සිත් චායා | 69 🍓🖤 Telegram channel photo

සිත් චායා | 69 🍓🖤

@sith_chaya_69Public Channel

සිත් සොයන නිදහසට අකුරුවලින් පනක් ♡¡¡ ඉතින් ; හද ගැඹුරුම ස්වරය සොයා බැදීම් බිදලන සීමා සාගරයක කිමිදෙන්න ආරාධනා !!! 🍓🤎🥂

678

Last views

1.5k (1,454 subscribers)
உறுப்பினர்
—
Rating
20
Total Posts
Oct 23, 2026, 9:56 AM
புதுப்பிக்கப்பட்டது
Apr 11, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel Nameසිත් චායා | 69 🍓🖤
Username@sith_chaya_69
Categoryயோகா மற்றும் தியானம்
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்1,454
Channel TypePublic Channel
Created11 ஏப்., 2026
Last Updated23 அக்., 2026 • 10 மணிநேரம் முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#443572-581
மொழி தரவரிசை
#1486-3
வகை தரவரிசை
#1651-3

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 1.5K30 Days growth: -624.1%
09/2409/2910/0410/0910/1410/1910/23
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
24:09:20261,516
25:09:20261,516
26:09:20261,516
27:09:20261,516
28:09:20261,516
29:09:20261,516
30:09:20261,516
01:10:20261,516
02:10:20261,516
03:10:20261,516
04:10:20261,516
05:10:20261,516
06:10:20261,516
07:10:20261,516
08:10:20261,516
09:10:20261,516
10:10:20261,516
11:10:20261,516
12:10:20261,516
13:10:20261,516
14:10:20261,516
15:10:20261,465
16:10:20261,465
17:10:20261,465
18:10:20261,465
19:10:20261,465
20:10:20261,465
21:10:20261,465
22:10:20261,465
23:10:20261,454
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 06:04:20261,796
Week of 13:04:20261,793
Week of 20:04:20261,793
Week of 27:04:20261,753
Week of 04:05:20261,753
Week of 11:05:20261,753
Week of 18:05:20261,726
Week of 25:05:20261,726
Week of 01:06:20261,726
Week of 08:06:20261,726
Week of 15:06:20261,726
Week of 22:06:20261,726
Week of 29:06:20261,646
Week of 06:07:20261,646
Week of 13:07:20261,646
Week of 20:07:20261,646
Week of 27:07:20261,646
Week of 03:08:20261,586
Week of 10:08:20261,586
Week of 17:08:20261,565
Week of 24:08:20261,550
Week of 31:08:20261,550
Week of 07:09:20261,531
Week of 14:09:20261,516
Week of 21:09:20261,516
Week of 28:09:20261,516
Week of 05:10:20261,516
Week of 12:10:20261,465
Week of 19:10:20261,454
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 20261,793
May 20261,726
June 20261,726
July 20261,646
August 20261,550
September 20261,516
October 20261,454
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
20261,454

சமீபத்திய இடுகைகள்

සිත් චායා | 69 🍓🖤 logo
සිත් චායා | 69 🍓🖤

06 செப்., 2026, 22:59

Photo
පිදුමට හැකි මුත් මා බුදු හිමියන්ට...🥹❤️
කියයි වැඩිහිටි හැම මා අකැපය බුදු සමිදණ්ට...🥺❤️‍🩹
හැබැයි කියයි නිතර නිතර මා හිමි දෙවියන්ට...😊❤️
මමද ආසය දිනක බුදු හිමි වැදගන්න...🥹🌺❤️

නොදනී අකැප වෙන්නට හේතුවක් මම...🥺
ආසා වෙන්නේ බුදු පාමුල වැදගන්ට...🥺❤️‍🩹
නොදන්නා දෙ කරනු එපා කියනා වැඩිහිටියන්ට...
හොරෙන් රැගෙන යා හැකිද මා
හිමි පා වැදගන්ට...🌺❤️🥹
✍️...𝓦𝓜
2,8700016
සිත් චායා | 69 🍓🖤 logo
සිත් චායා | 69 🍓🖤

