1/2💱 නොමිලේ දැනුවත් කිරීමේ දේශනය ඉදිරියේදී පැවැත්වේ.
🔜 2026 උසස් පෙළ ප්රතිඵල වලින් පස්සේ ඔයාල university Apply කරද්දි උපාධි පාඨමාලා සදහා තේරීපත් වීමට ඉහළ Z අගයක් අවශ්ය වෙනවා.🔥
🔜 නමුත් උපාධි පාඨමාලා කිහිපයක් පවතිනවා Z අගයට අමතරව තෝරා ගැනීමේ පරීක්ෂණයක් පවත්වන.📝
🔜 මේකෙ වාසිය තමයි තෝරා ගැනීමේ පරීක්ෂණය සමත් වෙන අයව තමයි Z අගය අනුව බදවා ගන්නේ එතකොට ඔයාගේ Z එක අඩු උනත් ඔයාට Degree programme එකකට select වෙන්න චාන්ස් එකක් තියෙනවා.🎓
🔜 මේ වගේ උපාධි පාඨමාලා හතරක් මොරටුව විශ්වවිද්යාලය පවතිනවා.ඒවා,
✔️Architecture
✔️Landscape Architecture
✔️Design
✔️Fashion Design
Design සහා Fashion design සදහා ඕනෑම විෂය ධාරාවකින් සමත් අයට අයදුම් කරන්න පුළුවන්.🧣
මේ පිළිබඳ වැඩි විස්තර A/L Results එන්න කලින් ඉදලම දැනුවත් වෙන්න ඉහත සමූහයට එක් වන්න.🖥
සියලු දැනුවත් කිරීම් නොමිලේ
.










![[набор в админы] 𝒪 𝘮𝘰𝘳𝘪 ⌗𝙙𝙖𝙞𝙡𝙮 Telegram channel](https://cdn.tgdio.com/channels/2026/08/omdaily.webp)


