandika_2026batchPublic Channel

2026 වසරේ උසස්පෙල විභාගයට මුහුණදෙන දරුවන් උදෙසා නොමිලේ විවිධ පාඩම් හා model papers විභාගය දක්වා ලබාදීමටත් පණිවිඩ හුවමාරුවටත් මෙම telegram channel එක නිර්මාණය කර ඇත.

1.3k

Last views

3.6k (3,581 subscribers)
உறுப்பினர்
—
Rating
92
Total Posts
Oct 22, 2026, 9:33 AM
புதுப்பிக்கப்பட்டது
Apr 6, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel NameNirandika_2026 Batch
Username@nirandika_2026batch
Categoryபோட்டித் தேர்வுகள்
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்3,581
Channel TypePublic Channel
Created6 ஏப்., 2026
Last Updated22 அக்., 2026 • நேற்று முன்தினம்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#432780+20643
மொழி தரவரிசை
#1428+101
வகை தரவரிசை
#3642+140

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 3.6K30 Days growth: -1433.8%
09/2309/2810/0310/0810/1310/1810/22
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
23:09:20263,724
24:09:20263,724
25:09:20263,724
26:09:20263,724
27:09:20263,724
28:09:20263,724
29:09:20263,724
30:09:20263,724
01:10:20263,724
02:10:20263,724
03:10:20263,724
04:10:20263,724
05:10:20263,724
06:10:20263,724
07:10:20263,724
08:10:20263,724
09:10:20263,724
10:10:20263,724
11:10:20263,724
12:10:20263,724
13:10:20263,724
14:10:20263,606
15:10:20263,606
16:10:20263,606
17:10:20263,606
18:10:20263,606
19:10:20263,606
20:10:20263,606
21:10:20263,606
22:10:20263,581
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 06:04:20264,094
Week of 13:04:20264,094
Week of 20:04:20264,094
Week of 27:04:20264,153
Week of 04:05:20264,153
Week of 11:05:20264,106
Week of 18:05:20264,106
Week of 25:05:20264,106
Week of 01:06:20264,085
Week of 08:06:20264,085
Week of 15:06:20264,085
Week of 22:06:20264,085
Week of 29:06:20264,070
Week of 06:07:20264,070
Week of 13:07:20264,070
Week of 20:07:20264,046
Week of 27:07:20264,046
Week of 03:08:20264,022
Week of 10:08:20264,022
Week of 17:08:20263,975
Week of 24:08:20263,897
Week of 31:08:20263,897
Week of 07:09:20263,794
Week of 14:09:20263,724
Week of 21:09:20263,724
Week of 28:09:20263,724
Week of 05:10:20263,724
Week of 12:10:20263,606
Week of 19:10:20263,581
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 20264,153
May 20264,106
June 20264,070
July 20264,046
August 20263,897
September 20263,724
October 20263,581
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
20263,581

Top 10 posts

Most viewed posts from this channel

By views
  1. #1https://youtu.be/VIL63T0Wq7Y?si=mG0WKrJgn0pa_31m6.7K
  2. #2සර් මේ පාර Chemistry Paper එක වෙනස් නේද ? 🤔❤️5.1K
  3. #3https://youtube.com/shorts/BrFgounwDhM?feature=share4.9K
  4. #4Chemistry Study Pack ❤️4.3K
  5. #5අද උදේ ඉඳන්ම ළමා දිනය සමරනවාද ඔයාලා ... 🥲❤️4.1K
  6. #6සර් ගැන ඔයාගේ හිතේ තියන අවංක අදහස කියන් යමු ළමයි ... 🥹❤️4.1K
  7. #7චිට් එකක් ලියද්දි ටිකක් ලොකු කොලේක ලියලා එවන්න ළමයි ... 🥹❤️4.0K
  8. #8Phone එකේ Screen Time එක දවසකට පැය 3 යි පැය 4 යි ... අපි දන්නේම නැතුව 3.8K
  9. #9✅ පළවෙනි Paper එකේ ලකුණු 10% ක් තිබ්බත් දුක් වෙන්න එපා ...3.8K
  10. #10📍. Congratulations ළමයී. මේ ජයග්‍රහණයන් සම්පූර්ණයෙන් ම ඔයාලගේ. 🏆✨3.8K

சமீபத்திய இடுகைகள்

Nirandika_2026 Batch logo
Nirandika_2026 Batch

22 அக்., 2026, 09:58

🔴 විශේෂ නිවේදනයයි ...

