1/2මොකද සමහර දරුවන් O/L වලට,හැකියාව තිබියදීම Maths,Science විෂයන්ට වලට අඩු සාමාර්ථ අරගෙන,A/L Bio/Maths අංශ වලට ඇතුලත් වීමට යාමේදී ගැටලු මතුකරගන්නවා.ඒක ඔවුන්ගේ ඉදිරි ගමනට බාධාවක් වෙනවා....❌
මේ සේරම නිසා අපි දැන් අපි අවු.05ක් තිස්සේ O/L සිසුන්ට,විශේෂයෙන්ම ගණිතය සහ විද්යාව විෂයන්වලට Support එකක් විදිහට Seminar Series එකක් කරනවා.✨
ඉතින් මේ වැඩේ සාර්ථක කරගන්න ඔයාලගේ Full Support එක ඕන අපිට.....🤝
ඔයාලට කරන්න තියෙන්නේ මේ Post එක හැකි තරම් මේ පාර O/L කරන ඔයාලගේ/දන්න හඳුනන නංගිලා/මල්ලිලාට එයාලගේ අම්මලා තාත්තලට මේක Share කරලා,Status දාලා දැනුවත් කරන්න.💎
ඔයාලටත් මතක ඇති මේ වැඩේ.ඔයාලගේ O/L කාලෙත් අපි මේ වැඩේ කලා...
මේ වැඩේට කිසිම අයකිරීමක් නෑ.Free සම්පූර්ණයෙන්ම කරන වැඩක්.සියලු වියදම් අපෙන්.මේ වැඩේ Online වගේම Physically අපි කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ සියලුම දේවල් අපි ඉස්සරහට පහළ 💎Telegram සහ 💬WhatsApp චැනලයන් ඔස්සේ දැනුවත් කරන්නම්..
Whatsapp Channel
💬 https://whatsapp.com/channel/0029Vb9UjKCBadmQqaQ0uW3U
Telegram Channel
💎 https://t.me/DU2029Th
eWings යුතුකම by Dr Darshana Ukuwela
Team ewings 2027✨
















