AL API - BIO QUIZ GROUP Telegram channel photo

AL API - BIO QUIZ GROUP

@papersknowledgesPublic Channel

සබඳ අපි කඳු නොවෙමු.... උනුන් පරයා නැගෙන......✍️ නොමිලේ පවත්වන BIO QUIZ සමූහය....

OnlyFansதமிழ்இந்தியா

160

Last views

9.2k (9,246 subscribers)
உறுப்பினர்
—
Rating
91
Total Posts
Oct 22, 2026, 7:16 AM
புதுப்பிக்கப்பட்டது
Apr 6, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel NameAL API - BIO QUIZ GROUP
Username@papersknowledges
CategoryOnlyFans
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்9,246
Channel TypePublic Channel
Created6 ஏப்., 2026
Last Updated22 அக்., 2026 • நேற்று முன்தினம்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#389693-758
மொழி தரவரிசை
#1127+7
வகை தரவரிசை
#10363-22

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 9.2K30 Days growth: -2502.6%
09/2309/2810/0310/0810/1310/1810/22
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
23:09:20269,496
24:09:20269,496
25:09:20269,496
26:09:20269,496
27:09:20269,496
28:09:20269,496
29:09:20269,496
30:09:20269,496
01:10:20269,496
02:10:20269,496
03:10:20269,496
04:10:20269,496
05:10:20269,496
06:10:20269,496
07:10:20269,496
08:10:20269,496
09:10:20269,496
10:10:20269,496
11:10:20269,496
12:10:20269,496
13:10:20269,496
14:10:20269,296
15:10:20269,296
16:10:20269,296
17:10:20269,296
18:10:20269,296
19:10:20269,296
20:10:20269,296
21:10:20269,296
22:10:20269,246
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 30:03:20268,990
Week of 06:04:20268,922
Week of 13:04:20268,922
Week of 20:04:20268,922
Week of 27:04:20268,844
Week of 04:05:20268,844
Week of 11:05:20269,961
Week of 18:05:20269,961
Week of 25:05:20269,961
Week of 01:06:202610,155
Week of 08:06:202610,155
Week of 15:06:202610,155
Week of 22:06:202610,155
Week of 29:06:202610,095
Week of 06:07:202610,095
Week of 13:07:202610,095
Week of 20:07:202610,058
Week of 27:07:202610,058
Week of 03:08:202610,017
Week of 10:08:202610,017
Week of 17:08:20269,912
Week of 24:08:20269,718
Week of 31:08:20269,718
Week of 07:09:20269,586
Week of 14:09:20269,496
Week of 21:09:20269,496
Week of 28:09:20269,496
Week of 05:10:20269,496
Week of 12:10:20269,296
Week of 19:10:20269,246
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 20268,844
May 20269,961
June 202610,095
July 202610,058
August 20269,718
September 20269,496
October 20269,246
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
20269,246

சமீபத்திய இடுகைகள்

AL API - BIO QUIZ GROUP logo
AL API - BIO QUIZ GROUP

19 அக்., 2026, 23:00

Video
⚡️⚡️⚡️⚡️⚡️⚡️

ළමයි සමාවෙන්න මේ මාසෙම හරියට වැඩක් කරගන්න බැරි වෙනවට, අපිට campus එකේ මේ මාසෙම වැඩ ගොඩයි. ඔයාලට උදව් කරනවා වගේම ඒ පැත්තත් අපි කරගන්න ඕනනේ. නොවැම්බර් වල සිටම ආයෙත් කලින් වගේම කරනවා හරිද වැඩේ නතර කරල නෙවෙයි.

අහ් Free Paper Class එකත් පටන් ගන්නවා නොවැම්බර් මුල් සතියේ. ඒකටත් සූදානම් වෙන්න. මෙන්න විස්තරේ,

https://whatsapp.com/channel/0029VbBGP5WGehEHeUvttg2J/1347
.
160000
AL API - BIO QUIZ GROUP logo
AL API - BIO QUIZ GROUP

17 அக்., 2026, 12:57

Photo1/2
❤️❤️❤️❤️❤️❤️❤️❤️


💱 නොමිලේ දැනුවත් කිරීමේ දේශනය ඉදිරියේදී පැවැත්වේ.

🔜 2026 උසස් පෙළ ප්‍රතිඵල වලින් පස්සේ ඔයාල university Apply කරද්දි උපාධි පාඨමාලා සදහා තේරීපත් වීමට ඉහළ Z අගයක් අවශ්‍ය වෙනවා.🔥

🔜 නමුත් උපාධි පාඨමාලා කිහිපයක් පවතිනවා Z අගයට අමතරව තෝරා ගැනීමේ පරීක්ෂණයක් පවත්වන.📝

🔜 මේකෙ වාසිය තමයි තෝරා ගැනීමේ පරීක්ෂණය සමත් වෙන අයව තමයි Z අගය අනුව බදවා ගන්නේ එතකොට ඔයාගේ Z එක අඩු උනත් ඔයාට Degree programme එකකට select වෙන්න චාන්ස් එකක් තියෙනවා.🎓

🔜 මේ වගේ උපාධි පාඨමාලා හතරක් මොරටුව විශ්වවිද්‍යාලය පවතිනවා.ඒවා,

✔️Architecture
✔️Landscape Architecture
✔️Design
✔️Fashion Design

Design සහා Fashion design සදහා ඕනෑම විෂය ධාරාවකින් සමත් අයට අයදුම් කරන්න පුළුවන්.🧣