🔸 23 - සිකුරාදා
🔸 24 - සෙනසුරාදා
🔸 25 - ඉරිදා යන දින වලදී අපගේ පන්ති සුපුරුදු ආකාරයෙන්ම පැවැත්වේ ...

🟢 Physical පන්ති සඳහා සම්බන්ධ වන දරුවන් සියලුම දෙනා සුපුරුදු ආකාරයෙන්ම පන්ති සඳහා සම්බන්ධ වන්න.

🟢 GIT Exam එක සඳහා සම්බන්ධ වන සිසුන් හට Class Recording ලබා ගැනීමේ හැකියාව ඇත.

☎️ සියලු විමසීම්: 0777507750
🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9

#ලංකාවේ_Qualityම_Chemistry_පන්තිය
#දක්ෂතාවයෙන්_කැපී_පෙනෙන්න
1,280000
Nirandika_2026 Batch logo
Nirandika_2026 Batch

21 அக்., 2026, 17:21

Photo1/2
රසායනික ගණනය කලින්ම ඉවර කරන්න. ආරම්භය හෙට

2028 දරුවන් සඳහා රසායනික ගණනය නව මුහුණුවරකින් ... ❤️

✅ වේගෙන් හරියට හරි දේ ඉගෙන ගමු.
ලංකාවටම නොමිලේ ...

🔴 22 වන බ්‍රහස්පතින්දා දින සිට සෑම බ්‍රහස්පතින්දා දිනකම සවස 3.00 සිට සජීවීව පහත Zoom link එක හරහ සම්බන්ධ වීමේ හැකියාව ඇත.

🔷 Zoom Link - https://us02web.zoom.us/j/85946610879

🔸 Recordings ලබා ගැනීමේ පහසුකම් ඇත.

𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 - 𝐍𝐢𝐫𝐚𝐧𝐝𝐢𝐤𝐚 𝐉𝐚𝐲𝐚𝐰𝐚𝐫𝐝𝐞𝐧𝐚
ලංකාවේ Quality ම Chemistry පන්තිය.
@Nirandika Jayawardena

🔷 Ziyon - කුරුණෑගල | Apex - කෑගල්ල
🔷 Online - මුලු දිවයිනටම

☎️ සියලු විමසීම්: 0777507750
🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9

#ලංකාවේ_Qualityම_Chemistry_පන්තිය
190001
Nirandika_2026 Batch logo
Nirandika_2026 Batch

19 அக்., 2026, 20:46

Video
කුරුණෑගලින් බිහි වූ දිවයිනේ Quality ම Chemistry පංතියෙන් දරුවන් සඳහා නොමිලේ සිදු කරනු ලබන දැවැන්තම වැඩසටහන ළඟදීම ... 😎❤️
දිවයින පුරා මේ වන විට අප වටා රොද බඳිමින් එක් වී සිටින්නා වූ සියලු දරුවන් සඳහා,

ළඟදීම බලාපොරොත්තු වන්න ... ❤️

𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 - 𝐍𝐢𝐫𝐚𝐧𝐝𝐢𝐤𝐚 𝐉𝐚𝐲𝐚𝐰𝐚𝐫𝐝𝐞𝐧𝐚
ලංකාවේ Quality ම Chemistry පන්තිය.
@Nirandika Jayawardena


☎ සියලු විමසීම්: 0777507750
🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9
2,000007
Nirandika_2026 Batch logo
Nirandika_2026 Batch

18 அக்., 2026, 14:26

Video
පොළවේ පය ගහපු මුල් බැහැපු කොයි කාට කාටත් කටු ඇනුනාට බිම වැටුනේ නැ ...

අපි Back To Normal 💪❤️

ඔබත් සමඟ පුරුදු ජවයටත් වඩා ජවයකින් වැඩ කරන්න දැන් අපි සූදානම් ... ❤️

✅ වැටුනම නැගිටින්නම ඕනේ, අපි ඒක කරලම පෙන්නුවා ළමයි. ඔයාලා වෙනුවෙන් අපි සෑම විටම උපරිම ශක්තිමත්ව පෙනී සිටිනවා.

