𝗡𝗝 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 𝗠𝗔𝗜𝗡 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟 Telegram channel photo

𝗡𝗝 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 𝗠𝗔𝗜𝗡 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟

@physicsnjPublic Channel

Rank හදන Brand එක 🎯 සියවසක වැඩ කල දශක දෙකක්.. 🎖 දිවයිනේ ප්‍රථමයින් 6 දෙනෙක් 🎖 දිවයිනේ මුල් ස්ථාන 10 අතර 52 ක් 🎖 දිස්ත්‍රික් ප්‍රථමයින් 63ක් 🌐 ලංකාවටම Online (www.physics.lk)

2.4k

Last views

46 (46 subscribers)
உறுப்பினர்
—
Rating
20
Total Posts
Oct 16, 2026, 11:09 PM
புதுப்பிக்கப்பட்டது
Apr 21, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel Name𝗡𝗝 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 𝗠𝗔𝗜𝗡 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟
Username@physicsnj
Categoryபிளிப்கார்ட் சலுகைகள்
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்46
Channel TypePublic Channel
Created21 ஏப்., 2026
Last Updated16 அக்., 2026 • 5 நாட்களுக்கு முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#34945+110
மொழி தரவரிசை
#95மாற்றம் இல்லை
வகை தரவரிசை
#1150+10

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 4630 Days growth: +49.5%
09/1709/2209/2710/0210/0710/1210/16
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
17:09:202642
18:09:202642
19:09:202644
20:09:202644
21:09:202644
22:09:202644
23:09:202644
24:09:202644
25:09:202644
26:09:202644
27:09:202644
28:09:202644
29:09:202644
30:09:202644
01:10:202644
02:10:202644
03:10:202644
04:10:202644
05:10:202644
06:10:202644
07:10:202644
08:10:202644
09:10:202644
10:10:202644
11:10:202644
12:10:202644
13:10:202644
14:10:202644
15:10:202644
16:10:202646
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 20:04:202613,324
Week of 27:04:202613,324
Week of 04:05:202613,324
Week of 11:05:202613,324
Week of 18:05:202613,324
Week of 25:05:202613,324
Week of 01:06:202613,324
Week of 08:06:202613,324
Week of 15:06:202613,324
Week of 22:06:202613,324
Week of 29:06:202613,324
Week of 06:07:202613,324
Week of 13:07:202613,324
Week of 20:07:202613,324
Week of 27:07:202613,324
Week of 03:08:202613,324
Week of 10:08:202613,324
Week of 17:08:202644
Week of 24:08:202644
Week of 31:08:202643
Week of 07:09:202642
Week of 14:09:202644
Week of 21:09:202644
Week of 28:09:202644
Week of 05:10:202644
Week of 12:10:202646
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 202613,324
May 202613,324
June 202613,324
July 202613,324
August 202643
September 202644
October 202646
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
202646

சமீபத்திய இடுகைகள்

Photo
❤️❤️❤️❤️❤️❤️

නුගේගොඩ පන්තියේ ළමයි..,
‼️ SPECIAL EXTRA CLASS ‼️

හෙට, 📆 අප්‍රේල් 23 බ්‍රහස්පතින්දා
🕔 සවස 01.00 - 05.00
SailingPen නුගේගොඩ | https://maps.app.goo.gl/2YBHkV5D9JCRF4yDA📍

🔖 අප්‍රේල් 19 ඉරිදා නොපැවැත්වූ පන්තිය සඳහා අතිරේක පන්තිය ලෙස අප්‍රේල් 23 දා පන්තිය පැවැත්වේ...

💯  මිනුම් ඒකක හා මාන ගැටලු විසඳීම.

🫂 හැමෝම පන්තියට භෞතිකව සම්බන්ධ වන්න.

➡️ යහළුවන්ද දැනුවත් කරන්න.
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️
📎 පන්ති පිළිබඳ විස්තර සදහා ;
🌐
🌐 https://t.me/NJ28THEORY
🌐 https://t.me/njphysics28

විමසීම් :  📞 070 707 9393
                  📞 070 473 1415
                  📞 070 473 1416

~ 𝙽𝙹 𝙼𝙴𝙳𝙸𝙰 𝚄𝙽𝙸𝚃 ~
2,390001
2026 A/L නුගේගොඩ පන්තියේ ළමයි..,

✅  ධාරා විද්‍යුතය (Day 4)

