සොදුරු ලෝකය 🌍 Telegram channel photo

සොදුරු ලෝකය 🌍

@sodurulokayaPublic Channel

ලෝකයේ සොදුරු තොරතුරු සොයා යන්න,අධ්‍යාපනික,විනෝදජනක,තාක්ෂණික,විද්‍යාත්මක කරුණු මෙමගින් සපයනු ලැබේ. Contact Admin - @harithaimsara

856

Last views

1.7k (1,653 subscribers)
உறுப்பினர்
—
Rating
11
Total Posts
Oct 23, 2026, 1:53 AM
புதுப்பிக்கப்பட்டது
Apr 9, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel Nameසොදුරු ලෝකය 🌍
Username@sodurulokaya
Categoryஉலகச் செய்திகள்
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்1,653
Channel TypePublic Channel
Created9 ஏப்., 2026
Last Updated23 அக்., 2026 • 13 மணிநேரம் முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#447097+4135
மொழி தரவரிசை
#1503+18
வகை தரவரிசை
#3588+32

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 1.7K30 Days growth: -784.5%
09/2309/2810/0310/0810/1310/1810/22
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
23:09:20261,731
24:09:20261,731
25:09:20261,731
26:09:20261,731
27:09:20261,731
28:09:20261,731
29:09:20261,731
30:09:20261,731
01:10:20261,731
02:10:20261,731
03:10:20261,731
04:10:20261,731
05:10:20261,731
06:10:20261,731
07:10:20261,731
08:10:20261,731
09:10:20261,731
10:10:20261,731
11:10:20261,731
12:10:20261,731
13:10:20261,731
14:10:20261,731
15:10:20261,670
16:10:20261,670
17:10:20261,670
18:10:20261,670
19:10:20261,670
20:10:20261,670
21:10:20261,670
22:10:20261,653
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 06:04:20262,033
Week of 13:04:20262,033
Week of 20:04:20262,033
Week of 27:04:20261,995
Week of 04:05:20261,995
Week of 11:05:20261,959
Week of 18:05:20261,959
Week of 25:05:20261,959
Week of 01:06:20261,959
Week of 08:06:20261,918
Week of 15:06:20261,918
Week of 22:06:20261,918
Week of 29:06:20261,876
Week of 06:07:20261,876
Week of 13:07:20261,876
Week of 20:07:20261,876
Week of 27:07:20261,876
Week of 03:08:20261,815
Week of 10:08:20261,815
Week of 17:08:20261,789
Week of 24:08:20261,774
Week of 31:08:20261,774
Week of 07:09:20261,754
Week of 14:09:20261,731
Week of 21:09:20261,731
Week of 28:09:20261,731
Week of 05:10:20261,731
Week of 12:10:20261,670
Week of 19:10:20261,653
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 20261,995
May 20261,959
June 20261,918
July 20261,876
August 20261,774
September 20261,731
October 20261,653
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
20261,653

சமீபத்திய இடுகைகள்

සොදුරු ලෝකය 🌍 logo
සොදුරු ලෝකය 🌍

07 செப்., 2026, 10:53

Photo
Do you know ?

රාත්‍රී අහසේ 🌃 දැක ගත හැකි දීප්තිමත්ම තාරකාව ⭐ sirius වන අතර එය අපගේ සූර්යා 🌞 මෙන් 20 ගුණයක් පමණ විශාල වේ.
8560026
සොදුරු ලෝකය 🌍 logo
සොදුරු ලෝකය 🌍

07 செப்., 2026, 10:53

Photo
Did you know ? 😜

රොබට් පර්ෂිං වැඩ්ලෝ (පෙබරවාරි 22, 1918 – ජූලි 15, 1940), ඇල්ටන් යෝධයා සහ ඉලිනොයිස් හි යෝධයා ලෙසද හැදින්වු, ඇමරිකානු ජාතිකයෙකි. ඔහු ඉතිහාසයේ වාර්තාගත උසම පුද්ගලයා විය.

