🎓🍃 හීන කරා පිය මනින්නට මංපෙත්™ - Official Channel 🍃🎓 Telegram channel photo

🎓🍃 හීන කරා පිය මනින්නට මංපෙත්™ - Official Channel 🍃🎓

හීන ජයගන්නට වෙර දරන්නන්ට අත්වැලක් වෙන්න අපි සූදානම්...✊ 🎓 Motivational articles 🎓 Study tips 🎓 Exam tricks 🎓 Psychology 🎓 Mind relaxing Owner :- @DraemX_Bot Ads: https://telega.io/c/heenajayagamuofficial Since: 2022/03/23

703

Last views

23.3k (23,347 subscribers)
உறுப்பினர்
—
Rating
40
Total Posts
Oct 17, 2026, 3:50 AM
புதுப்பிக்கப்பட்டது
Apr 23, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel Name🎓🍃 හීන කරා පිය මනින්නට මංපෙත්™ - Official Channel 🍃🎓
Username@heenajayagamuofficial
Categoryதினசரி உத்வேகம்
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்23,347
Channel TypePublic Channel
Created23 ஏப்., 2026
Last Updated17 அக்., 2026 • 6 நாட்களுக்கு முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#420217-690
மொழி தரவரிசை
#1355-9
வகை தரவரிசை
#3606-8

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 23.3K30 Days growth: -8513.5%
09/1709/2209/2710/0210/0710/1210/16
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
17:09:202624,198
18:09:202624,198
19:09:202624,003
20:09:202624,003
21:09:202624,003
22:09:202624,003
23:09:202624,003
24:09:202624,003
25:09:202624,003
26:09:202624,003
27:09:202624,003
28:09:202624,003
29:09:202624,003
30:09:202624,003
01:10:202624,003
02:10:202624,003
03:10:202624,003
04:10:202624,003
05:10:202624,003
06:10:202624,003
07:10:202624,003
08:10:202624,003
09:10:202624,003
10:10:202624,003
11:10:202624,003
12:10:202624,003
13:10:202624,003
14:10:202624,003
15:10:202624,003
16:10:202623,347
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 20:04:202627,074
Week of 27:04:202627,074
Week of 04:05:202626,971
Week of 11:05:202626,971
Week of 18:05:202626,971
Week of 25:05:202626,971
Week of 01:06:202626,971
Week of 08:06:202626,971
Week of 15:06:202626,971
Week of 22:06:202626,971
Week of 29:06:202626,971
Week of 06:07:202625,919
Week of 13:07:202625,919
Week of 20:07:202625,919
Week of 27:07:202625,919
Week of 03:08:202625,919
Week of 10:08:202625,919
Week of 17:08:202624,860
Week of 24:08:202624,860
Week of 31:08:202624,519
Week of 07:09:202624,198
Week of 14:09:202624,003
Week of 21:09:202624,003
Week of 28:09:202624,003
Week of 05:10:202624,003
Week of 12:10:202623,347
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 202627,074
May 202626,971
June 202626,971
July 202625,919
August 202624,860
September 202624,003
October 202623,347
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
202623,347

Top 10 posts

Most viewed posts from this channel

By views
  1. #1වටිනකමක් නොලැබෙම තැන් වල රැදෙන්න එපා.!2.4K
  2. #2ඔයා හිතන්නෙ නේ නැතීඋනාට ඒක ලොකු පිනක් 🥹❤️....2.3K
  3. #3ප්‍රේමයක් කොයින්ද - ඇගේ ප්‍රේමය පරදන2.3K
  4. #4ඔන්න පුංචි කතාවක්......😜2.1K
  5. #5වැටෙන වැටෙන වාරයක් පාසා මතක් කරගන්න ඔබේ සිහිනය....🌸✨✨✨2.1K
  6. #6නිතර නිතර සිහිකැදවන්න...මතක් කරගන්න..💪🫵💛✊2.0K
  7. #7#Quotes2.0K
  8. #8කිසියම් දෙයක සුන්දරත්වයක් ඔබ දකින ආකාරයටම ඔබේ කැමරාවට ග්‍රහණය කර ගැනීම2.0K
  9. #9ඔයාට ඔය mindset එකත් එක්ක වැඩ ටික ඉස්සරහට කරන්න අමාරුයි..1.9K
  10. #10#Broken_heart_Motivation_0051.9K

சமீபத்திய இடுகைகள்

ස්කොලෙ යද්දි affair එකක් තියාගන්න එක....????

මං ඔයාලගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔයාලටත් ස්කෝලෙ යද්දි affair එකක් නැත්නම් සුන්දර ආදර කතාවක් තිබ්බද නැත්නම් තාම තියෙනවද කියලා ඔයාලා මට එක එක උත්තර දෙයි.

කතා පොත් වල, චිත්‍රපට වල එහෙම නම් පාසල් ප්‍රේමය හරිම සුන්දර විදිහට ඔයාලට පෙන්නනවා.. හැබැයි ඉතින් කියන්න ඕන ඔයාලා හිතන තරම් ඒක සුන්දර නම් නෑ.. අදටත් එහෙම අත්දැකීමක් තියෙන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම ඒක දන්නවා ඇති.. හැබැයි මං කියන්නෙ නෑ හැම එකම එහෙමයි කියලා.. 98%ක් වගේම එහෙම තමයී..

ඉතින් වෙනදට ඉගෙනගන්න දේවල් share කරන නිසා වෙනසකටත් එක්ක මේ වගේ දෙයක් ගැන කතා කරන්න හිතුවා... අපේ සංස්කෘතියෙ හැටියට නම් මේක හරිම නොගැළපෙන දෙයක්, වැඩිහිටියොන්ගෙ හැටියට නම් මේක මාරාන්තික ලෙඩක් වගේ දෙයක්..

ඒත් මං මගේ මතේ ඔයාලට කියන්නම්.. ආදරය කියන දේ සුන්දර වෙන්න නම් අනිවාර්යයෙන්ම ඔයාලා මානසිකව නිදහස් වෙන්න ඕන, දෙයක් හිතලා බලලා තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන, එකිනෙකා කෙරෙහි හොඳ අවබෝධයක් තියෙන්න ඕන..

ඒත් ඉතින් අවුරුදු 17,18 වෙද්දි ඔයාලා ගැනවත් හරි හැටි අවබෝධයක් නැතුව affair එකක් පටන් ගන්න ගියොත් මොන වගේ දෙයක්ද වෙන්නෙ කියලා ඔයාලාම පොඩි වෙලාවක් අරන් හිතන්නකො... අනිත් දේ තමයි කිසිම බැඳීමක්, වගකීමක් නැතුවත් ඉගෙනගන්න පොර බඳින පුංචි ඔයාලා කොහොමද තවත් වගකීමක් කරට ගන්නෙ???