හෙට, 📆 අප්‍රේල් 23 බ්‍රහස්පතින්දා
🕔 උදේ 07.00 - 03.30
SailingPen නුගේගොඩ | https://maps.app.goo.gl/2YBHkV5D9JCRF4yDA 📍

🔍 යහළුවන්ද දැනුවත් කරන්න..
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️
🔗 පන්ති පිළිබද විස්තර දැන ගැනීම සදහා ;
🌐 https://t.me/NJ2026T
🌐 2026 Theory
🌐 https://t.me/FullPaperNJ
🌐 2026 Revision

🔴පන්ති ගාස්තු සහ අනෙකුත් විස්තර දැනගැනීම සදහා
  Call Centre අමතන්න
  📞 070 707 9393
  📞 070 473 1415
  📞 070 473 1416

~ NJ MEDIA UNIT ~
3,340002
‼️ ❤️❤️❤️❤‼️

🔉 මිනුවන්ගොඩ ACMI COLLEGE
ආයතනයේ සිකුරාදා දින පැවැත්වූ  ප්‍රශ්නපත්‍ර පන්තිය, අප්‍රේල් 22 වන බදාදා සිට දිගටම බදාදා දිනයේදී පැවැත්වේ.

➡️ යහළුවන්ද දැනුවත් කරන්න..

විමසීම් ; 📞 070 707 9393
                📞 070 473 1415
                📞 070 473 1416

~ NJ MEDIA UNIT ~
745005
‼️EXTRA CLASS ALERT‼️

ද්‍රවයක දුස්ස්‍රාවීතාව එයට අනන්‍ය වූ ශක්තියක් වගේ🔥, ඔයාගේ බාධකත්, ශක්තියක් කරගෙන ඉලක්ක කරා යන්න..🏆

2026 A/L
Theory හා Revision හැමෝම..,

✅  දුස්ස්‍රාවීතාව

හෙට, 📆 අප්‍රේල් 22 බදාදා
🕔 සවස 07.00 ට

ලංකාවටම ONLINE LIVE
▶️ http://Physics.lk/ හරහා...

✍️ හැමෝම Live පාඩමට සම්බන්ධ වෙලා පන්තිය වෙලාවෙම ගණන් හදලා එකපාරින් වැඩේ ගොඩ දාගමු...💯

➡️ යහළුවන්ද දැනුවත් කරන්න..
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡
🔗 පන්ති පිළිබඳ විස්තර දැනගැනීම සදහා..,
✈️ https://t.me/NJ2026T
✈️ 2026 Theory
✈️ https://t.me/FullPaperNJ
✈️ 2026 Revision

🔴පන්ති ගාස්තු සහ අනෙකුත් විස්තර දැනගැනීම සදහා
  Call Centre අමතන්න
  📞 070 707 9393
  📞 070 473 1415
  📞 070 473 1416

~ NJ MEDIA UNIT ~
4,180007
Photo
❤️❤️❤️❤️❤️❤️

ගම්පහ පන්තියේ ළමයි..,
‼️ SPECIAL EXTRA CLASS ‼️

📆 අප්‍රේල් 22 බදාදා
🕔 උදේ 07.30 - 12.00
Susipvan ගම්පහ | https://maps.app.goo.gl/QgAoDAKvAZTHTAWz5📍

🔖 අප්‍රේල් 18 සෙනසුරාදා නොපැවැත්වූ පන්තිය සඳහා අතිරේක පන්තිය ලෙස අප්‍රේල් 22 දා පන්තිය පැවැත්වේ...

💯  මිනුම් ඒකක හා මාන ගැටලු විසඳීම.

🫂 හැමෝම පන්තියට භෞතිකව සම්බන්ධ වන්න.

➡️ යහළුවන්ද දැනුවත් කරන්න.
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️
📎 පන්ති පිළිබඳ විස්තර සදහා ;
🌐
🌐 https://t.me/NJ28THEORY
🌐 https://t.me/njphysics28

විමසීම් :  📞 070 707 9393
                 📞 070 473 1415
                 📞 070 473 1416

~ 𝙽𝙹 𝙼𝙴𝙳𝙸𝙰 𝚄𝙽𝙸𝚃 ~
1,730002
Photo
❤️❤️❤️❤️❤️❤️

වෙහෙස වී දිවීමට පෙර, ඔබ දුවන දිශාව නිවැරදි දැයි තහවුරු කරගන්න. ජයග්‍රහණය ඇත්තේ නිවැරදි මගපෙන්වීම තුළයි..!🏆

2028 A/L හැමෝම..,
LIVE Extra Class

✅  දෛශික

හෙට 📆 අප්‍රේල් 21 අගහරුවාදා
🕔 සවස 06.45 - 08.30
▶️ ලංකාවටම ONLINE LIVE
http://PHYSICS.LK/ හරහා සම්බන්ධ වන්න.

