2026 Paper class | Pavara Jayasinghe Telegram channel photo

2026 Paper class | Pavara Jayasinghe

@pjbiofpPublic Channel

අපගේ Papers දිවයින පුරා මධ්‍යස්ථාන 42 කදී ලිවිය හැක . අදාල Center එකේ link එක pin කර ඇති message එකෙන් ලබාගන්න Chat group 🔻 https://t.me/+K5CZHlsUauI5ZTNl

419

Last views

5k (4,993 subscribers)
உறுப்பினர்
—
Rating
34
Total Posts
Oct 16, 2026, 11:51 PM
புதுப்பிக்கப்பட்டது
Apr 22, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel Name2026 Paper class | Pavara Jayasinghe
Username@pjbiofp
Categoryபினாய் உள்ளடக்கம் (Pinay)
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்4,993
Channel TypePublic Channel
Created22 ஏப்., 2026
Last Updated16 அக்., 2026 • 5 நாட்களுக்கு முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#442086-765
மொழி தரவரிசை
#1477+1
வகை தரவரிசை
#4376-11

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 5.0K30 Days growth: -2254.3%
09/1709/2209/2710/0210/0710/1210/16
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
17:09:20265,218
18:09:20265,218
19:09:20265,133
20:09:20265,133
21:09:20265,133
22:09:20265,133
23:09:20265,133
24:09:20265,133
25:09:20265,133
26:09:20265,133
27:09:20265,133
28:09:20265,133
29:09:20265,133
30:09:20265,133
01:10:20265,133
02:10:20265,133
03:10:20265,133
04:10:20265,133
05:10:20265,133
06:10:20265,133
07:10:20265,133
08:10:20265,133
09:10:20265,133
10:10:20265,133
11:10:20265,133
12:10:20265,133
13:10:20265,133
14:10:20265,133
15:10:20265,133
16:10:20264,993
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 20:04:20263,868
Week of 27:04:20263,868
Week of 04:05:20264,221
Week of 11:05:20264,221
Week of 18:05:20264,221
Week of 25:05:20264,221
Week of 01:06:20264,221
Week of 08:06:20264,221
Week of 15:06:20264,221
Week of 22:06:20264,221
Week of 29:06:20264,221
Week of 06:07:20265,497
Week of 13:07:20265,497
Week of 20:07:20265,497
Week of 27:07:20265,497
Week of 03:08:20265,497
Week of 10:08:20265,497
Week of 17:08:20265,636
Week of 24:08:20265,636
Week of 31:08:20265,367
Week of 07:09:20265,218
Week of 14:09:20265,133
Week of 21:09:20265,133
Week of 28:09:20265,133
Week of 05:10:20265,133
Week of 12:10:20264,993
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 20263,868
May 20264,221
June 20264,221
July 20265,497
August 20265,367
September 20265,133
October 20264,993
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
20264,993

Top 10 posts

Most viewed posts from this channel

By views
  1. #1දැනට physics ලකුණු අඩු මට්ටමක ඉන්න ලමයෙක් මේක අහලා මේ වැඩේ කරලා බලන්න 2.2K
  2. #2හෙට physics paper එක සාර්ථකව ලියන්න පොඩි tricks ටිකක් 😌2.0K
  3. #3මේ දවස් 2 1/2 මේ විදිහට වැඩ කරලා ගේමක් ගහමු ලමයි. ❤️1.9K
  4. #42026 Phase 02 Paper 121.8K
  5. #5⭕2026/2027 සිසුන් සදහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක්1.7K
  6. #6හෙටත් තමන්ට පුලුවන් උපරිමෙන්ම කරලා එන්න ලමයි එහෙනම්.1.7K
  7. #7Physics II එකට කලින් දවසේ මොනවද කරන්න ඕනෙ ❤️1.6K
  8. #8ලමයි එහෙනම් හෙටත් ගිහින් සුපිරියක් කරලා එන්න.1.5K
  9. #92026 Phase 02 Paper 111.5K
  10. #10https://t.me/+K5CZHlsUauI5ZTNl1.5K

சமீபத்திய இடுகைகள்

2026 Paper class | Pavara Jayasinghe logo
2026 Paper class | Pavara Jayasinghe

18 செப்., 2026, 14:41

දවස් 30න් Bio ගොඩදාලා Medicine ගියේ මෙහෙමයි..🔥

File system එක අංගසම්පූර්ණව ‼️
✅ දැන්ම බලන්න 👇
https://youtu.be/MWIIvyWE5Qk

මම හදපු Files වල sample ටිකක් 👇
https://t.me/pjbio_27R/130

#ලංකාවම_හොයන_වීඩියෝ_එක

✅ 2027 Revision Channel
https://t.me/pjbio_27R
✅ 2027 Paper Class Channel
https://t.me/pjbio_27PAPER