06 செப்., 2026, 22:59

කෙසේ ඇමිණිය හැකිද පද වැල්
අහිමි තනුවක රැය පුරා
කෙසේ මා හඬ නැගිය හැකි වෙද
අහිමි ගීයක කතු සොයා
හඬන මුත් හද ඉකිගසා
පාරවන් ළය වේදනා
කිසිත් නොකියමි බලා ඉනු මිස
ඔබට නොම වේ චෝදනා


- Ash_d_lucifer -
3,3100015
සිත් චායා | 69 🍓🖤 logo
සිත් චායා | 69 🍓🖤

06 செப்., 2026, 22:59

Photo
Neon lights undying sights
Half lit cig and dream drenched nights
Fractured paths visited with headlights
Choked on time with radio vibes
Soft gaze set on distant skies
Planning escape with smudged eyelines...
Moments,
Under the soft beam of moon,
Felt so unreal yet so great....
Hush between us, sky and me
Aligned all thoughts, piece by piece....


        - Ash_d_lucifer -


#eve
#diaryofthedevil
#snapshotsinphonics
3,0900012
සිත් චායා | 69 🍓🖤 logo
සිත් චායා | 69 🍓🖤

06 செப்., 2026, 22:59

Photo
සෙමෙන් උස්මහත් වෙන ප්‍රේමයකට
සොඳුර බොහෝ ඉවසිය යුතු ය....

අරටුව සවිවන තුරු හදිසි සුළං ඉවසිය යුතු ය..

අතු ඉති දරණ තුරු
මල් දකින්නට ඉවසිය යුතු ය...!

🤍🍃💫

W R ί T Y :
1,8300014
සිත් චායා | 69 🍓🖤 logo
සිත් චායා | 69 🍓🖤

06 செப்., 2026, 22:59

Photo
"The eyes never lie."


යම් දිනක රහසේ පෙම්බැදි මා ඔබට අද දින කෙසේ රිදවම්ද සොදුර....🥺❤️‍🩹

සමාවක් දෙනු මට ආරක්ෂා කර ගැනුමට නොහැකිව ගියාට 🥺❤️‍🩹


බේරාගැනුමට සිතා මා පැමිනියත්....

මා ප්‍රමාදව ඇති බව මා හට වැටහුනේ පසුවය....🥺❤️‍🩹

✍️...𝓦𝓜
1,4700018
සිත් චායා | 69 🍓🖤 logo
සිත් චායා | 69 🍓🖤

06 செப்., 2026, 22:59

Photo
නුඹයි මාගේ සත්‍ය ප්‍රේමය...
කියමින්ම නොවෙද
ලං උනෙ ඔබ තව කෙනෙකුට

ඇසූ කලක මා ඒ ගැන
ඔබ පැවසුවෙ එය නිකම්
ආතල් එකක් පමණක් බව...🥺

ඔබව විශ්වාස කලා මා
නිරතුරු සැම දින

නමුදු ඇයව අතාරින්නට පවසන සෑම දිනකම

ඔබ මා හට පැවසුවෙ....
මා එසෙ කෙසේ කරන්නද....
රිදේවි ඇගේ සිත
ගනම් නොගෙන ඉන්නම්
මා ඇයව....
ඇයම යාවි අතහැර....

නමුදු සොදුර...🥺

නුඹ හට නොපෙනුනිද....
ඔබව අත් නොහැර මා
පිලිස්සුනු ගිනි කද...🥺❤️‍🩹

✍️...𝓦𝓜
1,1200013
ඔයාලා දන්න work from home ජොබ් මොනවද තියෙන්නේ ?

