Chemistry with Nipun 🔴 Telegram channel photo

Chemistry with Nipun 🔴

@nmchmPublic Channel

ලංකාවේ අලුත් වුන Chemistry කතාව...❤️ එන්න අලුත් හද බලන්න 🌕 @NMCHM

396

Last views

17.6k (17,571 subscribers)
உறுப்பினர்
—
Rating
48
Total Posts
Oct 17, 2026, 10:41 PM
புதுப்பிக்கப்பட்டது
May 8, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel NameChemistry with Nipun 🔴
Username@nmchm
Categoryமருத்துவம் (Medical)
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்17,571
Channel TypePublic Channel
Created8 மே, 2026
Last Updated17 அக்., 2026 • 4 நாட்களுக்கு முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#107147+264
மொழி தரவரிசை
#276+5
வகை தரவரிசை
#2616+7

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 17.6K30 Days growth: +2861.7%
09/1809/2309/2810/0310/0810/1310/17
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
18:09:202617,285
19:09:202617,285
20:09:202617,350
21:09:202617,350
22:09:202617,350
23:09:202617,350
24:09:202617,350
25:09:202617,350
26:09:202617,350
27:09:202617,350
28:09:202617,350
29:09:202617,350
30:09:202617,350
01:10:202617,350
02:10:202617,350
03:10:202617,350
04:10:202617,350
05:10:202617,350
06:10:202617,350
07:10:202617,350
08:10:202617,350
09:10:202617,350
10:10:202617,350
11:10:202617,350
12:10:202617,350
13:10:202617,350
14:10:202617,350
15:10:202617,350
16:10:202617,350
17:10:202617,571
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 04:05:202616,024
Week of 11:05:202616,024
Week of 18:05:202616,024
Week of 25:05:202616,024
Week of 01:06:202616,024
Week of 08:06:202616,024
Week of 15:06:202616,024
Week of 22:06:202616,024
Week of 29:06:202616,024
Week of 06:07:202616,318
Week of 13:07:202616,318
Week of 20:07:202616,318
Week of 27:07:202616,318
Week of 03:08:202616,318
Week of 10:08:202616,318
Week of 17:08:202615,888
Week of 24:08:202615,888
Week of 31:08:202616,501
Week of 07:09:202617,285
Week of 14:09:202617,350
Week of 21:09:202617,350
Week of 28:09:202617,350
Week of 05:10:202617,350
Week of 12:10:202617,571
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
May 202616,024
June 202616,024
July 202616,318
August 202615,888
September 202617,350
October 202617,571
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
202617,571

சமீபத்திய இடுகைகள்

Chemistry with Nipun 🔴 logo
Chemistry with Nipun 🔴

21 அக்., 2026, 09:32

Photo1/2
🌛
Inorganic S ගොනුව ව්‍යූහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව [ DAY 03 ]

Moon Light Session🔥

🔘අද,
🔘ඔක්තොම්බර් 21,
🔘බදාදා,
🔘රාත්‍රී.7.00 ට.

අද MLS එකේ කතා කරන ප්‍රශ්න ටික තියෙන Tute එක සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය දෙකෙන්ම අපේ Telegram Channel එකට දාලා තියෙන්නේ. Tute එක ලග නැති ළමයි ඒ PDF එක ලෑස්ති කරගන්න.

🔖 SM Tute:-
https://t.me/NMchemistrynotes/317

🔖 EM Tute:-
https://t.me/NMchemistrynotes/319

හැමෝම අද රාත්‍රී 7.00ට අපේ "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධ වෙන්න.

📣 YouTube Channel:-
https://youtube.com/@chemwithnipun?si=-ujqKTyI6MsZjYD2

💬 Telegram:
https://t.me/NMCHM

💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

☎️ විමසීම්
0714683239 - whatsapp

Thank you..! ❣️

🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
396003
Chemistry with Nipun 🔴 logo
Chemistry with Nipun 🔴

21 அக்., 2026, 08:55

Photo1/2
📌
NIPUN'S CHEMISTRY
SMART REVISION | 2027

💫 විශ්ලේෂණ රසායනය අවසන් කෙරේ.
💫 එන්තැල්පි ගණනය කිරීම් සාකච්ඡා කෙරේ.