මේ පිළිබඳ වැඩි විස්තර A/L Results එන්න කලින් ඉදලම දැනුවත් වෙන්න ඉහත සමූහයට එක් වන්න.🖥

සියලු දැනුවත් කිරීම් නොමිලේ
.
57000
AL API - BIO QUIZ GROUP logo
AL API - BIO QUIZ GROUP

16 அக்., 2026, 21:12

Photo1/2
🔤🔤🔤🔤🔤🔤🔤🔤


💱 පටන් ගන්න ඕන පාඩමකට  හරිම විදියට තිත තියන ලංකාවෙ එකම Chemistry Class එක. වෙන අය තිව්වොත් තිතක් ඒක පිටිපස්සෙ??? ගොඩයි.🔥

අපි තිව්වොත් තිතක් පුලුවන් කරවලමයි.

🖤 REDOX - DAY 1
https://www.youtube.com/live/VodObubeGkE?si=8Teq5rCIe9fgjW0c
.
🖤 REDOX - DAY 2
https://www.youtube.com/live/mzMWbssFODU?si=b1cPNbAYZLnB3qgP
.
❤️‍🔥 අර්ධ ප්‍රතික්‍රියා තුලණය අවශ්‍ය අය පහල වීඩියෝ එකෙන් බලල හෙට සම්බන්ධ වෙන්න.

https://www.youtube.com/live/c-YV9SCa7Jk?si=uKs5LdJ6qW7eg10w
.
❤️‍🔥 ඉදිරි Live Class වලට සෙට් වෙන්න Youtube Channel එක Subscribe කරල Bell Icon එක click කරල තියා ගන්න

https://youtube.com/@hasithsanka?si=u43bz0Dhgzv4mjsw
.
❤️‍🔥 ඉදිරි පන්ති ගැන සියලු දැනුවත් කිරීම් පහල GROUP එකෙන්

https://chat.whatsapp.com/GDWR1jLbjZbLfwXjgRNYTC?s=cl&p=i&mlu=4&ilr=4
.

එන හැමෝම කියන විදියට නම් ලෝකයේ හොදම Chemistry Class එක 🧪

CHEMISTRY | හසිත් සංඛ 📌

.
63000
AL API - BIO QUIZ GROUP logo
AL API - BIO QUIZ GROUP

16 அக்., 2026, 21:08

Photo1/2
🔤🔤🔤🔤  🔤🔤🔤🔤


💱 PHYSICS PAST PAPER DISCUSSION - ONLINE

⏱️ සෑම අඟහරුවාදා දිනකම ප.ව. 8.00 - 9.00

💻 Youtube Live

🆕 මෙම වැඩසටහන තුලදී,

භෞතික විද්‍යාව විෂය නිර්දේශය යටතේ සියලුම පාඩම් ආවරණය වන පරිදි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල, බහුවරණ ප්‍රශ්න සහ,🖥

1980 සිට ඔබ විභාගය සඳහා මුහුණ දෙන වර්ෂය දක්වා සියලුම ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සාකච්ඡා කරනු ලැබේ.📊

මුල් දින දෙකෙහි සාකච්ඡා කරන ලද ප්‍රශ්න සහ ඊට අදාළ වීඩියෝවන් පහත link හරහා නැරඹිය හැක.🖊

Day 01 Video Link : https://shorturl.at/btuJH

Day 01 Questions : https://shorturl.at/oK3F8

Day 02 Video Link : https://shorturl.at/zvPcG

Day 02 Questions : https://shorturl.at/EobVO

Day 03 Video Link : https://shorturl.at/OT8Fd

Day 03 Questions : https://shorturl.at/J7MG9

📲 වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.⬇️
https://wa.me/94761669822

DUMINDA RATHNAYAKA📌

.
53000
AL API - BIO QUIZ GROUP logo
AL API - BIO QUIZ GROUP

12 அக்., 2026, 21:49

Photo1/2
🔤🔤🔤🔤 🔤🔤🔤🔤


💱 2027 PHYSICS THEORY - ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඇරඹේ.

#සම්පූර්ණයෙන්ම_නොමිලේ

🔜 ලංකාව පුරා ඉන්න ඕනෑම සිසුවෙකුට සම්පූර්ණයෙන්ම නොමිලේ උගන්වන්න අපි තීරණය කලා.🔥

🔜 සැ.යු.මේ වන විට ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර අවසන් කර ඇති අතර එහි Recordings ද ලබා ගත හැක.💻

🔜 වැරදුනාම හැමෝම හොයන Physics පන්තියට වරදින්න කලින් ඔබත් එන්න.🖥

❤️‍🔥 ස්තිථි විද්‍යුත් ක්ෂේත්‍ර Recordings

https://www.youtube.com/live/RfKpAplepHE?si=AZgjyZ51hjasonkc

PHYSICS | නිපුන් තාරක 📌

.
130000
AL API - BIO QUIZ GROUP logo
AL API - BIO QUIZ GROUP

12 அக்., 2026, 21:43

Photo1/2
🔤🔤🔤🔤🔤🔤🔤  🔤🔤🔤


💱 මොරටුවFirst Class එකක් තියෙන ඉංජිනේරුවෙකුගෙන් ඉගෙනගමු.🎓

Physics Onlineහා Physical පන්ති මාලාව

#අපගේ_පන්ති_ආකාර_දෙකකි

⏯️ ගණන් හදන පන්තිය,

ගණන් හදන පන්තිය යනු ඔබ සහභාගීවන පන්තියෙන් ඉගෙන ගන්නා සිද්ධාන්ත තව දුරටත් ඔබ තුළ ස්ථාපිත කර ගැනීම සඳහා ගැටළු විසඳීම අරමුණු කරගත් , ඒ තුළින් විභාග මට්ටමට ඔබව ඔසවා තබන පන්තියකි.🔥

