1/2K-Drama | Medical • Drama • Thriller 🇰🇷
━━━━━━━━━━━━━━━━━━
🩺 “I DON'T FAIL. I DON'T COMPROMISE.” ⚡️
🏥 රෝහලක් ඇතුළේ සැඟවුණු බල අරගලයක්…
💰 මුදල් සහ තනතුරු මත තීරණය වන ජීවිත…
🔥 ඒ සියල්ලටම අභියෝග කරන අතිදක්ෂ ශල්ය වෛද්යවරියක්!
Gye Su-jeong (Kim Ji-won) කියන්නේ ශල්යකර්මයේදී අසමසම දක්ෂතාවයක් ඇති, කිසිවෙකුගේ බලයට හෝ රෝහල් දේශපාලනයට යටත් නොවන වෛද්යවරියක්. 🩺⚡️
Guseo University Hospital එකට පැමිණි ඇය, රෝගීන්ට වඩා මුදල්, බලය සහ තනතුරුවලට ප්රමුඛත්වය දෙන පද්ධතියක් හමුවේ නිහඬව සිටින්නේ නැහැ! 😱
💉 ජීවිත බේරාගැනීමේ තීරණාත්මක සටන්
⚔️ බලවත් වෛද්යවරුන් සමඟ ගැටුම්
💰 මුදලට වඩා මනුෂ්ය ජීවිතවල වටිනාකම
🔥 අසාධාරණ පද්ධතියකට එරෙහි අභියෝග
👩⚕️ Kim Ji-wonගේ විශිෂ්ට රංගනය!





![[набор в админы] 𝒪 𝘮𝘰𝘳𝘪 ⌗𝙙𝙖𝙞𝙡𝙮 Telegram channel](https://cdn.tgdio.com/channels/2026/08/omdaily.webp)