✅ අපගේ පන්ති සියල්ලම නැවතත් පෙර ලෙසම ආරම්භවී ඇත, සියලුම දරුවන් සුපුරුදු පරිදි පන්ති වලට සහභාගි වන්න ...


𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 - 𝐍𝐢𝐫𝐚𝐧𝐝𝐢𝐤𝐚 𝐉𝐚𝐲𝐚𝐰𝐚𝐫𝐝𝐞𝐧𝐚
ලංකාවේ Quality ම Chemistry පන්තිය.
@Nirandika Jayawardena

🔷 Ziyon - කුරුණෑගල | Apex - කෑගල්ල
🔷 Online - මුලු දිවයිනටම

☎️ සියලු විමසීම්: 0777507750
🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9

#ලංකාවේ_Qualityම_Chemistry_පන්තිය
#දක්ෂතාවයෙන්_කැපී_පෙනෙන්න
134003
Nirandika_2026 Batch logo
Nirandika_2026 Batch

17 அக்., 2026, 08:51

Video
✳️. මෙවර රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමි වූයේ:

Henri B. Kagan
Kensō Soai

⭕. අසමමිතික කාබනික සංස්ලේෂණයේදී (Asymmetric Organic Synthesis) සිදුවන රේඛීය නොවන බලපෑම් (Non-linear Effects) සහ ස්වයං උත්ප්‍රේරණය (Autocatalysis) පිළිබඳ සොයාගැනීම් වෙනුවෙන් ඔවුන්ට මෙම ත්‍යාගය පිරිනැමුණි.

මෙහි වැදගත්කම:

⭕. එකිනෙකාගේ දර්පණ ප්‍රතිබිම්බ වැනි අණුක ආකාර දෙකක් අතරින් අවශ්‍ය ආකාරය තෝරාගෙන නිපදවීම තේරුම් ගැනීමට මෙම පර්යේෂණ වැදගත් වේ.

⭕. ඖෂධ නිෂ්පාදනය ඇතුළු කාබනික රසායන විද්‍යාවේදී මෙය විශාල වැදගත්කමක් දරයි 🔥
150002
Nirandika_2026 Batch logo
Nirandika_2026 Batch

15 அக்., 2026, 15:40

Video
නිරන්දික සර්ගෙන් විශේෂ පණිවිඩයක් !!!
හැමෝම මේක අනිවාර්යයෙන්ම අහන්න ... ❤️

☎ සියලු විමසීම්: 0777507750
🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9
264009
Nirandika_2026 Batch logo
Nirandika_2026 Batch

14 அக்., 2026, 13:45

📌. https://youtu.be/Y-yHjrAF8yQ?si=m1X2vEJucqSRNjR3

✳✳️. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින දරුවන් වෙනුවෙන් e Chemistry අපගේ සත්කාරක වැඩසටහන මෙලෙසින් ආරම්භ වූ වගයි.🔥

➿➿➿➿➿➿➿➿➿➿
⚠️. ඔබෙත් නංගිට මල්ලිට පණිවිඩය share කරන්න..

➿➿➿➿➿➿➿➿➿➿

📌. වැඩිදුර තොරතුරු - 0777507750
Video Thumbnail
353002
Nirandika_2026 Batch logo
Nirandika_2026 Batch

08 அக்., 2026, 16:22

Video
Phone එකේ Screen Time එක දවසකට පැය 3 යි පැය 4 යි ... අපි දන්නේම නැතුව අපේ වටිනා කාලය වෙන වෙන දේවල් වලට යොමු වෙලා ... ??? 🥹
3,800000
Nirandika_2026 Batch logo
Nirandika_2026 Batch

07 அக்., 2026, 18:04

Video
Papers ලියන එකේ වැදගත්කම ... ❤️
3,730002
Nirandika_2026 Batch logo
Nirandika_2026 Batch

06 அக்., 2026, 17:10

Video
📌. ගම්පහ , නිකවැරටිය සහ කිරබත්ගොඩ අපගේ ආයතන සදහා instructors ලා වශයෙන් අපගේ panel සදහ සම්බන්ධ වීමට අපේක්ෂා කරනු ලබන දරුවන් පහත number එක සම්බන්ධ කර ගන්න 🔥

💎. 0777507750
💎. 0759593481
491000
Nirandika_2026 Batch logo
Nirandika_2026 Batch

05 அக்., 2026, 09:42

Photo1/2
✳️. පහුගිය සතිය e Chemistry අපට ඉතා අසීරු සතියක්..

