🎬 Tarung: Unforgiven (2026) 🥊🔥💀
📆 Release : May 7, 2026
💠 Language : Malay 🇲🇾
⏳ Duration : 1h 40m
📊 IMDb Rating : 6.0/10 ⭐️
🔞 Audience : 18+
🎭 Genres : #Action #Crime #Drama #MartialArts
🥊 Hatta කියන්නේ තරගයකදී තම ප්රතිවාදියාගේ මරණයට අහම්බෙන් හේතු වූ හිටපු Silat ශූරයෙක්. ඒ සිදුවීමෙන් පසු සටන් කිරීම අත්හැරීමට ඔහු තීරණය කරනවා.
💥 නමුත් තම සහෝදරියගේ අධික වෛද්ය වියදම් දරාගැනීමට සිදු වූ විට, Hattaට නීති විරෝධී සටන් වළල්ලකට ඇතුළු වීමට සිදුවෙනවා. එහිදී ඔහුට මුහුණ දීමට සිදුවන්නේ අතීතයේ සමීපව සිටි කෙනෙකුටයි! 🥊🔥
🥊 Intense Martial Arts Action
💀 අතීතයේ පව් සහ පළිගැනීම්
🔥 Underground Fighting Battles
⚡️ Friendship, Betrayal & Survival
━━━━━━━━━━━━━━━
👇 Movie එක බලන්න පහල තියෙන link එකෙන් බලන්න.🤫
📤
Watch📤Upload by - 🎬FilmVerse