ඔබ කුමන Theory පන්තියකට සම්බන්ධ වුවද, Theory මතක් කරමින් ඇති තරම් ගණන් හදන Online පන්තියට සහභාගී වි, විශිෂ්ට සාමාර්ථයකට පිවිසෙන්න.🖥

2️⃣ සිද්ධාන්ත පන්තිය,

මුලසිටම, සරලව සියළුම සිද්ධාන්ත උගන්වයි. විශාල පරාසයක පසුගිය විභාග ගැටළුද සමඟ විසඳයි.📖

🌐 වෙබ් අඩවියට සම්බන්ධවන ඔයාලාට,

✔️Free Video Lessons,
✔️Free ගණිත ගැටළු විසදීම
✔️past papers , Model papers , පාසැල්වල papers , පළාත් papers ලබාගත හැකිවීම
✔️Free සියළුම practicals  මෙන්ම ,
✔️ඔබට නොමිලේම අවශ්‍ය ගැටළුවක් විසඳාගැනීමට හැකිය.

☎️ සියළුම තොරතුරු හා පන්තිවලට සම්බන්ධ වීමට, පහත වෙබ් අඩවියට පිවිස Register වන්න.

uncommonphysics.online
.
🏠 PHYSICAL පන්ති

මහනුවර - නිපුන්
හිරු - මාතලේ
සිප්මග - පිළිමතලාව
.
📞 පුද්ගලික පන්ති සඳහාද විමසන්න. 0777209131
.

PHYSICS | අසංක ප්‍රිය සමන් 📌

.
92000
AL API - BIO QUIZ GROUP logo
AL API - BIO QUIZ GROUP

12 அக்., 2026, 19:51

🔤🔤🔤🔤 🔤🔤🔤🔤


💱 EPISODE 03 - ප්‍රතිශක්තිකරණ එන්නත්

❤️‍🔥 පහත වීඩියෝවෙන් මෙම කොටස අධ්‍යයනය කරන්න ලමයි

https://youtu.be/cNvbYcigacE
.
✈️ මෙම කොටසට අදාල අමතර ප්‍රශ්න (Polls) පහත චැනලයට දමනු ලැබේ.

https://t.me/pjbio_27R
.

Hotline : 072 4771771
Technical : 070 2916698

BIOLOGY I පවර ජයසිංහ📌

.
Video Thumbnail
67000
AL API - BIO QUIZ GROUP logo
AL API - BIO QUIZ GROUP

12 அக்., 2026, 18:53

Photo1/2
🔤🔤🔤🔤🔤🔤🔤


💱 මාස 10 න් ආවරණය. ඒ කාලය තුළ අපි,

✔️Theory 💯 ආවරණය
✔️1980-2026 දක්වා past paper සාකච්ඡා කිරීම
✔️Practical සියල්ල ආවරණය
✔️Merit Paper Serious 📖

2027/2028 ඕනෑම සිසුවෙක් හට සම්බන්ද විය හැක. ප්‍රමාද වී පසුතැවිලි නොවන්න.🔥

Prasad Rajapaksha (B.S.c Physics )

.
74000
AL API - BIO QUIZ GROUP logo
AL API - BIO QUIZ GROUP

10 அக்., 2026, 21:19

Photo1/2
🔤🔤🔤🔤🔤🔤🔤🔤


💱 පටන් ගන්න ඕන පාඩමකට  හරිම විදියට තිත තියන ලංකාවෙ එකම Chemistry Class එක. වෙන අය තිව්වොත් තිතක් ඒක පිටිපස්සෙ??? ගොඩයි.🔥

අපි තිව්වොත් තිතක් පුලුවන් කරවලමයි.

🖤 REDOX - DAY 1
https://www.youtube.com/live/VodObubeGkE?si=8Teq5rCIe9fgjW0c
.
🖤 REDOX - DAY 2
https://www.youtube.com/live/mzMWbssFODU?si=b1cPNbAYZLnB3qgP
.
❤️‍🔥 අර්ධ ප්‍රතික්‍රියා තුලණය අවශ්‍ය අය පහල වීඩියෝ එකෙන් බලල හෙට සම්බන්ධ වෙන්න.

https://www.youtube.com/live/c-YV9SCa7Jk?si=uKs5LdJ6qW7eg10w
.
❤️‍🔥 ඉදිරි Live Class වලට සෙට් වෙන්න Youtube Channel එක Subscribe කරල Bell Icon එක click කරල තියා ගන්න

https://youtube.com/@hasithsanka?si=u43bz0Dhgzv4mjsw
.
❤️‍🔥 ඉදිරි පන්ති ගැන සියලු දැනුවත් කිරීම් පහල GROUP එකෙන්

https://chat.whatsapp.com/GDWR1jLbjZbLfwXjgRNYTC?s=cl&p=i&mlu=4&ilr=4
.