අනිත් දේ තමයි දැන් දරුවොන්ට සම්බන්ධතාවයක් ඇතිවුණ ගමන් කන්න අඳින්න දෙන අම්මා, තාත්තවත් මතක නෑ. අලුතෙන් හම්බුණ කෙනා තමයි මුළු ජීවිතේම ලොකුම වීරයා කියලා ඔයාලට දැනෙන්නෙ. හැබැයි ඇත්තටම එහෙම දැනෙන්නෙ ඔයාලගෙ මුහුකුරා නොගිය අත්දැකීම් නිසයී..

ඉතින් මං ඔයාලට යෝජනාවක් කරනවා,, ඉගෙනගන්න කාලෙ පුළුවන් උපරිමෙන් මහන්සි වෙලා ඉගෙනගන්න.. කැම්පස් එකට ගියාට පස්සෙ, නැත්නම් job එකකට ගියාට පස්සෙ ඔයාලට පුළුවන් ඔයාලගෙ ජීවිතේ හොඳම කෙනා හොයාගන්න. ඉතින් එතකන් ඉවසිල්ලෙන් ඉන්න. මොකද ජීවිතේ හොඳම දේවල් ලැබෙන්න ටිකක් කල්ගත වෙනවා..

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

©️ Study with Gimi
7030060
❝ පායනා කාලෙදී...
රෑ දවල් වෙහෙස වී...
කන්න දේ රැස් කරයි කූඹියෝ...❞

මේක තමයි ඔයාගෙ පායනා කාලේ...

අද දවස තාම ඉවර නෑ.වැඩ පටන් ගන්න හොඳම වෙලාව හරිම තැන එනකන් බලාගෙන ඉන්න එපා...

සීමාවන් තියෙන්නෙ අපේ හිත ඇතුලෙමයි...පේන සීමාවෙන් එහාට ගිගින් ලෝකය දකින්න පුළුවන් මිනිසුන්ට හැම තත්පරයක්ම නැවුම් මොහොතක්...

අද දවස ඉවර වෙද්දී දවස පටන් ගද්දී හිටපු ඔයාට වඩා ඉදිරියෙන් ඉන්න කෙනෙක් වෙන්න... ඔයාගේ අරමුණ වෙනුවෙන් ඕනේ දේවල් පුළුවන් තරම් එකතු කරගන්න ...📚❤️🎓

#Dk_Cc
D|a|r|k_C|h|o|c

@Edu_Lanka_Channel
8950020
මිනිස්සු

අපිට මේ ගෙවුනු කාලෙදි ගොඩාක් මිනිස්සු හම්බුනා😊🤭

යාලුවො ,අදුරන අය , නාදුනන අය , තරහකාරයෝ , ඇයි යාලුවෙලා තරහ උනු අය , තරහ වෙලා යාලු උනු අය කොච්චර නම් මිනිස්සු අපේ ජීවිතේට ඇවිත් යන්න ඇතිද තාම ඉන්නව ඇතිද නෙහ්🙂😓

ඒ අය උගන්නපු පාඩං කොහොමද මතකද තාමත්🤗😀

හිතේ කොහේ හරි ඇතිනෙහ් 😅😌

හොද කරල දාලා ගියපු පාඩං
නොකරපු දේවලට හොදට අහගත්තුවා...

හොද කරන්න ගිහිම් කෙලෝගත්තුවා
වගේ ඒවා...

සතුටුද ඒවට නැතිනම් තාමත් හිතින් දුක් වෙනවද...

අපිට ලං උනු මිනිස්සු උගන්නපු පාඩම් තියෙනව නේද🙄😬

මතක තියාගනින්..!! අන්න ගන්නවනම් හොදම මෝටිවේශන් ජීවිතේට...
ඒව හය්යක් කරන් නැගිටපන් උබ උඩට යන වේගෙ කාටවත් නවත්තන්න බැරි වෙයි එතකොට💯👌


දවසක උබ ගාව ඉන්න උන්ට ආඩම්බර හිතෙන්න , උබව දාල ගියපු උන්ට  අපරාදෙ දාලා ගියෙ කියල හිතෙන තැනට වැඩ කරපන්😀👌

ඒකට උන් උගන්නපු පාඩං  තමා හොදම මෝටිවේශන් එක😎💯

#𝚄𝙽𝙸𝚅𝙴𝚁𝚂𝙸𝚃𝚈_𝙾𝙵_𝙿𝙴𝚁𝙰𝙳𝙴𝙽𝙸𝚈𝙰
1,0200023
🔴ආදරය කරන්න කලින් හිතලා බලන්න...!

ඔබට දිගුකාලීන ආදර සම්බන්ධයක්
පවත්වාගෙන යාමට හැකි වන්නේ ඔබේ
සහකරුවා/සහකාරිය ඔබේ හොඳ
ගතිගුණ සහ නරක ගතිගුණ සමඟ
ගනුදෙනු කිරීමට ඉගෙන ගෙන ඇති
ආකාරය අනුවය.නමුත් ඔබට ඔහු/ඇය
සම්බන්ධයෙන් මනා වූ අවබෝධයක් නොමැති නම් ඇති කරගනු ලබන්නාවූ
බැඳීම අවසන් වන්නේ වේදනාවකින් පමණමයි.එබැවින් ආකර්ෂණය මත
පදනම් වී සම්බන්ධතා ආරම්භ කිරීමට කටයුතු කිරීම නිශ්ඵල වෑයමක් බව සිහිතබා ගතහොත් අනාගතයේ දවසක වුවද ඔබ මුහුණ දෙන වේදනාවන්ට මුහුණ දීමට කිසිදු අවස්ථාවක් නිර්මාණය නොවේ.නමුත් ගැටළුව නම් එතරම් දෑ කෙතරම් අවබෝධ කරගෙන සිටියද ආදරය නම් හැඟීම අබියස සියළු මානුෂික හදවත් සංවේදි වන බැවිනි.

මඳක් සිතා බලන්න ....!

බැඳෙන්නේ කා සමඟද බැඳෙන්නට අවශ්‍ය ඇයි යන්න පිළිබඳව ඔබට අවබෝධයක් තිබේදැයි කියා එසේ නොමැති නම් ඔබ විඳින වේදනාවට මුහුණ දීමට ඔබ සූදානම්ද ?

