2026 Paper Class | Dr Darshana Ukuwela - Physics Telegram channel photo

2026 Paper Class | Dr Darshana Ukuwela - Physics

@du26pcPublic Channel

Dr.Darshana Ukuwela සර්ගේ 2026 Paper Class සම්බන්ධ සියලු දැනුවත් කිරීම් මේ චැනලය ඔස්සේ සිදුවේ. විමසීම් - Telegram - 0713444555 ( @eWings_Hotline ) Whatsapp -0713446666 ඇමතුම් - 0713444555(9am -7pm)

458

Last views

19.6k (19,610 subscribers)
உறுப்பினர்
—
Rating
25
Total Posts
Oct 17, 2026, 10:26 AM
புதுப்பிக்கப்பட்டது
Apr 26, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel Name2026 Paper Class | Dr Darshana Ukuwela - Physics
Username@du26pc
Categoryமுக்கிய செய்திகள்
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்19,610
Channel TypePublic Channel
Created26 ஏப்., 2026
Last Updated17 அக்., 2026 • 6 நாட்களுக்கு முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#442910-573
மொழி தரவரிசை
#1482-4
வகை தரவரிசை
#8390-21

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 19.6K30 Days growth: -9024.4%
09/1809/2309/2810/0310/0810/1310/17
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
18:09:202620,512
19:09:202620,512
20:09:202620,160
21:09:202620,160
22:09:202620,160
23:09:202620,160
24:09:202620,160
25:09:202620,160
26:09:202620,160
27:09:202620,160
28:09:202620,160
29:09:202620,160
30:09:202620,160
01:10:202620,160
02:10:202620,160
03:10:202620,160
04:10:202620,160
05:10:202620,160
06:10:202620,160
07:10:202620,160
08:10:202620,160
09:10:202620,160
10:10:202620,160
11:10:202620,160
12:10:202620,160
13:10:202620,160
14:10:202620,160
15:10:202620,160
16:10:202620,160
17:10:202619,610
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 20:04:202621,050
Week of 27:04:202621,050
Week of 04:05:202622,218
Week of 11:05:202622,218
Week of 18:05:202622,218
Week of 25:05:202622,218
Week of 01:06:202622,218
Week of 08:06:202622,218
Week of 15:06:202622,218
Week of 22:06:202622,218
Week of 29:06:202622,218
Week of 06:07:202623,130
Week of 13:07:202623,130
Week of 20:07:202623,130
Week of 27:07:202623,130
Week of 03:08:202623,130
Week of 10:08:202623,130
Week of 17:08:202622,167
Week of 24:08:202622,167
Week of 31:08:202621,306
Week of 07:09:202620,512
Week of 14:09:202620,160
Week of 21:09:202620,160
Week of 28:09:202620,160
Week of 05:10:202620,160
Week of 12:10:202619,610
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 202621,050
May 202622,218
June 202622,218
July 202623,130
August 202622,167
September 202620,160
October 202619,610
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
202619,610

சமீபத்திய இடுகைகள்

Photo1/2
🔴 සාමාන්‍ය පෙළ විභාගයට තව ටික දවසයි.මේ පාර O/L කරන ඔයාලගේ නංගිලා,මල්ලිලා හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා.

මොකද සමහර දරුවන් O/L වලට,හැකියාව තිබියදීම Maths,Science විෂයන්ට වලට අඩු සාමාර්ථ අරගෙන,A/L Bio/Maths අංශ වලට ඇතුලත් වීමට යාමේදී ගැටලු මතුකරගන්නවා.ඒක ඔවුන්ගේ ඉදිරි ගමනට බාධාවක් වෙනවා....❌

මේ සේරම නිසා අපි දැන් අපි අවු.05ක් තිස්සේ O/L සිසුන්ට,විශේෂයෙන්ම ගණිතය සහ විද්‍යාව විෂයන්වලට Support එකක් විදිහට Seminar Series එකක් කරනවා.✨

ඉතින් මේ වැඩේ සාර්ථක කරගන්න ඔයාලගේ Full Support එක ඕන අපිට.....🤝

ඔයාලට කරන්න තියෙන්නේ මේ Post එක හැකි තරම් මේ පාර O/L කරන ඔයාලගේ/දන්න හඳුනන නංගිලා/මල්ලිලාට එයාලගේ අම්මලා තාත්තලට මේක Share කරලා,Status දාලා දැනුවත් කරන්න.💎

ඔයාලටත් මතක ඇති මේ වැඩේ.ඔයාලගේ O/L කාලෙත් අපි මේ වැඩේ කලා...