ඔහු ඉපදී හැදී වැඩුණේ මිසූරි හි ශාන්ත ලුවී අසල කුඩා නගරයක් වන ඉලිනොයිස් හි ඇල්ටන් හි ය. වැඩ්ලෝගේ උස අඩි 8 අඟල් 11.1 (මීටර් 2.72) ක් වූ අතර වයස අවුරුදු 22 දී මිය යන විට ඔහුගේ බර රාත්තල් 439 (කිලෝග්‍රෑම් 199) ක් විය.
8170028
සොදුරු ලෝකය 🌍 logo
සොදුරු ලෝකය 🌍

07 செப்., 2026, 10:53

ඊළඟ පැය 24 තුල වැසි වැඩිවීමක් බලාපොරොත්තු වේ


අයහපත් කාලගුණයෙන් ජීවිත අහිමිවීම් 22ක් වාර්තා වේ.

machanla parissamin inna
#Owner
8150026
සොදුරු ලෝකය 🌍 logo
සොදුරු ලෝකය 🌍

07 செப்., 2026, 10:53

Photo
https://t.me/wishwa_sarisara

◾️අඩි උස සපත්තු මුලින්ම භාවිතා කළේ පිරිමින්ය.9 වන සියවස තරම් ඈත කාලයේ පර්සියානු අශ්වාරෝහක සොල්දාදුවන් ඒවා පැළඳ සිට ඇත.
1,1600028
සොදුරු ලෝකය 🌍 logo
සොදුරු ලෝකය 🌍

07 செப்., 2026, 10:53

Photo
Did you know ?🤔


🇳🇿නවසීලන්තයේ සියවස් ගණනාවක් පැරණි නීතියක් ඉවත්කර ඇති අතර එය පැරණි ඉතිහාසය නැවත නිර්මාණය කරමින් සිටී.👀

රාජකීය නවසීලන්ත නාවික හමුදාවේ මාඕරි නාවිකයෙකු වන රවිරි බැරිබෝල් රාජකාරියේ යෙදී සිටියදී ඔහුගේ පූජනීය මොකෝ කෞඒ (නිකට) සහ මාටෝරා (සම්පූර්ණ මුහුණ) පච්ච කොටා ගැනීමට නිල වශයෙන් අවසර ලත් පළමු පුද්ගලයා බවට පත්වෙලා තියෙනව..🚔🗿

2025 ජූලි 23 වන දින නිවේදනය කරන ලද මෙම තීරණය මාඕරි උරුමයේ ගැඹුරු සංස්කෘතික වැදගත්කම වැළඳ ගනිමින් හමුදාවට අදාල රූපලාවන්‍ය ප්‍රමිතීන්හි ප්‍රබල වෙනසක් සනිටුහන් කර තියෙනව.

🚤නාවික හමුදාව පවසන්නේ මෙම වෙනස🛥️ටිකන්ගා මාඕරි (මාඕරි සිරිත් විරිත්) ට ගරු කිරීමට සහ එහි ශ්‍රේණිවල විවිධත්වය සැමරීමට පුළුල් උත්සාහයක කොටසක් බවයි.😳





සොඳුරු ලෝකය🌍
1,0600028
සොදුරු ලෝකය 🌍 logo
සොදුරු ලෝකය 🌍

07 செப்., 2026, 10:53

Photo
Did you know ?😜



🇯🇵 ජපානයේ ටෝකියෝ
නුවර නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථය හරහා සරුසාර එළවලු වගාවක් පවත්වාගෙන යන පුද්ගලයෙකු තමයි Takao Shito කියන්නේ. 🌽🚶

එරට බලධාරින් විශාල වන්දි මුදලක් ගෙවා මොහු ගුවන් තොටුපොළින් ඉවත් කිරීමට උත්සාහ කලද ඔහු එය දැඩිව ප්‍රතික්ෂේප කර තිබේ. 😳💰

😢දැනට 74 වියේ පසුවෙන ඔහුගේ මෙම හිතුවක්කාරී තීරණය නිසා ගුවන් ✈️තොටුපොළේ යානා ගුවන්ගත කරන ධාවන පථය පවා වෙනස් කර නිර්මාණය කිරීමට සිදුව තිබෙනවා.✈️😳