🔘හෙට,
🔘ඔක්තොම්බර් 22,
🔘බ්‍රහස්පතින්දා,
🔘පෙ.ව 7.30 - 2.00.

A/L Chemistry වල විශ්ලේෂණ රසායනය කියන්නේ විභාගයෙන් පහසුවෙන් ඉහළ ලකුණු ලබාදෙන ප්‍රධාන පාඩමක්.💖

අලුතින් සම්බන්ධවන දරුවන්ට පසුගිය ආරම්භක දින සිට සියලු Recording ලබාගත හැක.

සියලුම Physical දරුවන් භෞතිකව පන්තියට සම්බන්ධ වන්න.

Online සම්බන්ධවන දරුවන් e-Sisulka App ඔස්සේ සජීවීව සම්බන්ධ වන්න.

සවස ප්‍රශ්න පත්‍ර පන්තියද සුපුරුදු පරිදි පැවැත්වේ.

🪼 Telegram:
https://t.me/NMCHM

🍀 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

♻️ සිසුල්කා - රත්නපුර ♻️

☎️ විමසීම්

0706330330 - whatsapp
0712643509 - call

Thank you..! ❣️

🟢🟢🟢🟢🟢

🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
228000
Chemistry with Nipun 🔴 logo
Chemistry with Nipun 🔴

20 அக்., 2026, 21:02

Photo1/2
✅
NIPUN'S SMART REVISION

🔰Gampaha Students
🔰Only Live Class

මෙම පණිවිඩය SyZyGy ගම්පහ දරුවන්ටයි 💯

අඟහරුවාදා දින සම්බන්ධ වීමට නොහැකි වූ ගම්පහ දරුවන්ට බදාදා දින Session 02 Online විකාශනය සමඟ www.syzygy.lk "2027 Revision Online (Gampaha)" ඔස්සේ සජීවීව සම්බන්ධ විය හැක.

👉 Session 02
සෑම බදාදාම,
පෙ.ව.7.30 - 2.00.

බදාදා පන්තිය එම සතියේ අඟහරුවාදා පන්තියට සාපේක්ෂව එක් සතියක් ඉදිරියෙන් යන බව කරුණාවෙන් සලකන්න.

(ඉහත සියලු Session සඳහා Recording විකාශනයන් පන්තිය පැවැත්වූ පසු ඔබට නැරඹිය හැක.)

යම් ගැටලුවක් වෙතොත් whatsapp කරන්න.

☎️ 0714683239 - whatsapp

💬 Telegram Channel:-
https://t.me/NMCHM

💬 WhatsApp Channel:-
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

♻️ SyZyGy - ගම්පහ ♻️

☎️ විමසීම්

0714683239 - whatsapp
0777688507 - call

Thank you..! ❣️

🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
440002
Chemistry with Nipun 🔴 logo
Chemistry with Nipun 🔴

20 அக்., 2026, 19:30

Voice
නුගේගොඩ ළමායී,

හෙට විශ්ලේෂණ රසායනය ඉවර කරනවා.

ඒ වගේම එන්තැල්පි ගණන් model ඔක්කොම ඉවර කරනවා.

විශ්‍ලේෂණ රසායනය හා එන්තැල්පි කියන tute දෙකම ගේන්න අනිවාර්යයෙන්ම

උදේ 7.30 ට හැමෝම නුගේගොඩ Syzygy එකට එන්න

නිපුන් සර්.🥳
509000
Chemistry with Nipun 🔴 logo
Chemistry with Nipun 🔴

20 அக்., 2026, 18:07

Photo1/2
🌛
Inorganic S ගොනුව ව්‍යූහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව [ DAY 03 ]

Moon Light Session🔥

🔘හෙට,
🔘ඔක්තොම්බර් 21,
🔘බදාදා,
🔘රාත්‍රී.7.00 ට.

හෙට MLS එකේ කතා කරන ප්‍රශ්න ටික තියෙන Tute එක සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය දෙකෙන්ම අපේ Telegram Channel එකට දාලා තියෙන්නේ. Tute එක ලග නැති ළමයි ඒ PDF එක ලෑස්ති කරගන්න.

🔖 SM Tute:-
https://t.me/NMchemistrynotes/317

🔖 EM Tute:-
https://t.me/NMchemistrynotes/319

හැමෝම හෙට රාත්‍රී 7.00ට අපේ "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධ වෙන්න.