එන හැමෝම කියන විදියට නම් ලෝකයේ හොදම Chemistry Class එක 🧪

CHEMISTRY | හසිත් සංඛ 📌

.
121000
AL API - BIO QUIZ GROUP logo
AL API - BIO QUIZ GROUP

10 அக்., 2026, 21:18

Photo1/2
🔤🔤🔤🔤 🔤🔤🔤🔤


💱 එක දවසෙන් essay ගොඩදාගන්න පුලුවන්ද?🧑‍🎓

BIOLOGY ESSAY FREE SEMINAR SERIES

⏱️ ඔක්තෝම්බර්2⃣5⃣ / 8 a.m. - 1 p.m.

ඔයත් එන්න.යාලුවටත් share කරන්න.

.
97000
AL API - BIO QUIZ GROUP logo
AL API - BIO QUIZ GROUP

09 அக்., 2026, 21:32

Photo1/2
🔤🔤🔤🔤🔤

🔤🔤🔤🔤🔤🔤🔤🔤


💱 මොන මට්ටමේ දරුවෙක් උනත් A එකකට ගෙනයන විශේෂ වැඩපිළිවෙළ🔥

🔜 පදාර්ථයේ ගුණ ආරම්භ වේ.

🔜 අනිවාරයෙන් ඔබ සහභාගී වී බැලිය යුතුම පාඨමාලාව මෙයයි.🖥

PHYSICS | අඛිත් ප්‍රභාශ්වින් 📌

.
143000
AL API - BIO QUIZ GROUP logo
AL API - BIO QUIZ GROUP

09 அக்., 2026, 20:52

Photo1/2
🔤🔤🔤🔤 🔤🔤🔤🔤


💱 PHYSICS PAST PAPER DISCUSSION - ONLINE

⏱️ සෑම අඟහරුවාදා දිනකම ප.ව. 8.00 - 9.00

💻 Youtube Live

මුල් දින දෙකෙහි සාකච්ඡා කරන ලද ප්‍රශ්න සහ ඊට අදාළ වීඩියෝවන් පහත link හරහා නැරඹිය හැක.🖊

Day 01 Video Link : https://shorturl.at/btuJH

Day 01 Questions : https://shorturl.at/oK3F8

Day 02 Video Link : https://shorturl.at/zvPcG

Day 02 Questions : https://shorturl.at/EobVO

📲 වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.⬇️
https://wa.me/94761669822

DUMINDA RATHNAYAKA 📌

.
110000
AL API - BIO QUIZ GROUP logo
AL API - BIO QUIZ GROUP

09 அக்., 2026, 20:44

Photo1/2
🔤🔤🔤🔤 🔤🔤🔤🔤


💱 2027 A/L COMBINED MATHEMATICS කරනවාද?👀

ගණන් හදන්න practice එක අඩුයිද? අමාරු ගණනක් දැක්කම කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැරිද?🧑‍🎓

🆕 මෙහිදී ඔබට ලැබෙන්නේ.

✔️Regular Maths Challenges
✔️Exam-level & challenging questions
✔️ගණනකට approach එක හොයාගන්න Hints
✔️Step-by-step Solutions
✔️ගණන් හදන ක්‍රම සහ වැදගත් Tips
✔️2027 A/L සඳහා useful වෙන regular Maths practice🖊

🔜 දැනටමත් Q01 – Q08 දක්වා Maths Challenges කිහිපයක් Channel එකේ share කරලා තියෙනවා. මේක class එකකට විතරක් සීමා වූ Channel එකක් නෙවෙයි.📥

🔜 2027 A/L Combined Maths කරන ඕනෑම student කෙනෙකුට FREE එකේ Join වෙලා Maths practice කරන්න පුළුවන්.📊

Think deeper. Solve smarter.

MATHS | මධුර කොඩිතුවක්කු📌

.
95000
AL API - BIO QUIZ GROUP logo
AL API - BIO QUIZ GROUP

08 அக்., 2026, 21:06

Photo1/2
🔤🔤🔤🔤 🔤🔤🔤🔤


💱 PHYSICS PAST PAPER DISCUSSION - ONLINE

⏱️ සෑම අඟහරුවාදා දිනකම ප.ව. 8.00 - 9.00

💻 Youtube Live

මුල් දින දෙකෙහි සාකච්ඡා කරන ලද ප්‍රශ්න සහ ඊට අදාළ වීඩියෝවන් පහත link හරහා නැරඹිය හැක.🖊

Day 01 Video Link : https://shorturl.at/btuJH

Day 01 Questions : https://shorturl.at/oK3F8

Day 02 Video Link : https://shorturl.at/zvPcG

Day 02 Questions : https://shorturl.at/EobVO

📲 වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.⬇️
https://wa.me/94761669822

DUMINDA RATHNAYAKA 📌

.
113000
AL API - BIO QUIZ GROUP logo
AL API - BIO QUIZ GROUP

08 அக்., 2026, 20:44

Photo1/2
🔤🔤🔤🔤🔤🔤🔤

🔤🔤🔤🔤🔤🔤🔤🔤


💱 𝗤𝗨𝗘𝗦𝗧𝗜𝗢𝗡𝗦 𝗕𝗔𝗦𝗘𝗗 𝗥𝗘𝗩𝗜𝗦𝗜𝗢𝗡

Theory වලින් විතරක් physics වලට "A" ක්‌ ගන්න බැහැ. ඒකට අනිවාර්යෙන්, ඉහළ මට්ටමේ ප්‍රශ්න කරන්න ඕනි.🧑‍🎓

🆕 එහෙනම් මෙන්න, විසදුම.

