Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰 Telegram channel photo

Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰

@aluthjobsPublic Channel

අලුත්ම රැකියා අවස්ථා ගැන දැනගන්න දැන්ම aluthjobs.com වෙත පිවිසෙන්න 🇱🇰❤️‍🔥

694

Last views

4.8k (4,833 subscribers)
உறுப்பினர்
—
Rating
41
Total Posts
Oct 14, 2026, 2:18 PM
புதுப்பிக்கப்பட்டது
Apr 5, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel NameAluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰
Username@aluthjobs
Categoryவேலை அறிவிப்புகள்
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்4,833
Channel TypePublic Channel
Created5 ஏப்., 2026
Last Updated14 அக்., 2026 • 8 நாட்களுக்கு முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#266533-447
மொழி தரவரிசை
#607-3
வகை தரவரிசை
#2756+11

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 4.8K30 Days growth: -390.8%
09/1509/2009/2509/3010/0510/1010/14
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
15:09:20264,872
16:09:20264,872
17:09:20264,852
18:09:20264,852
19:09:20264,852
20:09:20264,852
21:09:20264,852
22:09:20264,852
23:09:20264,852
24:09:20264,852
25:09:20264,852
26:09:20264,852
27:09:20264,852
28:09:20264,852
29:09:20264,852
30:09:20264,852
01:10:20264,852
02:10:20264,852
03:10:20264,852
04:10:20264,852
05:10:20264,852
06:10:20264,852
07:10:20264,852
08:10:20264,852
09:10:20264,852
10:10:20264,852
11:10:20264,852
12:10:20264,852
13:10:20264,852
14:10:20264,833
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 30:03:20264,998
Week of 06:04:20264,955
Week of 13:04:20264,955
Week of 20:04:20264,955
Week of 27:04:20264,926
Week of 04:05:20264,926
Week of 11:05:20264,910
Week of 18:05:20264,910
Week of 25:05:20264,910
Week of 01:06:20264,897
Week of 08:06:20264,897
Week of 15:06:20264,897
Week of 22:06:20264,897
Week of 29:06:20264,891
Week of 06:07:20264,891
Week of 13:07:20264,891
Week of 20:07:20264,933
Week of 27:07:20264,933
Week of 03:08:20264,920
Week of 10:08:20264,920
Week of 17:08:20264,894
Week of 24:08:20264,882
Week of 31:08:20264,882
Week of 07:09:20264,872
Week of 14:09:20264,852
Week of 21:09:20264,852
Week of 28:09:20264,852
Week of 05:10:20264,852
Week of 12:10:20264,833
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 20264,926
May 20264,910
June 20264,891
July 20264,933
August 20264,882
September 20264,852
October 20264,833
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
20264,833

Top 10 posts

Most viewed posts from this channel

By views
  1. #1🇭🇺 හංගේරියාවට රැකියා අවස්ථා – ශ්‍රී ලාංකිකයන්ට පහසුවෙන් අයදුම් කල හැ4.0K
  2. #2ග්‍රාම නිලධාරී විභාගය 20253.5K
  3. #3Sampath බැංකුවේ රැකියා පුරප්පාඩු 😍3.5K
  4. #4යාලුවනෙ වැඩ දන්න අයට එන්න ඕනෙ තරම් වීස ඔප්ශන් තියෙනව ඕස්ට්‍රේලියාව.3.4K
  5. #5කොට්ටාවේ පිහිටි පුද්ගලික රෝහලක් සඳහා පිරිසිදු කරන්නන් බඳවා ගැනේ.2.9K
  6. #6🔴 ඇබෑර්තු - සණස සංවර්ධන බැංකුව2.4K
  7. #7ඔන්න අපේ Groups එකේ Membersla ලක්ෂෙට කිට්ටුවෙන්න පිරිසක් ඉන්නවා..ඉතින්2.4K
  8. #8රැකියා හොයන යාලුවෝ ඉන්නවනම් එයාලටත් අපේ Groups වලට Join වෙන්න මේ Links2.4K
  9. #9ඔබ රැකියාවක් සොයන කෙනෙක් නම් මෙන්න ඒ සදහා කදිම අවස්ථාවක්.2.3K
  10. #10🚨 රැකියා අවස්ථා – පිරිසිදු කිරීමේ සේවකයින් 🚨2.2K

