2025 Revision | අරුණ පල්ලේකුඹුර Telegram channel photo

2025 Revision | අරුණ පල්ලේකුඹුර

@qps25rPublic Channel

➡️ 2025 Revision සම්බන්ධ ඉදිරි විස්තර සියල්ල මෙම සමූහය ඔස්සේ එක්වී සිටීමෙන් ඔබට දැනගත හැකිය. ➡️ සියලු විමසීම් 076(999)6161

IPLதமிழ்இந்தியா

294

Last views

3k (2,965 subscribers)
உறுப்பினர்
—
Rating
20
Total Posts
Oct 14, 2026, 10:29 PM
புதுப்பிக்கப்பட்டது
Apr 7, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel Name2025 Revision | අරුණ පල්ලේකුඹුර
Username@qps25r
CategoryIPL
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்2,965
Channel TypePublic Channel
Created7 ஏப்., 2026
Last Updated14 அக்., 2026 • 7 நாட்களுக்கு முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#431228-817
மொழி தரவரிசை
#1423-1
வகை தரவரிசை
#3079-14

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 3.0K30 Days growth: -1183.8%
09/1509/2009/2509/3010/0510/1010/14
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
15:09:20263,083
16:09:20263,083
17:09:20263,041
18:09:20263,041
19:09:20263,041
20:09:20263,041
21:09:20263,041
22:09:20263,041
23:09:20263,041
24:09:20263,041
25:09:20263,041
26:09:20263,041
27:09:20263,041
28:09:20263,041
29:09:20263,041
30:09:20263,041
01:10:20263,041
02:10:20263,041
03:10:20263,041
04:10:20263,041
05:10:20263,041
06:10:20263,041
07:10:20263,041
08:10:20263,041
09:10:20263,041
10:10:20263,041
11:10:20263,041
12:10:20263,041
13:10:20263,041
14:10:20262,965
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 06:04:20263,479
Week of 13:04:20263,479
Week of 20:04:20263,479
Week of 27:04:20263,459
Week of 04:05:20263,459
Week of 11:05:20263,456
Week of 18:05:20263,456
Week of 25:05:20263,456
Week of 01:06:20263,438
Week of 08:06:20263,438
Week of 15:06:20263,438
Week of 22:06:20263,438
Week of 29:06:20263,420
Week of 06:07:20263,420
Week of 13:07:20263,420
Week of 20:07:20263,386
Week of 27:07:20263,386
Week of 03:08:20263,349
Week of 10:08:20263,349
Week of 17:08:20263,309
Week of 24:08:20263,176
Week of 31:08:20263,176
Week of 07:09:20263,083
Week of 14:09:20263,041
Week of 21:09:20263,041
Week of 28:09:20263,041
Week of 05:10:20263,041
Week of 12:10:20262,965
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 20263,459
May 20263,456
June 20263,438
July 20263,386
August 20263,176
September 20263,041
October 20262,965
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
20262,965

Top 10 posts

Most viewed posts from this channel

By views
  1. #1ළමයි, කොහොමද?3.5K
  2. #2https://forms.gle/DByMtsAoN3VhjsqA73.5K
  3. #3ළමයි, 2026 AL වෙනකම් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කැමති නම් මේ Form 2.8K
  4. #4➡️ ළමයි, මෙතන තියෙන්නේ 2025 AL ලියපු ළමයින්ගේ ප්‍රථිපල වල විශේලේෂණයක්2.4K
  5. #5🔴මේ පාර O/L ප්‍රථිපල ආව ඔයාල දන්න නංගිලා, මල්ලිලාට මේ වීඩියෝ එක Share1.7K
  6. #6Quality Physics Squad Presents,1.6K
  7. #72028 A/L ළමයින්ට අපි අගෝස්තු මාසයේ යාන්ත්‍ර විද්‍යාව පටන් ගන්නවා,1.2K
  8. #8https://youtu.be/lcrJQg_IESo1.1K
  9. #9https://youtu.be/Wc1RA8LCxJg?si=z57iIFD71fW64XcM743
  10. #102027 A/L584

சமீபத்திய இடுகைகள்

අපේ ක්ලාස් ආව A/L English medium කරපු ළමයින්ට ගෙදරදී කරන්න පුලුවන් වැඩ වගයක් තියෙනවා