✳️. කෙතරම් අසීරුතා මධ්‍යයේ වුවද අප ඔබට අවශ්‍ය අපගේ යුතුකම නොපිරිහෙලා ඉටු කිරීමට අසීමිත කැප වුණෙමු.

✳️. ඇතැම්විටක අප අතින් නොදැනුවත්ව හෝ වරදක් සිදු වූයෙ නම් ඒ සම්බන්ධව අප සමාව ඉල්ලා සිටිමු.

✳️. ඔබ අප කෙරේ දක්වා තිබෙන විශ්වාසය , ඔබ අප වෙනුවෙන් දක්වන සෙනෙහස අප මෙම සතිය තුළ දුටුවෙමු. ඒ සියල්ලටම හදපිරි තුති සැමටම👍
422000
Nirandika_2026 Batch logo
Nirandika_2026 Batch

04 அக்., 2026, 18:26

Video
රසායනික ගණනය පාඩමට ඔයාලාට දුන්න Tute හැදුන විදිහ බලන්න යමු ... ❤️
3,700003
Nirandika_2026 Batch logo
Nirandika_2026 Batch

03 அக்., 2026, 19:28

Video
චිට් එකක් ලියද්දි ටිකක් ලොකු කොලේක ලියලා එවන්න ළමයි ... 🥹❤️

✅ චැට් කරන්න - https://t.me/+OGzsMN0nHE0zZjc9
4,030000
Nirandika_2026 Batch logo
Nirandika_2026 Batch

03 அக்., 2026, 18:49

Video
✅ අපගේ භෞතික පන්ති සඳහා සහභාගි වෙන ඔයාලාට තමයි මේ විශේෂ පණිවිඩය.

🔹 දැන් ඔයාලාට පුළුවන් eChemistry.lk වෙබ් අඩවිය හරහා පන්තියේදි සර් උගන්වන පාඩම, ගෙදර ගිහිල්ලා නැවත වතාවක් යම් නිශ්චිත කාලයක් ඇතුළත බලන්න.

🔹 පන්තියේදි කරපු පාඩමේ තේරුනේ නැති තැන්, ලියා ගන්න බැරි වුණ නෝට්, නැවත අවධානය දෙන්න ඕනේ විශේෂ විෂය කොටස් මේ හරහා ඔයාලාට පහසුවෙන්ම ආවරණය කර ගන්න පුළුවන්.

🟥 eChemistry වෙබ් අඩවිය හරහා පන්තිය නැවත නරඹන විදිහ පියවරෙන් පියවර මෙම වීඩියෝ එකේ අවසානයට ඇතුළත් කර තිබේ.

𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 - 𝐍𝐢𝐫𝐚𝐧𝐝𝐢𝐤𝐚 𝐉𝐚𝐲𝐚𝐰𝐚𝐫𝐝𝐞𝐧𝐚
ලංකාවේ Quality ම Chemistry පන්තිය.

☎️ සියලු විමසීම්: 0777507750
🔕 චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9

#ලංකාවේ_Qualityම_Chemistry_පන්තිය
#දක්ෂතාවයෙන්_කැපී_පෙනෙන්න
415000
Nirandika_2026 Batch logo
Nirandika_2026 Batch

02 அக்., 2026, 21:03

Photo1/2
✳️. සියනෑපුරවරයට Quality Chemistry ♥️🔥

➡️. ගම්පහ ළමයින්ටත් ඔන්න ලංකාවේ Quality ම chemistry papers ♥️

➡️. 2027 සහ 2028 දරුවන් සදහා ගම්පහ Oriental Education Institute හි එළඹෙන සතියේ සිට Papers ලිවීමට හැකියාව ඇත.