சமீபத்திய இடுகைகள்

Photo1/2
ශ්‍රී ලංකා වරාය අධිකාරිය පුරප්පාඩු

1.ඉංජිනේරු තනතුර (සිවිල්) - MLM
2.ඉංජිනේරු තනතුර (විදුලි සහ විද්‍යුත්) - MLM
3.ඉංජිනේරු තනතුර (මැරීන් / යාන්ත්‍රික) - MLM 1

වයස, අධ්‍යාපනික, වෘත්තීය සුදුසුකම් සහ පළපුරුද්ද සනාථ කරන සහතික පත්‍රවල ඡායා පිටපත් සමඟ සම්පූර්ණ කරන ලද අයදුම්පත්, 2026-10-12 දිනට හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන්
"ප්‍රධාන කළමනාකරු (මානව සම්පත් සහ පරිපාලන), මානව සම්පත් සහ පරිපාලන අංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, කොච්චිකඩේ, කොළඹ 13" යන ලිපිනයට ලැබීමට සැලැස්විය යුතුය.

වැඩිදුර විස්තර සඳහා මෙම නිවේදනය https://aluthjobs.com/job/sri-lanka-ports-authority-job-vacancies/ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇත.
694001
Photo
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ රැකියා පුරප්පාඩු 2026

⛔ සා.පෙළ සමත් ඔබට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ රැකියා ඇබෑර්තු රැසක් | වරාය ආරක්ෂක නියාමක | ගිනිභට තනතුරු 👇

අවසන් දිනය: 2026.04.24

වැටුප - රු.110 000

වැඩි විස්තර හා අයදුම්පත් ලබා ගැනීම සඳහා පිවිසෙන්න: 👇
https://aluthjobs.com/job/sri-lanka-ports-authority-job-vacancies-2026/
1,890001
Photo1/2
🚨 ශ්‍රී ලංකා දුම්රිය සේවයේ රැකියා පුරප්පාඩු සඳහා බඳවා ගැනීම 2026

📌 තනතුර: දුම්රිය ආරක්ෂක (කාන්තා/පිරිමි)

📥 රැකියා සම්පූර්ණ ගැසට් නිවේදනය PDF,සුදුසුකම් සහ අයදුම්පත් විස්තර ලබාගන්න  දැන්ම පිවිසෙන්න
👉 https://aluthjobs.com/job/sri-lanka-railway-department-job-vacancies-2026/

📅 අයදුම් කිරීමේ අවසාන දිනය: 2026.09.28

⭕ මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගන්න දැන්ම අප සමග එකතු වෙන්න.👇

✅ Telegram - https://t.me/aluthjobs
✅ WhatsApp - https://whatsapp.com/channel/0029VaCtZdp2ZjCuH3btna1K
1,270000
Photo1/2
📢 ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ තනතුරු 200ක් බඳවාගැනීම 2026 🇱🇰
📥සම්පූර්ණ රැකියා ගැසට් සහ අයදුම්පත්, සුදුසුකම් ඇතුලු විස්තර සඳහා 👇
https://aluthjobs.com/job/inland-revenue-job-vacancies-sri-lanka-2026/
📅 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය
🔴 2026 අගෝස්තු 31 (ප.ව. 9.00)
📮 අයදුම් කල යුතු ආකාරය
ඔබගේ අයදුම්පත් ඔන්ලයින් මාර්ගයෙන් පමණක් යොමු කළ යුතුය.
💼තනතුරු පුරප්පාඩු විස්තර
✅පුරප්පාඩු – 200 (දිවයින පුරා විවෘත)
✅ස්ථිර හා විශ්‍රාම වැටුප් සහිත රජයේ රැකියා

👨‍🎓 සුදුසුකම්
🔹 වයස අවුරුදු 28 දක්වා ස්ත්‍රී පුරුෂ (රාජ්‍ය සේවයේ නියුතු අයට උපරිම වයස 35).
🔹 ශ්‍රී ලංකා පුරවැසියෙකු විය යුතුය.
🔹 ගැසට් නිවේදනයේ සඳහන් තනතුරුවලට අදාල සුදුසුකම් සපුරා තිබීම
💰 ආරම්භක දළ මාසික වැටුප:
💵 මාසික මූලික වැටුප රු. 82,150
(මූලික වැටුප+ජීවන වියදම් සහ වෙනත් දීමනා සහිතව පලමු මස සිට 100,000කට වැඩි වැටුපක්)
📌බඳවාගැනීමේ ක්‍රමය
📝විවෘත බඳවාගැනීම
📝 ලිඛිත තරග විභාගය + සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය
⭕ මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගන්න දැන්ම අප සමග එකතු වෙන්න.👇
✅ Telegram - https://t.me/aluthjobs
✅ WhatsApp - https://whatsapp.com/channel/0029VaCtZdp2
1,710008
ලංකාවේ ඉහල පෙලේ ආයතනයක අලෙවි නියෝජිතයකු ලෙස රැකියාව ආරම්භ කර ඉහල වැටුපක් ලබාගන්න.
බදවා ගැනීම් සීමිත බැවින් දැන්ම අමතන්න...