🔴 YouTube Channel:-
https://youtube.com/@chemwithnipun?si=-ujqKTyI6MsZjYD2

💬 Telegram:
https://t.me/NMCHM

💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

☎️ විමසීම්
0714683239 - whatsapp

Thank you..! ❣️

🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅

🧑‍🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
1,580001
Chemistry with Nipun 🔴 logo
Chemistry with Nipun 🔴

20 அக்., 2026, 10:09

Photo1/2
📌
NIPUN'S CHEMISTRY
SMART REVISION | 2027

💫 විශ්ලේෂණ රසායනය අවසන් කෙරේ.
💫 එන්තැල්පි ගණනය කිරීම් සාකච්ඡා කෙරේ.

🔘හෙට,
🔘ඔක්තොම්බර් 21,
🔘බදාදා,
🔘පෙ.ව 7.30 - 2.00.

A/L Chemistry වල විශ්ලේෂණ රසායනය කියන්නේ විභාගයෙන් පහසුවෙන් ඉහළ ලකුණු ලබාදෙන ප්‍රධාන පාඩමක්.💖

අලුතින් සම්බන්ධවන දරුවන්ට පසුගිය ආරම්භක දින සිට සියලු Recording ලබාගත හැක.

සියලුම Physical දරුවන් භෞතිකව පන්තියට සම්බන්ධ වන්න.

Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධ වන්න.

සවස ප්‍රශ්න පත්‍ර පන්තියද සුපුරුදු පරිදි පැවැත්වේ.

🪼 Telegram:
https://t.me/NMCHM

🍀 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

♻️ SyZyGy - නුගේගොඩ ♻️

☎️ විමසීම්

0781663839 - whatsapp
0777453275 - call

Thank you..! ❣️

🔵🔵🔵🔵🔵

🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
636002
Chemistry with Nipun 🔴 logo
Chemistry with Nipun 🔴

20 அக்., 2026, 08:15

Photo1/2
⭕
අද 2027 Revision පන්තියේ ඔයාට තියෙන විෂය ගැටලු පහත දුරකතන අංකයට whatsapp කරලා Live Class වෙලාවේදීම සර්ගෙන්ම අහන්න පුලුවන්.

💬 0744135388 - whatsapp

♻️ SyZyGy - ගම්පහ ♻️
597000
Chemistry with Nipun 🔴 logo
Chemistry with Nipun 🔴

20 அக்., 2026, 08:04

⭕
ළමයි,

පන්තිය පටන් ගත්තා.ඉක්මනට Session 01 (Tuesday Class) section එකට www.syzygy.lk "Gampaha" ඔස්සේ සම්බන්ධ වෙන්න.

යම් ගැටලුවක් වේනම් 0714683239 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.
614000
Chemistry with Nipun 🔴 logo
Chemistry with Nipun 🔴

19 அக்., 2026, 18:28

Voice
ගම්පහ ළමායී,

හෙට විශ්ලේෂණ රසායනය එක්ක එන්තැල්පි ගණන් හදනවා

විශ්‍ලේෂණ රසායනය හා එන්තැල්පි කියන tute දෙකම ගේන්න අනිවාර්යයෙන්ම

උදේ 7.30 ට හැමෝම ගම්පහ Syzygy එකට එන්න

නිපුන් සර්.🥳
8800011
Chemistry with Nipun 🔴 logo
Chemistry with Nipun 🔴

19 அக்., 2026, 16:51

Photo1/2
💢
ඔයාගේ නංගිටයි මල්ලිටයි මේ පණිවිඩය අනිවාර්‍යෙන්ම කියන්න!

ඔයාලා දන්නවා… සා.පෙළ සිංහල විෂයට හොඳ සූදානමක් තියෙන එක කොච්චර වැදගත්ද කියලා.💖

🔥 විශේෂ සිංහල ව්‍යාකරණ මහ සම්මන්ත්‍රණය

⚜️ නිබන්ධන 05ක්
⚜️ පැය 10ක්
⚜️ ලකුණු 75ක් ඉලක්ක කරගත් වැඩපිළිවෙළක් සමඟින්

🔘 හෙට,
🔘 ඔක්තොම්බර් 20,
🔘 අඟහරුවාදා,
🔘 පෙ.ව. 8.00 - ප.ව. 6.00.

