batumoju|🇱🇰 Telegram channel photo

batumoju|🇱🇰

@batumojuPublic Channel

පෞද්ගලික ඩයරියකි🥲. I have DID so be aware about that🌝. Contact me @wagee21 Main channel @littlesecretSL

338

Last views

62 (62 subscribers)
உறுப்பினர்
—
Rating
12
Total Posts
Oct 16, 2026, 8:13 PM
புதுப்பிக்கப்பட்டது
Apr 20, 2026
Created
Stats

நீங்கள் தமிழில் உள்ளடக்கத்தைப் பார்க்கிறீர்கள். வேறு மொழிகளில் உள்ள உள்ளடக்கத்தைப் பார்க்க தளத்தின் மொழியை மாற்றவும்.

Channel Information

Channel Information
Channel Namebatumoju|🇱🇰
Username@batumoju
Categoryவாழ்க்கைப் பாடங்கள்
Languageதமிழ்
Countryஇந்தியா
உறுப்பினர்62
Channel TypePublic Channel
Created20 ஏப்., 2026
Last Updated16 அக்., 2026 • 7 நாட்களுக்கு முன்
StatusActive

தரவரிசை

உலகளாவிய தரவரிசை
#193594-1563
மொழி தரவரிசை
#471-4
வகை தரவரிசை
#1277-16

சந்தாதாரர் வளர்ச்சி

மொத்தம்: 6230 Days growth: +00%
09/1709/2209/2710/0210/0710/1210/16
சந்தாதாரர் வளர்ச்சி - 30 Days
DateSubscribers
17:09:202662
18:09:202662
19:09:202663
20:09:202663
21:09:202663
22:09:202663
23:09:202663
24:09:202663
25:09:202663
26:09:202663
27:09:202663
28:09:202663
29:09:202663
30:09:202663
01:10:202663
02:10:202663
03:10:202663
04:10:202663
05:10:202663
06:10:202663
07:10:202663
08:10:202663
09:10:202663
10:10:202663
11:10:202663
12:10:202663
13:10:202663
14:10:202663
15:10:202663
16:10:202662
சந்தாதாரர் வளர்ச்சி - Weekly
DateSubscribers
Week of 20:04:202656
Week of 27:04:202656
Week of 04:05:202655
Week of 11:05:202655
Week of 18:05:202655
Week of 25:05:202655
Week of 01:06:202655
Week of 08:06:202655
Week of 15:06:202655
Week of 22:06:202655
Week of 29:06:202655
Week of 06:07:202661
Week of 13:07:202661
Week of 20:07:202661
Week of 27:07:202661
Week of 03:08:202661
Week of 10:08:202661
Week of 17:08:202664
Week of 24:08:202664
Week of 31:08:202662
Week of 07:09:202662
Week of 14:09:202663
Week of 21:09:202663
Week of 28:09:202663
Week of 05:10:202663
Week of 12:10:202662
சந்தாதாரர் வளர்ச்சி - Monthly
DateSubscribers
April 202656
May 202655
June 202655
July 202661
August 202662
September 202663
October 202662
சந்தாதாரர் வளர்ச்சி - Yearly
DateSubscribers
202662

Top 10 posts

Most viewed posts from this channel

By views
  1. #1https://telegra.ph/උතසහවනතය-සයලල-ජයගන-10-09338
  2. #2https://telegra.ph/ඔටනන-හදල-එවර-වනකන-ලකම-මනක-ගල-ඕඩර-කරනන-එප-10-10325
  3. #3🙃❤271
  4. #4https://telegra.ph/අත-හරනන-බර-තරමට-අලලගන-ඉනන-ඇය-10-11263
  5. #5https://telegra.ph/ජවතය-සහ-අරමණ-10-17222
  6. #6ඔයාට සතුටින් ඉන්න ඕනි නම්♥💦199
  7. #7කවදාවත් අතහරින්න එපා..!!146
  8. #8කවදාවත්ම ඔයා ඉස්සරහට කරන්න ඉන්න දේවල් ගැන වැඩිය හිතන්න හීන දකින්න යන්න141
  9. #92023 ඒලෙවල් එක්සෑම් එකත් ඕන් 2022 විභාගෙ කට ලග ඉති🤤115
  10. #10ඔන්න 2022 ඒලෙවල් එක්සෑම් එකට දැන්නම් හුගාක් ලං වෙලා නේද...111

சமீபத்திய இடுகைகள்

batumoju|🇱🇰 logo
batumoju|🇱🇰

05 செப்., 2026, 04:49

ඔයාට සතුටින් ඉන්න ඕනි නම්♥💦


මිනිස්සු වෙනස් කරන්න යන්න එපා කවදාවත්..