Hotline : 0703588299
TECHNICAL : 070 291 6698

BIOLOGY I පවර ජයසිංහ 🦠
Video Thumbnail
402001
2026 Paper class | Pavara Jayasinghe logo
2026 Paper class | Pavara Jayasinghe

04 செப்., 2026, 21:25

Voice
Physics II එකට කලින් දවසේ මොනවද කරන්න ඕනෙ ❤️
1,5902,026030
2026 Paper class | Pavara Jayasinghe logo
2026 Paper class | Pavara Jayasinghe

04 செப்., 2026, 21:25

Voice
මේ දවස් 2 1/2 මේ විදිහට වැඩ කරලා ගේමක් ගහමු ලමයි. ❤️

මොන මට්ටමක ඉන්න ලමයෙක්ට උනත් second paper එකෙන් ලකුණු 40+/50 ගන්න වෙලාව ඇති.
1,8502,026031
2026 Paper class | Pavara Jayasinghe logo
2026 Paper class | Pavara Jayasinghe

04 செப்., 2026, 21:25

Voice
හෙට physics paper එක සාර්ථකව ලියන්න පොඩි tricks ටිකක් 😌

එහෙනම් හැමෝටම ජයම වෙන්න ඕනෙ ❤️
1,9802,026048
2026 Paper class | Pavara Jayasinghe logo
2026 Paper class | Pavara Jayasinghe

04 செப்., 2026, 21:25

Voice
දැනට physics ලකුණු අඩු මට්ටමක ඉන්න ලමයෙක් මේක අහලා මේ වැඩේ කරලා බලන්න ලමයි. ❤️
2,2102,026033
2027 නුගේගොඩ Revision ආරම්භය ‼️

අගෝස්තු 29 සෙනසුරාදා
ප.ව. 1.00 සිට 5.00 දක්වා

👉පන්ති පැවැත්වෙන ස්ථානය - Office එක උඩ building එකේ පලමු තට්ටුව

📌 පන්ති ආරම්භයේදීම ඔබට Testing Reminder එකක් ලබාදීම සිදුවන නිසා හැකි ලමුන් 12.30 වන විට පැමිණෙන්න.

හෙට දින ඕනෑම ලමයෙකුට නොමිලේ සහභාගි විය හැක ‼️

✅2027 Revision වැඩපිලිවෙල පිලිබද සවිස්තරාත්මක වීඩියෝව 👇
https://youtu.be/qGvQFi_oGbw

✅ 2027 Revision Channel
https://t.me/pjbio_27R
✅ 2027 Paper Class Channel
https://t.me/pjbio_27PAPER

❇️ 26' ලමයි යන්න කලින් අපි ගැන කියපු කතා
📍 මෙම වීඩියෝවේ Comments බලන්න.
https://youtu.be/xO3fh5Vo35E
📍 යන්න කලින් කියලා යන්න Group :
https://t.me/+DROgZPqpdL5lYWJl

HOTLINE : 0703588299
TECHNICAL : 0702916698

BIOLOGY I පවර ජයසිංහ 🦠
Video Thumbnail
975004
Photo1/2
2027 SPECIAL MEETING

අගෝස්තු 28 සිකුරාදා
ප.ව. 8.00 සිට 9.00 දක්වා

Zoom + Youtube Live 🔴

✅ ආයෙ shy එකක් කරනවද? නැද්ද? වෙනදට වඩා මේ පාර ලේසියෙන් campus යන්න පුලුවන් වේවිද?
✅ ගිය පාර කරපු වැරදි මේ පාරත් නොකරන්න මොනවද කරන්න ඕනෙ?
✅ ප්‍රතිඵල ආවට පස්සේ පන්ති ගියාම ඇතිද?
✅ මේ මාස 11 Plan කරන්න ඕනෙ කොහොමද?
👉 ලකුණු අඩුම මට්ටමේ ලමයෙක්
👉 මැද ලකුණක ඉන්න ලමයෙක්
👉 එක subject එකක් විතරක් අවුල් ලමයෙක්
👉 Shy එක skip කරපු ලමයෙක්

