දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻 Telegram channel photo

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻

@theauthorbigbossPublic Channel

🌻.නිසදැස් 🌻.Artical(ලිපි) 🌻.Story 🌻.කවිනිර්මාණ 🌻.Motivation මෙහි පළවෙන දෑ කතෘ අයිතියකින් තොර කිසිම තැනක ශෙයාර් නොකිරීමට වග බලාගන්න. YourRequests/අදහස් -: @BigBossCG_bot ✍️Author - @BigBoss_CG / @CG_neelahansi 🌻 #BigBoss ™ #CGAT

550

Last views

2.2k (2,192 subscribers)
உறுப்பினர்
—
Rating
29
Total Posts
Oct 15, 2026, 6:52 AM
புதுப்பிக்கப்பட்டது
Apr 9, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel Nameදඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻
Username@theauthorbigboss
Categoryபினாய் உள்ளடக்கம் (Pinay)
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்2,192
Channel TypePublic Channel
Created9 ஏப்., 2026
Last Updated15 அக்., 2026 • 7 நாட்களுக்கு முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#369417-999
மொழி தரவரிசை
#996+1
வகை தரவரிசை
#3540-18

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 2.2K30 Days growth: -502.2%
09/1609/2109/2610/0110/0610/1110/15
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
16:09:20262,242
17:09:20262,220
18:09:20262,220
19:09:20262,220
20:09:20262,220
21:09:20262,220
22:09:20262,220
23:09:20262,220
24:09:20262,220
25:09:20262,220
26:09:20262,220
27:09:20262,220
28:09:20262,220
29:09:20262,220
30:09:20262,220
01:10:20262,220
02:10:20262,220
03:10:20262,220
04:10:20262,220
05:10:20262,220
06:10:20262,220
07:10:20262,220
08:10:20262,220
09:10:20262,220
10:10:20262,220
11:10:20262,220
12:10:20262,220
13:10:20262,220
14:10:20262,220
15:10:20262,192
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 06:04:20262,565
Week of 13:04:20262,565
Week of 20:04:20262,565
Week of 27:04:20262,515
Week of 04:05:20262,515
Week of 11:05:20262,483
Week of 18:05:20262,483
Week of 25:05:20262,483
Week of 01:06:20262,483
Week of 08:06:20262,439
Week of 15:06:20262,439
Week of 22:06:20262,439
Week of 29:06:20262,409
Week of 06:07:20262,409
Week of 13:07:20262,409
Week of 20:07:20262,409
Week of 27:07:20262,409
Week of 03:08:20262,326
Week of 10:08:20262,326
Week of 17:08:20262,301
Week of 24:08:20262,267
Week of 31:08:20262,267
Week of 07:09:20262,242
Week of 14:09:20262,220
Week of 21:09:20262,220
Week of 28:09:20262,220
Week of 05:10:20262,220
Week of 12:10:20262,192
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 20262,515
May 20262,483
June 20262,439
July 20262,409
August 20262,267
September 20262,220
October 20262,192
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
20262,192

சமீபத்திய இடுகைகள்

Photo
දන්නවද තාත්තේ....
ඔයා පුංචි කාලේ ඉදලා මගේ ගාව නෑ
අම්මාගෙන් ඇහුවම පොඩි කාලේ මං
අම්මා කදුලු පුරවන් කීවා තාත්තේ
තාත්ති ගියාලු දූට චොකෝ ගේන්න
මං තාම බලන් ඉන්නව මට චොකෝ
ගේන්න ගිය තාත්ති ආයෙම එනකන්
ඒත් මේ වෙනකන් මට බලන් ඉන්නම විතරක් උනා
මගේ හැමදේම වුනේ අම්මා අතින්
මට තාත්තෙක් උනෙත් මගේ අම්මා

ඇයි තාත්තේ පුංචි කාලෙම
මං ඔයාව හොයන කාලෙම
ඔයා මං ගාව නැතිවුනේ...
අම්මා කොච්චරනම් අඩන්න ඇත්ද
මං ඔයාව අහනකොට එයාගෙන්...
පව් තාත්තේ මගේ අම්මා...?
ඔයාට කියන්න තිබ්බා එයාට හරි
ඔයා කොහෙද කියලා....