📱 WhatsApp your CV: +94 77 329 1072
1,620000
Photo1/2
📢 ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB) ස්ථිර විශ්‍රාම වැටුප් සහිත රැකියා අවස්ථා 2026 | ස්ත්‍රී පුරුෂ දිවයිනපුරා විවෘත බඳවාගැනීම 🏦✨

📥 සම්පූර්ණ රැකියා ගැසට් සහ අයදුම්පත්, සුදුසුකම් සහ යොමුකරන ලිපිනයන් ඇතුලු විස්තර සඳහා 👇
https://aluthjobs.com/job/nsb-bank-job-vacancies-2026/

📅 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 අගෝස්තු 14 🗓️

📌 බඳවා ගැනීම් සිදු කෙරෙන තනතුරු:
කනිෂ්ඨ මට්ටමේ සිට ඉහළ මට්ටම් දක්වා තනතුරු වෙන වෙනම බඳවාගැනීම 2026
(Grade III & Grade IV Level) 📝

📅 වයස් සීමාව
අවුරුදු 45 දක්වා ස්ත්‍රී පුරුෂ 👥

💰 ආරම්භක දළ මාසික වැටුප:
💵 රු. 182,000 – 195,000 (මාසිකව) 💰

🎁 හිමිවන ප්‍රතිලාභ:
✔️ ස්ථිර පත්වීම ✅
✔️ විශ්‍රාම වැටුප් 🏖️
✔️ වෛද්‍ය ආධාර 🏥
✔️ බෝනස් 💸
✔️ සහන පොලී අනුපාත යටතේ නිවාස හා සේවක ණය 🏠
✔️ වෘත්තීය සමාජිකත්ව ගාස්තු ප්‍රතිපූරණ සහ තවත් ප්‍රතිලාභ රැසක් 🤝

🎯 රාජ්‍ය බැංකුවක ඉහළ වැටුප් සහිත ස්ථිර රැකියාවක් සොයන ඔබට අවස්ථාවක්! 🚀
1,650003
Photo1/2
📢 WE ARE HIRING – SALES REPRESENTATIVES 🚀

Join Tastyy (Pvt) Ltd., one of Sri Lanka's leading importers and distributors of premium food brands!

If you're passionate about sales, enjoy building customer relationships, and are ready to grow your career, we'd love to hear from you.

Key Requirements:
✅ Minimum 3 years' experience in Sales/Marketing/Distribution
✅ Experience in FMCG, HORECA, or Bakery industry is an added advantage
✅ Excellent communication and negotiation skills
✅ Own a motorbike with a valid driving licence
✅ Self-motivated with a target-oriented mindset
✅ Willing to travel and develop distributor & retailer networks

✨ Represent 12+ internationally trusted brands and be part of a winning team with attractive career growth opportunities.

📩 Send your CV to: [[email protected]](mailto:[email protected])
📱 WhatsApp your CV: +94 77 329 1072

📍Please refer to the attached vacancy advertisement for full details.
1,340002
Photo1/2
Walk-in Interviews at Queensbury Hospital!
Join our healthcare family and take the next step in your career..
📍 Location: Queensbury Hospital Premises
📅 Date: 22.07.2026
🕒 Time: 10.30 a.m. - 1.30 p.m.