👉 භෞතික විද්‍යාව විෂයට අදාළ ත්‍රිකෝණමිතික මූලික සංකල්ප  සාකච්ඡා කරනවා.

❌ කවුරුත් පන්තිය miss කරගන්න එපා.

✅ හැමෝම Live පන්තියට අනිවාර්යයෙන් සහභාගිවෙන්න.

🫂 අම්බලන්ගොඩ නවාරා ආයතනයේ ළමයින්ට භෞතිකව පන්තියට සහභාගි වෙන්න පුළුවන්..

➡️ යහළුවන්ද දැනුවත් කරන්න...
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️
📎 පන්ති පිළිබඳ විස්තර සදහා ;
🌐
🌐 https://t.me/NJ28THEORY
🌐 https://t.me/njphysics28

විමසීම් :  📞 070 707 9393
                  📞 070 473 1415
                  📞 070 473 1416

~ 𝙽𝙹 𝙼𝙴𝙳𝙸𝙰 𝚄𝙽𝙸𝚃 ~
3,160006
❤️❤️❤️❤️❤️❤️

ඔබේ සිහිනයට නව මානයක්🟣;
නිවැරදි දිශානතියෙන් ප්‍රත්‍යක්ෂ ඉලක්කය කරා අප සමග එක්වන්න..

හෙට 📆 අප්‍රේල් 21 අගහරුවාදා
🕔  සවස 3.00 ට
Nawara අම්බලන්ගොඩ | https://maps.app.goo.gl/AqzcNAtYDFxBHR2e7📍

✅  මාන Day 02

➡️ යහළුවන්ද දැනුවත් කරන්න...
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️
📎 පන්ති පිළිබඳ විස්තර සදහා ;
🌐
🌐 https://t.me/NJ28THEORY
🌐 https://t.me/njphysics28

විමසීම් :  📞 070 707 9393
                 📞 070 473 1415
                 📞 070 473 1416
~ 𝙽𝙹 𝙼𝙴𝙳𝙸𝙰 𝚄𝙽𝙸𝚃 ~
3,030001
2027 THEORY
ගාල්ල පන්තියෙ ළමයි..,

අස්ථාවර කේන්ද්‍රයක් සහිත භ්‍රමණයක ස්ථාවරත්වය අවිනිශ්චිතය❓.
ඔබේ දැනුම නිවැරදි කේන්ද්‍රයක පිහිටුවා ජයග්‍රහණය ස්ථාවර කරගන්න...🏆

හෙට 📆අප්‍රේල් 21 අගහරුවාදා
🕔සවස 02.30 - 05.30
ScienceCenter ගාල්ල | https://maps.app.goo.gl/jMSxqhJiHyMPHerA8 📍

භ්‍රමණ චලිතය

✍️ හැමෝම පන්තියට භෞතිකව සම්බන්ධ වෙන්න.

➡️ යහළුවන්ද දැනුවත් කරන්න...
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️
📎 පන්ති පිළිබඳ විස්තර සදහා ;
✈️ https://t.me/NjPhysics2027
✈️2027 Paper discussion 
✈️ https://t.me/njdiscussiongroup2027

විමසීම් : 📞 070 707 9393
                 📞 070 473 1415
                 📞 070 473 1416
~ NJ MEDIA UNIT ~
3,660001
Photo
❤️❤️❤️❤️❤️❤️

📝 හෙට අප්‍රේල් 21 අගහරුවාදා
🕔 උදේ 07.30 - 12.00
ScienceCenter ගාල්ල | https://maps.app.goo.gl/jMSxqhJiHyMPHerA8 📍

මිනුම් ඒකක හා මාන ගැටලු විසදීම💯

✅ අමතක වූ විෂය කරුණු නැවත මතක් කරගන්න.

✅ හොඳ ගැටලු විසදලා දැනුම අළුත් කරගන්න.

🫂 හැමෝම හෙට පන්තියට භෞතිකව සම්බන්ධවන්න...