කැමති අය මේ Form එක Fill කරන්න. (A/L English medium කියන එක අනිවාර්‍යෙන් දාන්න)

https://forms.gle/azH7EV9o5DNgrvrLA

Google Docs

2027 New QPS Staff

2027 A/L වන තෙක් අපත් සමග එක්වී වැඩ කිරීමට කැමති සිසුන් පහත විස්තර සම්පූර්ණ කරන්න.

294001
හෙට කුරුණෑගල, 🔥
(නිව් ලෙක්ෂිකෝන්)

2027 REVISION
🔴වැඩ ඇරඹීම,
Free Seminar
(7.30-2.30)

🔴🔴🔴 Online ළමයින්ට Class එක Live බලන්න පුළුවන් apluseducation.lk වෙබ් සයිට් එකෙන් 🔴🔴🔴

1️⃣ හෙට දවසේ මොකද වෙන්නේ, සහ Revision වැඩ පිළිවෙල ගැන වැඩි විස්තර ➡️ https://youtu.be/PBbW8L09JuM?si=b9wD1gyb9IO43lws

2️⃣ Paper Class පටන් ගැනීම අපි කරන්නේ සැප්තැම්බර් දෙවෙනි සතියේ ඉඳලා!

හැමෝම Revision'27 Group එකට Join වෙලා ඉන්න. යාලුවන්ටත් කියමු!

t.me/QPS27R

විමසීම්, (Call/WhatsApp)
076(999)6161

𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬
𝐟𝐨𝐫 𝐚 𝐪𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐥𝐢𝐟𝐞

Eng.
අරුණ පල්ලේකුඹුර
Video Thumbnail
364000
හෙට මහනුවර, 🔥
(674 ශාලාව, පේරාදෙණිය පාර)

2027 REVISION
🔴වැඩ ඇරඹීම,
Free Seminar
(7.30-2.30)

🔴🔴🔴 Online ළමයින්ට Class එක Live බලන්න පුළුවන් apluseducation.lk වෙබ් සයිට් එකෙන් 🔴🔴🔴

1️⃣ හෙට දවසේ මොකද වෙන්නේ, සහ Revision වැඩ පිළිවෙල ගැන වැඩි විස්තර ➡️ https://youtu.be/PBbW8L09JuM?si=b9wD1gyb9IO43lws

2️⃣ Paper Class පටන් ගැනීම අපි කරන්නේ සැප්තැම්බර් දෙවෙනි සතියේ ඉඳලා!

හැමෝම Revision'27 Group එකට Join වෙලා ඉන්න. යාලුවන්ටත් කියමු!

t.me/QPS27R

විමසීම්, (Call/WhatsApp)
076(999)6161

𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬
𝐟𝐨𝐫 𝐚 𝐪𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐥𝐢𝐟𝐞

Eng.
අරුණ පල්ලේකුඹුර
Video Thumbnail
334000
Photo1/2
මහනුවර ළමයින්ට විශේෂම පණිවිඩයක්, 🔥

නැවත දැනුම් දෙනකම් මේ සතියේ ඉඳලා අපේ සේරම පන්ති තියෙන්නේ පේරාදෙණිය පාරේ තියෙන 674 ශාලාවේ, (සුධර්මාරාමයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙන නිසා)

ඔයාල මහනුවර පැත්තේ ඉඳල එද්දි Kingswood පාසල පහු උනාම තියෙන DFCC බැංකුව ගාව බහින්න.

බැංකුව ඉස්සරහම බැංකුව තියෙන පැත්තට පාරේ අනිත් පැත්තේ ඔයාලට බලා ගන්න පුලුවන් 674 පාර (674 කියල සුදු පාටින් ලියලත් ඇති බලන්න)

ඒ පාර දිගේ මීටර් 50ක් විතර උඩට පයින් එද්දී Hall එක තියෙනවා.

යාලුවන්ටත් මතක් කරල පණිවිඩය දෙන්න! පළවෙනි දවසේ පාර පැටලුනොත් 076(999)6161 ට Call එකක් දෙන්න!

මේක නියම Hall එකක්!