සටහන ලිව්වේ : Oshan Chamindu ©
1,6400046
Photo1/2
නිතර නිතර සිහිකැදවන්න...මතක් කරගන්න..💪🫵💛✊

ඇයි ඔයාට බැරි...ඔයාට බැරි නෑ ඔයාට පුළුවන්.....👊

පළමුව පමාවූවෙක් පසුව නොපමා වේ නම්...
හේ මේ ලොව බුබුළුවයි✨
වළා පටළින් මිදුණු සදක් සේ..🌝

~මෙයයි බුද්ධ වචනය🪷

ℨ𝔦𝔫𝔛®🔏
2,0000022
ඔයාට ඔය mindset එකත් එක්ක වැඩ ටික ඉස්සරහට කරන්න අමාරුයි..
දැන් ඔය ඔක්කොම ටික අමතක කරලා ගිහින්, කාමරේ අස් කරන්න...
පොත් මේසේ, පොත් රාක්ක ඔක්කොම වෙනස් කරන්න..
මෙහෙමයි මම දැන් මෙතන මොනා කිව්වත් ඔයාගේ සූදානමක් තියෙන්න ඕන හොඳට වැඩ කරන්න. නැත්තං මම මේ කියන දේවල් නිකම්ම නිකන් වචන විතරයි..
ඔය කාමරේ අස් කරන්න කියලා කිව්වේ ඇඟට පොඩි වෙනසක් දැනෙන්න..
දැන් ඔය යන ෆ්ලෝ එක ඔයාට හරියන්නේ නෑ.
ඒක නිසා හැමදේම පොඩ්ඩක් වෙනස් කරගන්න..
තව මාස නවයක් ම තියෙනවනේ..
අදින් අලුතෙන් පටන් ගන්න පරණ දේවල් ටික අමතක කරල දාන්නකෝ ඉස්සෙල්ලම 😜

තේරුණාද පරණ දේවල් එකක්වත් ආයෙ මතක් කරන්න එපා මතක් වුනොත් ආයේ ටක්ගාල අමතක කරලා දාන්න..

දැන් ඔයා කාමරේ අස් කර ගත්තනෙ. මේක ඉතින් අනිවාර්යෙන් කරන්ඩ ඕනේ ඈ..

මේ කියන්න ඔයාට ආරම්භයක් ගන්න හැටි විතරයි.
ඔයාට ඉස්සරහට වැඩ ටික කරන්න පුළුවන්.
දැන් කාමරේ ආස කරන එක තමා ප්‍රධානම දේ ..
පාඩම් කරන මේසෙ උඩ කිසිම පොතක් තියාගන්න එපා..

ඊට පස්සේ ඔයාට මග ඇරිලා තියන දේවල් ටික කොලයක් අරන් ලියාගන්න..විෂයන්ට අදාලව වෙන වෙනම ලියාගන්න...
එහෙම ලියාගෙන සතියේ දවස් හත අරගෙන ඒ දවස් හතට ඒ ඒ දේවල් ටික බෙදලා දාන්න ඔයාට කරන්න පුළුවන් වෙලාවල් බලලා..
මෙහෙමයි දැන් ඔයා කාමරය වෙනස් කරලා අලුතින් පටන් ගත්තට හෙට ඉදන් හොඳට පාඩම් කරන්න බෑ.. ඒකට ටික කාලයක් ගත වෙනවා මයි.. ඒ අතරතුර ඔයා කරන්න ඕන දෙයක් තියෙනවා..
පළවෙනි දවස සමහර විට ඔයාට පැය දෙකක් වෙන්නැති වැඩ කරන්න පුළුවන් වෙන්නේ.. හැබැයි වැඩ කරන්න පුළුවන් වුණේ පැය දෙකයි කියලා දුක් වෙන්ට බෑ...
ඒක සතුටින් බාර ගන්ට ඕන .. එහෙම නැතුව ඔයාට එක දිගට වැඩ කරන්න වැඩ කරන්න හම්බෙන්නෑ දවස් දෙක තුනක්වත් ❗️❗️❗️❗️
දැන් අර විදිහට කොළයක් අරගෙන ලියා ගත්තට පස්සේ ඔයාට ලේසිම වැඩම කරන්න පටන් ගන්න..
අමාරු ඒවා පහුවෙලා කරමු.. දැන් ඒ ඔයා ලියාගත්තු වැඩ අතුරින් ඔයාට කරන්න ලේසිම දේවල් ටික වෙනම පොඩ්ඩක් හයිලයිට් කරගන්ඩ..
ඊට පස්සේ ඒ විදිහට කරන්න යන්ඩ.

මෙහෙමයි ඔයා මතක තියාගන්ඩ ඕනා ඔයා මොකුත්ම වැඩක් කරපු නැති එක්කෙනෙක් කියලා .. ඉතිං එහෙම කෙනෙක් එක පැයක් හරි පැය දෙකක් හරි වැඩ කරන එක ගැන සතුටු හිතන්න.. අන්න ඒ විදිහට තමා පැය ගාණ වැඩි කර යන්නේ..

ඔය ගමන්ම ඔයාට ඉගෙනීමට බාධා වෙන දේවල් හැම එකක්ම එකින් එක අයින් කරන් යන්න, මම අර ඊයෙ phone addiction ගැන දාපු එකේ විදිහටම...
දැන් වෙලාව හවස හයයි නේ..
තව දවස ඉවර වෙන්නත් පැය හයක් තියෙනවා.. දැන් මං අර කියපු විදිහට වෙනස් වෙන්ඩ. ඔයා වෙනස් උනේ නැත්තං දැන් ඉන්න තත්වෙන් එක අඩියක්වත් ඉස්සරහට එන්ඩ බෑ. ඒක නිසා ඇඟට වෙනසක් දැනෙන ඉඩ අරින්න...
අර, ගෙදර අයත් එක්ක පොඩ්ඩක් තරහ යනවා කියලා කිව්වේ😉
අන්න ඒකට අම්මත් එක්ක පොඩ්ඩක් ගිහිල්ලා කතා කරන්න.. මොනා හරි ඕපදූපයක් හරි ගිහිල්ලා පොඩ්ඩක් කතා කරලා එන්න.. එයාලා බයින දේවල් ඒ වෙලාවේ වැඩිය ගණන් ගන්න එපා..හැබැයි පස්සෙ වෙලාවක ඒ ගැන හිතලා බලන්ඩ කවුද වැරදි ඇයි වැරදි කියලා 🤓
යාළුවෙක් එක්ක හරි කමක් නෑ පොඩ්ඩක් කතා කරන්න ..
මාස ගණන් වලට ප්ලෑන්ස් ගහන්න එපා. ඉස්සරහ සතියට විතරක් ඔයා ගහගන්න.. අපි ටික දවසක් ගියාම මාසෙකට ප්ලෑන් එකක් ගහන විදියක් ගැන හිතමු..
එදා දවසෙ වැඩ එදාම කරගන්ඩ උපරිම ට්‍රයි එකක් දෙන්න.. ඒ උපරිම ට්‍රයි එකක් දෙද්දී කැපකිරීම් කරන්න වෙනවා කියන එක තේරුම් ගන්න...
වැඩ කරන්න බැරි වුණා කියලා දුක් වෙන්න එපා ආයෙත් පටන් ගන්න මුල ඉදන්...
මං අර කියපු විදියට මග ඇරුනු වැඩ ටික ලියාගෙන බිත්තිය ඉස්සරහ ගහගන්න නැත්තං මේසේ අලවගන්න.. ඒවගෙන් කරන එක වැඩේ ගානේ හරි ලකුණක් දාන්න.
හදපු ප්‍රශ්න ආය හදන්න..
එතකොට තමන්ට පුළුවන් කියන එක තේරෙනවනෙ...
පොඩි පොඩි targets තියාගන්න දවසට..