✔️අපි ප්‍රශ්න විතරක් discuss කරන class එකක් පටන් ගන්නවා.
✔️පාඩම් වල අනු කොටස් වශයෙන් තමා ප්‍රශ්න කරන්නේ.🖊
✔️ඒ වගේම හැම සතියෙම අපි Full paper එකක් කරනවා.
✔️මේකට අමතරව, Past papers, school term test papers , සාකච්ජා කරන වෙනම programme එකක් තියෙනවා.🖥
.
104000
AL API - BIO QUIZ GROUP logo
AL API - BIO QUIZ GROUP

07 அக்., 2026, 21:27

Photo1/2
🟥🟥🟥🟥🟥🟥🟥

       🟥🟥🟥🟥🟥🟥🟥🟥


💱 සැප්තැම්බර් / ඔක්තෝබර් මාස දෙක සම්පූර්ණයෙන්ම නොමිලේ.🔥

🔜 ඔයත් classes වල බයිලා අහ අහ ඉඳලා 2026 A/L Physics කෙලවුණාද? Plan කරා ඇති. 2027 A/L වලට අපි දැන්ම වැඩ පටන් ගමු.👀

🔜2027 මැයි මාසයට පෙර මුළු Physics Syllabus එකම ගැටළු විසඳමින් සහ ප්‍රශ්න සාකච්ඡා කරමින් සම්පූර්ණයෙන් ආවරණය කිරීම.📖

🔜 සෑම පාඩමකටම Complete Printed Tutes. Tute Packs තැපැල් මගින් ඔබගේ නිවසටම.🚴‍♂️

🔜 Past Papers & Model Papers ක්‍රමානුකූලව සාකච්ඡා කිරීම 📝

🔜 අවශ්‍ය සිසුන් සඳහා Physical Paper Writing & All-Island Online

📲 WhatsApp: https://wa.me/94719800099

Plan කරල නවතින්න එපා.
මේ පාර වැඩ කරමු.

Dimantha | A to Z Physics📌

.
127000
AL API - BIO QUIZ GROUP logo
AL API - BIO QUIZ GROUP

07 அக்., 2026, 21:06

Photo1/2
❤️❤️❤️❤️❤️❤️


💱 දෛශික මුල සිට ආරම්භ වේ.

⏱️ ඔක්තෝබර් 8⃣ බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00

💻 Youtube Live ඔස්සේ

දෛශික පාඩමෙන් පස්සෙත් මිනුම් උපකරණ, ප්‍රක්ෂිප්ත පාඩම් ටිකත් නොමිලේම කරනවා.🖥

🆕 අපේ පන්තියේ විශේෂතා.

🔜 උසස් පෙළ විභාගයෙන් දිස්ත්‍රික් 2, දිවයිනේ 17 වෙමින් මොරටුව විශ්ව විද්‍යාලයේ First Class සාමාර්ථයක් තිබෙන එකම භෞතික විද්‍යා ගුරුවරයා නිසා දිනන පාර හරියටම දන්නා කෙනෙක් වීම.🖥

🔜 Theory සරලව සහ පැහැදිලිව ඉගැන්වීම හා මේ දක්වා උගන්වා ඇති සියලු කරුණු ආවරණය වන පරිදි සෑම සතියකම full paper class තිබීම.🖊

🔜 වැඩිම ගැටලු ප්‍රමාණයක් සහ විවරණ සහිත නිබන්ධන ලබාදීම.📝

PHYSICS | සැමුවෙල් උදයංග📌

.
116000
AL API - BIO QUIZ GROUP logo
AL API - BIO QUIZ GROUP

06 அக்., 2026, 21:11

🔤🔤🔤🔤 🔤🔤🔤🔤


💱 Revision - ජීවයේ රසායනික හා සෛලීය පදනම (ඌනන විභාජනයේ සිට )

🆕 ඊයෙ අපි මේ කොටස් ආවරණය කලා ළමයි, ඌනනය / අර්බුද, පිලිකා , ගඩු / අන්වීක්ෂ

❤️‍🔥 මේ Link එකෙන් බලන්න

https://www.youtube.com/live/vJ8v4R8wYWM?si=KJ5GqMEk1hfFN_0G
.
📖 අවශ්‍ය Tutes

https://t.me/pjbio_27R/232
https://t.me/pjbio_27R/231
.
❤️‍🔥 ඔක්තෝම්බර් 2027 Revision + Paper Class සැලැස්ම වීඩියෝව

https://youtu.be/K7WovvWdHAc
.
✈️ පන්ති සදහා සම්බන්ධ වන ආකාරය

https://t.me/pjbio_27R/186
.

📲 Hotline : 0724771771

BIOLOGY I පවර ජයසිංහ 📌

.
Video Thumbnail
126000
AL API - BIO QUIZ GROUP logo
AL API - BIO QUIZ GROUP

06 அக்., 2026, 20:47

Photo1/2
🔤🔤🔤🔤🔤🔤🔤

🔤🔤🔤🔤🔤🔤🔤🔤


💱 𝗤𝗨𝗘𝗦𝗧𝗜𝗢𝗡𝗦 𝗕𝗔𝗦𝗘𝗗 𝗥𝗘𝗩𝗜𝗦𝗜𝗢𝗡

Theory වලින් විතරක් physics වලට "A" ක්‌ ගන්න බැහැ. ඒකට අනිවාර්යෙන්, ඉහළ මට්ටමේ ප්‍රශ්න කරන්න ඕනි.🧑‍🎓

🆕 එහෙනම් මෙන්න, විසදුම.