Gethmina Bandara |° ✍️
卍•ගිම්නාද ♬

#Request
©️ Copyrights Reserved.
550006
Photo
දන්නවද මණිමේඛලා
මම වෙනවට අකැමතිම මොනාටද කියලා..

අහින්සකව ලස්සනට පිපෙන පිච්ච මලක්
අතින් අත යන රෝස මලක් ගානට
වෙනස් වෙන එක මං දකින්නවත්
අකැමති දෙයක් මණිමේඛලා

මොකද පිච්ච මලක්වගේ පිවිතුරු මලකට
ගැලපෙන්නේ නෑ ඒ හැසිරීම
රෝස මල ආකර්ෂණීයයි
එනමුත් සුවඳවත් නෑ පිච්ච මලක් තරම්

කැලේක හැංගිලා පිපෙන පිච්ච මල
හැමෝගෙම ආකර්ෂණය දිනාගත්ත
රෝස මලකට වඩා දැකුම්කලු වෙන්නේ ඒකයි...

ඒ මල් හැදෙන්නෙම ඒ මලේ සුවඳ හරියට
දන්නවුන් වෙනුවෙන්ම විතරයි
නොගැලපෙන අතකට ගියොත්
රෝසමලකට වෙන්නේ කිමද
එයම සිදු වෙනවා නොවනුමානය....

ඉතින් මණිමේඛලා
ඔයාම කියන්න මං වැරදිද
අයිති නැතිමුත් පිච්ච මලට
හරි තැන ඉන්න කියන එක


~ හිතන්න
සැඟවුනු කතාවක්..!"



Gethmina Bandara |° ✍️
卍•ගිම්නාද♬
6280010
Photo
නොනවත්වාම වැටෙන කදුලු
හිතන්නට සැලස්සුවා ඇයි කියලා මේ
මමත් ටිකක් නැවතී කල්පනා කරා එය
දැනුනා කියාගන්න බැරි
ආදරණීය වේදනාවක්
හිත ඇතුලේ පැසවනවා...

ඔව් ඒ නුබව මඟඇරිලා
අතහැරිලා යනකොටයි
තේරුනේ මේ හිතේ ඇති ආදරය
හරියාකාරවම නුබ කේරේ
කෙසේ නවතන්නද තවත් මං නුඹව
යන්නම ගිය පසුව ඈතටම


Gethmina Bandara |° ✍️
卍•ගිම්නාද ♬

#Request
488006
Photo
ඔයා දන්නේ නැතිවුනාට
මේ හිත ඔයා වෙනුවෙන් හඩපු හැටි
ඔයා දන්නේ නෑ සුදූ...
දවල්ට කොච්චර හිනාවෙලා රඟපෑවත්
රෑට නිදාගන්න යන ඇදේදී
කොහොමද මං
ඇස් අගින් බේරෙන කදුලු බිදු නවතන්නේ
මතක් වෙන වාරයක් පාසාම
නැගෙන කදුලු බිදු
වැස්සක් වගේ රෑ මැද කඩා හැලෙනකොට
නවතලන්නේ කොහොම මං
හැලෙන්න ඉඩ දෙනවා මිසක් කොට්ටේ උඩම

පපුවෙන් එන සෝසුසුම්
පිට කරද්දි
මාත් දන්නෙම නැතුව
කදුළු ඇස් අගට උනන්නේ
ඇසුත් රත් පැහ කරල....
අනේ මෙහෙම ඇයි අසරණ කරන්නේ
නුඹ ම ඉල්ලා හඬන මේ හිත



Gethmina Bandara |° ✍️
卍•ගිම්නාද ♬
483003
Photo
දන්නවද මණිමේඛලා...

