ROAD TO KOREAN ACADEMY - Channel 🌸🚩🇰🇷 Telegram channel photo

ROAD TO KOREAN ACADEMY - Channel 🌸🚩🇰🇷

@r2kacademy1Public Channel

ආසවෙන් කොරියන් ඉගන ගන්න ✍ ලියන්න/කියවන්න/කථා කරන්න පුහුණු වෙන්න 🧑‍🎓 ලංකාවේ ප්‍රථම Telegram චැනලය ⛩️ Contact - (011) 480 4490 Telegram channel link https://t.me/R2kAcademy1

756

Last views

4.2k (4,188 subscribers)
உறுப்பினர்
—
Rating
22
Total Posts
Oct 14, 2026, 11:27 AM
புதுப்பிக்கப்பட்டது
Apr 5, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel NameROAD TO KOREAN ACADEMY - Channel 🌸🚩🇰🇷
Username@r2kacademy1
Categoryகொரியன் டிராமா (K-Drama)
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்4,188
Channel TypePublic Channel
Created5 ஏப்., 2026
Last Updated14 அக்., 2026 • 7 நாட்களுக்கு முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#474908-398
மொழி தரவரிசை
#1598+2
வகை தரவரிசை
#4896-4

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 4.2K30 Days growth: -3487.7%
09/1509/2009/2509/3010/0510/1010/14
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
15:09:20264,536
16:09:20264,536
17:09:20264,428
18:09:20264,428
19:09:20264,428
20:09:20264,428
21:09:20264,428
22:09:20264,428
23:09:20264,428
24:09:20264,428
25:09:20264,428
26:09:20264,428
27:09:20264,428
28:09:20264,428
29:09:20264,428
30:09:20264,428
01:10:20264,428
02:10:20264,428
03:10:20264,428
04:10:20264,428
05:10:20264,428
06:10:20264,428
07:10:20264,428
08:10:20264,428
09:10:20264,428
10:10:20264,428
11:10:20264,428
12:10:20264,428
13:10:20264,428
14:10:20264,188
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 30:03:20265,529
Week of 06:04:20265,480
Week of 13:04:20265,480
Week of 20:04:20265,480
Week of 27:04:20265,371
Week of 04:05:20265,371
Week of 11:05:20265,258
Week of 18:05:20265,258
Week of 25:05:20265,258
Week of 01:06:20265,131
Week of 08:06:20265,131
Week of 15:06:20265,131
Week of 22:06:20265,131
Week of 29:06:20264,993
Week of 06:07:20264,993
Week of 13:07:20264,993
Week of 20:07:20264,863
Week of 27:07:20264,863
Week of 03:08:20264,756
Week of 10:08:20264,756
Week of 17:08:20264,661
Week of 24:08:20264,602
Week of 31:08:20264,602
Week of 07:09:20264,536
Week of 14:09:20264,428
Week of 21:09:20264,428
Week of 28:09:20264,428
Week of 05:10:20264,428
Week of 12:10:20264,188
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 20265,371
May 20265,258
June 20264,993
July 20264,863
August 20264,602
September 20264,428
October 20264,188
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
20264,188