✔️අපි ප්‍රශ්න විතරක් discuss කරන class එකක් පටන් ගන්නවා.
✔️පාඩම් වල අනු කොටස් වශයෙන් තමා ප්‍රශ්න කරන්නේ.🖊
✔️ඒ වගේම හැම සතියෙම අපි Full paper එකක් කරනවා.
✔️මේකට අමතරව, Past papers, school term test papers , සාකච්ජා කරන වෙනම programme එකක් තියෙනවා.🖥
.
107000
AL API - BIO QUIZ GROUP logo
AL API - BIO QUIZ GROUP

06 அக்., 2026, 09:24

Photo1/2
💱 අපේ සමූහයෙන් 2027 ඔයාල වෙනුවෙන් නොමිලේම කරන අලුත්ම වැඩේ.🔥

#මේ_සියල්ල_නොමිලේ

🔜 Biology / Physics / Chemistry විෂයන් තුනම Mcq Papers ලියවීම.

🔜 ලබා දෙන දින තුන ඇතුළත Papers ලියලා, Answers submit කරන්න ඕනේ. පස්සේ ලකුණු ලබා දීම සහ rank කිරීමත් කරනවා.🖊

🔜 සුපිරිම වැඩේ ප්‍රසිද්ධ ගුරුවරයෙක් කරන ලද Full discussion එකක් හෝ විවරණයක් අපි දෙනවා.🖥

❌ පහත සමූහයට Request එකක් දාලා තියන්න. Requests 1000 යි අපි accept කරන්නේ.

.
141000
AL API - BIO QUIZ GROUP logo
AL API - BIO QUIZ GROUP

08 செப்., 2026, 14:04

Photo
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️


💱 ලංකාවේ හොඳම සහ අංක 01 Logical Theory And Paper Based CHEMISTRY Revision
.

අන්තිම කාලෙ වෙද්දි THEORY පුළුවන් ප්‍රශ්න ගත්තට කර ගන්න බෑ කියන්න ඉන්නැතුව අදම වෙනස් වෙන්න.🔥

නිසැකවම ඔයා කරන ඒ වෙනස ඔයාගෙ මුලු ජීවිතේම වෙනස් කරන තීරණය බවට අපි අනිවාර්‍යෙන්ම පත් කරනවා.🖥

#මොකද්ද_මේ_Papers_Based_Revision_කියන්නේ

🔜 2027 හැම පාඩමක්ම සියල්ලම ආවරණය වෙන විදියට ලංකාවේ Logical Papers Based කරගෙන යන ලංකාවේ 1 Paper Class එක.🧑‍🎓

🔜 ප්‍රශ්නයක් අරං උඩින් බලල උත්තරේ අරං යන්නැතිව ඔක්කොම ප්‍රශ්න වල THEORY BASE එකේ ඉදන් උඩට ඇවිත් උත්තරේ ගන්න හැටි අපි මුල ඉදන් මේ ක්ලාස් එකෙන් පුරුදු වෙනවා.🧪

🔜 ඊට සමාන්තරව අනික් පැත්තෙන් Full Syllabus එකම ඔක්කොම Theory එක්ක මාස 5 න් Cover කරනවා.📝

🔜 මතක තියා ගන්න පළවෙනි මාස තුන ඇතුළෙ Full Syllabus එකම අඩුම දෙපාරක් PAPERS වලින් COVER වෙනවා.🖊

❤️‍🔥 පළවෙනි Paper Discussion එක පහළින් බලන්න.

https://www.youtube.com/live/ykyC-DFPpbA?si=U7wrl_Cx_H7NJkog
.
🌐 PAYMENT DETAILS

https://hasithsanka.lk/ හරහා ලබා ගන්න
.
❤️‍🔥 SLIP එක UPLOAD කරන්න ඕන විදිය පහළ වීඩියෝ එකෙන් බලල ඒ විදියට කරන්න.

https://www.youtube.com/live/XppI0U2IeRM?si=__l_QNqtzM0sbTFO
.
📗 පහත සමූහයට එකතු වෙන්න.

https://chat.whatsapp.com/GDWR1jLbjZbLfwXjgRNYTC?s=cl&p=i&mlu=4&ilr=4
.

📲 Whatsapp Hotline :-

0751229674 / 0769300957

CHEMISTRY | හසිත් සංඛ 📌

.
90000
AL API - BIO QUIZ GROUP logo
AL API - BIO QUIZ GROUP

08 செப்., 2026, 14:04

Photo
2️⃣🔤2️⃣7️⃣🔤2️⃣🔤2️⃣8️⃣


#PHYSICS_FAST_TRACK

💱 සැප්තැම්බර් මාසේ ආලෝකය පාඩම සුපිරියටම ගොඩ දාගන්න set වෙන්න.🔥
.
"සරලව ඕන ටික විතරක්"

physics ~ ලක්ශිත් නිර්මාල් 📌

.
106000
AL API - BIO QUIZ GROUP logo
AL API - BIO QUIZ GROUP

08 செப்., 2026, 14:04

Photo
🔤🔤🔤
                 🔤🔤🔤🔤🔤🔤🔤🔤


💱 A/L Biology වලට A එකක් ගන්න හැමෝම නොකියන Real Strategies ටික දැනගන්න කැමතිද?🧑‍🎓

🆕 1st shy Medicine ගියපු කෙනෙක් විදියට Bio වලට හොඳ  A එකකට යන්නේ කොහොමද කියන Practical Guidance එකත් එක්ක, Theory දන්නෙම නැති කෙනෙක්ට උනත් තේරෙන විදියට යන Revision class එක.🫀

🚨 CLASS එකේදී ඔයාට ලැබෙන්නේ?