සමහර මිනිස්සු අපිව මතක් කරේම
එයාලට ප්‍රශ්නයක් වුනහම
ඒ දේට උදව්වක් ලැබෙනවනම්
ඒ ලැබෙන්නේ තමන්ගෙන් කියලා
මතක් වුනහම.....


ඒ දේනම් මට ගොඩාක් වෙලා තියෙනවා
නිකමට හොදින්ද නොබලන ගොඩාක් අය
ඇත්තටම මණිමේඛලා
වෙලාවකට මහ හුගාක් ආදරෙන්
මට කතා කරලා
මගෙ සැපදුක අහනවා....
වටෙන් ගොඩෙන් ඇවිත් ඉල්ලන්නේ උදව්වක්...!

මට තේරෙනවා මණිමේඛලා
හැරෙනකොට මොකද කියන්න....
ඒත් මං නම් කියන්නෙ
උදව්වක් නම් ඕනී ඒකට වටේ නොයා
කෙලින්ම රික්වෙස්ට් එක විතරක් කරන්න
උවමනාවකට නම් කතා කරන්නේ
බොරු සැපක් දුකක් හොයන්නේ මන්ද...?


කැඩුනු කරත්ත රෝදෙකට
ග්‍රීස් නම් මොනාටද මණිමේඛලා....


Gethmina Bandara |° ✍️
卍•ගිම්නාද ♬
396007
Photo
අහන්න හිතවත,

මට මතකයි
නුඹ කීවා...!
මමලු නුඹේ ප්‍රියතම හමුවීම
සිතුනේ මම එදා සතුටින්
මම ගැන පුංචි ආඩම්බරයක් ලබමින්

දැනුනේ පපුවට
අනේ මාව වටිනවද එච්චරක්.."
තව තවත් පෙම්බැන්දා මං
ඒ හිතට මහ ගොඩාක්

නිකමට බැලුවේ ආපසු හැරිලා කෝ තවත්
ප්‍රියතම හමුව කියු නුඹ දැන්
කොයි බවත්...!




Gethmina Bandara |° ✍️
卍•ගිම්නාද ♬
366006
Photo
හිරකරගෙන ඉන්නකොට දුක් හංගන්
පෙනෙන්නෙම කෙසේද මේ වේදනා
අවැසි වුනේම අතහරින්න ජීවිතය
ඒත් නවතීද නැවත ඒවී යන මඟ බැලුම
කර වරද සියල්ල නොසඟවා පැවසීමද
ඔව් මටත් සිතුනේ දැන් එලෙසින
අවැසි වුයේ අවංක වන්නයි හැමදින
එනමුදු වූයේ බොරුකාරයෙකි ඇය හට මම

තිබුණානම් අඩුපාඩු හැදෙන්නට
රත්වෙන්න දෙකක් දී කියන්න තිබුණා නුඹට
එය නොකර අතහැරීමද ප්‍රේමය
සිතුවා මමත් නිදියහනේ වැතිර සිට
පමා නැතුවා තවම නුඹ
නැවත හැරෙන්නට තීරණේකට අද
දැන දැනම අවුලන මේ හිත
ගලක් වේවී නිසැකටව නොනැවතුවොත්
අනේ ඒ කවිකාර හිත
අපතේ යයි එලෙසින්ම වියයුතුවොත්
ඉල්ලුවේ හැරෙන්නයි තව එක පාරක්
සිතන්න හැකිද අල්ලන් ඔය හිත තව පාරක්



Gethmina Bandara |° ✍️
卍•ගිම්නාද ♬
383005
Photo
මං අමාරුවෙන් හිත
තදින් අල්ලන් ඉන්නකොට
ඇයි දරාගන්න බැරිවෙන්නම පහරදෙන්නේ
නොතේරෙනවද මේ හිතේ ඇති
පසුතැවිල්ලක මහත
කදුල හිරකරන් දරන්නේ මේ දුක්ගැහැට
වන්දි ගෙවන්නයි නුබට දුන් ගින්දරට
නොපෙනේද තවම මේ ආයාචනාව

