1/21.ඉංජිනේරු තනතුර (සිවිල්) - MLM
2.ඉංජිනේරු තනතුර (විදුලි සහ විද්යුත්) - MLM
3.ඉංජිනේරු තනතුර (මැරීන් / යාන්ත්රික) - MLM 1
වයස, අධ්යාපනික, වෘත්තීය සුදුසුකම් සහ පළපුරුද්ද සනාථ කරන සහතික පත්රවල ඡායා පිටපත් සමඟ සම්පූර්ණ කරන ලද අයදුම්පත්, 2026-10-12 දිනට හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන්
"ප්රධාන කළමනාකරු (මානව සම්පත් සහ පරිපාලන), මානව සම්පත් සහ පරිපාලන අංශය, ශ්රී ලංකා වරාය අධිකාරිය, කොච්චිකඩේ, කොළඹ 13" යන ලිපිනයට ලැබීමට සැලැස්විය යුතුය.
වැඩිදුර විස්තර සඳහා මෙම නිවේදනය https://aluthjobs.com/job/sri-lanka-ports-authority-job-vacancies/ වෙබ් අඩවියේ ප්රකාශයට පත් කර ඇත.