තවත් මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගැනීමට පිවිසෙන්න 👇

https://tinyurl.com/yn4y5bh8
1,450000
Photo1/2
🚨 Petroleum රැකියා අවස්ථා 2026

📌 තනතුර: TRAINEE ASSISTANT FOREMAN | TRAINEE ASSISTANT FOREMAN

📌 වැටුප - Rs.146 000

📥 රැකියා සම්පූර්ණ ගැසට් නිවේදනය PDF,සුදුසුකම් සහ අයදුම්පත් විස්තර ලබාගන්න දැන්ම පිවිසෙන්න
👉 https://www.aluthjobs.lk/2026/07/ceylon-petroleum-corporation-ceypetco.html

📅 අයදුම් කිරීමේ අවසාන දිනය: 2026.07.21

🎂 වයස් සීමාව: අයදුම්පත් භාරගන්නා අවසන් දිනය වන විට වයස අවුරුදු 35 ට අඩු විය යුතුය.

⭕ මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගන්න දැන්ම අප සමග එකතු වෙන්න.👇

✅ Telegram - https://t.me/aluthjobs
✅ WhatsApp - https://whatsapp.com/channel/0029VaCtZdp2
1,520004
Photo1/2
🚨 ලංකා බැංකුවේ රැකියා අවස්ථා 2026

📌 තනතුර: Trainee Development Assistant

📥 රැකියා සම්පූර්ණ ගැසට් නිවේදනය PDF,සුදුසුකම් සහ අයදුම්පත් විස්තර ලබාගන්න දැන්ම පිවිසෙන්න
👉 https://aluthjobs.com/job/vacancies-at-boc-trainee-development-assistant-job-2026/

📅 අයදුම් කිරීමේ අවසාන දිනය: 2026.07.25

🎂 වයස් සීමාව: අයදුම්පත් භාරගන්නා අවසන් දිනය වන විට වයස අවුරුදු 30 ට අඩු විය යුතුය.

⭕ මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගන්න දැන්ම අප සමග එකතු වෙන්න.👇

✅ Telegram - https://t.me/aluthjobs
✅ WhatsApp - https://whatsapp.com/channel/0029VaCtZdp2
1,660001
Photo1/2
🚨 ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ (NWSDB) කළමනාකරණ සහකාර රැකියා අවස්ථා 2026 ( ස්ත්‍රී පුරුෂ)

📌 තනතුර: අභ්‍යාසලාභී ලේකම් සහකාර

📌 කළමනාකරණ සහයක

📥 රැකියා සම්පූර්ණ ගැසට් නිවේදනය PDF,සුදුසුකම් සහ අයදුම්පත් විස්තර ලබාගන්න දැන්ම පිවිසෙන්න
👉 https://aluthjobs.com/job/water-board-job-vacancies-management-assistant/

📅 අයදුම් කිරීමේ අවසාන දිනය: 2026.07.19

🎂 වයස් සීමාව: අයදුම්පත් භාරගන්නා අවසන් දිනය වන විට වයස අවුරුදු 18 - 65 අතර විය යුතුය.

⭕ මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගන්න දැන්ම අප සමග එකතු වෙන්න.👇

✅ Telegram - https://t.me/aluthjobs
✅ WhatsApp - https://whatsapp.com/channel/0029VaCtZdp2ZjCuH3btna1K
1,710003
Photo1/2
🚨 ලංකා බැංකුවේ (BOC) අභ්‍යාසලාභී ලේකම් සහකාර (Trainee Secretary Assistant) 2026 තනතුර සඳහා අයදුම්පත් කැඳවා ඇත. 🏦

📢 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුව (Bank of Ceylon) රැකියා පාසැල් හැර යන දිවයින පුරා ස්ත්‍රී පුරුෂ ඔබට

📌 තනතුර: අභ්‍යාසලාභී ලේකම් සහකාර

📥 රැකියා සම්පූර්ණ ගැසට් නිවේදනය PDF,සුදුසුකම් සහ අයදුම්පත් විස්තර ලබාගන්න
https://aluthjobs.com/job/boc-job-vacancies-2026/

📅 අයදුම් කිරීමේ අවසාන දිනය: 2026 ජූනි 27

🌐 මාර්ගගතව (Online) පමණක් අයදුම් කළ හැක.
(2026-06-14 සිට ඔන්ලයින් අයදුම්පත් විවෘත වේ)

📍 සේවා ස්ථානය: දිවයින පුරා
🎓 අවම සුදුසුකම්:
✔️ G.C.E. (A/L) විභාගයට පෙනී සිට තිබීම ( 2S Pass)
✔️ G.C.E. (O/L) විභාගයෙන් සිංහල/දෙමළ සහ ගණිතය ඇතුළුව විෂයයන් සමත් වීම
✔️ පරිගණක හා MS Office පිළිබඳ දැනුම හා අදාල සුදුසුකම්

🎂 වයස් සීමාව: අයදුම්පත් භාරගන්නා අවසන් දිනය වන විට වයස අවුරුදු 18 - 28 අතර විය යුතුය.
1,860007
රැකියා හොයන යාලුවෝ ඉන්නවනම් එයාලටත් අපේ Groups වලට Join වෙන්න මේ Links එයාලට යවන්න.