බලන් ඉන්නේ තවම පෙර සේම
දුවවිත් පැන බදාගනී ලෙසින
අවැසි නැතිමද මට තව එක් වාරෙක
නුඹට හිම්කම් කියුමට ඇති හැකියාව
අවැසිනම් නුඹේ හිත දෙන්නට නැවත
ඇරයුමක් ගෙන දෙන්න රැහන් රහිත ඒ හඩින්


Gethmina Bandara |° ✍️
卍•ගිම්නාද ♬
347003
Photo
උඹත් ලස්සන බිම්මලක්
මගේ හිතේ ආදරේ වපුරපු
තොරතෝංචියක් නැතුව කියවපු
ආලවට්ටම් දාගෙන මාව හිනස්සපු

සැර කරත් කදුලු පුරවන් තුරුලම හොයපු
කේන්ති අරන් කොන්ති ගහපු
අපූරූ බිම්මලකට නොදෙවෙනි
ඔව් උඹත් හරි ලස්සන බිම්මලක්

නෙලාගන්න ලෝබ හිතෙන
පිපෙන්නට ඉඩ ඇරලා බලන් ඉන්න
ලගට නොගත්තද
දුරින් හිද පරිස්සම් කරන
නුඹත් මටනම් බිම්මලක්...!


Gethmina Bandara |° ✍️
卍•ගිම්නාද ♬
336003
Photo
වැරද්දක් කරහම පසුතැවෙන්නේ...
ඒ වැරද්ද ඇත්තටම වැරදියි කියලා
තමන්ටම තේරුම් ගිය නිසා
සමාවක් නොතිබ්බද
පසුතැවීම දෙන වේදනාව
දරාගන්නම බැරි මොහොතෙදි
මිනිස්සු ගොඩාක් අසරන වෙනවා
ජීවිතේම නවත්තන්න තරන්...

මං නම් කියන්නේ
කිසිම මනුස්සයෙක්ව
ඒ තරම් අසරණ කරවන්න එපා...



Gethmina Bandara |° ✍️
卍•ගිම්නාද ♬
400006
Photo
හිඳින්නම් කීවාට හුස්ම නවතින තුරුම
කවුද හිටියේ වචනය රැකලා
ලැබුනනම් හිතට නවතින්න තැනක් වෙන
දුවවිත් යන්නේ හනිකට නොවෙද එතනට
කෙසේ ඉවසම්ද පෙර කලක කියූ ඒ වචන
පාරනා විට හදේ ඇති ඒ මතක
කමක් නෑ මං හිඳිමි මඟ බලා
ඒවිද ආයෙම තනිරැකුමට මේ නෙත් මානේ...



Gethmina Bandara |° ✍️
卍•ගිම්නාද ♬
517007
Photo
අම්මේ ඇයි මාව මේම හැදුවේ
බලන්න අම්මේ ඔයාගේ දුව අඩන තරම්
හිතේ තියෙන දේ කියාගන්න කෙනෙක් නැතුව
හොයපු ආදරේ ලැබෙන් නැතුව
ඒ හිත මට මෙච්චර වෙනස්කම් කරද්දිත්
මං ඒ හිතම හෙව්වා අම්මේ
මගේ ඇහෙන් වැටුනු කදුලු සාක්ෂි
මගේ මේ හිතේ තියෙන වේදනාවට
තව චුට්ටක් දුකක් දරාගන්න
මාව හයියෙට හදන්න තිබ්බා
මටම දුකයි මං ගැන අම්මේ
තේරුම් ගන්නේ කවුද රෑට තනියම
කලුවරේ ඇදේ වැතිරිලා අඩන
මගේ කදුලු වල බර....