➡️ යහළුවන්ද දැනුවත් කරන්න.
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️
📎 පන්ති පිළිබඳ විස්තර සදහා ;
🌐
🌐 https://t.me/NJ28THEORY
🌐 https://t.me/njphysics28

විමසීම් :  📞 070 707 9393
                 📞 070 473 1415
                 📞 070 473 1416


~ NJ MEDIA UNIT ~
1,440003
‼️ ❤️❤️❤️❤‼️

🔉 මිනුවන්ගොඩ ACMI COLLEGE
ආයතනයේ සිකුරාදා දින පැවැත්වූ  ප්‍රශ්නපත්‍ර පන්තිය, අප්‍රේල් 22 වන බදාදා සිට දිගටම බදාදා දිනයේදී පැවැත්වේ.

➡️ යහළුවන්ද දැනුවත් කරන්න..

විමසීම් ; 📞 070 707 9393
                📞 070 473 1415
                📞 070 473 1416

~ NJ MEDIA UNIT ~
2,120000
🔴 ❤️❤️❤️❤️

අවුරුදු නිවාඩුවෙන් පසු ඔබේ නිශ්චලතාවය බිඳ දමා, ත්වරණයෙන් යුතුව විෂය කරුණු කරා ගමන් කරන්න කාලය හරි!

🔉  හෙට අප්‍රේල් 20 සඳුදා දින සිට නැවතත් සුපුරුදු කාලසටහන් අනුව සියලුම සිද්ධාන්ත පන්ති ආරම්භ වේ.

🔉  සියලුම ප්‍රශ්නපත්‍ර පන්ති ද හෙට සිට සුපුරුදු පරිදි ආරම්භ වේ. දිවයින පුරා ඇති සියලුම ආයතනවලින්(Centers) ප්‍රශ්නපත්‍රවලට පිළිතුරු සැපයීමට හැකියාව ඇත.

📝  තවමත් නිබන්ධන ලබා නොගත් දරුවන්, නිබන්ධන ලබාගෙන පන්තියට සම්බන්ධ වන්න.

🫂  යහළුවන්ද දැනුවත් කරන්න..

විමසීම් :  📞 070 707 9393
                  📞 070 473 1415
                  📞 070 473 1416

~ NJ MEDIA UNIT ~
4,760002
🔴❤️❤️❤️❤️

2026 Theory Revising දෙවන Online ප්‍රශ්න පත්‍රය මේ වන විට ඔබගේ වට්සැප් සමුහය වෙත එවා ඇති අතර එය නොලැබුනු දරුවෙකු සිටි නම් පහත අංකය අමතන්න... ⬇️⬇️⬇️

                 0707079393

~ NJ MEDIA UNIT ~
3,930000
🔴❤️❤️❤️❤️

නුගේගොඩ පන්තියේ ළමයි..,

නුගේගොඩ SailingPen ආයතනය අප්‍රේල් 18 හා 19 යන දිනයන්හි දී වසා ඇත.

🚫 එම නිසා හෙට හා අනිද්දා දිනයන්හි දී සිද්ධාන්ත පන්ති හා ප්‍රශ්නපත්‍ර පන්ති නොපැවැත්වේ.

✅ අප්‍රේල් 20 සඳුදා දින සිට නැවතත් සුපුරුදු කාලසටහන් අනුව පන්ති ආරම්භ වේ.

✅ අප්‍රේල් 20 වන දා සිට නැවතත් ආයතනට පැමිණ ප්‍රශ්නපත්‍රවලට පිළිතුරු සැපයීමට අවස්ථාව ලැබෙනු ඇත.

~ NJ MEDIA UNIT ~
6,500004
Video
බලය, ශක්තිය, ගුරුත්වය වගේම
සතුටත් ඔබ වෙත ආකර්ෂණය වෙමින්
සාර්ථකත්වය නිරන්තරයෙන් වැඩිවෙමින්
ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා!


~ NJ MEDIA UNIT ~
3,83000115
Photo
🔴❤️❤️❤️❤️

🔉 සිංහල අළුත් අවුරුද්ද හේතුවෙන්
13,14,15,16,17 යන දිනයන්හි සියලු සිද්ධාන්ත හා ප්‍රශ්නපත්‍ර පන්ති නිවාඩු ලබා දී ඇත.

🔉 අප්‍රේල් 18 වන දා සිට සියලු ප්‍රශ්නපත්‍ර පන්ති සුපුරුදු කාලසටහන් අනුව නැවත ආරම්භ වේ. දිවයින පුරා ඇති සියලුම ආයතනවලින් ප්‍රශ්නපත්‍රවලට පිළිතුරු සැපයීමට හැකියාව ඇත.