මේ වැඩේට කිසිම අයකිරීමක් නෑ.Free සම්පූර්ණයෙන්ම කරන වැඩක්.සියලු වියදම් අපෙන්.මේ වැඩේ Online වගේම Physically අපි කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ සියලුම දේවල් අපි ඉස්සරහට පහළ 💎Telegram සහ 💬WhatsApp චැනලයන් ඔස්සේ දැනුවත් කරන්නම්..

Whatsapp Channel
💬 https://whatsapp.com/channel/0029Vb9UjKCBadmQqaQ0uW3U

Telegram Channel
💎 https://t.me/DU2029Th

eWings යුතුකම by Dr Darshana Ukuwela
Team ewings 2027✨
458005
Photo1/2
🔴 සාමාන්‍ය පෙළ විභාගයට තව ටික දවසයි.මේ පාර O/L කරන ඔයාලගේ නංගිලා,මල්ලිලා හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා.

මොකද සමහර දරුවන් O/L වලට,හැකියාව තිබියදීම Maths,Science විෂයන්ට වලට අඩු සාමාර්ථ අරගෙන,A/L Bio/Maths අංශ වලට ඇතුලත් වීමට යාමේදී ගැටලු මතුකරගන්නවා.ඒක ඔවුන්ගේ ඉදිරි ගමනට බාධාවක් වෙනවා....❌

මේ සේරම නිසා අපි දැන් අපි අවු.05ක් තිස්සේ O/L සිසුන්ට,විශේෂයෙන්ම ගණිතය සහ විද්‍යාව විෂයන්වලට Support එකක් විදිහට Seminar Series එකක් කරනවා.✨

ඉතින් මේ වැඩේ සාර්ථක කරගන්න ඔයාලගේ Full Support එක ඕන අපිට.....🤝

ඔයාලට කරන්න තියෙන්නේ මේ Post එක හැකි තරම් මේ පාර O/L කරන ඔයාලගේ/දන්න හඳුනන නංගිලා/මල්ලිලාට එයාලගේ අම්මලා තාත්තලට මේක Share කරලා,Status දාලා දැනුවත් කරන්න.💎

ඔයාලටත් මතක ඇති මේ වැඩේ.ඔයාලගේ O/L කාලෙත් අපි මේ වැඩේ කලා...

මේ වැඩේට කිසිම අයකිරීමක් නෑ.Free සම්පූර්ණයෙන්ම කරන වැඩක්.සියලු වියදම් අපෙන්.මේ වැඩේ Online වගේම Physically අපි කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ සියලුම දේවල් අපි ඉස්සරහට පහළ 💎Telegram සහ 💬WhatsApp චැනලයන් ඔස්සේ දැනුවත් කරන්නම්..

Whatsapp Channel
💬 https://whatsapp.com/channel/0029VbBlttAC1Fu7GFRteJ13

Telegram Channel
💎 https://t.me/DU28Th

eWings යුතුකම by Dr Darshana Ukuwela
Team ewings 2027✨
536000
Photo1/12
ඒ විශ්වාසයට,ආදරයට ස්තූතියි අනුරාධපුර...❤️🔥

අද ප්‍රත්‍යාස්ථතාවය FREE SEMINAR
📌අනුරාධපුර ඔරස් ආයතනයේ දී....

ඔන්න ඔයාලා කාලයක් තිස්සේ කරපු ඉල්ලීමක් අද අපි ඉටුකලා....

අවු.21ක Tuition ජීවිතය තුළ කිසිම Physically පන්තියක්
නොකරපු නගරයකට ඇවිත්,මේ වගේ දැවැන්ත පන්තියක් කරන්න Online Screen එකකින් විතරක් අපිව දැකපු ,
අනුරාධපුර දරුවන්,
අපි ගැන තිබ්බ විශ්වාසය තමයි මේ...✨

අද අනුරාධපුර ආපු සෙට් එක ඔයාලගේ අදහස්,
Photos,මතක Comment එකක් විදිහට දාමු🤝

ළඟදීම තවත් නගරයක දී ඉතාම
ඉක්මනින් හමුවෙමු...✨

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
5360020
Photo1/2
🔴 අනුරාධපුරයට ප්‍රත්‍යාස්ථතාව තව දින 🟥යි.....