ඔයා වෙනස් වෙන්න මුලින්ම ,
එයාලට ඕනිනම් එයාල වෙනස් වෙයි...

මොකද ඔයා එයාලව වෙනස් කරන්න හදන විදිය එයාලට ගැලපෙන්නෙ නැති වෙන්න පුලුවන්...

ඒ නිසා ඔයා ඔයාගෙ විදියට වෙනස් වෙන්න හැබැයි කාටවත් ඕනි විදියට වෙනස් වෙන්න එපා...


වැරදි පිලිගන්නෙ නැති අයට වැරදි පෙන්නන්න යන්න එපා...

මොකද අන්තිමට ඒ වැරදිත් ඔයාටම කැරකෙන්න පුලුවන් අනිවාර්යයෙන්ම...

ඔයා වැරැද්දක් කරොත් ඒක ඔයා දන්නවනම් අනිවාර්යයෙන්ම පිලිගන්න ඒක , සමාව ගන්න , ඒ වැරැද්ද හදාගන්න පුලුවන් තරම් උත්සාහ ගන්න...

හැබැයි කවදාවත් නොකරපු වැරැද්දකට සමාව ගන්නතියා ඔයාගෙ නිවැරදිබව වත් ඔප්පු කරන්න යන්න එපා නිහඬ වෙලා ඉන්න...

මොකද අන්තිමට ඔයා නිවැරදි බව ඔප්පු කරන්න ගිහින් අන්තිමට ඔයාම වැරදි කාරයෙක් වෙන සමාජයක් මේක...


කොච්චර කරත් ඔයාව අගයක් නැති අයට වදයක් වෙන්න එපා...

එයාලට ඔයාව අගයක් නැති උනාට තව ඕනි තරම් උන් ඉදීවි උබව වටින උබෙ අගය දන්න අය...

ඒ මිනිස්සුන්ව හොයාගන්න එයාල එක්ක ඉන්න...

දවසක ඔයාගෙ අගය නොතේරුණු අයත් ඔයාව හොයාගෙන එයි...


ඉඟියකින් හරි ඔයාව ප්‍රතික්ශේප කරන අය පස්සෙන් යන්න එපා අතාරින්න...

මොකද එයාල ඔයාව ප්‍රතික්ශේප කරන්නෙ ඔයාව එයාලට එපා නිසානෙ...

ඒ අය එක්ක ඉන්න එපා ඒ එක කණ්ඩායමක් හරි පුද්ගලයෙක් හරි ඔයාව ප්‍රතික්ශේප කරපු පලියට මුලු ලෝකයක්ම ඔයාව ප්‍රතික්ශේප කරා වෙන්නෙ නෑනෙ නේද...

ඒ නිසා ඔයාව පිළිගන්න ඕනි තරම් කට්ටිය බලාගෙන ඇති...


ඔයාගෙ වටිනාකම් අනිවාර්යයෙන් අදුරගන්න...

ඒවා විදහා දක්වන්න හංගන් ඉන්න එපා...

රැල්ලට අනික් අය කරන දේවල් කරන්න යන්න එපා..

ඔයා ආස දේ ඔයාට පුලුවන් දේ ඔයා කරන්න...

තනියම ඉගෙන ගන්න ඒක තමා හොදම දේ ඔයාට හම්බෙන...


ජීවිතේ දිනන්න මහ ලොකු ලොකු හීන , යාලුවො , සමාජ තත්ව ඕනි නෑ බං...


චූටි හීනයක් අස්සෙ තමාව වටින උන් එක්ක තමාගෙ වටිනාකක් එක්ක හිටියත් ජීවිතේ දිනතෑකි අනිවාර්යයෙන්ම😌♥

දිනපු දවසට අර ඔයාට නොලැබුනු දේවල් ඔයාව හොයාගෙන එන්නෙ...

ආ නැද්ද හා...