සොදුරු ලෝකය 🌏
1,070006
සොදුරු ලෝකය 🌍 logo
සොදුරු ලෝකය 🌍

07 செப்., 2026, 10:53

Photo
Did you know ? 😜

🐜 කුහුඹුවන්ට තත්පරයට සෙන්ටිමීටර 7.62 දක්වා වේගයක් ළඟා විය හැකි බව ඔබ දැන සිටියාද? 🐜🙀 මිනිසෙකු සඳහා, සැසඳිය හැකි වේගය පැයට කිලෝමීටර 55 කට ආසන්නය.😳🐜

සොදුරු ලෝකය 🌏
8420029
සොදුරු ලෝකය 🌍 logo
සොදුරු ලෝකය 🌍

07 செப்., 2026, 10:53

Photo
Did you know? 😜

පින්තූරයක් නොගත්තේ නම් කිසිවෙකු ඔබව විශ්වාස නොකරනු ඇත..!😱🥹

◾️ඇරිසෝනාහිදී මෙම විරූපී සත්වයා සොයා ගත් අතර, සමීපව පරීක්‍ෂා කිරීමෙන් පසු ඒ සත්වයා ජානමය වශයෙන් හෝමෝන අසමතුලිතතාවයක් හේතුවෙන් කිසි දිනෙක ගෙම්බෙකු ලෙස වර්ධනය නොවූ අවුරුදු 3 ක් පමණ වයසැති ඉස්ගෙඩියෙකි.😳🐸


සොදුරු ලෝකය 🌍
982008
සොදුරු ලෝකය 🌍 logo
සොදුරු ලෝකය 🌍

07 செப்., 2026, 10:53

Photo
Did you know ?😜


තවමත් සොයා නොගත් අල්කාට්‍රාස් සිරකරුවන් 😱

මුහුද මැද දූපතක තියෙන ලොව ආරක්ෂිතම බන්ධනාගාරය ලෙසද හැඳින්වූ අල්කට්‍රාස් බන්ධනාගාරයෙන් 1962 දි සිරකරුවන් තුන්දෙනෙක් පැනල යනවා.ඒ ෆ්‍රෑන්ක් මොරිස් , ජෝන් සහ ක්ලැරන්ස් යන සිරකරුවන්..💀👤

ඔවුන් සොරකම් කරන ලද මෙවලම් කීපයක් පාවිච්චි කරමින් වා කවුළු සහිත බිත්ති සිදුර කර පළා ගොස් තිබූ අතර, ඔවුන් පලා යන්නේ ඔවුන්ගේ නිදන ඇද මත සබන් , ටොයිලට් පේපර් සහ සිමෙන්ති කුඩු වලින් හැදූ ඔවුන්ගේ හිස මෙන් පේන ඔලු තුනක් ඇද මත තියා ඔවුන් එහි නිදා සිටින බව පෙන්වා. රාත්‍රී මුර සංචාරයේ යෙදෙන භන්ධනාගාර නිලධාරින් රැවටීමෙන් පසුවයි.😐

ඔවුන් තිදෙනා පලා ගිය පසුව ඔවුන් ගැන නැවත කිසිම දවසක අහන්න ලැබෙන්නෙ නෑ මේක අදටත් නොවිසඳුනු අභිරහසක් ලෙසයි සැලකෙන්නේ..😱

ඔවුන් කිසිදාක දකින්නට නොලැබුනත් ඔවුන් නිර්මාණය කළ ඔවුන්ගේ හිස් අනුරූනම් තවමත් සුරක්ෂිතව තිබෙන බවයි සඳහන් වෙන්නේ...❤️🤒


සොදුරු ලෝකය🌍
9410030
සොදුරු ලෝකය 🌍 logo
සොදුරු ලෝකය 🌍

07 செப்., 2026, 10:53

Photo
Did you know ?😜

රස ගුණ පිරි රෝස මල් 🌺😍🌹

🌍ලතින් ඇමරිකාවේ ඉක්වදෝරය අතීතයේ පටන් ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ විවිධ වර්ග වලට අයත් රෝස මල් මහා පරිමාණයෙන් විදෙස්වලට අපනයනය කරන රටක් ලෙසිනි.😎

එහෙත් මෑතකදී ඉක්වදෝරයේ ගොවියන් අපූරු සොයාගැනීමක් කර ඇත.💡 ඒ රෝස මල් වලට ඇස සහ නාසය පමණක් නොව දිවද පිනවීමට හැකි බවයි😋.