එන්න අපි වෙන වෙනම කතා කරමු,

ඔයා මොන මට්ටමක ඉදියත් A3 කට යන හොදම plan එක අපි කියලා දෙන්නම් ❤️

Live පමණි ‼️

HOTLINE : 0703588299
TECHNICAL : 0702916698

BIOLOGY I පවර ජයසිංහ 🦠
729005
0 මට්ටමේ ඉන්න ලමයෙක්ව උනත් මාස 11න් A එකකට ගෙනියන අපේ සැලැස්ම

‼️ 2027 Revision සැලැස්ම (video)👇
https://youtu.be/qGvQFi_oGbw

✅ 2027 Revision Channel
https://t.me/pjbio_27R

📌 2027 Revision පන්ති විස්තර අඩංගු pdf එක
https://t.me/pjbio_27R/21

HOTLINE : 0703588299
TECHNICAL : 0702916698

BIOLOGY I පවර ජයසිංහ 🦠
Video Thumbnail
589003
2027 Revision ආරම්භය 🔥

වැරදුන තැන් හදාගෙන , ආයෙ මුල ඉදන් ලස්සනට පිලිවෙලට වැඩ කරන්න කැමති ඔයාට 🫵

✅ මාස 10 කින් Theory අංගසම්පූර්ණව උගන්වා අවසන් කරනු ලබන අතර , පන්තිය තුලදීම උගන්වන අතරතුර ප්‍රශ්න ලියවා පුහුණු කරනු ලබයි.

✅ අවසාන මාසයේ නැවත සම්පූර්ණ විෂය නිර්දේශයම Final Revision මගින් නැවත වරක් ඔපමට්ටම් කෙරේ.

✅ තේරෙන්න ලස්සනට පිලිවෙලට ඉගෙනගන්න පුලුවන් ලංකාවේ එකම තැන 🔥

📍රොටරි - නුගේගොඩ
📍සුසාරා - මතුගම
📍online - දිවයිනටම

පලමු දින ඕනෑම ලමයෙකුට නොමිලේ සහභාගි විය හැක ‼️

පන්ති සම්බන්ධ සියලුම දැනුවත් කිරීම් පහත චැනලය ඔස්සේ 👇
❇️ 2027 Rev Channel
https://t.me/pjbio_27R

❇️ 26' ලමයි යන්න කලින් අපි ගැන කියපු කතා
📍 මෙම වීඩියෝවේ Comments බලන්න.
https://youtu.be/xO3fh5Vo35E
📍 යන්න කලින් කියලා යන්න Group :
https://t.me/+DROgZPqpdL5lYWJl

❇️ 2025 සවිස්තරාත්මක ප්‍රතිඵල
https://t.me/pjbio_27R/10

HOTLINE : 0703588299
TECHNICAL : 0702916698

BIOLOGY I පවර ජයසිංහ 🦠
Video Thumbnail
1,360007
මාව හම්බවෙලා කතා කරන්න ඕනෙ කියපු 2026 ලමයින්ට අද 1.45 න් පස්සේ මතුගම සුසාරා එකේදි මාව හමුවෙන්න පුලුවන් ලමයි ❣️
1,160001
Photo1/2
මේ තියෙන්නේ 2026 Biology Paper එකේ MCQ Answers ටික ලමයි.

3rd Shy ලමයි හැර අනිත් හැමෝම අනිවාර්යයෙන් MCQ උත්තර බලාගන්න.

BIOLOGY I පවර ජයසිංහ 🦠
1,4100010
Photo1/2
PJ BIOLOGY CREW 27'

2026-2027 වර්ෂ සදහා පහත තනතුරු වලට ඔබට ඉල්ලුම් කල හැක.

🟡 Instructor ( Paper Center / Online )
📌ප්‍රශ්න පත්‍ර බැලීම , ලියවීම සහ ඒ සම්බන්ධ කටයුතු වලට සහය වීම
( Online Papers බැලීම නිවසේ සිට කල හැක)

🟡 Academic Team
📌පිලිතුරු පත්‍ර , ප්‍රශ්න පත්‍ර , සතිපතා නිබන්ධන ආදිය සෑදීමේ කටයුතු වලට සහය වීම වැනි කටයුතු ඇත (නිවසේ සිට සේවය කල හැක)

🟡 Technical Team
📌මෙහිදී විශේෂයෙන් ඔබට video නිර්මාණකරණය , Graphic Design වැනි හැකියාවන් ඇත්නම් අයදුම් කරන්න.

