2025 Paper and Practical Class | අරුණ පල්ලේකුඹුර Telegram channel photo

2025 Paper and Practical Class | අරුණ පල්ලේකුඹුර

@qps25pPublic Channel

2025 Paper Class පිලිබද ඉදිරි සියලු විස්තර මෙම සමූහය ඔස්සේ දැනුම් දෙනු ලැබේ

IPLதமிழ்இந்தியா

134

Last views

1.6k (1,627 subscribers)
உறுப்பினர்
—
Rating
25
Total Posts
Oct 17, 2026, 4:37 AM
புதுப்பிக்கப்பட்டது
Apr 24, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel Name2025 Paper and Practical Class | අරුණ පල්ලේකුඹුර
Username@qps25p
CategoryIPL
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்1,627
Channel TypePublic Channel
Created24 ஏப்., 2026
Last Updated17 அக்., 2026 • 5 நாட்களுக்கு முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#428800-841
மொழி தரவரிசை
#1405-1
வகை தரவரிசை
#3055-13

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 1.6K30 Days growth: -633.7%
09/1709/2209/2710/0210/0710/1210/16
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
17:09:20261,690
18:09:20261,690
19:09:20261,664
20:09:20261,664
21:09:20261,664
22:09:20261,664
23:09:20261,664
24:09:20261,664
25:09:20261,664
26:09:20261,664
27:09:20261,664
28:09:20261,664
29:09:20261,664
30:09:20261,664
01:10:20261,664
02:10:20261,664
03:10:20261,664
04:10:20261,664
05:10:20261,664
06:10:20261,664
07:10:20261,664
08:10:20261,664
09:10:20261,664
10:10:20261,664
11:10:20261,664
12:10:20261,664
13:10:20261,664
14:10:20261,664
15:10:20261,664
16:10:20261,627
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 20:04:20261,770
Week of 27:04:20261,770
Week of 04:05:20261,824
Week of 11:05:20261,824
Week of 18:05:20261,824
Week of 25:05:20261,824
Week of 01:06:20261,824
Week of 08:06:20261,824
Week of 15:06:20261,824
Week of 22:06:20261,824
Week of 29:06:20261,824
Week of 06:07:20261,856
Week of 13:07:20261,856
Week of 20:07:20261,856
Week of 27:07:20261,856
Week of 03:08:20261,856
Week of 10:08:20261,856
Week of 17:08:20261,786
Week of 24:08:20261,786
Week of 31:08:20261,744
Week of 07:09:20261,690
Week of 14:09:20261,664
Week of 21:09:20261,664
Week of 28:09:20261,664
Week of 05:10:20261,664
Week of 12:10:20261,627
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 20261,770
May 20261,824
June 20261,824
July 20261,856
August 20261,786
September 20261,664
October 20261,627
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
20261,627

Top 10 posts

Most viewed posts from this channel

By views
  1. #1Target Paper 06 Session 02 සාකච්ඡාව Recording2.8K
  2. #2https://youtube.com/live/DDTNWhFH88k?feature=share2.8K
  3. #32025 A/L හැමෝටම සුභපතනවා විභාගයට ඉතාම හොදින් මුහුණ දෙන්න ශක්තිය ලැබෙන්2.7K
  4. #4විභාගයට මාස 08යි2.1K
  5. #5ඉදිරි දවස් කීපයේ වැඩ හරියටම Manage කරගන්නේ කොහොමද කියල අපි කතා කරමු,2.1K
  6. #6🔤🔤🔤 🔤1️⃣0️⃣0️⃣2.0K
  7. #7Social Media ඉන්න අයට පහත Link වලින් අපිත් එක්ක Join වෙන්න පුලුවන්!2.0K
  8. #8Target Paper 06 බහුවරණ පිලිතුරු (සංශෝදිත)1.9K
  9. #9Target Paper 05 බහුවරණ පිලිතුරු (සංශෝදිත)1.8K
  10. #102025 A/L ළමයි, ටිකක් ඇහැට හුරු කරලා තියාගමු1.8K