➡️.වැඩිදුර තොරතුරු සදහා පහත වට්සැප් සමූහය සමගින් සම්බන්ධ වන්න

🔷. https://chat.whatsapp.com/JoxMCRBShTdBCTFidjIoa7?s=cl&p=a&mlu=4&ilr=4

☎️. වැඩිදුර තොරතුරු සදහා - 0777507750
429000
Nirandika_2026 Batch logo
Nirandika_2026 Batch

02 அக்., 2026, 19:19

Photo1/2
✅ පළවෙනි Paper එකේ ලකුණු 10% ක් තිබ්බත් දුක් වෙන්න එපා ...
හැබැයි, අවසාන Paper එකේ ලකුණු 10% ක් වෙන්න කලින් මහන්සි වෙලා වැඩ කරන්න ... ❤️

ඔයාලාට පුළුවන් ළමයි ... 💪❤️
3,790005
Nirandika_2026 Batch logo
Nirandika_2026 Batch

29 செப்., 2026, 18:56

Photo1/2
දුවේ/පුතේ,

ඔයාලා පහුගිය දවස්වලදී පන්තිවලදි සමහරවිට දකින්න ඇති මම නිතර වතුර බොනවා. ඒකට හේතුව මගේ වකුගඩුවක තරමක විශාල ගල් දෙකක් තිබුණ බව දැනගන්නට තිබුන නිසා.

ඉතින්, පහුගිය 20 සදුදා මම පුද්ගලික රෝහලකදී සැත්කමකට භාජනය උනා. ( 19 දක්වා කරපු පන්තිවලදී දැනුවත් නොකලේ ඔයාලා කලබල වෙයි කියලා ) දවස් 8ක් admit වෙලා හිටපු මම අද නැවත ගෙදර ආවා. මේ සදුදා ( 27) සිට නැවත්ත් paper centers වල papers ලිවීම පටන් ගත්ත අපි ඔක්තෝබර් 01 ඉදලා පන්ති කටයුතුත් පටන් ගන්නවා.

ගොඩක් ලමයි වක්‍රාකාරව දැනගෙන බොහෝ සැපදුක් හොයා බලලා තිබුනා. ඒ දරුවන්ටත්, අනිත් සියලු දෙනාටත් බොහෝපින්. අනේකවාරයක් පින් !!

ඔයාලගේ මේ ආදරය තමයි හැමදාටම අපී ජීවිතවල හුස්ම. ඔක්තෝබර් 1 සිට stage එකේදී හමුවෙමු....

තෙරුවන් සරණයි!!
නිරන්දික සර්......
6040058
Nirandika_2026 Batch logo
Nirandika_2026 Batch

26 செப்., 2026, 19:23

Photo1/2
eChemistry Team එක ගැන අපේ දරුවන්ගේ අදහස් ... 🌝❤️

🙃 A quote - "අපේ සර්ගේ වැඩ පිළිවෙල හරිම පිළිවලයි වගේම හොද echemistry team එකකුත් හදලා තියෙනවා.❤️අපිට උනත් බය නැතුව ඕන දෙයක් ඕනේ වෙලාවක අහන්න පුලුවන් echemistry team එක මාරම quality team එකක් වගේම හරිම friendly, hard working team එකක් මං මේ වගේ team එකක් කොහෙවත් දැකලා නෑ 🥹 අපි වෙනුවෙන් එයාලා ඕනේ උදව්වක් කරනවා. හැමදේම හරියට , පිළිවලට , ලස්සනට කරනවා ❤️ ඒ වගේම අපේ දෙමාව්පියෝ උනත් මොනවා හරි ඇහුවත් ඒවා හරියට ලස්සනට කරලා දෙනවා අපේ දෙමාව්පියෝ උනත් මේ echemistry team එක ගැන වර්ණනා කරනවා.ඉතින් මේ වගේ හොද echemistry team එකක් හැදුනේ අපේ සර් හින්දා අපේ සර් මෙච්චර හොද echemistry team එකක් හැදුවට Thank You So Much Sir.❤️❤️ අපි හැමෝම සර්ට ගොඩාක් ආදරෙයි.❤️❤️"

✅ ඔයාගේ අදහසත් අපිට කියන්න - චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9