📌Type settings හැකියා ඇතු ලමෞන්ද අයදුම් කරන්න.

🟡Camera Crew
📌Camera operator කිරීමට පිරිමි ලමුන් අවශ්‍යයි ( මතුගම සුසාරා ආයතනයට පැමිණිය යුතු වේ)

නැවත වරක් විභාගය ලිවීමට අපේක්ෂා කරන ලමුන් මේවා පිරවීමෙන් වලකින්න.

‼️ අයදුම් කරන ලමුන් මේ Google form එක පුරවන්න
https://forms.gle/LXaBNLs9xoHgaH6m9

වැඩි විස්තර සදහා
070 2916698

BIOLOGY I පවර ජයසිංහ 🦠
1,2600011
එහෙනම් ලමයි ඔන්න 2026 විභාගෙත් ඉවරයි.

මම හිතනවා ගුරුවරයෙක් විදිහට ඔයාට දෙන්න පුලුවන් උපරිම Support එක මට දෙන්න පුලුවන් උනා කියලා.

ඉතින් ඔයාට කලින් අපි ගැන අදහසක් කියාගෙන යන්න බැරි උනානම් දැන් නිදහසේ ඔයාගෙ comment එක දාගෙන යන්න ලමයි.

ඒක 2026 A/L Batch එකේ මතක ගොනුවේ තවත් එක ලස්සන මතකයක් ඉතුරු කරාවි.

(ඔයාගෙ comment එක Telegram group එකට හෝ පහත Youtube video එකේ comment එකක් විදිහට දාන්න ලමයි.)

🟥 වීඩියෝව
https://youtu.be/xO3fh5Vo35E

🟡 යන්න කලින් කියලා යන්න Group :
https://t.me/+DROgZPqpdL5lYWJl

HOTLINE : 0703588299

BIOLOGY I පවර ජයසිංහ 🦠
Video Thumbnail
1,1700014
Voice
2026 A/L අවසාන voice එක ❤️

මේ tips ටික හෙට paper එක කරද්දි follow කරන්න 😌❣️

හැමෝටම තමන් හිතනවාටත් වඩා හොදින් paper එක කරන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤️

පරිස්සමෙන් විභාගෙ ලියලා එන්න ලමයි ❤️❤️❤️❤️❤️❤️
1,4702,026046
Voice
Chemistry II paper එකට මේ දවස් දෙකේ මොනවද කරන්න ඕනෙ 😌❤️
1,3602,026013
ලමයි එහෙනම් හෙටත් ගිහින් සුපිරියක් කරලා එන්න.

Chemistry මේ දවස් දෙකේ බලනවා කියලා හිතපු ඔක්කොම බලාගන්න බැරි වෙන්න ඇති. ඒක මම අද A/L කරත් මටත් පොදු දෙයක්. ඒනිසා වැඩිය හිතන්න එපා.

අද රෑ 1.00 වගේ වෙනකම් වැඩ කරලා හෙට උදේම ඇහැරිලත් තව ටිකක් බලාගන්න.

ඔයා බලාගන්න ටිකම විභාගෙට එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒවගේම පේපරේ දැක්කාම අමතක ටිකත් මතක් වෙනවා sure. බය වෙන්න දෙයක් නෑ.. පුලුවන් උපරිමේ කරලා එන්න ලමයි.

හැමෝටම ජය ❤️💪
1,5402,026073
Voice
Chemistry paper එකට ලෑස්ති වෙනකොට මොනවද වැඩියෙන් බලන්න ඕනෙ ?
1,4902,026018
හෙටත් තමන්ට පුලුවන් උපරිමෙන්ම කරලා එන්න ලමයි එහෙනම්.

සමහර අයට හිතපු තරම් මේ දවස් ටිකේ වැඩ කරගන්න බැරි වෙන්න ඇති. ඒ උනත් හෙට පුලුවන් උපරිමේ කරන්න.