🔜 අමාරු Biology කරුණු ලේසියෙන් මතක තියාගන්න Smart Methods.📝

🔜 Essay + Structured Questions වලට Full Marks ගන්න Answer Writing Techniques

🔜 හැම Lesson එකක් අවසානයේම ඒකට අදාල Past Paper discussion.📖

🔜 තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් Teacher එක්ක Directly Contact වෙලා අහන්න අවස්ථාව.🖊

🚨 කවදද? කීයටද? කොහොමද?

First Day කරල ඉවරයි. ඒක පහළ Youtube Link එකෙන් ගිහින් බලන්න පුලුවන්.

https://www.youtube.com/live/fWasxiG2t7M?si=prCjmuBAbXeOTY_O

BIOLOGY | මල්නි නවෝද්‍යා 📌

.
105000
AL API - BIO QUIZ GROUP logo
AL API - BIO QUIZ GROUP

08 செப்., 2026, 14:04

Photo
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️


💱 ලංකාවේ හොඳම සහ අංක 01 Logical Theory And Paper Based CHEMISTRY Revision
.

අන්තිම කාලෙ වෙද්දි THEORY පුළුවන් ප්‍රශ්න ගත්තට කර ගන්න බෑ කියන්න ඉන්නැතුව අදම වෙනස් වෙන්න.🔥

නිසැකවම ඔයා කරන ඒ වෙනස ඔයාගෙ මුලු ජීවිතේම වෙනස් කරන තීරණය බවට අපි අනිවාර්‍යෙන්ම පත් කරනවා.🖥

#මොකද්ද_මේ_Papers_Based_Revision_කියන්නේ

🔜 2027 හැම පාඩමක්ම සියල්ලම ආවරණය වෙන විදියට ලංකාවේ Logical Papers Based කරගෙන යන ලංකාවේ 1 Paper Class එක.🧑‍🎓

🔜 ප්‍රශ්නයක් අරං උඩින් බලල උත්තරේ අරං යන්නැතිව ඔක්කොම ප්‍රශ්න වල THEORY BASE එකේ ඉදන් උඩට ඇවිත් උත්තරේ ගන්න හැටි අපි මුල ඉදන් මේ ක්ලාස් එකෙන් පුරුදු වෙනවා.🧪

🔜 ඊට සමාන්තරව අනික් පැත්තෙන් Full Syllabus එකම ඔක්කොම Theory එක්ක මාස 5 න් Cover කරනවා.📝

🔜 මතක තියා ගන්න පළවෙනි මාස තුන ඇතුළෙ Full Syllabus එකම අඩුම දෙපාරක් PAPERS වලින් COVER වෙනවා.🖊

❤️‍🔥 පළවෙනි Paper Discussion එක පහළින් බලන්න.

https://www.youtube.com/live/ykyC-DFPpbA?si=U7wrl_Cx_H7NJkog
.
🌐 PAYMENT DETAILS

https://hasithsanka.lk/ හරහා ලබා ගන්න
.
❤️‍🔥 SLIP එක UPLOAD කරන්න ඕන විදිය පහළ වීඩියෝ එකෙන් බලල ඒ විදියට කරන්න.

https://www.youtube.com/live/XppI0U2IeRM?si=__l_QNqtzM0sbTFO
.
📗 පහත සමූහයට එකතු වෙන්න.

https://chat.whatsapp.com/GDWR1jLbjZbLfwXjgRNYTC?s=cl&p=i&mlu=4&ilr=4
.

📲 Whatsapp Hotline :-

0751229674 / 0769300957

CHEMISTRY | හසිත් සංඛ 📌

.
76000
AL API - BIO QUIZ GROUP logo
AL API - BIO QUIZ GROUP

08 செப்., 2026, 14:04

Photo
2️⃣🔤2️⃣7️⃣➖2️⃣🔤2️⃣8️⃣


💱 මාස 10 න් Physics ලකුණු 100 ම🔥

✔️Past Papers Live විවරණය
✔️නිබන්ධන නිවසටම එවීම
✔️Short Note ලබාදීම.
✔️සියලුම classes වල recorded video ලබාදීම.🚴‍♂️

📲 Voice/Whatsapp : 0769074424
.
💱  Website :- http://www.denethdilshan.lk/
.

PHYSICS | දෙනෙත් දිල්ෂාන් 📌

.
87000
AL API - BIO QUIZ GROUP logo
AL API - BIO QUIZ GROUP

08 செப்., 2026, 14:04

Photo
❤️❤️❤️❤️❤️


💱 හෙට ස්නායු පද්ධතිය DAY 02 ලමයි.

ඕනෙම ළමයෙක්ට තමන් class එන පලවෙනි දවස Free join වෙන්න පුළුවන්.

💻 Online - දිවයිනටම
🗺 සුසාරා - මතූගම
⏱️ ඉරිදා ප.ව. 12.30-5.00
.