#ලංකාවේ_Qualityම_Chemistry_පන්තිය
#දක්ෂතාවයෙන්_කැපී_පෙනෙන්න
808009
Nirandika_2026 Batch logo
Nirandika_2026 Batch

25 செப்., 2026, 20:21

Photo1/2
සර් ගැන ඔයාගේ හිතේ තියන අවංක අදහස කියන් යමු ළමයි ... 🥹❤️

🔹 අපිට කියන්න - චැට් ගෲප් - https://t.me/+OGzsMN0nHE0zZjc9

ලංකාවේ Quality ම Chemistry පංතියේ නිර්මාතෘ ❤️
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 - 𝐍𝐢𝐫𝐚𝐧𝐝𝐢𝐤𝐚 𝐉𝐚𝐲𝐚𝐰𝐚𝐫𝐝𝐞𝐧𝐚
4,130006
Nirandika_2026 Batch logo
Nirandika_2026 Batch

21 செப்., 2026, 13:02

☔️ අපේ චැට් ගෲප් එකට තාමත් Add වුණේ නැති ළමයි පහත Link එකෙන් අනිවාර්යයෙන්ම චැට් ගෲප් එකට Add වෙන්න.

🌩 Chat Group - https://t.me/+OGzsMN0nHE0zZjc9 🐬

Telegram

Ask_from _NJ

Online සම්බන්ධ වන දරුවන් Live පන්තිය අතරතුර ගැටලු ඇසීමටත්, මාත් සමඟ සම්බන්ධ වීමටත් මෙම Group එක භාවිතා කරන්න ... ❤️"Team eChemistry.

VIEW CHANNEL
942001
Nirandika_2026 Batch logo
Nirandika_2026 Batch

08 செப்., 2026, 10:35

Photo
📌.අභිමානවත් හයවැනි දිගහැරුමෙහි ආරම්භයට තව දින 04🔥

🔔. PAPER REVISION

Miss කරගන්න නම් එපා 🔥

🌐. https://t.me/NJ_2027PaperRevision
6362,02704
Nirandika_2026 Batch logo
Nirandika_2026 Batch

08 செப்., 2026, 10:35

Video
➡️. Paper Centers හි papers ලිවිය හැකි දිනයන් සහ වේලාවන්..

⭕. මේ ලංකාවේ Quality ම Chemistry පංතිය 🔥

⭕. කුලියාපිටිය
🔹. අගහරුවාදා සහ බදාදා
🔹. උදෑසන 8 - 5 දක්වා.

⭕. ගිරිඋල්ල
🔹. බදාදා සහ සිකුරාදා
🔹. උදෑසන 8 - 5 දක්වා

⭕. හලාවත
🔹. සිකුරාදා
🔹. උදෑසන 8 - 5 දක්වා

⭕. ආණමඩුව
🔹. සිකුරාදා
🔹. උදෑසන 8 - 5 දක්වා

⭕. දඹුල්ල
🔹. බදාදා සහ බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා

⭕. කැකිරාව
🔹. බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා

⭕. අනුරාධපුරය
🔹. සිකුරාදා
🔹. උදෑසන 8 - 5 දක්වා.

⭕. මහනුවර
🔹. බදාදා සහ බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා

⭕. පොළොන්නරුව
🔹. බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා

⭕. කන්තලේ
🔹. බ්‍රහස්පතින්දා සහ සිකුරාදා
🔹. උදෑසන 8 - 5 දක්වා

⭕. නුවරඑළිය
🔹. බ්‍රහස්පතින්දා
🔹. දහවල් 12 සිට සවස 5 දක්වා

⭕. නුගේගොඩ
🔹. බ්‍රහස්පතින්දා
🔹. දහවල් 12 සිට සවස 5 දක්වා.

⭕. පුත්තලම
🔹. බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා.

⭕. බණ්ඩාරවෙල
🔹. බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා.

⭕. ඇඹිලිපිටිය
🔹. බදාදා සහ බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා.