Gethmina Bandara |° ✍️
卍•ගිම්නාද ♬
503007
Photo
දන්නවද ලමයෝ,

කාගෙම හරි හිතක විශේෂ කෙනෙක් වෙන්න
බලෙන් බෑ ඒක එයාලට දැනෙන්න ඕනි
අපිට කෙනෙක්ව විශේෂ වුනා කියලා
අපිට බෑ එයාලගේ හිතේ ඔයාව විශේෂ කෙනෙක් කරවන්න
ඉතින් තේරුම් ගන්න
ක්ෂණයකින් වෙනස් වෙන මේ පුංචි ලෝකයේ
විශේෂ කෙනෙක් වෙන්න අමුතුවෙන් මහන්සිවෙන්න එපා
ඔයාව විශේෂ කෙනෙක් ඔයාව හොයාගෙන
හරිම වෙලාවට ඔයාගේ ලග ඉදිවී....


Gethmina Bandara |° ✍️
卍•ගිම්නාද ♬
5010014
හිත හදාගන්න තැනක්ද හෙව්වේ
එහෙනම් ඔයාට හරියනම තැන තමයි මේ

හිත හදාගෙන පාඩම් කරන්න
motivation එකක් ගන්න 😌📚

හොදම තැන 🥹💐 ➷

#නිවෙන්න
#තනිවෙන්න
#ත(ව)නිවෙන්න "
එන්නකෝ ඉතින් අපි ගාවට හිතේ තියෙන හැම හැඟීමක්ම පොදි බැඳන්...

නිකමට චැනල් එක පැත්තට ඇවිත් බලන්න ළමයෝ... 🙈
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J

Tiktok - https://www.tiktok.com/@gethminabandara




channel owner' s
+94779497303 "
513003
Photo
කැලෑ මලක් උන බෝවිටියත්
හරි ලස්සනට පිපුනේ
වන වදුලක මිසක්
කොන්ක්‍රීට් වලින් වටවුනු
පුංචි පෝච්චියක නෙමෙයි
විසිතුරු මලකට දෙන්න බැරි
මොකක්දෝ ලස්සනක්
හරි ලස්සනට
වන වදුලක පිපුන බෝවිටියා
මලත් ඔපදමනවා

ඉතින් සුවැදැති මල
කවදද මා අසල
වරම් අරන් පිපෙන්නේ


Gethmina Bandara |° ✍️
卍•ගිම්නාද ♬
5430013
Photo
උනහපුළු අම්මට උගෙ පුතා මැණිකක්ලු...
නිකමට හිතලා බලන්න..!
උනහපුළුවා කියන්නේ වැඩිය ලස්සන නැති සතෙක්
ඒත් ඒ ඉන්නෙත් දරුවෙක්නේ
ඒ දරුවා එයාගේ අම්මට මැණිකක්
ඒ වගේම තමයි ලස්සන ලමයෝ....

කොයි කාට නැතත් ඔයාගේ අම්මට
ඔයා රත්තරන් පොදියක්
ඉතින් තේරුම් ගන්න ඔයාලා ගන්න
සමහර මෝඩ තීරණ නිසා
අම්මා කෙනෙක්ට තමන්ගේ මැණික නැතිවෙන්නේ
ඉතින් හිතන්න මොනාහරි දෙයක් නිසා
ජීවිතේ අතහරින්න හිතෙනවානම්
ඔයාට ඔයාගේ ජීවිතේ තඹ දොයිතුවක් වෙන්න පුලුවන්
ඒත් ඔයාගේ අම්මාට ඔයා රජෙක්
එහෙම නැත්තම් ඔයා මැණිකක්
ඉතින් තව චුට්ටක් හිතන්න තීරණයක් ගන්න කලින්...!

සුභ දවසක්..