සමාජයට පොරක් වෙන්න බොරුවට සමාජ තත්ව නඩත්තු කරන්නැතිව පොලවෙ පයගහල ජීවත් වෙයන්😊✌

ඔයාගෙ සතුට නිකන්ම හම්බෙයි ඔයාටත් නොදැනිම😜🥀

©බටුස්🤓🍃.
උපුටාගැනිමේදී කතෲ අයිතිය සුරකිම්න😌👌.
batumoju🖤💛
https://t.me/littlesecretsl
199000
batumoju|🇱🇰 logo
batumoju|🇱🇰

05 செப்., 2026, 04:49

කවදාවත්ම ඔයා ඉස්සරහට කරන්න ඉන්න දේවල් ගැන වැඩිය හිතන්න හීන දකින්න යන්න එපා🙄🧐

ඇයි මන් එහෙම කිව්වෙ කියලා දන්නවද🤓...?

ඒකට හේතුව තමා අපි ඉස්සරහට කරන්න ඉන්න දේවල් ගැන හීන දකිද්දි ඒ ගැන දිගින් දිගටම හිතද්දි අපේ මොලය හිතන්නෙ අපි ඒ දේවල් දැනටමත් අචීව් කරගෙන එවරයි කියල🥲😅

ඉතිං ඒකෙන් වෙන්නෙ අපි ඇත්තටම ඒ දේ කරන්න පටන් ගත්තම අපිට තියෙන මෝටිවේශන් එක නැතිවෙලා යනවා☹💔

මොකද මොලේ ඒ වෙනකොටත් හිතලා එවරයි  ඔයාට මෝටිවේශන් එකක් නම් තියෙන්න ඕනි නැ මොකද  දැනටමත් ඒ කරන්න ඕනි දේ ලගා කරගෙන එවරයි කියලා🥲😒

ඉතිං මෙන්න මේ හේතුව නිසා තමයි ඔයාට වැඩ කරන්න ඕනි උනත් හීන දැක්කත් කොච්චර ගෝල්ස් ඩ්‍රීම්ස් තිබුනත් ඔයාට ඒ දේ හරියට කරගන්න බැරිවෙන්නෙ🥺🙃


ඉතිං මේකට මොකක්ද දැන් කරන්න ඕනි අපි🤔😓

ඔන්න ඔයා මොකක් හරි වැඩක් කරන්න පටන් ගන්න කලින් ඒ වැඩේ කෙලවෙන්න පුලුවන් අසාර්ථක වෙන්න පුලුවන් හැම විදියක් ගැනම කල්පනා කරන්න🫠🫢

ඔයා ඒ  දේ කරේ නැතිනම් ඔයාට අනාගතේ වෙන්නෙ මොකක්ද කියන දේ ගැන හිතන්න😁😀

"සරලවම කිව්වොත් වැඩිය ඕනිනෑ ඔයා එක්සෑම් එකෙන් ෆේල් උනොත් වෙන දේ ගැන හිතන්න එච්චරයි🥲😂"

අන්න ඒ විදියට හිතුවම නිකන්ම ඔයාට වැඩ කරන්න මෝටිවේශන් එකක් ඔටෝම එනවා😌🥰

හෙහෙ ඉතිං හුගදවසකින් එන්න බැරි උනා ඒත් ඉතිං අවුරුද්දෙ අන්තිම දවසෙ කොහොම හරි එන්නොනි නිසා ආවෙ🤤🤩

ලබන මාසෙ එක්සෑම් තියන කට්ටිය හොදට කරන්න ඕනි හොදේ ෆේල් උනොත් වෙන දේ ගැන හිතලා පාඩං කරන්ටකෝ ඒනම්😁😗

_________________________

හැමෝටම ඒනම් 2023 අලුත් අවුරුද්ද,

ඔයා ආසම දේවල් ඔක්කොම අචීව් කරගන්න හම්බෙන...

ඔයා ආසම විදියට ජීවත් වෙන්න හම්බෙන...

හිත් දිරීම් අඩු වෙලා සතුට වැඩි වෙන...

ඔයාට ඔයාම වෙලා ජීවිතේ ගෙවන්න හම්බෙන...