හරිනෙ එහෙනං, ඔය විදියට වැඩ පටන් ගන්ඩ.... වැඩ පොඩ්ඩක් කරල ගොඩක් සතුටු වෙන්ඩ, (දැනට)
එතකොට ඔයාට වැඩ කරන්න හිතෙනවා ...
ඔයා ෆොටෝ හිතලා බලන්ඩ ඔයාට වැඩ කරන්න හිතෙන්නෙ මොනා හින්දද? මොන වෙලාවටද ? කියල..
ඒ දේවල් ගැන හිතන්න හොඳට.

අද ප්ලෑන් එක ගහන්න සතියකට..
කාමරය අස් කරලා,☺️
හෙට ඉදන් මම වෙනස් වෙනවා කියන එක ලොකුවට ඇඟට ගන්න ඕනේ නෑ .. ෂේප් එකේ කරන් යන්..
දැන් අද දවස ඉවර වෙන්න කලින් කාමරය අස් කරලා පිළිවෙලක් කරලා වෙනසක් කරගන්න..
අද වැඩ කරන්න එපා, ඔයා මෙච්චර කල් කරපු ඒවා පෙරළ පෙරළ බලන්න...
කාමරය අස් කරන ගමන්ම ඒ දේත් කරන්න...

ඔය දේවල් ටික කරලා බලන්න එහෙනම්. හැබැයි විශ්වාසයෙන් කරන්න ඕන... තමන්ට පුළුවන් කියන එක ගැන අනිවාර්යයෙන් හිතන්න ඕනා.
ඒ කියන්නේ තමන් 'පොරක්' කියන එක ගැන හිතන්න.. එහෙම හිතලා වැඩ ටික කරන්න.. ඔහොම ටික දවසක් කරද්දි ඔයාට ඉබේටම උනන්දු වෙනවා ... ඊට පස්සේ ඉතින් ගේම නතින් 🥰❤️
ඔන්න ඔයාට ආරම්භයක් අරන් දුන්නා .....
අතින් අල්ලන් එක්කං යන්න ඔයා පොඩි බබෙක් නෙමෙයි 🙊
මේ ටික ඔයාට අනිවාර්යෙන් කරගන්න පුළුවන් ඒක නිසා විශ්වාසයෙන් කරන්න....
සතියෙන් සතිය ඔයාගේ ප්‍රගතිය ගැන මට මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන්...

එහෙනම් Good Luck...😋🔥

@heenajayagamuofficial
1,9400039
~ ටිකක් දරුණු රහසක් කියන්නද? 🙄

ඔයාලා ඒ ලෙවල් කරන අවුරුදු දෙකහමාර ඇතුළත හිතාමතාම කරන වැරදි තියෙනවනේ.....😏
අන්න ඒ වැරදි වලට දඩුවම් හම්බෙන්නෙ ඔයාගේ ඒලෙවල් රිසාල්ට් එකෙන්මයි...😐
ඕක මං මම තැන් දෙක තුනකින්ම අහල තියෙන දෙයක්🤓
සහ ඕක මගේ යාළුවන්ට වෙච්ච දෙයක්.. ඒක නිසා මට ඕක හොඳටම විශ්වාසයි😁✊🏻

ඕකෙඒ ලෙවල් කාලෙදී කරන වැරදි කියලා කියලා කියන්නේ.......

☝️🏻🚫 දෙමව්පියන්ව රවට්ටන එක
☝️🏻🚫 පාඩම් කරනවා කියලා බොරු කිය කිය එයාලව රවට්ටන එක
☝️🏻🚫 රෑට පාඩම් කරනවා කියල බොරු කිය කිය සෝෂල් මීඩියා වල කාලේ නාස්ති කරන එක
☝️🏻🚫 Online class වීඩියෝ බලනවා කියල ගේම් ගහන එක film බලන එක
☝️🏻🚫 දෙමව්පියෝ ඔයාලා වෙනුවෙන් වියදම් කරන සල්ලි වලට නිසි වටිනාකමක් දෙන්නැති එක (සරලවම කිව්වොත්)

දෙමව්පියන්ට වඩා ඕකෙන් රැවටෙන්නේ ඔයාමයි😂

දිට්ඨධම්ම වේදනීය කර්මය තමා ඉතින් 😁
ගොඩක් දුරට, ඔයා ඒ කරන වැරදිවලට විපාක හම්බෙන්නෙ ඔයාගෙ ඒලෙවල් රිසාල්‍ට් එකෙන්මයි, 🤓❤️

හොඳට මතක තියාගන්න ඒක..🙂☝️🏻

බොරු නම් results ආපු දාට බලන්නකො.😈
මාව මතක් වෙයි එදාට.☺️

~ දිසාපාමොක් 🖤🥀
1,7200053
💠.....අනුකරණය ....💠

      අපි ගොඩක් පුරුදු වෙලා ඉන්න දෙයක් තමා මේ අනුකරනය මොකක්ද මේ අනුකරණය  ;
         ⭕ අනුකරණය දැනටමත් පවතින දෙයක් පිටපත් කිරීම ⭕
   මේක ගැන කතා කරන්න විවිධ පැති තියනවා  . ඒත් මන් කතා කරන්නෙ පුද්ගලයෙක් තව පුද්ගලයෙක්ව අනුකරන කිරීම..
   සරලවම කිව්වොත් ;
        අරයා" වගේ "වෙන්න ඕන මට ......?

ඇත්තටම මොකක්ද මේ අපේ ජීවිතේ ඇතුලට "වගේ" කියන දේ   ගෙන්න ගන්නෙ ඇයි තමන්ට දෙයක් හිතලා ඒ දේ කරන්න බැයිද ?
  නැ පුළුවන් කෙනෙක් ලෝකය දිනන්න ඕන 💪❤️  ඒ තමන්ගෙ විදිහට 😇 . තව කෙනෙක් විදිහට නෙවෙයි එහෙම කරන දෙයින් මොකක්ද ලැබෙන්නෙ ..🤔  අලුතින් හිතන්න මොලයට හුරු කරන එක නැති කර ගැනීමක්  🤷🤦 .