Gethmina Bandara |° ✍️
卍•ගිම්නාද ♬
1,2800011
Video
ලොකු තඩි කටු body කලු සුදු උස මිටි
ඔය හැම කෙල්ලෙකුටම,

පොඩ්ඩක් සයිකෝ!😝❤️


පොඩ්ඩක් නෙවෙයි,
මුන්ට හොදටම Track!🙈😂

එකතු වෙන්න..
පිස්සු කෙල්ලෝ එක්ක|😉💕

කෙල්ලොන්ටම වෙන්වුනු
පාරදීසයක් මේ!🥺🌸
443000
හිත හදාගන්න තැනක්ද හෙව්වේ
එහෙනම් ඔයාට හරියනම තැන තමයි මේ
(ත)නිවෙන්න හොදම තැන 🥹💐

හිත හදාගෙන පාඩම් කරන්න
motivation එකක් ගන්න 😌📚


දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️🌻


නිකමට චැනල් එක පැත්තට ඇවිත් බලන්න ළමයෝ... 🙈
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J

We Hope Your Join ❤️
443004
Video
පාඩුවේ ඉන්න නොදුන්නොත් අපිත් වෙයි රුද්‍ර...

අවුලලා නිවාගන්න බැරිවෙද්දි විදින්න වෙයි කර්ම...😈

(පොඩි Remake එකක් හොදයිද යාලුවෙ...)
414006
Photo
ජීවිතේ අනියතයි කීව හැමෝම
කම් සැප විද්දේ නැද්ද මහත්තයෝ..!

සොරි වෙන්න ඕනී ජීවිතේ තියෙන්න විදින්නනම්
ඒක විදලා හිටපන් මොකද
කාලේ ගියාට පස්සේ පසුතැවිලානම්
තේරුමක් නැතිම තරම්
පසුතැවීම කියන්නේ ජීවිතේකට ශාපයක්

තේරුම් ගන්න
විදින්න තියෙන කාලේ,
විදින්න ලස්සනට


Gethmina Bandara |° ✍️
卍•ගිම්නාද ♬
480007
Photo
දුරින් ඉද බලන් හිදින මම කොච්චර පව්ද
පුලුවන් හැමවෙලේම ඔයා ලඟම කැරකෙන
එකම එක මොහොතකට හරි
ඔයාගේ ඔය කටහඬ වෙනුවෙන් බලන් හිදින
ඇත්තටම මං කොච්චර පව්ද❤️‍🩹😌

වචනයෙන් ආදරෙයි කියන්න බැරි නිසාම
මිතුදම ඉස්සරහට දාගෙන
ඔයා ලඟ ගොලුවුනු මේ හිත කොච්චර පව්ද
සමහර විට ඔයා දන්නෙවත් නැතුව ඇති
මේ හිතේ ඔයා ගැන තියෙන හැඟීම් ගොන්න
මොකද හැමදාම ලංවුනේ යාලුවෙක් ගානට
හිතේ හැඟීම් හිරකරගෙන පපුව ඇතුලෙම
මට ඔයාව දැනුනට ඔයා ලංවුනේ තව කෙනෙක්ට

අයිතිකරගන්නත් බැරුව ඔයා වෙනුවෙන්ම බලන් හිදින
මේ හිත ඇත්තටම පව් ඔයා වෙනුවෙන්ම පේවුනු
අයිතියක් නැතුවත් ඔයා මූනේ ඇදෙන හිනාවට
ඉගි පාන ඔය ඇස් දෙක වෙනුවෙන්
හිතෙන් විතරක්ම අයිතිවාසිකම් කියන
මම හරි පව් අහිංසක ලමයෝ....🥺❤️‍🩹

තවත් බොහෝ කාලයක් රැදේවී මං ඔයා ගාවින්ම
අයිතියක් නැති හිතේ ඇති ආදරයක් වෙනුවෙන්ම..!💜

#OneSideLover
#PeoLove


Gethmina Bandara |° ✍️
卍•ගිම්නාද ♬
481009
තුහින මල් මන්දාරමක
තනිවෙන්න හිතුන මටත් පෙර දවසක්
දැනුනේ නම් ලසෝ හිතැවුලක්
මටද මා පමණි ලෙස මියැනකන්,