දන්න අය හෝ කරන අය ඉන්නවනම් මේ බොට්ට මැසේජ් එකක් දාන්න.

https://t.me/Nova322_A_bot
695009
පරිස්සමෙන් යන්න..." කියලා එදා මම කිව්වේ ආයේ කවදාවත් ඔයා මගේ ලඟට එන්නේ නෑ කියලා දැනගෙන නෙවෙයි. 🥀 හැමදාම වගේ පොඩි දේකට රණ්ඩු වෙලා ටික වෙලාවකින් ආයේ මගේ ලඟට දුවගෙන එයි කියලා හිතාගෙන. හැබැයි එදා ඔයා මාව දාලා ගියේ මගේ මුළු ලෝකයම අඳුරු කරලා. 🌑
මම දන්නවා, දැන් ඔයා ඉන්නේ ගොඩක් සතුටින් කියලා. අලුත් යාළුවෝ, අලුත් හීන, අලුත් ජීවිතයක් එක්ක ඔයා ඉගිලිලා ගිහින්. ✨ ඒත් තාමත් මම හුස්ම ගන්න හැම තත්පරයකම ඔයාගේ ඒ හිනාව මගේ ඇස් ඉස්සරහා මැවෙනවා. රෑට නින්ද යන්නේ නැතිව මම ෆෝන් එක දිහා බලන් ඉන්නේ, අතින් වැරදිලා හරි ඔයාගෙන් එක මැසේජ් එකක් ඇවිත් තියෙයිද කියලා බලන්න. 📱😔 "කෑවද?" කියලා අහන්න දැන් මට අයිතියක් නෑ තමයි... ඒත් ඒ පුරුද්ද හිතෙන් අයින් කරන්න මට තාම බැරි වුණා.
සමහර දවස් තියෙනවා හිතට දරාගන්නම බැරි. පපුව ඇතුළෙන් ලොකු ගින්දරක් වගේ දැනෙනවා. ❤️‍🔥 මම දන්නවා ඔයාට මාව අමතක ඇති. ඔයාගේ ලෝකේ මම දැන් නිකන්ම නිකන් පරණ අතීතයක් විතරයි. හැබැයි මගේ ලෝකේ තාමත් පණ තියෙන්නේ ඔයා දීපු ඒ මතකයන් වලට විතරයි. 🎞️අපි එකට ඇවිදපු පාරවල් වල තනියම යනකොට, ඔයා මගේ අත අල්ලන් හිටපු ඒ උණුසුම තාමත් මට දැනෙනවා වගේ... 👣
මම කාටවත්ම වෛර කරන්නේ නෑ. ඔයාටවත්, ඔයා තෝරගත්ත අලුත් ජීවිතේටවත්. 🕊️මට ඕන ඔයා සතුටින් ඉන්නවා දකින්න විතරයි. හැබැයි මතක තියාගන්න, මේ ලෝකේ ඕනම කෙනෙක්ට ඔයාට ආදරේ කරන්න පුළුවන්... ඒත් මම ඔයාට ආදරේ කරපු ඒ අවංක විදිය, ඔයා වෙනුවෙන් මගේ හිතේ තිබ්බ ඒ පිස්සු ආදරේ ආයේ කවදාවත් කාගෙන්වත් ඔයාට හම්බවෙන එකක් නෑ. 💎
සමහරවිට කාලෙකට පස්සේ ඔයාට තේරෙයි, ඔයා මගහැර ගත්තේ ඔයාට වැඩියෙන්ම ආදරේ කරපු හිත කියලා. ⏳ එදාට ඔයාගේ හිතට පොඩි හරි පාලුවක් ආවොත්, හැමෝම ඉද්දිත් ඔයා තනිවුණා වගේ දැනුණොත්... මතක තියාගන්න, මම තාමත් එතනමයි. 📍 මගේ හිතේ ඔයාට තිබ්බ ආදරේ බින්දුවක්වත් අඩු වෙලා නෑ.
කාලය ගොඩක් දේවල් වෙනස් කරයි. ඒත් ඔයා වෙනුවෙන් මගේ හිතේ තියෙන ඒ බලාපොරොත්තුව කවදාවත් මැරෙන්නේ නෑ. මම බලන් ඉන්නවා... ⏱️ඔයාට ඕනම වෙලාවක ආයේ එන්න පුළුවන්. මම ඔයාගෙන් කිසිම ප්‍රශ්නයක් අහන්නේ නෑ. "ඇයි එදා මාව දාලා ගියේ?" කියලා අහලා ඔයාව රිද්දන්නේ නෑ. 🤐 ආයේ ආපු දවසට මම කරන්නේ ඔයාව මගේ පපුවට තද කරලා තුරුළු කරගන්න එක විතරයි. 🫂
ලෝකයම ඔයාට එපා වුණ දවසක, කාත් කවුරුත් නැති වුණ දවසක... "හිතුනොත් ආයෙ එන්න. මං බලන් ඉන්නවා." ❤️මගේ මේ හුස්ම තියෙනකම්ම ඒ බලාපොරොත්තුව මගේ හිතේ තියෙයි. ඔයා මගේ නොවී හිටියට, මම හැමදාමත් ඔයාගෙම විතරයි. 💍🍂
පරිස්සමෙන් ඉන්න මගේ මැණික... 🥺🥀