සාර්ථක අවුරුද්දක් වෙන්න කියල https://t.me/wagee21 විශ් කරනව ඕන්😘😛.
_________________________

©බටුස්🤓🍃.
උපුටාගැනිමේදී කතෲ අයිතිය සුරකිම්න😌👌.
batumoju🖤💛.
https://t.me/wagee21🤓🍀.
https://t.me/littlesecretsl
141000
batumoju|🇱🇰 logo
batumoju|🇱🇰

05 செப்., 2026, 04:49

2023 ඒලෙවල් එක්සෑම් එකත් ඕන් 2022 විභාගෙ කට ලග ඉති🤤


දැන්නම් ඉතිං  සිලබස් එකම සම්පූර්ණයෙන් පාඩං කරන්නවත්  මුල ඉදන් වැඩ කරන්නවත් කාලයක් නම් කොහොමත්ම නෑ හැබැයි🌚

මුල ඉදන්ම වැඩ කරපු අය ලග නම් ගානට ප්ලෑන් එකක් ඇති එයාලා ශේප් එකේ නියමෙට සුපිරියට වැඩ ටික කරගෙන යනවත් ඇති😌

ඒත්🧐

මුල ඉදන් වැඩ නොකරපු තාමත් ගොනා වගේ  එක්සෑම් ඉබේ පාස් වෙයි කියලා වැඩ නොකර ඉන්න අය මොකෝ දැන් කරන්නෙ🌝

ඔයාලට විභාගය පාස් වෙන්න ඕනි නැද්ද ලමායි🤪

ආස නැද්ද ඔයාලත් අනික් අය වගේ හොදට විභාගෙ පාස් වෙලා හොදට ඉගෙන ගෙන හොද තැනකට ගිහිම් සතුටින් ජීවත් වෙන්න ආහ්🙃


ඔයාලත් වැඩ පටන් ගන්න අය්යෝ දැන්වත් මේ  දැන් පටන් ගත්තත් ඔයාට ඔය ඉන්න තැනින් උඩ රිසාල්ට් එකක් ගන්න හොදටෝම් කාලෙ ඇති😜


කෝමත් ඔයා වැඩ නොකරපු එකේ ඉන්න තැනින් ටිකක් හරි උඩට එනවා කියන්නෙත් ඔයාට සතුටක් නෙ😜

හරියට වැඩ කරොත් න්ම් ඉතිං ඉන්න තැනින් ටිකක් නෙමේ ගොඩක් උනත්  උඩට එන්න මේ කාලෙ හොදටෝම ඇති ඕන් වැඩ කරන්න ආසාවක් දැන් හරි ඇතිකරගන්න ලමයෙක්ටනම් ඉතිං😌


ඕන් දැන් ඉතිං මුල ඉදන්ම සිලබස් කවර් කරන්න නම් ටයිම්  නෑ ඉතිං දවස් කීයද තියෙන්නෙ🥵

ඔයාට දැනට පුලුවන් ලේසි විශයකොටස් ටිකයි ඔයාට අමාරු විශය කොටස් ටිකයි හොයාගන්න මුලින්ම😜

පේපර් ටිකක් කරනකොට ඔයාට ඒක තේරෙයි නිකන්ම මට මේවනෙ අමාරු මේවනම් ලේසීනෙ කියලා🤭

ඊට පස්සෙ ඔයාට ලේසි කොටස් නම් ඉතිං චුට්ටක් බැලුවත් ඇතිනෙ ඒත් අර අමාරු කොටස් අනිවාර්යයෙන් බලන්න එපැයි නේද🤯

ඉතිං මෙහෙම කරන්න් පුලුවන් හැබැයි ඔයාට😜

ඔයාට පුලුවන් විභාගෙට වැඩිපුරම ලකුණු හම්බුවෙන මාතෘකා විශය කරුණු ටික හොයාගන්න😶‍🌫

ඊට පස්සෙ ඔයා බලන්න ඒ ලකුණු වැඩිපුර එන කොටස් වලින් ඔයාට අමාරු මොනාද කියලා🤔

අන්න ඊට පස්සෙ  ඒ ලකුනු වැඩිපුර එන ඒත් ඔයාට අමාරු කොටස් අනිවාර්යයෙන් හොදට බලන්න🥲

උදාහරණයක් ගත්තොත් අපි😜


දැන් ICT වල පයිතන් පාඩමෙන් ලකුණු ගොඩක් එනවා ඔයාට ඒත් ඔයාට ඒ පාඩම හරියට බෑ😮‍💨

ඔයා ටක්ගාලා කරන්න ඕනි ඒ පාඩම ස්ටඩී කරලා ඒ පාඩම පුලුවන් කරගන්න එක😌


ඔය විදියට ඔයාට පේපරේට ලකුණු වැඩිපුර එන පාඩං ටික හොදට බලාගන්න මේ කාලෙ හොදටම ඇති🤗

ඊට පස්සෙ ඔයා බලන්න ඔයාට අමාරු ලකුණු අඩු පේපරේ MCQ කොටස ද නැතිනම් Essay & Structure  කොටසද කියල🤤