⭕. මාතර
🔹. බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා

⭕. රත්නපුර
🔹. බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා

⭕. කැබිතිගොල්ලෑව
🔹. බ්‍රහස්පතින්දා
🔹. උදෑසන 8 - 5 දක්වා.
801002
Nirandika_2026 Batch logo
Nirandika_2026 Batch

08 செப்., 2026, 10:35

💎. 2027 Paper Revision එක සම්බන්ධ විශේෂ දැනුවත් කිරීමයි.

🔔. මෙවර Paper Revision එක ඇතුගල්පුරවරයට

✅. සැප්තැම්බර් මස පළමු සතිය තුළ Paper Revision එක ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් 🔥

✅. මේ අනුව කුරුණෑගල Ziyon ආයතනය කෑගල්ල Apex ආයතනය යන ආයතන මූලික කර ගනිමින් දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 20 ක් තුළ Paper Revision හි Papers සදහා ඔබට පිළිතුරු සැපයීමට හැකියාව ඇත.

✅. කුරුණෑගල Ziyon ආයතනය තුළ 04 වන සිකුරාදා දින සිට සෑම සිකුරාදා දිනයකම  දිනය පුරා Papers ලිවීමට හැකියාව ඇත.

අමතර දිනයක් ලෙස බදාදා දින අවශ්‍ය දරුවන් සදහා පමණක් Papers සදහා පිළිතුරු සැපයීමට හැකියාව ඇත.

✅. කෑගල්ල Apex ආයතනය තුළ 02 වන බදාදා දින සිට සෑම බදාදා දිනයකම දිනය පුරා Papers සදහා පිළිතුරු සැපයීමට හැකියාව ඇත.

. අමතර දිනයක් ලෙස බ්‍රහස්පතින්දා දින අවශ්‍ය දරුවන් සදහා පමණක් Papers සදහා පිළිතුරු සැපයීමට හැකියාව ඇත.

✅. දිවයින පුරා පිහිටා ඇති විභාග මධ්‍යස්ථාන තුළ එම අදාළ දිනයන්හිදී පිළිතුරු සැපයීමට හැකියාව ඇත.

🛑. සැප්තැම්බර් මස 04 වන සිකුරාදා දින Paper Revision හි පළමු දිනය ආරම්භ කරනු ලැබේ.

🛑. එදින විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර Paper Revision හි Flash Back book නිබන්ධනය ලබා දීම සහ එදිනට අදාළ වැඩකටයුතු සිදු කරනු ලැබේ.

🛑. Paper Revision හි පළමු Paper එක සදහා ziyon ආයතනය තුළ එදිනට පිළිතුරු සැපයීමට හැකියාව ඇත.

🛑. කෑගල්ල සහ දිවයින පුරා සියලු දරුවන් හට එදිනට නොමිලයේ සම්බන්ධ වීමේ හැකියාව ඇත.🔥

වැඩිදුර තොරතුරු - 0777507750
683007
Nirandika_2026 Batch logo
Nirandika_2026 Batch

08 செப்., 2026, 10:35

Photo
📌.අභිමානවත් හයවැනි දිගහැරුමෙහි ආරම්භයට තව දින 05🔥

🔔. PAPER REVISION

Miss කරගන්න නම් එපා 🔥

🌐. https://t.me/NJ_2027PaperRevision
5022,02700
Nirandika_2026 Batch logo
Nirandika_2026 Batch

08 செப்., 2026, 10:35

Photo
➡️. අපගේ Paper Centers සමග සම්බන්ධ වී Papers ලිවීමට බලාපොරොත්තු වන දරුවන් සදහා පහත Paper Centers සමග සම්බන්ධ වී මෙවර 2028 සහ 2027 Papers ලිවීමට හැකියාව ඇත. 🔥

➡️. Paper Centers හි papers ලියනු ලබන දිනයන් අදාළ Groups හි දිනපතා දැනුවත් කරනු ලැබේ.

