2025 Theory | අරුණ පල්ලේකුඹුර Telegram channel photo

2025 Theory | අරුණ පල්ලේකුඹුර

@qps25tPublic Channel

2025 Theory | අරුණ පල්ලේකුඹුර shares IPL updates and media on Telegram. Join to stay updated.

IPLதமிழ்இந்தியா

1.3k

Last views

1.7k (1,711 subscribers)
உறுப்பினர்
—
Rating
18
Total Posts
Oct 15, 2026, 3:09 PM
புதுப்பிக்கப்பட்டது
Apr 10, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel Name2025 Theory | අරුණ පල්ලේකුඹුර
Username@qps25t
CategoryIPL
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்1,711
Channel TypePublic Channel
Created10 ஏப்., 2026
Last Updated15 அக்., 2026 • 6 நாட்களுக்கு முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#396333-933
மொழி தரவரிசை
#1182-1
வகை தரவரிசை
#2751-16

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 1.7K30 Days growth: -492.8%
09/1609/2109/2610/0110/0610/1110/15
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
16:09:20261,760
17:09:20261,760
18:09:20261,753
19:09:20261,753
20:09:20261,753
21:09:20261,753
22:09:20261,753
23:09:20261,753
24:09:20261,753
25:09:20261,753
26:09:20261,753
27:09:20261,753
28:09:20261,753
29:09:20261,753
30:09:20261,753
01:10:20261,753
02:10:20261,753
03:10:20261,753
04:10:20261,753
05:10:20261,753
06:10:20261,753
07:10:20261,753
08:10:20261,753
09:10:20261,753
10:10:20261,753
11:10:20261,753
12:10:20261,753
13:10:20261,753
14:10:20261,753
15:10:20261,711
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 06:04:20261,933
Week of 13:04:20261,933
Week of 20:04:20261,933
Week of 27:04:20261,925
Week of 04:05:20261,925
Week of 11:05:20261,925
Week of 18:05:20261,923
Week of 25:05:20261,923
Week of 01:06:20261,923
Week of 08:06:20261,923
Week of 15:06:20261,923
Week of 22:06:20261,923
Week of 29:06:20261,902
Week of 06:07:20261,902
Week of 13:07:20261,902
Week of 20:07:20261,902
Week of 27:07:20261,902
Week of 03:08:20261,861
Week of 10:08:20261,861
Week of 17:08:20261,848
Week of 24:08:20261,811
Week of 31:08:20261,811
Week of 07:09:20261,760
Week of 14:09:20261,753
Week of 21:09:20261,753
Week of 28:09:20261,753
Week of 05:10:20261,753
Week of 12:10:20261,711
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 20261,933
May 20261,923
June 20261,923
July 20261,902
August 20261,811
September 20261,753
October 20261,711
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
20261,711

Top 10 posts

Most viewed posts from this channel

By views
  1. #1Theory/Revision/Paper Class සේරටම යන පොදු වැඩ Revision Group එකේම විතර3.2K
  2. #2Paper හා Practical සම්බන්ධ සියලු දැනුවත් කිරීම් ඊට අදාල සමූහයේ පමණක් ස3.0K
  3. #3විශේෂ දැනුම් දීම,2.2K
  4. #42025 A/L ළමයි,2.2K
  5. #52025 A/L හැමෝටම සුභපතනවා විභාගයට ඉතාම හොදින් මුහුණ දෙන්න ශක්තිය ලැබෙන්1.9K
  6. #6https://youtube.com/live/DDTNWhFH88k?feature=share1.9K
  7. #7ඉදිරි දවස් කීපයේ වැඩ හරියටම Manage කරගන්නේ කොහොමද කියල අපි කතා කරමු,1.7K
  8. #82025 AL ළමයි, දැනට මැද පෙරදිග තියෙන තත්වේ අනුව ඉදිරියට ලැප්ටොප්, Scien1.5K
  9. #9විභාගයට මාස 08යි1.4K
  10. #10▶️ 2026 A/L Revision හා Paper Class ආරම්භය පිලිබද සියලු දැනුවත් කිරීම්1.4K

சமீபத்திய இடுகைகள்

2025 AL ළමයි, දැනට මැද පෙරදිග තියෙන තත්වේ අනුව ඉදිරියට ලැප්ටොප්, Scientific කැල්කියුලේටර්ස් එහෙම ගොඩක් ගණන් යන්න ඉඩ තියෙනවා.