ඒ අමාරු කොටසත් වැඩිපුර ප්‍රැක්ටිස් කරන්න මේ ටිකේ🤓

පේපර් ලියන ගමන්ම පාඩං කරන්න මොකද දෙකම වෙන වෙනම කරන්නනම් කාලෙ ඇතිවෙයි කියලා මන්නම් හිතන්නෙ නෑ (මාත් ඔය මෝඩ වැඩේ කරල කෙලෝගත්තා🥲)

ඉතිං  මේ ටිකේ නින්ද ටිකක් ඔයාගෙ අනාගතේ වෙනුවෙන් කැප කරන්න ඕනි හරිද🥱

නැතිනම් ඔයාට කෝමත් කාලෙ මදිවෙයි🙂


ඔයාට  වැඩ කරන කොට ස්ට්‍රෙස් වගෙ නම් ඔලුව යකාගෙ  කම්මල වගේ න්න්ම් වතුර බොන්න හොදට🥤 , චොකලට් එහෙම කන්න🍫 ,  mind Relaxing සින්දු🎶  එහෙම ලාවට ඇහෙන්න දාගෙන වැඩ කරන්න🤠

ඔයා ඔයාට පුලුවන් උපරිමයෙන් විතරක් මහන්සි වෙන්න ඊට වඩා මහන්සි වෙන්න යන්න එපා මොකද ඔයාගෙ ශරීර සෞඛ්‍ය ගැනත් හිතන්න එපැයි ලෙඩ උනොත් මොකුත් කරගන්න බෑනෙ😵

බාහිර වැඩනම් අඩු නෙමේ නවත්තලාම දාන්න මෙ ටික කාලෙට පුලුවන් තරම්🤧


ඉතිං ඔයා තාමත් වැඩ නොකරපු කෙනෙක් නම් මේ දැන් ඉදන්  වැඩ පටන් ගත්තත් ඔයාට අනිවා පුලුවන් ලමයෝ😌

තව කල් දාන්න එපා එක්සෑම් එක ආයෙත් කල් යන්නෙ නෑ අනෙව් දැන් වැඩ පටන් ගන්න♥

ඔයා ජීවිතේ දිනලා අර බුකියෙ යන්නෙ මගෙ අම්ම මට මෙහෙමයි ඉගැන්නුවෙ අද එයාල   මං නිසා සුපිරිම  සතුටක් ආඩම්බරයක් ලබනවා කියලා පෝස්ට් අන්න ඒ වගේ නෙමේ ඊටත් වඩා සුපිරියට ඔයාගෙ  අම්මා තාත්තවත් සතුටු කරන්න 🙃

ඔයා හොදට ඉගෙනගත්තොත් තමයි එයාල සතුටුවෙන්නෙ ඕන් 🤪


ඉතිං මං නවතිනෝ එනම් ආයෙ වෙලාවක  එන්නම්කෝ♥😇

හොදට වැඩ ටික කරන්න ඔයාල බය වෙන්න එපා එක්සෑම් එකට අනේ ඔයා වැඩ කරොත් ඔයා දිනනවා හලෝ🏆

©බටුස්🤓🍃.
උපුටාගැනිමේදී කතෲ අයිතිය සුරකිම්න😌👌.
batumoju🖤💛
https://t.me/littlesecrets
115000
batumoju|🇱🇰 logo
batumoju|🇱🇰

05 செப்., 2026, 04:49

ඔන්න 2022 ඒලෙවල් එක්සෑම් එකට දැන්නම් හුගාක් ලං වෙලා නේද...

සමහරු නම් පාඩං කරල එවරත් ඇති...

තවත් අය එක්සෑම් අතෑරලත් ඇති(මෝඩකමක් හැබැයි)...

තව අය එක්සෑම් කල් යයි කියල හීන මව මව පාඩං කරන එක කල් දානවත් ඇති(මං වගෙ අති මෝඩයෝ)...


මොන දේ උනත් ඔයා විභාගෙ ලියන කෙනෙක් නම් අනිවාර්යයෙන් කවද හරි විභාගෙ ලියන්න ඕනිමනේ...