➡️. අපගේ සිද්ධාන්ත පංති එන නොඑන සියලු දරුවන් හට Papers ලිවීමට සම්බන්ධ විය හැක.🔥

➡️. කුලියාපිටිය රුවන

🛑. https://chat.whatsapp.com/LNlvoBbgOKa6hIVIe0kgp9?s=cl&p=a&ilr=1

➡️. ගිරිඋල්ල සක්‍යා

🛑. https://chat.whatsapp.com/JSIy5DJOeHJ2JCfKx5MXsQ?s=cl&p=a&ilr=1

➡️. හලාවත ශිල්ප

🛑. https://chat.whatsapp.com/GhfXEmggL1rHiCskrL8Oko?s=cl&p=a&ilr=1

➡️. ආණමඩුව සුසරේන්

🛑. https://chat.whatsapp.com/HMiTGemFvq84eLrGf41h1H?s=cl&p=a&ilr=1

➡️. පුත්තලම MSE

🛑. https://chat.whatsapp.com/KIYZixiFQw9DX2z0uvn9kD?s=cl&p=a&ilr=1

➡️. දඹුල්ල සිප්ණැන

🛑. https://chat.whatsapp.com/EQspYPvcLMQ2hHForfZaBr?s=cl&p=a&ilr=1

➡️. කැකිරාව සෙනරත්

🛑. https://chat.whatsapp.com/HpNg71BeSqjHMh3oWzDpjf?s=cl&p=a&ilr=1

➡️. අනුරාධපුර නිව් ඕරස්

🛑. https://chat.whatsapp.com/Kqwq7CHzKxf3cjeCX2SZqp?s=cl&p=a&ilr=1

➡️. මහනුවර ආනන්ද විද්‍යාලය

🛑. https://chat.whatsapp.com/LXyAsKt0H5J0sZU0ppdvPi?s=cl&p=a&ilr=1

➡️. පොළොන්නරුව Varsity

🛑. https://chat.whatsapp.com/KfbIQQeZixs9SBuOZSvvyM?s=cl&p=a&ilr=1

➡️. නුවරඑළිය Grow

🛑. https://chat.whatsapp.com/Krg3eOxNSyl228X6R08F3v?s=cl&p=a&ilr=1

➡️. කැබිතිගොල්ලෑව ප්‍රගති

🛑. https://chat.whatsapp.com/Cx5F7HMKczfK1OG5QjAKIu?s=cl&p=a&ilr=1

➡️. රත්නපුර සත්රා

🛑. https://chat.whatsapp.com/FuEvfKf1fQIApqXksvj5GP?s=cl&p=a&ilr=1

➡️. නුගේගොඩ Syzygy

🛑.https:// http://chat.whatsapp.com/Jhykz6zVlQ9GYeDEKs4tTI?s=cl&p=a&ilr=1

➡️. ඇඹිලිපිටිය කාවන්තිස්ස

🛑. https://chat.whatsapp.com/CeaLm2yIiLp3aGi6wPqDo7?s=cl&p=a&ilr=1

➡️. බණ්ඩාරවෙල Image

🛑. https://chat.whatsapp.com/GXzOF8Y7Ygf5ELsin82hjC?s=cl&p=a&ilr=1

➡️. කන්තලේ සිසුල

🛑. https://chat.whatsapp.com/HI9ykIcCw8VJBkes8hkzYr?s=cl&p=a&ilr=1

➡️. මාතර සිප්ටා

🛑. https://chat.whatsapp.com/KPmdh4V4uJsHlQcVfBBaoD
6702,02700
Nirandika_2026 Batch logo
Nirandika_2026 Batch

08 செப்., 2026, 10:35

Photo
📌.අභිමානවත් හයවැනි දිගහැරුමෙහි ආරම්භයට තව දින 06🔥

🔔. PAPER REVISION

Miss කරගන්න නම් එපා 🔥

🌐. https://t.me/NJ_2027PaperRevision
7732,02707

Showing 30 of 92 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

Nirandika_2026 Batch டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

Nirandika_2026 Batch (@nirandika_2026batch) என்பது tgdio இல் போட்டித் தேர்வுகள் வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 3,581 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் Nirandika_2026 Batch (@nirandika_2026batch) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @nirandika_2026batch இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

Nirandika_2026 Batch நல்ல போட்டித் தேர்வுகள் சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் Nirandika_2026 Batch இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 3,581 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த போட்டித் தேர்வுகள் சேனல்களுடன் ஒப்பிடுங்கள்.

Nirandika_2026 Batch புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @nirandika_2026batch பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.