  මිනිස්සු විදිහට ඉදිරියට අපිට එන්න බැරිත් ඔන්න ඔය දේ නිසා අලුත් දෙයක් නැ අපි ලග පරන දේම කරකව කව ඉන්නවා එකම දේ .🤦‼️

  ලෝකය වෙනස් වෙන්න වෙන්න අලුත් දේවල්  තව අය හොයා ගනිද්දි අපි ඇයි තාමත් ගල් යුගයෙ වගේ ජීවත් වෙන්නෙ 🤷..  තව කෙනෙක්ව අනුකරනය කරන්න ගිහින් තමන්ට තමන්වම නැති කර ගන්න එපා තමන්ගෙ දක්ෂතා ඔයාමයි හොයා ගන්න ඕන .😇😌

    ඔයා තව කෙනෙක් විදිහට වෙන්න ගිහින් ඒ දක්ෂතා හැකියා තමන් ඇතුලෙම හංග ගන්න එපා ඒවා එලියට දැම්මොත් ඔයාට ඊටත් වඩා හොද තැනකට එන්න පුළුවන්  💪😇 . තමන් තමන්ව විශ්වාස කරන්න . හිතන්න මට  ඊට වඩා ඉහල තැනනට එන්න පුළුවන් කියලා ....😇😊
     ඒත් ඔයා නැ මන් අරයා වගේම වෙන්න යනවා කිව්වොත් ඇත්තටම  මොකක්ද බන් වෙන්නෙ 😂


     දැන්වත් අලුත් වෙන්න අලුත් විදිහට හිතන්න පොලවෙ පය ගහලා ජීවිත් වෙන්න තමන්ගෙ විදිහට 😏 රූකඩ වෙන්න යන්න  එපා ...‼️❎

   🥀   © •°• © 🥀

@heenajayagamuofficial
1,7700018
සුබ උදෑසනක් ❤️🥰

වට්සැප් ස්ටේටස් බැලුවද...?😁

බ' ඩේ විශ් ටික දැම්මද....?

ආව්ස් 😁 සුදාම්මි සුදාත්තී ඔයාට ගු.න ,බු.ස කියල රෑ එලි වෙනකන් ඔන්ලයින් ඉඳලද කියල බැලුව ද?
🤣එයා එහෙම නෑ ඒ 🙃 එයා ඩේටා ඔන් කරන් බය්යල... හුම්ම්ම්ම්ම් 🥲😝

හරි දැන් ඔය ඔක්කෝම බලල.. කුස්සිය බලපන්...අම්ම මොනවහරි උයල ඇති.... නැත්තම් උයනව ඇති...🥺 හුම්ම්ම්ම්ම් උයල හලෝ.... එහෙනම් ඒකත් කාල 😏 ඩෙසර්ට් එකට මුලු දවසම කාපන්... ඔව් ඔව් චැට් කර කර වීඩියෝ බල බල ....

මතක තියාගන්න හැබැයි☝️ ස්වභාව ධර්මයා ඕවට රිටර්න් දෙනව... වැඩිම උනොත් තව මාස ගානකින් හම්බෙයි🌚 නැලවෙන්න එපා බබ්බු වගේ...

ආ කමක් නෑ කියල හිතෙනව නම්.... 😁
ඩුමර ටපර ඩුමර ටපර...💃

පුංචි හරි පිනක් තියෙනව නම් ඉතින් තෙරුම් අරන් වැඩ කරයි...🙃❤️

~🌷පියූ🌷~
1,8800041
Photo1/2
ප්‍රේමයක් කොයින්ද - ඇගේ ප්‍රේමය පරදන
රුධිරය කොයින්ද - තවකෙකුට කිරට හරවන
හදවතක් කොයින්ද - එතරම්ම දුකට උණු වන
ඇය සිහි වීම මඳි ද - ජයගන්න මුළු දිවියම

-YeMe-
(යෙනුලි මෙතින්යා )
@heenajayagamuofficial
2,2600066
ඔන්න පුංචි කතාවක්......😜
එකමත් එක කාලෙක හිටියා කෝකියෙක් (සූපවේදියෙක්)සහ ඔහුගේ දියණිය.
දිනක් කෝකියා තම දියණියට අපූරු කෑම වට්ටෝරුවක් පිසීමට උගන්වන්න ගත්තා.

ඔහු පළමුවෙන්ම ජල බඳුනක් ලිප තබා එයට කැරට් අලයක් , බිත්තරයක් සහ කෝපි කුඩු දැමුවා.🥕 🥕

ටික වේලාවකට පසු තම දියණියට කතා කර ඔහු මෙසේ විමසුවා.

"දුවේ අපි මේ භාජනයට දාපු දේවල් තුනට වෙලා තියන දේ බලන්න.
ශක්තිමත්ව සහ ඉතා දැඩිව තිබුණු කැරට් අලය මෙලෙක් වෙලා දැඩි ගතිය නැති වෙලා මෘදු වෙලා.
එතකොට මේ බිත්තරය කැඩුවාම අපිට තියෙන්නෙ දියරයක් නේ දැන් මේකට මොකද වෙලා තියෙන්නෙ මේක දෘඩ වෙලා ශක්තිමත් වෙලා.🙃🙃
එතකොට මේ කෝපි වලට මොකද වෙලා තියෙන්නෙ ජලයේ දියවෙලා."

"දන්නවද දුවේ , මේ සමාජයේ ඉන්න මිනිස්සුත් හරියට මෙන්න මේ වගේ, 😐😐

සමහරු කැරට් අලය වගේ ශක්තිමත්ව ඉන්නවා හැබැයි ප්‍රශ්නයක් ආවම අර තැම්බුනු කැරට් අලය වගේ නැවෙනවා අර තිබුනු ශක්තිමත් බව නෑ .😇

තවත් සමහරු බිත්තරය වගේ සමාජයේ යටහත්ව පහත්ව නිකන් දීයාරු ස්වභාවයට ඉන්නවා, නමුත් ප්‍රශ්නයක් ආවම ඔවුන් තුල දැඩි ආත්ම විශ්වාසයක් ශක්තියක තියනවා ඒක දරා ගන්න.☺️

අනෙක් අය හරියට කෝපි වගේ ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නෙම තෙරපිලා රිදිලා විඳවලා ප්‍රශ්නෙන්ම විනාශ වෙනවා හරියට දියවෙලා ගියපු කෝපි කුඩු වගේ..☕

හැබැයි මේ තුන්දෙනාම වගේ වෙන්න එපා.

