ශ්රී ලංකාවේ ප්රථම වතාවට පැය 24ම Chemistry ඉගෙනගන්න පුළුවන් පන්තියක්!❤💯
🟥2026 A/L නව පන්ති ආරම්භය!
2026 Telegram -
🔸ශ්රී ලංකාවේ අඩුම කාලයකින් දිස්ත්රික් ප්රථමයා නිර්මාණය කල ගුරුවරිය!
🔸දිස්ත්රික් මුල් 100ට අපේ දරුවන් 100ක්!
🔸පළමුවර F/S අකුරු තිබුණු දරුවන් මාස 10න් දිස්ත්රික් 05 අතරට ගෙන ආ එකම පන්තිය!
✅අපේ වැඩපිළිවෙළ -
🌟දවසේ ඕනෑම වෙලාවක ප්රශ්ණ අසමින් Chemistry ඉගෙනගන්න පුළුවන් වැඩසටහනක් සහිත එකම පන්තියයි.
🌟ආරම්භයේ සිටම ප්රශ්ණ පත්ර පන්ති ආරම්භ වේ.
🌟ලකුණු අනුව දරුවන් කොටස් කර වෙන වෙනම වැඩසටහන් ක්රියාත්මක කිරීම.
🌟සෑම පාඩමකටම Tute Set 04ක්.
🌟පිළිවෙල සහ කාර්යක්ෂමතාව වැඩි කරන Box File ක්රමය!
🟥පන්ති දිනයන් සහ වේලාවන් -
🔹ගුරුමඬල - කළුතර
පළමු කණ්ඩායම -
මැයි 16 බ්රහස් උදේ 11.30 - 2.00
දෙවන කණ්ඩායම -
මැයි 22 බදාදා උදේ 8.00 - 10.00
🔹රොටරි - නුගේගොඩ
පළමු කණ්ඩායම -
මැයි 18 සෙනසු: උදේ 9.00 - 11.00
දෙවන කණ්ඩායම -
මැයි 20 සඳුදා සවස 1.00 - 3.00
🔹යහන්සා - ගම්පහ
පළමු කණ්ඩායම -
මැයි 19 ඉරිදා සවස 1.00 - 3.00
දෙවන කණ්ඩායම -
මැයි 21 අඟ: සවස 1.00 - 3.00
🔹Online - ලංකාවටම 🇱🇰
සතියට දින 03ක් Online Live පන්තිය පැවැත්වේ. එම දින තුනෙන් කැමති දිනයක හෝ දින තුනම වුවත් සහභාගි විය හැක. Recording ඕනෑම වාර ගණනක් නැරඹිය හැක.
🔴ලංකාවේ ඕනෑම දිස්ත්රික්කයකට දින දෙකක් තුළ Tute Pack ගෙදරටම යැවීම.
🔴Online දරුවන්ගෙන් කිසිම කුරියර් ගාස්තු අය නොවේ.
🔴ඕනෑම වෙලාවක ප්රශ්ණ අසමින් ඉගෙනගැනීමට "My Guide" ක්රමවේදය ක්රියාත්මකයි.
🔴සෑම දරුවෙකුටම වෙන වෙනම දත්ත ගබඩාවක් සහිත දැවැන්ත වැඩපිළිවෙළක් සහිත පන්තියකි.
වැඩි විස්තර සඳහා -
Hotline - 0765600600
Whatsapp - 0720373500
Whatsapp Link -
https://wa.me/94720373500🧑🤝🧑ඔබේ යහළුවන් දැනුවත් කරන්න!❤️