சமீபத்திய இடுகைகள்

හෙට කුරුණෑගල, 🔥
(නිව් ලෙක්ෂිකෝන්)

2027 REVISION
🔴වැඩ ඇරඹීම,
Free Seminar
(7.30-2.30)

🔴🔴🔴 Online ළමයින්ට Class එක Live බලන්න පුළුවන් apluseducation.lk වෙබ් සයිට් එකෙන් 🔴🔴🔴

1️⃣ හෙට දවසේ මොකද වෙන්නේ, සහ Revision වැඩ පිළිවෙල ගැන වැඩි විස්තර ➡️ https://youtu.be/PBbW8L09JuM?si=b9wD1gyb9IO43lws

2️⃣ Paper Class පටන් ගැනීම අපි කරන්නේ සැප්තැම්බර් දෙවෙනි සතියේ ඉඳලා!

හැමෝම Revision'27 Group එකට Join වෙලා ඉන්න. යාලුවන්ටත් කියමු!

t.me/QPS27R

විමසීම්, (Call/WhatsApp)
076(999)6161

𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬
𝐟𝐨𝐫 𝐚 𝐪𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐥𝐢𝐟𝐞

Eng.
අරුණ පල්ලේකුඹුර
Video Thumbnail
165000
හෙට මහනුවර, 🔥
(674 ශාලාව, පේරාදෙණිය පාර)

2027 REVISION
🔴වැඩ ඇරඹීම,
Free Seminar
(7.30-2.30)

🔴🔴🔴 Online ළමයින්ට Class එක Live බලන්න පුළුවන් apluseducation.lk වෙබ් සයිට් එකෙන් 🔴🔴🔴

1️⃣ හෙට දවසේ මොකද වෙන්නේ, සහ Revision වැඩ පිළිවෙල ගැන වැඩි විස්තර ➡️ https://youtu.be/PBbW8L09JuM?si=b9wD1gyb9IO43lws

2️⃣ Paper Class පටන් ගැනීම අපි කරන්නේ සැප්තැම්බර් දෙවෙනි සතියේ ඉඳලා!

හැමෝම Revision'27 Group එකට Join වෙලා ඉන්න. යාලුවන්ටත් කියමු!

t.me/QPS27R

විමසීම්, (Call/WhatsApp)
076(999)6161

𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬
𝐟𝐨𝐫 𝐚 𝐪𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐥𝐢𝐟𝐞

Eng.
අරුණ පල්ලේකුඹුර
Video Thumbnail
179000
Photo1/2
Quality Physics Squad Presents,

Golden tour - 2025 A/L
✨✨✨✨✨✨✨✨

2025 A/L අපිත් එක්ක එකතු වෙලා වැඩ කරලා මේ පාර ලොකුම Ranks ගත්ත (අනිවාර්‍යෙන් Physics වලට A එකක් තියෙන්නත් ඕනි) සේරටම,

✅ Golden tour එකක් එක්ක Golden Event එකක් අපි ලෑස්ති කරලයි තියෙන්නේ!

මේ වැඩේ Organize කරන්න ප්‍රධාන හේතු 03ක් තියෙනවා,

✨✨✨✨✨✨✨✨

1️⃣ සිසුන්ව ඇගයීම (මේ ළමයි මේ ප්‍රථිපලේ වෙනුවෙන් ගොඩක් මහන්සි වුනා.)

2️⃣ සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථා, මීලගට කරන්න ඕනි දේවල් ගැන හොද අදහසක් ලබා දීම.

3️⃣ මීලග අවුරුදු වල A/L කරන්න ඉන්න සිසුන්ට ආසාවක්, උනන්දුවක් ඇති කිරීම.

✨✨✨✨✨✨✨✨

➡️ Golden tour විස්තර ඉදිරියටත් මේ විදියට ඔයාලට Share කරන්නම්.