ප්‍රශ්න කියන්නෙ තනියම විඳගන්න ඕනි දෙයක්වත්, සමාජය ඉදිරියේ මට ප්‍රශ්නයක් මට දරා ග්න්න බෑ කියලා පෙන්නන එකවත්, ප්‍රශ්නෙම එල්ලිලා ඉඳලා විනාස වෙන එකවත් නෙවෙයි.😜😜

ඒ ප්‍රශ්නෙ දිහා සම සිතින් මැදිහත්ව බලන එක.😇

මන් පොඩි theory ක් කියලා දෙන්නම්.😜😇

ඔයාට ප්‍රශ්නයක් ආපුවම ඉස්සරලම සන්සුන් වෙලා පැත්තකින් ඉඳගන්න.
ඊට පස්සෙ හොඳ හුස්මක් අරන් හෙමිහිට පිට කරන්න.☺️

ඊට ප්ස්සෙ ඔයා පොඩි වෙලා වකට ප්‍රශ්නෙ පැත්තකින් තියන්න.
ඒ කරලා හරියට අපි අර ගෙදරට නාඳුනන කෙනෙක් ආවම බලනවා වගේ ආගන්තුකව ප්‍රශ්නෙ දිහා බලන්න.🙃

කොහෙ ඉඳන්ද මෙ ප්‍රශ්නෙ ආවේ.මොකක්ද මේ ප්‍රශ්නෙ හැදෙන්න හේතුව,මේ ප්‍රශ්නෙ ගැන මම හිතන්න ඕනිද සහ ඇයි මම මේ ප්‍ර්ශ්නෙ ගැන හිතන්නෙ මෙහෙම හිතන එකෙන් මට වාසියක් තියනවද.☺️

එහෙම නැතිනම් හරියට අර ආධාර එකතු කරන්න කවුරුහරි ආපුවම දොර වහනවා වගේ ප්‍රශ්නෙ ආපහු ඔයා ලඟට ගන්නෙ නැතුව අයින් කරලම දාන්න.😜😜

මොකද ජීවිතේ කියන්නෙම ප්‍රශ්නයක් තමයි.
අපි ජීවිත කාලෙම කරන්නෙ ඒ ප්‍රශ්නෙට උත්තර හොයන එක තමයි.😜😜

ඒ නිසා මේ මොහොත තුල ජීවත් වෙන්න .මොකද සැනසීම තියෙන්නෙ මේ මොහොත තුල ගෙවුනු අතීතෙවත් උදා නොවුණු අනාගතේවත් නෙවෙයි.✌✌

So far, living in this moment.

පොඩ්ඩක් නැවතිලා හිතලා බලන්න.

ඔයාලට ජයග්‍රාහී දවසක් වේවා.✌✌

                   💖 
SHAGGY
💖
2,1500033
Photo1/2
#Broken_heart_Motivation_005

ඔයාගේ ජීවිතයේ සතුට එක ම එක පුද්ගලයෙක්ගේ වෙන්වීමකින් හිතාගන්න බැරි විදියට පහළට වැටෙනවා නම්, අනිවාරයෙන්ම ඔයා ඔයාගේ සතුට එයාට බාර දීලා. ජීවිතයේ අපි ඉල්ලන විදියට හැමදේම සිද්ධ වෙන්නේ නෑ. ජීවිතය දෙන විදිහට අපිට ඒක භාරගන්න වෙනවා..

මට තේරෙනවා ඒ බැඳීම නැති වුණාට පස්සේ ඔයාට දැනෙන වේදනාව වහක්. හැබැයි එහෙම කියලා ඔයා ඒ දේවල් ගැනම හිත හිත හිටියොත් ඔයාවත් දන්නෙ නැතුව ඔයා එක තැන පල් වෙනවා. ඔයා කැමති මිනිස්සු ඔයාව දුර්වලයෙක් විදිහට දකිනවටද ? ඊට වඩා හොඳයි නේද ඔයත් ශක්තිමත් විදිහට මිනිස්සු ඉස්සරහා පේනවා නම්. ඉන්න තැන නෙවෙයි මිත්‍රයා යන්න ඕනි තැනයි වැදගත්. ඔයා දැන් ජීවිතයේ කොතැනක හිටියත් ඔයාට පුළුවන් ඒ දේ කරන්න..

වේදනාවට ඔයාගෙ ජීවිතේ පාලනය කරන්න ඉඩ දෙන්න එපා. කොයි තරම් ලොකු වේදනාවක් වුනත් ඔයාට තියෙනවා ලොකු ගමනක්. ඒක නතර කරන්න තරම් දුර්වලයෙක් වෙන්න එපා. මේ ජීවිතයේ දිනලා පෙන්නන්න..👊👊

Good Morning ❤

✍️ Lakruwan_Pallewela
✍ @heenajayagamuofficial
1,9000036
Photo1/2
කිසියම් දෙයක සුන්දරත්වයක් ඔබ දකින ආකාරයටම ඔබේ කැමරාවට ග්‍රහණය කර ගැනීමට ඔබට නොහැකි වනු ඇත, නමුත් එහි තිබූ අලංකාරය ඔබට කවදාවත් ඔබේ මතකයෙන් අමතක කිරීමට නොහැකිවනු ඇත.

රැකියා ස්ථානයේදී, සබඳතාවලදී, නිවසේදී හෝ වෙනත් තැනක ඔබේ සුන්දරත්වය ඔබටම ග්‍රහණය කර ගැනීමට ඔබට නොහැකි විය හැකි අවස්ථා තිබේ. වරදවා වටහා ගැනීම, ඔබවම ඔබට දැන හඳුනා ගැනීමට වෑයමක් නැතිකම, අකාර්යක්ෂම පරිසරය හෝ නරක වාසනාව. තවද ඔබට ඇත්ත වශයෙන්ම වඩා පහත් යැයි ඔබට හැඟීමට හේතු විය හැකි බොහෝ හේතු නම් ඔබ, ඔබවම නිවැරැදිව හදුනා නොගැනීමයි.

නමුත් මතක තබා ගන්න, වෙනත් කෙනෙකුගේ හැඟීමක් ඔබේ වටිනාකම නිවැරදිව නිර්වචනය නොකරන බව.

@heenajayagamuofficial
1,9800021
Photo1/2
වැටෙන වැටෙන වාරයක් පාසා මතක් කරගන්න ඔබේ සිහිනය....🌸✨✨✨

මොකද්ද ඉතින් ඔයාලගෙ සිහින පාරාදීසය ?? 🌝🌝✨ Eastern university ❤️
✨ Rajarata university🎉
✨Sabaragamuwa university😍
✨University of Colombo 🌚
✨University of Jaffna 🙉
✨University of kelaniya 🙈
✨University of moratuwa 🙊
✨University of peradeniya🥰
✨Uva wellassa university🤩
✨University of sri jayaeardhanapura ⚡️
2,1300096
🖤 මේක අහලා ඉවර වෙලා යන්න එපා…
සමහරවිට මේ වචන ටික අද ඔයාට ඕන වෙලා ඇති. 🥺

හැමෝම ඉස්සරහට යනවා වගේ පේද්දි,
“මං විතරක් තාම එකම තැනද?” කියලා හිතෙනවද? 🥀
එහෙනම් මේක මතක තියාගන්න… 🧠

ඔයා පරක්කු නෑ.
ඔයාගේ ගමන තාම ඉවර නෑ. ❤️‍🔥

අද වැටුණා නම් හෙට නැගිටින්න.

