
1. US BITCOIN Act සාකච්ඡාව
🔅Michael Saylor, Tom Lee වගේ crypto CEOලා US නීතිපතිලා සමඟ Bitcoin ගැන සාකච්ඡා කරනවා.
🔹Point: රජය Bitcoin මිලදී ගත්තොත්, BTC මිල වැඩිවීමේ අවස්ථාව තියෙනවා. 🚀
2. Strategy සමාගමේ Bitcoin තැන්පතුව වැඩි වීම
🔅Saylor සමාගම 638,985 BTC ($73B) තැන්පතු කළා. අලුත්තින් $60M කට 525 BTC මිලදීගෙන.
🔹Point : මේක Institutional මිලදීගැනීමක් නිසා Bitcoin මිල ඉහළ යන්න පුළුවන්.
3. London Stock Exchange - Blockchain Platform (DMI)
🔅LSEG Microsoft සහ Azure මත නව platform එකක් ආරම්භ කළා.
🔅මේක private funds සඳහා ක්රියාත්මක කරන platform එකක්.
🔹Point: TradFi (normal stock market) සහ crypto assets එකට සම්බන්ධ කරලා, funds හුවමාරු, tokenization සහ settlement පහසු කරනවා. Institutional investorsලාට digital assets liquidity වැඩිවෙලා, ආයෝජන අවස්ථා වැඩිවෙනවා. 💰
------------------------------------------------------
💡 Tip : Crypto news follow කරන එක.... Trends දැනගෙන ඉන්න එක.... market එකේ trader කෙනෙක් විදිහට ඉදිරියෙන් ඉන්න උදව් වෙනවා!!
