ඉතින්🙃

එක්සෑම් එකට තනියෙන් පාඩං කරන්න කම්මැලි නම් දාගන්න යාලුවො එක්ක සූම් මීටින් එකක් ඒකෙ පාඩං කරන්න කට්ටිය එකතු වෙලා..

පිසිකල් හම්බෙන්න බැරි උනාට ඔයාලට වර්චුවල් හම්බෙන්ම පුලුවන් නෙ🤪

මතක හිටින්නෙම නැති ලොකු ලොකු නෝට්ස් වෝයිස් රෙකෝඩ් කරන්න ඔයාගෙම කටහඬින් ඊට පස්සෙ අහන්න ඒවා ඔයා ෆ්‍රී ඉන්න හැම වෙලාවෙම...

නිතරම මනස සැහැල්ලුවෙන් ශක්තිමත්ව තියා ගන්න මොකද ඒක තමා වටිනම දේ සාර්තකව විභාගයට මූන දෙන්න ඕනි වෙන...

හැමදාම උදේට " අද අලුත් දවසක් මගෙ හීනෙට මගෙ විභාගෙට මං අද දවසෙ හොදට මහන්සි වෙනවා " හිතලා හොදට වතුර වීදුරුවක් දෙකක් බීල දවසෙ වැඩ පටන් ගන්න...

උදේ නැගිට්ට ගමන් ෆෝන් එක නම් අල්ලන්නවත් එපා පුලුවන් තරම් වෙලා වැඩ කරල ඒවට යන්න...

මොකද උදේ පාන්දරම ඔලුවෙන්කුණු පුරෝගත්තම ඔයාට මුකුත් කරගන්න බෑ...

ඔයාට පාඩං කරන්න පුලුවන් හොදම වෙලාව හොයාගන්න...

පාන්දරින් ඇහැරෙනවනම් උදේට පාඩං කරන්න දාගෙන රෑට පේපර් කරන්න...

රෑට ඇහැරන් ඉන්න පුලුවන් නම් රෑට පාඩංකරල උදේට පේපර් කරන්න...

ටයිම් ටේබල් එකක් අනිවාර්යයෙන්ම හදාගන්න එතකොට ඔයාගෙ වැඩ ගොඩාක් ලේසී...

හෙට දවසෙ කරන්න හිතන් ඉන්න වැඩ ඔක්කොම පොතක නෝට් එකක් දාගන්න...

ඒවා එකින් එක කම්ප්ලීට් ක්රාම ටික් එකක් දාගෙන , එදාට කරන්න හිතන් හිටපු වැඩ ඔක්කොම කරල එවර උනොත් ඔයා ඔයාටම තරුවක් දීගන්න , නැතිනම් මොනා හරි ආසම කෑමක් කන්න...

ඔයාට පුලුවන් මොකද ඔයාට බැරි නෑ කියල මට විශ්වාසයි😌

මහන්සි උනොත් ඔයා දිනන එක ඔයාට වත් නවත්තන්න බෑ...


කම්මැලියො තමා මට බෑ කියල හිතන්නෙ...


ආ නැද්ද හා...


කම්මැලියෙක් වෙලා අම්ම තාත්ත උබට වියදම් කරන ඒවට එයාලා උබට මහන්සි වෙන ඒවට පව් නොදී වැඩ කරපන් බං...

නිකම් ඒ මිනිස්සුන්ට දුක් දීලා කාලකණ්නියෙක් නොවී😊✌


©බටුස්🤓🍃.
උපුටාගැනිමේදී කතෲ අයිතිය සුරකිම්න😌👌.
batumoju🖤💛
https://t.me/littlesecrets
111000
batumoju|🇱🇰 logo
batumoju|🇱🇰

05 செப்., 2026, 04:49

අපේ ජීවිතේ පරාජයන් වලට අපිට විවිධ අවස්තාවලදි මුහුන දෙන්න වෙනව☺.

නමුත් ,

එහෙම පරාජයන් වලට මුහුන දෙන්න උනහම කවමදාවත් හේතු දක්වන්න යන්න එපා💥.


සමහර වෙලාවට අපි කියන හේතු ගොඩක් සාධාරණ දේවල් වෙන්න පුලුවන්😌.

නමුත් ,

ඒක ලෝකයා ඉදිරියේ වත් ඔයාගෙ ජීවිතේ ඉදිරියේ වත් සාධාරණ දේවල් නෙමේ😎.