වරදින්නේ නෑ කාටවත් .බය වෙන්න එපා . හැමෝටම ජයම වෙන්න ඕනෙ 💪❣️❣️
1,6602,026063
2026 Paper class | Pavara Jayasinghe logo
2026 Paper class | Pavara Jayasinghe

24 ஏப்., 2026, 10:11

Photo
මේ තියෙන්නේ ඊයෙ SEQ night DAY 02 එක ගැන ලමයින්ගේ අදහස්..😍

හැමෝම ලොකු ගේමක් ගහගන්නවා මේ වැඩෙන් ..😌👌

👇නොබලපු අය ඉක්මනින් බලන්න
SEQ Night DAY 02
https://youtube.com/live/XPFpbn0FVMw?feature=share

🟡 සෑම සිකුරාදාවකම රාත්‍රී 9.30-11.00

📌SEQ PDF එක මේ channel එකේ
https://t.me/pjbio_26R

HOTLINE : 0703588299

BIOLOGY I පවර ජයසිංහ 🦠
7692,02609
2026 Paper class | Pavara Jayasinghe logo
2026 Paper class | Pavara Jayasinghe

24 ஏப்., 2026, 10:11

pinned «2026 Paper class - PAPER 15 Hints 🔸අප්‍රේල් 20 සිට දිවයින පුරා paper centers 43 කදී මෙම ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයිය හැක. 🔸 ඕනෑම ලමයෙක්ට තමන් ලියන පලමු. Paper එක free ලියන්න පුලුවන් 🔸 II පත්‍රය සදහා පහත කොටස් වැඩිපුර අධ්‍යයනය කර යන්න. 🟡 Unit 01 🟡…»
0000
2026 Paper class | Pavara Jayasinghe logo
2026 Paper class | Pavara Jayasinghe

24 ஏப்., 2026, 10:11

2026 Paper class - PAPER 15 Hints

🔸අප්‍රේල් 20 සිට දිවයින පුරා paper centers 43 කදී මෙම ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයිය හැක.

🔸 ඕනෑම ලමයෙක්ට තමන් ලියන පලමු. Paper එක free ලියන්න පුලුවන්

🔸 II පත්‍රය සදහා පහත කොටස් වැඩිපුර අධ්‍යයනය කර යන්න.

🟡 Unit 01
🟡 Unit 02
කාබනික සංයෝග
සෛලය හා ඉන්ද්‍රයිකා
එන්සයිම
ප්‍රභාසංස්ලේෂණය
ශ්වසනය
ATP

🟡 Unit 03
පරිණාමය
වර්ගීකරණය
සුචි භාවිතය
අපෘෂ්ඨවංශීන් හා පෘෂ්ඨවංශීන්

🟡 Unit 04
ශාක පටක පද්ධති
ශාක හෝමෝන
ශාක පෝෂණය
අභ්‍යන්තර හා බාහිර උත්තේජවලට ශාක දක්වන ප්‍රතිචාර
ආතති

🟡Unit 05-

📌සත්ත්ව පටක

📌 ආහාර ජීර්ණ පද්ධතිය
ව්‍යූහය හා කෘත්‍යය

📌ශ්වසන පද්ධතිය
මුල් කොටස්
ව්‍යූහය හා කෘත්‍යය
ශ්වසන චක්‍ර,පෙණහැලි පරිමා හා ධාරිතා

📌ස්නායු පද්ධතිය
ස්නායු ආවේග සම්ප්‍රේෂණය
උපාගමය

📌රුධිර සංසරණ පද්ධතිය
මුල් කොටස්
රුධිරය කැටි ගැසීම

📌ප්‍රතිශක්තිය
සහජ ප්‍රතිශක්තිය
අනුවර්තී ප්‍රතිශක්තිය
ප්‍රතිශක්ති ඌනතා


📌බහිස්ස්‍රාවී පද්ධතිය
මුල් කොටස්
මුත්‍රා සෑදීමේ ක්‍රියාවලිය

🟡Unit 08
පරිසර පද්ධතියක ව්‍යූහය හා කෘත්‍යය
ජෛව විවිධත්වය
ගෝලීය පාරිසරික ගැටළු

🟡Unit 09
ක්ෂුද්‍ර ජීවීන්ගේ ස්වභාවය
ක්ෂුද්‍ර ජීවීන් හා රෝග
ක්ෂුද්‍ර ජීවීන් හා ආහාර
පාංශු ක්ෂුද්‍ර ජීවීන්ගේ ස්වභාවය ,ව්‍යාප්තිය හා ක්‍රියාකාරිත්වය

📚 MCQ වලට Unit 1-4 සහ Unit 05 පටක ,ආහාර, ශ්වසන, සංසරණ, ස්නායු,බහිස්ස්‍රාව,අස්ථි, Unit 8-9 සියලුම කොටස් පාහේ සමබරව අන්තර්ගත වේ..