වසර ගණනාවක ඉල්ලීම් සහ පොරොන්දු ඉටු කරමින්,
මේ පාර ඓතිහාසික අනුරාධපුරයට....🔥

‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅

🗓️ඔක්.16 සිකුරාදා
⏰පෙ.ව 8.00-2.00
📍ඔරස් - අනුරාධපුරය

▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
සම්පූර්ණයෙන්ම නොමිලේ!

▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ.

------------------------------
'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨
------------------------------

ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු......

ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️

------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ,
2027 : https://t.me/DU27T
2028 : https://t.me/DU28Th
------------------------------

Physics | Dr Darshana Ukuwela✅
632003
Photo1/2
🔴 අනුරාධපුරයට ප්‍රත්‍යාස්ථතාව තව දින 🟥යි.....

වසර ගණනාවක ඉල්ලීම් සහ පොරොන්දු ඉටු කරමින්,
මේ පාර ඓතිහාසික අනුරාධපුරයට....🔥

‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅

🗓️ඔක්.16 සිකුරාදා
⏰පෙ.ව 8.00-2.00
📍ඔරස් - අනුරාධපුරය

▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
සම්පූර්ණයෙන්ම නොමිලේ!

▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ.

------------------------------
'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨
------------------------------

ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු......

ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️

------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ,
2027 : https://t.me/DU27T
2028 : https://t.me/DU28Th
------------------------------

Physics | Dr Darshana Ukuwela✅
652008
Photo1/2
📌වසර ගණනාවක ඉල්ලීම් සහ පොරොන්දු ඉටු කරමින්,
මේ පාර ඓතිහාසික අනුරාධපුරයට....🔥

‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅

🗓️ඔක්.16 සිකුරාදා
⏰පෙ.ව 8.00-2.00
📌ඔරස් - අනුරාධපුරය

▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
සම්පූර්ණයෙන්ම නොමිලේ!

▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ.

------------------------------
'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨
------------------------------

ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු......

ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️

------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ,
2027 : https://t.me/DU27T
2028 : https://t.me/DU28Th
------------------------------

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
1,0100013
Photo1/2
🔴𝟐𝟎𝟐𝟕 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 | ඔක්තෝබර් මාසයේ සැලැස්ම🔥

- ලංකාවටම ONLINE LIVE

ඔක්තෝබර් මාසයේදී,

යාන්ත්‍ර විද්‍යාව
👉නිව්ටන් නියම
👉 ⁠ගම්‍යතා සංස්ථිතිය
👉 ⁠බල සමතුලිතතාවය
👉 ⁠ඝර්ෂණය
👉 ⁠ගුරුත්ව කේන්ද්‍රය

විද්‍යුත් ක්ෂේත්‍ර අවසන් කෙරේ
👉 විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය
👉 ⁠විද්‍යුත් විභවය

මේ සමඟ Memory Booster Papers 04ක්ද සාකච්ඡා කෙරේ...

Revision කාලසටහන

යාන්ත්‍ර විද්‍යාව
▪️සෑම සඳුදා දිනකම ප.ව 6.30-10.30
විද්‍යුත් ක්ෂේත්‍ර
▪️සෑම බදාදා දිනකම ප.ව 7.30-11.30
ලංකාවටම Online Live.....

සියලුම Online පන්ති ewings.lk වෙබ් අඩවිය ඔස්සේ පැවැත්වේ..

------------------------------
උනන්දුවක්,උවමනාවක් තියෙනවනම් ඔයාට
අඩු පාඩු හදාගෙන ජයග්‍රාහකයන්ගේ මාවතට ඇතුළත් වෙන්න,තවමත් ඔයා පරක්කු නැ......💪🤝
------------------------------

පිට පිටම පසුගිය වසර දෙකේම,
Island ප්‍රථමයන් දෙදෙනෙක් දායාද කළ
ලංකාවේ අංක 01 Physics පන්තිය...🔥

ප්‍රතිඵල නිකුත් වූ අවසන් වසර දෙකේදී පමණක්,

▪️Island ප්‍රථමයන් දෙදෙනෙක්..
(2025 Island ප්‍රථමයා සම්බන්ධ වූ එකම Theory පන්තිය)

▪️Island මුල් 10ට 06ක්..
(2024-3,2025-3)

▪️District ප්‍රථමයන් 15ක්..
(2024-8,2025-7)

▪️District මුල් 10ට 171ක්..
(2024-89,2025-82)

▪️District මුල් 20ට 355ක්
(2024-183,2025-172)

▪️ලංකාවේ වැඩිම A සාමාර්ථ ප්‍රමාණය සහ
වැඩිම වෛද්‍ය/ඉංජිනේරු සිසුන් ප්‍රමාණය

-----------------------------------

සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ
🌐https://t.me/DU27BNRe

සියලුම විමසීම්,
Voice : 0713444555
Whatsapp : 0713444555
Telegram : @EwingsEducation_bot

යාළුවන්ටත් Share කරමු...