👉 Whatsapp Group - 01
https://chat.whatsapp.com/C8parfthLKMEOviAiIkyF5

👉 Whatsapp Group - 02
https://chat.whatsapp.com/KE0Bdwg4MMxLJ0p2wv5560

👉 Whatsapp Group - 03
https://chat.whatsapp.com/LQFbwOBIQfpKImuNqEMXFu

👉 Whatsapp Group - 04
https://chat.whatsapp.com/DP7fXdGqV7H95cqBOm0dd9

👉 Whatsapp Group - 05
https://chat.whatsapp.com/CTZTPjKQ9af3UgbfHRBc91

👉 Whatsapp Group - 06 https://chat.whatsapp.com/Ftio7Dk2yhsJMDEfegzXW7

👉 Whatsapp Group - 07
https://chat.whatsapp.com/GMjoeX7WFJs9TNuNMZGhWq

👉 Whatsapp Group - 08
https://chat.whatsapp.com/BkL4v66yWgi4vur9F8j0Hp

👉 Whatsapp Group - 09
https://chat.whatsapp.com/KVYlDr7NypxB6QcCJFQg54

👉 Whatsapp Group - 10
https://chat.whatsapp.com/IsDIc2QrYeg2JGAU8q84nE

👉 Whatsapp Group - 11
https://chat.whatsapp.com/E5bIzwL1uT1AKTcH9aVZAb

👉 WhatsApp Channel
https://whatsapp.com/channel/0029VaCtZdp2ZjCuH3btna1K

👉 Telegram Channel
https://t.me/aluthjobs

👉 TikTok Account
https://www.tiktok.com/@aluthjobs

👉 FaceBook Group
https://web.facebook.com/groups/267994413812370

👉 YouTube Channel
https://www.youtube.com/@AluthJobsLK
1,810000
Photo1/2
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන් කල ඔබට මෙන්න ජීවිතය පටන් ගන්න අවස්ථාවක්. දිවයින පුර අලෙවි නිලධාරීන් බඳවා ගැනේ. සම්මුඛ පරීක්ෂණ සහ වැඩමුළුව බ්‍රහස්පතින්දා උදෑසන 8ට යක්කල ජීවක ඵමසියුටිකල්හිදී. පුහුණු නුපුහුණු සියල්ලට අයදුම් කල හැකියි. ලක්ෂයකට වැඩි වැටුපක් සහ දිරි දීමනා, අභ්‍යන්තර උසස්වීම් සහ වෘත්තීය දියුණුව සදහා අවස්ථා.

"CAREER OPPORTUNITY: Finished your O/Ls or A/Ls? Here is your chance to jumpstart your career! Jeewaka Pharmaceuticals is hiring Sales Officers island-wide. 💼🚀✨

Salary: Over LKR 100,000 + attractive incentives.

Who can apply: Both experienced and trainees.

When: This Thursday at 8:00 AM.

Where: Jeewaka Pharmaceuticals, Yakkala.

Benefits include fast-tracked internal promotions and professional career growth. Don't miss out! 📉📈
1,490003
Photo
අමෙරිකාවේ රැකියා අවස්ථාවක් - මාසික වැටුප රුපියල් ලක්ෂ 10කට වැඩියි! 🇺🇸✈️
ඔබත් ඇමරිකාවේ රැකියාවක් කරලා ජීවිතය ජයගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද? මෙන්න ඔබට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක්!

USA වල පිහිටි ප්‍රමුඛ පෙළේ ආයතනයක Production Operation Staff තනතුරු සඳහා දැන් බඳවා ගැනීම් සිදු කෙරේ. විශේෂම දේ තමයි මේ සඳහා Visa Sponsorship එකත් ආයතනය මගින්ම ලබා දීම!

💰 වැටුප: වසරකට $45,066 (මාසික වැටුප රුපියල් ලක්ෂ 11 කට අධිකයි!)

✅ සුදුසුකම්:

අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් වීම.