ඒක ඔයාට ඉස්සරහට යන්න උදව් කරන්නෙ නැ🥲.

සමහර වෙලාවල් වලට අපි නොදැනුවත්වම අපි වැඩ කරන්න ඕනි කියල දන්නව උනත් අපි ඒ වැඩ කරන එක නතර කරගන්න අපි විසින්ම එක එක හේතු හදාගෙන ඒ හේතු සාධාරණීකරණ කරනව😏.

පොඩ්ඩක් හිතන්න😇.


ඔයා පාඩම් කරන්නෙ නැතිනම් ,


ඔයා කල යුතු වැඩක් තියෙනව ඒත් ඒක කරන්නෙ නැතිනම් ,


ඇයි එහෙම කරන්නෙ නැත්තෙ🌚.

ඔයා හේතු හදාගෙන ඒ හේතු සාධාරණීකරනය කරගෙන ඔයා නිකන්ම ඔහේ ඉන්නවද...?

හිතල බලන්න🌝✌.


ඔයා කියන හේතු ඔයාට වැඩකුත් නෑ ලෝකෙට වැඩකුත් නෑ😁.

වැදගත් වෙන්නෙ ඔයා යම්කිසි දෙයක් ,  වැඩක් කරලා ඒකෙන් ගන්න ප්‍රතිඵලේ විතරමයි😌♥

©බටුස්🤓🍃.
https://t.me/wagee21
උපුටාගැනිමේදී කතෲ අයිතිය සුරකිම්න😌👌.
batumoju🖤💛
https://t.me/littlesecretsl
109000
batumoju|🇱🇰 logo
batumoju|🇱🇰

05 செப்., 2026, 04:49

හලෝ ලමයා🤪..

මෙ මැසේජ් එක කියවන ඔයාට  #Congratulations🥳.

ඇයි මං ඔයාට එහෙම සුභ පැතුවෙ කියලා දන්නවද🤓.

ඒකට හේතුව තමා  ඔයා තාමත් ජීවිතේට මොන ප්‍රශ්නෙ කරදරය ආවත් ජීවත් වෙලා ඉන්න නිසා😌.

ඔයා තාමත් ජීවත් වෙලා ඉන්නවා කියන්නෙ ඔයාට තාමත් පුලුවන් ඔයාගෙ හීන හැබෑ කරගන්න😗.

ඔයාට තාමත් පුලුවන් ඔයාගෙන් උනු වැරදි හදාගන්න🥺.

ඔයාට තාමත් පුලුවන් ඔයාගෙ ජීවිතේ විනාශ කරපු වට්ටපු මිනිස්සුන්ගෙන් අයින් වෙලා ඔයාගෙ මානසික සතුට හොයන් යන්න🙈.

ඔයාට තාමත් පුලුවන්  වෙච්චි හැමදේම අමතක කරලා ආයෙමත් මුල ඉදල ලස්සනට පටම් ගන්න🤗.



ඉතිං  ඇයි ලමයෝ අඬ අඬ දුක් වෙවී ඉන්නෙ😒.

ඒක කිසිම තේරුමක් නැති දෙයක්නෙ අනේ🤭.

ඒ හින්දා  දැන්ම පටම් ගන්න😋.

අපි ආයෙමත් ආයෙමත් උත්සහ කරමු😜.

මේ හැම දේම වෙනස් කරමු😎.


ඔයාගෙ නැතිඋනු මානසික නිදහස හොයාගම්මු අපි🙃.

ඇයි  මානසික සතුට ඒකත් හොයාගම්මු ඉතිං🥸.


හැමදාම සතුටින් ඉම්මු මොන ප්‍රශ්නෙ කරදරේ ආවත්😇.

©බටුස්🤓🍃.
උපුටාගැනිමේදී කතෲ අයිතිය සුරකිම්න😌👌.
batumoju🖤💛
https://t.me/littlesecretsl
91000
batumoju|🇱🇰 logo
batumoju|🇱🇰

27 ஏப்., 2026, 03:44

කවදාවත් අතහරින්න එපා..!!

ඔයාගෙ ජීවිතේ ඔයා ගොඩාරියක් එක එක ප්‍රශ්න , අවස්තා ,  අහියෝග වගේ දේවල් වලට නිතරම ෆේස් කරනවනෙ😌♥.