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
2,160007
Video
🔴 හෙට | 2026 Full SYLLABUS Paper 01 Discussion

⏰ පෙ.ව 8.00 සිට.....
නුගේගොඩ siyochem + 📽️ ZOOM ONLINE

✔️නුගේගොඩ දරුවන්ට භෞතිකව සම්බන්ධ විය හැක.

✔️Zoom ඔස්සේ ද Live සම්බන්ධ විය හැක.

මීට අදාළ Links eWings වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැක.


🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
2,420008
📌 තව අවුරුද්දකින් පසු තැවෙන්නට පෙර දැන්ම පටන් ගමු.......

2027 Brand New Revision ඇරඹුනා පමණි

විද්‍යුත් ක්ෂේත්‍ර සහ චලිත සමීකරණ ඇරඹේ....

YouTube ඔස්සේ නරඹන්න....
📺 https://youtu.be/2vs12rrziYg
Video Thumbnail
2,590006
Photo1/2
🔴 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕

ලබන සතියේ වැඩපිළිවෙළ

විද්‍යුත් ක්ෂේත්‍ර ඇරඹේ...

🗓️ සැප්.23 බදාදා
⏰ ප.ව 7.30 -11.30
📽️ Online Live

යාන්ත්‍ර විද්‍යාව - චලිත සමීකරණ ...

🗓️ සැප්.21 සඳුදා
⏰ ප.ව 6.30-10.30
📽️ Online Live

▪️පන්ති වෙලාවෙන් පසු MBP Paper එක සාකච්ඡා කිරීම සිදුවේ.

▪️සියලු Revision දරුවන් Liveම පන්තියට සම්බන්ධ වන්න.

සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : https://t.me/EwingsEducation_bot
Whatsapp : 0713444555

සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link : https://t.me/DU27BNRe

𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
2,480003
Photo1/16
🔴 2027 Brand New Revision ගැන Revision දරුවන් දැක්වූ අදහස්.....

➡️ තව අදහස් මෙතනින්

Brand New ආරම්භකට Brand New Revision එකක්....

"ඔබ කෙනෙකු මැනිය යුත්තේ කරපු දෙයින් මිස කරන්නට සිටින දෙයින් නොවේ..."

හැමෝටම පහුවෙලා Revision එක පටන් ගෙනත් වැඩිම සිසුන් ප්‍රමාණයක් සමඟ වැඩිම වැඩ ප්‍රමාණයක් කරලා අවසන්.....💪🤫

දෛශික Theory අවසන් ✅
දෛශික 1980-2026 Past Papers අවසන් ✅
Memory Booster Paper 01 ✅
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර Theory අවසන් ✅
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර 1980-2026 Past Papers අවසන් ✅
1980-2026 Past Papers අවසන් ✅
සරල රේඛීය චලිතය Theory ✅

ලබන සතියේදී අපි පටන් ගන්නවා,

සැප්.21 සඳුදා ප.ව 6.30-11.30
යාන්ත්‍ර විද්‍යාව - චලිත සමීකරණ

සැප්.23 බදාදා ප.ව 7.30-11.30
විද්‍යුත් ක්ෂේත්‍ර ආරම්භය

යාළුවන්ටත් මුල ඉඳන්ම වැඩපිළිවෙළට Set වෙන්න Share කරලා දැනුවත් කරමු...💪

සියලු දැනුවත් කිරීම් Revision Telegram චැනලය ඔස්සේ
🌐https://t.me/DU27BNRe

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
3,3600012
🔔2026 Full Syllabus Paper 10 - MCQ Paper Online


📌 Special Instructions

✔️ Video On කරගෙන සිටිය යුතු අතර mic mute කරගත යුතුය.එසේ නොකරන සිසුන් zoom meeting එකෙන් ඉවත් කිරීමට කටයුතු කරන අතර පිලිතුරු පත්‍රය බාර ගැනීම සිදු නොකරයි.
නොවැළැක්විය හේතුවක් මත video on කිරීමට නොහැකි සිසුන් ඒ පිලිබදව host දැනුවත් කල යුතුය.
✔️Zoom meeting එකට සම්බන්ධ වීමට පෙර ඔයාගෙ Zoom display name එක ඔයාගෙ NIC Number එකෙන් rename කර ගන්න. ඔයා දාපු NIC Number එකම Paper එකට ද ඇතුළත් කල යුතු වේ.