අදාළ ක්ෂේත්‍රයේ වසර 1-2 ක පළපුරුද්ද (වෙළඳසැල් හෝ කර්මාන්තශාලාවල).

කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව සහ මූලික ඉංග්‍රීසි දැනුම.

🎯 ප්‍රතිලාභ:

ස්ථිර රැකියාව සහ ඉහළ වැටුප්.

Visa Sponsorship පහසුකම්.

ඇමරිකාවේ දියුණු කාර්මික තාක්ෂණය සමඟ වැඩ කිරීමට අවස්ථාව.

මේ අවස්ථාව මඟ හැරගන්න එපා. අදම ඔබේ අයදුම්පත (CV) යොමු කරන්න.

වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න: https://aluthjobs.com/job/production-operation-staff-jobs-in-usa-with-visa-sponsorship/
1,570002
Aluth Jobs අපේ Team එකට එකතු වෙන්න කැමති අය ඉන්නවනම් මේ Group එකට Add වෙන්න.

- නිවසේ සිට අමතර ආදායමක් ඉපයිය හැක.
- මූලික ආයෝජනයක් නැත
- හැකියාව අනුව මසකට රු.50 000 කට වැඩි ආදායමක් ලැබීමට හැකියාව ඇත.
- සාමාන්‍ය පෙළ සමත් වීම හොදටම ප්‍රමාණවත්.
- දවසේ පැයක පමණ වෙලාවක් වෙන් කිරීම ප්‍රමාණවත්

වැඩි විස්තර සදහා එකතු වෙන්න 👇
https://chat.whatsapp.com/E5bIzwL1uT1AKTcH9aVZAb?mode=gi_t
1,600002
Photo
🇵🇱 Poland වල TRUSTED JOB AGENCIES for hiring Foreign Workers🇵🇱

අපි බලමු මොනවද Poland වල තියෙන ඒජන්සි කියලා..

Poland වල මේ trusted agencies සහ ඒවගේ official websites / Google links list එක මේ සයිට් එකේ තියෙනවා 👇
https://aluthjobs.com/top-poland-job-vacancies-2026-jobs-in-poland-100-vacancies-available/
1,890002
Video
ඔයාලා ලග තියෙන රැකියා ඇබෑර්තු ලක්ශයකට වඩා පිරිසක් ඉන්න අපේ Groups පල කරන්න කැමතිනම් දැන්ම 0768406690 නම්බර් එකට WhatsApp Msg එකක් එවන්න.
2,060000
Photo
ඔබ රැකියාවක් සොයන කෙනෙක් නම් මෙන්න ඒ සදහා කදිම අවස්ථාවක්.

පුහුණු නොපුහුණු ඔබ වෙත, Ayodya අපෙන් රැකියා අවස්ථා.

වැඩි විස්තර සඳහා පහත දුරකථන අංක අමතන්න.
074 042 9387

(Sponsored Ad)
2,300001
ඔන්න අපේ Groups එකේ Membersla ලක්ෂෙට කිට්ටුවෙන්න පිරිසක් ඉන්නවා..ඉතින් ඇත්තටම ඔයාලා ලග රැකියා දැන්වීම් තියෙනවනම්,ඔයාලගේ ආයතනයේ රැකියා දැන්වීම් අපේ Group එකේ පලකරගන්න අවශ්‍යනම් ඔයාලට පුලුවන් මේ Form එක පුරවලා ඔයාලගේ රැකියා දැන්වීම් අපේ Group එකට දාගන්න 🙌
ඔයාලගේ රැකියා දැන්වීම් පලකරන්න පිවිසෙන්න 👇
https://forms.gle/4Bzii1VqCvCZuG7x6
2,370001
Photo1/2
📌 Sub Inspector Vacancies - Sri Lanka Police උප පොලිස් පරීක්ෂක තනතුරට බදවා ගැනීම
අභිමානවත් රැකියාවක් ශ්‍රී ලංකා පොලීසියට බදවා ගැනීම 2026

📌 අවසාන දිනය - 2026 ජුනි මස 05

📌සුදුසුකම්
අ.පො.ස. සාමාන්‍ය පෙළ උසස් පෙළ

📌 ශ්‍රී ලංකා පොලිස් සේවයේ උප පොලිස් පරීක්ෂක තනතුර සදහා බදවා ගැනීම දැන් ආරම්භ කර ඇත.
මේ සදහා වයස අවුරුදු 18-25 ත් අතර කාන්තා පිරිමි දෙපාර්ෂවයටම අයදුම් කල හැක.