📌 නුගේගොඩ SyZyGy ආයතනයේදී

📌 GPS Location👇
https://maps.app.goo.gl/yHuXjCVHmEh8TT6cA

ඔයාට මේ පණිවිඩය දකින්න ලැබුණා නම්,මේ අවුරුද්දේ සා.පෙළ ලියන ඔයාගේ නංගිටයි මල්ලිටයිත් දැනගන්න සලස්වන්න. ❤️

එයාලගේ සා.පෙළ ගමනට මේ පණිවිඩය පුංචි උදව්වක් වෙන්න පුළුවන්! 🔥

වැඩි විස්තර සඳහා පහත WhatsApp සමූහයට සම්බන්ධවන්න.

🍃 WhatsApp Community:-
https://chat.whatsapp.com/Ikc4YzrByCTFyLt3o3zOvt

☎️ 075 821 4112 | 071 149 3303

🙏 මෙහයවීම,

දයාගම ධම්මසාර හාමුදුරුවෝ.
857001
Chemistry with Nipun 🔴 logo
Chemistry with Nipun 🔴

19 அக்., 2026, 10:40

Photo1/2
📌
NIPUN'S CHEMISTRY
SMART REVISION | 2027

💫 විශ්ලේෂණ රසායනය
💫 එන්තැල්පි ගණනය කිරීම්

🔘හෙට,
🔘ඔක්තොම්බර් 20,
🔘අඟහරුවාදා,
🔘පෙ.ව 7.30 - 2.00.

A/L Chemistry වල විශ්ලේෂණ රසායනය කියන්නේ විභාගයෙන් පහසුවෙන් ඉහළ ලකුණු ලබාදෙන ප්‍රධාන පාඩමක්.💖

අලුතින් සම්බන්ධවන දරුවන්ට පසුගිය ආරම්භක දින සිට සියලු Recording ලබාගත හැක.

සියලුම Physical දරුවන් භෞතිකව පන්තියට සම්බන්ධ වන්න.

Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධ වන්න.

සවස ප්‍රශ්න පත්‍ර පන්තියද සුපුරුදු පරිදි පැවැත්වේ.

🪼 Telegram:
https://t.me/NMCHM

🍀 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

♻️ SyZyGy - ගම්පහ ♻️

☎️ විමසීම්

0714683239 - whatsapp
0777688507 - call

Thank you..! ❣️

🔴🔴🔴🔴🔴

🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
826000
Chemistry with Nipun 🔴 logo
Chemistry with Nipun 🔴

19 அக்., 2026, 07:46

Photo1/2
❤️ ඔයාගේ නංගිටයි මල්ලිටයි මේ පණිවිඩය කියන්න අමතක කරන්න එපා!

ඔයාලා දන්නවා… සා.පෙළ සිංහල විෂයට හොඳ සූදානමක් තියෙන එක කොච්චර වැදගත්ද කියලා. ❤️

ඒ නිසාම මේ අවුරුද්දේ සා.පෙළ ලියන ඔයාගේ නංගිට, මල්ලිට මේ පණිවිඩය කියන්න.

🔥 විශේෂ සිංහල ව්‍යාකරණ මහ සම්මන්ත්‍රණය
⚜️ නිබන්ධන 05ක්
⚜️ පැය 10ක්
⚜️ ලකුණු 75ක් ඉලක්ක කරගත් වැඩපිළිවෙළක්.

🙏 දයාගම ධම්මසාර හාමුදුරුවන්ගේ මෙහෙයවීමෙන්.