අරුණ පල්ලේකුඹුර
Quality Physics
565003
Video
2027 A/L PHYSICS REVISION ආරම්භය, 🔥 1️⃣ ඕනෑම සිද්ධාන්තයක් බිංදුවේ සිටම අවශ්‍ය බර තබා නිවැරදිව ආවරණය කරන බැවින්, 2️⃣ සරලම ගැටලුවේ සිට විභාගයේ සංකීර්ණම ගැටලු දක්වා ඕනෑම ප්‍රශ්නයකට බියක් නැතුව මුහුණ දීමට පූර්ණ පුහුණුවක් ලබා දෙන බැවින්, 3️⃣ විභාගය දක්වාම සැලසුම්සහගත…
578003
Photo1/2
2027 A/L
PHYSICS REVISION
ආරම්භය, 🔥

1️⃣ ඕනෑම සිද්ධාන්තයක් බිංදුවේ සිටම අවශ්‍ය බර තබා නිවැරදිව ආවරණය කරන බැවින්,

2️⃣ සරලම ගැටලුවේ සිට විභාගයේ සංකීර්ණම ගැටලු දක්වා ඕනෑම ප්‍රශ්නයකට බියක් නැතුව මුහුණ දීමට පූර්ණ පුහුණුවක් ලබා දෙන බැවින්,

3️⃣ විභාගය දක්වාම සැලසුම්සහගත වැඩපිළිවෙලක් හරහා ඔබව ඉහළම ප්‍රථිපලය වෙත මෙහෙයවන බැවින්,

ඉතාම අඩු ලකුණු මට්ටමක සිටින සිසුවෙකුට වුවත් ඉහලම දිස්ත්‍රික් කුසලතාවයක් ලබා ගැනීමට සුදුසුම පුනරීක්ෂණ පන්තියකි. 💯

පන්ති ආරම්භක දින පහත පරිදිය.

📍මහනුවර (+Live)
674 ශාලාව (පේරාදෙණිය පාර)
▶️ සැප්. 01 අඟහරුවාදා උදේ 7.30-2.30

📍කුරුණෑගල (+Live)
නිව් ලෙක්ෂිකෝන්
▶️ සැප්. 02 බදාදා උදේ 7.30-2.30

ඉතාම වැදගත්,

ඉහත පන්ති ආරම්භයට පෙර අගෝස්තු 27 බ්‍රහස්පතින්දා සවස 7.30 සිට 2027 A/L Revision සිසුන් සඳහා මිනුම Night එකක් ගැනීමට නියමිතය.

මෙහිදී, එදින ඉගැන්වෙන කරුණු ඇසුරින් පවත්වන Quiz 10කට නිවැරදිම පිළිතුරු ඉක්මනින්ම ලබා දෙන සිසුන් 10 දෙනෙකු සඳහා රුපියල් 10000/- බැගින් ත්‍යාග 10ක් පිරිණැමෙනු ඇත.

(ළමයි, 2026 Physics Paper එක වගේ ඕනිම තරඟකාරී Paper එකකට මුලින්ම පුහුණුවක් දෙන්න සහ දෛශික ටික ඉක්මනින්ම ආවරණය කරන්නයි Night එක ගන්නේ, ඔයාල 10 දෙනෙකුට පුළුවන් ඊලඟ මාසේ Class fees ඔයාලගේ මහන්සියෙන්ම උපයගන්න!)

මේ සියලු විස්තර ඉක්මනින්ම වීඩියෝවකින් ඉදිරිපත් කරන්නම්.

‍Telegram Group එකට Join වෙලා ඉන්න!
https://t.me/QPS27R

විමසීම්,
076(999)6161

𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬
𝐟𝐨𝐫 𝐚 𝐪𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐥𝐢𝐟𝐞

Eng.
අරුණ පල්ලේකුඹුර
584002
Photo1/2
Quality Physics Squad Presents,

Golden tour - 2025 A/L
✨✨✨✨✨✨✨✨

2025 A/L අපිත් එක්ක එකතු වෙලා වැඩ කරලා මේ පාර ලොකුම Ranks ගත්ත (අනිවාර්‍යෙන් Physics වලට A එකක් තියෙන්නත් ඕනි) සේරටම,

✅ Golden tour එකක් එක්ක Golden Event එකක් අපි ලෑස්ති කරලයි තියෙන්නේ!