👉 පොලිස් රැකියා සහ අයදුම්පත් හා ව්ස්තර ලබා ගැනීමට පහතින් එක්වන්න.
https://aluthjobs.com/job/sri-lanka-police-vacancies-2026-sub-inspector-women-sub-inspector/
2,170001
Photo1/2
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රැකියා පුරප්පාඩු සඳහා බඳවා ගැනීම 2026

Sri Lanka Customs Department Job Vacancies 2026

▪️ Closing Date - 2026/06/08
• Assistant Superintendent of Customs (ASC), Grade II
• රු.58,660-10x1,190-11x1,360-15x1,670- 110,570/=

සුදුසුකම් තියෙන අය, අයදුම් කරන්න. 👇
https://aluthjobs.com/job/sri-lanka-customs-job-vacancies-assistant-superintendent/

⭕ මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගන්න දැන්ම අප සමග එකතු වෙන්න.👇

✅ Telegram - https://t.me/aluthjobs
✅ WhatsApp - https://whatsapp.com/channel/0029VaCtZdp2ZjCuH3btna1K
1,930005
Photo1/2
එස්තෝනියා රජය විසින් ඊයේ දිනයේදී අලුත් නීතියක් සම්මත කරගන තියනවා,

නව පනතට අනුව දක්ෂ විදේශීය ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම පහසු වෙන විදිහට තමයි පනතක් සම්මත කරගන තියෙන්නේ.

දැනට Estonia ව තුල ශ්‍රම හිඟයකට මුහුණ දෙන අංශ.

Information and communication technology
Forestry and timber Industry
Healthcare
Metal and engineering industry
Chemical, rubber, plastic and building material industry
Transport, logistics, sales and repair of motor vehicles
Apparel, textile and leather industry
The agriculture and food industry
Education and research

විශේෂයෙන් යුරෝපෙට ඉගන ගන්න ආව අය මේ ගැන උනන්දු උනොත් ඉන්න රටෙ අමාරුනම් Estonia වලින් හරි ජොබ් එකක් හොයාගන යුරෝපේ ඉන්න බලන්න.

මේ ලින්ක් වලට ගිහින් ජොබ් මොනවද තියෙන්නේ කියලා ඉල්ලුම් කරලා බලන්න.👇
https://aluthjobs.com/job/estonia-job-vacancies-for-foreigners/
2,000004
Photo1/2
📢 ජල සම්පත් මණ්ඩලය (Water Resources Board) රැකියා 2026
කාර්‍යාල සහයක ඇතුළු තවත් තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි.

👉 අ.පො.ස. සාමාන්‍ය පෙළ පමණක් සිට NVQ සහ උපාධි දක්වා සුදුසුකම් ඇති සියලුම අය සඳහා වෙන වෙනම අවස්ථා ඇත.

📅 අවසන් දිනය: 2026 මැයි 08

👉ඉහත රැකියා සඳහා සම්පූර්ණ ගැසට් විස්තර සහ අයදුම්පත් ලබා ගැනීමට පහත ලින්ක් එකට පිවිසෙන්න
🔗 https://aluthjobs.com/job/water-resources-board-vacancies-2026/
1,980001
Photo1/2
🚨 රැකියා අවස්ථා – පිරිසිදු කිරීමේ සේවකයින් 🚨

🧹 පිරිමි / ගැහැණු දෙපාර්ශවයම අයදුම් කළ හැක

📍 වැඩ ස්ථාන: Kollupitiya | Bambalapitiya | Wellawatte | Nugegoda | Townhall | Borella | Moragasmulla | Seeduwa

🕒 Flexible working hours

📲 Call / WhatsApp මගින් දැන්ම apply කරන්න: 077 754 1376

🔥 සීමිත අවස්ථා – අදම අයදුම් කරන්න!
(Sponsord Ad)
2,180003

Showing 30 of 41 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰 டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰 (@aluthjobs) என்பது tgdio இல் வேலை அறிவிப்புகள் வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 4,833 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰 (@aluthjobs) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @aluthjobs இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰 நல்ல வேலை அறிவிப்புகள் சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰 இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 4,833 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த வேலை அறிவிப்புகள் சேனல்களுடன் ஒப்பிடுங்கள்.

Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰 புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @aluthjobs பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.