🔉 අප්‍රේල් 20 වන දා සිට සියලු සිද්ධාන්ත පන්ති ද නැවතත් සුපුරුදු කාලසටහන් අනුව ආරම්භ වේ.

~ NJ MEDIA UNIT ~
11,1000018
Video
🔰 2026 A/L ළමයි..,

📚 අප්‍රේල් මාසයේ ධාරා විද්‍යුතය පළමු නිබන්ධනය තවමත් නොලැබුනු දරුවන්, අධ්‍යන කටයුතු සඳහා නිබන්ධනය ලැබෙන තුරු ඉහත PDF එක භාවිතා කරන්න..

~ NJ MEDIA UNIT ~
5,830000
‼️   ❤️❤️❤️❤️❤️❤️ ‼️

...නුගේගොඩ පන්තියෙ ළමයි...

ඔබේ සිහිනයට නව මානයක්🟣;
නිවැරදි දිශානතියෙන් ප්‍රත්‍යක්ෂ ඉලක්කය කරා අප සමග එක්වන්න..
හෙට, 📆 අප්‍රේල් 12 ඉරිදා https://maps.app.goo.gl/QgAoDAKvAZTHTAWz5  උදේ 07.30 - 12.00 |
SailingPen නුගේගොඩ https://maps.app.goo.gl/2YBHkV5D9JCRF4yDA 📍

✅  මාන විශ්ලේෂණය ..

✅ පන්තියට අලුතෙන් සම්බන්ධ වන ළමයිටත් කලින් පාඩම් Free දාලා දෙනවා..

➡️ යහළුවන්ද දැනුවත් කරන්න...
➖➖➖➖➖➖➖➖➖➖
📎 පන්ති පිළිබඳ විස්තර සදහා ;
🌐
🌐 https://t.me/NJ28THEORY
🌐 https://t.me/njphysics28

විමසීම් :  📞 070 707 9393
                  📞 070 473 1415
                  📞 070 473 1416
        RANK හදන BRAND එක

     ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

~ 𝙽𝙹 𝙼𝙴𝙳𝙸𝙰 𝚄𝙽𝙸𝚃 ~
3,150005
Photo
‼️ ❤️❤️❤️❤️‼️

අප්‍රේල් 13, 14, 15 සහ 16 දිනවල එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් අප ආයතනය වසා තැබෙන බව කාරුණිකව දැනුම් දෙමු.

🔴 එ​බැවින්, නිවාඩු කාලය තුළ ඔබේ අධ්‍යයන කටයුතු✍️ බාධාවකින් තොරව කරගෙන යාම සඳහා:

😀​අදාළ නිබන්ධන📚 ලබා ගැනීමට අවශ්‍ය ගෙවීම් සිදු කිරීම.
✅අවශ්‍ය පාඩම් active කරවා ගැනීම.

​අප්‍රේල් 13 දිනට ප්‍රථම එනම් අද හෝ හෙට දින ඇතුළත සිදුකර ගන්නා ලෙස ඉතාමත් කාරුණිකව මතක් කර සිටිමු.

🔖 නැවත ආයතනික කටයුතු අප්‍රේල් 17 සිකුරාදා ආරම්භ වේ.

සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!🙏

විමසීම් :  📞 070 707 9393
                  📞 070 473 1415
                  📞 070 473 1416

~ NJ MEDIA UNIT ~
8,5600015

Showing 20 of 20 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

𝗡𝗝 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 𝗠𝗔𝗜𝗡 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟 டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

𝗡𝗝 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 𝗠𝗔𝗜𝗡 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟 (@physicsnj) என்பது tgdio இல் பிளிப்கார்ட் சலுகைகள் வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 46 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் 𝗡𝗝 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 𝗠𝗔𝗜𝗡 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟 (@physicsnj) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @physicsnj இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

𝗡𝗝 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 𝗠𝗔𝗜𝗡 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟 நல்ல பிளிப்கார்ட் சலுகைகள் சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் 𝗡𝗝 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 𝗠𝗔𝗜𝗡 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟 இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 46 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த பிளிப்கார்ட் சலுகைகள் சேனல்களுடன் ஒப்பிடுங்கள்.

𝗡𝗝 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 𝗠𝗔𝗜𝗡 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟 புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @physicsnj பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.