💫 හෙට,
🗓 ඔක්.20 | අඟහරුවාදා
⏰ පෙ.ව. 8.00 – ප.ව. 6.00
📌 SyZyGy – නුගේගොඩ

📌 Location👇
https://maps.app.goo.gl/yHuXjCVHmEh8TT6cA

ඔයාට මේ පණිවිඩය දකින්න ලැබුණා නම්,මේ අවුරුද්දේ සා.පෙළ ලියන නංගිටයි මල්ලිටයිත් දැනගන්න සලස්වන්න. ❤️

එයාලගේ සා.පෙළ ගමනට මේ පණිවිඩය පුංචි උදව්වක් වෙන්න පුළුවන්! 🔥

📲 වැඩි විස්තර:👇

https://chat.whatsapp.com/Ikc4YzrByCTFyLt3o3zOvt

☎️ 075 821 4112 | 071 149 3303
783002
Chemistry with Nipun 🔴 logo
Chemistry with Nipun 🔴

18 அக்., 2026, 18:41

Photo1/2
🌛
Inorganic S ගොනුව Past Papers
MCQ & SEQ විවරණය [ DAY 02 ]

Moon Light Session🔥

Past Papers ප්‍රශ්න ටික ගොඩදාගන්න හැමෝම අද රාත්‍රී 7.00ට අපේ "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධ වෙන්න.

Link එක මේක 👇

🔴 YouTube link:-
https://youtube.com/live/hfZRXWRnZk4?feature=share

Tute ටික 👇

🔖 SM Tute:-
https://t.me/NMchemistrynotes/317

🔖 EM Tute:-
https://t.me/NMchemistrynotes/319

Thank you..! ❣️

🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅

🧑‍🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
877000
Chemistry with Nipun 🔴 logo
Chemistry with Nipun 🔴

18 அக்., 2026, 11:41

Photo1/2
🌛
Inorganic S ගොනුව Past Papers
MCQ & SEQ විවරණය [ DAY 02 ]

Moon Light Session🔥

🔘අද,
🔘ඔක්තොම්බර් 18,
🔘ඉරිදා,
🔘රාත්‍රී 7.00 ට.

අද MLS එකේ කතා කරන ප්‍රශ්න ටික තියෙන Tute එක සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය දෙකෙන්ම අපේ Telegram Channel එකට දාලා තියෙන්නේ. Tute එක ලග නැති ළමයි ඒ PDF එක ලෑස්ති කරගන්න.

🔖 SM Tute:-
https://t.me/NMchemistrynotes/317

🔖 EM Tute:-
https://t.me/NMchemistrynotes/319

හැමෝම අද රාත්‍රී 7.00ට අපේ "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධ වෙන්න.

🔴 YouTube link:-
https://youtube.com/live/hfZRXWRnZk4?feature=share

💬 Telegram:
https://t.me/NMCHM

💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

☎️ විමසීම්
0714683239 - whatsapp

Thank you..! ❣️

🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅

🧑‍🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
2,350004
Chemistry with Nipun 🔴 logo
Chemistry with Nipun 🔴

18 அக்., 2026, 10:39

Photo1/2
🛑 RECORDING ALERT 🛑

🔰 2027 REVISION
🔰 CHEMISTRY

⚜ රසායනික ගණනය
[ DAY 03 - 2026/10/17 ]

🔴YouTube link:-
https://youtube.com/live/iGXpsa2J5vA?feature=share

🔖 SM Tute:-
https://t.me/NMchemistrynotes/316

🔖 EM Tute:-
https://t.me/NMchemistrynotes/318

Thank you..! ❣

🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅

🧑‍🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
828000
Chemistry with Nipun 🔴 logo
Chemistry with Nipun 🔴

03 செப்., 2026, 00:48

Photo
✅
2027 | SMART REVISION

ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම REVISION වැඩ පිළිවෙල..💪🇱🇰

🚀 නුගේගොඩ ආරම්භය..

🔘හෙට,
🔘සැප්.02 බදාදා,
🔘පෙ.ව.7.30 - 2.00.
🔘SyZyGy නුගේගොඩ

විෂය නිර්දේශයේ වැදගත්ම ඒකක දෙකකින් ඇරඹේ..🔥

❤️ Inorganic හා
❤️ ශක්ති විද්‍යාව

🔖 ආරම්භක සම්මන්ත්‍රණ නොමැත.පළමු දින සිටම ඉගැන්වීම් කටයුතු ඇරඹේ.✨

☎️ 0781663839 - whatsapp
       0777453275 - call

💫 සියලුම දරුවන්ට ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ.🆓

💗💗💗💗

REVISION විතරක්ම කරන ගුරුවරයෙකු යටතේ ඔබේ වැඩකොටස විභාගයට මාස 2කට පෙර කෙටිකාලයක් තුල ඉතා පහසුවෙන් අංගසම්පූර්ණව සාර්ථක කරගත හැක.