අරුණ පල්ලේකුඹුර
Quality Physics
922007
Photo
ඉදිරි දවස් කීපයේ වැඩ හරියටම Manage කරගන්නේ කොහොමද කියල අපි කතා කරමු,

2025 A/L ඔයාල හැමෝම අනිවාර්‍යෙන් සම්බන්ධ වෙන්න.

Revision, https://t.me/QPS25R
Paper,
Theory, https://t.me/QPS25T

අරුණ පල්ලේකුඹුර
Quality Physics
2,0600011
Photo1/2
➡️ ළමයි, මෙතන තියෙන්නේ 2025 AL ලියපු ළමයින්ගේ ප්‍රථිපල වල විශේලේෂණයක්

➡️ මේ වගේ එකක් හැම අවුරුද්දකදිම අධ්‍යාපන දෙපාර්තුමේන්තුවෙන් ඉදිරිපත් කරනවා, සම්පූර්ණම Report එක බලන්න පුලුවන් ඔයාලට මේ Link එකෙන් ගිහිල්ලා,

https://www.doenets.lk/images/resources/STAT/2025ALPOCFinal%20%20EDIT_1775557559480.pdf

Physics ගැන කතා කරොත්,

➡️ ළමයි 97,760ක් Paper එක ලියල තියෙනවා, එතනින් 66408 කටම තියෙන්නේ S එකක් හෝ F එකක් නේද? (70% කට ආසන්නව S,F නේද?)

➡️ ඔයාලට හිතෙන්නේ, මේ 70% Physics වලට පන්ති යන්න නැතුව ඇතිද? නැත්තම් බහුතරයක් යන පන්ති වලටම යන්න ඇතිද?

➡️ අපි ඉන්නේ සෑහෙනම Marketing පිරුණු ලෝකෙක. ළමයි මෝඩ නෑ. හැබැයි අත්දැකීම් අඩුකම නිසා ළමයි මෝඩ තීරණ ගන්නවා, රැවෙටෙනවා. තමන් මෝඩ තීරණ ගත්තා කියන එක සමහර ළමයි තේරුම් ගන්නවා. ඒ ළමයි පහුවෙලා හරි ගොඩ යනවා.

➡️ මේ Post එක දැකලා ඔයාල බය වෙන්න නෙමෙයි ඕනි. අපි Game එක හරියටම තේරුම් ගත්තොත් අපිට සෙල්ලම් කරන්න ලේසිනේ. ඒ නිසා ඇත්තම් තත්වය තේරුම් අරන් අවබෝධයෙන් වැඩ කරන්නයි ඕනි.

SSF,SFF,SSS, දකිනවට වඩා AAB,ABB,AAA අකුරු දකිද්දිම මාර ගැම්මක් එනවා නේද?

2026 AL දැනට S,F මට්ටමක ඉන්න අයට මොකක්ද කරන්න ඕනි කියන එක අපි ඉක්මනින්ම කතා කරමු.

අරුණ පල්ලේකුඹුර
Quality Physics
1,250000
Photo1/2
𝟐𝟎𝟐𝟖 𝐀/𝐋
භෞතික විද්‍යාව
විෂය නිර්දේශය ඉගැන්වීම ආරම්භය,

=========

සුධර්මාරාමය - මහනුවර
+𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞)
මාර්තු 04 බදාදා
සවස 12-2.30

◼️◼️◼️

නිව් ලෙක්ෂිකෝන් - කුරුණෑගල
+𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞)
මාර්තු 05 බ්‍රහස්පතින්දා
සවස 12-2.30

(2028 ළමයි, පලවෙනි දවසේ අපි විෂය හදුන්වා දීමක් කරා, මේ කොටසේ Recording එක හැමෝටම FREE බලන්න පුලුවන්)

=========

☑ 𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 සියලු ඉදිරි විස්තර සඳහා,
https://t.me/QPS28T

☑ සියලු විමසීම්,
076(999)6161
(WhatsApp+Hotline)

=====================
හොඳම සැලැසුම් | හොඳම ප්‍රථිපල
=====================

𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬
අරුණ පල්ලේකුඹුර
B.Sc Engineering (Hons)
University of Peradeniya
1,680002
Photo1/2
ඉංජිනේරුවෙකුගෙන්ම 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬!