Gethmina Bandara |° ✍️
卍•ගිම්නාද ♬
440005
Photo
අපි දැනුවත්ව කරන කියන දේවල් වලට වඩා
අපි පරිස්සම් වෙන්න ඕනී අපි අතින්
නොදැනුවත්ව වෙන වැරදි වලට
මොකද අපි දැනුවත්ව කරන වැරදි වල
සීමාවන් අපි දන්නවා

ඒත් නොදැනුවත්ව කරන වැරදි වල
සීමාවන්වත්,
ඒවා නිසා වෙන හානීවත්
ඒවගේ ප්‍රතිවිපාක ගැනවත්
අපිට හරි හැටි අවබෝදයක් නෑ
ඒ නිසා නොදැනුවත්ව වැරදි වෙන එක
සීමා කරගන්න...!

එහෙම සීමා කරගන්න නම්
ඔබ මුලින් නිරවුල්ව සිටින්න
තේරුම් ගන්න ව්‍යාකූල වීමෙන්
වෙන්නේ පරාජයක්ම බව


Gethmina Bandara |° ✍️
卍•ගිම්නාද ♬
550009
Photo
මට තේරෙන් නෑ මැණික
වෙලාවකට මගේ තුන්හිතේවත් නැති දේවල් ගැන
ඔයා මේ තරම්ම මාව සැක කරන්නේ ඇයි කියලා
මට කල්පනා කරනවා දැන්
මේ බැඳීම ඇත්තක්ද කියලා
හැමතැනම සැකෙන් බලන ඇස් එක්ක
එක වහලක් යට තියේවිද සතුටක්
ඉරණමට දෙනවද වෙනසක් නොවෙන්නට
ගින්දර ආයෙම හිතේ තද කරන්.....


Gethmina Bandara |° ✍️
卍•ගිම්නාද ♬
5070010
Photo
සමහර වෙලාවට ජීවිතේ වැදගත්ම වෙලාවන්
අපිට මඟාරින්න වෙනවා
අපේ අතෙ සල්ලි මදි හේතු හින්දා
නැත්තම් ආදරණීයන් හින්දා
ඒ මොනාවුනත් අමතක කරන්න එපා
අපි මඟහරින දේවල් වලට සාපේක්ෂව
ඊට වැඩි දෙයක් ලංකරගන්න
උපරිමයෙන් මහන්සි වෙන්න

මොකද

ජීවිතේ හැමවේලේම මුල ඉදලා
වැඩ කරන්න ටයිම් එකක් නැතිවෙන්න පුලුවන්
ඉතින් හිතන්න මිස් වෙන දේට වඩා
වැඩිපුර ඇචීව්මන්ට් කරන්න

Gethmina Bandara |° ✍️
卍•ගිම්නාද ♬
444008
Photo
තේරුම් ගැනීම මත ගැලපුනද
සමහර හොදම ගැලපීම් කියලා හිතෙන
බැඳීම් වලින් පවා කෙනෙක්ගේ ජීවිතේ
විනාශ වෙන්න පුලුවන් හෙමිහිට
මොකද ඕනාවට වඩා ගැලපීමත්
එක්තර වෙලාවක ප්‍රශ්නයක්...!

මොකද දන්නවද
නිකමට මෙහෙම හිතන්න
එක වෙලාවකට ඇනයකුයි නට් එකකුයි ගැන හිතන්න
ඒ දෙන්නම එකට එකක් ගැලපෙනවනේ
දෙන්නගෙන් කිසිම හානියක් නෑ ගොඩ කාලයක්
පාවිච්චි කරත් කාලෙත් එක්ක එක සැරේ දෙන්නම
පරණ වෙනවා විතරයි

ඒත් හිතන්න කටර් එකකුයි පැන්සලකුයි ගත්තොත්
ඒ දෙකත් එකට එකක් ගැලපෙනවා
ඒ උනාට කටර් එකත් එක්ක ඉන්න ඉන්න
පැන්සල මොකද වෙන්නේ ටිකෙන් ටික
ගෙවිලා විනාශ වෙලා යනවා නේද