✔️පිලිතුරු submit කරන google form link එක zoom meeting එකේදී zoom chat හරහ පමණක් ලබා දෙන බැවින් පේපර් එක ලියන සියලුම සිසුන් zoom meeting එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ.

✔️Paper එක පිලිබදව දැනුවත් කිරීම් තිබේ නම් එය Zoom Meeting එකේ දී සිදු කෙරේ.

✔️පිලිතුරු පත්‍රය Submit කරන Link එක රාත්‍රී 8.30 වන විට ලබා දෙන අතර රාත්‍රී 09.05 ට පෙර සියලුම සිසුන් පිලිතුරු පත්‍රය Submit කර යුතු වේ.


Paper Class Hotline :

eWings Paper Clas
s

Ewings Team 2026
5,110005
🌌🌌🌌🌌. 🌌🌌🌌🌌🌌   🌌🌌🌌🌌🌌

Full Syllabus Paper 1️⃣0️⃣ MCQ

📌 Special Instructions

🕐 කාලය - පැය 2 කි.

✔️📽️ Zoom Link එක අද දින සවස 7.00 ට 🌐 http://ewings.lk/ හා http://Myguiders.com/ වෙබ් අඩවිය හරහා පමණක් ලබා දෙනු ලැබේ.

✔️Paper එක සමඟ පිළිතුරු සැපයීමට link එකක් ද ලබා දෙන අතර පිළිතුරු රාත්‍රී 09.05 ට පෙර submit කළ යුතුය.

✔️විශේෂ අවධානයට
✔️පිලිතුරු පත්‍රයේද ඔබගේ,
🟢නම
🟢පාසල
🟢Online/Physical
🟢ජාතික හැඳුනුම්පත් අංකය
🟢email Addres එක
🟢දුරකථන අංකය ලියන්න.
(නැතිනම් Marking panel එකට paper එක නොලැබේ)

✔️තම නම,පාසල ඇතුලු අනෙක් තොරතුරු නිවැරදිව ඇතුලත් කල යුතුය.
Email ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය හා දුරකථන අංකය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරන්න.
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
5,080007
🔴 2026 Final Full Papers ආරම්භය සම්බන්ධ විශේෂ දැනුවත් කිරීම අද රාත්‍රියේ බලාපොරොත්තුවන්න ...
8,8100058
🔴 “හෙට MISSION A+ වැඩපිළිවෙල”

🗓️ අප්‍රේල් 24 සිකුරාදා

පෙ.ව 7.30
😬දුස්ස්‍රාවීතාවය 1

ප.ව 5.30
😬කාර්යය,ශක්තිය

ලංකාවටම 📺 YOUTUBE LIVE FREE
- නුගේගොඩ අවට සිසුන්ට අවශ්‍යනම් භෞතිකව සම්බන්ධ විය හැක.

සියලු දැනුවත් කිරීම් Telegram ඔස්සේ බලාපොරොත්තුවන්න
🌐 https://t.me/DU26REv

මේ පණිවිඩය අනිවාර්යයෙන්ම ඔයාලගේ යාළුවන්ටත් Share කරලා දැනුවත් කරමු ළමයි....

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
3,1102,026013

Showing 25 of 25 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

2026 Paper Class | Dr Darshana Ukuwela - Physics டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

2026 Paper Class | Dr Darshana Ukuwela - Physics (@du26pc) என்பது tgdio இல் முக்கிய செய்திகள் வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 19,610 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் 2026 Paper Class | Dr Darshana Ukuwela - Physics (@du26pc) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @du26pc இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

2026 Paper Class | Dr Darshana Ukuwela - Physics நல்ல முக்கிய செய்திகள் சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் 2026 Paper Class | Dr Darshana Ukuwela - Physics இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 19,610 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த முக்கிய செய்திகள் சேனல்களுடன் ஒப்பிடுங்கள்.

2026 Paper Class | Dr Darshana Ukuwela - Physics புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @du26pc பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.