𝟐𝟎𝟐𝟖 𝐀/𝐋
භෞතික විද්‍යාව
වැඩ ඇරඹීම,

=========

සුධර්මාරාමය - මහනුවර
+𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞)
පෙබරවාරි 28 සෙනසුරාදා
සවස 12.30-3.30

◼️◼️◼️

නව ලෙක්ෂිකෝන් - කුරුණෑගල
+𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞)
මාර්තු 01 ඉරිදා
සවස 12.30-3.30

=========

☑ 𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 සියලු ඉදිරි විස්තර සඳහා,
https://t.me/QPS28T

☑ සියලු විමසීම්,
076(999)6161
(WhatsApp+Hotline)

=====================
හොඳම සැලැසුම් | හොඳම ප්‍රථිපල
=====================

𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬
අරුණ පල්ලේකුඹුර
B.Sc Engineering (Hons)
University of Peradeniya
1,360005
ඔයාලා හැමෝටම සුභ අලුත් අවුරුද්දක්
2026!

මොන බාධකය මොන විදියට ආවත්, කොච්චර මානසිකව වැටෙන කාල තිබුනත්, ඒ හැම තැනකදීම නැගිටිමු. ආයේ පටන් ගමු. අවුරුද්ද අපිම සුභ කර ගමු.

අරුණ පල්ලේකුඹුර
1,7200019
Video
Social Media ඉන්න අයට පහත Link වලින් අපිත් එක්ක Join වෙන්න පුලුවන්!

📱 Youtube
https://www.youtube.com/@arunapallekumbura

📱Tiktok
https://www.tiktok.com/@aruna.pallekumbura

📱 Facebook profile
https://www.facebook.com/aruna.pallekumbura/

🗳Facebook Page
https://www.facebook.com/QualityPhysics.AP

📱 Instagram
https://www.instagram.com/aruna_pallekumbura/
1,980000
Photo1/2
විභාගයට මාස 08යි
පළමු මිනිත්තුවේ සිටම ඉගැන්වීම ඇරඹේ.

හෙට මහනුවරට!

යාලුවන්ටත් කියමුද?
https://t.me/QPS26R

හොදම සැලසුම | හොදම ප්‍රථිපල

අරුණ පල්ලේකුඹුර
Quality Physics
2,070002
Photo1/2
2025 A/L හැමෝටම සුභපතනවා විභාගයට ඉතාම හොදින් මුහුණ දෙන්න ශක්තිය ලැබෙන්න කියලා.

අපිව අභිබවා ගියපු දැවැන්තයෙක් විදියට අපිව හම්බෙන්න දවසක එන්න.

අරුණ පල්ලේකුඹුර
Quality Physics
2,6800076

Showing 25 of 25 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

2025 Paper and Practical Class | අරුණ පල්ලේකුඹුර டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

2025 Paper and Practical Class | අරුණ පල්ලේකුඹුර (@qps25p) என்பது tgdio இல் IPL வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 1,627 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் 2025 Paper and Practical Class | අරුණ පල්ලේකුඹුර (@qps25p) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @qps25p இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

2025 Paper and Practical Class | අරුණ පල්ලේකුඹුර நல்ல IPL சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் 2025 Paper and Practical Class | අරුණ පල්ලේකුඹුර இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 1,627 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த IPL சேனல்களுடன் ஒப்பிடுங்கள்.

2025 Paper and Practical Class | අරුණ පල්ලේකුඹුර புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @qps25p பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.