කවුරුත් විශ්වාස නොකළත්,
අඩුම ගානේ ඔයා ඔයාව විශ්වාස කරන්න. 🖤

දවසක ඔයාම කියයි…

“මං එදා අතහැරියේ නැති එක හොඳයි.” 🔥


— 🖤 VIDHU MINDSET
1,2000036
—“තමන්ව අනිත් අය එක්ක compare නොකරන එක”. 🧠🖤

🌱 ඔයාගේ ගමන, වෙන කෙනෙක්ගේ ගමනත් එක්ක සසඳන්න එපා.

සමහරු ඔයාට කලින් සාර්ථක වෙයි.

සමහරු ඔයාට වඩා ඉක්මනින් තමන්ගේ හීන ළඟට යයි. 🚀

ඒක දැකලා
“මං පරක්කුයි…” කියලා හිතන්න එපා. 🥺

හැමෝටම තියෙන්නේ වෙනස් ගමනක්.

වෙනස් කාලයක්.

වෙනස් කතාවක්. 🖤

🌱 මලක් පිපෙන කාලයත්,
🌳 ගසක් වැඩෙන කාලයත් එක වගේ නෑ.

ඔයාට අයිති කාලය එනකම්
ඔයාගේ වැඩේ කරගෙන යන්න. 🔥

අද ඔයා ඊයේ හිටපු තැනට වඩා
ටිකක් හරි ඉස්සරහින් නම්…

ඒ ඇති. ❤️‍🔥


— 🖤 VIDHU MINDSET
1,1600026
━─━─━─━─━─━─━─━━─━─━
❖⃟♥️⃟⃟⃟⃟ ⃟🎓 ThE GrOuNd FoR
SuCcESs ❖⃟♥️⃟⃟⃟⃟ ⃟🎓
━─━─━─━─━─━─━─━━─━─
දෙයක් කරලා කරලා හරි ගියෙ නැති උනාම ගොඩක් අය කරන්නෙ ඒ දේ කරන එක අතෑරලා දාන එක.
හැබැයි වැරදිලා,පැරදිලා ඉන්න ඔයා ඒ අතාරින්නෙ හරියන්න , දිනන්න තියන අවස්ථාව වෙන්නත් පුළුවන්.

වැරදුනා කියන්නෙ ඒක හරියන්නෑ කියන එක නෙවෙයි.
අමාරුයි කියන්නෙ ඒක කරන්න බෑ කියන එකත් නෙවෙයි.
පැරදුනා කියන්නෙ දිනන්න බෑ කියන එකත් නෙවෙයි.

ඒ හැම එකකින්ම කියන්නේ කලින් කරපු වැරදි නොකර අයේ පාරක් උත්සහ කරන්න කියලා.

අතාරින්න එපා උත්සාහ කරන්න.කොච්චර වැරදුනත්,පැරදුනත්, අමාරු උනත් උත්සහය වැඩි කර කර ඒ දේ කරන්න බැලුවොත් අනිවාර්යයෙන්ම සාර්ථක වෙන දවසක් එනවා.

කට්ට කාලා ලබා ගන්න දේවල් තමා පට්ට.වටිනාකමින් වැඩි.

වටින දේවල් ලේසියෙන් ලැබෙන්නෑ කට්ට කන්නම වෙනවා. 🎓
━─━─━─━─━─━─━─━━─━─
#Dk_Cc
✍️_D|a|r|K_C|h|O|c_🍫
━━━━━━━━━━━━━━━━━━━
1,1200014
🌙 හැමෝම ඔයාව අතහැරලා ගියත්,
ඔයා ඔයාව අතහරින්න එපා. 🖤

සමහර මිනිස්සු ඔයාගේ ජීවිතේට එන්නේ
හැමදාම ඉන්න නෙමෙයි…
ඔයාට පාඩමක් උගන්වලා යන්න. 🥀

කවුරුහරි ඔයාව අගය නොකළා කියලා
ඔයාගේ වටිනාකම අඩු වෙන්නේ නෑ. 👑

කවුරුහරි ඔයාව තේරුම් ගත්තේ නැති නිසා
ඔයා වැරදි කෙනෙක් වෙන්නේත් නෑ.

සමහර දොරවල් වැහෙන්නේ,
ඔයාට වඩා හොඳ දොරක් ඇරෙන්න. 🚪✨

ඒ නිසා අහිමිවීම් ගැන අඬ අඬ ඉන්න එපා.

ඒවාගෙන් ඉගෙනගෙන ඉස්සරහට යන්න. 💪🔥

ඔයාට නැති වුණ දේවල් දිහා බලලා
“මගේ ජීවිතේ ඉවරයි” කියන්න එපා…

සමහරවිට ඒක තමයි
ඔයාගේ අලුත් පටන්ගැනීම. 🌱❤️‍🔥


— 🖤 VIDHU MINDSET
1,1300025
විභාග ආතතිය සහ ඔබ
October 6, 2021 by ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•°
වර්තමානයේ පවතින තරගකාරී අධ්‍යාපන රටාව නිසා ඔබ නිසැකවම ආතතියට පත්ව ඇති..🥴🥴

ඉතින්....

ආතතිය කළමනාකරණය කරගෙන සාර්ථකව විභාග කටයුතු වලට මුහුණ දෙන්න අවශ්‍ය වෙන tips කිහිපයක් පිළිබදව ඔබව දැනුවත් කරන්න අපි හිතුවා.....🤗🤗

👉අවධානය වෙනතකට යොමු නොකර පාඩම් කිරීමට නිහඬ ස්ථානයක් තෝරා ගන්න.

👉ඔබේ පාඩම් මේසය අවුල් සහගත නොකර ගැනීමටත්, ඔබට අවශ්ය සියල්ල එහි තබා ගැනීමටත් වග බලා ගන්න.

👉‘මනස සිතියම්’ (mind maps) සෑදීමට ඉගෙන ගෙන අදහස් සහ සිතුවිලි එකතු කිරීමට ඒවා භාවිතා කරන්න. වැදගත් කරුණු මතක තබා ගැනීමට දීප්තිමත් වර්ණ, කෙටි යෙදුම් ආදිය භාවිතා කරන්න.