මේ වැඩේ Organize කරන්න ප්‍රධාන හේතු 03ක් තියෙනවා,

✨✨✨✨✨✨✨✨

1️⃣ සිසුන්ව ඇගයීම (මේ ළමයි මේ ප්‍රථිපලේ වෙනුවෙන් ගොඩක් මහන්සි වුනා.)

2️⃣ සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථා, මීලගට කරන්න ඕනි දේවල් ගැන හොද අදහසක් ලබා දීම.

3️⃣ මීලග අවුරුදු වල A/L කරන්න ඉන්න සිසුන්ට ආසාවක්, උනන්දුවක් ඇති කිරීම.

✨✨✨✨✨✨✨✨

➡️ Golden tour විස්තර ඉදිරියටත් මේ විදියට ඔයාලට Share කරන්නම්.

අරුණ පල්ලේකුඹුර
Quality Physics
1,6500015
Photo1/2
➡️ ළමයි, මෙතන තියෙන්නේ 2025 AL ලියපු ළමයින්ගේ ප්‍රථිපල වල විශේලේෂණයක්

➡️ මේ වගේ එකක් හැම අවුරුද්දකදිම අධ්‍යාපන දෙපාර්තුමේන්තුවෙන් ඉදිරිපත් කරනවා, සම්පූර්ණම Report එක බලන්න පුලුවන් ඔයාලට මේ Link එකෙන් ගිහිල්ලා,

https://www.doenets.lk/images/resources/STAT/2025ALPOCFinal%20%20EDIT_1775557559480.pdf

Physics ගැන කතා කරොත්,

➡️ ළමයි 97,760ක් Paper එක ලියල තියෙනවා, එතනින් 66408 කටම තියෙන්නේ S එකක් හෝ F එකක් නේද? (70% කට ආසන්නව S,F නේද?)

➡️ ඔයාලට හිතෙන්නේ, මේ 70% Physics වලට පන්ති යන්න නැතුව ඇතිද? නැත්තම් බහුතරයක් යන පන්ති වලටම යන්න ඇතිද?

➡️ අපි ඉන්නේ සෑහෙනම Marketing පිරුණු ලෝකෙක. ළමයි මෝඩ නෑ. හැබැයි අත්දැකීම් අඩුකම නිසා ළමයි මෝඩ තීරණ ගන්නවා, රැවෙටෙනවා. තමන් මෝඩ තීරණ ගත්තා කියන එක සමහර ළමයි තේරුම් ගන්නවා. ඒ ළමයි පහුවෙලා හරි ගොඩ යනවා.

➡️ මේ Post එක දැකලා ඔයාල බය වෙන්න නෙමෙයි ඕනි. අපි Game එක හරියටම තේරුම් ගත්තොත් අපිට සෙල්ලම් කරන්න ලේසිනේ. ඒ නිසා ඇත්තම් තත්වය තේරුම් අරන් අවබෝධයෙන් වැඩ කරන්නයි ඕනි.

SSF,SFF,SSS, දකිනවට වඩා AAB,ABB,AAA අකුරු දකිද්දිම මාර ගැම්මක් එනවා නේද?

2026 AL දැනට S,F මට්ටමක ඉන්න අයට මොකක්ද කරන්න ඕනි කියන එක අපි ඉක්මනින්ම කතා කරමු.

අරුණ පල්ලේකුඹුර
Quality Physics
2,3700029

Showing 20 of 20 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

2025 Revision | අරුණ පල්ලේකුඹුර டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

2025 Revision | අරුණ පල්ලේකුඹුර (@qps25r) என்பது tgdio இல் IPL வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 2,965 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் 2025 Revision | අරුණ පල්ලේකුඹුර (@qps25r) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @qps25r இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

2025 Revision | අරුණ පල්ලේකුඹුර நல்ல IPL சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் 2025 Revision | අරුණ පල්ලේකුඹුර இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 2,965 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த IPL சேனல்களுடன் ஒப்பிடுங்கள்.

2025 Revision | අරුණ පල්ලේකුඹුර புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @qps25r பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.