📌 එක් එක් centers වල papers ලිවිය හැකි දින ලබාගැනීමට ..2026 Paper channel එකේ pin කර ඇති ..centers වල link අඩංගු message එකෙන් .. අදාල. Link එක තෝරාගෙන add වෙන්න

2026 Paper Class


Pavara Jayasinghe I BIOLOGY 🦠
1,230003
2026 Paper class | Pavara Jayasinghe logo
2026 Paper class | Pavara Jayasinghe

24 ஏப்., 2026, 10:11

ගිය අවුරුදෙත් ලංකාවෙම ලමයින්ව ගොඩදාපු Essay plan එක 2026 ටත්

📌 ඉක්මනින් බලන්න 👇
https://youtu.be/Y0OiGOdKs3g

රචනා ලියන MAGIC එක

👉 Essay plan එක මේ Channel එකේ pin කර ඇත
https://t.me/pjbio_26R

BIOLOGY I පවර ජයසිංහ 🦠
Video Thumbnail
6462,02601
2026 Paper class | Pavara Jayasinghe logo
2026 Paper class | Pavara Jayasinghe

24 ஏப்., 2026, 10:11

ලමයි අද අපේ SEQ NIGHT එකේ DAY 02 එක ..

අද ප්‍රශ්න එන්නේ
ස්නායු පද්ධතිය - මොලය සුෂුම්නාව
Unit 02 - රසායනික හා සෛලීය පදනම

කොටස් වලින්..

රෑ 9.30 ට සෙට් වෙමු

📌DAY 01 නොබලපු අය අය මේකෙන් බලන්න
https://youtu.be/CPOYl2lP1cQ

Hotline : 0703588299

BIOLOGY I පවර ජයසිංහ 🦠
Video Thumbnail
8672,02606
2026 Paper class | Pavara Jayasinghe logo
2026 Paper class | Pavara Jayasinghe

24 ஏப்., 2026, 10:11

Photo
⭕️ අප්‍රේල් 18 වන සෙනසුරාදා දින නුගේගොඩ රොටරි ආයතනය වසා ඇති බැවින් එදින එම ආයතනයේ භෞතිකව පන්ති නොපැවැත්වේ.

⭕️නුගේගොඩ රොටරි ආයතනයට භෞතිකව සහභාගී වන සිසුන් අප්‍රේල් 19 දින ප.ව. 1.00 සිට ප.ව. 5.30 දක්වා online පන්තිය සඳහා සහභාගී විය යුතුයි.
1,0302,02601
2026 Paper class | Pavara Jayasinghe logo
2026 Paper class | Pavara Jayasinghe

24 ஏப்., 2026, 10:11

Photo
⭕2026/2027 සිසුන් සදහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක්

අප්‍රේල් 13 සිට අප්‍රේල් 19 දක්වා ප්‍රශ්න පත්‍ර ලිවීමේ කටයුතු සිදු නොවේ,

නැවත ප්‍රශ්න පත්‍ර ලිවීමේ කටයුතු 20(සදුදා) සිට ආරම්භ වේ,

සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !

Biology | පවර ජයසිංහ ✔️
1,6800014
2026 Paper class | Pavara Jayasinghe logo
2026 Paper class | Pavara Jayasinghe

24 ஏப்., 2026, 10:11

Photo
2026 Phase 02 Paper 12
TOP LIST

වැඩිම ලකුණු ලබාගත් ඔබ සැමට සුභපැතුම් . 🥳

දිගටම මේ ස්ථානවල රැදී සිටීමට උත්සාහ කරන්න .. ඒවගේම මෙතන නම් නොමැති සියලුම දෙනාත් Top 10 අතරට පැමිණීමට කැපවීමෙන් වැඩ කරන්න ..

Game is on .. Win Upons to you 🔥
1,760009

Showing 30 of 34 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

2026 Paper class | Pavara Jayasinghe டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

2026 Paper class | Pavara Jayasinghe (@pjbiofp) என்பது tgdio இல் பினாய் உள்ளடக்கம் (Pinay) வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 4,993 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் 2026 Paper class | Pavara Jayasinghe (@pjbiofp) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @pjbiofp இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

2026 Paper class | Pavara Jayasinghe நல்ல பினாய் உள்ளடக்கம் (Pinay) சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் 2026 Paper class | Pavara Jayasinghe இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 4,993 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த பினாய் உள்ளடக்கம் (Pinay) சேனல்களுடன் ஒப்பிடுங்கள்.

2026 Paper class | Pavara Jayasinghe புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @pjbiofp பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.