🔜 හෙට පන්ති ආරම්භයේදීම Reminder Paper එක තියෙනවා ළමයි.📝

🔜 ඒවගේම ගිය සතියේ උගන්වපු කොටසින් Class එක ඇතුලෙම Essay එකකුත් ලියවනවා.🔥

🔜 හෙට Self study Tute No.02 දෙනවා. (Tute 01 Complete කරපු ටික අරගෙන එන්න)

🔜 Files හදන විදිහ ගැන හෙට අපි class එකේදි කියනවා ලමයි.🖥

පන්ති වල වැඩි විස්තර සදහා,

✈️ 2027 Paper Class details
https://t.me/pjbio_27R

✈️ 2027 Revision Details
https://t.me/pjbio_27R
.
කලින් classes නොබලපු අය ඉක්මනින් බලන්න.

❤️‍🔥 2027 Revision Day 02 ( Unit 01&02)
https://youtube.com/live/CVLCg-6deJw

📖 Day 02 සදහා අවශ්‍ය tutes
https://t.me/pjbio_27R

❤️‍🔥 2027 Revision Day 01 (ස්නායු පද්ධතිය )
https://youtube.com/live/3RoxD_K8Lgk

✒ Day 01 සදහා අවශ්‍ය tutes
https://t.me/pjbio_27R
.

📲 Hotline : 0703588299

BIOLOGY I පවර ජයසිංහ 📌

.
90000
AL API - BIO QUIZ GROUP logo
AL API - BIO QUIZ GROUP

08 செப்., 2026, 14:04

Photo
❤️❤️❤️❤️❤️❤️❤️


💱 AL PHYSICS ගණන් හදන පන්තිය

🔜 තියරිවලින් කියවෙන යථාර්ථය හා ඇතුළාන්තය මනාව පැහැදිලි කරමින්, ඕනෑම ගැටළුවක් කටපාඩම් ක්‍රමයෙන් බැහැරව තමන්ටම හිතලා හදන්න කියලා දෙන පාඨමාලාව.🔥

🔜 සරල ගැටළුවේ සිට සංකීර්ණ ගැටළුව දක්වා වැඩිම ගැටළු ප්‍රමාණයක් පන්තිය තුළඳීම විසඳීම

🔜 යාන්ත්‍රක, සාම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රමයෙන් බැහැරව නිර්මාණශීලී නැවුම් මඟක් ගත් පාඨමාලාව.📝

🔜 අපගේ පන්ති පිළිබඳ තොරතුරු හා ප්‍රායෝගික පරීක්ෂණ ලබාගැනීමට පහත සමූහයන්ට එක්වන්න.🖥

🗺 නිපුන් - මහනුවර
💻 Online ලෙසද පන්ති පවත්වයි
.
❤️‍🔥 YouTube :

https://youtube.com/@asankapriyasaman2474?si=1GKtyHUg3yuJEfPJ
.
📗 ගැටළු විසදන පන්තිය,
       https://chat.whatsapp.com/DWh4l6pGMuiEFlghRwPJzo?s=cl&p=a&mlu=4&ilr=4
.

📲 ඔබගේ කණ්ඩායම් හා පුද්ගලික පන්ති සඳහාද විමසන්න

0777209131

PHYSICS | අසංක ප්‍රිය සමන් 🎓

.
77000
AL API - BIO QUIZ GROUP logo
AL API - BIO QUIZ GROUP

08 செப்., 2026, 14:04

Video
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤


💱 SKYDOME GAMING CAFÉ – GAME ON! 🎮

Looking for the perfect place to chill, compete & have fun with your squad? 🕹️

📍 Near SASIP – Nugegoda

⏱️ MORNING HOURS | 9 AM – 2 PM

1 Player – Rs. 300 / Hour
2 Players – Rs. 600 / Hour
3–4 Players – Rs. 800 / Hour
.
⏱️ EVENING HOURS | 2 PM – MIDNIGHT

1 Player – Rs. 500 / Hour
2 Players – Rs. 800 / Hour
3–4 Players – Rs. 1,000 / Hour
.
🤝🤝 SPECIAL OFFER!

BUY 2 HOURS → GET 1 HOUR FREE!
That means 3 HOURS OF GAMING for the price of 2.🖥
.

Bring your friends
Challenge your squad
Compete & dominate
Chill. Game. Repeat.🎮

📲 Contact: 0777593476

Tag your gaming crew & share this post! 🧑‍💻

Your Gaming. Your Squad. Your Battle.🎮

.
105000
AL API - BIO QUIZ GROUP logo
AL API - BIO QUIZ GROUP

08 செப்., 2026, 14:04

Photo
2️⃣🔤2️⃣7️⃣ 🔤 2️⃣🔤2️⃣8️⃣


💱 එක මාසෙකට එක පාඩමක් ඉවර කරන program එකේ එකේ ආරම්භය.🔥

❤️‍🔥 September : ආලෝකය DAY 01

https://www.youtube.com/live/5KEDlZVJZ5k?si=VMTa82VMYgFIYUSl
.

"සරලව ඕන ටික විතරක්"
physics ~ ලක්ශිත් නිර්මාල් 📌

.
141000

Showing 30 of 91 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

AL API - BIO QUIZ GROUP டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

AL API - BIO QUIZ GROUP (@papersknowledges) என்பது tgdio இல் OnlyFans வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 9,246 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் AL API - BIO QUIZ GROUP (@papersknowledges) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @papersknowledges இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

AL API - BIO QUIZ GROUP நல்ல OnlyFans சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் AL API - BIO QUIZ GROUP இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 9,246 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த OnlyFans சேனல்களுடன் ஒப்பிடுங்கள்.

AL API - BIO QUIZ GROUP புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @papersknowledges பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.