👉ඔබට අධයයනය කිරීමට අවශ්ය දේ පිළිබඳ සැලැස්මක් සාදන්න. එය කුඩා කාර්යයන් වලට වෙන් කොට එක් වරකට එක් කාර්යයක් සම්පූර්ණ කිරීම සඳහා වැඩ කරන්න.

👉පැරණි විභාග ප්රශ්න පත්ර වලට පිළිතුරු සැපයීමට කාලයක් වෙන් කරගන්න .

👉පාඩම් කරන අතරතුර කෙටි විවේක ගන්න - මෙම කාලය ඔබේ මනස සැහල්ලු කරන ක්රියාකාරකම් සදහා යොදවන්න. ( උදා: සංගීතට සවන් දීම, සුරතල් සතෙකු ඇසුරු කිරීම ..)

👉ඔබ ඉගෙන ගන්නා යම් දෙයක් පිළිබඳව ඔබට ගැටලුවක් තිබේ නම් ගුරුවරයෙකු හෝ මිතුරෙකුගෙන් උදව් ඉල්ලා සිටින්න.

👉සෑම දිනකම එකම වේලාවක ආහාර ගැනීමට සහ නිදාගැනීමට හුරු වන්න.

👉හොඳ රාත්රී නින්දක් ලබා ගන්න. මෙය ඔබගේ මොළයට ඔබ ඉගෙන ගත් දේ මතක තබා ගැනීමට කාලය ලබා දෙයි.

👉සමබල ආහාර වේලක් අනුභව කරන්න - නැවුම් පලතුරු, එළවළු, ධාන්ය වර්ග ආහාරයට එක් කරගන්න.හොඳින් ජලය පානය කරන්න.
Amasha jayathilake
Copied
1,1900010
Photo
බලාපොරොත්තු නොවන මොහතක බලාපොරොත්තු නොවිච්ච අයුරෙන් මොනයම් හෝ දේවල් ඔබට ලැබෙන්න ඇති....

ඔබ ඒ දේවල් දැකල සමහරවිට දුක් වෙන්නත් ඇති .....සතුටු වෙන්නත් ඇති.....

දුක සතුට හැමෝටම පොදුයි.....

දැන් ඔබේ ජීවිතයේ අමාරුම කාලය වෙන්න පුලුවන්....

නමුත් අනාගතයේදී කෙසේද කියා අප දන්නේ නැහැනෙ....

අන්‍තිම තප්පරේ වෙනකම් ඉදිරියටම..............

ඇවිදගෙන බැයිනම් බඩගාගෙන දනගාගෙන හරි ඉදිරියටම............

Good Luck.....................!!!!.
1,1600024
Photo
🖤 හැමෝවම සතුටු කරන්න ගිහින්,
ඔයාගේම සතුට නැති කරගන්න එපා.

හැමෝම ඔයාට කැමති වෙන්න ඕනේ නෑ.

හැමෝම ඔයාව තේරුම් ගන්න ඕනෙත් නෑ. 🌙

සමහරු ඔයාගේ හොඳකම දුර්වලකමක් කියලා හිතයි.

සමහරු ඔයා දෙන වටිනාකම වටිනාකමක් නැති දෙයක් වගේ සලකයි. 🥀

ඒත් මතක තියාගන්න…

ඔයාගේ වටිනාකම තීරණය කරන්නේ
වෙන කෙනෙක්ගේ හැසිරීමෙන් නෙමෙයි. 👑

කවුරු ගියත්, කවුරු අතහැරියත්,
ඔයා ඔයාව අතහරින්න එපා. ❤️‍🔥

ඔයාටම ගරු කරන්න.
ඔයාගේ සීමා ආරක්ෂා කරන්න.
ඔයාගේ peace එක රැකගන්න. 🕊️

Self-respect කියන්නේ හැමෝවම නැති කරගැනීම නෙමෙයි…
ඔයාව නැති කර නොගැනීමයි. 🖤🔥


— 🖤 VIDHU MINDSET
1,2300034
Photo
පාඩම් කරන එක කොතනින් පටන්ගන්නද කියලා හිතෙනවා නේද??.. පාඩම් මේසයට ගියාම කියාගන්න බැරි stress එකක් දැනෙනවා නේද?? එහෙනම් මේ tips එක try කරලා බලන්න.

මුළුන්ම නුල් බෝලයක් වගේ ඔලුවේ පැටලිලා තියන ටික කොළයක ලියා ගන්න.

මොකද ඔලුවේ සේරම පුරව ගත්තාව තමයි අපිට ගොඩක් stress වගේම ඒ stress එක ඔලුව ඔයාට කියනවා හැම වෙලේම පොඩ්ඩක් rest කරමු කියලා.

ඒ නිසා ඔයාටත් නොදැනීම ඔයාට නිදිමත හදනවා ... නැත්තම් ඔලුව ඔයාව phone එක උඩට පහළට scroll කර කර ඉන්න ඔයාව පොළඹවනවා.

ඉතින් ඔලුවේ සේරම පැටලිලා තියන වැඩ ටික වගේම ඒවාට අදාළ සැලසුම් tree diagram විදිහට අපි නැත්තම් කියන්නේ රුක් සටහනක් හෝ කිහිපයක් විදිහට ලියාගන්න පටන්ගන්න.

එතකොට ඔයාගේ ඔලුවේ බර ගොඩක් අඩූ වෙනවා වගේම ඔයාට ඒ කොලේ බැලුවම ඔයා ඒ දේ කරන්න ඕන දේ වගේම ඒ දේ කරන්න ඕන process එක ඔයාටම පැහැදිලි වෙන්න පටන්ගන්නවා...

Himantha Dilakshi
#studytips
#dailymotivation
#beinspired
1,2200018

Showing 30 of 40 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

🎓🍃 හීන කරා පිය මනින්නට මංපෙත්™ - Official Channel 🍃🎓 டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

🎓🍃 හීන කරා පිය මනින්නට මංපෙත්™ - Official Channel 🍃🎓 (@heenajayagamuofficial) என்பது tgdio இல் தினசரி உத்வேகம் வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 23,347 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் 🎓🍃 හීන කරා පිය මනින්නට මංපෙත්™ - Official Channel 🍃🎓 (@heenajayagamuofficial) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @heenajayagamuofficial இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

🎓🍃 හීන කරා පිය මනින්නට මංපෙත්™ - Official Channel 🍃🎓 நல்ல தினசரி உத்வேகம் சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் 🎓🍃 හීන කරා පිය මනින්නට මංපෙත්™ - Official Channel 🍃🎓 இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 23,347 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த தினசரி உத்வேகம் சேனல்களுடன் ஒப்பிடுங்கள்.

🎓🍃 හීන කරා පිය මනින්නට මංපෙත්™ - Official Channel 🍃🎓 புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @heenajayagamuofficial பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.