මේ වනවිට එරට ගොවීන්🇦🇺 ආහාරයට ගතහැකි රෝස මල් මහා පරිමාණයෙන් අපනයනය කිරීමට පටන්ගෙන තිබෙන අතර ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඤය ඇතුළු යුරෝපා කලාපයේ රටවල් රැසක අවන්හල් තුළ රෝස මල් වලින් සැදූ අතුරුපස පිළිගන්වන බවත් සඳහන්🙀😻.

රෝස මල් යොදා පිළියෙළ කරන ආහාර වර්ග අතර රෝස ජෑම්, 🥫රෝස පුඩිම්, 🥮රෝස කේක්, 🍰විවිධ බීම වර්ග ඇතුළු ආහාර වර්ග රැසකි.

මධ්‍යම ඉක්වදෝරයේ ඇන්ඩිස් කඳුකරය ⛰තුළ රෝස වගාවට ඉතාමත් හිතකර දේශගුණයක් පවතින අතර හෙක්ටයාර දස දහස් ගණනක අලංකාර රෝස වගාබිම් එහි දැකගැනීමට තිබේ.😍🌹🍃

සොදුරු ලෝකය 🌍
1,250007
සොදුරු ලෝකය 🌍 logo
සොදුරු ලෝකය 🌍

09 ஏப்., 2026, 14:38

Photo
Did you know ? 😜


ලෝකයේ සිටින ශක්තිමත්ම ජීවියා.😮

ඔන්න දැන් කියන්න යන්නෙ කවුරුත් වැඩිය කැමති නැති නමුත් පුදුම හිතෙන සතෙක් ගැන. ඒ තමයි ගොම කුරුමිණියා.🪲
(dung beetle)

ලෝකයේ සිටින සතුන් අතරින් ශරීර ප්‍රමානයට සාපේක්ෂව ශක්තිමත්ම සත්වයා ලෙස සැලකෙන්නේ මෙම සත්වයායි.🪲😳 ගොම කුරුමිණියෙකු සාමාන්‍යයෙන් තමන්ගේ ශරීරයේ බර මෙන් 250 ගුණයක ගොම බෝල තල්ලු කරගෙන යනවා.😐 විශේෂත්වය නම් මෙම බෝල පහත් භූමියක සිට ඉහල භූමියකට තල්ලු කිරීමට උන්ට හැකි වීමයි.😊🪲

ගොම කුරුමිණියෙකුට තමන්ගේ ශරීර බර මෙන් කෙතරම් ගුණයක බරක් උපරිම වශයෙන් තල්ලු කල හැකිද යන්න මෙතෙක් නිශ්චිතව සොයාගත් කරුණක් නෙවෙයි.🤔🤨 මොකද කියනව නම් පර්යේෂකයන් කළ එක් අධ්‍යයනයකින් පෙනී ගොස් ඇත්තේ එක් ගොම කුරුමිණියෙකු තමන්ගේ ශරීර බර මෙන් 1,141 ගුණයක බරක් තල්ලු කරන බවයි. 🥲😱එය මිනිසෙකුගේ ශරීර ප්‍රමානයට සාපේක්ෂව සිතුවොත්, රාත්තල් 150 ක් බර මිනිසෙකු ටොන් 80 ක බරක් තල්ලු කිරීමට සමානයි.🥲🫠🪲

__

සොදුරු ලෝකය 🌏
1,530008

Showing 11 of 11 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

සොදුරු ලෝකය 🌍 டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

සොදුරු ලෝකය 🌍 (@sodurulokaya) என்பது tgdio இல் உலகச் செய்திகள் வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 1,653 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் සොදුරු ලෝකය 🌍 (@sodurulokaya) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @sodurulokaya இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

සොදුරු ලෝකය 🌍 நல்ல உலகச் செய்திகள் சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் සොදුරු ලෝකය 🌍 இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 1,653 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த உலகச் செய்திகள் சேனல்களுடன் ஒப்பிடுங்கள்.

සොදුරු ලෝකය 🌍 புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @sodurulokaya பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.