ඉතිං ඔන්න ඒලෙවල් ඕලෙවල් කැම්පස් වගේ ඉන්න කෙනෙක්ගෙනම් ඒ කාලෙදි තියෙන ලොකුම අහියෝගෙ තමා එක්සෑම් ටික පාස් කරන්  හීන වලට පාර කපාගන්න එක🥺♥.

රස්සාවක් කරන කෙනෙක් එහෙම නැතිනම් වැඩිහිටියෙක්ගෙ අහියෝග ප්‍රශ්න නම් මීට වඩා හාත්පසින්ම වෙනස්😊♥.

මං මේ කියන්න හදන්නෙ ඔයාට මොන දේ උනත් කවදාවත් ඔයා කර කර ඉන්නෙ ඔයා ආස දෙයක් නම් අතහරින්න එපා😏♥.

වැරදුනොත් හරි කඩන් වැටුනොත් හරි ආයෙ ආයෙම ට්‍රයි කරන්න ඒක ඔයාට ඉශ්ට වෙනකන්ම ට්‍රයි කරන්න😎♥.

අය්යෝ මට මේක බැ මට මේක කරගන්න බෑ කියලා අතහරින්න එපා😒♥.

නැවත නැවතත් ට්‍රයි කරන්න එක්කො ඔයාට ඒක කරගන්න පුලුවන් වෙයි එක්කො බැරිවෙයි😄♥.

ඒත් ඔයා කවදාවත් පරාජය වෙන්නෙ නෑ🙃♥.


මොකද ඔයා ඒ කරන දේ දින්නොත් එතනින් ඉස්සරහට යයි එහෙම නැතිඋනොත් ඔයාට ඒක කරගන්න බැරි උනොත් ඔයාට අලුත් වටින අත්දැකීමක් ලැබේවි🌚♥.


ඉතිං කවදාවත්  අතහරින්න එපා  ආපහු ට්‍රයි කරන්න🤩♥.

මොකද ඔයා කවදාවත් පරදින්නෙ නෑ😌♥.

©බටුස්🤓🍃.
උපුටාගැනිමේදී කතෲ අයිතිය සුරකිම්න😌👌.
https://t.me/wagee21
batumoju🖤💛
https://t.me/littlesecretsl
146000

Showing 12 of 12 posts

மதிப்பீடு

உள்நுழைவு தேவை

Frequently Asked Questions

batumoju|🇱🇰 டெலிகிராம் சேனல் எதைப் பற்றியது?+

batumoju|🇱🇰 (@batumoju) என்பது tgdio இல் வாழ்க்கைப் பாடங்கள் வகையில் பட்டியலிடப்பட்ட டெலிகிராம் சேனல். தரவரிசை, மதிப்பீடு, விமர்சனங்கள் மற்றும் சமீபத்திய இடுகைகளைப் பார்த்து சந்தா செய்வதற்கு முன் முடிவு செய்யுங்கள். தற்போது tgdio இல் சுமார் 62 சந்தாதாரர்கள் உள்ளனர்.

நான் batumoju|🇱🇰 (@batumoju) ஐ டெலிகிராமில் எப்படி சேர்வது?+

tgdio இல் சேனல் சுயவிவரத்தைத் திறந்து, Join / Open in Telegram மூலம் @batumoju இல் இலவசமாக சந்தா செய்யுங்கள்.

batumoju|🇱🇰 நல்ல வாழ்க்கைப் பாடங்கள் சேனலா?+

tgdio இல் சேருவதற்கு முன் batumoju|🇱🇰 இன் மதிப்பீடு, விமர்சனங்கள், தரவரிசை மற்றும் இடுகைகளைப் பாருங்கள். தற்போது tgdio இல் சுமார் 62 சந்தாதாரர்கள் உள்ளனர். ஒத்த வாழ்க்கைப் பாடங்கள் சேனல்களுடன் ஒப்பிடுங்கள்.

batumoju|🇱🇰 புள்ளிவிவரங்களையும் இடுகைகளையும் எங்கே பார்ப்பது?+

tgdio இல் @batumoju பக்கத்தைத் திறங்கள் — சந்தாதாரர் புள்ளிவிவரங்கள், தரவரிசை, மதிப்பீடு மற்றும் இடுகைகள். Stats இணைப்பில் வளர்ச்சி விளக்கப்படம் பாருங்கள்.