⚪️⚪️⚪️⚪️⚪️⚪️

කැම්පස් යන්න නම් ඉන්නේ, ඔයාලට මේවා ඕනි වෙනවා. හැකියාවක් තියෙනව නම් දැන්ම අරන් තියාගමු.
1,4700019
Photo
𝟐𝟎𝟐𝟖 𝐀/𝐋
භෞතික විද්‍යාව
විෂය නිර්දේශය ඉගැන්වීම ආරම්භය,

=========

සුධර්මාරාමය - මහනුවර
+𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞)
මාර්තු 04 බදාදා
සවස 12-2.30

◼️◼️◼️

නිව් ලෙක්ෂිකෝන් - කුරුණෑගල
+𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞)
මාර්තු 05 බ්‍රහස්පතින්දා
සවස 12-2.30

(2028 ළමයි, පලවෙනි දවසේ අපි විෂය හදුන්වා දීමක් කරා, මේ කොටසේ Recording එක හැමෝටම FREE බලන්න පුලුවන්)

=========

☑ 𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 සියලු ඉදිරි විස්තර සඳහා,
https://t.me/QPS28T

☑ සියලු විමසීම්,
076(999)6161
(WhatsApp+Hotline)

=====================
හොඳම සැලැසුම් | හොඳම ප්‍රථිපල
=====================

𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬
අරුණ පල්ලේකුඹුර
B.Sc Engineering (Hons)
University of Peradeniya
1,370000
Photo
ඉංජිනේරුවෙකුගෙන්ම 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬!

𝟐𝟎𝟐𝟖 𝐀/𝐋
භෞතික විද්‍යාව
වැඩ ඇරඹීම,

=========

සුධර්මාරාමය - මහනුවර
+𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞)
පෙබරවාරි 28 සෙනසුරාදා
සවස 12.30-3.30

◼️◼️◼️

නව ලෙක්ෂිකෝන් - කුරුණෑගල
+𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞)
මාර්තු 01 ඉරිදා
සවස 12.30-3.30

=========

☑ 𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 සියලු ඉදිරි විස්තර සඳහා,
https://t.me/QPS28T

☑ සියලු විමසීම්,
076(999)6161
(WhatsApp+Hotline)

=====================
හොඳම සැලැසුම් | හොඳම ප්‍රථිපල
=====================

𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬
අරුණ පල්ලේකුඹුර
B.Sc Engineering (Hons)
University of Peradeniya
949003
2026 - Staff Sports Day!

2025 A/L කරපු ළමයි!

අපේ Quality Physics Squad Staff අයගේ Sports day එක තියෙනවා ලගදීම,

බ්‍රහස්පතින්දා දවසක තියෙන්නේ මහනුවර නගරයේ. (දවසම Cricket, Teams හදන්නේ එදාට)

තව කීප දෙනෙක්ටත් එන්න Chance එකක් තියෙනවා වැඩේට (ගැහැණු පිරිමි අවුලක් නෑ, හොදට Cricket පුලුවන් වෙන්න ඕනිත් නෑ)

අනිවාර්‍යෙන් එන්න පුලුවන් අය විතරක් මේ Form එක පුරවන්න. මුලින්ම පුරවපු කීප දෙනෙක්ට විතරයි Chance එක දෙන්න වෙන්නේ.

https://forms.gle/KN76HoBWmqb1y6H69
1,260006
ඔයාලා හැමෝටම සුභ අලුත් අවුරුද්දක්
2026!

මොන බාධකය මොන විදියට ආවත්, කොච්චර මානසිකව වැටෙන කාල තිබුනත්, ඒ හැම තැනකදීම නැගිටිමු. ආයේ පටන් ගමු. අවුරුද්ද අපිම සුභ කර ගමු.

අරුණ පල්ලේකුඹුර
1,1500014
Social Media ඉන්න අයට පහත Link වලින් අපිත් එක්ක Join වෙන්න පුලුවන්!

📱 Youtube
https://www.youtube.com/@arunapallekumbura

📱Tiktok
https://www.tiktok.com/@aruna.pallekumbura

📱 Facebook profile
https://www.facebook.com/aruna.pallekumbura/

🗳Facebook Page
https://www.facebook.com/QualityPhysics.AP

📱 Instagram
https://www.instagram.com/aruna_pallekumbura/
1,380000
Photo
විභාගයට මාස 08යි
පළමු මිනිත්තුවේ සිටම ඉගැන්වීම ඇරඹේ.

හෙට මහනුවරට!