© Elza ♡
7430019
Photo
ඉතිම් ලස්සන ලමයෝ...
අද විශේෂ දවසක්ලු නේද....
ම්ම් ඔව්... අද ආදරේ කරන අයට විශේෂ දවසක්...🥺♥💐
සමහරක් අය තමන් ආදරේ කරන කෙනාගෙන් මල්,චොක්ලට්,තෑගි වගේ එක එක දේවල් බලාපොරොත්තු වෙනවා
ඉතිම් ලස්සන ලමයො ඒකද ආදරේ කියන්නේ ✨❤️
මන් නම් කියන්නේ මුලින්ම සම්බන්දයක් පටන් ගන්නකොට තිබුනු ආදරේ ඒ විදියටම හම්බෙනවනම් ඒක වෙන්න පුළුවන් ආදරේ කියන්නේ....🥺♥💐
මොකද ලමයෝ අපිට කවදාවත් කියන්න බෑ ආදරේ කියන්නේ මේකයි කියලා....
ඉතිම් ලගින් ඉන්න හිත් තව තවත් ආදරෙන් බැදෙන වෙන් උන හිත් නැවත මුන ගස්සන...🥺❤️‍🩹
සුබම සුබ ආදරවන්තයන්ගෙ දිනයක් වේවා ඔයාලා හැමෝටම....!♥💐
✨
✍...𝓦𝓜
1,1000014
Photo
Happy Valentines day 💓 you are deeply loved🤍


දැන් නම් කට්ටියට අමතක වෙලත් ඇති මාව...


#kiyera
7630017
අපි අපේ අත් තදින් අල්ලගත්තට,
අපේ අඩි පාරවල් හෙමින් හෙමින් ඈත් වෙන්න පටන් ගත්තා.

හැමදාම එකට ඉන්න හීන මැව්වට,
දෛවය අපිට වෙනස්ම පාරවල් දෙකක් තෝරලා තිබ්බා.

අපි අපේ පාරවල් වල හෙමින් ඉදිරියට ඇදෙද්දී,
අපිට නොදැනිම අපේ ග්‍රහණය දුර්වල වෙලා.

වෙන්වීම කවදාවත් අපේ පැතුම නොවුණට,
ජීවිතේ විසින්ම අපිව දෙපැත්තට තල්ලු කළා.

අත් ගිලිහුනාට තාමත් එදා වගේම අපේ හිත්වල ආදරේ,
නොනැසී පවතින මතකයන් එක්ක නිහඬව ඉතිරි වෙලා.

Some lovers do not apart because they choose to ‌- but because destiny decides to separate them!!!

Bella_20s
7540017

Showing 20 of 20 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

සිත් චායා | 69 🍓🖤 டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

සිත් චායා | 69 🍓🖤 (@sith_chaya_69) என்பது tgdio இல் யோகா மற்றும் தியானம் வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 1,454 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் සිත් චායා | 69 🍓🖤 (@sith_chaya_69) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @sith_chaya_69 இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

සිත් චායා | 69 🍓🖤 நல்ல யோகா மற்றும் தியானம் சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் සිත් චායා | 69 🍓🖤 இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 1,454 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த யோகா மற்றும் தியானம் சேனல்களுடன் ஒப்பிடுங்கள்.

සිත් චායා | 69 🍓🖤 புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @sith_chaya_69 பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.