පළමුවර, දෙවෙනිවර හා තෙවෙනි වර විභාගයට පෙනී සිටින ඕනෑම දරුවෙකුට මෙය ගැළපෙනම වැඩපිළිවෙළකි.❤️

අවසානයේ දී ඉතා ක්‍රමවත්ව හා නිවැරදිවම ඔබේ අධ්‍යයන කටයුතු සාර්ථකව අවසන් කරගැනීමට ඒ වෙනුවෙන්ම ක්‍රියාත්මක වන ගුරුවරයෙකුගේ වැඩ පිළිවෙළක් අනිවාර්‍යෙන්ම තෝරගන්න.

💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️

🌀 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7

වැඩි විස්තර 👇

💬Telegram:


💬WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

🔵🔵🔵🔵🔵

🧑‍🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
1,960009
Chemistry with Nipun 🔴 logo
Chemistry with Nipun 🔴

03 செப்., 2026, 00:48

Video
🔴
2027 SMART REVISION

නුගේගොඩ ආරම්භය..🔥

Free Entrance..💯

🔰SyZyGy - නුගේගොඩ.
     සැප්.02 බදාදා
     උදේ 7.30 - 2.00

💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️

🌀 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7

☎️ 0781663839 - whatsapp
     0777453275 - call

🪼 Telegram:


Thank you..! ❣️

🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅

🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
1,850007
Chemistry with Nipun 🔴 logo
Chemistry with Nipun 🔴

03 செப்., 2026, 00:48

Photo
⭕️
2027 SMART REVISION

නුගේගොඩ ආරම්භය..🔥

මේ රෑ වැටුනු වලේ දවල් නොවැටිය යුතු තීරණාත්මක කාල සීමාවකි.

අපි...

REVISION පංතිය INORGANIC හා ශක්ති විද්‍යාවෙන් පටන් ගන්නේ ඇයි ? 🤔

Inorganic කියන්නේ Chemistry විෂයේ කටපාඩම් කරලා තියාගන්න ඕන පාඩමක්.මේ වගේ ලොකු පාඩමක් ඔයා කලින්ම ඉගෙනගෙන ඉවර කරගත්තොත් ඔයාට විභාගය ආසන්න වෙනකොට කිසිම පීඩනයක් නැතුව වැඩ ටික කරගන්න පුලුවන්.

Inorganic ඔයාට ලේසියෙන්ම මතක තියාගන්න අවශ්‍ය කරන සියලුම ShortNotes, Tutes හා බිත්තියෙ අලවන ලොකු Chart සියල්ල අපි ලබා දෙනවා.

ඒ වගේම ශක්ති විද්‍යාව පාඩම කියන්නෙත් ඔයාට ඉස්සරහට හම්බෙන Physical Chemistry වල අඩිතාලම.මේ අඩිතාලම ඔයා හරියට දාගත්තොත් "රසායනික සමතුලිතතාවය" වගේ ගොඩක් ලොකු පාඩම් අමාරුවක් නැතුව තේරුම් අරන් කරගන්න පුලුවන් කියලා.

ඉතින් 2027 අවුරුද්දෙ chemistry ලියන හා ලියන්න බලාපොරොත්තු වෙන පළමු, දෙවන, තෙවන වර හැමෝම එන්න.

Free Entrance.💯

💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️

🌀 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7

🔰SyZyGy - නුගේගොඩ.
සැප් - 02 බදාදා
උදේ 7.30 - 2.00

☎️ 0781663839 - whatsapp
0777453275 - call

🪼 Telegram:


🍃 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

Thank you..! ❣️

🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
1,8400011
Chemistry with Nipun 🔴 logo
Chemistry with Nipun 🔴

03 செப்., 2026, 00:48

Photo
📌
2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම නිපුන් සර්ගෙන්ම දැනගන්න...💬

ඊයේ අගෝ.31 රාත්‍රී 7.00ට පැවති සජීවී විකාශනයට සම්බන්ධ වෙන්න නොහැකි වූ සියලුම දරුවන් පහත link එකෙන් එහි Recording විකාශනය නරඹන්න..🔥

🔴 YouTube link:
https://www.youtube.com/live/MNU3IQqLZ5w?si=J7nB3ub4JrDARBCJ

2027 අවුරුද්දේ 1st Shy, 2nd Shy, 3rd Shy Chemistry කරන සෑම දරුවෙක්ටම මේක ඉතා වැදගත්.