යාලුවන්ටත් කියමුද?
https://t.me/QPS26R

හොදම සැලසුම | හොදම ප්‍රථිපල

අරුණ පල්ලේකුඹුර
Quality Physics
1,450000
Photo
2025 A/L හැමෝටම සුභපතනවා විභාගයට ඉතාම හොදින් මුහුණ දෙන්න ශක්තිය ලැබෙන්න කියලා.

අපිව අභිබවා ගියපු දැවැන්තයෙක් විදියට අපිව හම්බෙන්න දවසක එන්න.

අරුණ පල්ලේකුඹුර
Quality Physics
1,9500073
Photo
ඉදිරි දවස් කීපයේ වැඩ හරියටම Manage කරගන්නේ කොහොමද කියල අපි කතා කරමු,

2025 A/L ඔයාල හැමෝම අනිවාර්‍යෙන් සම්බන්ධ වෙන්න.

Revision, https://t.me/QPS25R
Paper, https://t.me/QPS25P
Theory,

අරුණ පල්ලේකුඹුර
Quality Physics
1,6900010
Photo
2025 A/L ළමයි,

පැය 16න් අඩුම ලකුණු 12% එකතු කරගන්න පුලුවන් ධාරා විද්‍යුතය, තාපය Day Seminar වලට ලෑස්තිද?

➡️ MCQ පොදු රටාව ගොඩක් හොදට Practice කරවන එකයි මේකෙදි කරන්නේ.

➡️ තාපය, ධාරා විද්‍යුතයෙන් එන බහුවරණ 12 Target කරල තමා Seminar එක කරන්නේ. ඔයාගේ කැපවීමේ තරමට, Seminar එකෙන් Essay ලකුණු Up කරගන්නත් පුලුවන්.

ධාරා විද්‍යුතය,
ඔක්තෝබර් 19 ඉරිදා උදේ 7.30-4.30 (විවේක කාලය හැරුනාම පැය 08ක්)

තාපය,
ඔක්තෝබර් 20 සදුදා උදේ 7.30-4.30 (විවේක කාලය හැරුනාම පැය 08ක්)

යාලුවන්වත් දැනුවත් කරමු. අන්තිම ටිකේ හැමෝටම ලොකු උදව්වක් වෙයි මේ Seminar දෙක.

2025 Revision
https://t.me/QPS25R

2025 Theory


2025 Paper
https://t.me/QPS25P

අරුණ පල්ලේකුඹුර
2,2000025
Photo
විශේෂ දැනුම් දීම,
(Online සිසුන් සදහා)

ඔක්තෝබර් මාසය,

2025 Theory, Revision සියල්ලට විෂය නිර්දේෂය අවසන්ව ඇති බැවින්,

ඔක්තෝබර් මාසය සදහා Theroy/Revision ලෙස Payments සිදු කිරීමට අවශ්‍ය නොවේ.

➡️ ඔක්තෝබර් මාසයේ Theory/Revision සිසුන් සදහා පැවැත්වෙන අමතර Seminar සියල්ල FREE පැවැත්වේ.

🟨 Paper Class Payments පමණක් සිදුකිරීම ප්‍රමාණවත් වන අතර, Target Papers 06 ම එක්වැර තැපැල් කර එවීම සිදුවේ. (Rs.2300/-)

නවක සිසුන් ලියාපදිංචි වන ආකාරය,
https://t.me/DocumentsLinks
2,210007
Theory/Revision/Paper Class සේරටම යන පොදු වැඩ Revision Group එකේම විතරක් Post කරන්නද? හැමෝම ඒකට Join වෙලා ඉමු.

(එකම Post එක Groups ගොඩක යන එක ගැලපෙන්නේ නෑනේ)

https://t.me/QPS25R
3,230000

Showing 18 of 18 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

2025 Theory | අරුණ පල්ලේකුඹුර டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

2025 Theory | අරුණ පල්ලේකුඹුර (@qps25t) என்பது tgdio இல் IPL வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 1,711 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் 2025 Theory | අරුණ පල්ලේකුඹුර (@qps25t) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @qps25t இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

2025 Theory | අරුණ පල්ලේකුඹුර நல்ல IPL சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் 2025 Theory | අරුණ පල්ලේකුඹුර இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 1,711 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த IPL சேனல்களுடன் ஒப்பிடுங்கள்.

2025 Theory | අරුණ පල්ලේකුඹුර புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @qps25t பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.