சமீபத்திய இடுகைகள்

📌🤍කොරියන් කතා කරනවනම් මේ ටික අත්‍යවශ්‍යයි .... 🤍📌

✅ 그리고 - (ක)රිගො - ඒ වගේම

✅ 그래서 - (ක)රෙසෝ - ඒ නිසා

✅ 그러니까 - (ක)රොනික්කා - එමනිසා

✅ 그럼 - (ක)රොම් - එහෙනම්

✅ 가장 - කජං - වඩාත්ම

✅ 가끔 - කක්(ක)ම් - ඉදහිට

✅ 계속 - කේසොක් - දිගටම

✅ 또 - ත්තෝ - නැවත

✅ 더 - තො - තව

✅ 빨리 - ප්පල්ලි - ඉක්මනින්

✅ 정말 - චොන්මල් - ඇත්තටම

✅ 갑자기 - කප්ජගි - එක පාරටම

✅ 곧 - කොත් - දැන්මම / ඉක්මනින්ම

✅ 같이 - කච්චි - එකට

✅ 진짜 - චින්චා - ඇත්තටම / සත්තයි

✅ 가장 / 제일 - කජං / චේඉල් - වඩාත්

✅ 특히 - (ථ)ඛි - විශේෂයෙන්ම

✅ 똑바로 - ත්තොක්පරෝ - කෙලින්ම

✅ 거의 - කොඒ - කොහෙත්ම

✅ 늦게 - (න)ත්ගේ - ප්‍රමාදවී

✅ 너무 - නෝමු - ගොඩක්

✅ 주로 / 보통 - ජුරෝ / පොථොං - සාමාන්‍යයෙන්

✅ 아주 - ආජු - බොහොම

✅ 너무 - නෝමු - හුගක් / බොහෝ

✅ 많이 - මානි - ගොඩක්

✅ 매우 /참/ 아주/ 많이 - මෙවු / ඡම් / ආජු / මානි - ගොඩක්

✅ 먼저 - මොන්ජො - මුලින්ම

✅ 모두 - මෝදු - ඔක්කොම

✅ 반드시 - පන්(ත)ෂි - අනිවාර්යයෙන්ම

✅ 곧 / 바로 - කොත් / පරෝ - එවලේම

✅ 벌써 - පොල්ස්සෝ - දැනටමත්

✅ 보다 - පොදා - වඩා

✅ 서로 - සොරෝ - එකිනෙකා

✅ 아마 - අමා - සමහරවිට

✅ 어서 - ඕසො - ඉක්මනට

✅ 언제나 - ඔන්ජේනා - හැමතිස්සෙම

✅ 얼마나 /얼마 - ඔල්මානා / ඔල්මා - කොපමණ

✅ 누구든지 - නුගු(ත)න්ජි - කවුරු උනත්

✅ 누구나 - නුගුනා - කවුරු හෝ

✅ 열심히 - යොල්ශිමි - මහන්සියෙන්

✅ 오래 - ඔරෙ - දිගු කාලයක්

✅ 오랜만에 - ඔරෙන්මනේ - දිගු කාලයකට පසුව

✅ 언제나 - ඔන්ජේනා - කවදා හෝ

✅ 왜 - වේ - ඇයි

✅ 이제 - ඉජේ - දැන්

✅ 자주 - චාජු - නිතරම

✅ 잘 - චල් - හොදින්

✅ 잠깐 - චම්ක්කන් - ටික වෙලාවකට

✅ 잠시 - චම්ෂි - ටික වෙලාවකට

✅ 정말 - චොන්මල් - ඇත්තටම

✅ 제일 - චේඉල් - වඩාත්

✅ 좀 /조금 - චොම් / චො(ග)ම් - ටිකක්

✅ 참 - ඡම් - ගොඩක්

✅ 천천히 - ඡොන්ඡොන්හි - සෙමින්

✅ 하지만 - හජිමන් - නමුත්

✅ 꼭 / 반드시 - කෝක් - පන්(ත)ෂි - අනිවාර්යයෙන්ම

✅ 아무나 - අමුරි - මොනවා හෝ

✅ 뭐든지 - මොන්(ත)න්ජිබ්- මොනවා උනත්

✅ 언제든지 - ඔන්ජේ(ත)න්ජි - කවදා උනත්

✅ 만약 / 혹시 - මන්‍යක් - හොක්ශි - සමහර විට

✅ 만 - මන් - පමණක්

✅ 말구 - මල්ගු - හැ

✅ 조금 / 좀 - චො(ග)ම් / චොම් - ටිකක්
.
.
Road to korean academy✈️❤️
535001
“ (으)면서 ” ව්‍යාකරණය 🇰🇷🍃

* ක්‍රියාපද සමග පමණක් එකතු වන අතර මෙහි මූලික අදහස වන්නේ යම්කිසි ක්‍රියාවක් සිදුකරන ගමන් / සිදුකරන අතරතුර යන්න වේ.

* වාක්‍යයක මැදින් යෙදෙන අතර ඉදිරිපස වාක්‍යයෙන් කියවෙන ක්‍රියාව සිදුකරන ගමන් පිටුපස වාක්‍යයේ ක්‍රියාව සිදුකරනවා යන්න දැක්වීමට යොදාගනියි.

* ක්‍රියාපදයක 다 ඉවත් කිරීමෙන් පසු ඉතිරිවන ක්‍රියාමූලයේ අවසානය අනුව ආකාර 2 කි.