පන්තියට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.👇

🔍 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7

💬 Telegram Channel:


💬 WhatsApp Channel:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

Thank you..! ❣️

🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅

🧑‍🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
1,700006
Chemistry with Nipun 🔴 logo
Chemistry with Nipun 🔴

03 செப்., 2026, 00:48

🔴
ළමයි,

Meeting එක දැන් පටන් ගත්තා.හැමෝම මේ Link එකෙන් YouTube live සම්බන්ධ වෙන්න.

https://youtube.com/live/MNU3IQqLZ5w?feature=share

1st Shy, 2nd Shy, 3rd Shy විභාගය කරන සියලුම ළමයින්ට ඉදිරි සැලැස්ම හදාගන්න අද Meeting එක ගොඩක් වැදගත් වේවි.

ඔයාට තියෙන ප්‍රශ්නත් Chat එකට දාන්න..❤️
1,960007
Chemistry with Nipun 🔴 logo
Chemistry with Nipun 🔴

03 செப்., 2026, 00:48

Photo
📌
2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම නිපුන් සර්ගෙන්ම දැනගන්න...💬

අද ඉරිදා රාත්‍රී 7.00ට සජීවීව සම්බන්ධ වෙන්න..🔥

🔘 අද,
🔘 අගෝස්‍තු 30,
🔘 ඉරිදා,
🔘 ප.ව.7.00 සිට.

"Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව 🔥

🔴 YouTube link:
https://youtube.com/live/MNU3IQqLZ5w?feature=share

2027 අවුරුද්දේ 1st Shy, 2nd Shy, 3rd Shy Chemistry කරන සෑම දරුවෙක්ම මේ Live එකට සම්බන්ධ වෙන්න.❤️

පන්තියට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.👇

🔍 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7

💬 Telegram Channel:


💬 WhatsApp Channel:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

Thank you..! ❣️

🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅

🧑‍🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
1,910003
Chemistry with Nipun 🔴 logo
Chemistry with Nipun 🔴

03 செப்., 2026, 00:48

Video
‼️ ළමයි,

මේ සැරේ 2027 පළමුවර විභාගය කරන සහ නැවත වරක් විභාගය කරන්න බලාපොරොත්තුවන සියලුම දරුවන් අද රෑ 7.00ට සම්බන්ධ වෙන්න. 💯 අද live එක ඔයාට ගොඩක් වැදගත්.

මේ voice message එකත් අනිවාර්‍යෙන්ම අහන්න.🔥

🔴 Live Link එක 👇
https://youtube.com/live/MNU3IQqLZ5w?feature=share

ඔයාට අහන්න තියෙන ප්‍රශ්න දැන් Note කරගෙන Live එක වෙලාවෙ Chat එකට දාන්න..අද ඒ ඔක්කොටම උත්තර ගන්න පුලුවන්.💖

Thank you..! ❣️

🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅

🧑‍🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
1,800008
Chemistry with Nipun 🔴 logo
Chemistry with Nipun 🔴

03 செப்., 2026, 00:48

Photo
📌
2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම දැනගන්න...💬

➡️ ආරම්භක දින හා ආයතනයන්
➡️ Revision පංතියේ මෙවර අලුත්ම වැඩපිළිවෙළ
➡️ මාස 9 කින් Syllabus එක සම්පූර්ණ කරන විදිහ
➡️ Paper Class, Full Papers, Main Exam හා Unit Exams ඇතුලු අනෙකුත් විශේෂ දේවල්
➡️ ඔයාගෙ Shy එක අනුව අපේ Plan එක සෙට් කරගන්න විදිහ

මේ සේරටම විස්තර නිපුන් සර්ගෙන්ම දැනගන්න පුලුවන් 💪

ඒ වගේම,

👉 පසුගිය විභාගයට පෙනී සිට නැවත වරක් විභාගය කරනවද නැද්ද කියලා හිතේ දෙගිඩියාවක් තියෙන දරුවන්ට

👉 මෙවර 1st Shy පෙනී සිටින, ඉතිරි මාස 11 තුළ මඟහැරුනු පාඩම් ටික Cover කරගන්න අවශ්‍ය දරුවන්ට

