
මොකද වෙන Signal channel එක්ක ගත්තොත් 100% ක් විනිවිද භාවයකින් තොරව Trade කරන Group එකක් මේක
ගොඩක් Signal channel තියෙනවා. Signal එක profit නමුත් ඒ Signal එකට ගන්න trade එක loss
සමහර වෙලාවට Signal එක , එක දිගට Tp Hit . නමුත් Trade එකේ Entry වත් ඇවිල්ලා නැ .
මේ වගේ කියලා නිම කරන්න බැරි තරම් ගොඩක් ප්රශ්න තියෙන අවුල් සහගත Group ලංකාව පුරාම තියෙනවා.
මේ වගේ Group වල ඉදන් අපිට , දෙන Signal දිහා බලන් ඉන්න පුළුවන් . නමුත් ඒවට Trade කරන එක practically කරන්න අමාරුයි
ලංකාවේ තියෙන මේ වගේ Groups වලට ගියපු ඕන කෙනෙක් අන්තිමට අපි ලගටම එන්න හේතුව අපේ විනිවිදභාවය.
අපේ Signal channel එක ගැන කිව්වොත් ,
📌අපි දෙන්නේ Gold Signals
📌ඒ වගේම Limit Entry පමණයි අපි දෙන්නේ
📌අපි කරන්නේ ගොඩක් කම්මැලි Signal Group එකක්. දවස පුරාම Signals නැ. දවසට Signal එකයි දෙකයි . මොකද අපි market එකේ Entry හොයාගෙන යන්නෙ නැ. අපේ Entry වලට market එක එනකම් බලන් ඉන්නවා
📌අපේ Stop loss එක pips 70 යි. ඒ වගේම 1st Tp එක Pips 70 යි.
📌Trade එක open උන වෙලාවෙ ඉදන් Trade එක manage කරගන්න අවශ්ය guidance එක අපි දෙනවා
📌හැමෝම money management plan ඉල්ලනකොට , profit plan ඉල්ලනකොට අපි ඔයාලට දෙන්නෙ Trade management plan එකක් .
📌 Account Balance එක අනුව Trade ගන්න ඕන ප්රමාණය . ඒ ගන්න Trade Manage කරගන්න විදිය අපි දීලා තියෙනවා
අපෙ Group එකට ඔයා එනවා නම් , අනිවාරෙන් ඉවසීම හදාගන්න . Discipline තියාගන්න . මාසෙ අන්තිමට මෙච්චර profit එකක් ගන්නවා කියලා හිතාගන්නෙ නැතුව දවසට දෙන signal එකට Trade කරලා මාසෙ අන්තිමට profit එක බලන්න . ඔයාගේ Trade history එක බැලුවම ඔයාටම තේරෙයි ඔයාගේ Trading journey එකේ සාර්ථකත්වය .
ඉතිම් අපිත් එක්ක ජොයින් වෙන්න කරන්න තියෙන්නේ Xm account එකක් හදලා ඔයාගේ Account එකට dollars දාගන්න එක පමණයි . 100% ක් නොමිලේ ජොයින් වෙන්න පුළුවන් . දැනටමත් xm account එකක් තියෙනවා නම් ඒත් join වෙන්න පුළුවන්
ජොයින් වෙන්න ඕන අය මැසේජ් එකක් දාගෙන යන්න ⬇️
@pglcommunity









![[набор в админы] 𝒪 𝘮𝘰𝘳𝘪 ⌗𝙙𝙖𝙞𝙡𝙮 Telegram channel](https://cdn.tgdio.com/channels/2026/08/omdaily.webp)