🖇️ ක්‍රියාමූලය ස්වරයකින් අවසන් වන්නේ නම් , 면서 යෙදෙයි.

🖇️ ක්‍රියාමූලය ව්‍යංජනයකින් නැතහොත් හල්කිරීමකින් අවසන් වන්නේ නම් , 으면서 යෙදෙයි.

උදාහරණ }

🐾 가다 - කදා - යනවා
가 + 면서
가면서 - කම්යොන්සො - යන ගමන්

🐾 먹다 - මොක්තා - කනවා
먹 + 으면서
먹으면서 - මොගම්යොන්සො - කන ගමන්

🐾 쓸다 - සල්තා - අතුගානවා
쓸 + 면서
쓸면서 - සල්ම්යොන්සො - අතුගාන ගමන්

🐾 듣다 - තත්තා - අහනවා
들 + 으면서
들으면서 - තරම්යොන්සො - අහන ගමන්

🐾 일하다 - ඉල්හදා}ඉරදා - වැඩකරනවා
일하 + 면서
일하면서 - ඉල්හම්යොන්සො - වැඩකරන ගමන්


Admin Chamod 🕊️🍃🐾
Road To Korean Academy❤‍🩹🇰🇷
443000
🌿 🍃 𝐏𝐑𝐄𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍𝐒 𝐈𝐍 𝐊𝐎𝐑𝐄𝐀𝐍 🍃 🌿

𝟏. 위에 = on / above / over - උඩ / ඉහළ / මත

𝟐. 안에 = in - ඇතුලත

𝟑. 밑에 / 아래에 = under - යට

𝟒. 앞에 = infront - ඉදිරිපස / ඉදිරියෙන්

𝟓. 뒤에 = behind - පිටුපස / පිටිපස්සේ

𝟔. 왼쪽에 = Left - වම් පැත්ත / වම

𝟕. 오른쪽에 = right - දකුණු පැත්ත / දකුණ

𝟖. 사이에 = between - අතර

𝟗. 옆에 = Next to - ඊළගට
.
.
Road to korean academy🌸🩷🌸🩷
1,600000
💜🌿අද අපි කොරියානු භාෂාවෙන් දිශාවන් ඉගෙන ගනිමු 👇 🇰🇷

📌 방향 - දිශාව 💁

💁 왼쪽 👉 වම් පැත්ත ⬅️

💁 직진 / 똑바로 👉 කෙලින්ම ⬆️

💁 오른쪽 👉 දකුණු පැත්ත➡️

💁 유턴 👉 යූ ටර්න් ↩️

💁 후진 👉 පසුපස ⬇️

💁 맞은편 👉 එහා පැත්ත ( විරුද්ධ පැත්ත) ↘️

💁 신호등 👉 රථ වාහන ආලෝක පුවරු 🚦

💁 횡단포도 👉 කහ ඉර🚸

💁 사거리 👉 හතරමං හන්දිය

💁 길 👉 මාර්ගය🛣️




ʀᴏᴀᴅ ᴛᴏ ᴋᴏʀᴇᴀɴ ᴀᴄᴀᴅᴇᴍʏ
(කොරියානු භාෂා මහගෙදර)
1,050001

Showing 22 of 22 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

ROAD TO KOREAN ACADEMY - Channel 🌸🚩🇰🇷 டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

ROAD TO KOREAN ACADEMY - Channel 🌸🚩🇰🇷 (@r2kacademy1) என்பது tgdio இல் கொரியன் டிராமா (K-Drama) வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 4,188 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் ROAD TO KOREAN ACADEMY - Channel 🌸🚩🇰🇷 (@r2kacademy1) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @r2kacademy1 இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

ROAD TO KOREAN ACADEMY - Channel 🌸🚩🇰🇷 நல்ல கொரியன் டிராமா (K-Drama) சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் ROAD TO KOREAN ACADEMY - Channel 🌸🚩🇰🇷 இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 4,188 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த கொரியன் டிராமா (K-Drama) சேனல்களுடன் ஒப்பிடுங்கள்.

ROAD TO KOREAN ACADEMY - Channel 🌸🚩🇰🇷 புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @r2kacademy1 பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.