අන්න ඒ වගේ තමයි සමහර ගැලපීම්
ජීවිතේකට හොදක් එක් කරනවා වගේම
තවත් සමහර ගැලපීම් ජීවිතේ විනාශ කරනවා
ඉතින් ලස්සන ලමයෝ....
ගැලපීමට නෙමේ තේරුම් ගැනීමට
ඔයාගේ බැඳීමට ඉඩ දෙන්න
තේරුම් ගැනීමත් එක ජීවිතේ හරි ලස්සනට
ගඟක් වගේ අවසානය තෙක්ම ගලාගෙන යයි....

හොදට හිතන්න ලමයෝ....😌🌼
ජයවේවා...


Gethmina Bandara |° ✍️
卍•ගිම්නාද ♬
4850012
Photo
මල් කියන්නෙම
හිතක් සනසන දිව්‍ය ඔසුවක්
එහෙම නේද ලස්සන ලමයෝ...

මොකද මං ගොඩාක් වෙලාවට දකිනවා
ඔය ඇස් දිස්නේ දෙනවා මල් එක්ක ඉන්නකොට



Gethmina Bandara |° ✍️
卍•ගිම්නාද ♬
4930012
Photo
සුභ උදෑසනක් ලස්සන ළමයෝ.... 💐☀️

නැගිටින්න...!
මේ ඔයාගේ වෙලාවයි
ඈතට දකින හීන හැබෑ කරගන්න
වෙර දරන්න ඕනී වෙලාවයි...💪

ඔයාගේ හීනේ පුංචි එකක් වෙන්නත් ඇති
සමහර විට ලොකු හීනයක් වෙන්නත් ඇති
ඒත් ඔය දෙකෙන් මොකක් උනත්
ඒ හීන හැබෑවෙන්න නම්
ගේමක් ගහන්නම ඕනී නේද
අමාරුවෙන් හරි කට්ටක් කන්නම ඕනී නේද

ඔය කට්ට හරි ආසාවෙන් කන මනුස්සයට
දන්නවද කවදාවත් වරදින්නේ නෑ
මොකද ඔහු/ඇය ඒ කට්ට කන්නේ
දවසක ලස්සනට ජීවත්වෙන්න බලාගෙන
හැමෝටම බෑ ඒ කැප කිරීම කරන්න...!😌

හැමෝම අද දවස ගැන හිතුවට තව අවුරුද්දකින්
තියෙන්නේ මොන වගේ ජීවිතයක්ද
හිතන්නේ නෑ
අදට වඩා හෙට ජීවත්වුනොත් හෙට ඉන්නේ
කොහොමද කියලා හිතන මනුස්සයයි මේ ලෝකේ දින්නේ...

තමන් වෙනුවෙන් කට්ටක් කන මනුස්සයාට
ඒකේ දුකක් තිබ්බේ නෑ
තිබ්බේ ආත්ම තෘප්තියක්
තමන් වෙනුවෙන්ම ඉපදෙච්ච

ඉතින් ලස්සන ලමයෝ...
හිතලා බලන්න තවත් නිදාගන්නවද
නැගිටලා හීන වෙනුවෙන් මහන්සි වෙනවද කියලා...🌻



Gethmina Bandara |° ✍️
卍•ගිම්නාද ♬
3,5200012

Showing 29 of 29 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻 டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻 (@theauthorbigboss) என்பது tgdio இல் பினாய் உள்ளடக்கம் (Pinay) வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 2,192 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻 (@theauthorbigboss) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @theauthorbigboss இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻 நல்ல பினாய் உள்ளடக்கம் (Pinay) சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻 இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 2,192 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த பினாய் உள்ளடக்கம் (Pinay) சேனல்களுடன் ஒப்பிடுங்கள்.

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻 புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @theauthorbigboss பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.