👉 S/F --> 🅰️ එකක් කරගන්න, 🅰️ එකක් තව Polish කරලා High Rank 📈 එකක් කරගන්න වුවමනාවක් තියෙන දරුවන්ට

මේ වැඩේ අතිවිශේෂයි.. අනිවාර්‍යෙන්ම අද ඉරිදා සජීවීව සම්බන්ධ වෙලා ඔයාගෙ ප්‍රශ්න ටිකට උත්තර ගන්න...🔥

🔘 අද,
🔘 අගෝස්‍තු 30,
🔘 ඉරිදා,
🔘 ප.ව.7.00 සිට.

"Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව 🔥

🔴 YouTube link:
https://youtube.com/live/MNU3IQqLZ5w?feature=share

2027 අවුරුද්දේ 1st Shy, 2nd Shy, 3rd Shy Chemistry කරන සෑම දරුවෙක්ම මේ Live එකට සම්බන්ධ වෙන්න.❤️

පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න.👇

🔍 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7

සියලුම විස්තර සඳහා Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වී සිටින්න.❤

💬 Telegram Channel:


💬 WhatsApp Channel:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

Thank you..! ❣️

🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅

🧑‍🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
6,820006
Chemistry with Nipun 🔴 logo
Chemistry with Nipun 🔴

03 செப்., 2026, 00:48

📌
"NIPUN'S WALL" කියන්නෙ ජයග්‍රහණවල සාක්ෂියයි..🗃️

❤️ YouTube Link:-
https://youtu.be/lHDp2_IJ44I?si=pREnLTZh9r6ZN5Is

රසායන විද්‍යාව උගන්වන ගුරුවරු බොහෝ දෙනෙක් ඉන්නවා.

හැබැයි, ශිෂ්‍යයෙකුගේ ජීවිතය වෙනස් කරන ගුරුවරු ඉතා ස්වල්පයි.

"නිපුන් මද්දුමගේ" කියන්නේ ඒ වෙනස නිර්මාණය කරන වර්තමාන පරම්පරාවෙ ගුරුවරයෙක්.🔥

🔒 සෑම ළමයෙක්ගෙම දක්ෂතාව හඳුනාගෙන, ඔහුට ගැළපෙන මාර්ගයෙන් අවසානය දක්වාම කැපවීමෙන් මඟ පෙන්වන ගුරුවරයෙක්.

බලාපොරොත්තු අහිමිව, තැන් තැන්වලින් අසාර්ථක වී, නැවත නැගී සිටීමට අවස්ථාවක් සොයමින් පැමිණි සිසුන් රැසක් අද 🅰️ සහ 🅱️ සාමාර්ථ හිමිකරුවන් වී සිටින්නේ ඒ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

මෙහි සෑම පිටුවකම තියෙන්නෙ ලකුණු විතරක්ම නෙමෙයි.නැවත ගොඩනැගුණු විශ්වාසයන්, අත්නොහැරපු උත්සාහයන් සහ ජයග්‍රහණය කරා ගෙනගිය කැපවීමේ සැබෑ කතායි.💬

💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️

🔍 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7

💬 Telegram:


💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

Thank you..! ❣️

🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅

🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
Video Thumbnail
2,120004
Chemistry with Nipun 🔴 logo
Chemistry with Nipun 🔴

31 ஆக., 2026, 17:08

Video
🔴
2027 SMART REVISION ආරම්භය 🔥

පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න.👇

🔍 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7

💬Telegram:


💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

Thank you..! ❣️

🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅

🧑‍🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
1,730006

Showing 30 of 48 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

Chemistry with Nipun 🔴 டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

Chemistry with Nipun 🔴 (@nmchm) என்பது tgdio இல் மருத்துவம் (Medical) வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 17,571 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் Chemistry with Nipun 🔴 (@nmchm) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @nmchm இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

Chemistry with Nipun 🔴 நல்ல மருத்துவம் (Medical) சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் Chemistry with Nipun 🔴 இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 17,571 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த மருத்துவம் (Medical) சேனல்களுடன் ஒப்பிடுங்கள்.

Chemistry with Nipun 🔴 புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @nmchm பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.